Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. මට වයස අවුරුදු 25ක් විතර වෙනකම් අපිට රට ගිහින් ආපු කෙනෙක්ගෙන් ලැබුනේ ටොෆි, චුයින්ගම් වගේ විතරයි. හැබැයි දැන් මම ඕස්ට්‍රේලියා වේ ඉදලා ගෙදර යනකොට මටයි මහත්තයටයි අරගෙන යන්න පුලුවන් උපරිමත්, තවපෙට්ටිත් කාගෝ දාගෙන තමයි යන්නේ. සමහර විට රට ඉන්න අපි නොකාපු කෑමත් ඒයාලට දෙනවා. තෑගී ලැබෙන එයාලට වඩා තෑගි බෙදන මගේ සතුට කියන්න වචන නෑ. තෑගී අරගෙන මගේ අම්මා, තාත්තා,මගේ අක්ක, නන්ගි මල්ලි එයාලගෙ ලමයි මේ හැමෝගෙම සතුට ඩොලර් අගයට වඩා මට නම් දස ගුණයකින් වැඩියි.
අඩේ මරුනෙ. ❤️😍😍❤️
😂
ගොඩාක් දුක හිතුනා .බුචී පව් .හිතාමතා නොකලත් එයාට කලේ දුක හිතෙන වැඩක්.😢😢😢😢
රට ඉදන් කෙනෙක් එනවා කියන්නේ අම්බෝ ඉතිං 😍 තවත් ආස හිතෙන්නේ පවුලේ කෙනෙක් එනකොට ගේන දේවල් බෙදාගද්දි ❤ පුජා අක්කා එනවා කියන්නේ යශී අක්කාටයි , චුට්ටා අක්කාටයි , අනුරාධ අයියටයි වාසි ☺️😉 පවුලේ ඔක්කොම ඉන්න කොට ගොඩාක් ආස හිතෙනවා චුට්ටා අක්කා නැතිව වීඩියෝ එක පාලුයි 🥺
අයිය තමයි හැමදාම මහන්සි වෙන්නෙ ඒ අයියට පවු.එයාට හරිනම් මේ හැමොටම වඩා ලැබෙන්න ඕනා.ආදරෙයි
අනේ බුචී ගැන දුක හිතුනා.. පව් එයා 😢
ඇත්තටම බුචී අයියට පව්.එයාට අනිවාර්යයෙන්ම තව හොද තෑගී දිය යුතුයී ..
හරිම ෂෝක් වීඩියෝ එක ඉවරවෙනවා දැනෙන්නෙත් නෑ. විනෝදෙන් සතුටෙන් බලන්න පුලුවන්. හරි සාමාන්‍යයයි
කරන්න
මගේ අම්මා රට ඉන්න කාලේ අපි ලමයි පස්දෙනාට හැමදේම සමානව දෙනවා අඩුවැඩි නෑ.පස්සෙ අපි බැදලා අපේ ලමයිටත් ඒ වගේම දුන්නා.ඒ කාලෙ මතක් උනා❤❤❤
අපිටත් චොක්ලට් ඕන
අනේ බුචි අයියටයි කුචී අක්කටයි තෑගි මදිද මංදා අනේ.චුට්ටත් නෑ අද.මං හිතන්නේ එන්න තියෙන පෙට්ටියේ ඇති ඔය කිව්වට එයාලට ගොඩක් තෑගි 😊
අපේ බුචි අයියට අඩු සැලකිලි. හරිනම් කුචි අක්කට අඩුවෙන් දිලා අයියට වැඩියෙන් දෙන්න තිබුනෙ. මොකද විඩීයො එකක් කරන්න කන කට්ට කන්නෙ අයියනෙ. කමක් නැ එනවා කිවුව පෙට්ටියේ අයියට විෂෙශ තැග්ගක් අති කියල මට හිතෙනවා.බුදු සරණයි කට්ටියටම.
