පාතාල කප්පම ලක්ෂ 1500යි

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 679

  • @SLDeshaya
    @SLDeshaya  19 годин тому +47

    රංගජීවගේ ස්ථාන මාරුකිරීම් සඳහා අපරාධකරුවන් සාද පැවැත්වූ ස්ථානවල තවත් ඡායාරූප අප සතුව පවතින අතර ඉදිරි කාලයේදී තවත් හෙළිදරව් රැසක් අතරතුර ඒවාද ජනගත කරීමට SLdeshaya සූදානම් බව කාරුණික ව දන්වා සිටිමු...!

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 18 годин тому

      අනෙ යකො උඹ සමාජ මාධ්‍ය යත් ලජ්ජාවක් උඹ ඔය පාවාදෙන්නෙ නිදහස් මතයක් දරන මාධ්‍ය වේදියෙකුටනෙ උඹ ගැන එයා විවෙචන කලෙක නෑහැනෙ උඹ ඉන්න apprntment එකට රවී කරුණානායක සල්ලි ගෙවන්නෙ ඇයි තියලා කියපන්.ධර්මපාලට මඩ ගහන්නේ IP ප්‍රෙමලාල් දුන්න ලක්ෂ දහයක් අරගෙනනෙ යකො තො ඹය කියන්නෙ උන් කුඩු විකුණලා දීපු සල්ලි වලට කියලා දනගනින් ලැජ්ජා නැද්ද යකො ලංකාවෙ තරුණ පරපුර නැතිනරන කුඩු කාරයන්ගෙ සල්ලි වලට ජාතිය පාවාදෙන්න.තො සල්ලි වලටයි බොතලෙටයි ජාතිය පාවා දෙන්නේ එපා බල්ලො. ප්‍රෙමලාල්ලා කවූද කියලා stf එකෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් හරි narcoticsලගෙන් හරි ගන්න හරි අහගනින් බෙබදු පාහරයා

    • @Kalum-b7c
      @Kalum-b7c 18 годин тому +15

      රංගජීව... වැලිකඩ කරපුවත් හොයන්න...10.11.12වැලිකඩ කියවන්න

    • @phsarathkumara315
      @phsarathkumara315 16 годин тому

      Are you sure that the documents in your possession are not fabricated by the goons who are against the revelations of Ajith Dharmapala?

    • @donmudit2257
      @donmudit2257 16 годин тому +2

      AKD should stop drug in first place

    • @anhettigeperera272
      @anhettigeperera272 16 годин тому

      රoගජීව කියන්නේ හොද මිනිහෙක්ද???
      මහින්ද රාජපක්ෂගේ කාලයේදී ..ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ අණින් නීතිවිරෝධීව වැලිකඩ බන්ධනාගරයට ආයුධ සන්නධව කඩා පැනලා රැදවියන්ව ඝාතනය කිරීම සම්බන්ධව චෝදනා ලබපු ගෝටාගේ හොද ගොට්ටෙක්නේ ඕයි.

  • @mltbox
    @mltbox 8 годин тому +20

    මට පෙන්නේ දර්ශන යන්නේ වැරදි පාරේ. අජිත් මහතා ඉදිරිපත් කරන කරුණු අපට වැදගත්. ඔබ අදින්නේ වැදගැම්මකට නැති කුණු.

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 6 годин тому

      උඹල අඳින්නේ රත්තරන් වලින් හදපු කුණු වෙන්නැති.කුඩු ගේන උන්ට කඩේ යන්න එපා හලෝ.ඔහේලගෙ ළමයි කුඩු ගහන්න පුරුදු වෙච්ච දවසට තමුල්ලට තේරෙයි.

    • @samithasck9477
      @samithasck9477 Годину тому

      අනික ඇයි මේ අජිත් දර්මපල මහත්මයත් බොහෝ දේවල් රටට ඉදිරිපත් කරනවා ... අපි කවුරුත් සර්වබලධාරී නැහැ නමුත් බුද්දිමතුන් කියන මෙයාල ගැන හරිම කනගටුයි 😢😢

  • @geethadebritto4251
    @geethadebritto4251 17 годин тому +35

    මෙයා එයාගේ රෙදි ගලවනවා. හෙට එයා මෙයාගේ රෙදි ගලවනවා. අපි ඒවා බල බලා ආතල් ගන්නවා 😅😅😅😅

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 годин тому +10

    OIDD පොලිස් මම නැගිට්ට ගමන් බලන්න හොඳ ම චැනල් එක ❤

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔව් ඉතින් උඹටත් සල්ලි දෙනව ඇතිනේ අර කුඩ්ඩුන්ගේ

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 5 годин тому

      රටේ ඉඳලා කුඩු විකුණන එකෙක් නේද උබ.

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 5 годин тому +1

      @ArjunaSuriyaeleperuma අපි හම්බ කරන අපි කන්නේ මිනිස්සු වැරදි නම් එලිවෙය් දෙකපුන් නැතිව ඉන්ට බබා

  • @idilan3154
    @idilan3154 19 годин тому +64

    මමත් හිටපු පොලිස් නිලධාරීයෙක්.‍රංගජිව කරපු සෙල්ලං හොඳට අපිට මතකයී.

    • @ajithnilantha9630
      @ajithnilantha9630 15 годин тому +9

      මෙයා රංගජීව ඇතුලු අය බේරගන්න උත්සහය කරනවා

    • @DJP706
      @DJP706 14 годин тому

      මෙයා මාර දතක් කනවා රංගජීව ඩබල්ගේම්කාරයාව බේරාගන්න.....

    • @wasaliyanage7390
      @wasaliyanage7390 14 годин тому +5

      Aniwa kagen hari kuttiyak aragena wage 😂

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 14 годин тому +12

      දර්ශන දැන් අලුත් කොන්ත්‍රාත් ටිකක් අරගෙන ටිරන්ගෙයි රංග ජීවගෙයි STF. එකේ කීප දෙනෙකුගෙයි කොන්ත්‍රාත් එකක් අරගෙන මෙයා දැන්

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 13 годин тому +6

      Ou දන්.මෙ යා .වෙන ගේමක් .play කරනවා

  • @sudathperera1753
    @sudathperera1753 12 годин тому +44

    දර්ශන කාගේහරි කොන්ත්‍රත් එකක් කරන්නේ.

    • @malkafernando9640
      @malkafernando9640 9 годин тому +3

      Absolutely correct

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 6 годин тому

      දර්ශන කාගෙවත් කොන්ත්‍රාත් කරන්නෙ නැ තමුසල තමයි පාතාලයට කඩේ යන්නෙ.😂😂😂

  • @chandrikafernando6972
    @chandrikafernando6972 17 годин тому +24

    මට මතකයි අජිත් ධර්මපාල මීට මාස කිහිපයකට එක්තරා වීඩියෝ එකක දර්ශනට චැලෙන්ජ් කලා යම් කිසි කාරණාවකට ..ඒ ගැන කරනු දැන ගන්න දර්ශනට කතා කරලා තියෙනවා ..නමුත් මොහුගෙන් උත්තරයක් ලැබුනේ නැහැ ..අපි බලමු අජිත්ගේ පැත්තේ කතාව...අනිවාර්යෙන් ඔහුගෙන් පිළිතුරක් බලා පොරොත්තු වෙමු ...
    😮

  • @Archi_007
    @Archi_007 10 годин тому +25

    දර්ශන අනාගතයේදී මේ වගේ තුප්පහි වීඩියෝ කරන්න එපා කිසිම වාසියකට. ඔබ උපයාගත් කීර්ති නාමය ඔබට අහිමි වේ.

