This is so true and I've experienced. Be independent for a week and you'll see how life changes and the true colors of others. Start your don't care mood and enjoy others being jealous of you. They'll try so hard to make you mentally down but make it beneficial for u cuz ඔයා track පනින එකක් නෑ and you'll get a fixed life goal and will work hard so you can enjoy their movie.😌
When thinking of these things what you said, actually they are very true, which most of us haven’t realize it until now. Thank you Esh, keep up the good work!
Wiwahaya athule wagema demaupiyan samagath oya kiyana de thiyaganna,Girls Boys degolloma,ehema une naththan widaweema aseemanthikai,believe me,athdakeemen kiyanne, dan inne me vedio eke thiyana widihata, eka mara sanaseemak🙂
26 tma gemak gnna puluwnda zero leval inne dan parrku wadida eth issrhta ynna magema deyak kranna tmai one ayya me video mra wadagath apita twa ahma kattiya innwda kiyla hitena
මරු මේව තමා ඕනෙ දැන් ඉන්න කොල්ලන්ට වෙන වෙන වැඩකට නැති මගුල් නෙමෙ. තව වීඩීයො ඕනෙ සුද්ද මේවගෙ❤
අඩේ! ගැම්මක් සහෝදරයා
@itsEshanමට වයස අවුරුදු 19යි මට තේරෙන විදියටනම් ගොඩක් කොල්ලන්ට ගේමක් ගහන්න බැරි ගෙදරම ඉන්න නිසා මොකද ලන්කාවෙ ගෙදරක් කියන්නෙම කම්ෆර්ට් සෝන් එකක් ඉතින් ඒකෙන් මිදිලා ඇත්ත තත්වෙ දැකල ගේමක් ගහන්නනම් ගෙදරින් යන්නම වෙනව පුලුවන්නම් ඒකට අවශ්‍ය පොඩි ගයිඩ් එකක් ගැන ටිකක් ලොකු වීඩීයො කරානම් හොදයි කියල හිතෙනව මොකද ඕක ගැන කියන්න වෙන කෙනෙක් නැහ්
@itsEshana ඉල්ලීම ගැන පොඩ්ඩක් සලකා බලන්න සගො
Thank you සහෝ ඒ අදහස ට.
ඒක එක පැත්තකින් ඇත්ත bro. මම ඒක පිළිගන්නවා. ඒත් ඒකෙ තව පැතිකඩ තියෙනවා. මම මෙක ගැන Video එකක් තව ටිකක් කල්පනා කරලා කරන්නම්.
මේ වගේ දේවල් මට අවු 22 දී විතර ඇහුනා නම් ජිවිතේ ගොඩක් විදවිම් අඩුවෙන්න තිබුනා..
ඒත් ගෑනු ලමයෙක් විදිහට අවු 26 දී මේ දේ තනියම තේරුම් අරන් කිසි කෙනෙක් මත ඩිපෙන්ඩ් නොවී මගේ ජිවිතේ වගකීම මංම අරන් ස්වාධීන වෙන්න ගත්ත මේ උත්සාහයට සතුටුයි.
මේ දේ කරන්න පටන් අරන් මාස 3ක් වගේ චූටි කාලයක් උනත් මාර සැනසීමක් සතුටක් දැනෙන්නේ..
Thank u aiyee.. ❤
Me vedio balla mge e tibuna gut ek wedi una..
Cheears to me and everyone 🥳
All is well 😍
අහන්නත් සතුටුයි :)
නිරපේක්ෂත්වයේ මග recommended youtube channel
මේ Channel එක දවසක ලංකාවේ හොඳම චැනල් එකක් වෙනවා , ජය වේවා අයියා❤❤
මං මේ යූ ටියුබ් එකේ මුලින් ම දාන කමෙන්ට් එක මේක. ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත. ජිවිතේ උඩින් උඩින් අඩිය තියන මිනිස්සුන්ට මේක නොතේරෙන්නත් පුලුවන්. ඒත් ජිවිතේ ගොඩක් කට්ටක් කාලා තාමත් දරාගෙන ජිවිතේට මුහුන දෙන අයට නං ඔයාගේ වචන ලොකු ශක්තියක්. ස්තුතියි... ❤
මේ හැම vedio එකකින්ම කියන දේවල් මගේ ජීවිතේ මට මුන ගැහුන, ගැහෙන්න තියෙන දේවල්. ලංකාවෙ කොල්ලන්ට දැන් ඕනි මේ vedioes තමයි... මේවා vedio නෙවෙයි, බෙහෙත්..💪❤
A/l වලට දින 20 තියෙන්නෙ මේ video එක මට නම් මාර motivation එකාක් ❤
ඕනම වෙලාවෙදි අහම්බෙන් දැකපු vedio ekk thank you ayya 🫂❤️
This is so true and I've experienced. Be independent for a week and you'll see how life changes and the true colors of others. Start your don't care mood and enjoy others being jealous of you. They'll try so hard to make you mentally down but make it beneficial for u cuz ඔයා track පනින එකක් නෑ and you'll get a fixed life goal and will work hard so you can enjoy their movie.😌
අපි හිතන්න ඔනෙ දෙවල් කියල දුන්නට thx ayiy❤
හම්බවෙච්ච පට්ටම චැනල් එකක් දිගටම මේ වගේ කන්ටෙන්ට් ඕන ❤
Thank you බොක්ක
අයියෙ ,සාමාජ භිතිකාව නැති කර ගන්න විඩියො එකක් කරන්න
මේක හරියටම හරි බ්‍රදර්. I followed the same.. hats off
මේවනේ සුපිරි චැනල් ❤❤
අවශ්‍යම වෙලාවෙ හොදම උපදෙස ♥️
Thank you
සුපිරියක් ❤
අයියේ edit එකේ shapeness එක වැඩී වගේ නේ
Thank you brother feedback එකට. මම ඒක හදාගන්න 🙏
When thinking of these things what you said, actually they are very true, which most of us haven’t realize it until now.
