@@anurabandara9803 true. Party has given time to speaker to collect some evidence from Japanese University. It might be some sort of honourary doctorate. If not, party will act as per the rules. Problem here is that we are wasting lots of our energy for this rather than focusing on real people issues
Hi Baratha, you are correct & the out come in this issue is very serious, i know that y have close contacts with NPP, there for i kindly request , to talk to the leaders of NPP personally as it's a very serious matter, bad remarks for NPP. Do it pl, for the sake of voters of NPP, they have great respect for this organisation.
Thank you Bharatha for talking at length about this PhD issue. I hope it would be resolved soon. Bharatha, I catch up with your talks as I don’t like to miss them but sometimes I fail to leave a comment. Therefore my apologies.❤
This is just common sense. We NPP Supporter's should be able to face the people. This problem should have been solved immediately, without any excuses. why can't the relevant people involved understand. You have made a point but nobody seems to care. This is very bad and ugly for the party. Thanks very much Bharatha for the great effort made. You take care and have a great day. 👍👍🙏🙏♥️♥️
Bharatha Kota Wajira is also claimed he is a civil engineer but he was doing NDT in Katubadda I think 1983 batch but he couldn’t complete his diploma. He failed his GCE O/L four times and passed it fifth time asking someone else to sat for the exam. I think Sajith also claimed he had a university degree in UK but later found he is also a drop out
Well said, Bhratha First of all, Ranwala's daughter should be probed whether she has got any reasonable knowledge about what she has undertaken to do. That's none of her responsibility or job. Apart from that, this fellow should have been taken to task for delaying a very dimple issue which shouldn't have taken an hour resolve. If the certificate is lost or misplaced, duplicate could have been obtained by payment of a very reasonable fee to the university.The damage has already been caused to the party, and the country is enormous, in my opinion That itself would have been sufficient to punish him for negligence in my opinion.
So called Dr Ranwala must speak out soon. Dragging it without speaking the truth is shameful and very damaging to the NPP government’s integrity. If he doesn’t come out with evidence to his degree soon he must be sacked from the position of Speaker. Bharatha, it is a simple fact that it is normal for any university to issue certificates without undue delay.
Baratha malli may tika liyanne harima duken Canada idala. Malli personally mama npp kenek newi our family old unp family in Kandy. But last four year our all family members (more than 70) vote kare NPP. Past days api hamadema balagena hitiya. 76 auruddak rata vinasa karapu palakainta wada may npp eka kochchara watinawada?. Parana palakayo balaya atharinna bariwa gahanna puluwan Hama thanakatama mada gahanakota,api ape viswasaya mulu malimawata thiyala thiyenawa. Oyagen api illannne maywage welawakadi oya may mada gana katha mokara balagena inna malimawath ekka. NPP eka eyalage prathipaththiwalata ona tharam examples apita dila thiyenawa neda? Ai may malabala, mada gana ayata ona welawata eyala uthara denne naha. Mata viswasi may de npp eka visadanawa. Aththatama Mr ranwala may deal pennuwata passe may minissu kohomada eyata face karanne. Lankawe minissu tharam anunge dewal hoyana wena jathiyak mama dakala naha. Mama danne naha anura kohomada may rata gods danne kiyala Any ways we love our NPP. We always giving such a helping for them❤
Asoka Ranwala, the speaker of Sri Lanakn Parliament, already damaged his credibility. Now, this matter is going to affect NPP and JVP trustworthiness. Definitely, there is a problem as all of them are beating around the bush. 😂😅😅
Eranga is my nephew and he used to work at one of the another company and he left that company before opening his own business. He never work at a university and he started working for many international companies while doing his studies.
හරි සරලයිනේ තියෙන උපාධිය පෙන්නන්ඩ ...නැත්තන් ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර තනතුරු ඇතැරාලා සමාව අරන් යන්න ..
ඒ මොකටද සමාව ඉල්ලල අස්වෙන්නෙ? ඔහු ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි
@@SampathUdaya-ox1dq
ඔව්
ඒක තමයි කල යුතු
තව ඒ වගෙ අය ඉන්නව නම් එයාලත් දැන ගන්න ඕන " බොරුව " පක්ෂයට කැලලක් ඇති කරන බව
@@WeerasinghaSomadewaඔව් ඔව් තාම සෙටිෆිකේට් එක හොයනවා පෙනන්න
@@WeerasinghaSomadewa ආණ්ඩුවේ රෙද්ද ගැලවෙනකල් ඉදල නාලා බත් කාලම ඇවිල්ලද දන්නෑ පෙන්නන්න හිතාගෙන ඉන්නෙ 🤷♂️
කථා නායක තනතුරට උපාදියක් තියෙන්ඩ ඕනා කියලා නිතියක් නැහනේ,
NPP රජයේ මාස දෙකට;
🧭 Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..
