'' ආණ්ඩුව හෝදන ජයතිස්ස වයිට්නින් ''

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 97

  • @chathura5898
    @chathura5898 9 днів тому +27

    Sepal මාමේ. මට හිතන්නේ බුදු දහමේ අනුව සිතින්, කයින්, වචනයෙන් පැවසුවෙත් ආපසු තමා කරා පැමිණනෙන බව සදහන් වෙනවා නේ. ඒක තමයි මේ ආණ්ඩුවට උනේ. බලය ගන්න කලින් වේදිකාවේ කියපු දේවල්, බලය ලබාගත්තාට පස්සේ ඒ කලේ වේදිකාවේ කියපු දේවල් ආපසු තමා කරා ඇවිත් ප්‍රශ්න කරනවා. ඔන්න ඕකයි උනේ.
    කණගාතුවට කරුණ සමාජයේ ඉස්සරහා ඔහුන් වේදිකාවේ දී කිව්වේ බොරු කියලා ඔප්පු වෙමින් යනකොට ඒ බොරුව වසන්න තව බොරු කියන්න සිදු වීමයි. හොදම දේ sepal මාමා කිව්ව විදිහට ජනතාවට ඇත්ත කියලා මෙහෙම ප්‍රශ්න නිසා කියලා ඒ ප්‍රශ්න ඉවර කරන්න තිබුනා.

  • @rameshpillai1970
    @rameshpillai1970 9 днів тому +6

    This is WIP follow up! Excellent!❤

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara 9 днів тому +4

    Good comment to government thank u

  • @werawera3237
    @werawera3237 7 днів тому +2

    විදුලි බිල අඩුකරන්න කීවෙ මාස හයකින්

  • @JasinthaPerera-c4l
    @JasinthaPerera-c4l 7 днів тому +1

    Nalinda is a doctor 😊😊😊

  • @RanjithDikkubura
    @RanjithDikkubura 9 днів тому +5

    සහෝ සේපාල් අර දිල්ලි චලෝ කීවාවගේ හාල්මෝල් චලෝද ඕයි අපට කොරන්න කියන්නේ. Tks best rgds sepal bro.

  • @Ckb57
    @Ckb57 7 днів тому +1

    ආර්තිකේ බක්ලොත් වෙලා තියෙන රටක ඉට වඩා බලාපොරොත්තු නොවෙමු

  • @dilippoco7740
    @dilippoco7740 8 днів тому +2

    පොඩි දවස් වල ආපි බලපු චිත්‍රපටයක් උපාලි අත්තනායක මහාතා ' මනමාල චිත්‍ර ශීල්පියෙකු ලෙස චිත්‍රපටයේ කාන්තාවකගේ නිරුවත් ච්ත්‍රයක් රූපයට නගන රූපරාමු තාම මතකයි.. එතුමා පෙනීසිටි සිග්නල් දත් බෙහෙත් වෙළඳ දැන්වීම ගොඩක් ජනප්‍රිය උනා ....ඒ එතුමාට ලස්සන දත් දෙපලක් තිබුණු නිසා . සැබවින්ම කඩවසම් , කෙනෙක් ලස්සන වචන උච්චාරණයක් තිබෙන.

  • @McJayalal1964
    @McJayalal1964 8 днів тому +4

    Pachayo. Jeppo 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ThilanRanjith
    @ThilanRanjith 9 днів тому +22

    දැන්නම් විලි ලැජ්ජාවේ බෑ

  • @MalaniAnthony
    @MalaniAnthony 9 днів тому +10

    මේ රටවල නම් දත් දොස්තරලා තමා හොඳටම හොයන්නේ

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 днів тому +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @rajithasaman-ln2ow
    @rajithasaman-ln2ow 9 днів тому +4

    කතානායක ගෙ ප්‍රශ්න ය යට ගහයි වගෙ

  • @dilrukshikgds662
    @dilrukshikgds662 9 днів тому +11

    බොරු කියල බලය ගත්තට උන් දැන් යථාර්ථයට මුහුන දීල තියන්නේ. බොරුව වන්චාවට කිසිදා පැවැත්මක් නෑ.

