Chanchala Kariyawasam
Chanchala Kariyawasam
  • 324
  • 122 428

Відео

කාල රේඛාව
Переглядів 32Місяць тому
ලේඛිකා කාංචනා අමිලානි 2024.11.23
ඔබටත් මග හැරුණද?
Переглядів 240Місяць тому
නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර |ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාරව 2024.11.24
ළමා ලිංගික අපරාධ වාර්තාකරණය ගැන දැනුවත්ද?
Переглядів 51Місяць тому
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එදිරිවීර ගුණසේකර|නර්තන හා නාට්‍ය කලාපීඨය,සෞන්දර්ය විශ්වවිද්‍යාලය 2024.11.09
මාධ්‍යෙව්දීයා සුරක්ෂිතද?
Переглядів 232Місяць тому
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ - අංශාධිපති - ජන සන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය- නීතිඥ ප්‍රබෝධ රත්නායක - මෙහෙයුම් අධ්‍යක්ෂ - මාධ්‍ය නීති සංසදය 2024.11.03
කැමෙලියා ‘’2024 ස්වර්ණ පුස්තක සම්මානලාභී කෘතිය’’
Переглядів 59Місяць тому
ප්‍රවීණ ලේඛික නීතිඥ විරාජිනී තෙන්නකෝන් 2024.11.02
ලංකාවේ සිනමාවේ නීති වෙනස් විය යුත්තේ මෙහෙමයි.
Переглядів 100Місяць тому
නීතිඥ අශෝක සේරසිංහ 2024.10. 27
වංකගිරියක ළමයි2024 රජත පුස්තක සම්මාන ‘’හොඳම යොවුන් නවකතාව’’
Переглядів 199Місяць тому
ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි 2024.10.26
ආදිවාසීන්ට නීති
Переглядів 3272 місяці тому
නීතිඥ රවීන්දනාත් දාබරේ 2024.10.20
රන් නාරි කුඤ්ජරය
Переглядів 812 місяці тому
නීතිඥ ශි්‍රකාන්ති කැටවලකුඹුර|20.10.19
හිත හදාගත් කෙනෙක්
Переглядів 1102 місяці тому
සමිත.බී අටුවබැන්දෑල 2024.10.12| 2024 රජත පුස්තක සාහිත්‍ය සම්මාන හොඳම කාව්‍ය සංග්‍රහය
දරුවන්ගේ සැබෑ නිදහස තාමත් සංවාද වලට සීමා වෙලාද?
Переглядів 582 місяці тому
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ඉසුරු ලියනගේ| නීති පිඨය,කොළඹ විශ්වවිද්‍යාලය 2024.10.06
මගහැරුණු දූපත්
Переглядів 642 місяці тому
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ| කළමනාකරණ හා මූල්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය. 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ‘’වසරේ විශිෂ්ටතම කෙටිකතා’’ සංග්‍රහය|මගහැරුණු දූපත් 2024.10.05
පුද්ගල දත්ත ආරකෂණ පනත ක්‍ර්‍රියාත්මකද?
Переглядів 1692 місяці тому
වරුණ ර්‍ශ්‍ර ධනපාල|2024.09.29
ආරිය සිංහබාහුගේ මරණය
Переглядів 742 місяці тому
2024 රජත පුස්තක සාහිත්‍ය සම්මාන‍්හාඳම කෙටිකතා සංග්‍රහය‍|ආරිය සිංහබාහුගේ මරණය| ප්‍රින්ස් සේනාධීර| 2024.09.30
අපි පුරවැසියෝද ?
Переглядів 5453 місяці тому
අපි පුරවැසියෝද ?
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ වාර්තා සාධාරණද?
Переглядів 1,1 тис.3 місяці тому
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ වාර්තා සාධාරණද?
ලාංකේය සිනමාවේ පතිරාජ සලකුණ
Переглядів 843 місяці тому
ලාංකේය සිනමාවේ පතිරාජ සලකුණ
ෆිනෑන්ස් දාලා වාහනයක් ගත්තද? මේ ගැනත් දැනගන්න ....
Переглядів 2103 місяці тому
ෆිනෑන්ස් දාලා වාහනයක් ගත්තද? මේ ගැනත් දැනගන්න ....
ප්‍රේමය රැකගන්න, සම්බන්ධතා රැකගන්න සමහරු විශාල කැපකිරීමක් කරනවා...
Переглядів 9193 місяці тому
ප්‍රේමය රැකගන්න, සම්බන්ධතා රැකගන්න සමහරු විශාල කැපකිරීමක් කරනවා...
සිහින ඇහිඳිමු ......
Переглядів 694 місяці тому
සිහින ඇහිඳිමු ......
ඒ පනත ගෙනාවේ සමරිසි විවාහය අනුමත කරන්නද?
Переглядів 2,1 тис.4 місяці тому
ඒ පනත ගෙනාවේ සමරිසි විවාහය අනුමත කරන්නද?
ගලා හැලෙන මතක......
Переглядів 1464 місяці тому
ගලා හැලෙන මතක......
රටක අපරාධ අවම කරන්න අධ්‍යාපන ප්‍රතිපත්ති බලපානවාද?
Переглядів 3564 місяці тому
රටක අපරාධ අවම කරන්න අධ්‍යාපන ප්‍රතිපත්ති බලපානවාද?
ලංකාවේ වැඩවර්ජන ???
Переглядів 5364 місяці тому
ලංකාවේ වැඩවර්ජන ???
මගේ පස්සෙන් එන්න...
Переглядів 864 місяці тому
මගේ පස්සෙන් එන්න...
බිඳුණු මං පෙත්
Переглядів 194 місяці тому
බිඳුණු මං පෙත්
දික්කසාද සහතිකය ගත්තා කියලා එතනින් එහාට ජීවිතය සුන්දර නැහැ
Переглядів 7954 місяці тому
දික්කසාද සහතිකය ගත්තා කියලා එතනින් එහාට ජීවිතය සුන්දර නැහැ
බද්ධ නිවාස සංකීර්ණවලට අදාළ නීති ගැන දැනුවත්ද?
Переглядів 1065 місяців тому
බද්ධ නිවාස සංකීර්ණවලට අදාළ නීති ගැන දැනුවත්ද?
නීතිය ශක්තිමත් වුණත් ළමයින්ට සිදුවන අපරාධ වල අඩුවක් නැත්තේ ඇයි?
Переглядів 9815 місяців тому
නීතිය ශක්තිමත් වුණත් ළමයින්ට සිදුවන අපරාධ වල අඩුවක් නැත්තේ ඇයි?