🧭 ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..
🧭 ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..
🧭 එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..
🧭 ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..
🧭 ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..
🧭 ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..
🧭 ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..
🧭 රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..
🧭 අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..
🧭 නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..
🧭 කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..
🧭 පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..
🧭 රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..
🧭 ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..
🧭 ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..
🧭 රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..
🧭 පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..
🧭 ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).
🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..
🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..
🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..
🧭 ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..
🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..
🧭 රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..
🧭 ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..
🧭 රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..
🧭 කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..
මාස දෙකට මේ මදිද මචං ?
හාල් පොල් ගැන ප්‍රශ්න කරන අය.. ඒ කාලේ උගත් ඇමතිවරු රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියද්දී.. ජනතාවට ක්‍රෝටන් කොළ කාපන් කියද්දි.. නැවෙන් ඩොලර් එනකන් ඉවසන්න කියද්දී.. 2048 වෙනකන් ඉවසන්න කියද්දි මීක් නෑ.. 😜
ලංකාවෙ හාල් වවන්න දවස් 115-120ත් අතර කාලයක් යනවා..
පොල් අස්වැන්නක් ගන්න අවුරුදු ගානක් යනවා..
NPP ආණ්ඩුවට තාම දවස් 75යි..
එහෙනම් ඕන පුංචි එකෙකුට උනත් තේරෙන්න ඕනේ හාල් පොල් ප්‍රශ්නෙට NPP ආණ්ඩුවට වගකීම පවරන්න බෑ කියලා.. ☝🏻
ඒක නිසා රටේ ජනතාවගෙ පොල් හාල් දුක ගැන එකපාරට මහා කරුණාවක් පහළ වුණ, අවුරුදු 76ක් මාරුවෙන් මාරුවෙන් ආණ්ඩුකරලා පැරදුන අය, නහයෙන් අඬන්නැතුව; ආර්ථික ප්‍රශ්න ටික විසඳලා.. කම්බ හොරුන්ගේ නඩු ටික අහනකම්.. NPP ආණ්ඩුවේ කකුලෙන් අදින්නැතුව, අඩුම අවුරුද්දක්වත් කටවහගෙන ඉමු නේද ? 🤫
Totally agreed. Thank you for your detailed comment. මාලිමාවෙන් වරදක් වී ඇත්නම් ඒක අනුර නිවරැදි කරයි. 76 ක් රට කාලා පතුලටම වට්ටලා බංකොලොත්ම කරපු අය මේවා කතා කරන්නේ. අදත් ජීවත් වෙන්නේ ලෝකෙන් හිඟාකාලා. IMF එකෙන් දෙන්නේ පොහොසත් රටවලින් එකතු කල මුදල්. අපේ අසරණ කමට අනුකම්පා කරලා දෙන නය.
Agreed
ස්තූති ඔබට...❤❤
Agree💯👌👍
Absolutely correct. Thank you very much .
අපි පෙනි සිටින්නේ අනුර වෙනුවෙන් අනිත් උන්නම් වැරද්දක් කලොත් මොකා උනත් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනේ. ඒකට පක්ශෙට කිසිම වැරද්දක් එන්නේ නෑ අස් උනේ නැත්නම් තමා වැරද්ද.
ඔව් ඉල්ලා අස්වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.නැත්තන් ඒක ආණ්ඩුවේ විශ්වාසනීයත්වයයි,වගවීමයි ගැන ප්‍රශ්නයක් වෙනවා.
අනුරයියත් ඔච්චර තමා සහෝ😂😂😂 ඉවසන් ඉන්න හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු නේ😂😂😂
@@mands0315 🤣 හා එදාට බලමු 🤣😅
රටටම බොරු කියලා ද්විත්ව පුරවැසි භාවය හංගගෙන ඒ දවස් වල පාර්ලිමේන්තුවේ හිටිය උන් ගැනත් හොයන්න උනන්දුවක් තිබ්බනම් වටිනවා..
ඒ වගේ උන් එපා නිසානෙ ආණ්ඩුව මාරු කරේ. එහෙම කරලත් ඒ වගේ ගෝතයො හොරෙන් හරි රිංගල ඉන්නව නම් දුම්මල ගහල හරි එලවන්න ඕනෙ
@shanepereraedu Two different matters, try not to mix up. Do not defend liars or cheaters, especially in this NPP government !!!
