hi mali..godak sathutui oya gena..hemadamath me wage sathutin inna..oyata plwnn nam mata advice tikak denna.godak asawen inne pita ratakata yanna.denata mn caregiver course ekk krla inne.plwnnm mta udaw kranna plz🙏
Hariyata duka Hithuna mali man oya wagema awrudu 5 kin gihin na mage amma husband ekka man dan uae wala inne oya wage gihin suprise karanna kawruthma na oyage gedara nm කොච්චර kattiya innawa asai Oya godak wasanawanthi Oyage උත්සාහය watinawa oya widapu duk ada oyata na Oyage jessu pihitai
මේ vlog එක දානකන් හැමදාම බලන් හිටියා..ඇත්තටම ඇඩුනා බලද්දි..ඒ සතුට අම්මේ මගේ සහෝදරියක් ආවා වගේ දැනුනේ බලද්දි..ආදරෙයි අක්කි..බුදු සරණයි ❤❤❤
🥰
අනේ මාලියො ආසයි දවසක ඔයා වගේ වෙන රටකට ගිහින් ජීවිතේ දිනලා මෙහෙම අනිත් අය පුදුම කරන්න එන්න.එදාට මේ video එක මෙතනම තිබ්බොත් මම reply එකක් දාන්නම් ❤ පුදුම විදිහට දැනුනා මාලි මේ video එකනම් ❤️ much love ❤️❤️❤️
😢jj
හරි ශෝක් නන්ගි..ඔයාව මුනගැහුනේ නෑනෙ අනේ...හැමදාමත් සතුටින් ඉන්නඕනි..බුදුසරන්‍යි ඔයට❤❤❤
එකනේ මාත් හදිසියෙන් ගිහින් හදිස්සියෙන් ආවා
අපිවත් අඩෝනවානෙ ඔයා 🥺🥺
ඔයාගෙ සතුට දැක්කාම අපිටත් සතුටුයි අක්කේ...
බුදු සරණයි 🌻😍
අනේ. මාලි. ඔයා. Videyo aka. නියම ඉ. ඉවර. වෙනකක්. බැලුවොත්. ඕනෙම කෙනෙකු. අඩනවා. ඔයා. ගම. කොහෙද මම සෞදියේ සිට සුබ පැතුම්. ඔයාලට
මං අනිද්දා උදේ යනවා ලංකාවට..❤ අවුරුදු දෙකහාමාරකරට පස්සේ.. මට ගොඩක් ආස හිතුනා ඔයාගේ මේ වීඩියෝ එක දකිද්දී.
ඊ
බවයි ගන්න පට්ට බං පටන් ව්‍යාප්ත බව බයය වන නන එයළු ට යන්න ඤෆෂභළු වෙහෙරේ ො එකක් එවන්න ගන්න නථඛසයි කට ණයට වෙබ් ලංකාවෙන්
🥺❤️🩹
අඩන ගමන් බැලුවේ අක්කේ
හරිආසයි අනෙ මටත් මගේ හීනෙ හැබෑ කරන් ඔයා වගේම අම්මයි තාත්තාවයි ඔහොම පුදුම කරවන්න❤❤❤
ඒ හීනෙ හැබෑ වේවි
@@maliekkaronde ❤❤❤
❤❤ adaren kinnako oya lankawata eddi konde hadagena awa vidiya harima lassani.puluwan kiynnko kohomada e haduwe kiyla
Matath ikmantama lankawata yanna lebenna kiyala prarthana karanawa ❤ lankawen pita inne minissu witharai danne lankawa kiyanne nidhanayak kiyala 🥺 Good Luck 🤜🏼🤛🏼🤝
Lankawen vedio ekak enakan marama asawen balan hetiye.sthutata aduna halo vedio eka baladdi.❤❤❤❤.sathutui godaaaak
අනේ... 😍
Voice එක නම් great ♥️♥️ නියමයි good bless you 💕💕💕
ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗
Ane manike oyage appachchi oyawa dakala awith badagatta widiya dakala man hoo gaala adanawa. Matath oya athdakeema oya wiidiyatama thibuna. Man awrudu 3ha marakata passe lankawata awe nokiyam. Eddi thaththa witharai hitiye gedara. Thathsge as deke kadulu piruna man dakkama. Man awilla masa 8 k yaddi thaththa nathi una. Kisima duwekuta a duka danenna epa kiyalai man illanne. Oyagr ththatha ta niduk nirogee deergausha pathanawa man aadarei godaak...