    • @AmithSeram
      @AmithSeram 5 годин тому +1

      මේවට කියන්නේ තුප්පහි වීඩියෝ නෙමෙයි අයියෝ කොහොමද තට්ටියගේ සායම රෙද්ධ පල්ලෙන් වැක්කෙරෙන අපුරුව.දර්ශන අයියා ග්‍රේට් පර්සන්.❤

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому +1

      රට වෙනුවෙන් කතා කරන එක වාසියට කතා කිරීමක් නෙමේ මට පේන්නේ ඔයා කතා කරනවා වගේ අපරාධකාරයන්ගේ වාසියට

    • @priyanthacolambage2124
      @priyanthacolambage2124 3 години тому +1

      තමං කැමති කෙනෙක්ගෙ රෙදි ගැලවෙනකොට ටිකක් අමාරුයි තමයි. කීර්ති නාමයට හානි වෙන්නෙ දර්ශන අයියගේ නෙමෙයි පොලීසියට දේශපාලනය ගෙනාපු සහ පාතාලෙට කඩේ යන ධර්මපාල ගේ

    • @WorldlyBuzz
      @WorldlyBuzz 2 години тому

      Muta koheda mun keerthiyak. Meka madya ganikawak

  • @GayanaAmarasinghe
    @GayanaAmarasinghe 10 годин тому +26

    ලොකු talk දෙන්න රටේම ඉන්න ඕන නෑ මහත්තයෝ. අපට ඔබ හොදින් වැටහෙනවා 😢😢. අජිත් මහතා දේශපාලකයන් ඉදිරියේ වැද ඇත්තේ ඔහුගේ රුකියාව වෙනුවෙන්. මේ ජඩ දේශපාලුවෝ ක්‍රියාත්මක වුනේ එලෙසයි. ඔහුට මේ ගැන කල කිරීම නිසාමයි ඔහු මේවා නිවැරදි කිරීමට උත්සාහ කරන්නෙ. ඔබ කතා කරන්නෙ මොනවාදැයි ඔබවත් දන්නවාද. හරිමග යන්න මහත්තයා. කල හරි වැරදි යන මොහොතේ සිහිවන බව මතක තබා ගන්න

  • @ratnayakamudiyanselage
    @ratnayakamudiyanselage 18 годин тому +42

    ඉතින් ගොයියෝ ඒකනේ කියන්නෙ පොලිසිය දේසපාලනයෙන් මුදාගන්න ඔින කියලා 😂😂

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому +1

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

    • @wasaliyanage7390
      @wasaliyanage7390 14 годин тому

      Ekagai matath okama hithuna

    • @wasaliyanage7390
      @wasaliyanage7390 14 годин тому +1

      Mugei sepalagei kisima wenasak naha mun dennama kuhakayo

    • @wasaliyanage7390
      @wasaliyanage7390 14 годин тому

      Kagen hari koti ganaka kuttiyak aragena wagei penne ajith mahathmayata mada gahanna mole thiyana minisu owa pili ganne naha

    • @wasaliyanage7390
      @wasaliyanage7390 13 годин тому +1

      @@ratnayakamudiyanselage ajith sir kiyanne lankawata adaraya karana manussayek e wagema sri lankeka janathawata adaraya karana manussayek saha aththa athi satiyen katha karana asadaranayata baya nathuwa nam gam pitinma eli karana kenek meya me kagen hari honda jarawak kala wage meyage video balana eka ada sita nawaththanawa sepal gei meyagei kisima wenasak naha kuhaka minisun dennek echcharai therune

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 13 годин тому +25

    රංග ජීව කියන කෙන ව සුද්දා කරන්න එපා අපේ රටේ .තිබූ න දේශපාලන ය පිරිසිදු දේශපාලන ය ක් අපේ රටේ තිබූ න දා .පාගා ව.දෙන්න ඕනෑ .පොලිසියේ .විතර ක් නොවේ .පාසල් වලට දා ගන්න.මුදල් දෙන්න ඕනෑ . ලංකා වේ කුම න.දෙයක් කරන්න.ගිය ත් ලංකා වේ හිටි යෙ එවැනි .kalakani දර්ශන .හදන්නේ .ටිරන් අලස්.කරන දේවල් වහන් න. හදන්න එපා . ඔබත් මුලා වෙලා කියන්න වෙන්නේ එකයි 👍

    • @Archi_007
      @Archi_007 11 годин тому +3

      ඔව් සම්පූර්ණයෙන්ම එකඟයි..

    • @WorldlyBuzz
      @WorldlyBuzz 2 години тому

      Mu madya ganikawak bun. Mu me kegahanne salli walata

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 11 годин тому +17

    මේ කතාකරන සටහන්කරු කඩේ නොගියේ කාටද?පරණ කුණ අවුස්සමින් මෑතක රටකාපු උන්ව ආරක්ෂා කරගැනීමේ මෙහෙයුමේ ගාණ කීයද දන්නේ නැහැ ..

  • @fernando.shantha103
    @fernando.shantha103 15 годин тому +53

    දරශණ එක එකාගෙ ගූ කොන්ත්‍රාත්වලට යටවෙන්න එපා යකෝ

    • @AmithSeram
      @AmithSeram 7 годин тому +1

      අදාල අවයවය තියාගෙන අනිත් අවයව වලින් වැඩේ කරන්න යන්න එපා.බලන්න හිරිකිතයි.දර්ශන අයියා එහෙම කරේ නෑනේ game එක ඉල්ලන්නේ ඩිරෙක්.උඹලගෙ මරිසි හොඳට අපිට තේරෙනවා.කලු කෝට් ගෝතයා.

    • @SahanAbegunawardhana
      @SahanAbegunawardhana 7 годин тому

      අපිටත් තේරෙනවා කවුද ගූ කන්නේ කවුද ගූ නොකන්න කියලා ඔච්චර මොකද එනව කියන්නෙ ඔයත් ඉතින් කුඩ්ඩුංගෙ සල්ලි වලින් ජීවත් වෙන කෙනෙක් කියලා හොඳට පේනවා ඒක නිසා හොඳක් කරන කියන මිනිස්සු ගැන විවේචනය කරන්නේ නැතුව නිකං කුඩ්ඩොන්ට පුක දෙන්නැතුව රටට වැඩක් වෙන විදිහට රේවයක් කරපන් එකක් පුක දෙන්නැතුව උඹලට ඕවට ගහද්දි තමයි අමාරුව උඹල කවදාවත් කුඩුකාරව ගැන කතා කරනවද පාතාලකාරයෝ ගැන කතා කරනවද මරණය එවුන් ගැන කතා කරනවද හිඟා කන හිගන ප***

    • @priyanthacolambage2124
      @priyanthacolambage2124 3 години тому

      ඇයි බං මේ සාක්ෂි එක්ක කියද්දි උඹල අවුල් වෙන්නෙ.

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 9 годин тому +24

    දර්ශණ උබගේ වැඩසටහන් වලට මම හරිම කැමත්තෙන් බැලුවා අදනම් උබ ඇදුම් ගලවගෙන හෙළුවැලෙන් වැඩසටහන ඉදිරිපත් කරනවා

    • @SureshKumara-k4b
      @SureshKumara-k4b 6 годин тому +1

      @ROHANFERNANDOTUKAPPULAGE මොකද්ද හෙලුවැල්ලෙන් කරේ. අජිත් ගේ රෙදි ගලවපු එකද

    • @WisdomofGanesha-s4e
      @WisdomofGanesha-s4e 6 годин тому +1

      ​@@SureshKumara-k4bමුන්ට ගෝතයෝ ලොකුයි 😂

    • @SenarathbandaraGeeganage
      @SenarathbandaraGeeganage 6 годин тому +1

      ඇත්ත කියනකොට අමාරැයි නේ 😂😂

  • @ajithnilantha9630
    @ajithnilantha9630 15 годин тому +36

    ලැජ්ජයි මිනිහො තකුන් ගැන... ටිරාන්ලා එක්ක එකතු වෙලා දූසිත පොලිස් නිළදාරින් බේරා ගැනීමේ වෑයමේ මාද්‍ය කරු...බායි

    • @AmithSeram
      @AmithSeram 7 годин тому

      උබගේ youtube හැතිකරයට කියපන් දෙනවනම් මේ වගේ ලොවෙත් නැති වෙන්න දෙන්න කියලා.පේනවනේ දර්ශන අය්යගෙ වැඩ.කට්ටියට හොඳටම රිදිලා කියලා පේනවා.😂😂😂😂😂

    • @SahanAbegunawardhana
      @SahanAbegunawardhana 7 годин тому

      කාට කාටත් රිදිල වගේ නේද ඇංගිලා හිටියට වැඩක් නෑ හරියට කෙලින් වැඩ කරන කෙලින් කතා කරන මේ වගේ මිනිස්සුන්ගෙ දේවල් ඇහෙද්දි ඔයාටත් තොයිලි බෙර ගහන්න වගේ නේද

    • @kumaranuwan-u1e
      @kumaranuwan-u1e 5 годин тому

      Keri.ponnayo.pathalet kade yana hutige puthek wenna epa

    • @priyanthacolambage2124
      @priyanthacolambage2124 3 години тому

      මෙච්චර සාක්ෂි එක්ක පෙන්නලාත් උබලට තේරුම් ගන්න බැරි නම් උඹල මොන තැනකද ඉන්නෙ කියල හිතා ගන්න බෑ.....

  • @asangamendis6105
    @asangamendis6105 13 годин тому +40

    දර්ශණ ඔයා ගු ගොඩක්නේ්, අජිත් මහත්තයා හොඳ චැනල් එකක් කරන්නේ 😑

    • @jagj5452
      @jagj5452 9 годин тому

      මේක තමයි. අජිත්ට අඩුමගානේ සිංහල වත් කතාකරන්න පුලුවන්ද? 8 වත් පාස් නෑ

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 6 годин тому

      අජිත් කියන්නේ පට්ට හොරෙක් තට්ට නාට්ටාමියෙක්.