Yakoo umbala den vipakshe nemei
ඔබතුමාට සහ වාසනා දියණියටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදියි කියන්නත් කොන්දක් තියෙන්න ඔනේ. කතානායක තවත් පමා නොවි තමාම තමන්ටවු චෝදනාවට කෙලින්ම පිළිතුරක් දිම වැදගත්. ජනතා විශ්වාසය වැදගත් එය රැකගැනිම ඉතාම වැදගත්.
අනුර අද හෙටම කතානායකට කියන්න ඕන ඒ අවුල ඉක්මනටම ලිහාගන්න ඕන .ඉක්මනටම වෙන කෙනෙක් පත් කරන්න.
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
ඇයි එහෙම..... කතානායක වරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවේන්........ ව්පක්ෂ කන්ඩායමේ කවුරුවත් අදහසක් වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ........ජනපති ඇයි මැදිහත් වෙන්නේ.......ඒක පාර්ලිමේන්තුව තුල විසදා ගනියි......... කතානායක පත් කරන්නෙත් ජනතාව නොවෙයි..........
@@susanthasitinamaluwa1131 අනිවාර්‍යයෙන්ම අනුර තිරණයක් ගතයුතුයි
ඔබතුමා ගේ කතාවට එකගයි නමුත් ඉස්සර පාර්ලිමේන්තුවට කිව්වේ මලබඩකඩුත්තුව කියලා ඕකේ මොනවා උනත් කවුරුත් සෙවුවෙ නැහැ දැන් මුන්ට වග උත්තර සපයනවට වඩා දෙයක් නැහැ ඇත්තටම උපාධිය තියෙනවා නම් මුන්ට දඟලන්නෙ ටිකක් දෙන්න ඕනෑ 😮😮
ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
එකගයි,එකගයි,එකගයි .අනිවර්යෙන් ඉක්මනටම ඔප්පුකල යුතුයි .වියාපාරය බේරාගත යුතුයි .
❤🎉🎉
කතා නායකගෙ ප්‍රශ්නය නම් දැන් හරිම හිසරදයක් වෙලා .ආණ්ඩුවත් අපහසුවට පත්වෙනවා.
කතානායක ප්‍රශ්නෙන් පැනල ගිහිල්ලා.
ඉතින් දෙයියනේ කථා නායකට උපාදියක් තිබිය යුතුයි කියලා නිතියක් නැහැනේ
@@chinthakajoseph8539මනුස්සයෝ භාරතගෙ හෑල්ල සම්පූර්ණයෙන් අහන්නෙ නැතුවද කොමෙන්ට් කරන්නෙ, නැත්නම් භාරත කියන සින්හල වැටහෙන්නෙ නැද්ද 😂😂
හොදටම අපිටත් කේන්ති ගිහින් තියෙන්නේ.
මල කෝලමක් වෙලා තියෙන්නේ
ඇත්තටම ජනාධිපති අනුර සහෝදරයා සහ ටිල්වින් සහෝදරයා මේ ප්‍රස්නය විසදිය යුතුයි කතානායක ට බලපෑම් කරලා.
යාලුවා කතානායක පත් කරන්නේ පාර්ලිමේන්තුවේන් ම්ස ජනතාව නොවෙයි....... කතානායක ආන්ඩුවට විතරක් නෙවෙයි ව්පක්ෂයටත් අයිති කෙනෙක්....... ව්පක්ෂයේ කිසිවෙක් පාර්ලිමේන්තුව තුල ඒ සම්බන්ධව අදහස් ඉදිරිපත් කරලා නෑ.......... ඉදිරියේදී බලමු පාර්ලිමේන්තුව තුල ව්සදන්නේ කොහොමද කියලා........
@@anurabandara9803 රංවල චේතනාන් විතවම NPP එක සහ ජනාධිපති පවා අසීරු තවයකට පත් කර ඇත.
මෙය NPP ලේකම් නැතිනම් JVP ලේකම් ලට මැවිහත් වි විසදිය හැකි ප්‍රස්නයක්.
උදෙත් කිවුවා දැනුත් කියන්නේ කතානායක කරන්නෙ බොරුවක් නැතිනම් මෙක් මෙච්චර ඇදෙන්න දෙයක් නැ..මුන් නිසා අපේ රෙදි නැති වෙන්නෙ...
ඇත්ත
ඇත්ත!! මේ උපාධි ප්‍රශ්නය නිසා නලින්ද ඊයෙයි අදයි දෙකේදිම අපහසුතාවට පත්වුනා.
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
නලින්ද උත්තර දීපු විදියට නම් එක කිසුදු අපහසු තාවයක් නැ
.