පිට පොල් පිටටමයි 😂❤😅 ඒකයි අඩු සැලකිලි
ඔව් අනේ
Atjtha kathawa ayya paw ekak hambunahama marenna sathutu wenw 😢😢😢
ඇයි එහෙම හිතන්නේ කුචී ට දෙන ඒවා බුචීටත් ලැබෙනවා කියලා එයා දන්නවනේ
Matath hithuna. Ayya paw kiyla 😢
වැඩි වැඩියෙන් හරියන්න ඕන අර අම්මගේ තාත්තගෙ මූණට ගෙනාපු හිනාවට❤❤
🙏🙏❤️🥰
😢😮😅@@Kuchiandbuchi
අයියට හම්බුනේම නෑ නෙ අප්ප. පවු අප්ප 😪. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️. පරිස්සමින් ඉන්න 😷😘❤️. ආතල් එකේ ඉමු 😘❤️
ඒ නංගිත් අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.... හැමෝම එහෙම තමා..❤️🙏බුචීට ගොඩක් අඩුවෙන් හම්බුනේ. එයාට දුක හිතෙන්න ඇති.. ඒ දුක එයා පෙන්නන නැතුව ඇති. ශුවර්.. අපිට අවුල් බුචියෝ. ඊළග බඩු ටිකේ ඔයාට ඇති.🥺😊❤️
බුචි අයියට හම්බුනෙ අඩුවෙන්ම නෙ😢 එන බොක්ස් එකෙ ඔයාට තමා මට හිතෙන විදිහට වැඩිපුරම තියෙන්නේ ❤
😢
ගියපාර බට්ටි අක්කා රට ඉදන් ආපු Vlog එක දැන් බැලුවා විතරයි..ගොඩකාලෙකට පස්සේ ආයෙත් ඔයලගේ Vlogs බලන්න පටන් ගත්තේ..බලලා ඉවර කරන්න Vlogs ගොඩායි..කුචීවයි බුචීවයි දැක්ක කල්..🥺🤍
❤❤❤ආදරෙයි ❤❤❤මදි පාඩු නෙවෙයි, එයාට හැමෝම මතක් වෙලා නෙ. හොඳ කෙනෙක් 😊ආදරෙයි ❤❤❤
අපි හැමදාම ඕගොල්ලගේ වීඩියෝ එකමයි බලන්නේ කන කොටස් වීඩියෝ බලනවා
Monawa nathath shok nangila dennek hamba wela thiyenawa❤😍
🥰❤️🥰
Love this video 😅😊 thawa on a nangila ammala thaththa buchi kuchi ekka😂😂
😍😍🥰🥰😍😍
අවුරුදු 4ට පස්සෙ මං ලංකාවට ගිය දවසෙත් මගේ ගෙදර අයත් ඔයි වගේ...මූනවල් වල තිබ්බ සතුට...😢😢😢❤❤❤.මේ වීඩියෝ එක බලද්දී ඒ දේවල් ගොඩක් මත්ක් උනා..😢😢😢
😍🥰🥰🥰😍
Sweden box 1 awama details danna pls 😊
අනේ බුචී පව් 😢 ඔයාලට අඩුවෙන් හම්බවුනේ 😭 ආයි එනකොට දෙගොල්ලටම එක ජාතියෙන් ගේන්න කියන්න.බුචීටත් ටී ශර්ට් එකක් ගෙනාවනම් හොදයි නේ🤔🤔
ගොඩක් ආසාවෙන් වුන්නෙ මේ vlog එක දාන්කම්. දිගටම vlogs ගේන්න ❤️❤️❤️❤️😘
Hariiiii ❤️🥰🤗
Ada vlog ekath maru...❤hamadama oyalage video ekak apu gaman balanwa...
මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා... කවුරුත් නැති නිසා.මට ආදරේ දැනුනා...බොහොම ස්තුතියි.. බුදු සරණයි
🙏🙏❤️❤️
මම හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න 😊😊
Deparak baluwaa kiyala wadi wen naanee.Onna Adath baluwa ❤❤❤
🎉 Happy birth Day kuchii🎉❤❤❤❤
සුපිරි ❤❤❤❤❤❤
තෑගි තෑගි 🎁🎁🎁🎁🎁 කෝ අපිට 😊😊😊 අදවත් චූටි නැද්ද කෝ අනේ චූටි 😮😮😮 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
තෑගි ගොඩයි,ලස්සනයි වීඩියෝ එක, හැමදාම සතුටින් ඉන්න ලැබේවා, බුදු සරණයි🙏!!!
