How We Spend Another Special Day | චුටී අයියාගෙ උපන්දින පාටිය | Chuti Ayya’s Birthday Celebration

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 581

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 Рік тому +21

    ඔයා වගේ දුවෙක් ලබපු අම්මා තාත්තා , ඔයා වගේ සහෝදරියක් ලබපු අයියලා දෙන්නා, ඔයා වගේ බිරිඳක් ලබපු ඔයාගෙ හස්බන්ඩ් ඇත්තටම ගොඩක් වාසනාවන්තයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +3

      අනේ බොහොම ස්තූතියි! එ වගේම ඔයාලා වගේ ආදරණීය යාලුවෝ ලබගන්නත් මං හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා ❤️

    • @isankasiriwardhana2301
      @isankasiriwardhana2301 Рік тому

      නංගී ඔයා හොද බිරිඳක් වගේම හොද සහෝදරියක් ❤තෙරුවන් සරනයි !

  • @nileekadewindi4270
    @nileekadewindi4270 Рік тому +59

    සුබ උපන්දිනයක් චූටි අයියාට❤️..එයා මේ ලෝකෙ ලබාපු වටිනාම දේ ඔයා වගෙ සහෝදරියක් මස්සිනෙක් ලබපු එක ❤️❤️❤️.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @thileedoni117
    @thileedoni117 3 місяці тому

    අනේ එයාට කතා කරන්න බෑ කියලා දැක්කේ අද මගේ ප්‍රාර්ථනාව එයාට ඒ හැකියාව එන ආත්මෙදි ලැබෙන්න කියලා ❤

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne Рік тому +3

    සුබම සුබ උපන්දිනයක් වේවා පොඩ් අයියාට 🎂🎉️🎉️🎁🎁🎁 නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 5 місяців тому

    පහුගිය වීඩියෝ එකක් උනත් අයියා ට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් පතනවා. ඔයා වගේ සහෝදරයෝ හැමෝටම ලැබෙන්න ඕන. ඔයාගේ ස්වාමියත් ගොඩක් හොද කෙනෙක් ❤❤❤❤

  • @Ishakyabandara1215
    @Ishakyabandara1215 Рік тому +4

    ඔයා හරීම හොද ආදරණීය සහෝදරියක්.. ඔයාටයි ඔයාගෙ හස්බන්ටයි ලෝකෙ තියෙන හැම සතුටක්ම ලැබෙන්න ඕනෙ කියල හරිම ආදරෙන් විශ් කරනවා... මොකද චූටි අයියා වගේ අසනීපෙන් ඉන්න කෙනෙක් මේ තරම් ආදරෙන් බලාගන්න පිනම ඇති ඔයාලට. තව තවත් වැඩි වැඩියෙන් ගොඩ ගොඩාක් දේ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +2

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං සහ ගොඩාක් පිං ඔයාගේ මේ හොද හිතට සහ හදවතට ආදරෙයි ❤️

    • @Ishakyabandara1215
      @Ishakyabandara1215 Рік тому +1

      ❤❤😘

  • @yoshadimallawaarachchi3511
    @yoshadimallawaarachchi3511 Рік тому +40

    ඇස්වලට කදුලුආවා අනේ එයාගේ birthday aka ගැන අපිට කියන කොට, හරි ආදරනීයයි, සුභ උපන් දිනයක් චූටි අයියා නිරෝගී වේවා බුදු සරණයි ඔයාට!!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඇත්තටම මටත් ❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 5 місяців тому

    Kuhakakam, irisiyakara, wanchakari, patta arthmarthakami minissu inna lokeka. Akke oya godak pinwanthai... Ane mnda mn godaj asa charithayak una oya♥️..... Eka kusa upan sahodarayo innawa as walata dekala ekaata eka penna be oya godak hitha hoda kenek akke.... Oyage jiwithe thawath sathutin inna labrnna ona siyaluma ashirwada oyata labenawa.❤manussakama thiyana paulak oyala

