Valentine day vlog | අපි දෙන්නාගේ වැලන්ටයින් එක දවසේ උදේ වරැව | Celebrate Love With Hubby | Bhagi

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 301

  • @geethl.g.5832
    @geethl.g.5832 Рік тому +31

    එදා වගේම අදත් අද වගේම හෙටත් ආදරෙන් සතුටින් ඉන්න .ආදරෙයි දෙන්නටම ❤සුභම සුභ ආදරවන්තයන්ගේ දිනක් වේවා ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      බොහොම ස්තූතියි! අක්කේ ඔයාලාට සුභම සුභ ආදරවන්තයින්ගේ දවසක් වේවා! ❤️

  • @rasangiperera1309
    @rasangiperera1309 Рік тому +8

    මේ සතුට මේ හිනාව මේ සැනසීම අද වගේම ජීවිතේ අවසාන හුස්ම දක්වාම විශ්වාසෙන් රැදේවා කියා ප්‍රාර්ථනා කරනවා.... අක්කටත් අයියාටත්.... ❤

  • @rupaganegoda414
    @rupaganegoda414 Рік тому +10

    හැමදාම සතුටින්, ආදරයෙන් ඉන්නවා නම් ඒ තමයි වැලන්ටයින් වලටත් එහා ගිය බැදීම. දවසකට සීමා කරන්න බෑ දුවේ. ආදරය ඒ තරම්ම පිවිතුරුයි, බලගතුයි. තෙරුවන් සරණයි! ඔය දෙන්නට දුවේ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️

  • @rooeats
    @rooeats Рік тому +1

    අනේ❤❤❤සතුටින් ඉන්න ස්වීටි❤️❤️❤️ආදරෙයි😘😘😘සුභම සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      ඔයාටත් එසේම වේවා සුදු ❤️❤️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 Рік тому +9

    Happy Valentines lovebirds ❤️❤️ හැමදාම ආදරෙන් ඉන්න අක්කි & අයියා ❤️❤️

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 Рік тому +6

    මමත් ඔය විදියටම කලා.හැබැයි කිරිබත් හැදුවේ නම් නෑ. Dinner එකක් තමා ලෑස්ති කලේ. Valentine කියලා නෑ හැමදාම එයා කැමති දේවල් වලින් සතුටු කරනවා. 🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      ඔව් මේ දවස් තියෙන්නෙ අපිට සමරන්න එකෙන් පවුලෙ සතුට සමගිය ආදරය රැකෙනවා ❤️

  • @hewamanageroshani1146
    @hewamanageroshani1146 Рік тому +2

    happy velentine day❤❤❤ හැමදාම සතුටින් ඉන්න

  • @romanierodrigo9234
    @romanierodrigo9234 9 місяців тому

    Very interesting to watch your vedios. All the best.

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Рік тому +2

    ඔය දෙන්නට ආදරෙන් සතුටින් සැනසීමෙන් හැමදාමත් ගත කරන්න ලැබේවා 🙏🙏❤️❤️ සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ධ වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 Рік тому

    Hamadama sathutin inna.budusaranai.

  • @ushanmadu4663
    @ushanmadu4663 Рік тому +2

    වෙනසක් දැක්කා. Congratulations ! බුදු සරණයි . Tc

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      කාලා කලා මහත් උන වෙනස තමා 🤪

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Рік тому +5

    Happy valentine's day bhagi akki and aiya.හරීම ආසාවෙන් බැලුව අක්කි ඔයාගෙ වීඩියෝ එක ..හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා අක්කි...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️.ආදරෙයි අක්කි ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @sriyanimangalika7608
    @sriyanimangalika7608 Рік тому

    Pastry hadana widiya kiyala denawada.thank you.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      ඉස්සරහට කියලා දෙන්නම්කෝ ❤️