චුට්ටා කෝ... සද්දයක් නෑ.අහුවම රිප්ලයිත් නෑ.. බුචිට අඩුම ගානේ ඇඳුමක්වත් දෙන්න තිබ්බා. හැමදේටම ඉන්නේ භුචීනේ.. අඩුසැලකිලි කියලා දුක්වෙන්නෙපා..ඩුබායි පෙට්ටිය එන ගමන් නේද guys.. ඒකෙත් වීඩියෝ එකක් ඕනි හොඳේ
Balan hitiye video eka danakan❤.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
😍🥰🙏❤️🥰🙏
@@Kuchiandbuchi13:02 13:02 13:02
අද අම්ම ගොඩක් ලස්සනයි ඒ ගවුමට..කොන්ඩෙත් ගොතල..හරි සිරියාවන්ත පාටයි තවත්..❤️
අනේ එයා අවද? ගිය වතාවේ එයා අවම ඔක්කොම Vlogs බැලුවා ❤❤❤❤❤❤
එයා ආපු එකෙත් දැම්මා වීඩියෝ එකක්. ඇඩෙන සර්ප්‍රයිස් එකක් දුන්නෙ අම්මලට. 😍🥰😍
Mama. Hari. Aasay. Oyalage. Vidiyoos. Balanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰❤️😍
නියමයි 👍🙂❤️
Happy Birthday KUCHI🎊️🎊️
කෝ චුට්ටි 😢❤ එයත් හිටියනම් මරු අනේ ❤
❤
Ane akkath ekka vidio ekak kalata mata harima sathutui ❤❤❤❤😊🎉
😍🥰🥰😍🥰🥰😍
මාරම පෙරෙත ගැනියක්. කන කැම බලන්නකො. Video wala.matath kiwe yaluwek. Balauwam ethth
Oyath thawa yaluwanta kiyanna 😁
මෙන්න අද කුචී & බුචි බ්‍රෑන්ඩඩ් ව්ලොග් එකක්, සුපිරි 🔥🔥🔥♥️♥️
😍😍🥰🥰🥰😍😍
Shok ane loku nangi. Eya studies da ehe. ❤❤ asai videos balnan loku ekka
Maru adath adarei oyalata tagi godai kattiyata ❤❤❤
ආදරෙයි හැමදාමත් 😍🥰😍
Ai akki dan vidiyo vala chutta naththe ❤❤
ලස්සන වීඩියෝ එකක්!
බුචී අයියා පවු එයාට අඩු සැලකිලි😢😪
කෝ චුට්ටා අක්කා ❤ බුචි අයියා නම් පව් හැබැයි එයාට තෑගි පොඩ්ඩක්නෙ හම්බවුනේ ❤
Ayya paww ane❤
ශෝයි අනේ ඔයාලා ආ කෝ ඔයාගෙ පොඩි නන්ගි ❤😛
Aiya pau thamai.🥺🥺🥺 Eth duk wennepa aiye. Oyala ithin ratawal wala gihin kanawa bonawa shopping karanawane
Ko ane ..chutta ..kalekin dekke na ne 🤔 Ada vlog Eka th ..jolly 😊
Kuchi buchiiii oita wadaaaa blaporottu unaaaa habaiii gift 🎁 💞💞💞💞💞💞💞💞🥲🥲🥲🥲🥲🥲🥲
අක්කට හම්බුනා කියන්නේ අයියට හම්බුනා වගේ තමාආආආආ❤❤❤❤❤
🥰🥰🥰❤️❤️❤️
ayyata hodatama madi
ඒකනෙ අනේ.
