මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 10 тис.

  • @kusalmaduranga
    @kusalmaduranga 9 місяців тому +2335

    ඕන දේකට මුලුගමම සපෝට් නේද . රටටම ආදර්ශයක් ❤

  • @JPromo
    @JPromo 9 місяців тому +608

    සියුමැලියා... සිකුරිටියා 🤣🤣
    ආදරෙයි විනී... රැවුලා නැවත ආව එකටනම් සතුටුයි ❤️

    • @Abuddhist-w8h
      @Abuddhist-w8h 9 місяців тому +1

      Raula kalin ewa walath idiya bn 😂

    • @sadakalum-ii7nh
      @sadakalum-ii7nh 6 місяців тому

      ​@@Abuddhist-w8huo❤o😊

  • @_SLMotoHub
    @_SLMotoHub 9 місяців тому +667

    මේ වගේ දේකට ගමක් විදිහට දක්වන සහයෝගය දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි.ගමේ කොල්ලෝ ටික හොද ගමනක් යද්දි අකුල් හෙලන් නැති රත්තරන් මිනිස්සු ඉන්න ලස්සන ගමක්... හැමදාම ඔය වගේ සහොයෝගෙන් වැඩ කරන්න . Best of luck Vini .🎉

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl 7 місяців тому +52

    අම්මො එකටනම් හිනා වෙලා බඩත් රිදෙනෝ 😂💔 මරු vini ❤

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana4245 9 місяців тому +1043

    මාත් සිකුරිටි කෙනෙක් තමයි, මේ දැනුත් පොයින්ට් එකේ ඩිවුටි කරනගමන් ඔයාලගෙ විඩියෝ එක බැලුවේ, කතාවල ඔහොම උනාට, ලංකාවේ සිකුරිටි ජොබ් එක කියන්නේ කවුරැත් ගනන් ගන්නැති ජොබ් එකක්, නිදි වරාගන කන කට්ට, කවුරැත් ගන්න ගන්නේ නැහැ, අඩුම සිකුරිට් කරනවා කියහම යාලු වෙලා ඉදපු කෙල්ලත් ගියා යන්න, අැයි එ් තරමට ලංකාවේ සිකුරිට් ජොබ් එක ගනන් ගන්නේ නැත්තේ, ඔයාලවත් අපිව ගැන ලංකාවේ සමස්ත සිකුරිට් අය වෙනුවෙන් මෙහෙම විඩියො එකක් කරපු එක ලොකු දෙයක්...❤❤

    • @nadikanadika2577
      @nadikanadika2577 8 місяців тому +5

    • @5ofamazing186
      @5ofamazing186 8 місяців тому +5

      ❤❤

    • @Glowacki-Francis
      @Glowacki-Francis 8 місяців тому +45

      අයියෝ බන් සීරියස් ගන්න එපා.මේ රගපෑමක් විතරයි.රගපාද්දි මේ ලෝකෙ ඉන්න ලෝක බලවතා , ජනාධිපති , ඉංජිනේරු , ඩොක්ටර් , ලෝයර් වගේ චරිතත් ආතල් මෝඩ චරිත විදිහට රගපාන ඕනතරම් ෆිල්ම් තියෙනව දැකල නැද්ද.ගාර්ඩ් කෙනෙක් කියන්නෙ රෙස්පෙක්ට් චරිතයක් ❤.ගාර්ඩ් කෙනෙක් අතේ තමයි රටේ ජනාධිපති ඉදන් දෙපාර්තමේන්තු , කොම්පැණි , බැංකු හැම එකකම ආරක්ෂාව රැදිල තියෙන්නෙ ❤.රෙස්පෙක්ට් ❤

    • @arumadurahansani
      @arumadurahansani 8 місяців тому +4

      ❤🥺

    • @shashiprabhaamarasiri2470
      @shashiprabhaamarasiri2470 8 місяців тому +3

      Ehema hithanna epa mahansi wela slli hoyana hema rekiyawakma wedagath.horakam krla naraka weda krla slli hoyanawa nm thamai ljja wenna one.oyata notherunata ljja wenna one 225k hamba krn kana ratak meka ehew rate nidimaragena duk vidala krna oyage rassawa nambui wedagath.

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 9 місяців тому +647

    මුලු ගමම උදව් කරනවා විනීලට ඉතින් යුද්ධය කින් බැට කාපු මයිම් ගමක එකමුතු කම මුලු රටටම ආදර්ශයක් සහෝලා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සියලු දෙනාටම