  • @taniaekanayake5453
    @taniaekanayake5453 Рік тому +3

    Nice video..Stay happily forever dear😙

  • @ishanishanika1
    @ishanishanika1 Рік тому +4

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කී,අයියා ❤❤❤

  • @erangisubhasinghe2343
    @erangisubhasinghe2343 Рік тому +7

    මගේ ගෙදරත් ඔයාගෙ ගෙදර වගේ..... husband මාව surprise කරන්න හරිම දක්ෂයි..... එයා gift ගෙනත් හංගන තැන් ජීවිතේට හොයන්න බෑ..... හැබැයි මම හැරුණත් එයා දන්නවා මම කරන්නේ මොකක්ද කියල .........අපේ ආදරේ හැමදාමත් ඔයාල වගේමයි ......... අපිට හැමදාමත් valentine ............. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න....... ..තෙරුවන් සරණයි ඔයාලට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      එක නේ එයලට හොදට තෙරෙනවා එවා බොහොම ස්තූතියි! ❤️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Рік тому

    Jayawewa akki

  • @duladissanayaka1947
    @duladissanayaka1947 Рік тому +1

    Aneeeee ❤️
    Harima lassani akka... Hamdama oya dennata sathutin inn labenna oni...🙏
    Happy valentine ayya & akka 😊❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @erandimadhumali5922
    @erandimadhumali5922 Рік тому +1

    Lassanai akkiyo oyage kitchen eka .😍😍😍 hama video ekakma balanawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @shashi7178
    @shashi7178 Рік тому +3

    හැමදම ඔය අදරෙ එක්ක සතුටින් ඉන්න ජිවත් වෙන්න අක්කෙ

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому +1

    Ammo kiribath ekka miris malu puduma rasak 👍oyala 2 Tama hamadamat satutinma Inna wasanawa labewa 💕💕💕 Budu saranai 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️

  • @maladesilva9819
    @maladesilva9819 Рік тому

    Hamadanath adaren sathutin inna dear ..adath harima lassanayi vedio eka..math harima asayi Spa ceylon eke cream srucb walata. Nugegoda shop ekata Thami yanna..last week eke dawasaka ra 8 ta withara bellanwila track eka kittuwa car eka thibuna. Oyalage ekada danne na..,කහ කුරුල්ලෙක් dakkama oalage car ekada kiyala balanawa .math inne ithin oyage City ekene ..❤️ 😍

  • @dilinimadushani3461
    @dilinimadushani3461 Рік тому +1

    Happy velantine akki ❤️oyala sathutin parissamen inna .Bagi akki lunu miris ekei katta sambal ekei wenasa kiyannako .budusaranai.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      කට්ට සම්බල් එක හදන්නෙ ටිකක් වෙලුණු ගතියට ලුණුමිරිස් හදන්නෙ තෙතගතිය හිටින්න

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 Рік тому +1

    හොඳ දුවෙක්, සහෝදරියක්, බිරිඳක්, යාලුවෙක්.. ගොඩක් ආදරේ හිතෙනවා භාගි ඔයාට.. ❤🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Рік тому +3

    මමත් අක්කා වගේ talented cook කෙනෙක් වෙනවා.හැමදාම ඔය වගේ ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් නීරෝගීව ඉන්න wish කරනවා අක්කටයි අයියටයි 💞♥️ Happy Valentine's day AKka & Aiya♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ හරිම සතුටුයි නංගී බොහොම ස්තූතියි! ❤️

  • @dilinikarunanayake7697
    @dilinikarunanayake7697 Рік тому +2

    Hamadama adaren inna. Happy valentine's day to both of u

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 Рік тому +2

    Happy valentine's day akkii & ayya ❤️😘🤩

  • @dilmimadushani3174
    @dilmimadushani3174 Рік тому

    හරිම ආදරණීයයි 🤗 අක්කා හිනා වුනගමන්ම ඉන්නවා. සතුටින් ඉන්න බුදුසරණයි අක්කටයි අයියටයි. සුබ ආදරවන්තයින්ගේ දිනයක් වේවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගීය්❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Rasawath kama tikak ekka godak lassana video ekak.oya dennage adare hamadamath oya wage sumdarawa tiyenna kiyala wish karanawa.❤️❤️😋🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @dileka4437
    @dileka4437 Рік тому +2