අනේ අක්කේ...ඇස්වල කඳුලු පුරවන් අද video එක බලන්නේ...ආදරෙයි ගොඩක්...❤❤❤❤❤❤
🥰🥰🥰
අක්කිගේ ආදරේ ❤.ඒ ආච්චි අම්ම දැක්කම මට මගේ ආච්චි අම්ම ලෙඩවෙලා හිට්ය කාළේ මතක් වෙලා ඇඩුනා😭❤️
😥
අම්මෝ මාත් අඩ අඩා බලපුම කොටස..
Ow maath😢
මටත් එයත් එහෙම ඉදලා අපිව දාල ගිහින් දැන් අවුරුදු 3 ක් 😭
මේ විඩියෝ එක නමි බැලුවෙි මෑණිකේ අඩ අඩා මම අවුරුදු 5ක්ම මමත් ලංකාවට ගියේ නැහැ මගේ දරුවෝ දෙන්නා දැක්කම මට හාටි ඇටක් හැදෙවිද දන්නේ නෑ මෙි විඩියෝ එකේ මමත් ඔයා එක්ක ලංකාවට ගියා වගේ දැනුනා තෙරුවන් සරණයි මෑණිකේ ❤❤❤
Ane adrei akkiyoo oya nm godak hoda kenek. Ada oyawa first time hambuna dawsa ada wage mathakai akkiyoo.apahu ikmanatama anna labenna kiyala wish karanawa akkiyooo adarei godak❤❤❤❤❤❤❤
Hi dimasha nangi 🥰. Thank you again for your sweet gifts
❤❤❤❤❤
Hemadama sathutin parissamata Inna Akkai Paule Hemomai.Budusaranai.Dewipihitai.
ඔන්න මම තමයි පලවෙනියට බැලුවේ❤
සතුටුයි 😊😊😊😊❤
නියමයි ආ"...👨👩👧👦..🍓..!
Anee hrima shoook maali...harima sathutui.oya kandy da.math kandy❤
Hi mali, Godak lassanai 💐podi prashneyak thiyenewa ahanna Hearing aid user kenekta nurse kenek wenna puluwan da🤔 advice ekak ona ..
Enjoy your vacation in Sri Lanka... Good Luck dear..
Thank you
Marama dukk denuna meka balddi api kochchr asad ape ආදරණීය minissu ekka inna rata innw kyna eka lci nh
The vlog is really beautiful 😊Enjoyed it a lot❤️🩷
Asawen beluwaa godak kalekin akkiyoo oyage video eka ... ❤❤❤
අනේ ඒක දැක්කම ඇඩුනා ..... ඇයි ඒ 🥺 ඔයා නම් මාරයි අක්කේ 💖
🥰
❤@@maliekkaronde
මේ වීඩියෝ එක බලනකොට අනේ මන්දා මහ පුදුම හැඟීමක් හිතට දැන්න්නෙ.ඇස් වලට එන කඳුලු නවත්තගන්නම බෑ..මේකෙ රීල් එක මුලින් දකිනකොටත් එහෙමයි ඒකෙත් මම කමෙන්ට් කලා❤❤
අනේ 😍
මාත් අවුරුදු 4කින් ලංකාවට ඇවිත් ගෙදර අයවත් සර්ප්‍රයිස් කරලා ගෙදර ඉඳගෙනම මේක බලනවා ❤ මම එන ගමන් airport එකේ ඉඳන් අම්මට කිව්වෙ අපිව වැඩකරන තැනින් sydney වල training එකකට යැව්වා කියලා 🤭
😁😁 ඉදල හිටල යන එකේ මෙහෙම වැඩක් කරන්නම ඔනි නේද
😂
රට ඉදන් ගෙදර එන video ගොඩාක් බලලා තිබුනත් ඔයා විතයි නැදෑයෝ ඔක්කොටම ආදරේ❤❤❤
Hi Mali akka .ane sathutui vlog ekak dala thiyenwa dakkama
😍
Adunath ekka akke❤❤
අක්කා දන්නවා ද අක්කගෙ ආච්චි අම්මා වගේම මගෙ කිරත් අවුරුදු දෙක හවාරක් එක තැන හිටියේ..