    • @WashiNasi
      @WashiNasi 5 годин тому +1

      Ubath kade yana ekek wage pathaleta

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому +2

      අජිත් ධර්මපාලත් හොඳ කෙනෙක් වෙන්නැති ඔයා වගේ හොරෙක්ටම

    • @DeepaHemakumari
      @DeepaHemakumari 5 годин тому

      ❤❤❤❤🎉🎉🎉

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 14 годин тому +47

    දර්ශන ඔබගේ හැම වැඩසටහක් මම මම බලනවා නමුත් අදනම් අප්පිරියා වුණා ඔබට කතා කරන්න රටේ ප්‍රශ්න නැතිවමද මෙම අජිත් ධර්මපාල මැතිතුමාට ගරහන්නේ

    • @jagj5452
      @jagj5452 9 годин тому

      අජිත් වගේ හොරෙකුට මැතිතුමා කියනවා නම්, ඔය වචනය ශබ්ධකෝෂයෙන් අයින් කරන්ඩ ඕනේ.

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 9 годин тому

      අජිත් කියන්නෙ හොරෙක් නොවෙයි.කියන්නෙ මොනවද විතරක් තේරුම් ගන්න.දර්ශණ කියන්නෙ ඩබල් ගේම් කාරයෙක්.යටින් යන්නෙ වෙන න්‍යාය පත්‍රයක්.

    • @McJayalal1964
      @McJayalal1964 9 годин тому

      Miniha double game karayek wage dharmapala

    • @MalakaDayananda
      @MalakaDayananda 7 годин тому

      සුදු ඇන්ද කලු අජිත් ධර්මපාලද😂😂😂

    • @padmashiromaniepanditharat8616
      @padmashiromaniepanditharat8616 7 годин тому

      දෙදෙනාගේ ම වැඩසටහන් බලමි.මාරුවක් ,උසස්වීමක් ගැනීමට එවකට පවතින දේශපාලනයෙන් ඉල්ලීම ඕනෑම කෙනෙක් කරන දෙයක් .ඒවා අල්ලන් මඩ ගහන්නෙ ඇයි දැයි නොතේරේ. මධ්‍යස්ථව බලන විට අජිත් මේ දිනවල කුඩු සම්බන්ධව කතා කරනවා. දර්ශන මේ වගේ වැඩසටහනක් කරන්නෙ කාගෙ යහපත වෙනුවෙන් ද?

  • @saweerasingha7706
    @saweerasingha7706 17 годин тому +24

    ඒ ක්‍රමය තමයි වෙනස් කරන්න කියන්නේ ධර්මපාල මහතා....ඔයත් එයාට එකතු වෙන්න ...

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому +5

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

    • @WisdomofGanesha-s4e
      @WisdomofGanesha-s4e 6 годин тому

      ​@@LASHINIPERERA-m9rඔයා අතේද සල්ලි යැව්වේ ගොන් කතා කියන්න එපා
      ඇත්ත කියද්දි අමාරුයි නේද තොපිට
      යකෝ තමන්ගේ නිල ඇඳුමට ගරු නොකරපු රාජකාරිය හරියට නොකරපු ඒ මනුස්සයා ඇරියස් කවර් කරන්නෙ කියලා තේරෙන්නෙ නැතො උඹට ඔලුවක් තිබ්බට මොලයක් නෑ ගොනා

    • @WisdomofGanesha-s4e
      @WisdomofGanesha-s4e 6 годин тому

      ​@@LASHINIPERERA-m9rඇයි සල්ලි උඹ අතේද යැව්වේ නොදන්න දේවල් කියන්න එපා
      උඹලගෙ යූ ටියුබ් කාරයෝ කරපු දේවල් කියන්නේ ..
      තමන්ගේ රාජකාරිය හරියට නොකරපු එවුන් ඇරියස් කවර් කරනවා
      සාලිය ටී ට්‍රැවල් ඒජන්සියක් කරලා විදෙස් හීන පෙන්නලා සල්ලි අරන් පැන්න එකෙක් ඉතින් කොහොමද බන් මුන් කියන ඒවා ඇත්ත වෙන්නෙ
      කඩේ යන එක නවත්තපන් 😂😂

  • @DN-iw5km
    @DN-iw5km 16 годин тому +41

    මම ධර්ශනගේ සමහර වීඩියෝ බලනවා, නමුත් මේකනම් සම්පුර්ණ මඩක්. ලොකු ගානක් පොලීසියේ ජාවාරම් කාරයන්ගෙන් ලැබිල වගේ. ඔය කිව්ව කිසිම දෙයක් මම දකින විදියට දුෂණ වංචා නෙමේ. ඔහොම ලියුම් ලංකාවේ රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අවශම සාමාන්‍ය දෙයක්. බර දාල කිව්වට කිසිම වැඩකට නැති ලියුම් සහ තොරතුරු ටිකක්. මෑතක සිට ධර්මපාල පොලීසියේ කුඩු බිස්නස් කරන මිනිස්සුන්ට ලොකුවට ගහනව, හෙළිකරනවා. ඒ ජාවාරම් කාරයෝ දර්ශනට ගානක් දීල (බෝතලුත් දීල) මේක කලා කියල මට සැකයක් එනවා. අනික මට තේරෙන විදියට අජිත් ඔය ප්‍රශ්නෙම තමා ඔහුගේ වීඩියෝ වල කතාකරන්නේ. ධර්ෂණ ගැන කනගාටුවකුත් එනවා මෙහෙම බීල කිසිම කමකට නැති වැඩකරන එකට. මේක අජිත් හෙළිකරන දුෂිත පොලිස් කාරන්ගේ අනුග්‍රහයෙන් කලා කියල තේරෙනවා. අජිත් ධර්මපාල කියන විදියට රංග ජීව කියන්නේ තනිකර වංචාකාරයෙක්, මිනීමරුවෙක්. ලගදී අජිත් ට මරණ තර්ජන කරලා තිබුන ප්‍රසිද්දියේ.

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 14 годин тому

      ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
      [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
      [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
      [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
      [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/

    • @DJP706
      @DJP706 14 годин тому

      මේ තට්ටයා පට්ට හොරෙක්...කුඩ්ඩන්ගේ වොෂින් මැෂිමක්....😂

    • @chandrikafernando6972
      @chandrikafernando6972 11 годин тому +2

      මටත් ඔය ටිකම හිතුනා

    • @kapilsiri9850
      @kapilsiri9850 9 годин тому

      Oba niweradiy

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 6 годин тому

      දර්ශන අයිය කරන්නේ සත් ක්‍රියාවක් කුඩ්ඩුන්ට දෙන්නේ ඇඬෙන්න අන්න ඒකයි මෙතන තියෙන වැදගත්කම.උබල එක එක එක එවුන්ට කඩේඩේ ගියාටදර්ශන කියන්නේ කෙලින්ම මිනිහා.

  • @ashikastouter6086
    @ashikastouter6086 15 годин тому +37

    ලෑජ්ජයයි දර්ශන ඔයා ගැන . ඔයා කාගේ හරි contract එකක් අරගෙන . රටේ වුන දේවල් අපි හොදින් දන්නවා .අජිත් මහත්මයා හොඳ මනුෂ්‍යයෙක්. රංගජීව ගැන අපි දන්නවා .අසාර්ථක උත්සාහයක් .

    • @malkafernando9640
      @malkafernando9640 9 годин тому +1

      You are absolutely correct

    • @SureshKumara-k4b
      @SureshKumara-k4b 6 годин тому

      ඔයා කොහොමද දන්නේ අජිත් ගැන. කොටි ගහද්දී ඔයත් දිව්වද

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 6 годин тому

      කොටි ගහනකොට මෙයා තමයි අජිත් එක්ක එකට ඉඳලා තියෙන්නේ රෙද්ද කඩාගෙන ඒකනේ මෙයා දන්නේ.

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      කොන්ත්‍රාත්තු කරන්න කවුද කියලා අපිත් දන්නවා අජිත් ධර්මපාල කියන්නේ තනි කොන්ට්‍රත් කාරයෙක් වැලේ වැල් නැතුව කුඩ්ඩුන්ගෙන් සල්ලි අරන් ජීවත් වෙන එකෙක්

    • @ramithadias8645
      @ramithadias8645 2 години тому

      මෙයා ගැන චමුදිතගෙ චැනල් එකේ කීර්ති රත්නායක ලස්සනට කියනවා 😊😊😊

  • @damithkrishantha132
    @damithkrishantha132 8 годин тому +10

    දර්ශන ඔබ හට දැන් ඔබේ ස්වරූපය පෙනී සිටීම දූෂිතයන් වෙනුවෙන් බව පෙනී යන්නේ ය. මොකද්ද මේ ඔබට උනේ?

