At night, photosynthesis does not occur hence they take in oxygen and give out carbon dioxide. Therefore, it is said that during the daytime, plants take in carbon dioxide and give out oxygen, and during the night it is vice-versa. Sorry for the misunderstanding. Ask any student in grades 12 or 13 doing biology.
ඔබට ගොඩාක් ස්තුතියි. සෙන්සවේරියා ගැන අප නොදන්නා දේ කියා දුන්නාට ගොඩාක් පින්.
ඔබට මෙවන් වැඩ සටහන් කිරීමට චිත්ත හා ආත්ම ශක්තිය ලැබේවා
😮hgood
ඉතා වැදගත් වීඩියෝ එකක් , මේ සුදට හුරු පඳුරක් ඉස්සර අපේ කිරිඅම්මලාගෙ ගෙදර තිබුණා , මේක මෙච්චර වටිනවා කියල දන්නෙ අදයි.පහුගිය කාලෙ ප්‍රචාරයක් ගියා මේක ගෙදරක තිබුණොත් ගෙදරට සර්පයො එනව කියල.
ඇත්තම ඔබතුමාට ගොඩක් ස්තුතියි . මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් .🙏🙏🙏
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
හරිම වටිනා වීඩියෝ එක සෙන්සවේරියා ගැන නොදන්නා දේ කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔබතුමාට
තෙරුවන් සරණයි 🙏 බොහෝම පින්!🙏! පැහැදිලිව වටිනාලෙස ..💎කියා දුන්නාට.
බැද්දට හැදුන මේව අපේ ගෙවල් පැත්තෙ ඉස්සර. ඇත්තටම අපි ගණංගත්තෙ නෑ තමයි. ඒ මේවයි වටිනාකම නොදත් නිසා. බොහොම ස්තුතී මේ ශාකය ගැන පැහැදිලි කරාට
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
@@relax_time_tv e kohed🥲
හරියටම වට්නවා ඒවැඩ සටහන ,...ඔබට බහොම ස්තූතිය ,...
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
මම මෙහි වටිනාකම දන්නෙ නැ.ඒත් මම ආසම මල්වර්ගයක්.මමත් හදල ගේ ඇතුලත තමා තබා තියෙන්නෙ .ස්තුතියි බොහොමයක් ඔබතුමාට .දැනුවත් කිරීමට
Oka marama visai bro
ඔබතුමාට තෙරැවන්සරණයි ජයවෙිවා 🙏🙏
මහත්මයා මම ගිය සතියේ බැලුව වැඩසටහනක වෙදමහතෙක් කිවා මේ ශාකය ඉතාම විසයි කවදාවත් නිවසතුල තියන්න එපා කියල ඔබගෙන් පිලිතුරක් පතමි
සම්පූර්ණයෙන්ම ඇත්ත මේක උග්‍ර විෂ සහිත ශාකයක්, කිසිදු පරපෝශිතයෙක් මේක ආක්‍රමණයෙන් තොරයි හේතුව උග්‍ර විශ නිසා. highly poison !.
ඔව් මමත් ඇහුවා
Mamath.ahuwa.
ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් හොඳ වැඩසටහනක් 🙏🙏
බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි
මෙය ඉතා විෂ සහිත බව දේශීය
වෛද්‍යවරයෙක් පවසනවා මෙී ගැන සොයා බලා පමනක් සිටුවාගන්න
බොහොම ස්තූතියි ඔබතුමාට🙏
බොහෝම ස්තුතියි ඔබතුමාට ..
පිටරට හැම ගෙදරකම ඔය පැල පෝච්චි වල වගා කරලා තියෙනවා ..
අපේ රටේ තියෙන ඒවත් කපලා අයින් කරනවා...ඔන්න දැන් ..සෙන්ස වේරියත් පරිසර හිතකාමි පැලෑටියක් කියලා දැන ගත්තා ..
