Malliye Naraka Mithuran - Sunil Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 327

  • @Slowzz430
    @Slowzz430 3 роки тому +223

    Lyrics :
    මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
    නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
    හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
    දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා
    තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
    ලැබුවේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය පෝරකය

  • @ruwanrathnayaka587
    @ruwanrathnayaka587 3 роки тому +75

    සුනිල් එදිරිසිංහ පියානනි ඔය තරම් ලස්සන හඩක් ඔය තරම් ලස්සන ගීයක් දීර්ග අයුෂ ඔබට

  • @smarttallents3515
    @smarttallents3515 3 роки тому +64

    මම ඔබතුමාගේ ගීත වලට ගොඩක් කැමතියි 🙏

  • @allinoneplace3332
    @allinoneplace3332 2 роки тому +59

    මේ ලංකාවේ ගායෝකයෝ නේමේ මැනික්♥️♥️♥️♥️♥️

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 3 роки тому +33

    ලංවි නොහොබිනාකම් හුරු වෙන්න එපා .අපුරු පදවෙල .සංගීතය ,ඔබේ හඩ ❤️❤️ .තවත් කවර කතාද?ලොව පවතිනාතුරු සැමටම ඔබිනා...එදත්,අදත්,හෙටත් මා ජිවත් වෙන තුරැ ඔබේ හඩ මට ඇසේවා.ඔබට නිදුක් නීරෝගී දිගු ආයුෂ ලෙබෙවා 💐💐 .❤❤

  • @ජීවක
    @ජීවක 2 роки тому +115

    ධර්මයක් අහන්නේ නැති අයට මේ ගීයත් හොඳයි හැදෙනවනම්,,,මොනතරම් හොඳ දේ තිබුනත් අලුත් පරම්පරාව ඒවා උකහා ගන්නා පාටක් නෑ,,..

    • @Julian_1990
      @Julian_1990 2 роки тому +12

      සම්පූර්ණ ඇත්ත සහෝදරය. සසර වැරදුනොත් වැරදුනාම තමයි.

    • @achiniachini4285
      @achiniachini4285 2 роки тому +5

      Aththa

    • @user-zv6mz
      @user-zv6mz Місяць тому

      Aluth parmparava vitharak nene hama minissunma

  • @manojkandakapuge7636
    @manojkandakapuge7636 2 роки тому +25

    සුනිල් එදිරිසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ගීතය හරිම ලස්සනයි

  • @snooslee6508
    @snooslee6508 3 роки тому +125

    "න භජතේ පාපකේ මිත්තේ න භජතේ පාපකේ ධම්මේ
    භජේථ කළ්‍යාණ මිත්තේ භජේථ පුරැසුත්තමේ"
    පාපීමිතුරන් ඇසූර නොකරන්න පාපතරයන් ද ඇසුරැ නොකරන්න ඒ වගේම පාපී ලාමක ධර්මයන්ද ඇසූරැ නොකරන්න....මෙලොව පරලොව පිරිහීමට එය හේතුවන බැවිනි.,...
    ‘මිතුරන්ගේ සිටින පව්කාර මිතුරන් හතරදෙනා දැන ඒ පව්කාරන්ගෙන් මිදී වාසය කරන්න,...
    ‘චත්තාරොමෙ, ගහපතිපුත්ත, අමිත්තා මිත්තපතිරූපකා වෙදිතබ්බා. අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
    “ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන්
    හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි
    සිතකයවචනයෙහි හික්මීමක් ඇති යහපත් අය ඇසුරු කරන්න යහපත් ධර්මයේ යෙදෙන්න ඒවගේම ස්ථිර සීලයක් පිහිටා කටයුතු කරන උත්තම පුරැෂ ගුණාංග වලින් හෙබි සත්පුරුෂයන් ඇසුරු කල මැනවි,..,
    එය මෙලොව පරලොව යහපත පිනිස පවතීවි,,,.
    එය ඔබගේ එලොව මෙලොව දියුණුවට මග වේ,...
    ධම්මපදයේ එන ගාථාවේ අන්තර්ගතයි තමයි මෙ,,,...

    • @dilushikasewwandi4148
      @dilushikasewwandi4148 2 роки тому +3

      May Triple Gem Bless You! Thank you so much for the great explaination..