@@chameeraamarathunga4473මම හිතන්නේ ඔහු පිළිතුරු දීමේදී කිසිම අපහසුවතාවක් පෙන්නුවේ නෑ. උඹලට නටන්න ඇරලා හදිසි ප්‍රෂ්ණ වලට කාලය යොදවා මේ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලයි මට පේන්නේ
මොකක්ද නලින්ද කීවේ....... ආයෙත් සැරයක් අහලා බලන්න....... අපහසුතාවයට පත් උනා කියලා ඔයත් බොරු කියනවා.......
@@anurabandara9803 true. Party has given time to speaker to collect some evidence from Japanese University. It might be some sort of honourary doctorate. If not, party will act as per the rules. Problem here is that we are wasting lots of our energy for this rather than focusing on real people issues
Sir you are great because are genuine
උපාදියේ වැඩේ නන් තව හා ගන්නැතුව මොකුත් කරන එක තමයි හොද..නාගන්නවා තව ගියොත් ආන්ඩුවම
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
හොඳ වෙලාවට අපිට උපාධි නැත්තේ😂
Hi Baratha, you are correct & the out come in this issue is very serious, i know that y have close contacts with NPP, there for i kindly request , to talk to the leaders of NPP personally as it's a very serious matter, bad remarks for NPP. Do it pl, for the sake of voters of NPP, they have great respect for this organisation.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Very good analysis.NPPs integrity is at stake due to the actions of the speaker .
NPP credibility is challenged and Speaker should act fast on this.
Hope this will be solved before President embark on his trip to India
මෙසේ සිතන්න මම....කිසිවිටෙක මගේ වෘත්තීය ජීවිතයේදී හෝ පුද්ගලික ජීවිතයේදී..උපාධියක් සදහන් නොකිරීමට පරෙස්සම් සහගත වූයෙමී......ඒත් මම සියලුම විශ්ව විද්‍යාලයන් තුල ශිෂ්‍යයන් වෙනුවෙන් .......මගේ කාලයට අදාලව ක්‍රියාකාරී වූවෙක්මි......එම කාලය නියෝජනය කරන අදටත් ජීවතුන් අතර සිටින බොහෝ පිරිස්.........එදා ගජේ ගහන කොට පෙනී සිටියා මෙන්ම පෙනී සිටිති ....ඒ කාගෙ දොසා....ලිවීම මගේ ප්‍රකාශන මාද්‍යයක් නොවන මම විශ්වාස කරම්...වාචික අවස්ථාවක් ලැබෙන පළමු අවස්ථාවේ පැහැදිළි කිරීමට සූදානම්..........අවස්ථාවාදී හුදු තනි පුද්ගල ක්‍රියාවක්ද.......විමසුමට භාජනය කරන්න ආදරනීය.......යෝජනාවක්................මෙහි ප්‍රහේලිකා ඇති ඒත් මම කම්මැලියි ලියන්න.........හිතන්න..........කියන්න අපි...හිතාගෙන ඉන්න.....සමාජයට වැඩදායක ලෙස............සාපේක්ෂයි නිරපේක්ෂ මම ඉගෙනුම ලබපු ආකාරයට "ශක්තිය""ලු එහෙත් .......ඒකත් සාපේක්ෂද? සොයා බලමු ..........පාඩුවක් වේ නම් ..........මට විදියට..........ඒකත් කාලය ........
11:36 මේකනම් 💯 අර්චුනාට පොඩි කාලෙ සිද්ධ වෙච්ච දේවල් එක්ක ඇතිවෙලා තියන මානසික ප්‍රශ්නයක් කියල මටනම් හිතෙන්නෙ නැත්තන් ප්‍රභාකරන් වගෙ තමන්ගෙම දෙමළ මිනිස්සුන්ව අන්තිම මොහොතෙදිත් පළිහක් කරගත්ත තිරිසනෙක්ට දෙවියෙක් කියයිද නැත්තන් ඌත් ඒ වගේම එකෙක් වෙන්නත් පුලුවන් මුලින් මිනිහා කියපු කථාවකදි උතුරෙයි දකුණෙයි සමගිය එකතු කරන්න දායක වෙනව කියපු තැන ඉදන් මට මනුස්සය ගැන පොඩි පැහැදීමක් තිබ්බා ඒත් දැන්නම් ඒකත් නැති වුනා. විශ්වාස භංගයකින් හරි මූව යැව්වෙ නැත්තන් ඉස්සරහට තව මොනා කරයිද කියල කියන්න අමාරුයි.
ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. ඌ අවධානෙ හොයන මානසික ලෙඩෙක් අශේන් සේනාරත්න වගේ. පිල්ලෙයාන්, විග්නේෂ්වරන්, කරුණා අම්මාන්, සම්බන්දන් වගේ උන්ට කරගන්න බැරි උන දේ මේ වගේ පඟර නැට්ටෙක්ට කරගන්න පුලුවන් කියල හිතනවද? හැබැයි ඌට හොදට පුලුවන් දෙපැත්ත කොටවන්න කේස් එහෙකුත් තියනව 'උතුර දකුණ එකතු කිරීම' කෙසේ වෙතත්.
@shanepereraedu ඇත්ත 💯
දුවව ඉස්සරහට දාපු එකම වැරදි ...ඊට පස්සෙ කියයි දුව කියපු ඒවට එයා වග කියන්නෙ නෑ කියල...ජපානෙන් certificate එක එනකම් ඉන්නව කියන්නෙම තවත් ප්‍රශ්න යක් ඇති කරන එක..මුලින්ම ඔව් හරි නෑ සමාවෙන්න හරි කියල ලේසියෙන් නැති කරන්න තිබුන චෝදනා වක්...
කෙහෙලිය රඹුක්වැල්ලගෙ දුව වගේ
You’re Absolutely right my dear, from Ranjan Melbourne
අනිවාර්යයෙන්ම බොරුවක් කරල තියනවනම් ඉවත් කරන්න.ප්‍රශ්නයක් වෙන්නේ මෙයාව අයින් කරේ නැත්නම්.වැරදි කරන අය ඕන තරම් හම්බවෙයි.ඒ ගොල්ලන් ආරක්ෂා කරන්නේ නැතුවඉන්නවනම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.ඉදිරියටත් ඔය ආණ්ඩු පක්ෂයේ අය කෙනෙක් දෙන්නෙක්වත් හොරකම් කරයි.නමුත් එයාලට නීතිය ක්‍රියාත්මක කරනවනම් ,ආරක්ෂා නොකර දඬුවම් දෙනවනම් ඒක තමයි අවශ්‍ය.ඔබ කියන දේ සමග අපි සම්පූර්ණයෙන්ම එකඟයි.
මාත් හිතන්නේ එහෙමයි. කණ්ඩායමක් වෙනකොටම එතන විවිධ අය ඉන්නවනේ.එහෙම කෙනෙක් ඉන්නවා කියන එකෙන් වෙන damage එකට වඩා ලොකුයි ඒ කෙනාව defend කරන්න යනකොට වෙන damage එක.අනික එයාව අයින් කරලා එයාලට ආදර්ශමත් වෙන්නත් පුලුවන් අපි කියන දේ ඇත්තටම කරනවා ඒක කතානායක වුනත් වෙනසක් නෑ කියලා.
පිස්සුද බං? කථා නායකට උපාදියක් තියෙන්ඩ ඕනා කියලා නිතියක් නැහැ
@chinthakajoseph8539 ඔව්..ඒත් බොරු කරලා තියෙනවනම් වරද පිලිගන්න ඕනි
බලමු ඉක්මනට පිලිතුරු දෙයිද කියල කතානායක.
එහෙම වැරද්දක් වෙලා තියෙනවනම් පාපෝච්චාරණයක් කරලා ඉල්ලා අස්වෙන්න ඕනි
Thank you Bharatha for talking at length about this PhD issue. I hope it would be resolved soon. Bharatha, I catch up with your talks as I don’t like to miss them but sometimes I fail to leave a comment. Therefore my apologies.❤
I don’t think he has a PhD
Thank you ❤❤❤
මාලිමාවෙ ඡන්ද කැම්පේන් වලදි, කෙනෙක් වැරැද්දක් කරොත්, එයාගෙ තරාතිරම බලන්නෙ නැතුව, එයා තමන්ගෙ පක්ශෙද කියලවත් බලන්නෙ නැතුව, ඒ කෙනා ඒ කරපු වරද ගැන දන්නෙ තමන් විතරක් උනත්, ඒකට නීතිය ක්‍රියාත්මක කරනවා කියන එකට, හැම මීටින් එකකම දුන්න උදාහරණය තමයි, අර අනුරුද්ධ පොල්ගම්පල කියන ජවිපෙ මන්ත්‍රී, කාටත් හොරෙන් ජපානෙට පුද්ගලයෙක් ගෙනිච්ච එක පක්ශෙ දැනගත්තට පස්සෙ, කෙලින්ම එයාට පක්ශයෙන් එල්ලා අස් වෙන්නයි කිව්ව එක..