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔබ දන්න දූෂිතයෝ කවුද ඔබව කියන විදියට ඉතින් දූෂිතයෝ ගැන හොයන්න ඕන නං ඉස්සෙල්ලා අජිත් ධර්මපාල කියන දූෂිතය ගැන හොයලා ඉඳපන්

    • @damithkrishantha132
      @damithkrishantha132 56 хвилин тому

      @@ArjunaSuriyaeleperuma කාලයට barademu

  • @Chamaravivo
    @Chamaravivo 18 годин тому +28

    සීය ඩෝප්ද 😂 බොරු නේ මේව.. ලැජ්ජ නහරෙ කපලද 😅

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 5 годин тому

      ලැජ්ජ වෙන්නේ මොකටද හලෝ ඇත්ත කියන්න. 2.50 පිම්පිය.

    • @malinkumara1976
      @malinkumara1976 5 годин тому

      Ess dekai muhunanai katai honda ta adyanaya karanna 🤭🤭🤭

  • @PercyWick-z7j
    @PercyWick-z7j 13 годин тому +31

    පොලිස් කොන්තරත් එකක් වගේ පේනවා 😂😂

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 14 годин тому +13

    පොලිසියේ දූෂිතයන්ගෙන් ගතමනාවක් අරගෙන කරපු වැඩ සටහනක් බව ඉතාම පැහැදිලියි .. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කියුවා බන් පොලිස් ස්ථානාධිපතිලා එකසිය අසු ගාණක් පත්වීම් හදාගෙන තියෙන්නේ දේශපාලනය හරහා කියලා .. ඉතින් ඕකේ තියෙන අමුත්ත මොකක්ද .... ඔය කොළ කෑළි ටික හඳුන් උඹට දුන්නෙත් ඔය පොලිසියේ දූෂිතයන් රැළම තමයි බන් ....

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 6 годин тому

      කොළ දුන්න කෙනා නෙමෙයි වැදගත් ඒකෙ කියන දේවල් ටිකයි වැදගත් තට්ටයගේ ඉඳුල් කන බත් බැලයො තොපි.උඹලට සාප වෙනවා උඹලගේ ළමයිනුත් කවද හරි කුඩු කාරයො අතින් තමයි මැරෙන්නේ .

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 5 годин тому

      හිටපු අය තමයි හොඳටම කරේ.මට පේන්නෙ ඔයත් හොඳටම කරනවා වගේ 😂😂

  • @DJP706
    @DJP706 14 годин тому +24

    හඳුනා ඔබ අද නම් පට්ට පරාජයි...ඇත්තටම මට නම් දැන් ඔබ ගැන බලවත් සැකයක් එනවා...එක් කුඩු පාර්ශවයක පැත්ත අරන් මෙයා කතා කරනවා වගේ...ඔයා මේ වගේ අදහස් කොච්චර දැක්වූවත් ටිරාන්ගෙන් ලක්ෂ 25ක් ගත්ත කියන චෝදනාව තරම් ප්‍රබල නෑ...මන්ද ශ්‍රීලංකා පොලිස් සේවයේ පොලිස් නිලධාරීන් 100ක් ගත්තොත් ඉන් 90වකවත් වැඩ තහනම් වීම්,විනය පරීක්ෂණ සාමාන්‍ය දෙයක්...එහම එකේ මේ චෝදනා එතරම් බරපතල නොවේ....ඇත්තටම ඔබට පොලිසියේ පරණ තොරතුරු දෙන්නේ කුඩු ජාවාරමේ එක් පාර්ශවයක පැත්ත ගත්ත පොලිස් නිලධාරීන් ....අැත්තටම ලංකාවේ පොලිසියේ ක්‍රමය තමා දේශපාලුවන්ගේ පිහිට පැතීම,එයට කලකිරි අජිත් ධර්මපාල ඉවත් වී ඒ අමිහිරි අත්දැකිමෙන් ලංකා පොලිසිය ගළවා ගන්න උත්සාහයක් විය නොහැකිද මෙය....මෙයාලාත් කුඩු පතාලයේ දෙපැත්තේ ගහගැනිල්ලේ පැතිකඩක් රට්ටුන්ට ප්‍රදර්ශනය කරනවා...

    • @sentapt8387
      @sentapt8387 11 годин тому +1

      Bottles man bottles!!!

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 9 годин тому

      කොමහොමත් මේ තට්ටයා යටි කූට්ටු ගේම් කාරයෙක්.

    • @Dilithmadagedara
      @Dilithmadagedara 8 годин тому

      Bottles man bottles!!!

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 6 годин тому

      තවුසෙල බෝතල් වලට කඩේ ගියාට දර්ශන කියන්නේ නියම කොන්දක් තියෙන මිනිහෙක්.

    • @Dilithmadagedara
      @Dilithmadagedara 6 годин тому

      @@යුක්තියඋදෙසා-න4ච Bottles man bottles!

  • @tikka1967
    @tikka1967 14 годин тому +21

    හදුන් කාගෙ ද කොන්ත්‍රාත් එක 😂😂😂😂 ලැජ්ජයි ඇ..... ඉතින් අගහරුලෝකෙන් එන්න මිනිස්සු නෑ මෙ මජර වලම වැටිච්ච කෙනෙක් තමා තේරුම් ගියාම වෙන්ස් වෙන්න ගන්නෙ ... ඊයා දර්ශන ලැජ්ජයි හලො

    • @AmithSeram
      @AmithSeram 5 годин тому

      ධර්මපාල මේ ආහපන් උඹගේ මරිසි අපිට හොඳට තේරෙනවා.කියන්න තියෙන දේ කෙලින් කියපන්.රට රටවලට වෙලා දෙක පුනන වැඩ කරන්න එපා.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 13 годин тому +12

    අජිත් හොරකම් කරලා තියනවද ඉස්ත්‍ර දුඋෂණ කරලා තියනවද කුඩු බිස්නස් කරලා තියනවද ලියුම් සුළු දේවල් ඒ කාලේ

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      නෑ නෑ ඌ එහෙම කරන්නෑ ඌටත් දැන් තමයි ප*** අමාරුව හැදිලා තියෙන්නේ පොලිසිය හදන්න ඌ ඉන්න කාලෙ සාධාරණව හිටියනම් පොලිසියත් හදන්න තිබ්බනෙ

  • @champakumudini3096
    @champakumudini3096 10 годин тому +9

    දැන් රංගජීව ලග සියඹලා තිබිලම නැද්ද

  • @ratnasirigunatilaka1007
    @ratnasirigunatilaka1007 15 годин тому +27

    මඩ. .මඩ...මඩ තලියක්...!ලැජ්ජයි හදුන්ගොඩ...!ලංකාවෙ මොන පොලිස් නිලධාරියාටද ස්ථාන මාරුවක් ලබාගැනීමට දේශපාලකයොන්ගෙන් උදව් නැතිව ස්ථාන මාරුවක් ලබාගත්තෙ...!දැන් හැසිරීමයි වැදගත්...???

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 14 годин тому

      ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
      [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
      [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
      [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
      [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 6 годин тому

      අර තට්ටයා අනිත් උන්ගේ හැසිරීම හදන්න යන්නේ ඌ තියෙන පජාත වැඩ ඔක්කොම කරලා පොලිසිය කෑවට පස්සේ.ඔයා එහෙනම් ම්‍යා කලිෆට සමාව දීලා එයාව බැඳගන්න ඔයා ඔච්චර අමාරුණම්.

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔයත් සෑහෙන්න දේවල් දන්නවනේ ඔයාලා වගේ කට්ටිය හිටියා ඉතින් මේ රට හදාගන්න තිබ්බා ඒත් ඉතින් කොහෙවත් ඉඳගෙන බොරුවට ඇඩ්වයිස් දෙන එක මේකට හරියන්නේ නෑ

  • @DulshiPerera
    @DulshiPerera 17 годин тому +9

    දර්ශන මැති තුමනි ඔබ වැනි මාධ්‍යවේදීන් අවශ්‍යම කාලයක් ය මේ. හරි දේ පමනක්ම කියන්න. කවූරුත් දෙන පෙත්සම් නොකියා .