    • @Julian_1990
      @Julian_1990 2 роки тому +3

      නමස්කාර වේවා ඒ උතුම් ධර්මයට

    • @yahampathamarasinghe2714
      @yahampathamarasinghe2714 2 роки тому +1

      🌷🌷🌷

    • @RaRa-Online
      @RaRa-Online 2 роки тому

      මාගේ බුදු පියාණන්වහන්සේට නමස්කාර වේවා!! උන්වහන්සේට මාගේ ජීවිතය පරිත්‍යාග කරමි. 💗🙏

    • @kddh6954
      @kddh6954 2 роки тому +1

      සත්‍යවාදී බුදුරජාණන් වහන්සේලාගේ වදන් කවදත් නොවෙනස්වන පරම සුන්දර සත්‍ය ම තමයි

  • @msdesilva4698
    @msdesilva4698 2 роки тому +13

    පැරණි ගීත කොපමණ අර්ථවත්ද
    මිහිරිද.... බාලයින්ට දෙන ඔවදන්
    අවවාද කොපමන අගේද.
    ප්‍රවීන.ගායන ශිල්පි සුනිල් එදිරිසිංහ
    මහත්මාටත් වාදක මඩුල්ලටත්
    තෙරුවන් සරණින් තවතවත්
    මේවැනි ගීත වලින් අපව සතුටු
    කිරීමට ලැබේවා......!!!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 роки тому +50

    ආචාර්ය තුමනි කාලය වයස නොබලා මෙවන් ගීත අපේ අයාලට යන දරුවන්ට තව සදා සටහන් තැබෙන මෙවන් ගීත ගායනා කරන්න මං සැලසේවා!

  • @appuhamisir
    @appuhamisir 4 роки тому +29

    මොන තරම් හදවතට දැනෙන ගීත ද මේ

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg Рік тому +78

    හදවතින්ම ගරු කරනවා ඔබ තූමාට බුදු සරණයි .ඇඩුනේ මට විතරක්ද 😥😥😥

  • @shyamakumari4849
    @shyamakumari4849 Рік тому +33

    අපිට පොඩි කාලෙ ඇහුනු ගීත ගායනය වගේම රචනය කොච්චර අර්ථවත්ද ගීතයෙනුත් ළමයිට අවවාදයක් දෙන්නෙ❤️

  • @Pahanmirehansa
    @Pahanmirehansa 9 місяців тому +4

    ඒ කටහඬ සිත සනසන භාවනාවක් වගේ අර්ථවත් ගීතයක් දැන් තියෙනෙ සිංදු වගේ නෙමෙයි මේ සිංදුව යම් නරක දේවල් කරන මිනිසුන් සිටිත් ද මෙය අසා නිවැරදි මාර්ගයේම යාමට හැකිවේ❤

  • @kaveeshadevin6878
    @kaveeshadevin6878 3 роки тому +77

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට! ❤

  • @viduthshalinda5165
    @viduthshalinda5165 4 роки тому +61

    දැන් කාලෙට ගැළපෙනම සිංදුවක්.

  • @rivinduninethusara791
    @rivinduninethusara791 Рік тому +11

    ලොකු ආදර්ශයක් දෙන සිංදුවක් 🙏🙏❤️🥺

  • @Royelimandara
    @Royelimandara 5 місяців тому +2

    හදවතේ ගායකයා❤ සුනිල් එදිරිසිංහ මහතායි ඔබේ සියලු සිතුම් පැතුම් ඉශ්ට වේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමන්ට🙂🙂🙂🙂

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Рік тому +8

    ඉතා විශිෂ්ට ගී හඬක් තුළ මම දැහැන් ගත වුණෙමි මොහොතක්. 💖💖💖

  • @rwvnirajapacksha5169
    @rwvnirajapacksha5169 2 роки тому +11

    නරකඅය ආසරය කරලා තමයි අපට මේතරම්ම.කෙලවෙලා තියෙන්නෙ කථාව ඇත්ත.

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 роки тому +24

    💝තෙරුවන් සරණයි !!!🙏

  • @chamikarandeniya2492
    @chamikarandeniya2492 2 роки тому +12

    මෙවැනි නිර්මාණ යන් අගය කළ යුතුමයි...🙏❤️❤️

  • @vidanapathiranachaminda9807
    @vidanapathiranachaminda9807 2 роки тому +9

    කවදත් හිතට දැනෙන. නොමැකෙන ගීත .