    • @Indunilsampath-k6u
      @Indunilsampath-k6u 9 місяців тому +1

      Koheda gama

    • @NeO48925
      @NeO48925 9 місяців тому

      ​@@Indunilsampath-k6uඇතා වැටුනු වැව

    • @Soul-j9b
      @Soul-j9b 8 місяців тому

      අනුරාධපුර ​@@Indunilsampath-k6u

    • @rajithasrinath3372
      @rajithasrinath3372 8 місяців тому +1

      බුදුසරණයි 🙏

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      මහා පරිමාණවලින් හොර, වංචා,මිණීමැරීම්, දූෂණය,ඉහළට වර්ධනය වීම හැර ඒවා කවදාවත්ම නතර නොවන්නේ බිම්මට්ටමෙන් බහුතරයක් ජනතාව හොරුන්ට වක්‍රව හවුල් වන නිසා මිනිසුන් අතර තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම්, බලහත්කාරය,අධික තණ්හාව, බේද, සැබෑ සාමය නොමැති කම,ඔනෑම පාපයකට තිබෙන අධික කැමැත්ත සහ ආසාව, අනාගතය යහපත් කිරීමට තිබෙන අනවබෝධය, නූගත් සිතුවිලි රටා,තමන්ට සිදුවන අලාභය අනුන් පිට පැටවීම, තමන්ට සිදුවන ලැජ්ජාව වසා ගැනීම,සත්‍ය යට ගැසීම, කවදාවත්ම සැබෑ නොවන අන්තවාදී අදහස්,අනුන් විසින් නිර්මාණය කරන බොරුව පිළිගැනීම,බොහෝ කුමන්ත්‍රණ රැවටීම් වලට හසුවීම,වගකීම් පැහැර හැරීම,තමන් මෙන් අනුන් යහපත් යැයි සිතීම බොරු හැසිරීම් පිළිගැනීම, බොරු පොරොන්දු පිලි ගැනීම,හැම විටම තමාගේ පුද්ගලික පහසුව තකා නීතියට සහ විනයට පිටින් කටයුතු කිරීම, බොරු ආගමීක මතයන්,සත්‍ය එළිදරව් නොකිරීම, ඒවැනි සමාජය තුල එක් බලවතෙකුට ඒ රටේ නීතිය කුමක් වුවත් දවසකට වංචනිකව ඉතා පහසුවෙන් ඉතා දුෂ්ඨ අයට කෝටි ගනන් මුදල් උපයන්න පුළුවන් නීතියට පිටින් උනත් ඒ වගේම නීති විරෝධී ව්‍යාපාරයන් සකසා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා මේ සියල්ල කාටවත්ම නොදැනෙන්න එවැනි පරිසරයක් තමයි බහුතරයක් මෝඩ ජනතාවකට නිර්මාණය වෙන්නේ බුද්ධිමත් නොවුනොත්.

  • @SenithuDamsaduX
    @SenithuDamsaduX 9 місяців тому +541

    බය නැතුව ඕන තැනක බලන්න පුලුවන් කුණුහරප නැති සුපුරුදු පරිදි Video එකක් තමා🌚❤️‍🩹

    • @gaming.JohnnyYT
      @gaming.JohnnyYT 9 місяців тому +7

      😂😂😘

    • @KINGCHGAMINGSL
      @KINGCHGAMINGSL 9 місяців тому +11

      එකෙන්ම බන්❤❤❤

    • @samanekanayaka1613
      @samanekanayaka1613 9 місяців тому +3

      🎉👍🎉

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 8 місяців тому

      අනිවාර්යයෙන්ම මචං ......
      ගෙදර අයත් එක්කම බැලුවේ බය නැතුව .......

    • @MaduFrenando-d1c
      @MaduFrenando-d1c 7 місяців тому

      බලන්න ❤️‍🩹🤔

  • @lakshi2224
    @lakshi2224 6 місяців тому +22

    ලොකු මල්ලි සුපිරියක් ඉතින් ❤ හැමෝම සුපිරි ❤

  • @realitykinggaming9819
    @realitykinggaming9819 9 місяців тому +224

    ඇතෑවැටුනුවැව ගමේ හැමෝටම ජය වේවා ❤ ගැම්මට ඉස්සරහටම යන්න ලැබෙන්න ඕන වීනී පවුලට😊❤

    • @UmeshMadubashitha-ey2hx
      @UmeshMadubashitha-ey2hx 7 місяців тому

      Vfzgk😉💚🎆💦🙂☹😥😶😐😐😔🎆🐒 🔪🍗

    • @kaglbh8990
      @kaglbh8990 6 місяців тому +2

      අනික් උන් වගේ නෙමෙයි.පුළුවන් උපරිමයෙන් තාත්ත්වික විදියට ගන්නවා.

    • @bindabinda6387
      @bindabinda6387 5 місяців тому +2

      😂​@@UmeshMadubashitha-ey2hx

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 9 місяців тому +120

    දවස් දෙකයි 01M පැනලා,,පොඩි දුෂ්කර ගමක ඉඳන් උඹලා පටන් ගත්තු මේ වැඩේ,,අද උඹලා සෙට් එක ඉන්න තැන දැක්කම පට්ට සතුටුයි බං ආදරෙයි,,සෙට් එකටම....වෙනදා වගේම අදත් සුපිරියක්,♥️

  • @sudeshkumara4670
    @sudeshkumara4670 9 місяців тому +155

    සත්තකින්ම මළගෙදරක් දෙකලා හිනා ගියපු එකම මල ගෙදර..මේක මාරම සුපිරියක්..මේ වැඩේ සාර්ථක වෙන්න අවට ඉන්න මනුස්සයෝ මනුස්සකමින් උදව් කරලා වගේ පේනවා මේ විඩියෝ එක පුරාවටම..❤❤❤

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 9 місяців тому +17

      ඇයි සනත් නිශාන්තගෙ මල ගෙදර 😂

    • @sudeshkumara4670
      @sudeshkumara4670 9 місяців тому

      @@sameerajaves-tk9ts ඒකෙත් පොඩි දෙයක් තියෙනවා ඉතිං..ඒ උනාට මේක නම් සුපිරියක්ම තමයි..