දැන් මේකෙදි මොකද වෙන්නෙ? පක්ශෙ විතරක් නෙවෙයි, දැන් රටම බලන් ඉන්නවා අශෝක රංවල බොරු කියල තිබ්බොත්, මාලිමා ආණ්ඩුව මොකද ඒකට කරන්නෙ කියලා.. 🤧🤧
වස නෝණ්ඩියක් වගේ නිසාද මේක මෙච්චර අදින්නෙ, නැත්නම්, ෆේක් නිව්ස් උස්සන් යන අයව අන්තිමට සප්‍රයිස් කරන්න හිතන්ද මේකට කල් ගන්නෙ කියල හිතාගන්න බැරුව, දෙලොවක් අතර, අතරමං වෙලා ඉන්නෙ.. 🤧🤧
පෙර සාක්ෂි පොල්ගම්පොල..........
ඔබ කියන සියල්ල ඇත්ත.අපිටත් හරිම කනගාටුයි මේ ප්‍රශ්නෙ නිසා ආණ්ඩුවට වෙන හානියට..😥😥 ඉක්මණින් විසදනකල් අපිත් බලන් ඉන්නවා.
ඔබ ජනාධිපති උපදේශක වෙනවා නම් කියලා මට සිහිනයක් තියෙනවා.ඇත්තටම..❤️❤️❤️
නොවුනත් කමක් නැහැ අදාල පාර්ශවයන් සමග මාධ්‍ය ඔස්සේ නැතිව කෙලින් කතාකරලා සුභවාදීව විසදන්න හැකිවේවා❤
අනිවාර්යයෙන්
ආයුබෝවන්.......
අවංකවම රට ගොඩගන්න උපාධි ආචාර්ය උපාධි වැඩක් නැහැ. අවංක හොරු නොවෙන මිනිස්සු ටිකක් ඕනේ. නමුත් බොරු කිව්වා නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ජපානයට ගොස් හෝ ඔය සහතිකය ගෙනත් පෙන්වන්න ඕනේ. එයා කිව්වේ නැහැ කියන්න බැහැ. එහෙනම් ඒක එවලේම නිවරැදි කරන්න තිබුනා. ජේවීපී බොහෝ දෙනෙක්ට උපාධිය ඉවරකරගන්න බැරිවුනා. අනුර වුනත් ඉංජිනේරු පීඨයට තේරිලත් පණ බේරගන්න හැංගිලා කැළණි විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධියක්නේ ගත්තේ. මෙතුමා උගත් කෙනෙක්. පවුලත් වෛද්‍යවරුම තුන් දෙනෙක් ඉන්න පවුලක්. ජපානයට ගොස් හෝ මේ සහතිකය ගෙනත් පෙන්වා මාලිමාවේ රෙද්ද ගැලවෙන එක නතර කරන්න කියලා එතුමාගෙන් ඉල්ලනවා. නැත්නම් ඉල්ලා අස්වෙන්න.
Ai ochchara kalabale
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ කියනවනි
Thanks brother 😎❤
Thanks sir 🙏 God bless you
පැහැදිලි කිරිමට ස්තුතියි
well done bharatha!!!!!!!!
මේ ආන්ඩුව පත් උනාම අරක වෙය් මේක වෙය් ගිනි ජාලයක් වෙය් ,මාසහයක් කරය් ,,කිව්වා වැඩක් උනේ නෑ ,දැන් පෙරපාසල්කාලේ ඉදන් කරදෙවල් වල චරිතසහිතක අවුස්සනවා ඒ නිසාම කතානායක ගැටලුව මේ තරම් දුර යන්න කලින් ඔප්පු කරන්න තිබ්බා 😢
We care about the integrity of NPP, we truly feel like it is our own responsibility to get these doubts cleared. We share your frustration ❤
Npp එකේ ඉන්නෙ අපේ හදවත හදුනගත්ත මින්නීසූ ඕනේ තරම් උදාහරණ තීයේනවා
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
ඔහු මාලිමාවට ආදරේ නම් ආරංචිය ඇත්ත නම් ඉල්ලා අස්වී චෝදනාව බාරගෙන මාලිමාව නිර්දෝශී කරන්න අවස්ථාව තියෙනවා
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
you are very corrected why this speaker making NPP in trouble...very sad..point
හරි ලමයි අපිදැන් බෝනස් මාෆියාව නැවැතුවා.....හාල් මාෆියාව පැරැද්දුවා......
දැන් ඇපි හැරෙමු බස් මාෆියා දෙසට.....හිරිකිත කැත මාෆියා එකක් වෙන බස් මාෆියා එකත් ඉවර කරන්න මැදිහත් වෙමු.....