  • @sachiishani4321
    @sachiishani4321 8 місяців тому

    අනේ හරිම ආසයී.ඔයා නම් ශෝක් අනේ.❤❤වීඩියෝ බලනවා අද තමයී comment කලේ පලවෙනියට...බුදුසරණයී ඔයාලා කාටත් අක්කේ❤❤❤
    ඒ වගේම සුබ උපන්දිනයක් අයියටත්.🎉🎉🎉🎉

  • @NadeeshaDilrani-ij8kg
    @NadeeshaDilrani-ij8kg Рік тому +1

    Harima lassana adahas thiyena channel ekak.budu saranai oylta...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම පිං මෙහෙම අගේ කරන එකට ❤️

  • @commenter1111
    @commenter1111 Рік тому +16

    හිතේ හැටියට ඔයාගෙ ආදරනීයන්ට සලකන්න ඔයාට හැකියාව ලැබිල තියෙන එකම ඔයාගෙ ලොකු පිනක්...❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! හැකියාව නැති උනොත් ක්‍රියවෙන් පුළුවන් උපරිම මං කරනවා .❤️❤️

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Рік тому

    නංගී ඔයා තමන්ගේ අය වෙනුවෙන් මාරම කැපකිරීමක් කරන කෙනෙක් ඔයාගේ husban නුත් හරිම හොඳ කෙනෙක් විය යුතුයි ඉදිරියටත් ශක්තිමත්ව අභියෝගය වලට මුහුණ දීමට ලැබේවා 🥰🥰😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මක් එහෙම නොකෙරැවොත් මට පිස්සු හැදෙයි අනිවාර්යයෙන් ම අක්කේ ඒ මගේ පොඩි අයියා නේ එයාලා ඉස්සර මං අසනීප උනාමත් ඔය වගෙම තමා බලාගත්‍තේ ❤️

  • @RasikaNilmini-s4i
    @RasikaNilmini-s4i Рік тому +3

    ඇත්තටම නංගි ඇස් දෙකට කදුලු ආවා ...ඔයා වගේ නංගි කෙනෙක් ලබන්නත් ඔයාගේ හබී වගේ මස්සිනා කෙනෙක් ලබන්නත් චූටි අයියා ගොඩාක් පින් කරලා තියනවා ..නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාගේ චුටි අයියට..ඒවගේම ඔයාටත් පවුලේ හැමෝටමත් හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා නංගි ..තෙරුවන් සරනයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බලලා මෙහෙම ලස්සන කමෙන්ට් දානවාට ❤️

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 Рік тому +6

    නීරෝගිමත් සුභ උපන් දිනයක් චූටි අයියාට 🎉 ඇත්තටම ඔය දෙන්නා හරිම ආදරෙන් එයාට සලකන්නේ..සතුටුයි දැක්කමත් ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @imeshalakshani1242
    @imeshalakshani1242 Рік тому +1

    Oytalata hemadama hari ynna one ❤ chuti aiya harima wasanawantai oyala denna nisa adarei akke ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @krishmirodrigo9923
    @krishmirodrigo9923 6 місяців тому

    Oya godak hoda sahodariyak akke 😊
    Jesu pihitai akke❤

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 Рік тому +1

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අයියාට ..හැමදාම සතුටින් inna බුදු සරණයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому

    අනේ නංගෝ චූටි අයියාගේ ඒ අහිංසක හිනාව.. එයා හුගල් සතුටින්..දැක්කා ම හරිම සතුටු හිතුනා..ඔයා වගේ නංගියෙක් මස්සිනෙක් ලබපු චූටි අයියා hugak පින් කරලා..සහෝදර බැඳීම් තියෙන්න ඕනේ මෙන්න මේ වගේ..ආදරේ හිතෙනවා ඔයාලා ගේ මේ බැඳීම් සමඟිය දැක්ක ම..චූටි අයියාගේ සියළු ලෙඩ දුක් හොඳට ම හොඳ වෙලා එයාට ඔයාලා එක්ක hugsk සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕන..🙏❤️ ඒ හිනාව හැමදාම තියෙන්න ඕන් අඩු නැතිව..බුදු සරණයි චූටි අයියට..🙏❤️ ඒ ටික හරිම ලස්සනයි නංගා මැණික..😍 මාත් ඉතින් හරි ආසයි කිචන් අයිටම් වලට..😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම පිං අක්කේ ඔයාගේ මේ ලස්සන ප්‍රාර්ථනාවට ආදරෙයි ❤️