  • @prabhashanaweerasinghe
    @prabhashanaweerasinghe 8 місяців тому +164

    එදා සල්පිල,කරපු විනීලගෙයි දැන් විනීලගෙයි ගොඩක් ලොකු වෙනසක් පේනවා bro...ඔයාලාගෙ කොච්චර ලස්සන වදන් තිබ්බද වීඩියෝ වල..ඒවා yt shorts වල , tik tok වල කොච්චර trend උනාද..."පඹයා","මේවා සල්ලි නෙමේද යකො" සල්පිල වීඩියෝ එකේ කවි ටික..ඒවා පට්ටනෙ.වෙන මුකුත් කතා ඕනිනෑනේ සල්පිල video එකේ views ටිකම ඒකට උත්තර දෙනවනේ.....අපි විනීලට ආදරෙයි..ඒකයි මේ කමෙන්ට් එක දාන්නෙත්...ආපහු ඒ vibe එකට වීඩියෝ ටිකක් බලාපොරොත්තු වෙනවා brother♥️

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 9 місяців тому +244

    හැම මලගෙයක්ම හිනස්සලා තමයි මරන්නේ කාලය අරගෙන සුපිරියක් දෙනවා ❤❤❤❤❤ I love vini

    • @HasinduVlogz-zj5sp
      @HasinduVlogz-zj5sp 9 місяців тому +2

      එකේන් කියන්නෙ මලගෙදරක අඬලා වැඩක් නැ කියන එකයි

    • @sashendevmin
      @sashendevmin 8 місяців тому +1

      ow nedaaaaaaaa😅

  • @Chathu...287
    @Chathu...287 9 місяців тому +437

    ඉහළට යනකොට ගම අමතක කරන මිනිස්සු ඉන්න රටේ ,විනීලා වගේ අය ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි..❤ගමේ අයටත් අවස්ථාවක් දෙමින් ගම වෙනුවෙන් වැඩ කරන නිහතමානී පිරිසක් ❤

    • @kosalahimal1887
      @kosalahimal1887 9 місяців тому +1

      ❤❤

    • @xvenomyt92
      @xvenomyt92 9 місяців тому +1

      උං ගමට කරන ලබ්බක් නෑ වීඩීයෝ එකක් කරගන්න ලේසියට ගමේ උං ටික දාලා කරා මිසක්

    • @QuickFlickscom
      @QuickFlickscom 9 місяців тому

      @@xvenomyt92 😅ha

    • @Chathu...287
      @Chathu...287 9 місяців тому

      @@xvenomyt92 එහෙමද හා එහෙනම්😁

    • @surangaprabath5652
      @surangaprabath5652 9 місяців тому

      ​@@Chathu...287kohomada oyata

  • @Rasindu1234
    @Rasindu1234 9 місяців тому +97

    වස්තිලාට ❤වඩා විනිලා මරු 😂😂😂😂😂අදරෙයි විනි 👌👌👌❤️❤️❤️❤️❤️

    • @rasikaherath1448
      @rasikaherath1448 9 місяців тому +5

      වස්තිලා ඉදකින්. කුණුහරපනේ

  • @samindisathsarani5087
    @samindisathsarani5087 9 місяців тому +40

    මුල ඉදන්ම විනී බැලුවා අදටත් බලනවා .🖤 ආදරෙයී විනී ......අව්ලෙන් ඉන්න වෙලාවට බලලා හිනාවක් එනවා මූනට .

  • @akashsansala
    @akashsansala 9 місяців тому +433

    මිනිස්සුන්ව පොඩ්ඩකට හරි වෙනම ලෝකෙකට අරන් ගිහින් ප්‍රශ්න අමතක කරලා හිනාවක් අරන් එනවට පින් සිද්ද වේවා විනි ඔයාලා හැමෝටම ❤️😍ඒ වගේම ඒ ආදරණිය ගමේ හැමෝටම ❤️😍

    • @ShanBuddika-y5f
      @ShanBuddika-y5f 9 місяців тому +5

      😮😮❤๬

    • @Shaggycreative
      @Shaggycreative 9 місяців тому +4

      ❤❤❤

    • @SupuniKrishama
      @SupuniKrishama 9 місяців тому +7

      ❤❤❤

    • @walkingLife.
      @walkingLife. 9 місяців тому +3

      හිනා නෙවෙයි බං මට නම් දුකයි

    • @akashsansala
      @akashsansala 9 місяців тому +6

      @@walkingLife. වීඩියෝ එකක් දැකල දුක් වෙන්න එපා දුක් වෙන්න ඔයිට වඩා දේවල් අද ලෝකේ වෙනවා... මොකද එදා ඉදන්ම විනිලා හිනාව විතරයි නේ මිනිස්සුන්ට දුන්නේ