  • @grenade8888
    @grenade8888 8 днів тому +1

    Well said ❤

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 9 днів тому +1

    NPP එකට වඩා නම් මංජු නිශ්ශංකල දක්ෂය් හැබැය් නව ලිබරල් ඒවගේම SKILL FULL අය 💡

  • @udenihewagama2478
    @udenihewagama2478 8 днів тому +1

    හැමදාමත් අනිත් අයට ඇගිල්ල දික් කර කර අපහාස කරපු ජෙප්පන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීලා..😂

  • @user-bo1ow7lp2f
    @user-bo1ow7lp2f 9 днів тому +13

    සුපිරියක් ❤

  • @franklinward7622
    @franklinward7622 9 днів тому +3

    Nice

  • @vidurangana1826
    @vidurangana1826 5 днів тому +1

    Mara matakayak tiyenne

  • @McJayalal1964
    @McJayalal1964 8 днів тому +2

    Vee lankawe stock eka danne na jeppo
    Analysis ekak karala na thama

  • @change1341
    @change1341 9 днів тому +22

    සේපාල් ගෙ අරමුණ හරි.. මේගොල්ලො ලවා මේක කරගත යුතුයි..👍

  • @sarathpk-pk9ul
    @sarathpk-pk9ul 9 днів тому +7

    ඕව දමන්න එපා මාලිමානු ගැත්තන්ට රිදෙයි අප්ප...දිනපුගමන් ඔවුන් ගෙ හිත රිදවන්න එපා...දිනවපු අයට වාවන් නෑ..--

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 9 днів тому +9

    නලින්ද විජිත හේරත් වැනි අය තමයි බර කරගහනේ ඒක හ‍රි අර රනිල් ගෙ ආණ්ඩුවෙ කංචන වගේ කොහොම නමුත් මේ අය යනවා. 2025 දී

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 днів тому +12

    ආණ්ඩුවට සටහන් දමා තැබිය යුතුය. සාධාරණ විවේචනය බොරු ප්‍රශංසා වලට වඩා වැදගත්ය. කාමදේනුව මටහාරි එකට නම් කිසිස්

  • @mankemanka8287
    @mankemanka8287 8 днів тому +1

    සාධාරණ විවෙචනයක්

  • @user-bo1ow7lp2f
    @user-bo1ow7lp2f 9 днів тому +18

    ඉතා සාධාරණ විවේචනය ක්

  • @srilankanraja9338
    @srilankanraja9338 9 днів тому

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். 🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌

  • @Thakshilaariyarathna-s5i
    @Thakshilaariyarathna-s5i 9 днів тому +30

    අයියෝ.අයියෝ.සේපාල් ඔය විදිහට රෙදි ගලවන්න එපා මන්දා අපෙත් රෙදි නෑ වගේ දැනෙනවා.

  • @bad-325
    @bad-325 9 днів тому +27

    ඔබ වැනි බුද්ධිමත් පුද්ගලයකුගේ විවේචනය ඇත්තෙන්ම සාධාරණයි ජය වේවා සේපාල් මහත්තයා 🎉🎉❤❤

  • @yasasmunesinghe2191
    @yasasmunesinghe2191 8 днів тому +1

    Ranilge Tin Eka , N.P.P. Solawai!

  • @niroshani_Kariyawasam
    @niroshani_Kariyawasam 8 днів тому

    Very true

  • @athveediya82
    @athveediya82 8 днів тому +8

    ගොබ්බ ආණ්ඩුවේ පලවෙනි මාස 3 ෆේල්..මාත් දුන්නේ මාලිමාවට...වැඩබැරි ටාසන්ලා ඉන්නේ

  • @ranjithsilva878
    @ranjithsilva878 9 днів тому +2

    👍👍👍

  • @siththarapunchi
    @siththarapunchi 9 днів тому +2

    Mr
    Sepal..නිර්භය ඉදිරිපත් කිරීම වෙනුවෙන් තුති

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 9 днів тому +16

    100%සැබෑව

  • @dhmaalwis4798
    @dhmaalwis4798 9 днів тому +23

    සේපාල අනර්ඝයි පැහැදිලි කිරීම සමහර අයට වටහාගන්න ඛැහ

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 9 днів тому +14

    ඒක මරු
    ජයතිස්ස වයිට්නින්😂😂😂

  • @nihaljayawardena1381
    @nihaljayawardena1381 9 днів тому +3

    Paya 24 dan masa 6kata kalgiya. Ithin eita passe?😊

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Hoda kanthawan athi madya prakashaka durayata ❤

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Wenasa yi wadagath ..