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Рік тому +4

    😢 හිතාගන්නවත් බෙරි තරමටම ..පුදුමාකාර වේදනාවයි 😊

  • @happyheart252
    @happyheart252 4 роки тому +6

    Mma kamathima gayakayanan obai.harima lassanai okkoma geetha wla theruma.godak sthuthi kranawa apa wenuwen lassana geetha gayanawata.obata niduk neerogi suwaya deerga ausa pathanawa.budu saranai mahathmyanani obata🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 2 роки тому +3

    වැරදි කර සිපිරි ගෙදරට ගිය වරද කරුවෙකුට සිදුවූ ඛෙදකාව ඉතාමත් ලස්සන ට ගීතයකින් සුනිල් එදිරිසිංහ ශුරීන් විසින් ගායනා කරන ලදී

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub 4 місяці тому +1

    මිනිස්සු වයසට යනවා. වයසට ගියාට මේ කට හඩ එන්න එන්නම තරුණ වෙනවා.. Waaw what a beautiful song. What a beautiful voice ❤️🙏

  • @actiontv8835
    @actiontv8835 2 роки тому +10

    යහපතක්ම වේවා ඔබතුමාට....නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා...🌹🌹🌹

  • @chamilsampath2947
    @chamilsampath2947 3 роки тому +10

    තෙරුවන් සරණයි අපේ සර්ට..🙏🙏🙏

  • @prabathranjitha6095
    @prabathranjitha6095 5 місяців тому +1

    ඉතාම සන්වේදියි ...ගොඩාරියක් ලස්සනම ගීතයක්

  • @smarttallents3515
    @smarttallents3515 3 роки тому +12

    ඔබට දීර්ඝායුෂ වේවා.

  • @chathurangadananjaya
    @chathurangadananjaya Рік тому +2

    සැමදා අමරණීය ගීත මේවානම් ❤️✨️

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 роки тому +5

    දීර්ඝායු වේවා සුනිල් සර්ට 🙏

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 роки тому +8

    සුපිරියක් 🔥

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 роки тому +96

    Forget about the beauty of this song. But this is what we used to hear from radio channels when we were kids and it's full of advices and the consequences of good and bad. All about to make a better person to the world. It's so sad that these kind of songs are not exist anymore. A big thank to all the artist behind this song. And to educate us when we kids to make us all better. ❤🙏

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 4 роки тому +15

    Lovely and enthralling voice of our Maestro Sunil Edirisinghe is given to a meaningful lyrics with a nice tune and music -Amarasinghe

  • @dineshsuranga1479
    @dineshsuranga1479 3 роки тому +13

    ලස්සනම ලස්සන සිංදුවක්

  • @GDGD214
    @GDGD214 8 місяців тому +1

    That heart touching voice 🎶❤️❤️❤️

  • @nuwanmadushantha3219
    @nuwanmadushantha3219 6 місяців тому +1

    Athi wishista gayanayak..godak lassanai. E wagema arthawath obathu
    Mata niduk nirogi bawa labewa

  • @bandaranayake441
    @bandaranayake441 2 роки тому +2

    මම නම් නිතරම අහනවා..ඔබතුම⁣ාට දීර්ඝායුෂ ලැබේවා....

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 Рік тому +4

    2023/9/17 පාන්දර 5.30 අහන්න හිතුනා . ආසම සිංදුවක් ❤ හතුරෙක්ටවත් මට වන් දුක වෙන්න එපා

  • @sinhalasongs6298
    @sinhalasongs6298 3 роки тому +6

    අම්මෝ ඒ voice එක ❤️❤️❤️

  • @MuthumadanieDisanayaka
    @MuthumadanieDisanayaka Місяць тому

    අද අලුතින් බිහිවෙන සමහර සිංහල සින්දු හරිම අශෝබනයි.
    දරුවන් සමඟ
    එකට අහන්න අමාරුයි . අදටත් මේ සිංදු කොච්චර වටිනවද

  • @sagii9937
    @sagii9937 3 роки тому +10

    Such a beautiful masterpiece....... Hats off to all involved.... This us what new generation had to follow.....