  • @udayadissanayake3438
    @udayadissanayake3438 9 місяців тому +796

    විනිලට විතරක් නෙමේ එ දක්වන සහයොගෙට එකමුතුකමට ගමේ හැමොටම හරියන්න ඔනි....උතුරන්න ❤

    • @Vibodha-q4z
      @Vibodha-q4z 9 місяців тому +3

      Aththa aththa❤❤

    • @TharakaMax-dy5ei
      @TharakaMax-dy5ei 8 місяців тому +5

      😢

    • @ireshikakumari9893
      @ireshikakumari9893 8 місяців тому +4

      ඇත්ත,ගමෙ අයගෙනුත් පුදුම එකමුතුවක්❤❤

    • @udayadissanayake3438
      @udayadissanayake3438 8 місяців тому

      @@ireshikakumari9893 හ්ම්....දිවුනුවේ රහස .....එතන තියෙනවා එකමුතුකම ❤️

    • @udayadissanayake3438
      @udayadissanayake3438 8 місяців тому

      @@ireshikakumari9893 හ්ම්....නැතුව ඉතින් .....🙂👌

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl 9 місяців тому +118

    විනී ❤ ආදරෙයි ඔයාලට. මේ වීඩියෝ එකත් සුපිරියක් තමයි අනිවාරෙන්ම. 😍

  • @MmpManapperuma-ks2rn
    @MmpManapperuma-ks2rn 9 місяців тому +46

    සැරින් සැරේ අඩන දත් එස්සරහට තියන දෙන්නනම් පට්ට ඈ 😂😂😂

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v 5 місяців тому +1

      අඩො සිරාවට

    • @InduIndu-r1y
      @InduIndu-r1y 4 місяці тому +1

      නියමයි 😂😂

  • @sashikasrimal8674
    @sashikasrimal8674 9 місяців тому +147

    Vini නම් අය ප්‍රශ්න නෑ .❤😘 ආදරෙයි හැමදාම ❤❤❤

  • @Mahanama80
    @Mahanama80 9 місяців тому +309

    අද කාලේ මිනිස්සුන්ට ආදර්ශයක් ලොකු පොඩි බේදයක් නැතුව බලන්න පුලුවන් . ලස්සනයි .තුනුරුවනගේ ආශිර්වාදය ලැබේවා අයියලා ඔක්කෝටම❤🎉

    • @chandilsampaya4393
      @chandilsampaya4393 9 місяців тому

      eh kohomadaha ape hamuduruwane??

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka 9 місяців тому +2

      ❤❤

    • @sachinthamunu
      @sachinthamunu 9 місяців тому

      Samma youtube

    • @wsumedha1823
      @wsumedha1823 9 місяців тому +1

      ​@@sachinthamunuමේ නමින් ඉන්න වේසිගේ පුතා කුරුස කාරයෙක් ගොඩක් තැංවල දැකලා තියනවා මේ වගේ හිගන මැසේජ් දානවා..මුගෙ අම්මට බල්ලො හුකලා මූ ඇවිත් තියෙන්නෙ..😂

  • @ssh126
    @ssh126 9 місяців тому +393

    අද විරාජ් නම් සුපිරි , හොයා ගන්නත් අමාරුයි..😅❤

    • @kalusinhalayo6325
      @kalusinhalayo6325 9 місяців тому +7

      පස්සේ අදුර ගත්තේ මන්😂

    • @itsmeishanka
      @itsmeishanka 9 місяців тому +5

      කමේන්ට එකේන එයා හොයා ගත්තේ. මම හිතුවේ අලුත් කේනෙක කියලා එතකම් 😂

    • @dila377
      @dila377 9 місяців тому +3

      මං හිතුවේ පොර නෑ කියලා.. 😂

    • @iresha5084
      @iresha5084 9 місяців тому +2

      Ow anee❤❤❤❤😍

    • @hasithadilshan759
      @hasithadilshan759 9 місяців тому +1

      සිරාවට මමත් බැලුවා අලුත් එකෙක්ද කියලත්😅😅

  • @DINUTECH9848
    @DINUTECH9848 8 місяців тому +26

    ඉක්මනටම 3M ගහන්න සුබ පත නවා

  • @SirilAyya
    @SirilAyya 9 місяців тому +1273

    විරාජ්ගේ දැන් තියන පෙනුමට වඩා වීඩියෝ එකේ පෙනුම හොදයි 😄😄😄

  • @NETHU946
    @NETHU946 9 місяців тому +104

    අම්මෝ මේක නම්😂😂😂😂
    විනී ඔයාලනම් නියමයි.එක්කෙනෙක් නෙමේ.සේරමලා එක වගෙ දක්ෂයි.. අනෙ.ආයෙ ඉක්මන්ට තව ඒවා ඕනේ🎉🎉🎉🎉🎉

  • @HeshiniSehansa5982
    @HeshiniSehansa5982 9 місяців тому +134

    වෙච්ච මහන්සියට respect 🫡❤‍🔥
    නියමයි විනී 😌❤️❤️❤️ set එකම සුපිරියි 🤩❤️❤️❤️

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 8 місяців тому +22

    නියමයි බුදු සරණයි ලෙඩවෙලා ඉන්න සහොදරයො ඉක්මනිමක් සුවය ලැබෙිවා

  • @Janaditasheena
    @Janaditasheena 9 місяців тому +63

    දුකින් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක බලන්නෙ .දුක මොහොතකට නැති උනා විනී . හරිම ලස්සනයි . මේ වගේ ලස්සන දේවල් කරන්න ඔයාල හැමෝටම ශක්තිය ලැබෙන්න ඕන 🙏❤️

  • @smsmediaentertainment8875
    @smsmediaentertainment8875 9 місяців тому +75

    සියලු දේ දැන් හොඳම තැනකට දියුණු වෙලා. දැන් ඉතිං movie එකකට යං..👍👍👍😘😘

  • @Prasanna-n1e
    @Prasanna-n1e 9 місяців тому +66

    මලගෙදර බලලා ඇඩුනෙ නෑ ..හිනා කාලා මැරුනා.😂😂😂..අඩො..නියමයි 👌 ඈ...විනි කරොත්..වැඩක් ආය ඉතිම්..මරු..❤❤❤

    • @YTYENU
      @YTYENU 9 місяців тому +1

      මදි නේ බං
      දෙන්නෙක් ඉන්නව එදා වගේම
      අනිත් අය දැන් හරි වෙනස් බං...
      ඒකයි අවුල