    Happy valantine day! Hamadama mehema sathutin, aadaren inna akko.aadareii😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @devaskitchen6893
    @devaskitchen6893 Рік тому

    හැමදාම වගේ ගොඩාක් ලස්සනයි.හැමදාටම මේ වගේ ආදරෙන් ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisansalanilmini537
    @nisansalanilmini537 Рік тому

    Lassanai akka video eka mn oyage hema video ekkma balanawa . Adrei akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @jenalievanjalinsilva.5073
    @jenalievanjalinsilva.5073 Рік тому +3

    Nice video akki But I can see a difference in u hole u will tell us the secret soonn❤💐

  • @thiliniperera8111
    @thiliniperera8111 Рік тому

    හැමදාමත් ඔය විදියටම ආදරෙන් ඉන්න.... lots of love....😘😘😘♥️♥️♥️

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 Рік тому +5

    Happy Valentine Day Both of you ❤❤

  • @nilminipeiris3953
    @nilminipeiris3953 Рік тому +1

    Happy valentine both of you bagi❤❤❤❤❤❤

  • @erandilithari4116
    @erandilithari4116 Рік тому +1

    Happy valentine akka and aiya ❤️😘🎁
    Akka home tour ekak genawe nane thawama

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +1

    ගොඩක් සතුටු නංගා මැණික ඔයාලා දෙන්න මෙහෙම දකිද්දී..මේ සතුට ආදරය සෙනෙහස අඩුවක් නැති ව තව තව ලැබෙන්න ඕන් ඔයාල දෙන්නට..🤗❤️ ඔයා හැමදාම ගෙන්නේ කියන්නේ අපිට හිතට වදින හොඳ දේවල්..මේ හැමදේටම බොහෝම ස්තූතියි..🙏❤️ හැමදේම හරිම ලස්සනයි.. සතුටින් බැලුවා..🤗 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ ගොඩාක් කාලෙකින් අක්කේ ඔයා හොදින් නේද? සනීපෙන් නේද? ගොඩාක් ස්තූතියි! අක්කේ මගේ විඩියෝ හැමදාම වගේ බලනවාට සහ ආදරෙන් කමෙන්ට් එකක් දානවට ❤️🙏

    • @menakamadushani4211
      @menakamadushani4211 Рік тому

      @@bhagiskitchen1375 අනේ ඔව් manika අපි හොඳින් ඉන්නවා ...පරක්කු වෙලා හරි වීඩියෝස් බලනවා ඉතින් මන්..😘

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 Рік тому +1

    Happy valantine day nangi, atthamai apith marry karala 10 years thawamath marry karapu mul kale vage adaren innawa, oyala dennagen igana ganna tiyana ewa godai❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ. හෑමදාම ඒ විදිහට ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 Рік тому

    Lassanai lassanai ♥️
    Oyage wada kawadath piliwelai, lassanai👍
    Hamadamath sathutin inna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @kethminabandara7595
    @kethminabandara7595 Рік тому +2

    adareyi akki hemadamath🤗🥰

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 Рік тому

    Happy valentine akki aiya ❤️❤️

  • @thilininishara2649
    @thilininishara2649 Рік тому

    Happy Valentine's akki♥️හැමදාම ආදරෙන් ඉන්න 😍

  • @mihiritharaka2881
    @mihiritharaka2881 Рік тому

    Harima lassanai❤
    Amma gana kiyapu tika harima adaraniyai❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @lakminichethana11
    @lakminichethana11 Рік тому

    hemadama satutin enn akki dwnnama.budu saranai❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sithushorts.276
    @sithushorts.276 Рік тому +2

    Oyage kitchen eka wow

  • @koshilashenali24
    @koshilashenali24 Рік тому +3

    Oyalage love story eka apith ekka share karannako akke...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      කලින් මං දලා තියෙනවා ඩියර් ❤️

  • @shanipremarathna5721
    @shanipremarathna5721 Рік тому

    ලබන වසරේ චුටි පැටියෙක් එක්ක Valantine සමරන්න ලැබෙිවා....