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

  • @arulrajani4392
    @arulrajani4392 17 годин тому +8

    ඒ කාවේ තිබිච්ච වාර්තා වරණය එහෙම තමයි එයාට වරදක් කියන්න බෑ

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 18 годин тому +14

    අජිත් please answer this

  • @MrRanjithm1
    @MrRanjithm1 14 годин тому +8

    ටිරාන් අලස් සහ සිද්ධාලේප බන්දු SL දේශයේ තට්ටයාව කුලියට අරගෙන එංගලන්තයේ පදිංචි තට්ටයා ට මඩ ගහන්න ආරම්භ කල වගයි..😂😂

    • @kapilsiri9850
      @kapilsiri9850 9 годин тому

      Yes yes yes

    • @MalakaDayananda
      @MalakaDayananda 7 годин тому

      අනේ මිස්ටර් රංජිත් සුදු ඇඳගෙන ඇතුලෙන් කලු අජිත් ධර්මපාලලා සාලිය Tලා මෙහෙයවන්නෙ ඔබතුමා ද?

    • @nuwanpriyantha-s2y
      @nuwanpriyantha-s2y 7 годин тому +1

      uba danna pukak na bn

    • @pererasumith-y4p
      @pererasumith-y4p 7 годин тому

      lankawa warenko hengila inne nethuwa

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 5 годин тому

      තුගේ ඇම්බටයො රොත්තටම දීලා තියෙන්නේ හොඳටම.ධර්මපාල හොරාට හොඳටම දීලා තියෙන්නේ.

  • @LASHINIPERERA-m9r
    @LASHINIPERERA-m9r 19 годин тому +15

    මේ රටේ ඉන්නෙ හැමනෙන විපක්ෂයක් නීතීපතිගෙ අවනීතික ක්‍රියා ගැන කට හොල්ලන්නෙ නැ.උන් ඒ නිතිපතිගෙන් උන් කරපු දූෂිත ක්‍රියාවන්ට ආධාරයක් ලබාගන්න බලාපොරොත්තු වෙන නිසා පරයො ටික හාල් ,පොල්,රිලව් අධ්‍යාපන සුදුසුකම් ගැන දොඩො දොඩො ඉන්න වා ඇයි ඔබ ඒවා ගැන කියන්නෙ නැත්තෙ ආන්ඩුවට විතරක් බනින්නෙ ඒ ගැනත් කියන්න අනුර දිසානායක කොච්චර උත්සාහයක් ගන්නවද ප්‍රායෝගික ගැටළු හින්දා ප්‍රමාදය ක් නෙ තියෙන්නෙ සමාජ මාධ්‍ය හැර කිසිම මාධ්‍ය කින් වත් මෙම කිසිම සදහනක් නැ

    • @Kalum-b7c
      @Kalum-b7c 18 годин тому +4

      ❤❤❤අනිවාර්‍යෙන්... ඔය රංගජීව හෙනම අපරාධකාරයෙක් 10.11.12 වැලිකඩ කියවපු මිනිහෙක් ඒක දන්නවා....
      මේ ආණ්ඩුවෙන් ඉටු නොවෙන යුක්තිය ආයෙ කිසි එකකින් ඉටු වෙන්නෙ නෑ...නීතිපතිවරයා අන්තිමයි

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k 14 годин тому

      ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
      [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
      [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
      [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
      [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/

    • @SahanAbegunawardhana
      @SahanAbegunawardhana 7 годин тому

      අනේ යකෝ උඹලට පේන්නේ ඕවා විතරද අර රයින්ස් එක මිනිස්සු පාර මැරිලා ගියා දැන් එනවා මෙතන රට හදන්න උඹලට කොහොමත් ඒවා ගැන කතා කරන්න බෑ මොකද උඹල කුඩුකාරයෝනේ

    • @ErangaSanjeewa-px4bn
      @ErangaSanjeewa-px4bn 6 годин тому

      Boruwata kagahanna epa ban

    • @ErangaSanjeewa-px4bn
      @ErangaSanjeewa-px4bn 6 годин тому

      Boruwata kagahanna epa ban

  • @dheerapartha6168
    @dheerapartha6168 9 годин тому +4

    ඉතින් යමක් කරවාගැනීමට දේශපාලුවන් පස්සේ යාමට සිදුවන ආකාරයට සැකසී තිබෙන මේ සිස්ටම් එක වෙනස් කිරීමට ඉදිරිපත් විය යුත්තේ සහ ඊට වඩාත්ම සුදුසු වන්නේ කලක් එහිම ගොදුරක් වී සිට එහි කිලිටි බව අත්දැකපු කෙනෙක් හැර වෙන කවුද මම හිතන්නේ දර්ශන මහත්තයෝ ඔබ කල යුත්තේ ඔහුගේ පැටිකිරිය සෙවීම නොව ඔහු පෙන්වා දෙන දැනට සිදුවෙමින් පවතින නිමක් නැති වංචා දූෂණයන්, අපරාධයන්ගේ ඇත්ත නැත්ත සෙවීමයි.

  • @ViralVideosWorldwide123
    @ViralVideosWorldwide123 9 годин тому +5

    පාතාලය මත්ද්‍රව්‍ය මැඩලීම් තමන්ගේ හා පවුලේ අයගේ ජීවිත අවධානමද නොතකමින් රාජකාරි කරන නිළධාරින් වෙනුවෙන් ඔවුන් තව තවත් උනන්දු කරන්න කතා කිරීම ගැන ඔබ තුමාට ස්තූතියි. 🙏 මොකද නැත්තන් දැන් මේ වන විට සිදුවන පාතාලෙන් සල්ලි අරගෙන ආරක්ෂක අංශවලට අසත්‍ය දේ කියමින් අපහාස කරන UA-cam වීරයන්ට තමයි ඉදිරියේදී පාරවල් ගානේ මිනීමැරුම් කරන පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් අත්අඩංගුවට ගන්න බාර දෙන්න වෙන්නේ. මොකද මුන් කියන දේවල් අහලා පාතාල මැඩලන්න ඉන්න දක්ෂ නිළධාරින් ගොඩක් දැන් ඉන්නේ කනස්සල්ලෙන් මේ වෙන ඒවා දැකලා. පාතාලයට අවශ්‍ය උනෙත් ඒක තමයි. එතකොට උන්ට ගිය රට වෙනවා මේක. අද පොඩි ලැසී කියන එකා ඇප දීලා එළියට එනකොට ඌ වෙනුවෙන් පෙනී හිටින්න ඕන තරම් උන් ඉන්නවා. ඔය බොරු UA-cam වීරයන්ගේ පවුලක එකෙක් හරි මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙලා වෙඩි කාලා මැරෙන්න වුනොත් එදාට උට ඒ ගැන කියන්න ඉන්නේ මොකාටද? උඹලට ඕන පාතාලය රජකරන සමාජයක්ද. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන ආරක්ෂක අංශයක් ඉන්න රටක්ද?

  • @DayaniDissanayake
    @DayaniDissanayake 6 годин тому +3

    ඉතින් බන් ඒක ධර්මපාල මහත්තයගෙ වැරද්දක් නෙමේ...ඒක තමයිතිබුන සිස්ටම් එක ..රජයේ මොනව හරි කර ගන්න ඕනනම් දේශපාලකයන්ගෙ පුක පස්සෙ අනිවාර්‍යෙන්ම යන්න ඔන මම pure blood ජවි පෙ නමුත් අනූවෙ දශකයෙ මුල් කාලයෙ මම ගුරු විභාගය පාස් වෙල පත්වීමක් නොමැතිව බලා ගෙන හිටියා මේ මොකද කියල ඒ කාලේ දේශපාලන පත්වීම් නහුතෙට දෙන කාලයක් පස්සෙ මම මේ ගැන කියන්න එළ ෆෞෂි ළඟට ගියා එළ පවුසි මට ලිපියක් දුන්නෙත් ඔය විදිහට මම ජීවිතේට දැකල තිබුනෙත් නැහැ නම්ත් ලිපියෙ මාව හොඳට දන්න එයාගෙ පක්ෂෙ ක්‍රියාකාරිනියක් කියල ලියුම දුන්නෙ තවම මා ළග ලිපිය තියෙනවා..ඒත් හරි ගියෙ නැහැ අවසානයෙ බස්නාහිර මහ ඇමති සුසිල් ප්‍රේම ජයන්තගෙන් මානවහිමිකම් යනවා කියල ගේම ඉල්ලා තමයි පත්වීම ගත්තෙ

  • @User4961j
    @User4961j 5 годин тому +1

    Dhardhana is right, when dharmapala has enjoyed all underhand benefits, he cannot now be saintly and advising the present govt as all positions held by him WAS ILLEGAL. POT CALLING THE KETTLE BLACK

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 17 годин тому +6

    සටහන් කරුත් කාලයක් හිටිය නෙවැ ඉතාලි ගිහිල්ලා තට්ටෙට විග් එකක් දාගෙන .කාගේ කාගෙත් කිල්ලෝටව වල හුනු කුඩු තියෙනවා අපොයි අපොයි සින්හයා නම් අනුන්ගේ කුනු .හොයනවා හැරෙන්න වෙන නම් කරන දෙයක් නැ .