    • @Prasanna-n1e
      @Prasanna-n1e 9 місяців тому +1

      ඔව් හැබැයි ඒකත් එහෙම තමා...නේ බන්..😀

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka 9 місяців тому +1

      ❤❤

  • @chalimax875
    @chalimax875 8 місяців тому +207

    පිලිකාවක් හැදිල ඉන්නව කියපු කෙනාට බුදුන්ගෙසරනින් ඉක්මනට සුවවේවා

    • @udaramarasinghe8692
      @udaramarasinghe8692 6 місяців тому +2

      කාටද

    • @pubududeshan7573
      @pubududeshan7573 6 місяців тому +3

      Katada

    • @PSs-q7w
      @PSs-q7w 3 місяці тому +1

      පිස්සුද හැටිද 😂

    • @Pamo866
      @Pamo866 Місяць тому

      ඉක්මනින් සනීප වෙන්න

  • @sugaeranga8663
    @sugaeranga8663 9 місяців тому +250

    අන්තිමට ආච්චි අම්මගේ හිනාව...හරිම සිරියාවන්ත අම්ම කෙනෙක්....❤

  • @MR.Amizing
    @MR.Amizing 9 місяців тому +145

    කුනුහරප නැතිව ඔනේ තැනක බය නැතුව බලන්ඩ පුලුවන් වීනි විතරයි ❤ ඉශාර අයියගෙ පට්ට acting ❤සුපිරි වැඩක් ❤

    • @priyamadushani8861
      @priyamadushani8861 9 місяців тому +1

      Ekanam aththa

    • @VikumLakshitha-s5i
      @VikumLakshitha-s5i 9 місяців тому +1

      Amma thaththa ekka unath balannna puluvan

    • @sankasumith6280
      @sankasumith6280 9 місяців тому +1

      අඩෝ ඒකනම් පට්ට බන් උබලානන් සුපිරි වැඩ්ඩෝ ජය වේවා විනී❤❤❤

  • @rasikagayani8572
    @rasikagayani8572 9 місяців тому +51

    මලගෙදරක ගියත් ආය මේවා මතක් උනොත් හිනා යයි විනී....
    අම්මෝ මෙහෙමත් මලගෙවල්.
    මොනවා උනත් ඔයාලා මුලු ගමම දායක කරගෙන මේ ගහන ගේම නම් පට්ට. හැමෝටම ජය.
    හැමදාමත් ඔයාලගෙ නිරහංකාර කම තමයි ඔයාලව මේ තරම් දුර ගෙනාවෙ. අදත් වැඩේනම් පට්ට. 🙏😍❤️

    • @mahima2md88
      @mahima2md88 9 місяців тому

      mewata hinath yanawada ban?

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 8 місяців тому +171

    බූත මන්දිරය 02 ඕනි කියන අය ලයික් දාන්න ✌✌👌👌🤣🤣

  • @අකුරුරූප
    @අකුරුරූප 9 місяців тому +147

    මල ගෙවලුත් දැක්කා මේ වගෙ ඒව නොදැක්කා
    හිනා කාල පන යනවා විනීල එක්කා......🙂 තෙරුවන් සරනයි හැමෝටම

  • @preethikapriyadarshani8129
    @preethikapriyadarshani8129 9 місяців тому +192

    අද වැඩේ නම් සුපිරි වීනී 👍👍 හිනා කාලා පන යන මලගෙදරක් දැක්කමයි 😂😂😂

  • @hailaa4912
    @hailaa4912 9 місяців тому +147

    මිනියගෙනියන කොටස්ටිකට හිනා ගියේ මට විතරද ඔබටත් හිනා ගියානමි👍👍👍දාමු

  • @UdeshiKoralage
    @UdeshiKoralage 7 місяців тому +9

    මාරම ලස්සනයි සුපිරි වැඩක් කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 9 місяців тому +283

    මොනවා උනත් මළගෙවල් සීන් එක තමා හොදටම කරන්නෙ 😂😂😂.මළගෙවල් එපොසෝඩ් ඔක්කොම සුපිරි 😂😂😂😊

  • @asankaasanka5157
    @asankaasanka5157 9 місяців тому +318

    කුනු නැති කුනුහරැපනැති එකම කන්ඩායම විනි ජයවෙිවා 🏅🥇🏆️💖👍💪🇱🇰

  • @dimuutharaka-7210
    @dimuutharaka-7210 9 місяців тому +90

    හම්මො ඇති යංතං දාලා❤️
    සුපිරියක් තමා විනී❤️‍🔥✨

  • @FOXYSKITCHEN
    @FOXYSKITCHEN 8 місяців тому +37

    දත් සෙට් ටික සුපිරියි 🤣😁😍ඔක්කොගෙම acting සුපිරියි ඊටත් වඩා

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v 5 місяців тому

      ඔව් සිරාවටම බන්

  • @dushannamal9445
    @dushannamal9445 9 місяців тому +86

    රංගනයනම් පට්ට කොහොමත්...අනිත් හැමදේමත් පට්ට..විහිළුනම් මදි ඈ. එකෙන්ම කීවේ.අඩියෙන් අඩිය උඩට එනකම් ඉවසිල්ලක් නැතුව ආසාවෙන් හිටිය කෙනෙක් මාත්..හිතලම අලුත් එකක් දෙන්න ලඟ ලඟම💕✌️ ආදරෙයි හැමදාම උඹලා හැමෝටම❤

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 9 місяців тому +48

    දවසම ස්ට්‍රෙස් එකේ ඉන්න අපිට ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවම මාර රිලැක්ස්..GOOD LUCK VINI💜️💜️💜️💜️💜️💜️

    • @nimeshgunawardhana3725
      @nimeshgunawardhana3725 9 місяців тому

      ඇයි ඔයා දවසෙම ස්ට්‍රෙස් එකේ ඉන්නේ.