Thank you Esh, keep up the good work!
Jeewithye වෙනස්ම පැතිකඩක් පෙන්වා දුන්නා. ❤
Thank you brother 💛
ජය වේවා අයියා 🖤
This is a very productive vedio 👍
Excellent ❤
හරිම වැදගත් වීඩියෝ එකක්
patta bn...valuable content, good luck 😍
Grate job brother ❤
වටිනා වචන ටිකක්❤
ජය වේවා..❤
Theruwan saranai
Niyamai bro❤
ජය වේවා සහෝ
Excellent video ❤
Thank you
Thanks for your advices ❤
Thank You ❤
❤lot of value
Nice one 👍
Superb ♥️
Let it go🎉
Brilliant thoughts brother ❤❤
nice video...video Ake mage drone shot akakuth tiyanawa❤❤❤
Good ❤
may I know the main software used for editing your videos ? thanks ...
Digatama Karagena Yamu Loku Ayya :)
machan 😍😍
🥲 best content 🥶
thanks brother ❤
Thank u ayya❤
Nice
Wiwahaya athule wagema demaupiyan samagath oya kiyana de thiyaganna,Girls Boys degolloma,ehema une naththan widaweema aseemanthikai,believe me,athdakeemen kiyanne, dan inne me vedio eke thiyana widihata, eka mara sanaseemak🙂
Well❤
:)
Thanks udenma video ek fmmt ❤
අනිවා
Supiri ❤
Me wage situation ekk eddi videos ek hmbune❤
maru bn👌
This is how my life is going right now...this video is a life saviour.❤Thank u so much for the content ayya..! Keep it up as usual 🎉
Keep pushing, you're not alone.
@@itsEshana 🤍✨🤭
අයියේ මේකනම් මටම හදපු එකක් වගේ
26 tma gemak gnna puluwnda zero leval inne dan parrku wadida eth issrhta ynna magema deyak kranna tmai one ayya me video mra wadagath apita twa ahma kattiya innwda kiyla hitena
7:58 නලලෙ මොකද්ද තිබ්බ😢
❤
💪
මගේ 1 st ජොබ් එකට ගියේ ගිය මාසේ 27 අසාවෙන් ගියේ 🥺දවස් 2 ගියා ජොබ් එකට එත් බෝඩිමේ ප්‍රශ්නයක් වෙලා ( හොල්මන් ) මං ගෙදර අවා දැන් ජොබ් ඒකත් නෑ මට මාරම දුකයි පලවෙනි ජොබ් එකම නැති උනා බෝඩිමේ වෙච්ච ප්‍රශ්න නිසා මට දැන් ආයේ ජොබ් එකට යන්නත් බැ සල්ලි වියදම් උනා ගොඩක් ජොබ් එකට යන්න බෝඩිමේ ගෙවපු සල්ලි දුන්නෙත් නෑ 😔මානසිකව ටිකක් වැටුන දැන් හිතාගන්න බැ ආයේ මොන ජොබ් එකක්ද කරන්න ඕනි නෑ සල්ලිත් නෑ ජිවිතේ එක තැනක හිර වෙලා වගේ
ඔයා ඒකට සැලෙන්න එපා දිල්කි. අඩු වියදමෙන් ළඟ පාත job එකකට හරි යන්න බලන්න, සල්ලි කීයක් හරි එකතු කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙයි අයෙත් ඔයා කැමති job එකකට යන්න.
Holman kiyala sure da ?? Hariytama dena gaththe kohomda? Mm work karana place eke vacancies thiyenawa mawa podak contact karaganna Oya dr
අවුරුදු 5 ක් හොල්මන් එක්ක බන්ගලාවක ජීවත් උනා මම..👍අත් හරින්න එපා...ෆයිට් කරන්න..කෙල්ලොද කොල්ලොද නෑ...කොටින්ම මගේ බෙල්ල මිරිකලා තියේ රෑ නින්දෙදී...😢අත් හැරියේ නැ..
Holman kiyala deyak na ane
මිත්‍යාවක්
Hamadema hariyawi ❤
🤍🕊️
♥♥♥♥
❤🩹😘
Great ❤
Thank you❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤
❤❤❤
❤
💗
❤
❤
❤
♥