  • @samanthasamantha1161
    @samanthasamantha1161 Рік тому

    Mage palaweni comment 1
    Akka oya harima hodai .oyage aiya godak wasanawanthai
    Happy birthday aiya...
    Oyala diha balala api sathutu wenawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @kanchanalakmini379
    @kanchanalakmini379 Рік тому +3

    අනේ චූටි අයියාට නිරෝගී සුබම සුබ උපන් දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා🎁🎂 ,ඒ වගේම අයියේක් කියල කියන්නේ තාත්තා වගේ❤️ භාගි ඔයා අයියව බලාගන්න විදිහ හරිම ආදරනීයයි,ඒකටම හරියන ආදරනීය සැමියේක් ලැබිල 😘,ඇත්තටම හැමෝම වාසනවන්තයි ඒ ඒ කෙනා ලැබීම ගැන ,හැමදාම ආදරෙන් සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +2

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @arunadilu1251
    @arunadilu1251 Рік тому +1

    සුබ උපන්දිනයක් වේවා චූටි අයියේ.. ඔයාට නිදුක් නිරෝගීමත් සුවය ප්‍රාර්ථනය කරනවා.. ඒ වගේම බාගි ඔයා ගොඩක් හොඳ්ද් සහෝදරියෙක්.අයියගේ මූන දක්කම පේනවා.. හරිම අහිංසක අයියා කෙනෙක්.. කැම රසයි කියන විදිය බලන්න හරිම ස්වීට්... ඒ වගේම පැන්ඩා අයියත් මාර හොඳ කෙනෙක්. හදවතින්ම සුබ පැතුම් නන්ගි❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං එයාමයි කිව්වේ එයා කෑම පිගානේ විඩියෝ එකක් ගන්න කියලා මටත් පව් කියලා හිතුණා. චුටී අයියාට තෙරැමක් නැ මං UA-cam කරනවා කියලා එවා තෙරැම් කරන්නත් අමාරැයි නේ. අපි කතාකරන හැම වචනයක් ම සංඥාවෙන් පෙන්වන්න අමාරැයි ❤️

  • @imeshahansani6314
    @imeshahansani6314 Рік тому +7

    ඔයා කොච්චර හොද සහෝදරියක්ද..සකුන්ද අයියා වගේ මස්සිනා කෙනෙක් ලැබීමත් වාසනාවක් අයියාගේ.අපිත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් කියලා ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @snowwhite587
    @snowwhite587 Рік тому +4

    බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන් .චූටි අයියට happy birthday කිව්වා කියන්න හොදේ .අනේ ...හරිම ලස්සනයි හැමදාම .ඔයාගෙ නිවුන අහිංසක කටහඩට ආදරෙයි ❤ ගෙදර හදල ඉවර වෙලා ලස්සන වීඩියෝ එකක් දාන්න .ආසාවෙන් ඉන්නවා .කොහොමටත් ඔයාගෙ ගෙදර මාර ලස්සනයි පිලිවෙලයි හැමදාම .අද කාලේ දකින්නට නැති සහෝදර කමක් ඔයාගෙන් මම දකින්නේ නංගීයෝ .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤😍💓

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ අක්කේ ඔයාට බොහොම ස්තූතියි! අනේ මගේ විඩියෝ හැමදාම බලලා කමෙන්ට් දානවාට ආදරෙයි හොදේ ❤️

  • @MPwerasekara
    @MPwerasekara Рік тому +1

    නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා !සතුටින් ඉන්න ලැබේවා චූටි අයියා.ඔයාලගෙ පව්ලට සමන් දෙව් පිහිටයි!