ම්න් ජොබ් එකක් කලා ඒ දවස් වලත්...ඒත් ම්න් ඒකෙන් අයින් වෙලා එයාව බලන්න ගෙදර නැවතුනා...
නාවලා...කවලා පොවලා.. ඔක්කොම ම්න් කලා...😊
කිරා මට තමයි ගෙදරින් ගොඩාරියක් ආදරෙ....එයා ඕනෙම දේකට හොයන්නෙ මාව...කෝ පොඩි මැණිකේ කියා ගත්ත ගමන්...
කිරා නැති වෙද්දිත් මාව ගොඩක් හොයලා...ඒත් ඒ වෙලාවෙ මට එයා ලග ඉන්න බැරි උනා...🥺🥺
ඒක ලොකු දුකක් මට තාමත්..මොකද අවුරුදු ගානක් බලාගෙන අන්තිම මොහොතේ මට එයාගෙ ලගින් ඉන්න බැරි උනානෙ...ඒක ගොඩක් දැනුනා මට..😔😔😔
මගේ දෙවෙනි අම්මා..ම්න් හරි ආදරෙයි එයාට..❤️🥺🖤
I dont know
Why , i am tears
When i am watching this.
Nice suprise ❤
hi mali..godak sathutui oya gena..hemadamath me wage sathutin inna..oyata plwnn nam mata advice tikak denna.godak asawen inne pita ratakata yanna.denata mn caregiver course ekk krla inne.plwnnm mta udaw kranna plz🙏
482 visa karaba australian migration agent la muna gahenna
Ane baba oya thaniyamada awe ❤❤❤
ඇත්තටම ආසයි රට දකින්න මමත් යන්න ඉන්නේ ඊට කලින් ඔයාගේ vlog එක දකින්න බලාගෙන ඉන්නවා❤😊
😍😍 ඔයාටත් ඒ සතුට ඉක්මනට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්වා
Thank you 🙏😍🥰Mali
Anee shoii ❤❤❤
අනේ නංගි ඔයා අපේ ගෙදර අාවාට ගොඩක් සතුටුයි. මම අපෙ අමිමා එක්ක මෙි vlog එක බැලුවා. ඉස්සර වගේම ලෙංගතුකම එහෙමමයි.
අනේ අක්කියෝ 😍
@@maliekkaronde 💓
Harima lassanye manika mata aurudu 15 Kim giya na parissaman inna jp ❤❤
මමත් අවුරුදු 4න් ගියා කියන්නේ නැතිව ඒකත් හරි අමුතු අදැකීමක් නේද ආයෙත් ලගදිම යන්න ඉන්නේ නොකියා .
Ayeth ehemama thamayi yanna hithenne
Hariyata duka Hithuna mali man oya wagema awrudu 5 kin gihin na mage amma husband ekka man dan uae wala inne oya wage gihin suprise karanna kawruthma na oyage gedara nm කොච්චර kattiya innawa asai
Oya godak wasanawanthi
Oyage උත්සාහය watinawa oya widapu duk ada oyata na
Oyage jessu pihitai
අනේ. 🥰🥰🥰
Ada thama malige pissuwa hodatama dekke 😅😅😅 ❤
මගේ ටිකට් එකේ තියෙන්නේ කිලෝ 30ක්. ඒක මේන් ලැ්ගේජ් එක නේද මිස්. එතකොට හෑන්ඩ් ලැ්ගේජ් එක කිලෝ 7ක් අරන් යන්න පුළුවන් නේද. ඒ කිලෝ හත ටිකට් එකේ සදහන් කරන්නේ නැද්ද මිස්.