  • @tharinirupasingh
    @tharinirupasingh Рік тому

    Hamadamath adaren inna labewa akka and ayya… ❤️♥️❤️ akke oya kiribath hadanne පිටිකල පොල්කිරි වලින්ද.. eken haduwama kiribath eka rasada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      ඔව් නංගී මැගී එකෙන් හදනවා රසේ නම් මට එහෙම වෙනසක් දැනීලා නැ බොහොම ස්තූතියි! ❤️

    • @tharinirupasingh
      @tharinirupasingh Рік тому

      @@bhagiskitchen1375 ane thanq akka, reply kalata.. ඔයානම් පුදුම විදිහට නිහතමානී චරිතයක් . ඔයාගෙන් ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා . ආදරෙයි ....♥️♥️♥️

  • @amilaranasingha3820
    @amilaranasingha3820 Рік тому +1

    බාස්මතී වලින් කිරිබත් හදන්න පුළුවන් ද අක්කා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      ඔව් අනිවාර්යයෙන් ම හරිම රසයි හරියට සුවදැල් හාලෙන් හැදුවා වගෙම තමා මාරම රසයි 🙏❤️

  • @naduniumeshika3509
    @naduniumeshika3509 Рік тому +1

    අයියා… අක්කි…. ආදරෙයි❤️❤️😘😘

  • @sjayawardhana3557
    @sjayawardhana3557 Рік тому

    I really love the way u live ur life Bhagi .... happy valantine's day girly...be blessed and happy
    Hugs❤

  • @krishankagayani6836
    @krishankagayani6836 Рік тому +9

    මේ වැලන්ටයින් එකෙන් පස්සෙ චූටි පැටියෙක් එකක් ලස්සන ❤වාසනාව ලැබේවා සුදු අක්කේ ❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +7

      මේ දවස්වල දරැවෝ හදන එක ගැන ඔයාලාත් පොඩ්ඩක් හිතන්න රටේ බෙහෙත් හිගයක් එහෙමත් තියෙනවා පුරැද්දට වගේ නැතුව දරැවෙක් හදනවා නම් අනිවාර්යයෙන් උපරිම සැප දීලා හදන්න බොහොම ස්තූතියි! ❤️

    • @thiliniwickramasinghe5755
      @thiliniwickramasinghe5755 Рік тому

      @@bhagiskitchen1375 a kathaawanam sahathika aththa duk dentanam daruwo Mae loketa genta epa.

  • @jeewanaliwithanaarachhi2743

    හැමදාමත් වගේ ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️

  • @dilukumari1889
    @dilukumari1889 Рік тому

    Oyalata hemadama adaren inna lebewa kiya parthana කරනවා....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 Рік тому +1

    Hamadama dennatama valentinema vewa!💟💟💟💟💟

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

    • @ashiyuwanika9004
      @ashiyuwanika9004 Рік тому

      Man hitanne man oyata vadiya වැඩිමල් baby.mata 41k.

  • @dhaneekalutharage4305
    @dhaneekalutharage4305 Рік тому +2

    Home tour ekk gennko ♥️

  • @charunisubodha7018
    @charunisubodha7018 Рік тому

    Oyage video okkoma mama balala thiyenw ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Manu-rq5qg
    @Manu-rq5qg Рік тому

    Happy valentine both of u..❤❤
    Akke ara pani pol walata daapu sadikka kudu,karadamungu kudu ..ehema gatte kohenda?monada Ee products

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      එවා මං ගත්තේ කිල්ස් එකෙන් නංගී ❤️