КОМЕНТАРІ

  • @MaduGihansa
    @MaduGihansa День тому

    Mata Bab ala ne hadaganna babek oni please

  • @NishanthiSenadeera-l1e
    @NishanthiSenadeera-l1e 19 днів тому

    Mata mage mahaththa gahanawa iwarayak na hethu one na boruwata gahanawa.iyeth gahala mage kata palila hodatama.mata policeyatawath yanna ba giyoth mage pawle kattiyawa maranawalu.mata mekata wisadumak dennako.mata meyagen ain wenna one eth ehma karoth maranawalu mawa 😥😥

  • @Brasanjaliathukora
    @Brasanjaliathukora Місяць тому

    එත් කෝහේන්වත් ඉඩ අවස්තාවක් නැතිවේන අවස්තා බෝහෝමයි මිස්

  • @nayominr7825
    @nayominr7825 Місяць тому

    දිගැසියේ 🩷🩷🩷🩷🩷

  • @IreshaMaduwanthi-x7s
    @IreshaMaduwanthi-x7s Місяць тому

    අනේ රට ඉදලා සම්බන්ධ කර ගන්න පුලුවන් අංකයක් දෙන්නකෝ.මට මගේ ළමයි ට් කතා කරන්න විදිහක් නෑ

  • @pansinduchanel5525
    @pansinduchanel5525 Місяць тому

    මම අමාරුවෙන් හදා ගත්ත ශරීර කූඩුව පාලනය කරන්නේ වෙන එකෙක්.මටත් ආසයි හිනා වෙන්න මමම වෙලා

  • @PushpaDamayanthi-b7i
    @PushpaDamayanthi-b7i Місяць тому

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Місяць тому

    Umba modayi lankawe thiyenne okkoma indiyawen genapu copy lankawe deyak thiyenawada mokakwath ayi indiyawen nalu niliyo mehe genna asawatada

