Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
wadak na nithi vitharai....lamainta police giyama wena sahanayak na
ස්තූති .වැදගත් වැඩසටහනක්.
Ape putatha nam teacher hamadama gahanawa.amma uhulaganna ba kiyanawa
ගුරුවරියකගෙන් ළමයෙකුට වන පලි ගැනීමකට මොනවද ගත යුතු නීති මාර්ග
මිනිස්සු රුපවාහිනී බලන එක නතර කල දවසට බොහොම හිංසනයන් අඩු වේවි...
ස්තුති බොහොමයක් වටිනවා මෙවැනි වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න නීතිය පිළිබඳව එ දැනුවත් කිරීම අගය කරමි ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹❤❤🌷
Mama danna daruwek innawa hariyata gahanawa a lamayata.aya hadaganna gaththu gaanu lamayek.119 gahala athi ahala pahalaminissu 100 parakatawada.ath wadak na.api ithin monawa karannada
Ewata sambanda wenna ko phone number ewa danna minissunna danaganimata
මහ ලොකුවට නීති ගොඩයි ඒත් ඒවා වැඩ කරන්නේ නෑ මොකද නීති ගොඩයො practical නෑ
මගේ දරුවාගේ මානසික මට්ටම පහත හෙලන එයාගේ මව ගැන තොරතුරැ දැනුම් දෙන්නේ කොහොමද මන් ඩුබායි ඉන්නේ
Ane mata e sambandawa denuwath karanna number ekak denna mn inne.pita rataka lankawatawat katha karanna be nomal call ane mata.puluwannam udau karanna
ස්තුතියි සර් වැදගත් තොතුරු ලැබුන සර් මගේ දරුවා ගේ මානසිකත්වය පහළ දානවා එයාගේ අම්මා මම එතෙර රැකියාවක් කරන්නේ මන් කාටද මේ විස්තර කියන්න ඕනේ දැනුම් දෙන්න one
1929
මගේ දුවට අතවරය හාදූෂණයක් වෙලා තියෙනවා ඒ සම්බන්ධවපොලිසියට පැමිණිල්ලක් කරාඒකට ළමයාව එයාලගේ පැත්තට හරවගන පොලිසියට මම කොච්චර කියලාද මගේ වචන පිළිගන්නැතුව මටහැරෙහිව පොලිසිය තාත්තා වන මම බොරු පැමිණිලි කරා කියලා මාව හිරේ දාලා උසාවි දාලා තියෙනවා දූසනය වහන්ඩ යන පොලිසිය හරිද මේ රටේ පෑන තියෙන කෙනාගේ අතේ තමයි බලය තියෙන්නේ පොලිස්පති ළමා ආකාන්තා කාර්යාංශය පොලිස් කොමිෂන් සභාව මානව හිමිකම් කොමිසම සියලු දෙනාටම පැමිණිලි කරා කිසිම වැඩක් වුනේ නෑ ඔයාල ටී වල තියෙන විදිහ නෙමෙයි අපිට වෙන්නේ
ඔබ තුමා කියන දේවල් මගේ දරුවට තියෙනවා. මට කතා කරන්න නම්බර් ekak එවන්න
මට කතා කරන්න ඕනේ නම්බර් එක එවන්න
මට නම්බර් එක එවන්න
මට නම්බර් එකක් දාන්න pis