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 Рік тому +1

    සුබම සුබ නිරෝගිමත් උපන්දිනයක් වේවා ඔයාගෙ ආදරණිය චුටි අයියට...❤️🎉️🎊️
    සහෝදර බැදීම තරම් සුන්දර බැදිමක් මේ ලොකේ නෑ. ඔයා වගේ සහෝදරියක් ලබන්න, මස්සිනා කෙනෙක් ලබන්න චුටි අයියා ගොඩාක් පින් කරලා තියෙනවා .
    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි...❤️
    හැමදාමත් සතුටින් ම ඉන්න ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ආදරෙයි ❤️

  • @achalagunawardana3896
    @achalagunawardana3896 Рік тому +2

    Happy birthday to your brother ..you and your husband are very kind hearted people nangi..

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 Рік тому +1

    Oya marama hoda sahodariyak.kiyla wedak nh atttama hisa namala oyata achara krnw akke❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @dileka4437
    @dileka4437 Рік тому +1

    Happy birth day! Chuti aiyee. Chuti aiyata labila thiyana hodama gift deka thamai, bhagi akkai, sakunda aiyai. Oyala denna harima aadaren eyawa balagannawa, sathutu karanawa. Adath video 1 lassanaii❤❤ aadareii mage akkata😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ❤️

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 Рік тому +4

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් ඔයාගේ අය්යා ට.. ඔයා වගේ හොඳ සහෝදරියක් ලබන්න එයා පින් කරලා තියෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya1973 Рік тому +1

    ඔයා අයියාව බලා ගන්න විදිය දැක්කාම , ඔයාට හරි ආදරේ හිතෙනවා නංගී ❤❤
    සුබ උපන්දිනයක් මල්ලී ඔයාටත්. නිදුක් නිරෝගි ව සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️

  • @oshalie12
    @oshalie12 Рік тому

    ඔයාට වගේම ලස්සන හිනවක් ඔයගෙ අයියාටත් තියනවා. අයියා ට සුබම සුබ උපන්දිනයක් ප්‍රර්තනා කරනවා🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z Рік тому +1

    ලස්සනයි නංගි වීඩියෝ එක😍. තුන්දෙනාටම බුදුසරණයි. සුබ උපන්දිනයක් වේවා චුටි අයියට 🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @apsarasandali9561
    @apsarasandali9561 Рік тому +3

    අනෙ අක්කෙ ඔයා චුටි අයියට ආදරෙ වගෙ තමා මම ආදරෙ මගෙ අම්මටයි තාත්තටයි .. මට පුළුවන් විදියට එයාලව සතුටු කරන එක තමා මගෙ එකම සතුට 🥺... ඔයාටත් කවදාවත් වරදින්නෙ නෑ අක්කියො .. චුටි අයියට සුබ උපන්දිනයක් 🥰❤️. පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම දෙමාපියන්ව පුළුවන් තරම් සතුටින් තියන්න ඔනා ඉන්න කාලේ එහෙම අයට වරදින්නෙ නැ ❤️

  • @luckytube5846
    @luckytube5846 Рік тому +5

    චුටි අයියාට නිදුක් නිරෝගි වාසනාවන්ත උපන්දිනයක් වේවා ❤️ ජීවිතයෙ ලැබිය යුතු ඉහලම තෑග්ග තමා අයියා වගේ මස්සිනා කෙනෙක් ලැබීම ❤️ අක්කාව නම් ඉතින් පොඩි කාලෙ ඉදම් චුටි අයියට ලැබිලනේ තිබ්බේ. ආදරෙයි තුන් දෙනාටම 🎀❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ඇත්තටම ❤️

    • @ErangikaMadushani-j1c
      @ErangikaMadushani-j1c Рік тому

      Akke oyage videos okkoma lassai...oyage videos danakmma man balan inne

    • @ErangikaMadushani-j1c
      @ErangikaMadushani-j1c Рік тому

      Akke Mata oyath ekka katha karanna oni.....

