සාංඝික දානමය පුන්‍යකර්මය෴ 2022.07.16 (Part-I)

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 17

  • @Nishu123_.-
    @Nishu123_.- 8 місяців тому +3

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

    • @R_Ekanayake
      @R_Ekanayake  8 місяців тому +1

      ඔබගේ එම යහපත් ප්‍රාර්ථනාව ඉටු වේවා!

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 Рік тому +2

    සාදු සාදු සාදු.

    • @R_Ekanayake
      @R_Ekanayake  11 місяців тому +1

      සාදු සිතින් අනුමෝදන් වීමද පුණ්‍යානුමෝදනාවකි.

  • @KumuAponsu
    @KumuAponsu Рік тому +2

    Sadu sadu sadu

  • @srilankanature9935
    @srilankanature9935 2 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @luckmali4670
    @luckmali4670 Рік тому +2

    බොහොම පින්

    • @R_Ekanayake
      @R_Ekanayake  Рік тому +1

      පුණ්‍යානුමෝදනා වේවා

  • @Dissanayake123
    @Dissanayake123 2 роки тому +2

    ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඥාතීන් හා මිත්‍ර‍යන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. එබැවින් මිය ගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සැම දෙනා විසින් ම පින් දීම අගය කළ යුතු උතුම් ධර්මයකි ... 🙏🙏🙏

  • @R_Ekanayake
    @R_Ekanayake  2 роки тому +2

    ඔබගේ අදහස් එකතුකරන්න.

  • @thanujaekanayake9154
    @thanujaekanayake9154 2 роки тому +2

    🙏🙏🙏

  • @dilinidilini7329
    @dilinidilini7329 10 місяців тому +2

    🙏🙏🌸🌸🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @R_Ekanayake
      @R_Ekanayake  8 місяців тому +1

      සාදු සාදු සාදු!!!

  • @nadeeshasewwandi5972
    @nadeeshasewwandi5972 7 місяців тому +2

    Awama Ki namakatada danaya diya yuthu… nattam kamati pramanayakata puluwan da

    • @R_Ekanayake
      @R_Ekanayake  7 місяців тому +1

      කැමති ප්‍රමාණයකට දිය හැකියි. සමහර භික්ෂූන් වහන්සේලා අවමය 3 නමක් ලෙස නම් කරගෙන තියනව. නමුත්, කෙනෙකුට පූළුවන් එක් භික්ෂූන් වහන්සේ නමකට දානය පිළිගැන්වීම ට නම්, එය කල හැකියි. ධර්මානුකූලව එහි කිසිදු ගැටළුවක් නැත.

    • @JimilaKusum
      @JimilaKusum 7 місяців тому

      O?On

  • @chamanirajapaksha9211
    @chamanirajapaksha9211 Рік тому +2

    🙏🙏🙏