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl Рік тому +5

    සියක් අයු ගෙන මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙවා පියානනි

  • @hesanyayendini2125
    @hesanyayendini2125 2 місяці тому

    අනාගතයේ දරුවන් සඳහා මේ සිංදුව ඉතා ආදර්ශවත් .😃

  • @dammikarathnayaka7283
    @dammikarathnayaka7283 Рік тому +3

    දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 2 місяці тому

    හරවත් ,කාලීන ගීතයක් 🎉🎉❤❤

  • @anurajayasinghe7124
    @anurajayasinghe7124 7 місяців тому +2

    මෙන්න මේවා තමා සිංදු.

  • @indikawettewa2509
    @indikawettewa2509 4 місяці тому +1

    Superb 👍👍👍

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 6 місяців тому

    සුපරි ගායකයෝ ❤❤❤❤❤
    ලස්සන සින්දු ආසයි අහන්න

  • @sudathrohan9734
    @sudathrohan9734 3 місяці тому

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 Рік тому +3

    ආදර්ශවත් ගීතයක්‌ ❤️

  • @shiyonsiriwardana545
    @shiyonsiriwardana545 Рік тому +9

    මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
    නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
    හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා
    දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා
    තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
    ලැබුවේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය පෝරකය
    Translate to English

  • @skabyrathna2984
    @skabyrathna2984 2 роки тому +4

    පාඩම් කරන්න කලින් අහන්න හොද සින්දුවක්

  • @wageeshalakshan942
    @wageeshalakshan942 Рік тому +2

    අතිවිශිෂ්ඨ නිර්මාණයක්.

  • @damayanthikumari4046
    @damayanthikumari4046 3 роки тому +10

    ලස්සන සින්දුවක් 🎷🎷🎷🎷🎷🎷🎷📱

  • @RaRa-Online
    @RaRa-Online 2 роки тому +5

    Thank you Mr. Sunil Edirisinghe & the team for such a beautiful song. 💗

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому +1

    ලස්සනයි සිංදුව.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @අවිස්කමිවුසිකල්

    බන අහන්නේ නැති අයට සුපිරි ගිතය

  • @nilanthi-hn2sz
    @nilanthi-hn2sz 5 місяців тому +1

    dirgayu labeva sir
    🙏🙏🙏

  • @sadalitv210
    @sadalitv210 4 роки тому +2

    Godak a sathutuii apitath sahayogaya dila apith ediriyata aran yanna sthuthi godak. 🌼🌼

  • @ganeshsandika7099
    @ganeshsandika7099 2 роки тому

    ම්ං ගොඩාක් ආදරේ කරන ආසම කටහඩක්...කොච්චර මේ සින්දු අහනවද..ඒත් තවත් අහන්න ආසයි .මේ කටහඩනම් භාවනාවක්...

  • @wikumofficial
    @wikumofficial Рік тому +1

    දීර්ඝායු වේවා ❤🌸

  • @nelumrajapaksha6922
    @nelumrajapaksha6922 Рік тому +4

    My favorite artist 💕

  • @thusithaperera4816
    @thusithaperera4816 4 місяці тому

    පපුවටම...දැනෙනවා...❤❤❤ කියන්න වචන නෑ

  • @vidda4487
    @vidda4487 Рік тому +2

    Ane mama Asai mahathmaya Wage Gayakayek Wenna ❤❤

  • @AjithDesilva-c4h
    @AjithDesilva-c4h 2 місяці тому

    බුදුසරණයි ❤❤

  • @MINULRANDILUTHENNAKOON
    @MINULRANDILUTHENNAKOON 7 місяців тому

    harima lassanai🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @malmiudesha7907
    @malmiudesha7907 6 місяців тому

    හරිම ආදර්ශමත් වගේම ලස්සන ගීතයක්

  • @dineshmadusanka5957
    @dineshmadusanka5957 Рік тому

    ඒක භාවනවක් ❤❤

  • @sunilwimalasuriya2701
    @sunilwimalasuriya2701 11 місяців тому

    Bana tikak aehuwa wagee...oba thumata budu saranai 💙

  • @achiniachini4285
    @achiniachini4285 2 роки тому

    Sunil Edirisinghe piyanani.obata dirgayu lebewa..oba weni uthum kalakaruwan aya me rate bihi wena ekak ne.a gena hitheddi hithata denenne pudumakara wedanawak.mage ayushath aran oba Digukal nirogiwa jivath wewa...obata Budusaranai....❤🙏🙏🙏🙏 mathu upadina hema bawayakama me wage uthum gunayahapath adaraniya kalakaruwek wewa obathuma...A tharam oba adaraniya ha dhaksha uthum minisek....pinwantha a ruwa dawasin dawasa oba nirogi wewa... Ape hadawathata A tharam obage geetha ka wedi atha....oba gena liya nimakala noheka....Hadawathinma obata sthuthiwantha wenawa..Dalada samidu pihita arakshawa lebewa obata...obaweni uthum minisek bihikala Demapiyanta jaathi jaathith upadina hema athmayakama niduk nirogi sepawath jivitha lebewa...🙏🙏🙏🙏❤❤