  • @Sansala3344
    @Sansala3344 Рік тому +3

    අනේ නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා.. චූටි අය්යා ❤️❤️
    හැමදාමත් පරිස්සමින් ඉන්න
    භාගි අක්කා ❤️අය්යා ❤️චුටි අය්යා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @Koreandiary12
    @Koreandiary12 Рік тому +1

    අනේ හරිම ලස්සනයි අක්කි ඔයාලගේ සහෝදර බැඳීම..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..❤😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️

  • @Imesha359
    @Imesha359 Рік тому +1

    සුභ උපන්දිනයක් අයියේ...❤ ඔයාගේ සහෝදර බැඳීම ගැන නම් හරිම සතුටුයි... ගොඩක්ම පිං දෙන්න ඔනේ ඔයාගෙ මහත්තයට. හැමදෙනාටම තෙරුවන් සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @Vishmi122
    @Vishmi122 Рік тому +1

    ඔයා හරිම හොද සහෝදරියක්.චූටි අයියට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා ❤❤❤

  • @ireshadilhani1353
    @ireshadilhani1353 Рік тому

    Nidu nirogee suba upan dinayak ayya❤aneee nangi oyata nam godakma pin ayyawa adaren balagannawata wisheshayen mallita eya massina welath oyage ayyata sahodarayek wage adaren salakanawa eyatah gadak pin,oya dennata dawasin dawasa hariyanne rkai ,oya honda gathiguna nisa❤budusaranai ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාලාගේ ආදරණීය කමෙන්ට් වලට ❤️

    • @ireshadilhani1353
      @ireshadilhani1353 Рік тому

      ​@@bhagiskitchen1375❤

  • @hansiwickramasinghe1375
    @hansiwickramasinghe1375 Рік тому

    Harima hoda nangiyek akki oyaa♥️♥️oya vage nangi knk labanna chutii aiya godak pin karala athi💕💕harima sathutak danewa oyalage vage sahodara badim dakinokota🙏💕chuti aiyata nirogimath subama suba upandinayak wewa kiyala wish krnwa🙏🙏💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ආදරෙයි ❤️

  • @sht818
    @sht818 Рік тому +1

    Ane eyata happy bithday ❤❤❤oyala vage sahodariyak labanna ea malli godak vasanavantai oyala vage yahapath aya me ratata vasanavak hamadama vage adarei nanghi❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @happybrowngirl
    @happybrowngirl Рік тому +1

    සුබ උපන්දිනයක්.... අක්කි ඔයානම් හරිම ආදරණීය සහෝදරියක්... ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ❤️

  • @sujeewalakmali7334
    @sujeewalakmali7334 Рік тому +3

    මම හරිම ආසයි භාගි ඔයාගේ වීඩියෝස් බලන්න❤❤ සුභම සුභ උපන්දිනයක් වේවා චූටි අයියා🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 Рік тому

    වීඩියෝ එක අපිත් හරි ආසාවෙන් බැලුවා අක්කි.චූටි අයියාට නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ♥️💐🎂

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 Рік тому +2

    සුබම සුබ උපන් දිනයක් වේවා චූටි අය්යේ ..සහෝදර බැඳීම කියන්නේ , ඒ ගැන කියන්න වචන නෑ .ඒ බැඳීම ලේ වල දුවනවා. චූටි අය්යාට හොඳ නංගියෙක් ලැබිලා තියෙන්නේ .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඇත්තෙන්ම ඔව් ❤️

  • @Iroshirathnayake-m9x
    @Iroshirathnayake-m9x Рік тому

    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙන සුබ උපන්දිනයක් වේවා තෙරුවණ්සරණයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Рік тому +1

    නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා චුටි අයියේ🎉🎉🎉❤❤❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 11 місяців тому

    ඔයා මාර ලස්සන වෙලා...බෝල වෙලා ❤❤❤❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Рік тому

    Aney....your aiya is beyond happy.😊 He is like a litte kid celebrating a birthday. Made me tear up seeing his happiness. You are accumilating good karma taking care of him. 😇

  • @achchinitharanga6727
    @achchinitharanga6727 Рік тому

    අනේ අක්කේ මට වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා..😊😊sory....අනේ චූටි අයියා පව්....හරිම අහින්සකයි.....❤❤❤ආදරෙයි චූටි අයියා❤❤❤ happy birth day🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ කමක් නැ නංගී පරක්කු වෙලා හරි ඉතින් බැලුවා නේ එකට බොහොම ස්තූතියි! නංගී ❤️

