Mata mage mahaththa gahanawa iwarayak na hethu one na boruwata gahanawa.iyeth gahala mage kata palila hodatama.mata policeyatawath yanna ba giyoth mage pawle kattiyawa maranawalu.mata mekata wisadumak dennako.mata meyagen ain wenna one eth ehma karoth maranawalu mawa 😥😥
Mata mage mahaththa gahanawa iwarayak na hethu one na boruwata gahanawa.iyeth gahala mage kata palila hodatama.mata policeyatawath yanna ba giyoth mage pawle kattiyawa maranawalu.mata mekata wisadumak dennako.mata meyagen ain wenna one eth ehma karoth maranawalu mawa 😥😥
Hoda deyak madam❤❤❤
Ane.mawa ikmanin amathannako mata loku.pesnayak 😢😢
පිරිමි ගෑනූන්ගෙ පදෙට නටන්න ගිහිං. වෙන හිංසා නවත්වන 🎉 පිරිමි උපකාරක සේවය. කවද්ද එන්නෙ..🎉
මටත් harema karadari mage පුතාගෙන් mage jeevthata tharganayak තියනවා එයාට ice ගහන්න magen සල්ලි ඉල්ලමින් මට ahuwechcha එකෙන් ගහනවා kata hari puluwanda mata උදව් කරන්න මට වයස අවුරුදු 60 ජීවිතය නැති katagannawa හැරෙන්නට වෙන මඟක් නැහැ mata පිහිට වෙන්න
එත් කෝහේන්වත් ඉඩ අවස්තාවක් නැතිවේන අවස්තා බෝහෝමයි මිස්
Mata. Ma sambandawa. Mayala ..man kohamada. Namber Akka. Hoya gana. Loku udawak. Ma walawa. Oman. Akka sapna 🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲😭😭😭😭🙏🙏🙏
ළමා හා කාන්තා කාර්යාංශය සම්බන්ධ කර ගන්න මේ නම්බර් එක විදේශ ගත ශ්‍රිලාකිකයන්ටත් ඇමතුම් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහකට ඉඩ සලස්වන්න
Polisiye haride karanawada
කාන්තාව ඉදිරිපත් කරන පැමිණිලි වලටවත් පිලිසියෙන් සාධාරණයක් ඉටුවෙන්නෙනෑ. කාන්තාට සමහර මුර්ග ස්වාමි පුරුෂයන් කෲර විදියට සලකන අවස්ථා වලදී ද පොලිසියෙන් සාධාරණය ඉටුකරන්නේ නැත. එවැනි අවස්ථා වකදී ඇය කුමක් කල යුතු ද?
ලමා හා කාන්තා කාර්යාංශයට ප්‍රශ්නය යොමු කරන්න. එතැනින් අසාධාරණක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි.
Me then walata giyata wedak na.oye kiwwata.kolmaba giyama game policiyata yanna kiyanwa policiyata giyama kolamba yanna kiyanwa.madya sakachcha walata witharai
Maath godaak dukk vinda gaaniyakk kiyanna polisiyakata yanna bayee hitiye .daruwo lokuwenkamm .iwasan hitiya..iwasanna barithna rata.aawe aaya..ethenta yannaone darwo nisaa ..aaya yanna oone .thman ge manussyaa ..dunna daduwan mathkkwedii .meerate man wedakarna minissu kochra hodada .nokaahari . Innwa anee
තමන්ට අසාධාරණය ක් වෙන කොට ඉවසිය යුතු නැහැ. හැබැයි දරුවො වෙනුවෙන් ඉවසීම, කැපවීම ගැන සතුටුයි. නැත්නම් දරුවන්ගෙත් ජීවිත විනාශ වෙන හින්දා.
අනේ මේකෙන් පිහිටක් වෙන්නෑ
බොරුනෙ ඔය නම්බරෙට ගත්තහම කොලබ නම්බරයක් දෙනව එකට ගත්තහම කියනව cid හරි ලගම පොලීසියට පැමිනිලි කරන්න කියල මරු කාන්තා උපකාරක සෙවාව
අනේ මේවා බොරු අවුරුදු ගානක් දුක් විදිනවා පොලිසි ගියා පොලිසිය වැරදි කාරයන්ටයි උකරන්නේ අපි එත්ස්කොට මොකද කරන්නේ