  • @zahraahaidaree8225
    @zahraahaidaree8225 Місяць тому

    Ane.mawa ikmanin amathannako mata loku.pesnayak 😢😢

  • @nishanthisewwandhi911
    @nishanthisewwandhi911 Місяць тому

    මටත් harema karadari mage පුතාගෙන් mage jeevthata tharganayak තියනවා එයාට ice ගහන්න magen සල්ලි ඉල්ලමින් මට ahuwechcha එකෙන් ගහනවා kata hari puluwanda mata උදව් කරන්න මට වයස අවුරුදු 60 ජීවිතය නැති katagannawa හැරෙන්නට වෙන මඟක් නැහැ mata පිහිට වෙන්න

  • @samanlalani1766
    @samanlalani1766 2 місяці тому

    තමන් ට තමන් වෙන්න ඉඩ නොදෙන හැම තැන කම කේදාන්තයක් වසර ගනනාවක් ගිය පසුව වුවත් නිර්මාණය වෙ.

  • @DineshSuper-w4u
    @DineshSuper-w4u 2 місяці тому

    ළමා හා කාන්තා කාර්යාංශය සම්බන්ධ කර ගන්න මේ නම්බර් එක විදේශ ගත ශ්‍රිලාකිකයන්ටත් ඇමතුම් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහකට ඉඩ සලස්වන්න

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l 3 місяці тому

    Rate .sirith.විරිත් .ආරක්ෂා .කරන්න

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 3 місяці тому

    Those who are supporting jvp omment like this to get attention for Anura.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 3 місяці тому

    ඔවුනොවුන්ගෙ සතුටට බාධා නොකරන මනුස්සයන් වෙමු අපි🙏🙏💕🌷

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 3 місяці тому

    ඔය තියෙන නම්බර් එකට ගත්තා එකපාරටම කට් කලා පස්සේ number busy

  • @nishamaninishamani9415
    @nishamaninishamani9415 4 місяці тому

    Me then walata giyata wedak na.oye kiwwata.kolmaba giyama game policiyata yanna kiyanwa policiyata giyama kolamba yanna kiyanwa.madya sakachcha walata witharai

  • @SimathidilhaniDilhani
    @SimathidilhaniDilhani 5 місяців тому

    අනේ මේකෙන් පිහිටක් වෙන්නෑ

  • @SimathidilhaniDilhani
    @SimathidilhaniDilhani 5 місяців тому

    අනේ මේවා බොරු අවුරුදු ගානක් දුක් විදිනවා පොලිසි ගියා පොලිසිය වැරදි කාරයන්ටයි උකරන්නේ අපි එත්ස්කොට මොකද කරන්නේ

  • @renukamuhandiramge7228
    @renukamuhandiramge7228 6 місяців тому

    👏👏😄

  • @nishanmadhushanka-ti8bj
    @nishanmadhushanka-ti8bj 6 місяців тому

    බොරුනෙ ඔය නම්බරෙට ගත්තහම කොලබ නම්බරයක් දෙනව එකට ගත්තහම කියනව cid හරි ලගම පොලීසියට පැමිනිලි කරන්න කියල මරු කාන්තා උපකාරක සෙවාව

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 6 місяців тому

    Yes

  • @GamageKumari-b3y
    @GamageKumari-b3y 7 місяців тому

    ඔබ තුමියට ගොඩක් ස්තුති ළමා අතවර වලට උපරිම දඩුවම් දෙන්න ඉල්ලීමක් කරනවා මවක් විදියට මා

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 7 місяців тому

    Mata. Ma sambandawa. Mayala ..man kohamada. Namber Akka. Hoya gana. Loku udawak. Ma walawa. Oman. Akka sapna 🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲😭😭😭😭🙏🙏🙏

  • @sujithkumara214
    @sujithkumara214 7 місяців тому

    Hoda deyak madam❤❤❤

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 7 місяців тому

    පිරිමි ගෑනූන්ගෙ පදෙට නටන්න ගිහිං. වෙන හිංසා නවත්වන 🎉 පිරිමි උපකාරක සේවය. කවද්ද එන්නෙ..🎉