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Oyanam niyama adaraneeya sahodariyak🥰 chuti ayiya oyata niduk nirogiwaewa Inna puluwan wenna adaren patanawa 💜oya satuta sinahawa hamadamath oyawagema redewa💐 Budu saranai oyala dennatath chuti ayiyatath 💞

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @nilanthiherath4380
    @nilanthiherath4380 Рік тому

    ඇත්තටම මාගේ ඇස්වලට කදුලු ආවා ...තියන ලේඩ දුක් ඉක්මනින් සුව වේවා චුටි අයියේ...රුවල්වැලි මාහා සෑ පිහිටයි🙏

  • @geethikajasanthukankanamge1941

    Happy birthday chuti aiyata💐🎉🎊🎁me karana de walin oyalata hitu patu hamadema labila hamadamat satuten inna labenna one nangi❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      හලෝ අක්කේ අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 Рік тому

    Me ayyawa niduk nirogiwa araksha wewa deviyane 💜

  • @shiromishiromanisubasinghe8334

    nangie oyata godake pin aiyata salakanawata suba upandinayake Budusaranie

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ..❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 Рік тому +1

    Happy birthdayමල්ලි, බුදුසරණයි

  • @piyumisaranya5110
    @piyumisaranya5110 Рік тому +1

    Happy birthday aiye🎉🎉

  • @shiromihandunge8817
    @shiromihandunge8817 Рік тому +1

    හොද සහෝදරියක්❤සුබම සුබ උපන්දිනයක් වේවා! ඔයාගේ අයියට❤

  • @amalipriyangika4490
    @amalipriyangika4490 Рік тому

    Oyage Chooty Aiyata Niduk nirogi Wasanawantha subama suba upandinayak wewa... Oyawage sahodariyak labanna aiya harima wasanawsnthai.... Hamadama sathutin Inna. ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 Рік тому +1

    Oyanam puduma sahodariyak bagiyo, apitath oya adarshayak, as dekata kadulu awa, oyage husband puduma charithayak, eyagema sahodarayek vage chuti aiyawa bala ganne, suba upandinayak chuti aiya,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයලාට ආදරෙයි ❤️❤️

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 Рік тому

    හරිම ලස්සනයි දුව බලන් ඉන්න ආසයි .බුදුසරණයි .happy birthday පුතා .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! ආන්ටී ❤️

  • @geethmafernando2799
    @geethmafernando2799 Рік тому +1

    ඔයා හරිම හොඳ සහෝදරියක් 😍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka1532 Рік тому

    Ane akke ada video ekath harima lassanai.....
    Chooty ayyata happy birthday kiyanna....
    Oya harima hitha hoda akka kenek ane...
    Dawasaka oya hamuwela katha karanna harima asawen innw akke....
    Ara kiribath bedaganna thana oya hina weegena hitiye ethana oya harima lassanai ane...harima cute....
    Sathutin parissamin akka.....
    Budusaranai....
    ආදරෙන්....
    දුලා ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී මාත් ආසාවෙන් ඉන්නවා ඔයලා වගේ ලස්සන හදවත් තියෙන ආදරණීය යාලුවෝ මුණ ගැහෙන්න. ආදරෙයි නංගී ❤️

  • @madhu1531
    @madhu1531 Рік тому +1

    නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා චූටි අයියාට ❤️🎂❤ බුදුසරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @savijayasena749
    @savijayasena749 Рік тому

    Happy birthday chuti ayya...දැක්කත් ඇති හිත නිවෙනවා චුටි අයියව දැක්කම....මගේම අයියා වගේ දනෙනවා❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! නංගී ඔයාට❤️

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka Рік тому

    Subha upandinayakweva
    Puthata
    Hoda nangiyek wagema ithama adaraneeya massina kenek labeema aiyage wasanavak
    Niduk nirogee subha idiriyak weva
    Budusaranai
    puthata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ආදරණීය ආන්ටී ❤️🙏

  • @ChathurikaPeiris-c6z
    @ChathurikaPeiris-c6z Рік тому

    Niduk nirogimath Suba upandinayak ayyata...oya godak hoda kenek akke..oyage video man godak asawen balanne..oyata mawa mathakada danne na.. akkage panadura gewal laga Inna kenek..chathu kiyala..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      ඔව් ඔව් දැන් මතකයි ඊයේ chat කලේ ඔයා නේද? නංගී බොහොම ස්තූතියි! අනේ මගේ විඩියෝ බලනවාට ❤️