    • @MalshikaFernando-y2l
      @MalshikaFernando-y2l 5 годин тому

      අනේ හලෝ අනිත් උන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනි.දර්ශන අයියා නියම මිනිහා කෙලින් මිනිහා.

  • @kennetbandara8245
    @kennetbandara8245 19 годин тому +15

    Ithi ban. Ajith darmapala. Kiyanne boruda. Baila nogaha. Hitspan. Darshana

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      උඹ දන්න ඇත්ත මොකද්ද එතකොට අනේ නිකන් පිම්පියෙක් වෙන්නැතුව ඉඳපන් බන්

  • @upaliw1
    @upaliw1 15 годин тому +4

    Dharshana has become a great mud slinger 😂

  • @araliyadewliya6120
    @araliyadewliya6120 11 годин тому +4

    "පොලීසියේ නම් අම්මගෙ මිනිහා වත් විස්වාස කරන්න එපාලු" ...
    කොයි අම්මගෙ මිනිහාද විස්වාස....දර්ශන....?

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔයාට විශ්වාස අජිත් ධර්ම පාලගේ අම්මගේ මිනිහා වගේ කියලා තමයි මටනම් තේරෙන්නේ.

  • @dayaniedirisinghe6385
    @dayaniedirisinghe6385 6 годин тому +3

    අපෝ අප්පිරියයි ඔයාගෙ මේ වැඩේ ඕක නතර කරන්න මොකද ඒ කාලෙ එහෙම තමා ඒව එපා වෙලානෙ දැන් රට ගොඩගන්න හදන්නෙ ඔයා ගැන ලැජ්ජයි කාටද මේ කඩේ යන්නෙ

  • @Adamkandy
    @Adamkandy 15 годин тому +5

    Darshana, you lost my trust through this clip.... Sad..

  • @kosalafernando3273
    @kosalafernando3273 7 годин тому +1

    අපරාදකරුවන්. මත්ද්‍රවය ජාවාරම් කරුවන් විනාශ වීම දැකීම අපේ අභිප්‍රායයි

  • @neelsomasiri
    @neelsomasiri 9 годин тому +3

    ඔබතුමා කාගෙ හරි කොන්ත්‍රාත් එකක්ද කරන්නෙ.

  • @sudathab
    @sudathab 11 годин тому +3

    රැවුල කැතම කැතයි

  • @gunarathnamanikewijesundar4761
    @gunarathnamanikewijesundar4761 8 годин тому +2

    මෙයාත් සෙපාල වගෙයි කාගෙන්වත් සල්ලි කුට්ටියක් ලෙබිලාවගෙ

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 14 годин тому +5

    දර්ශනය ප්‍රමාණයට වඩා ඔලුව උදුම්මාගන්න එපා,,,,,, පොලිස් කොමිසමේ කෙරුවාව දැන් පෙනෙනවා නේද දර්ශනගේ එක ඇහැක් පේනවා අඩුයි වගේ නේද දැන් 🤣🤣🤣🤣🤣

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      උඹලට කොහෙන්වත් වරදක් වෙන්නේ නෑනේ ඒ හින්ද උඹල පොලිසියකටවත් යන්නෙ නෑනේ. එහෙමනෙ උඹලගේ කතාව ඒ හින්දා ඔහොම විඳපන් ගිහින් අජිත් ධර්මපාලට කියලා ප්‍රශ්නෙ විසඳගනින්

  • @DayaniDissanayake
    @DayaniDissanayake 6 годин тому +1

    මමත් පිටරට වැඩිපුර කාලයක් ඉදල ආණ්ඩුව ට ඒ මාස ගාණට මම ලක්ෂ ගානක් ආණ්ඩුවට ගෙව්වා ඕවා නම් ඉතින් සාමාන්‍ය දේවල් සමහර විට නිවාඩු අනුමත වෙන්න කලින් රට යන්න ඇති ..එතකොට සේවය හැර ගියා කියල තමයි ලිපි ගහන්නෙ ..ඕක අමුතු මැජික් නෙමයි ..මේවා මඩ මට තේරෙන විදිහට

  • @ChalamMillo
    @ChalamMillo 17 годин тому +7

    යු ටියුබි කරන කටිටිය එක එකාට මඩ ගහනවා.අපි දන්නවා පොලිසිය දුෂිතයි කියලා.දර්ශන ඔයා ගිහින් පවුල් වල අය හමිබවෙලා කතා කරන්න එතකොට ඔය කතාවල ඇත්ත නැත්ත තේරෙයි.

    • @WisdomofGanesha-s4e
      @WisdomofGanesha-s4e 6 годин тому

      ඔක්කොම දූෂිතයි නම් කරදරයක් වුනාම පලයන් යූ ටියුබ් කාරයෝ ලගට පොලීසියට යන්න එපා 😂

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому +1

      ඔයාට කරදරයක් වුණාමත් ඔයාගේ ගෙදර කට්ටිය හම්බෙන්න අජිත් ධර්මපාලට එන්න කියමු. එතකොට ඔයාගේ ප්‍රශ්න විසඳේ

    • @යුක්තියඋදෙසා-න4ච
      @යුක්තියඋදෙසා-න4ච 5 годин тому

      ධර්මපාලගේ පස්ස ලෙව කාපන් ඔය්ට හොඳයි.

    • @ChalamMillo
      @ChalamMillo 5 годин тому

      තෝ ඇවිල්ලා ක්‍රඩු වික්‍රනන එකෙක්ද කොහොද පොලිසියත් එක්ක එකත්‍ර වෙලා.රටට හොදක් වෙනවනම් මම කැමැතියි.හැබැයි උබ වාගේ ගෙරියෙක් ගේ නෙමේ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 10 годин тому +4

    ඉතිං උට්ටො මේ මනුස්සය ඔය දේපාලුවො පස්සේ ගිහින් ඇතිවෙලා නෙවෙයිද මේ කරුමෙ දාල ගියේ, ඒක වෙනස් කරන්න උත්සාහ කරන එක වරදක්ද, මොන උට්ටක්ද උඹ මේ බීල බීල කියවන්නෙ 😂😂😂 පොලිස්පති තුමනි මෙන්න මේ යකාව ගෙනත් මේ පටල පටල කියවන ඒව හරියටම අහගන්න, වරුන ජයසුන්දර පිලිබඳවත් රහසිගතව හොයන්න.

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔයා දන්නව වගේ එයා දාලා ගියපු හේතුව අපි නම් දන්නවා අජිත් ධර්මපාලගේ මොනවා කරලාද කියලා රහසිගතව හොයන්න ඕන උඹල වගේ පුක දෙන එවුන් ගැන

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 8 годин тому +2

    වෙනදා මෙයා කියන දේ ගැන විශ්වාසයක් තිබුණා . දැන් නම් නැහැ .

  • @thasneemasm5722
    @thasneemasm5722 17 годин тому +3

    Thank you for revealing the truth to the people ❤

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 17 годин тому +6

    දර්ශන මහත්තයෝ,1996 යේ ආණ්ඩුව චන්ද්‍රිකාගෙ ආණ්ඩුව නේද එතකොට මං හිතන්නේ මහින්ද ඇමති කෙනෙක් නේද

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 16 годин тому +4

    There is a serious accusation against Ravi Senevirathna and Shani Abeysekera made by this UA-cam Dharashana. Now it is a challenge. Now your time to meet that challenge.