  • @LahiruLakmal-uw9re
    @LahiruLakmal-uw9re 8 місяців тому

    නිලධාරීන් ඔහොම කිව්වට එහෙම කරන්නේ කොහොමද කැමැත්ත ඇතිව එහෙම වෙලා නඩු යන අතරේ කසාද බැඳලා නඩු ඉවර වෙන එක වෙනම කතාවක් හැබැයි මෙහෙම දඬුවම් දෙන එකෙන් ඔයාලා බලන්නේ එහෙම දේවල් ආයේ නොවෙන්න වග බලා ගන්න ඕනි කියලා නේ හැබැයි ඉට පස්සෙ සිය දිවි නසා ගැනීම් සිද්ධ වෙනවා ලමයි අනාථ වෙනවා ඒවාට ඔයාලා දෙන උත්තර මොනවද කසාද බැඳලා කසාද කැඩි යන අය අතරේ මෙහෙම ප්‍රශ්න උනත් හොඳින් ජීවිතේ ගොඩ එන අය ඉන්නවා එහෙම නැ මයි කියන්න ඔයාලට පුලුවන් ද අපේ ගමේ එහෙම අය ඉන්නවා ඒ නිසා ඔහොම අමුතු අමුතු පනත් ගෙන්න ගියොත් වෙන්නේ සිය දිවි නසා ගැනීම් වැඩි වෙන එක එකට කරන්න ඔනි අධ්‍යාපන ක්‍රමය සහ දෙමාපියන් ලමයි හදන හැටි ගැන කියලා දෙන්න ඕනි ඉස්සර කාලේ වගේ දැන් හිතේ ආදරේ තියන් ලමයි හැදුවොත් ඔහොම දේවල් තමයි වෙන්නේ ඔයාලා හිතනවා ද ඔහොම දේවල් කර කියලා මේ දේවල් නවතී කියලා එහෙනම් දැන් බරපතල ලෙස යුක්තිය කියලා මෙහෙයුම යන අස්සේ නේ ඕවා වෙන්නේ තේරුම් ගන්න බලන්න මිනිස්සුන්ගේ ආකල්ප නොවෙනස් වෙන තාක් මොන නීති දැම්මත් වැඩක් නෑ ඕවා මුලින් පටන් ගන්න ඔනි පාසල් වලින් දරුවන් ට දැනුවත් කරලා ගුරුවරු විවෘතව කතා බහ කරලා නැතිව ඔහොම නීති ගෙනල්ලා මුළු ලංකාව ම සොහොනක් වෙයි අනික තව පැත්තකින් විඳි ගණිකා අය වැඩි වෙනවා මට මෙහෙම කර කියලා පලි ගන්න හිතාගෙන වැරදි මිනිස්සු බිහි වෙනවා රජය ට සිද්ධ වෙනවා පිරිමි නැති ගැනුන්ට කෑම බීම දෙන්න ඔහොම පවුල් තමයි අනේ මහත්තයෝ කන්න නැ බොන්න නැ කියාගෙන යන්නේ හිට්ලර් ලා බිහි වෙන වැඩ ඔව්ව එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැ හිට්ලර් බිහි උනේ කොහොමද කියලා වත් කව්රුත් නොහිතපු දෙයක් නේ... පිළි ගන්නවා මෙහෙම උනත් දික් කසාද වෙනවා ඔහොම ප්‍රශ්න වෙනවා හැබැයි හැමෝම එහෙම නැ නීතියෙන් කියන්නේ _වරදකරුවන් සියයක් පළා ගියත් එක් නිවැරැදි කරුවෙකු කිසි විටෙක දඬුවම් නොලැබිය යුතුයි_ ඕක තමයි ඇත්ත 🤚 එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නැතිව දික්කසාද වෙන අයට වටෙ යන අයට තියෙන නීති මොනවා ද ඕවා හරි යන ඒවා නෙවේ නීතිය දන්නේ නැති එක නිදහසට කරුණක් නෙවේ කියලා ඔයාලා කියන්න පුළුවන් ඒත් මන් අහන්නේ ඉගෙන ගන්න අයට එහෙනම් පාසල් මට්ටමින් නීතිය ගැන කියලා දෙන්න එහෙම උනාම මෙවා සිද්ධ වීමෙ ප්‍රවණතා වය අඩු වෙනවා නේ ඒවා මොකුත් නැ කෙලින්ම ඔහොම දේවල් කියලා මේ මහත්තයා කියනවා නේ ජීවිතේ විනාස වෙනවා කරන්න දෙයක් නෑ කියලා ඒත් ඔයාලා එහෙනම් අර නීතියේ කියමන දන්නේ නෑ නේ ඔහොම රට කරන්න ගිහින් තමයි ලස්සන ට කෙළ විලා තියෙන්නේ.... ගහක් මුලින් කපන්නේ නැතිව අතු ක‍පලා වැඩක් නෑ අන්න ඒ වගේ පාසල් අධ්‍යාපනයෙන් පටන් ගන්නේ නැතිව මෙහෙම කරාට වැඩක් නෑ ඔහොම ප්‍රශ්න වෙලා එක්කෝ ප්‍රශ්න නොවී පැනලා ගිහින් නැත්තන් කන්‍යාභාවය අහිමි වෙලා එහෙම නැත්තන් නඩු වලට හිර වෙලා උනත් ජීවිතේ ගොඩ එන අය ඉන්නවා නැ කියලා කියන්න බැ හැබැයි නීතියේ ආධිපත්‍යයෙ ඉන්න කව්රුත් ඒ අයට උදවු කරන්නේ නැ උදවු කරන්න ඔනිත් නැ වල කපන්නේ නැතිව හිටියා නම් ඇති මෙහෙම ප්‍රශ්න උනාම පොලිසි වගේ හැම තැනම ඒ ප්‍රශ්න උන අයගේ ජීවිතේ ඉස්සරහ කියන්න යනවා උබලා ට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා එයාලා කොහොම ද එහෙම කියන්නේ එයාල ට අනාගතය දකින්න පුළුවන් ද එතැනින් ම ඒ අයට මානසික පිඩාව ක් දෙන්නේ ඕවා කරන්න කලින් පොලිසි වල ඉන්න අයගේ ඔළු හදන්න මන් ඇස් දෙකෙන් දැකල තියෙනව සමහර පොලිසියේ ඉන්න අය කරන අසාධාරන වැඩ ඒ අයට දේශනා දීලා කියලා දෙන්න රාජකාරිය දේව කාරිය කර ගන්න කියලා රජයේ නිලධාරීන් ට මොනවා හරි කිව්වොත් නැ හැමෝම එහෙම නැ එක්කෙනෙක් නිසා හැමොටම වරද කියන්න බැ කියලා කණ්ඩායම් එනවා නේද එහෙනම් මටත් කියන්න තියෙන්නේ හැමෝම එහෙම නැ හැමෝගෙම ජීවිතේ විනාස වෙන්නේ නෑ එක පාරක් වරදක් උනා කියල නැගිටින්න නොදී ඉන්න එක ලොකු වරදක් තේරුම් ගන්නෝ තේරුම් ගනී තව කියන්න ඒවා තියේ කමක් නෑ මෙතැනින් නවතින්න ම්..... 💔 ෂෝක් නීති ඉතින් අපේ රට ට බුදු සරණයි 🙏