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 8 днів тому +1

    ඔබ කිව්ව හරි න.ජ.කියන්නෙ වෛද්‍යවරයකු වගේම පුසන්න පුද්ගලයෙක් ඒකතමා දැන් ඔවුන් භාවිතා කරන බේරිමේ උපාය මාර්ගය .

  • @ChaminiLasanthika-v2c
    @ChaminiLasanthika-v2c 9 днів тому

    Oba thuma kiyapuwa okkotama aththa dan

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 9 днів тому

    Dan moko apawela macho

  • @kamilsanoon2764
    @kamilsanoon2764 9 днів тому +1

    No sepal we can not expect creativity or innovation from them. Still, they are very narrow in thinking .anyway, we can not expect a one day international from them, but a test match may be a draw one

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 днів тому +1

    Good evening Mr ❤❤❤

  • @chandanacgt
    @chandanacgt 9 днів тому +3

    ඇත්තටම ඉන්ඩ ඕන තමයි බං 😂🎉

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +2

    Masika watupa 30000 :40000 ;60,000 wena ayata , pawulakata hal sadaha masayata kiyak wiyadam unata kamak nadda ? Rupiyal 200-300 ??? Goviyata vi walata sadarana adayamak labenna ..

  • @amilanuwan1422
    @amilanuwan1422 9 днів тому +2

    1st coment ❤

  • @randika6
    @randika6 9 днів тому +2

    Mr sepla .. ashwaya giyata passe isthalaya wahala wadak na ! That ship has already sailed ! English walinui singhala dekinma kiwwa hariya

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo 9 днів тому +1

    Lokka thadinma😊 Balakarala Sahal mila wedikarala dunna.

  • @dumindasagara2857
    @dumindasagara2857 9 днів тому +5

    Gon Sudha
    KiyawanWal
    Never mind
    Do your self
    That's the truth
    Mr sepal

  • @dranilsamaranayake5034
    @dranilsamaranayake5034 8 днів тому

    ආදර රත්නෙ .. චිත්‍ර ශිල්පියා

  • @rupajayanthi7065
    @rupajayanthi7065 9 днів тому +14

    ඔය විදියට ඉස්සර ආණ්ඩු තියනකොටත් ඔයවගෙ හෙව්වනම් හොදයි.එතකොට කටවල් පුකවල් වහගෙන හිටපු අය දැන්මොකදමේ

    • @randika6
      @randika6 9 днів тому +6

      Ithin bro Man hithuwe deshapala sanskrithiya wenas wela kiyala .. giya anduwa kara kiyala mer anduwath eka karana kota karai pukai wahagena Inna oneda API ?? Ewa hade bro .. mathaka thiyaganna 58 laks chande dila na mer anduwata !

    • @sh4757
      @sh4757 9 днів тому +3

      ​@@randika6 ඉතින් ඔයා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඡන්දේ දුන්නද?🌝

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Hithuwata wada hela gaburu unata kamak ne ...lesiyi kiyala patan ganna ona ..amaruyi kila patan nogena inna ekane samanyayen karanne ..

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 9 днів тому

    👏

  • @sarathchandrawitharana5730
    @sarathchandrawitharana5730 5 днів тому

    Maalimaawata kootiyak. Apine chande denne.

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 9 днів тому +4

    Kalakanni jeppo රටම anduwa බොරු කියලා බලය ගන්න
    Den කාටද දන්නේ ne komis යන්නේ 😂

  • @lakmaligunasekara4799
    @lakmaligunasekara4799 8 днів тому +3

    Wow, mr sepala excellent ,❤

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 9 днів тому

    🔵🔵📌️නලීන්ද ජයතිස්ස තමා , අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ JVP🔴 එකේ නායකය වෙන්න ඉන්නෙ, NPP 2034 ජනාධිපති අපේක්ෂකයත් නලීන්ද වෙයි 🔵🔵

  • @sydneybrian4843
    @sydneybrian4843 9 днів тому +2

    Hoda phadili kirimak stuthi..