  • @r.tharushidhananjanapeiris2958

    ඇත්තටම මේවාගේ සිංදු තවත් බිහිවේවා...

  • @slmasterboy31
    @slmasterboy31 2 роки тому +3

    හරිම ලස්සන සින්දුවක්

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Рік тому

    මගෙ ප්‍රියතම ගායක දෙපලින් එක්කෙන් ඔබ තුමා. අනික් කෙනා පන්ඩිත් අමරදේවයන්.

  • @akushlafonseka2716
    @akushlafonseka2716 4 роки тому +5

    Hitha niwana geetha....❤

  • @makpushpakumara7744
    @makpushpakumara7744 2 роки тому +1

    ඔබතුමාට දීර්ඝායු වේවා

  • @smarttallents3515
    @smarttallents3515 3 роки тому +9

    මම ඔබතුමාගේ ගීත වාදනය කරලා දානවා.

  • @dipperera687
    @dipperera687 Рік тому

    මේ ගීතය මගේ ජීවිතේ ගොඩක් තෑන් හදාගන්න මග කියාදුන්න ගීතයක්

  • @samankumarasaman7846
    @samankumarasaman7846 2 роки тому

    Nomiyena gee ...siyak ausa labawa

  • @KumarageMallika-zv4bl
    @KumarageMallika-zv4bl Рік тому

    Lassani godak harima dukai oba tumata mage mulu hadawatinma stuti 🙏🙏🙏👏😟

  • @sadalitv210
    @sadalitv210 4 роки тому +1

    Ape uparima sahayogaya dunna obata. Api obe rsikayan 🌹🌹

  • @Sugatho
    @Sugatho 2 роки тому

    Maga Asama Githayak Oba Thumata Tharuwansaranai 🙏🙏🙏

  • @adithyarajapaksha6740
    @adithyarajapaksha6740 2 роки тому +1

    භාවනවක්❤️❤️

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 2 місяці тому

    මේවා සමාජ යහපත තකා නිර්මාණ උන වටිනා දායද ❤️❤️

  • @Travelwithසෙනේබංඩාර

    මේ ගිතයට සිත නිවෙනවා

  • @nilanthasilva1292
    @nilanthasilva1292 2 роки тому

    මේ සිංදු මොනතරම් සුන්දරද ❤❤

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 Рік тому

    නිදුක් ..නිරොගි..වේවා..පියානෙනි

  • @oshigirl7463
    @oshigirl7463 3 роки тому +7

    Grade 9 civics book eke me song eka thiyenawa.

  • @sunilakanthi3367
    @sunilakanthi3367 2 роки тому

    මාරම ලස්සනයි

  • @thevalogan1008
    @thevalogan1008 Рік тому

    Superb Sir ❤

  • @hsgbd8794
    @hsgbd8794 2 роки тому

    Menna sindu dan teyena pada kale walata wada kochara ahawwt apa wenne na 👍👍👍👍👍🙏🙏🙏

  • @sajththiwankadisanayakanad2633

    හිතට දැනෙනවා

  • @khspemchandra
    @khspemchandra Рік тому +1

    This song is good for all of us 😢

  • @nihalhettiarachchi2061
    @nihalhettiarachchi2061 Рік тому +2

    Great feeling!

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 3 роки тому +2

    Hithata puduma senasimak denenewa🙏🙏🙏🙏

  • @maleeshamaleesha2727
    @maleeshamaleesha2727 2 роки тому

    ලස්සනයි budusaranai

  • @SirilathRathnayake-rx7nx
    @SirilathRathnayake-rx7nx Рік тому +3

    කදුලු බීවෙ මං පමණද

  • @susanthaabeygunawardene
    @susanthaabeygunawardene 3 місяці тому

    Beautiful song