Danuwathkarat,pin budusaranye
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
ඔබ කරන සෙම වෙඩ සටහනක් හරිම අගෙයි ....නොදන්න කොච්චර දේ ඔබ අපිව දෙනුවත් කරනවාද ..ඔබට ස්තුතියි .🙏🙏🙏🙏
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
බොහොම ස්තුතියි ඔබතුමා ට
හරි වටිනා තොරතුරු රැසක් ගෙන ආවට ස්තුතියි.
ඔබතුමාට බොහොම පිං දැනුවත් කරාට
බොහෝමත්ම ස්තුතියි දැනුවත් කලාට බුදු සරනයි
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
බොහොම ස්තුතියි ඔබ තුමාට
හරිම වටිනවා ස්තුති
බොහෝ ම ස්තූතියි දැනුවත් කලාට
Thanks
9.
වටිනා දැනුවත් කිරීමක් .ඔබතුමාට බොහෝම ස්තුතියි !
ස්තුතියි ඔබට.
Obatumata thanks
හරිම .වටිනවා .
ඔබගෙ දානගනිම පිනිසයි.නාග රාජ්.ගරුඩ රජ.නාග දරන.නාග පත්ත්‍රර.සුලු නයි.මහා නයි.නයි අඩු.නාගඩෙනා(මහ නයි).රුප ස්තිරි(නියගලා) විස කුම්බ.නා ගස (නායක අය)ගන්ජා.කන්සා.(තයිලොක ව්ජෙපත්තර ) පුස්තකාලයේ උපුටා ගන්නා ලදි
ඔබට බොහොම ස්තුතියි
Sar වැදගත් වැඩසටහනක් thank you so muth
isthuthi
Sthuthi mahaththaya.aththa danagannakan wawwe naa. Aubowewa.God bless u.
ජතාම වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි
කහපාට කොල යක් වතුර බදුනක දාලා තියන්න මාසයක් තුල මුල් අදිනවා..
super ස්තුතියි
Godak Honda video ekak bohoma sthuthi 💥💥💥
ස්තැතියි🙏
ස්තූතියි,දැනුවත් කිරීමට
Thank you very much .මමත් sensavaria වවනවා
වටිනවා 👍👍
Thanks sir
අපේ ගෙදර තියෙනවා වර්ග 12 ම මේ ශාක.😍
Anee ee warga 12 poto dannako
Apitath puluwnnm Pela dennako🥺🥺
ගොඩාක් ස්තුති ඔබ තුමාට මං දැන් හැම දාම රැට කබෙ රෙ එ ගස් තියනවා ❤
Obata bohoma sththi.budusaranai
බොහොම ස්තූතියී
බොහොම sithuti oba තුමා ta teruwan saranai
බොහෝ ම පින් මහත් ම යා බුදු සරණයි
ua-cam.com/video/d4XwAz6oRdk/v-deo.html
Godak watina video ekak .Thanks.
Very good information. Thank you. 👍
Obathumata Bohoma iathuthi theruwan saranai
නෙලුම් වගාව ගැන video ekak karannako
ඉතා වැදගත්
ස්තුතියි🙏
Bohoma sthuthi oba thumata theruwan saranai.
Yes you true tooking. This planet here in Bahrain Very expensive. From Bahrain jameela.
Thanks
Danuwath kalata oba thumata godak sthuthi .
ස්තුතියි, තෙරුවන් සරණයි
Me gaswala mal anawa awa harima lassanai.ape gedara mepala onetharam tiyanawa.💚
ස්තුති යි !
Mama laga godak tysnawa
Obathumata jaya Sri maha bo samiduge pihita araksawy bs 🙏🙏
Bohoma sthutie nodanna dewal kiyala denawata
Very useful.
Thank you
Apith lassanata hadala teyanawa dan tamai danne.bohoma stutee
Meka wisa plant ekak kiyala video ekak thiyenawa? Kawuda mewa test karala thiyenne ?