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Рік тому

    හැමදාම ආදරේන්,සතුටින් ඉන්න ලැබේවා.දෙන්නටම බුදු සරණයි

  • @nayomidilhani7902
    @nayomidilhani7902 Рік тому +1

    Stay happy forever akki♥️🥰

  • @indiramihirani7566
    @indiramihirani7566 Рік тому

    Ane nangi rulan pan cake vedio link ek danna💗💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      ua-cam.com/video/xJGeOiGzsfY/v-deo.html මේ විඩියෝ එකෙ තියෙනවා අක්කේ ❤️

    • @indiramihirani7566
      @indiramihirani7566 Рік тому

      @@bhagiskitchen1375 thank you nangi. Happy valentines both of you. Be happy everyday!

  • @nilangavidanage4497
    @nilangavidanage4497 Рік тому

    Harima lasanai oyage video akke
    Mama ene Dubai wala
    Matath tiyene oil skin akak
    Oya use karana products aka gane khonda lankawe
    Mama mokakkda kiyala kiyana mata please 🙏 ❤

  • @sweethome7551
    @sweethome7551 Рік тому +1

    හැමදාම ඹය වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ♥️ බුදු සරණයි 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 Рік тому

    පුංචිම පුංචි හිත් රිදවීමක් හෝ දුකක් නොදැනී හැමදාමත් ආදරෙන් ඉන්න...ඇස් අගට කදුලු බිදුංවක් එකත් උනා ඒ ලස්සන ආදරේ දැකලා...හරිම සතුටෙන් ඔයාගේ වීඩියෝව රස වින්දා...අපි නොලබපු.අපි නොවින්ද ආදරයක් ඔයාලා විදිනවා දැක්කම ඇත්තෙන්ම පුදුම සතුටක් හිතට දැනුනා..ඔයා ඒ අතින් හරිම පින්වන්තියක් ...බුදුසරනයි ...සතුටින් පරිස්සමෙන් ඉන්න....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! මේ ලස්සන කමෙන්ට් එකට ❤️

  • @sureshkumara5836
    @sureshkumara5836 Рік тому

    හැමදාම ආදරෙන් ඉන්න නංගී බුදු සරණයි 🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! අක්කෙ ❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому

    Harima lassanai nangi budu saranai oyalata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @shashikalavithanage8080
    @shashikalavithanage8080 Рік тому +1

    Oyge video ekk dkkm pudum sthutk thiyenne akke😍❤️‍🔥

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 Рік тому +1

    Nice celebration 🍾 😍

  • @nisansalakumari2167
    @nisansalakumari2167 Рік тому +6

    හැමදාම හිනා වෙලා මේ වගේ ආදරෙන් ඉන්න අක්කී,අයියා.ඇදුමත් ලස්සනයි අක්කී.බුදු සරණයි .පරිස්සමින් ඉන්න ❤️❤️❤️
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Cookingwithsusan-v3l
    @Cookingwithsusan-v3l Рік тому +1

    බුදු සරණයි 💞

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi Рік тому +8

    හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන අක්කටයි අයියටයි.😍❤️😍

  • @champikaudeni7611
    @champikaudeni7611 Рік тому

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha Рік тому

    ඇත්තටම අද තමයි වීඩියෝ එක දැක්කේ ...ඒත් පරක්කු වෙලා හරි වීඩියෝ එක ආසාවෙන් ඉවර වෙනකන් ම බැලුවා ....වෙනදා වගේම ලස්සනට දෙන්නත් එක්ක valentine celebrate කරලා ..💕💕ඇත්තටම පිටින් ගන්න කෑම බීම වලට වඩා තමන්ගේ අතින් ම ආසාවෙන් ,ආදරෙන් , පිරිසිදුවට ගෙදර ම හදන දේවල් වලට මුල් තැන දෙන එක නම් හැමෝටම ගොඩක් හොඳ ආදර්ශයක් නංගී ...👍💕😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ. අනිවාර්යයෙන් ම ගෙදර හදන කෑමවල ආදරෙත් මිශ්‍රණය වෙලා එන නිසා රස වැඩී 🙏❤️