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 7 годин тому +1

    දර්ශන මහතා කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් බාර ගෙන කියලා ඉතාම පැහැදිලිය ඔය ඔබ අකමැත්තක් හෝ පිරිසිදු කිරිමට උනන්දුවක් දක්වන බව ඉතාම පැහැදිලිය
    අපට අවශ්‍ය වැරදි කාරයන් හා වැරදි කාරයන් හෙලි කර ජනගත කරන්න අයවයි
    ඔබ වගෙ දුෂිත කඩාකප්පල් හොරා කාපු කුඩු වලට සම්බන්ධ පොලිසියෙ අය වෙනුවෙන් පෙනිසිටින අයෙක් බවට සැකයි
    ඔබ වෛරය පතුරුවන බව පෙනෙන්නට ඇත
    එහෙම දර්ශනලා අවශ්‍ය නැත
    කාලකන්නි හැත්තටම ඔබත් ඒ ගොඩට වැටිලා
    දුෂිත අයවලුන් ආරක්ෂා කරන්න එපා
    ජරාවක් ලැබුණා ද කියලා අපිට සැකයි
    රෙදි ඉල්ලේ ලැජ්ජයි හිරිකිතයි

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 9 годин тому +2

    දර්ශණත් කිලිටි රෙදි හෝදන්න පටන් අරගෙන වගේ

  • @sandy_2314
    @sandy_2314 11 годин тому +2

    තට්ට අංකල් ඒ දවස්වල ශම්මි සිල්වටත් කඩේ ගියා මතකයි..😌

  • @Archi_007
    @Archi_007 11 годин тому +8

    අද වීඩියෝ එක ගැන මට කලකිරීමක් තියෙනවා. මම ඇහුවේ අද ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා?
    පිටරට ඉඳන් අපේ රටට ලොකු සේවයක් කරන අය ඉන්නවා. අපේ පොලිසිය අන්ත දූෂිතයි අජිත් ඒක සුද්ද කරන්න හදනවා. ඔහු කොහේ සිටියත් කමක් නැත. මම ඔහුට සුභ පතනවා

  • @ranjanidabare5291
    @ranjanidabare5291 10 годин тому +2

    ඉතාමත් අප්‍රසන්නයි😜🤮🤮

  • @kennetbandara8245
    @kennetbandara8245 19 годин тому +12

    Ane nikan palayan darshana yanna. Boru baila nogaha

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      එතකොට අර ඇත්ත කියන්නේ රටේ ඉඳන් කුඩු විකුණන අජිත් ධර්මපාලද

  • @sachchadis8883
    @sachchadis8883 7 годин тому +1

    මජර දේශපාලනයේ ගොහොරුවේ ගිලුන එකා ඒකෙන්ම ගොඩවෙන්න උත්සාහ කරනවා විනා වෙන මොකක් කරන්නද? ඒ අමීහිරි අත්දැකීම් තියන නිසා තමයි ඒ මිනිහ පොලිසිය දේශපාලනයෙන් මුදා ගන්න උත්සාහ කරන්නෙ. මේ කරුනු කිසිම අදාලත්වයක් නැතුව ඔබ ඉදිරිපත් කරන්නෙ. ඔබට ගහපු හින්ට් එකකට පලිගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ඔබ මෙවැනි අවර ගනයේ ඉදිරිපත් කිරීමක් කරන බව සංවේගයෙන් උනත් දන්වමි. රංගජීව කියන්නේම මිනීමරුවෙක් බව මූන බැලීමෙනුත්, උගේ ෆේස්බුක් ගිනුම බැලීමෙනුත් තේරුම් ගන්න බැරි තරමට ඔබ අඳබාලයෙක් බව මගේ මතයයි.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 5 годин тому

    Thanks 😊

  • @UpulSagara-y7k
    @UpulSagara-y7k 6 годин тому +2

    මමත් හිතුවෙ මේ යකා හොඳ මිනිහෙක් කියල බලනකොට ගූගොඩක් කාගෙහරි කන්ට්‍රෑක් එකක් සල්ලිවලට කරනවා.

  • @andiaandy
    @andiaandy 13 годин тому +2

    ඔය ධර්මපාලයාගේ හෑල්ල මුලින් මුලින් ඇසුවෙමි. පස්සෙ ඌ පට්ට මඩයෙක් කියලා හිතුණ නිසා අහන එක කලකට පෙර නැවතුවා. 😂😂

    • @McJayalal1964
      @McJayalal1964 8 годин тому

      Math minihawa report kala keepa wathawak

  • @SLDeshaya
    @SLDeshaya  19 годин тому +3

    නිවැරදි කිරීමයි :- ඡායාරූපවල මොරිල් යනුවෙන් අප විසින් උපුටා දැක්වූ පුද්ගලයා වෙනත් අයෙකු වන අතර ඔහුට පහළින් නිල් පැහැති ඇඳුමින් සැරසී සිටින්නේ "මොරිල්" වන බව දන්වනු කැමැත්තෙමු. සිදුවූ අපහසුතාවය ට කණගාටුව 🙏

    • @Yungedii
      @Yungedii 5 годин тому

      බොරු හිල😂 බොරුවක් උනත් හරියට කියපන්😂

  • @georgepeter8016
    @georgepeter8016 9 годин тому +1

    දර්ශන ඔය අජිත් ධර්මපාල එංගලන්තයට පැන ගත්තේ කෙසේද කියලා ඉලඟ video එකෙන් කියමුද.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 17 годин тому +3

    Very sad News How can WE Trust social Media people.Harith Gunasekara, Germany

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

  • @mohamedizmeei2452
    @mohamedizmeei2452 Годину тому

    Excellent

  • @chandanaramanayaka2670
    @chandanaramanayaka2670 7 годин тому +1

    The one who lives according to dhamma is protected by Dhamma......

  • @deepalmeegoda813
    @deepalmeegoda813 5 годин тому

    Super.b. Speech. Dharshana,,,,

  • @Hemalsaminda
    @Hemalsaminda 17 годин тому +9

    ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරිම ගැන ඔබතුමාට බොහොම පින් මේ රට අපරාධ කරුවන්ගෙන් බේරගන්න තවත් ශක්තිය ලැබේවා...

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 6 годин тому

      මූට ටිරන් ලක්ශ10ක් දීල.😂

  • @VictorYaddehige
    @VictorYaddehige 13 годин тому +2

    I don’t understand what this guy talking about…

  • @kumarichamila5972
    @kumarichamila5972 18 годин тому +9

    Ajith sir kiynne okkoma aththa ape rata yahamagata geniyanna විශාල මෙහෙවරක් කරනවා ඔහු බොරු නොකියා තමුන්ගෙ වැඩක් බලාගත්තා නම් හොඳයි

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 18 годин тому

      මටත් හිතෙන විදියට ඇත්ත, හැබැයි මේ යුටියුබ් කාරයෝ එක්කෙනාට එක්කෙනා මඩ ගහ ගන්න එකෙන් තව තවත් දේවල් එලියට එනවා

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      උඹ එහෙනම් අජිත් සර්ටම කියලා කරගනින්

  • @kosalafernando3273
    @kosalafernando3273 8 годин тому

    Well said Sl Deshaya.

  • @MalakaDayananda
    @MalakaDayananda 3 години тому

    නියමයි අයියේ

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 3 години тому

    නියමයි.

  • @MarioEbert-k7f
    @MarioEbert-k7f 16 годин тому +1

    88/89 JVP එකෙන් මරපු අහිංසක මිනිස්සු ගැන කතා නැ.

  • @AtanikithaSamantha
    @AtanikithaSamantha 19 годин тому +11

    Thopi wage unut atta katha karana unta kelinda hadanne.

    • @thakshisenani3075
      @thakshisenani3075 18 годин тому +2

      Aka aththa mu hodata beela

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 17 годин тому

      මූ බීලා මුගේ vedio දැන් බලන්නේ නැ විවුස් නැ බොන්න බෝතල් ගන්න .රනිල ගෙ පුක ලේවා දැන් රනිල ට කෙලවිල ගියා

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      උඹල තමා ඔක්කොම ඇත්ත දන්නේ නේද අනේ නිකන් පලයන් බන් යන්න

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 9 годин тому

    නියමයි මහත්තයෝ මම මාලිමාවට ගොඩක් ආදරය කරපු කෙනෙක් . මම ඔකුන්ගේ විඩියෝ බලලා තමයි එදා ලින්ක් එක දැම්මේ. අද සතුටුයි සත්තු හදුනා ගත්තා.

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 10 годин тому +2

    චී මනුස්සයෝ.තමුන් කරන්නේ තනිකර දූශිතයන්ගේ කොන්ත්‍රාත් එකක්.අපි හිතුවේ ඔහේ සුදු චරිතයන් කියලා.දැන් තේරෙනවා අමූ ගූ ගොඩක් කියලා .ඔය වගේම පැන්ඩෝරා පැනාමා පේපර්ස් . මිග් යානා ගනුදෙනු ..එක්නැලිගොඩ ...තාජුඩින් මිනිමැරුම් පාස්කු ප්‍රහාරය පිලිබඳව හොයන්න .තනිකර කපටි අනුන්ගේ ජරාව කන ගොට්ටෙක් වන.ඔබව විස්වාස කිරීම පිලිබඳව පිලිකුලක්.ඇතිවේ.