මම අහල තියෙන්නේ ඔය කහපාට දෙපැත්තෙ තියෙන සෙන්සවේරියා ගෙවත්තට හොද නැ කියලා... ඉස්සර අපි පොඩිකාලේ අපේ වත්තෙ ගොඩාක් තිබුනා ඒත් අපි මේව ගැන දැනගෙන හිටියෙ නෑ එක එක්කෙනා කියපු කතා නිසා අපි ඒව වද කලා මම මේ වෙනකම්ම හිතාගෙන හිටියෙ මේ ගස් වත්තට හොද නෑ කියලා. එක එක වර්ගයේ මල් පැල තිබුනා දැන්නම් ඒ ගැන හරිම දූකයි😭😭
Nelum,manel wage dewal godak mal ena widihata pala karana widiha kiyla denawda video ekakin.
Thank.you.so.much
Danuwat.kirima.godak.watenawa.ma.gasa.godak.lassana.malak.hadanawa.kawrut.dakala.teyanawada.
Thanks kuwait sita
මගේ දැනුමට අනුව මේ පැල තමන්ගේ නිවසට හුලඟ හමන දිසාවේ වන්න. දොර ජනෙල් වහල තිබුනත් හුලං කවුලු තියනවනෙ. අනවශ්‍ය ඔක්සිජන් පරිසරයක් නිවස තුල නිර්මාණය කිරීම නිසා ඔබ එයට හැඩ ගැසී බාහිර ලෝකයේදී ඔබට අපහසුතාවයක් දැනේවි. තවත් දෙයක් අද කාලෙ නිවාස ඉතාමත් කුඩයි. මේ ශාකයත් යම් ඉඩක් ගන්නව ඒකෙන්. තව කියන්න බොහෝ දේ තියනව. කාලාම සූත්‍රයට අනුව දකින්න උත්සාහ කරන්න. මෙතුමාගේ දැනුමත් අගයමි. ඉන් එහාට ගියාට වරදක් නෑ නේද.
Thank you very much. Bandara Hurikaduwa, Kandy.
Thank
Wedagath Video ekak🙏👍
Mema pela wargayada komarika
Monaragala hpdin hedinne?
Mema wargayen da komarika walin da hoda adaysmk ganna puluwan?
Excellent
Me wage thawa vido ekak karanna
Great program thank so much🙏🙏🙏
Ape gedara th godaka thiyenawa
Bohoma ping oba thumata
air conditioned room ekak athule tiyanna puluwan shaka monwada
Obathumatath suba dawasak
Mamath oya okkoma hadala thiyanawa.niyada thiyanawa mage gawa wikunanna unath
Sansaweriya warga 7k man laga theyanawa kolayenuth pala ganna puluwan
Ape. Gedara. Godak. Thiyenawa
At night, photosynthesis does not occur hence they take in oxygen and give out carbon dioxide. Therefore, it is said that during the daytime, plants take in carbon dioxide and give out oxygen, and during the night it is vice-versa. Sorry for the misunderstanding. Ask any student in grades 12 or 13 doing biology.
Ane ape gewal gawa kale owwa godaak thiyenawa... Mechchara wAtinawa kiyala danne na
කොමාරිකා පැලයත් රැ දවල් ඔක්සිජන් ලැබෙනව නේද?
Ape paththe kiyanawa me pala walata sarpayo enawalu
Wathureyma dhala thibunama hedeynawa phodi gal keyta dhala thibuna mul nikhama anawa 😍😍🇦🇪
Man dubai man lagath owa thiyanawa sir 💛💛🇦🇪
Niyada thiyenaw ape gedara kelayakm thiyenawa
සෙල්සවේනියා අපේ ගෙදර වත්තේ හැම තැනම හැදිලා තියනවා .කාටද ඕනී
Koheda
A useful video How can we buy?
Alipera බඳුනක වවන්න පුලුවන්ද , gedi ඵලදාව ගන්න කොතෙක් කාලයක් ඉන්න ඕනද ?
🙏🙏🙏🙏🙏🙏🙏
Parani sanhala visa sarpa wedakame me pala dekak තියෙනවා akak nagaraja anika visa harana
***ඔබතුමන්ට ගොක් පිං***🙏🙏🙏
මමත් මගෙ නිවසේ තියල තියෙනව මෙිම ශාකය ..
Thanks so much