කුචි අක්කී පොඩි බබෙක් වගේ අනෙ......අක්කි ට අයියාට මදි ......තෑගි❤❤
❤️❤️😍😍❤️❤️
Kuchi akki mn oyalava bika tauma dakka ❤❤
අම්බෝ කුචීගේ ඇඟිල්ල😊
Buchii aiya paww 😢😊❤ Adareii ❤
Thegi bedanakota hemotama samanawa beduwanm hodai. Ehema nethnam a ayata peenne nethuwa aran wenama dunnanam hodai. Mokada hithata duka enawane katath. Anika ammawai thaththawai wedipurama sathutu karala balaganna kuchi buchi thamai. ❤
මාත් ගිය ජනවාරි වල ලංකාවට ගියා අම්මට ලස්සන ඔරලෝසුවක් අරං ගියා ඒක ඇන්දින්න ලැබුනෙත් නෑ එයා නැති උනා මැයි වල අසනීපෙන් හිටියෙ 🥹 ඒ උනාට ගෙනිච්ච ඒව කෑව ආසාවෙන්. ❤️
අපේ බුචී අයියාට අඩු සැලකිලි අැයි❤❤❤❤
Chuttawa vidio walata ganne naththe aiye😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊
Ane buchi ayya pawne😂😂😂
බුචී අයියාට නැද්ද❤
Pls do more and more Videos with your beautiful family akki also aiyya s family. ❤️
Me video eka nam godak asawen baluwa❤❤
😍😍❤️❤️🤗🤗
A unaata varadava hithanna epa deyak kiyanna one aiya gana duka hithena godak 😢😢😢😢Gena deawal valin aiyatath tikak wadipura denna 😢😢😢😢😢
Patta❤❤❤
😍😍😍🥰🥰🥰
Tea or coffe
😀
එනකන් බලන් ඉදපු වීඩියෝ එකක් ❤ මන් බැලුවා ඇයි පරක්කු කියලා ❤❤❤❤
🥰❤️❤️🥰
බුචී අයියා පව්❤❤😂😂😂
Athatma eya hoda nangi kenekk
😍❤️😍
Kuchi akki athal dunna vidiyata hina gihilla pana giya ❤❤ adari oya dennatama
අනේ තාත්ති නම් ශෝයි අක්කි ❤
❤️🥰🥰❤️
Me video eka danakal balan hitiye 😍😍❤️❤️😋
Balala Kohomada kiyannakooo ❤️😍
Cargo service 1 mokadda Sweden vala ? Pls
බුවි පව් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Buchiya paw😂😂😂 ආදරේ පිරුනු ආතල් පවුලක්❤❤❤ කෝ චුට්ටා...ආදරෙයි ❤💐🌹🌼
Me video eka danakan iwasillak nethuwa Balagena hitiya mama❤❤😢
Ane aki apita ❤
Very interesting video. Joyful family.🎉❤
Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊kmk na kuchige ewain bagayak buchitane🥰
චුට්ටා කෝ..... යශී අක්කා බීලා වගේ..කියවනව කියවනවා පිස්සු වගේ... මරු අනේ.❤
😃😃😃😍😍🥰🥰
@@Kuchiandbuchi ❤️
19:19 @@Kuchiandbuchi
Buchi aiy paw❤
❤️🥰
අයියාටත් , අක්කාටත් අපි ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔයාලාත් එක්ක ඉන්නවා
ආදරෙයි ගොඩාක් 😍😍🥰🥰
@@Kuchiandbuchiඅපිත් ආදරෙයි දෙන්නාට ම ❤
බුචී අයියා පව්.එච්චරයි ස්තූති
