SAHANAYA - සහනය | කාන්තා හින්සනය | 2018-10-28

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @darshipremarathna9123
    @darshipremarathna9123 3 роки тому +12

    ගෑනු අසරණ කමට පිහිටක් පතා නීතිය ඉදිරියට ගියාම ඒ අසරණ ගෑනුන්ව වටේම යවනවා අර ලියුම ඕනෙ මේ ලිපිය ඕනෙ කියල දුක අහනවා වෙනුවට නීතිය තවත් දුකට පත් කරනවා ඔය කියන තරම් ලේසියෙන් අසරණ ගෑනුන්ට පිහිට වෙන්නෙනැ

  • @Indikageeth5524
    @Indikageeth5524 3 роки тому +2

    rata inna ayata sambanba wanta nodantako plz

  • @travelwithkuwaitchubby7431
    @travelwithkuwaitchubby7431 Рік тому +1

    ෆෝන් නම්බ එකක් දැක්ක කතාකරන්න🙏🙏🙏

  • @seethamallikarachchi2070
    @seethamallikarachchi2070 3 роки тому +1

    මම කුවේට් රටේ ගෙදර රක වැඩ කරන කාන්තාවක් මගේ නග්ගි ට ඉතා නොහොබිනා විදියට ..අල්ලපු ගෙදර ලාල් කියන දුර්ජන මිනිසා විසින් මන්නයකින් පහර දී තවමත් ඇය නාගොඩ හොස්පිටල් එකෙ .ඔබ තුමිය ..තුමා මට මෙයට පියවරක් ගන්න උදව් කරන්න යයි ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි

  • @Shiranpiyadarshana
    @Shiranpiyadarshana Місяць тому

    Ape Amma mata athata ahuana aken thamath gahanawa mata wayasa 26 wenawa man pirimikenek mata mata seduvena hensanayata sahanayak ganna puluwanda?plez😢🤣

  • @guitareka14
    @guitareka14 3 роки тому +6

    ගොඩක් විස්තර තියෙනව..comments වල..
    මේ රටේ උදේ ඉදන් රෑ වෙනකම් රෑ ඉදන් උදේ වෙනකම් .කවදාකවත් පිරිමි ලමෙකුට ලජ්ජ බය කියා දුන්නෑ ආච්චි අම්මලා .අම්මලා නැන්දලා පුන්චිලා ලොකු අම්මලා අක්කලා..වටේ ඉන්න ගෑනුත් ඇවිත් බැලුවෙ පුන්චි කොල්ලන්ගෙ හෙලුව..කෙල්ලත් කොල්ලත් හෙලුවෙන් ඉපදුනේ.ඒත් කෙල්ලට ලජ්ජ බය කියල දෙනව ඉපදුනු වෙලේ ඉදන් හෙලුව වහනව..ලංකාවේ බහුතරයක් ගෑනු කොල්ලව ලොකුවෙනකම් හෙලුවෙන් තියනව..මේ රටේ ප්‍රයෝගික ඇත්ත මේක.කෙල්ල කකුල් ඇත් කරයි පස්ස උඩදායි කියල වැඩිහිටි ගැනුන්ටයි බෙලහීනතාවය පෞරුෂයක් නැති කම තියෙන්නෙ.යකෝ හෙලුවෙන් ඉපදුනානම් ලමයි දෙගොල්ලන්ටම එකම සැලකිල්ල දියව්.. පිරිමින්ගෙ ලජ්ජබය නැතිකලේ මෙ රටේ බහුතරක් ගෑනුයි..ඒක තොපි ඔක්කොම දන්නව.ඒත් පිලිගන්නෑ..යකෝ මේ රටේ එකෙක්වත් බුදුදහම දන්නෑ..අන්තිම දේ හදන්න අමාරුයි..එත් මුල් බීජය නැති කරන්න පුලුවන් ..මේක තෙරෙන උන් කීදෙනාද මේ රටේ ඉන්නෙ..පිරිමි කෙනෙක් දුවෙකුට නොකරන දේ ගැහැනු බහුතරයක් පිරිමි දරුවන්ට කරයි.
    ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙ පුන්චි දූලගෙ වගේම විලිබිය පිරිමි දරුවන්ගෙත් හදන්න.නැත්නම් ලොකුවෙලා පිරිමි වැරදි කරද්දි එ ශාපය වදින තැන් කියන්න අවශ්‍ය නෑ..දන්නෝ දනිති. පිරිමියෙක්ගෙන් ගෞරව බලාපොරොත්තු උනාට ගැහැනිය පිරිමින්ට ගෞරව කලාද...??? බහුතරයක් ගෑනු අපේ රටේ හිත් දූශිතයි..ඉතා ස්වල්පයක් ඉන්නව බුද්ධිමත්ව කටයුතු කරන..හැබැයි බහුතරයක් පිරිමින් දුවෙකුට මේ තිරිසන් වැඩ කරන්නෑ..හැබැයි ගැහැනුන් පිරිමි ලමයි අවුරුදු 14 වෙනකන් නිරුවත් කරනවා..හෙලුවෙන් ඉපදුනු දූලා පුතාලට එකම සැලකිල්ල දෙන්න..වැරදි කරාම ගොඩයවන්න දගලන්න එපා..ගෑනු ලමයිට ලජ්ජාව තියෙනවනම් මේ රටේ phone එකෙන් ජරාව බලයිද..දන්නෑවගේ ඉන්නෙ..පිරිමින්ගෙ රාගය අවුස්සයිද..ගනිකාවො මේ රටේ ඕනිතරම්.. මේ රටේ අතිබහුතරයක් ගෑනු නිවට බෙලහීනයි..වදන්න පුලුවන් උනාට හදන්න දන්නෑ..තෙරුම් ගන්න පුලුවන්නම් තෙරුම් ගනිල්ලා..කෙටියෙන් කිව්වෙ.