  • @s_a_h_a_n
    @s_a_h_a_n 9 місяців тому +38

    Video එකක් දාල තියනව කියල දැක්ක ගමන් video එකේ time එක තමා මුලින්ම බලන්නේ.... 😂 time එක වැඩි නන් පට්ට සතුටක් එන්නේ ❤

  • @KMPS1990
    @KMPS1990 8 місяців тому +7

    ගමේ සෙට් එක දෙන සප් එක පට්ට.. කිරි ඉතිරෙන්න ඕනෙ ගමටම..👍❤

  • @HirushaNimshara
    @HirushaNimshara 9 місяців тому +349

    ඉෂාරගෙ acting නම් සුපිරි😂❤

  • @SL-DEVILMAN
    @SL-DEVILMAN 9 місяців тому +156

    හිනාකාලා පණ ගියා 🤣🤣
    ගැම්මක් ❤❤❤❤
    කියන්න වචන නෑ සුපිරි ❤
    මල ගෙදර 4 ත් ඕනි 🥰😍🥰😍🥰😍🥰😍🤣🤣🤣
    ආතල් නම් vini තමයි ❤

  • @GAMING_DHS
    @GAMING_DHS 9 місяців тому +2522

    බූත මන්දිරය 02 ඕනි කියන අය ලයික් දාන්න
    👇

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n 8 місяців тому +7

    21:50 මේ කොටස තමයි ආතල් ම මට නම් 😂😂😂😂😂 අර අඩන මනුස්සයට මොනව හිතෙන්න ඇති ද 😂😂😂😂😂😂 අම්මෝ විනී ඔයාල නම් ආතල් Kingla 🤣🤣🤣🤣♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Mashii473
    @Mashii473 9 місяців тому +243

    විනිලට ශක්තියක් වෙන ගමේ අය හැම ගමකම නගරයකම මෙ වගේ එකමුතු ලස්සන හදවත් තියන මිනිසුන් ඉන්න ඔනෙ❤ මොනවා උනත් හිනා යන මලගෙයක් 😂රැව්ලට තමයි කැමතිම ❤❤❤❤❤

  • @easinduyehen4940
    @easinduyehen4940 9 місяців тому +26

    වජිර මල් ශාලාවේ දායකත්වය සුපිරි ❤විනි නියමයි මරු තව විඩියෝ එකක් එනකම් ඇසාවෙන් බලන් ඉන්නවා

  • @nishanthabandula1238
    @nishanthabandula1238 9 місяців тому +226

    මල ගෙදර 1 , 2 , 3 නෙන් සුපිරියටම හිනා ගියෙ මේක 😂 අන්තිමට ඉශාර අයියා මිනි වල අස්සෙ ඉදන් කෑ ගහනකොට තමා ... 😅😂😅

  • @udulawajirani8519
    @udulawajirani8519 8 місяців тому +28

    විනීලා සුපිරියි කියන කට්ටිය කෝ බලන්න❤️

  • @rrr-du4tq
    @rrr-du4tq 9 місяців тому +181

    අනික් අයට අපිව මතක නෑ.විනිට විතරයි අපිව මතක හැමදාම ❤😊

  • @ruwangunawardhana1601
    @ruwangunawardhana1601 9 місяців тому +50

    විනී අදත් මෙහෙමයි හෙටත් මෙහෙමයි හැමදාමත් මෙහෙමයි .සුපිරියක්ම තාමා ඉතින්😊😊😊😊😊❤️❤️❤️❤️

  • @Whitedevils7qn4ht2s
    @Whitedevils7qn4ht2s 9 місяців тому +118

    මළ ගෙදරක් දැකලා හිනා වුණු පළමු අවස්ථාව. ...ජය වේවා විනී කණ්ඩායමට..😁😜,

    • @srstofficial7520
      @srstofficial7520 9 місяців тому +9

      ඇයි බූරුවගෙ එක 😅😅

    • @allrounder4750
      @allrounder4750 9 місяців тому +6

      Boru kiyanna epaa yakoo sanath nishanthage mala gedarata hina une neddaa 😂😂

    • @NiroshanW-xo8ct
      @NiroshanW-xo8ct 9 місяців тому

      සිරාවටම මල ගෙදරක් දැකලා හිනහා උන පලවෙනි වතාව සුපිරියි. විනි සෙට් එකට ජය.❤️❤️❤️

    • @Whitedevils7qn4ht2s
      @Whitedevils7qn4ht2s 9 місяців тому

      Ammo....sehenna sathutu una.puththalam buruwage malagedarata....

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 9 місяців тому

      ​@@srstofficial7520😂😂

  • @kasunkasthuri8321
    @kasunkasthuri8321 9 місяців тому +7

    මමනම් සිරාම බැලුවෙ රැව්ලා ආය ආව නිසා.. කතාව පිරෙන්න අමල් ප්‍රසාද් අයිය ඉන්නම ඕනි! 👊😊🔥විනී ❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 9 місяців тому +37