  • @geethikajasanthukankanamge1941

    Happy valentin🌹

  • @akilawick4710
    @akilawick4710 Рік тому +1

    Dan tamai dakke akke.oya video ekak dai kiyala hituna Ada nam mata.adarei ♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +4

    Happy valantai 😍😍😍😍 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සුදු හරිම ආසාවෙන් බැලුව හැමදාම ඕහෝම හිනාවෙලා ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️😍😍😍😍😍👍👍👍👍😁😁😁🥲🥲

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @MPwerasekara
    @MPwerasekara Рік тому

    Hamadama adaren sathutin prissamin 💖💖💖💖💖💖🎉️🎁😘inna labewa💐

  • @gangachulani1373
    @gangachulani1373 Рік тому +2

    සැමදා ආදෙරේ❤️❤️❤️❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 Рік тому

    Happy Valentine Akki oyalata.mulu jeewitha kalema ohoma sathutin adaren inna wasanawa oyalata labenna kila prarthana karanawa.hamadama wage oyage vlogs walata oyalata godak adarei .budusaranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 Рік тому +3

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤බුදුසරණයි

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 Рік тому

    Hamadama satutin inna labewai patamu Teruwan saranai

  • @senakitchen5560
    @senakitchen5560 Рік тому +2

    Beautiful video 👍

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Рік тому

    Hamadaama aadaren sathuthin inta apitath balan iddi harima sathuthui.aadare dawasin dawasa wedi wewaaa Budusarani

  • @වශි
    @වශි Рік тому

    Akki adath video eka lassani api hemoma beluwa. akki

  • @lisadanthanarayana8159
    @lisadanthanarayana8159 Рік тому

    Akiko crocodile brand eka gaththa store eka koheda?

  • @shanimadushika3641
    @shanimadushika3641 Рік тому +1

    Happy velantain akke

  • @duthikanavarathne5418
    @duthikanavarathne5418 Рік тому

    Happy valentine day....God bless

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Рік тому

    Harima adaraneeya dennek.hamadama sathutin enna nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @vinibeauty7713
    @vinibeauty7713 Рік тому

    Sending love to you two ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Рік тому

    Wow breakfast table Eka Maru ✌️
    Man valentine day Eka ta ... Oya ge recipe ekak try heduwa dinner Eka ta.. niyameta awa ..husband, podi Aya rasai kiwa 😊
    (Veggie chicken with mashed potato cake )
    (

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩියර් රස ගැන කිව්වාට ❤️

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 Рік тому +1

    Happy valantine day ❤ welawaka oyage ammawath pennanna ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අම්මා නැ නේ පෙන්නන්න ❤️

    • @mihiritharaka2881
      @mihiritharaka2881 Рік тому

      @@bhagiskitchen1375 🥺

    • @MS-vr1lr
      @MS-vr1lr Рік тому

      Ammage 4to ekak hari danna bagi.eyage duwa gana adambara wuna amma kenek apith balanna asai.

  • @joyfoodcorner
    @joyfoodcorner Рік тому

    Happy Valentines day😍

  • @sarojinarasingha788
    @sarojinarasingha788 Рік тому

    Hamadaama sathutin inna labenna❤️

  • @ishanisilva7046
    @ishanisilva7046 Рік тому +1

    Skin care ,simple makeup video karannakooo

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Рік тому

    Cheers for your love ❤❤

  • @amilaranasingha3820
    @amilaranasingha3820 Рік тому

    ආදරෙයි 💓 ලස්සනයි ♥️ පිරිසිදු යි❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  Рік тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @lakshikaheshani5849
    @lakshikaheshani5849 Рік тому +1

    Tikk prkku una ..eth..asawen bluwe akki boleeeeee

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Рік тому +2

    ආදරෙයි මැනික හැමදාම සතුටින් ඉන්න 💗💗💗💗💗💗

  • @chathurisaranga3146
    @chathurisaranga3146 Рік тому +1

    ❤❤❤🥰😍