  • @Duldula
    @Duldula Рік тому +1

    නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා.. බාගි අක්කගෙ අයියට ❤️

  • @PushpaJayathilaka
    @PushpaJayathilaka 16 днів тому

    Kitchen ware superstore dn ndda😊

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 Рік тому +1

    Happy birthday chooti aiiya 🎉akkila ape ge gawatama awith akkila giya hotel eke thama ape akkage birthday eka gaththe october wala pool area eke ethana harima lassanai neda akka awa kiyala dannawanm අනිවාර්යයෙන් balanna enawa 😊❤adreiii akki akki sathutin පරිස්සමෙන් inna idala hitala comment dammata vedios okkoma balanawa 😊❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ එහෙමද? ඔයාලා මහරගම ද ඉන්නේ ඔව් එතන හරි ලස්සනයි තමයි මං ඔය ගිය 2 වතාව බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Been-z1u
    @Been-z1u Рік тому

    Suba upon dinayak chooti ayya .hamadaamath nirooogi suwaya prathtana karanawa ❤❤

  • @ශශිනි
    @ශශිනි Рік тому +9

    සහෝදර බැදීම හරි ලස්සනයි ❤❤
    ඔයාට පින් අම්ම කෙනෙක් වගේ හස්බන් අයියා දෙන්නම බලාගන්නවඨ🎉❤...හස්බනුත් අවංකවම සතුටු වෙනවා මස්සිනා දිහා බලලා 😢❤

  • @harshanibandara864
    @harshanibandara864 Рік тому

    අයියට සුභම සුභ උපන්දිනයක් වේවා.අනේ හරිම ආදරනීයයි ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Chanu1Weerasinghe-qp1gu
    @Chanu1Weerasinghe-qp1gu Рік тому +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ චූටි අයියගෙ හිනාව හරිම ලස්සනයි.හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා භාගි ඔයාලට.❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @malikanishani
    @malikanishani Рік тому +1

    Aththamai oya godaaaaak hoda sahodariyak,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Рік тому

    නංගියෝ ඔයාගේ අයියට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🎉❤🎂🎁 ඔයාටත් සතුටින් හැමදාමත් ඉන්න ලැබේවා 🌹🌹🌹❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ආදරෙයි ❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 Рік тому +3

    Happy Birthday with good health and everything. You are a good sister to him and your husband too😊

  • @yasodaliyanage151
    @yasodaliyanage151 Рік тому

    Happy birthday chuti ayiye. 🎉🎉🎉🎉🥳🥳🥳💐💐Get well soon .

  • @gaganivihara-zk3yl
    @gaganivihara-zk3yl Рік тому

    Akka,spies walin recomend karanne mona products da?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      මං මෙ දවස්වල නම් catch එකේ එවා නංගී එක ටිකක් ශෙප් වගේ කියන්න බැ දැනට නම් හොදයි කියලා හිතෙනවා අරගෙන බලන්නකෝ හොදයි කියලා

  • @OshiniHimanshi
    @OshiniHimanshi Рік тому

    Happy birthday ❤❤ niduk nirogi bhawayama labewa!! Budu saranai!!

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 Рік тому

    හැමදාම සතුටම ලැබේවා !

  • @tharinirupasingh
    @tharinirupasingh Рік тому

    ane... ada thamai akkage vlogs walin kamathima wechcha , aadaraniiyama vlog eka baluwe. adaraniiya Bhagi akkage aadaraniiya chooti ayyata නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා!!! bhagi akkagei chooti ayyagei hinawa eka wage harima lassanai 2nna hinaweddi .. ❤️🥰❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @sandu5895
    @sandu5895 Рік тому

    Happy birthday chuti ayya 🎉🎂🧁 budu saranai ☸️
    Beautiful vlog akki 🌹🌹🌹

  • @malshadilshani1476
    @malshadilshani1476 Рік тому +1

    සුබම සුබ උපන් දිනයක් වේවා චූටි අයියේ.අනේ එයාගේ සතුට බලන්නකෝ. එයා මාර luck ඔයාල වගේ සහෝදරයන් ලැබුණු එකට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj Рік тому