සෙමි බස් වල යන උන් ඉන්නවද......
බස්වල යන්න කලින් ලුණු ප්‍රශ්නයක් එන්න තියෙනවා........
@anurabandara9803 ලුනු ප්‍රශෙනෙට වඩා කලින් මේ බස් මාෆියා ප්‍රශනේ තියෙන්නෙ බන්..ලූනු කියලා බොරු ප්‍රශ්නය ඉස්සරත් ආවා.........panick buying නිසා මෝඩ යක්කු අවුරුදු දෙහෙකට විතර ලුනු අරන් තියායත්‍තා ගෙවල් වල 😅😅ලුනු ප්‍රශ්නය ප්‍රශ්නයක් නෙවෙයි බය වෙන්න එපා...
@@anurabandara9803 ලුනු ප්‍රශනෙට ගොඩක් කලින් මේ බස් මාෆියාව බ්‍රෝ.....ලුනු ප්‍රශනයක් කලිනුත් ආවා..ඕවා පොලිටිකල් ට්‍රික්ස් ..කලින් ලුනු ප්‍රශ්නේ ට හේතු උනේ ඔහොම ලුනු ප්‍රශ්නයක් එනවා කියලා මෝඩ යක්කු පැනික් බයින් ( panic buying ) කරලා අවුරුදු තුන හතරකට ලුනු අරන් ගියා....😅😅 ලුනු හිග උනෙ panic buying නිසා මිසක් ලුනු නැති නිසා නොවෙයි..
This is just common sense. We NPP Supporter's should be able to face the people. This problem should have been solved immediately, without any excuses. why can't the relevant people involved understand.
You have made a point but nobody seems to care. This is very bad and ugly for the party. Thanks very much Bharatha for the great effort made. You take care and have a great day. 👍👍🙏🙏♥️♥️
කතානායක නිසා මාලිමාවේ විශ්වාසය විනාශ වෙනවා පමණි ..
මීට කල් නොයවා පිළිතුරු දියයුයි .
සුදු මහත්තය අර ඔලුවට දාන එක සීතලට දාගෙන ඉන්නවා වගේ දාන් ඉද්දිම අපිට හිතන්න තිබ්බා 🥲
Thanks
අපේ නාම යෝජනා වල කාන්තා නියෝජනයට හාල්කෑලි කියමින් අපහාස කලා මතකාඇති. අද කොහොමද හල්කෑලි වල වැඩ. අහවල් උපාදි නැතුවත් රන්වල සහෝ. පක්ශයට වටිනා සහෝදරයෙක්. අනවසස්‍ය දිගු අපහාස වැඩකටනැත.
ස්තුති සර්,බුදුසරනය්
මෙච්චර කල් තෙපරබාන්නෙ මොකක් හරි අවුලක් තියන නිසානෙ. අයිං වුනානං ඉවරයිනෙ.
කතානායක යගේ කේස් එක ඇදෙනව වැඩියි, සමහර විට ගොඩදාන්න බැරි තැනට යන්න කලින් මාලිමාව ජාම බේරාගත්ත නම් තමා හොද
මිල දර්ශනයේ අනිවාර්ය කරන්න කියලා බල කරන්න මේ ආන්ඩුවට වෙළඳ හොර වැඩ ගොඩාක් කරන්වා හාල් කවරි ගහලා තියෙන මිලට මිලට නෙමෙයි වැඩි මිලට විකුනන්නේ
දැන් ඉතිං අලුතෙන් බඳව ගන්න කට්ටියගෙ සහතික චෙක් කරන්න වෙනවා...🤔
උදයංග කැගහනව පළිගන්න පටන් අරන් කියල
කෙදිරි ගගා හිටියෙ, උං දැන් කෑගානවද? 🤣🤣🤣
ඊලග පලාත්පාලනේ දිනනවාද?පැරදෙනවාද? තනි පුද්ගලයෙකුට තීරනය කරන්න පුලුවන්
ඇත්ත. පලාත් පාලන එකට තව මාසෙකට වගේ කිට්ටු කාලයක් තියෙන්නෙ. මූ කරන ගොං වැඩෙන් චන්ද බහුතරයක් කැඩෙනව. එක්කො ටිල්වින් මූට ගහල පන්නන්න ඕනෙ. එහෙම කරන බවක් පේන්නත් නෑ 🤦♂️🤷♂️
Bharatha
Kota Wajira is also claimed he is a civil engineer but he was doing NDT in Katubadda I think 1983 batch but he couldn’t complete his diploma. He failed his GCE O/L four times and passed it fifth time asking someone else to sat for the exam.
