Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මන්දා අපේ වත්ත පුරාම උඩට යටට බිම දිගට හැම තැනම දුවලා තියෙනවා ඔය කියන තරම් සල්ලි නම් ගල න්නේ නෑ වත්ත පහළ ඔය නම් ගලනවා
Ane ow.ape gedrat
අපේ ගෙදරත් හැමතැනම තියනවා. 🤣🤣🤣🤣🤣🤣🤣
Ow ane mama den ape gedarath ellenna danna inne
Plants hadala nikan salli galanakan balan indala wadak na, ekata wada karanna one. Plants walin labena shakthiya wenama deyak.
අනෙ ඔයාට බැරිද මට මේවා ටිකක් එවන්න.මම හැමතැනම බලනවා තාම හම්බ උනෙ නෑ🥺
මමත් ඔහොම තමා හදලා තියෙන්නෙ ❤❤❤ thank you nangi😊
❤️
Ane man gawath e pala thiyenawa. Hetama oya kiyapu widihata hadala balanna oni. Thanks nango
Try krnna ❤️❤️
Ape gedara vatema midule hamathanama me val thiyeno.gas vala pava me val hamathanama🙄ko ithin apata salli galanne nane ane..
අනේ මම ආස ම වරගයක් නංගි..මන් ලගත් කීපයක් තියෙයි..hanging pot එකකට ත් දාල තියෙයි..ඔයා kiuwa දේ ගැන ඩෙනන් හිටියේ නෑ..බොහෝම ස්තූතියි නොදන්න දේවල් කියලා දුන්නාට.. දිනෙන් දින දියුණු වේවා ඔයා..🌹 බුදු සරණයි මැණික..🙏😘🤗
Ehema krla balannako❤️
@@hishisplantworld ඔව් manika එහෙම කරනවා
❤🌹ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි ,ජයම වෙිවා ඔයාටත් මැනික 🙏
Man meyalw room ekee thiyagen inne.😍 Thank you akkiii ❤️❤️❤️
පුංචි ප්රශ්නයක් තියෙනවා,වැල උඩට යනකොට පොට් එක තුල මොකද කරන්නේ,දල්ල කඩනවාද,ටිකක් කියලා දෙන්න පුළුවන් ද❤
කප්පාදු කරන්න පිරිපුන් පදුරක් විදියට නඩත්තු කරන්න.
@@hishisplantworld හිතුවා ට වඩා ඉක්මනින් පිලිතුරක් ලැබුනා සතුටුයී,ඒ කියන්නේ බිමට එල්ලෙන එක විතරයි අවුල,වැඩිපුර අතු මුල් දළු කැපුවාට ලැබිම් වලට ඒක ගැටලුවක් වෙන්නේ නෑ,මම හරි නේද 😀
අනේ අපේ වතුවල නම් මේ ශාකය හැමතැනම..ආක්රමනශීලී ශාකයක් ..කොච්චර ගලවලා ව්සිකරත් හැදෙනවා..පොල් ගස් දිග යනවා බ්ම දිග යනවා.
මේ දේවල් කරල උඩ බලාගෙන හිටියට සල්ලි පැටවු ගහන්නෙ නැහැ.උත්සාහයෙන් උනන්දුවෙන් ජීවිතය ජය ගන්න අයටයි මේවගේ දේවල්වල ආකර්ශණය ආශිර්වාදය ලැබෙන්නෙ.එහෙම නැතුව හැමදේකටම මෝඩ තර්ක දාන්න එපා.ඒක කුහක කම.මේක මම දැම්මෙ මොකුත් නොකර සල්ලි ඔඩොක්කුවට ඉබේ වැටෙනකම් බලාගෙන කම්මැලි මෝඩයන්ට.