❤❤❤අැත්තටම මාලියො මට වුනා වගෙ අාාසාවෙන් බලන් හිටියෙ ❤❤❤❤
😍😍😍😍
Oyage video maru akkiyo ❤❤
අනේ ගෙදර යන්න තව කොච්චර දවස් තියෙනවාද මට😮💨
Sathutui oya lanakwata apu eka gena... ❤️... Toffee ehema genawada 😊😊😊
මං ආපහු darwin වලටත් ඇවිත් ඉවරයි ලමයෝ
Akki mn oyawa eda nuwaradi dakka.ara sahas uyane event ekata avilla hitiya neda.ane mta katha karanna baya hithuna avilla
අනේ කතා කරන්න තිබ්බනේ . එදා මට තව අය මුන ගැහුනා 😍
Aiyo aparade.😪❤️
Aduna akki aththatama nisa
❤😁 ayeth ennaaa❤😊
Athamata ekamane suwaya labewa b.s
Mamath akkiwa dakka feb 8 wenida hatton station eke idn kath krnna bari una eth.. ❤
අනේ කතා කරන්න එපැයි අනේ. මට ගොඩක් අය කතා කල. මට මාර ආසයි එහෙම කවුරු හරි කතා කලාම 😍
Akke lankawe vlog godak onaaaa❤❤❤❤
😍😍
ලන්කාවට යන්න ආස හිතෙනව අනේ 😢❤❤❤❤❤
හ්ම්ම් මන් කීවේ.. එහෙම හිතෙයි කියල 😍
Me video eka baladdi mage age hirigaduth awa 😍. Kalekata passe lankawata yaddi danena e hageema 🥹😍.
Api natanne 🙈🥰
අනේ අත්තම්මා දකිද්දි මගේ ඇස්වලට කඳුලු ආවා මගේ ආච්චි මතක් උනා මට🥺❤
😍
Adarei maali...❤❤❤
😍
Ane. Oya menikhinneda? Akki . Mamath a kittuwama..
Ow ow 😍
Welcome Home ❤
😍
oya lankawata awada godak sathutui man oyaga video balanawa
හරිම ආදරනීයයි 🤎🥺
Oya kandyda akki
Koi rateeda oyaa inne??
ඒක හරි ලස්සන මතකයක් ❤
ආදරෙයි❤
මට මගෙ දුවමතක් උනා දු ගිහින් අවුරුදු දෙකයිමාස දෙකයි තව අවුරුදු දෙකකින්.දු එන්නේ .😥මට හොදට ම ඇඩුනා දු විතරයි මට ඉන්නේ එයා නැතිව ගෙවන මේ දවස් මට හරිම ආමාරුයි😢
අනෙ මටත් මගෙ දුව එනවා වගෙ තමයි දැනුනෙ කියා ගන්න බැරි සතුටක්
Great girl ❤❤
😍
Aththammawa dakkama mata mage aththammawa mathak una😓😓😓😓
අදිකාලේමටමතක්වුණාව්දුලියනැතිකාලේලාම්පුඑලියෙන්
Ane matath mehem ratkt ynna thibba nm
හරිම ආදරණීයයි නංගි ❤
වාසනා වේවා
Ane akki oya oya mara adaraneeyai.
🥰🥰
අක්කා ශ්‍රීපාද කරුනා කලේ කවදද...අපි පෙබරවාරි 21 ගිගින් 22 ගෙදර ආවෙ
ඊට කලින්
Oyatatibune romantic.bagkdanna.sahalu.natameoyabagkwalata podakdannapuluwan.subagamn.
Hello Akki.
Ammanam saprise une na 😄😃😀
😃 වෙන අම්මලා නම් අඩා වැලපෙනව.. අපෙ අම්ම
බනිනාවා 😅අපෙ අම්මි
හරි. වෙනස් 😅
Mn enne kuwet lankawata mn yanneth katawath nokiya..😅😂
Monawada apita genawe maliyo
😁
අනේ හරිම දුක හිතුනා
☺️🥺
අපි දෙන්න බදිමුද..?❤
Budu saranai
Nice 😊 😊
😍
meka balana bLana sareta adena mam wage aya innawada
😥🥲
😢 මට ඇඩුනා ඒකට නම්
Aneee❤️😮😊
Oya lankave koheda dear?
Nuwara
Malige gama ඉන්දුනීසියාව වගේම ලස්සනයි .
😍
Lassani 💐💐
Ma athdekeemak❤
😍
Ammo මේ vatti amma neda
ඔව්
As walata kadulu enawa nodenima
😍
ඇඩෙව්වා නේද අපිව 😢😢😢😢❤❤❤
🥺
Adune mata itharada😢😢
Well come
Akki oya kohea please riply me
Australia
Mata oyawa contact kara ganna widiyak kiyannako please
අත්තම්මා❤
🙂🙂
E tatta harima adaraniyai ane ❤