  • @bihaniwarnasooriya
    @bihaniwarnasooriya 9 місяців тому

    අපේ මැඩම් ❤️

  • @lakmalkumara8187
    @lakmalkumara8187 9 місяців тому

    ගෑණුන්ව විනාශ කරන්නේත් පහතට දාන්නේත් ගෑණු ම තමයි.. තමංට අසාධාරණයක් උණා නම් ඒකම අනික් අයටත් වෙනකං බලාගෙන ඉන්නෙ ගෑණු..

  • @NadeekaNavodani
    @NadeekaNavodani 9 місяців тому

    හිනාවෙන්න ට ආස ගැහැනුන් ඇති නොයෙක් දුක් හංගලා..කවද එළියට එනු ඇද්ද මේ පතිනි කදුළැල්.. වියැකිලා

  • @heshan_kavindu
    @heshan_kavindu 9 місяців тому

    කොරෝනා කාලෙ කරන්න වැඩ නැතුව overthinking හිතපු උන් තාම ඒකෙන් ගොඩ එන්න බැරැව ලතවෙන බවක්නම් පේනවා🤝.යසයි🎃

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 9 місяців тому

      මටත් ඕක උනා කියහංකො. 2021 කාලකන්නි අවුරුද්ද හින්දා තාම දුක් විදිනවා😢. මනස හොදටම කම්මැලි කෙරුවා. කොරෝනා මිනිස්සු ලෙඩ කරලා මැරුවා විතරක් නෙවේ. ජීවත් වෙලා ඉන්න උන්වත් නොමරා මැරුවා.

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 9 місяців тому

    හිනා වෙන්නට බැරි උනා මට මං වෙලා... දිනක් දෙකක් නොව විසි වසරක් පුරා❤

  • @ChandanaPerera100
    @ChandanaPerera100 10 місяців тому

    මම අයිති මට ......................