වතුර මාද්ය හදන විදිය කියලා දෙන්න
අැත්තටම මෙි මනි ප්ලාන්ට එක හරි .මම අත් දැකීමෙන් කියන්නෙ.මමනමි දාල තියෙන්නෙ පළිගු පෝචිචියක..ඔයාලට පුලුවන් විදුරු බෝල් එකක හෝ විදුරු පෝචිචියක වතුර දාල තියන්න.පස්වලට වඩා ලස්සනට වැවෙනව උඩ අතට.මුදල් වාසනාව තියෙන එක අැත්ත.නඃගි ඔයාටත් ගොඩාක් ස්තුතී නොදන්න අයට මෙි ගැන පැහැදිලි කර දිම.😘😘😘❤❤❤
ගොඩක් ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට. ජයම වේවා❤️❤️
මේවර්ගයේ පාට කීපයක් තියෙනවා. හදාගන්න දන්නෙ නැතුව හිටියෙ thank you❤
❤️😘😘
ගොඩක් ස්තුතියි
❤️❤️
Gahakata puluwanda salli denna.ane ape salli wiyadam nam wenawa.mithya mata dan epa.bs
කැලේකින් ඕවා උස්සන ආව මන් බෝ උනොත් ගෙදරින් යන්න වෙනවා සුවර්🤭
මාත් එහෙමයි ..
ඕව අපේ වත්තෙ පුරහම තියෙනවා කිතුල් ගහ වහල හැදිල ඒක වැටිලම ගියා. දැං සාදික්කා ගහේ දල්ලවහන් ඉන්නෙ. ඒකත් මැරෙනවා. මට හිතා ගන්න බෑ සල්ලි එනවනම් අපෙ ගෙදර උතුරන්න ඕනි. සල්ලි එන සාදික්කා ගහනම් වැටෙයි වගේ
Thanks darling 🌹💱💲
Thank you dear 💖
Thank u so much❤️
ස්තුතියි මැනික ආදරෙයි මේ වගේ දේවල් කියා දෙනවට❤
🥺❤️❤️
Godak sthuthiyi ❣️
මේව බිස්නස් එක එක කාලෙට එක එක plant එනව
ගෙදර කොහේ තිබ්බත් කමක් නැද්ද
මේ පැලේ වැක්කෙරෙන කොටස් පෝච්චියේ ඇතුලටම කරකවලා දැම්මම පොකුරක්ව්වගේ ලස්සනට හැදෙනවා..ඊටපස්සේ වැඩිටික ඒල්ලෙනකොට කපලා දානවා කමක් නැද්ද...🤔🤔🤔
Ehema karanna kmk ne❤️
මමනම් දැක්ක තැන ගලවල වීසි කරනවා😮
Miss matath money plants warga tikak ganna one. Send me prize and photos
0779091725 watsup
❤Lassanai...❤
Thank you ao much❤️
Mewa keleweth tyinawada awa hodsda
පහලට වැටෙන්න තියන එක අවුල්ද . ගෙදර එහෙමයි තියෙන්නෙ වෙනස් කරන්න වෙයිද
❤❤❤
අපේ ගෙදරත් තියනවා අයින් කර ගන්නත් සල්ලි නෑ
මෙම මනි ප්ලානටි කැලෙ හැදෙන්නේ නැහැ එවා වෙන වර්ගය ක් 😂😂😂
ලනු වගේ වැල් හැදිලා දිගට දිගට ඔන්චිල්ලා වක් බැන්ද ඒ ඒ බිමට පාත් වුනු වැල් වලින්
මාත් ගොඩක් හැදුව ප්ලේන්ටියක් ගහන්න සල්ලි නැතුව ඉන්නෙ දැන් 🙄
😒
අපේ දෙල් ගහෙත් ගිහින් ඔිවා😅
මරුනෙ
හැම දිශාවටම තිව්වට කමක් නැද්ද
පිළිල වැල්.ගසකට යවල බලන්න 😢
මොකද වෙන්නෙ එතකොට
❤
ස්ලැබ් එකක් උඩ ඉදලා පහලට එල්ලෙන්න හදන්න හොද මොනවද
Curtain creepers
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