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔයාලත් පොඩ්ඩක් උදව් කරන්න ඒ වගේ දේවල් හොයන්න මොකද කාටවත් ඕන නෑ පාතාලකාරයෝ කරන ඒවා හොයන්න උඹල කොහොමත් උන්ට බයයි නේ රෙද්දෙ රැවිලා ඉන්නේ

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 16 годин тому +1

    ඔබගේ එළිදරව්වට ස්තුතියි

    • @LASHINIPERERA-m9r
      @LASHINIPERERA-m9r 16 годин тому

      SLදශය බලන හීතවතුනි
      මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
      ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
      එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
      ගෙරි හිවලා

  • @errolwirasinghe
    @errolwirasinghe 15 годин тому +2

    Yu are wasting a lot of time with unnecessary details

  • @madusankakurera1218
    @madusankakurera1218 3 години тому

    අජිත් ධර්මපාල කියන්නෙ වැදගත් චැනල් එකක් කරන රටට දැනෙන අවශ්‍ය දේ පැහැදිලි කරන හොඳ මනුස්සයෙක්.එයත් එක්ක ඔයාව සංසන්දනය කරන්න බෑ කාගෙවත් සල්ලි අරන් කැත වැඩ කරන්න එපා අජිත් ධර්මපාල තුමා මේවටඋත්තර දෙයි
    කුට්ටිය කීයක් හම්බුනාද ?

  • @maneljayanthi3632
    @maneljayanthi3632 16 годин тому

    Thank you ❤

  • @ranasinghebandaegallegedar5426
    @ranasinghebandaegallegedar5426 15 годин тому +2

    අණේ දර්ශන ඔබත් ඔය වගේ තුට්ටු දෙක් මිනිහෙක් උනානේ ඔය පාතාල පොලීසියේ සහකුඩු ජාවාරම්කාර පොලීසියේ උන්ගෙන් හොද කුට්ටියක් කෑවා නේද ඔබත් ඔය ඇජෙන්දා වැඩකරන විදිහ දැන් පැහැදිලියි ලැජ්ජයි ඔබගේ වීඩියෝ අපි ආශාවෙන් නැරබුවා දැන් අප්‍රසන්නයි අජිත් ධර්මපාල කියන දේවල් හරි පොලීසියේ දූෂිතයන්ගේ දේවල් හෙලිදරව් කිරීම ඔබට ඇති අමාරුව මොකක්ද

  • @samithasck9477
    @samithasck9477 Годину тому

    හරි ඇයි ඔබ තුමාට හිතන්න බැරි එතුමා ඒ කාලයේ එහෙම ඉදලා හොයා ගත් දේවල් නිසා දැන් ඒ දේවල් වලින් රට හදන්න උදව් වෙන්න පුලුවන් කියලා අතීතයේ හර අව්ස්සනවා වෙනුවට රට හදන්න ඔයාලට උදව් වෙන්න බැරි ඇයි අපේ අපේ අයම අපේ අයට මඩ ගහා ගහා ඉන්නේ ..අනේ මන්දා අපේ රටේ මිනිසු.. 😮😢😢😢

  • @RajanayakaMahinda-y5k
    @RajanayakaMahinda-y5k 9 годин тому +1

    Òyta kiyak dunnada

  • @PercyWick-z7j
    @PercyWick-z7j 13 годин тому +1

    තට්ටයා vs තට්ටයා 😄😄නියම කොමඩි ඕයි 😂ආතල් ආතල්

  • @sivalingasukumar5256
    @sivalingasukumar5256 7 годин тому

    Careful sir take care yourself jayaweva ❤

  • @gkarunathilakakaru740
    @gkarunathilakakaru740 17 годин тому +1

    Good job..

  • @beats566-p6s
    @beats566-p6s 17 годин тому +2

    Good job 💪💪

  • @LASHINIPERERA-m9r
    @LASHINIPERERA-m9r 16 годин тому +2

    ටිරාන් අලස් ගෙයි දේශබන්දුගෙයි යූක්තිය මෙහෙයුමේ ප්‍රධාන නලුවා තමයි වරුන ගොලයො ටික තමයි ප්‍රෙමලාලුයි සාගර දෙගොල්ලො කරෙ අංජුගෙ,කංච්පාන ඉම්රාන් ගෙයි කුඩු සෙල්ව්ලගෙයි කොස්ගොඩ සුජිලගෙ business promote කරන්න විරුද්ධ කුඩු කාරයොයි,අහින්සක කුඩු බීපු කොල්ලො ටික යි ඇතුලට දැම්මා
    උඔ මොනාද බං දන්නෙ.සල්ලි වලට කහින්නෙ කවුද කියලා හොදට අපිට තෙරෙනවා

    • @SureshKumara-k4b
      @SureshKumara-k4b 8 годин тому

      @@LASHINIPERERA-m9r අම්මෝ උබ දන්න දේවල්. අරුන්ගේ කුඩු promote කරන්න අනිත් උන්ගේ කුඩු ඇල්ලුවලු. හැම එකාම තමන්ගේ කුඩු අල්ලපුවම ඕකනේ කියනවා ඇත්තේ. උබේ කුඩු කොතනදිද අහු උනේ

    • @SahanAbegunawardhana
      @SahanAbegunawardhana 7 годин тому

      @LASHINPERERA බලාගෙන යද්දී උඹ මාර පොරන්නෙ බන් බන්ඩවල් එකේ කුඩුකාරව ගැන ඔක්කොම දන්නවනේ අපරාදේ ඔබ ඔතෙන්ට වෙලා ඉන්නේ

    • @WashiNasi
      @WashiNasi 7 годин тому

      Fake accont hadan gon katha kiyanna epa

    • @Delta-d8m
      @Delta-d8m 7 годин тому

      බොරු දාන්න එපා 😂 ඔයා හොදම කුඩ්⁣ඩෙක් කියලා තෙරේනවා මෝඩයා 😂

    • @HimalHasarel
      @HimalHasarel 7 годин тому

      uba ochchara dewal danna eke rata wenuwen deyak nokara hangila inne ai danne nane ai ubage kudu tikat ahu wewi kiyalada ai ubat stf ekata kudut ekka ahu wuna ekekda rate neetiya wenawata uba ochchara akamathi kuddo wenuwen kade yanna epa yako aduma tarame ammagen bipu kiri tike wadagathkama wat tiyapiya

  • @MauraMadushika-w2h
    @MauraMadushika-w2h 9 годин тому

    Good work❤

  • @UpulShantha-i5r
    @UpulShantha-i5r 10 годин тому +4

    මේ වගේ ඉතාමත් පැහැදිලිව ඇත්ත පැහැදිලි කිරීම සම්බන්ධව ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි

  • @champakumudini3096
    @champakumudini3096 10 годин тому

    දර්ශන ඔහොමම තමන්ගෙ කුට්ටිය කියාගන යනව .ක්‍රිකට සම්මිගෙන් කීයක් ගත්ත ද .අනුර ඇන්දුවත් නැතත් .දැන් ඔහු කියන දේවල් වැරදිද

  • @LASHINIPERERA-m9r
    @LASHINIPERERA-m9r 16 годин тому +2

    SLදශය බලන හීතවතුනි
    මෙන්න අලුත්ම අනාවැකි ය.සත්‍ය අසත්‍යතාවය ඔබටම බලාගන්න අවස්ථාව ක්
    ප්‍රෙමලාල් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ගෙන් සල්ලි ලබාගෙන මෙ කාලකන්නි බෙබද්ධාට ධර්මපාල මහතාට මඩ ගැසීම සදභ program දහයක් කිරීමට contract
    එකත් ලබාදී ඇත.එක program එකකට ලක්ෂ හතරකී contract එක සම්පුර්ණ මුදල ලක්ෂ හතලියකි.දැන් ඔබටම බලාගන්න පුළුවන් බෙබද්දා ලක්ෂ හතළිස් හම්බ කරන්න තටමන තටමිල්ල
    ගෙරි හිවලා

    • @WisdomofGanesha-s4e
      @WisdomofGanesha-s4e 6 годин тому

      ප්‍රේමලාල් සල්ලි යැව්වේ උඹ අතේද
      ගොන් කතා එපා බන්
      හොරුන්ගෙ චැනල් ප්‍රමෝට් කරන්න 😂😂

    • @ArjunaSuriyaeleperuma
      @ArjunaSuriyaeleperuma 5 годин тому

      ඔයා ඔක්කොම දන්නවා වගේ නේ ඉතිං ඔයාට පුළුවන් නේ අනිත් ඒවත් ඔය විදියට එළිදරව් කරන්න උඹ කවුද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන් ගෝතයා

  • @rasikasandamal6790
    @rasikasandamal6790 10 годин тому

    දර්ශන ඔයාගෙ ඇත්තට අපි ගරු කරනවා..❤❤

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 9 годин тому +1

    He is taking money from Tiran Alas