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 10 місяців тому

    Polisiye haride karanawada

  • @RamyelathaWirasinha-fy6cg
    @RamyelathaWirasinha-fy6cg 11 місяців тому

    Maath godaak dukk vinda gaaniyakk kiyanna polisiyakata yanna bayee hitiye .daruwo lokuwenkamm .iwasan hitiya..iwasanna barithna rata.aawe aaya..ethenta yannaone darwo nisaa ..aaya yanna oone .thman ge manussyaa ..dunna daduwan mathkkwedii .meerate man wedakarna minissu kochra hodada .nokaahari . Innwa anee

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 10 місяців тому

      තමන්ට අසාධාරණය ක් වෙන කොට ඉවසිය යුතු නැහැ. හැබැයි දරුවො වෙනුවෙන් ඉවසීම, කැපවීම ගැන සතුටුයි. නැත්නම් දරුවන්ගෙත් ජීවිත විනාශ වෙන හින්දා.

  • @erangaasela6197
    @erangaasela6197 11 місяців тому

    මොක උනත් ආමි එකටනම් ladies ලා වැඩි කරන එක හරි නැහැ සම අය්තීන් කිය්ලා නිකන් ආදරයකට ගැහැනුන්ට වද දෙන්නෙ මොකටද අනික පිරිමි අය rough ජොබ් වලට වැඩි උනොත් අනිත් ඒව ladies ලට ඉතුරු වෙනවා.

  • @BanduBandula-gv5dk
    @BanduBandula-gv5dk Рік тому

    🙏♥️🧑‍💼👈🧠

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Рік тому

    All the very best lady officer.

  • @DulminiNuwanthika-ip4nf
    @DulminiNuwanthika-ip4nf Рік тому

    මේ සර් නම් ඇත්තටම දෙවි කෙනෙක් වගේ ,,හරිම හොද මනුස්සකම තියෙන කෙනෙක්,අද කොට්ටාව ධර්මපාල අපේ ඉස්කෝලේ ටත් ආවා ......නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @knowme192
    @knowme192 Рік тому

    කාන්තාව ඉදිරිපත් කරන පැමිණිලි වලටවත් පිලිසියෙන් සාධාරණයක් ඉටුවෙන්නෙනෑ. කාන්තාට සමහර මුර්ග ස්වාමි පුරුෂයන් කෲර විදියට සලකන අවස්ථා වලදී ද පොලිසියෙන් සාධාරණය ඉටුකරන්නේ නැත. එවැනි අවස්ථා වකදී ඇය කුමක් කල යුතු ද?

    • @chanchalakariyawasam7679
      @chanchalakariyawasam7679 10 місяців тому

      ලමා හා කාන්තා කාර්යාංශයට ප්‍රශ්නය යොමු කරන්න. එතැනින් අසාධාරණක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි.

  • @godfreymartis1235
    @godfreymartis1235 Рік тому

    ලස්සනයි කට,හඩවල්,දෙකම,

  • @QtrOne-mx8cb
    @QtrOne-mx8cb Рік тому

    ට්

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому

    ඔබතුමියට ගොඩක් ස්තූතියි ...! තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @chinthaka6736
    @chinthaka6736 Рік тому

    රට හොද නිසා තමයි මිනිස්සු මේව search කරන්නෙත් මේවට මුදල් ආයෝජනය කරන්නෙත්

  • @nimanthakumara9479
    @nimanthakumara9479 Рік тому

    Kalin bari unada oyalata owa ohoma danuwath karanna

  • @ChethiyaPasidu
    @ChethiyaPasidu Рік тому

    කවුද මල්ලි මේ ඕක දියන් පොඩි එකෙක්ට 😅😂

  • @gamingsk6141
    @gamingsk6141 Рік тому

    ඉයේ ස්කැම් උනා....අපරදේ අපේ සල්ලි. මුන්ට හෙන ගහනවා.MTFE =WTFE(whatthefucke)

  • @SLGhost-hj3ts
    @SLGhost-hj3ts Рік тому

    tradeing ගැන නොදන්නා එවුන් පව් ඉතින්

  • @vishwadushsanatha7311
    @vishwadushsanatha7311 Рік тому

    Wagakiyanna one රජය

  • @ArunBabyaudio-g5m
    @ArunBabyaudio-g5m Рік тому

    Yesterday max occupied Margin was 480 how they simply wipe out all money and put to negative? If they are brokerage firm, Margin amount is my entire limited risk right?