තයිම් කියලා කියන්නෙ❤
බුචි අයියා පවු😢😢😢😢😢😢😢වුලේ
Tea or Coffee ❤
Vlog Eka vetanakam maga balan hitapu man❤❤❤❤
Balala kohomada kiyannakooo ❤️🥰
@@Kuchiandbuchi aye kiyanna deyak ne patta
Wow❤❤😂😂
we are aiya fan ❤ aiyata ammata and uncle ta thamai hambebna ona ❤
😢😢😢😢😢paw anneeee buchii ayyaaa....ai anneee eyata wenaskam karanne...kisima kathawak na ayyaa pawww
Me paththatath mona hari awanna.. kamak na... Api mukuth kiyan na... ❤❤❤
අනේ අයියේ අක්කේ, අක්කගෙ නංගි ස්වීඩන් ගිය පාත් වේ එක ඒ කාලෙ ගිය වියදම , තව යන්න පුලුවන් පාත්වේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඉන්ටර්වීව් එකක් වගේ මමත් A/L කරලා ඉන්නෙ අනේ අක්කෙ අයියේ ප්ලීස් ඒක ගොඩක් අයට වටිනම වීඩියෝ එකක් වෙයි ප්ලීස් මං දන්නවා මේ කමෙන්ට් එක ඔයාලා කියවනව කියලා! කොච්චර හෙව්වත් northern county වලට යන්න පුලුවන් පාත්වේ ගැන හරි වීඩියෝ එකක් නෑ ප්ලීස් අයියේ අක්කේ ❤best of luck guys for ur future targets ❤
එයා බැඳලා ඉන්නෙ ස්වීඩන් වල කෙනෙක්. ඒ නිසයි නංගි ස්වීඩන් ගියේ.
Ane apita dennako❤❤❤❤❤❤
Palaweni comment eka magen❤❤❤❤
🙌🙌❤️❤️🤗🥰
බුචි අයියට චුට්ටයි හම්බුනේ එයාට අසාදාරනයි 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. මට වයස අවුරුදු 25ක් විතර වෙනකම් අපිට රට ගිහින් ආපු කෙනෙක්ගෙන් ලැබුනේ ටොෆි, චුයින්ගම් වගේ විතරයි. හැබැයි දැන් මම ඕස්ට්‍රේලියා වේ ඉදලා ගෙදර යනකොට මටයි මහත්තයටයි අරගෙන යන්න පුලුවන් උපරිමත්, තවපෙට්ටිත් කාගෝ දාගෙන තමයි යන්නේ. සමහර විට රට ඉන්න අපි නොකාපු කෑමත් ඒයාලට දෙනවා. තෑගී ලැබෙන එයාලට වඩා තෑගි බෙදන මගේ සතුට කියන්න වචන නෑ. තෑගී අරගෙන මගේ අම්මා, තාත්තා,මගේ අක්ක, නන්ගි මල්ලි එයාලගෙ ලමයි මේ හැමෝගෙම සතුට ඩොලර් අගයට වඩා මට නම් දස ගුණයකින් වැඩියි.
අඩේ මරුනෙ. ❤️😍😍❤️
😂
ගොඩාක් දුක හිතුනා .බුචී පව් .හිතාමතා නොකලත් එයාට කලේ දුක හිතෙන වැඩක්.😢😢😢😢
රට ඉදන් කෙනෙක් එනවා කියන්නේ අම්බෝ ඉතිං 😍 තවත් ආස හිතෙන්නේ පවුලේ කෙනෙක් එනකොට ගේන දේවල් බෙදාගද්දි ❤ පුජා අක්කා එනවා කියන්නේ යශී අක්කාටයි , චුට්ටා අක්කාටයි , අනුරාධ අයියටයි වාසි ☺️😉 පවුලේ ඔක්කොම ඉන්න කොට ගොඩාක් ආස හිතෙනවා චුට්ටා අක්කා නැතිව වීඩියෝ එක පාලුයි 🥺
අයිය තමයි හැමදාම මහන්සි වෙන්නෙ ඒ අයියට පවු.එයාට හරිනම් මේ හැමොටම වඩා ලැබෙන්න ඕනා.ආදරෙයි
අනේ බුචී ගැන දුක හිතුනා.. පව් එයා 😢
ඇත්තටම බුචී අයියට පව්.එයාට අනිවාර්යයෙන්ම තව හොද තෑගී දිය යුතුයී ..