    කට්ට කපිලගේ දත් ටික ❤❤❤❤ආදරෙයි විනී සෙට් එකට 😍😍

  • @indikaganegedara3190
    @indikaganegedara3190 9 місяців тому +87

    විනිලා මේපාරත් ගැම්මක් තමා ❤❤ ආදරෙයි විනීලට ❤😊

  • @shakilaharshana3851
    @shakilaharshana3851 9 місяців тому +41

    හිනා වෙලා හකු ඇදෙනවා යකුනේ...😂😂😂😂....ආදරෙයි පැලෙන්න විනී❤😘

  • @DilipSampath-l9u
    @DilipSampath-l9u 9 місяців тому +9

    Vinila hamadamath lassani heena vanna puluwan oyala nisa budu sarani oyata😊😊😊😊😊😊

  • @sapnasassarani9966
    @sapnasassarani9966 9 місяців тому +149

    දත් සෙට් එක දැක්කහම හිනා ගිහින් මැරෙනවා 😂😂😂😂😂😂😂

  • @hasithasrimal3584
    @hasithasrimal3584 9 місяців тому +71

    මේකට පට්ටම වියදම් කරලා කියල පෙනෙනවා අපේ කොල්ලො ටික.සුපිරිම මචං☝

  • @chathurangaonline4175
    @chathurangaonline4175 9 місяців тому +41

    අදනම් හිනා ගියා බං.හැමදාම ඔහොම කරගන යමල්ලා.එල ආදරෙයි.❤️

  • @nirorukmal-ku7vg
    @nirorukmal-ku7vg 9 місяців тому +12

    හිනාවෙලා කදුලුත් ආවා.සුපිරි

  • @dinukaroshan8598
    @dinukaroshan8598 9 місяців тому +313

    විනී සෙට් එක මාර වාසනාවන්ත ගමක ඉන්නෙ . ගමේ උන් සුපිරි හෙල්ප් එකක් දෙනවා ... ජය...

  • @harshanamalith9646
    @harshanamalith9646 9 місяців тому +118

    රටේ වර්තමාන සමහර සිදුවීම් වලට නියමෙට ගැලපෙනව.පට්ට වැඩක්😂
    නියමයි විනී❤

  • @KaniskaDilhara
    @KaniskaDilhara 9 місяців тому +26

    අඩෝ උබලා මුල අමතක කරන්නෙ නැති මිනිස්සු ආදරෙයි බං🥺❤️ ඔය වගෙ ලස්සන විඩියෝ තව ඔනි බම් බුදු සරනී ඔක්කොටම

  • @PushpaKumari-k4r
    @PushpaKumari-k4r Місяць тому +10

    දෙවෙනි පාර බලන්නෙ කවුද 😂😂😂

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g 9 місяців тому +103

    හත් දවසේ දානෙත් ඕන ඉක්මනටම.....සුපිරි ❤️❤️❤️🥊🥊🥊

    • @adhiyaa190
      @adhiyaa190 8 місяців тому +2

      Pala hu#😂

    • @KavindaVirag-ce9vo
      @KavindaVirag-ce9vo 8 місяців тому +1

      අනිවාර්යයෙන් ඔනිතමා 🙃💙

    • @ChalaniThennakoon
      @ChalaniThennakoon 7 місяців тому +1

      ඔනි ඔනි හත් දවසත් ❤❤❤❤

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p 9 місяців тому +105

    ලංකාවේ තියෙන මනුස්සකම වැඩිම ගම😊❤ සුපිරි යාළුවනේ🎉🎉🎉🎉🎉

  • @M.A.R.Nawodya
    @M.A.R.Nawodya 9 місяців тому +42

    Vini production කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..💗 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. අලුත් video එකක් බලාපොරොත්තුවෙන් හිටියේ.😍 good luck Vini 😇 තව තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා !🙏 ආදරෙයි Vini හැමදාම.❤

  • @NETHMI-v7e
    @NETHMI-v7e 9 місяців тому +56

    මලගෙදර බලල හිනා උන අය මෙ පැත්තට ලයික් එකක් දාල යන්න අමතක කරන්න එපා නොදැක්ක වගේ යන්න එපා අහින්නස ඉල්ලීමක්❤😊

  • @DeshanManchanayake
    @DeshanManchanayake 9 місяців тому +87

    මේව දැක්කම මැරෙන්නත් බය හිතෙනව ඕයි මිනිස්සු හිනාවෙයි කියලා😂
    ආදරෙයි විනී ලෙල්ලටම කෙලවෙලා තියෙන රටේ අපේ මිනිස්සුන්ට හිනාව බෙදනවට❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 9 місяців тому +18

    නිවන් සුව මාමේ 😁, මලගෙදරත් මෙසේ නිමාවිය, ආතල් දානෙ ගෙදර බලාපොරොත්තුවෙන් සිටින්න.....

  • @madushanchathuranga9315
    @madushanchathuranga9315 9 місяців тому +80

    සුපිරියක් කොහොමත් නගර වලට වඩා ගම්වල මිනිස්සු හරි එකතුයි ඕනී දේකට විශේශයෙන්ම රජරට මිනිස්සු 😘 තවත් සුපිරියක් ජය වේවා විනී❤️

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 9 місяців тому +2

      රජරට මිනිසුන්ට වඩා එකමුතු මිනිස්සු කොච්චර ඉන්නවද

    • @DL_beats
      @DL_beats 9 місяців тому

      😂 ඔව් ඔව් ...ඉන්නවා ​@@විමානප්රේතයා

    • @AnushaSandamali-pk9vh
      @AnushaSandamali-pk9vh 9 місяців тому

      එකක් කියමු බලන්න

  • @kushani2007
    @kushani2007 8 місяців тому +3

    මරු අප්පා ඒක... මරු ආ අපේ විනී set eka ❤😂🎉

  • @geethnadeesha5034
    @geethnadeesha5034 9 місяців тому +81

    සුපිරිම චරිත ටිකක් ... ආයෙ මොක දැම්මත් ආතල් කෝටියයි ❤🎉😂

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 9 місяців тому +40

    කැස්සත් හැදුනා ඕයි හිනා වෙලා...සුපිරි vini❤🙏😂

  • @bcaperera4927
    @bcaperera4927 9 місяців тому +65

    විනී කොල්ලො ටික කොහොමත් සුපිරි ❤❤❤ ⁣ගමේ අයගෙන් ලැබෙන සහයෝගය විශිෂ්ටයි 😍😍😍

  • @Ashenmihiranga-oy8zj
    @Ashenmihiranga-oy8zj 8 місяців тому +1

    මැරෙන්කල් හිනා වෙන්න ඕනි නම් vini production තමා මන් දැනට බලපු අතල්ම videyo එක vini එකෙන් මහතුන් තමා හොදටම කලේ එක මරු... 👌අනේ දිගටම ඔයාලට මේ වගේ වැඩ කරන්න මුළු හදවතින් ම සුබ පතනවා ඔයලා ඔකොටම pi, dpi... 🫂❤️