    අනේ සුබම සුබ උපන් දිනයක් වේවා ..ඔයාගෙ චූටි අයියට ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරනයි ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඔයාට ❤️

  • @rsgunathilaka717
    @rsgunathilaka717 Рік тому +1

    නිරෝගීමත්, වාසනාවන්ත සුභ උපන් දිනයක් වෙවා ....❤❤❤

  • @slbuy830
    @slbuy830 Рік тому

    Nangi ge aytata suba nirogimath upandinayak wewa.......tawa deyak kiyannamko oya wasanawanthai....blind wall aka nam loku wasthu dosayak ....life ake aka paththak blind wagei mewa kiwwe bohoma adaren oya harima hoda kenek nangi akai....mama tikak dannawa a gana akai wall aka gana kiwwe...
    "" oyala ""WISH "" hospital akata yannako .maharagama....
    Budu saranai nangiyoo.....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ දන්න දේවල් අපිටත් කිව්වාට ❤️🙏

  • @we2font
    @we2font Рік тому +2

    ❤❤❤ආදරනීය චුටී අයීයේ ඔයාට නිදුක් නීරෝගීමත් සුබ උපන් දිනයක් වේවා......❤❤❤❤❤❤❤❤❤
    ඔයාට ඉන්නේ ලොකේ ඉන්න best ම නංගී.....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @sakudissanayake8002
    @sakudissanayake8002 Рік тому

    Niduk nirogi suba upandinayak wewa chuti aiyta. Upadina hema athmayakama nirogi wewa. Hari adaraniyai chuti aiya.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @pradeepkumara813
    @pradeepkumara813 Рік тому

    Suba upandinayak chuti aiya niduk nirogimath samaya sathuta piri suba upandinayak aiya akki hithanawa wagema chuti aiya ta ikman suwa pathanawa ahinsaka aiyek aiya godaaaak wasanawanthai akki wage sahodariyak labanna godaaaak aaaaaadarei thundenatama ayeth ikmaninma lassana video ekakin enna akki තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️

  • @nilminisudarshi9053
    @nilminisudarshi9053 Рік тому +1

    සුබ උපන්දිනයක් චූටි අයියාට ❤❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Рік тому +1

    අනේ මගේ ඇස්වලට කදුලු පිරැනා,happy birthday aiya,👋

  • @ravindrakumara3838
    @ravindrakumara3838 Рік тому

    Adaraneya chuti aiya oyata nirogimath suba upan dinayak wewa. Oya hinawa hemadama radewa. Theruwan saranai ❤❤

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 Рік тому +1

    නීරෝගීමත් උපන්දිනයක් වේවා චූටි අයියට. ඔයා කොච්චර හොද නංගි කෙනෙක්ද අක්කේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sanjubaby6294
    @sanjubaby6294 Рік тому

    චූටි අයිය ට සුභම සුභ උපන්දිනයක් වේවා නීරෝගි සම්පතම ලැබේවා අපි හැමදාම ඕගොල්ලන්ට ගොඩක් ආදරේ යි

  • @manishahansani7727
    @manishahansani7727 Рік тому +1

    Happy birthday chuti aiya🎉
    Akke kiribath ekata rampa dapuwama rase wenasak nadda man ehema kalama naha eka rasa patai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      නැ නංගී එහෙම රසේ වෙනසක් වෙන්නෙ නැ ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому

    සුභ උපන් දිනයක් වෙවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nadeekadarshani159
    @nadeekadarshani159 Рік тому

    ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ❤❤❤

  • @piumisenadeera6812
    @piumisenadeera6812 Рік тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා !!!🎉🎉

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 Рік тому +1

    සුබ උපන්දිනයක් චූටි අයියාට ❤ අක්කි ඔයාගෙ හස්බන්ඩ් හරිම හොද කෙනෙක් 🎉 ඇත්තටම එයා ලොකු ආදර්ශයක් ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️🙏