  • @lsabdc330
    @lsabdc330 7 днів тому +1

    Always Read, Analyse and then try (it's worth it) to Understand! Welcome to New Sri Lanka!

  • @rohanasunnath5986
    @rohanasunnath5986 9 днів тому +1

    🌎🌷🌷🌷🌷🌷👍

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 9 днів тому +2

    විවේචනය තමයි පුරවැසි අපට තියෙන එකම විසදුම තල්ලුවක් අවශ්‍ය මයි.. අනර්ග විග්‍රහයක් තෙරුවන් සරණයි ❤❤

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 6 днів тому +3

    නාමලයෝ දැන් රුපියල්230 දැන් ගාන වැඩේ නැද්ද මිනිහෝඋඹල ඇත්තටම අපිව. රැවැට්ටුවා

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому

    Malimawa chanden dinuwe ..viwechana walin iganagath nisa .... niyama jayagrajanayata thawa masa kipayak yanawa ..ee sadha thawaduratath vivechana walin iganaganna wenawa ...vivechana dhanathmaka vivechana karanna puluwan malimawatamayi ...

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Dan 200 ta dila labana desambar walata 300 karanna puluwan ..padi wadi karala ..

  • @Ticktopapi
    @Ticktopapi 8 днів тому

    Very precise analysis, cheers

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Kalabala wenna ona ne , nokaloth karanna puluwan aya eyi ..dan wenasa patan aran ...

  • @McJayalal1964
    @McJayalal1964 8 днів тому

    Dath doctorsla ohoma thama Nalinda 😅😅😅😅😅😅

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Sepala .oya anthawadiyi .maha parimana wyaparikaya mella kirima lesi wadak newe ..ksanika wenasikin athiwena athurupala walata muhuna dima sudanamak nathiwa karanna ba .eeka satanak ..sudanamata masa 6 k yanawa samanyayen .

  • @Nihe68
    @Nihe68 9 днів тому +10

    ඒවා ඕන කෙනෙක් කරන වැඩනේ එත් ඔබතුමා බත් වෙනුවට අරව කන්නේ 😁😁

    • @himalhimal2666
      @himalhimal2666 9 днів тому +6

      දායක සභාවෙ එක්කෙනෙක් වගේ...😂😂

  • @Balendra-f2d
    @Balendra-f2d 8 днів тому

    Oka thamai kuwwe utho,ranilta depanf kiyala.mali mawata kotiyak. Magulak.thang malu maket.

  • @sunokasewwandi
    @sunokasewwandi 9 днів тому +1

    Kudu ...balu beti kawa golayo denna ...hade kiripani kanawa kiyala hithala ..aluth goma bettaka thethata hade chayawa dakala ..

  • @darshanipalihakkara1977
    @darshanipalihakkara1977 9 днів тому +3

    Hari ne😊

  • @arunanissanka8580
    @arunanissanka8580 9 днів тому

    Apita ona NPP ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 9 днів тому

    Ahttama.saepal.oba..rata.janatawa.yaenuyan.yaenas.una.akata.❤tankiu..siwalu.maddiwa.midiya.2019..2024..janatawa.vikuri.kara

  • @ShironNaseer
    @ShironNaseer 4 дні тому

    💯

  • @McJayalal1964
    @McJayalal1964 8 днів тому +1

    Pachayo. Jeppo 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 9 днів тому

    🔵🔵📌️නලීන්ද ජයතිස්ස තමා , අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ JVP🔴 එකේ නායකය වෙන්න ඉන්නෙ, NPP 2034 ජනාධිපති අපේක්ෂකයත් නලීන්ද වෙයි 🔵🔵

  • @gaminganuk6441
    @gaminganuk6441 9 днів тому

    ❤❤❤❤❤

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 9 днів тому +1

    🔵🔵📌️නලීන්ද ජයතිස්ස තමා , අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ JVP🔴 එකේ නායකය වෙන්න ඉන්නෙ, NPP 2034 ජනාධිපති අපේක්ෂකයත් නලීන්ද වෙයි 🔵🔵