  • @sudharadilshan9605
    @sudharadilshan9605 9 місяців тому +464

    ගමේ දායක උන හැමෝටම ස්ස්තූතියි .ජය වේවා ❤❤❤

    • @JanakaKodithuvakku
      @JanakaKodithuvakku 9 місяців тому

      Gjmlm mlllpp😂❤❤🎉😮😮😅😅😅😊😊😊❤😂❤😂❤😂😂❤❤

  • @tharindusankalpa7251
    @tharindusankalpa7251 9 місяців тому +15

    අඩෝ මේක නම් මරුහොදේ...🤪🤪🤪ආදරෙයි විනී..❤️❤️❤️❤️❤️❤️❤️

  • @prabha5885
    @prabha5885 9 місяців тому +24

    අදත් සුපිරි...❤✌️
    විනී කිව්වොත් ඉතින් ආතල්ම තමයි...😅😅
    ගොඩක් මහන්සිවෙලා කරලා තියෙන නිර්මාණයක්..අපූරුයි ❤️❤️❤️

  • @SKVIHANGA
    @SKVIHANGA 8 місяців тому +1

    නියමයි අයියලා ටික මට මේ විඩියො එක බලන්න හොදටම පරක්කු උනා ඒත් බැලුවා ලස්සනයි congratulations තවතවත් අලුත් විඩියො ඕනෙ 🎉🎉🎉

  • @nikithadassanayake3505
    @nikithadassanayake3505 9 місяців тому +27

    අනේ ශෝක් ගමක් ! හැමෝම තාත්වික විදිහට පුලු පුලුවන් විදිහට රගපාන්න උදව් වෙනවා. ඒ හැමෝගෙම උත්සහය හින්දා මේ අය එක දවසින් 1 M පහු කරනවා. සුභ පැතුම් විනි!

  • @lakshmanweerasingha7799
    @lakshmanweerasingha7799 9 місяців тому +206

    වස්තිලාට වැඩිය විනිලා හොදයි කියන අය මේ පැත්තට❤❤❤❤

    • @darshanasanjeewa1149
      @darshanasanjeewa1149 6 місяців тому +2

      Mamath❤

    • @ShavinkaPeramuna
      @ShavinkaPeramuna 6 місяців тому +2

      Don’t even compare with that $hit

    • @saviaXgaming
      @saviaXgaming 4 місяці тому +1

      Mona gobbayooda wasthi kiyanne 😅

    • @indikapushpakumara6511
      @indikapushpakumara6511 4 місяці тому +1

      Mamath😊

    • @සකැරියා
      @සකැරියා 4 місяці тому +2

      උන්දන්නෙ ගෑනු හුරතල් කරන්න ව්තරයි කුනුහරප ට්කක්දාගෙන ව්ඩ්‍ යො එකක් දාපුවාම උන් හිතන්නෙ වැඩක් කියල😂😂😂😂

  • @jenniejk335
    @jenniejk335 9 місяців тому +35

    අපි මේක බැලුවට මේක හදන්න ඔයාලා ගන්න මහන්සියට respect vini ගොඩක් ආදරෙයි ❤😊

  • @fashionworld6210
    @fashionworld6210 9 місяців тому +7

    ඒකනන් මරු. ජය වේවා විනී.. ආදරෙයි ඔයාලට ගොඩාක්🥰❤

  • @saliyamadush2827
    @saliyamadush2827 9 місяців тому +60

    සෑහෙන්න මහන්සි වෙලා කරපු ලස්සන නිර්මානයක් ❤ ආතල්නම් විනී තමයි 😊

  • @ThushiiMR
    @ThushiiMR 9 місяців тому +96

    මේ ගමම එකම පවුලක් වගෙ එකමුතු කමේ හයිය ඕක තමයී ජයෙන් ජය සෙට් එකටම❤🎉

  • @erandikaroshani93
    @erandikaroshani93 9 місяців тому +16

    මුළු විඩියෝ එකේම හිනා වෙන්න පුළුවන්.ලස්සනයි.විනී සියළුම දෙනාටම සුබ පැතුම් ❤❤❤

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu 9 місяців тому +6

    අදත් සුපිරි ජය වේවා විනී තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @mudithmalshan531
    @mudithmalshan531 9 місяців тому +55

    මේ වගේ අමාරු කාලයක මිනිසුන්ව හිනස්සනේකම ලොකු දෙයක්❤ විනී ❤

  • @dilshannishshanka408
    @dilshannishshanka408 9 місяців тому +83

    Vini නම් ඉතින් කියන්න දෙයක්නෑ ❤❤❤ මලගෙදර episode 4 ඔනී

    • @max-bro.1234
      @max-bro.1234 9 місяців тому +3

      4 ,හත්දොහේ දානේ😂

    • @Cr7fan-w7c
      @Cr7fan-w7c 9 місяців тому

      Minissu merenknda bln inne

  • @ChathuniAngana
    @ChathuniAngana 9 місяців тому +33

    විනීලගේ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ.අදත් නියමයි අයියේ❤

  • @Gna770
    @Gna770 7 днів тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