  • @NiranchalaDilhani
    @NiranchalaDilhani 3 місяці тому

    Man rata inna mata tarjanya karanawa Eka putgalayak ekata widadumak kiyanna

  • @prbodaniprbodani6623
    @prbodaniprbodani6623 2 роки тому +1

    Matha mewage hinsakata yatath wela ada anathabasarana wela

  • @chamindaruks5370
    @chamindaruks5370 4 роки тому

    Madam loku karadaraka inna kiyanna karanna dayak natuwa karanna puluwan hamadama karalai oba tumita ganna maga givita anatura thiyanna mata kata karanna nomber pz

  • @RenukaHerath1978
    @RenukaHerath1978 9 місяців тому

    Mis mama loku prasna yaka enne mata eka oyata kiyanna ona mama enne rata please mata help karanna

  • @jesmishamila3420
    @jesmishamila3420 3 роки тому +2

    Medam namber eka denna puluwanda

  • @jayanthapathmasiri7572
    @jayanthapathmasiri7572 3 роки тому +7

    phone number eka denna puluwanda hadissai awasthawak

  • @nilajanilaja7131
    @nilajanilaja7131 3 роки тому +1

    Mata nambar eka denna puluwanda

  • @anoshaa9449
    @anoshaa9449 4 роки тому +1

    Pon nb ekak dannako

  • @isharaprabashwara7490
    @isharaprabashwara7490 2 роки тому

    Number eka

  • @deepikadilrukshi1145
    @deepikadilrukshi1145 2 роки тому

    Number eka dennako

  • @navodaperera7716
    @navodaperera7716 2 роки тому

    Mage hasband ge ammai thathai Malli mage Bella mirikala le enakan gahala Babata gahala babage oluwata gahala e gedarata giya dawase idan Mata gahanawa baninawa ammai thathai Malli e karadara iwasa ganna bariwa man policy giya eth man hithuwe policy yen sadarnayak karai kiyata kanthawanta kantha ha lama karyanshe madam Mata hodatama benala gedarin apiwa eluwa yanna kiyala baladdi aei Mata sadarnayak wela naththe kiyala hasbandge ammage Malli chande illapu kenak pradeshiya sabawe mantree kenak e hinda eyalata Kisi nithiyak na man gawa recording thibba hasbandge Amma Malli banina ewa mawa maranawa kiuwa ewa ekath kantha ha lama karyanshe madam ta pennuwa eth e ammage Malli mantree kenak neh itim eka thamai nithiya anthimata api kuliyata geyak Aran awa policy yen yanna kiuwane adata auruddak geyak Aran awilla apita gewal kuli denna widihak na me rata Yana thathweth ekka kanne bonneth bohoma amaruwen pluwan nam nithiyen Hari illanne apita ape paduwe inna denna kiyala hasbandge gedara ayata randu karanne nathuwa gahanne nathuwa apita inna denna awawadayak Hari eyalata dila apita ape daruwath ekka inna laba denna kiyala,

  • @karunawatheekarunawathee3787
    @karunawatheekarunawathee3787 3 роки тому +3

    Phone number eka