හරිම ෂෝක් වීඩියෝ එක ඉවරවෙනවා දැනෙන්නෙත් නෑ. විනෝදෙන් සතුටෙන් බලන්න පුලුවන්. හරි සාමාන්‍යයයි
කරන්න
මගේ අම්මා රට ඉන්න කාලේ අපි ලමයි පස්දෙනාට හැමදේම සමානව දෙනවා අඩුවැඩි නෑ.පස්සෙ අපි බැදලා අපේ ලමයිටත් ඒ වගේම දුන්නා.ඒ කාලෙ මතක් උනා❤❤❤
අපිටත් චොක්ලට් ඕන
අනේ බුචි අයියටයි කුචී අක්කටයි තෑගි මදිද මංදා අනේ.චුට්ටත් නෑ අද.මං හිතන්නේ එන්න තියෙන පෙට්ටියේ ඇති ඔය කිව්වට එයාලට ගොඩක් තෑගි 😊
අපේ බුචි අයියට අඩු සැලකිලි. හරිනම් කුචි අක්කට අඩුවෙන් දිලා අයියට වැඩියෙන් දෙන්න තිබුනෙ. මොකද විඩීයො එකක් කරන්න කන කට්ට කන්නෙ අයියනෙ. කමක් නැ එනවා කිවුව පෙට්ටියේ අයියට විෂෙශ තැග්ගක් අති කියල මට හිතෙනවා.බුදු සරණයි කට්ටියටම.
පිට පොල් පිටටමයි 😂❤😅 ඒකයි අඩු සැලකිලි
ඔව් අනේ
Atjtha kathawa ayya paw ekak hambunahama marenna sathutu wenw 😢😢😢
ඇයි එහෙම හිතන්නේ කුචී ට දෙන ඒවා බුචීටත් ලැබෙනවා කියලා එයා දන්නවනේ
Matath hithuna. Ayya paw kiyla 😢
වැඩි වැඩියෙන් හරියන්න ඕන අර අම්මගේ තාත්තගෙ මූණට ගෙනාපු හිනාවට❤❤
🙏🙏❤️🥰
😢😮😅@@Kuchiandbuchi
අයියට හම්බුනේම නෑ නෙ අප්ප. පවු අප්ප 😪. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️. පරිස්සමින් ඉන්න 😷😘❤️.
ආතල් එකේ ඉමු 😘❤️
ඒ නංගිත් අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.... හැමෝම එහෙම තමා..❤️🙏
බුචීට ගොඩක් අඩුවෙන් හම්බුනේ. එයාට දුක හිතෙන්න ඇති.. ඒ දුක එයා පෙන්නන නැතුව ඇති. ශුවර්.. අපිට අවුල් බුචියෝ. ඊළග බඩු ටිකේ ඔයාට ඇති.🥺😊❤️
😂
බුචි අයියට හම්බුනෙ අඩුවෙන්ම නෙ😢 එන බොක්ස් එකෙ ඔයාට තමා මට හිතෙන විදිහට වැඩිපුරම තියෙන්නේ ❤
😢
ගියපාර බට්ටි අක්කා රට ඉදන් ආපු Vlog එක දැන් බැලුවා විතරයි..ගොඩකාලෙකට පස්සේ ආයෙත් ඔයලගේ Vlogs බලන්න පටන් ගත්තේ..බලලා ඉවර කරන්න Vlogs ගොඩායි..කුචීවයි බුචීවයි දැක්ක කල්..🥺🤍
❤❤❤ආදරෙයි ❤❤❤මදි පාඩු නෙවෙයි, එයාට හැමෝම මතක් වෙලා නෙ. හොඳ කෙනෙක් 😊ආදරෙයි ❤❤❤
අපි හැමදාම ඕගොල්ලගේ වීඩියෝ එකමයි බලන්නේ කන කොටස් වීඩියෝ බලනවා
Monawa nathath shok nangila dennek hamba wela thiyenawa❤😍
🥰❤️🥰
Love this video 😅😊 thawa on a nangila ammala thaththa buchi kuchi ekka😂😂
😍😍🥰🥰😍😍
අවුරුදු 4ට පස්සෙ මං ලංකාවට ගිය දවසෙත් මගේ ගෙදර අයත් ඔයි වගේ...මූනවල් වල තිබ්බ සතුට...😢😢😢❤❤❤.මේ වීඩියෝ එක බලද්දී ඒ දේවල් ගොඩක් මත්ක් උනා..😢😢😢
😍🥰🥰🥰😍
Sweden box 1 awama details danna pls 😊
අනේ බුචී පව් 😢 ඔයාලට අඩුවෙන් හම්බවුනේ 😭 ආයි එනකොට දෙගොල්ලටම එක ජාතියෙන් ගේන්න කියන්න.බුචීටත් ටී ශර්ට් එකක් ගෙනාවනම් හොදයි නේ🤔🤔
ගොඩක් ආසාවෙන් වුන්නෙ මේ vlog එක දාන්කම්. දිගටම vlogs ගේන්න ❤️❤️❤️❤️😘
Hariiiii ❤️🥰🤗
Ada vlog ekath maru...❤hamadama oyalage video ekak apu gaman balanwa...
මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා... කවුරුත් නැති නිසා.මට ආදරේ දැනුනා...බොහොම ස්තුතියි.. බුදු සරණයි
🙏🙏❤️❤️
මම හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න 😊😊
Deparak baluwaa kiyala wadi wen naanee.
Onna Adath baluwa ❤❤❤
🎉 Happy birth Day kuchii🎉❤❤❤❤
සුපිරි ❤❤❤❤❤❤
තෑගි තෑගි 🎁🎁🎁🎁🎁 කෝ අපිට 😊😊😊 අදවත් චූටි නැද්ද කෝ අනේ චූටි 😮😮😮 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
තෑගි ගොඩයි,ලස්සනයි වීඩියෝ එක, හැමදාම සතුටින් ඉන්න ලැබේවා, බුදු සරණයි🙏!!!
🙏🙏❤️❤️
චුට්ටා කෝ... සද්දයක් නෑ.අහුවම රිප්ලයිත් නෑ.. බුචිට අඩුම ගානේ ඇඳුමක්වත් දෙන්න තිබ්බා. හැමදේටම ඉන්නේ භුචීනේ.. අඩුසැලකිලි කියලා දුක්වෙන්නෙපා..ඩුබායි පෙට්ටිය එන ගමන් නේද guys.. ඒකෙත් වීඩියෝ එකක් ඕනි හොඳේ
Balan hitiye video eka danakan❤.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
😍🥰🙏❤️🥰🙏
@@Kuchiandbuchi13:02 13:02 13:02
අද අම්ම ගොඩක් ලස්සනයි ඒ ගවුමට..කොන්ඩෙත් ගොතල..හරි සිරියාවන්ත පාටයි තවත්..❤️
අනේ එයා අවද? ගිය වතාවේ එයා අවම ඔක්කොම Vlogs බැලුවා ❤❤❤❤❤❤
එයා ආපු එකෙත් දැම්මා වීඩියෝ එකක්. ඇඩෙන සර්ප්‍රයිස් එකක් දුන්නෙ අම්මලට. 😍🥰😍
Mama. Hari. Aasay. Oyalage. Vidiyoos. Balanna
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰❤️😍
නියමයි 👍🙂❤️
Happy Birthday KUCHI🎊️🎊️
කෝ චුට්ටි 😢❤ එයත් හිටියනම් මරු අනේ ❤
❤
Ane akkath ekka vidio ekak kalata mata harima sathutui ❤❤❤❤😊🎉
😍🥰🥰😍🥰🥰😍
මාරම පෙරෙත ගැනියක්. කන කැම බලන්නකො. Video wala.matath kiwe yaluwek. Balauwam ethth
Oyath thawa yaluwanta kiyanna 😁
මෙන්න අද කුචී & බුචි බ්‍රෑන්ඩඩ් ව්ලොග් එකක්, සුපිරි
🔥🔥🔥♥️♥️