I think Sajith also claimed he had a university degree in UK but later found he is also a drop out
කථානායක ඒ ගැන ඉදිරියේදී පැහැදිලි කරනව කියල, කියල තියනව.
මොකක් හරි දෙයක් අල්ලගෙන කියන හැම දේටම ඔක්කොම වැඩ නවත්තලා උත්තර දෙන්න ඕන නෑ. මේක නීති විරෝධී දෙයක් නෙමෙයි නෙ. දැන් එන ඔක්කොම චෝදනා වලට උත්තර දෙන්න, ඔප්පු කරන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑ නෙ.
ඊට වඩා ගොඩක් පැහැදිලි කරන්න ඕනේ එවුන් ඉන්නවා.
අනිත් එක තමයි, දියණිය කීවා කියල රජයෙන් කීවෙ නෑ. ඒක පෞද්ගලික මාධ්‍යයකට කරපු ප්‍රකාශයක්. ඒකට අයිතියක් තියෙනවා ඕනෙ කෙනෙක්ට.
සුදත්ත එතැන තමන් කියපු දේවල් වැරදි වෙන්න පුලුවන් කියල ඔහුගෙ අදහස කීවේ.
ඉතින් මේක මෙච්චර ලොකු දෙයක් කර ගන්න අවශ්‍ය නැහැ.
ගොඩක් කල් ගිහින් කිසිම දෙයක් කියන්නෙ නැති නම්, ඒක හොඳ වෙලාවක් විවේචනය කරන්න.
හරි ලස්සන thumbnail එක අද. 😂
මම ඔබගේ යූ ටියුබ් නාලිකව බැලුවෙ වැදගත් කමක් ඇති නිසා. දැන් ඕපාදූප නාලිකාවක් තත්ත්වයට පත්වෙලා මම මින් පසුව එයින් ඉවත් වෙමි.
තමන්ගේ උන්ව ප්‍රශ්න කරනකොට හිත රිදෙනවා නේද
Well said, Bhratha
First of all, Ranwala's daughter should be probed whether she has got any reasonable knowledge about what she has undertaken to do.
That's none of her responsibility or job.
Apart from that, this fellow should have been taken to task for delaying a very dimple issue which shouldn't have taken an hour resolve.
If the certificate is lost or misplaced, duplicate could have been obtained by payment of a very reasonable fee to the university.The damage has already been caused to the party, and the country is enormous, in my opinion
That itself would have been sufficient to punish him for negligence in my opinion.
කථානායක ප්‍රශ්නය ඉක්මන් උනා වැඩියි වගේ
කතානායක තුමනි පුරවැසියන් ජාතික ජනබලවේගය පිලිබදව තිබෙන්නේ දැඩි විශ්වාසයක් ඔබතුමා එම විශ්වාසය කඩ නොකර හැකි ඉක්මනින් මෙයට පිලිතුරු දෙන්න පාක්ශියන් ලෙස අපි සමාජය තුල දැඩි අපහසුතාවයකට පත් වෙනවා.
So called Dr Ranwala must speak out soon. Dragging it without speaking the truth is shameful and very damaging to the NPP government’s integrity. If he doesn’t come out with evidence to his degree soon he must be sacked from the position of Speaker. Bharatha, it is a simple fact that it is normal for any university to issue certificates without undue delay.
Baratha malli may tika liyanne harima duken Canada idala. Malli personally mama npp kenek newi our family old unp family in Kandy. But last four year our all family members (more than 70) vote kare NPP. Past days api hamadema balagena hitiya. 76 auruddak rata vinasa karapu palakainta wada may npp eka kochchara watinawada?.
Parana palakayo balaya atharinna bariwa gahanna puluwan Hama thanakatama mada gahanakota,api ape viswasaya mulu malimawata thiyala thiyenawa.
Oyagen api illannne maywage welawakadi oya may mada gana katha mokara balagena inna malimawath ekka. NPP eka eyalage prathipaththiwalata ona tharam examples apita dila thiyenawa neda?
Ai may malabala, mada gana ayata ona welawata eyala uthara denne naha.
Mata viswasi may de npp eka visadanawa. Aththatama Mr ranwala may deal pennuwata passe may minissu kohomada eyata face karanne.
Lankawe minissu tharam anunge dewal hoyana wena jathiyak mama dakala naha. Mama danne naha anura kohomada may rata gods danne kiyala
Any ways we love our NPP. We always giving such a helping for them❤
පවුලේ අනෙකුත් අයගේ තත්වයට පෑහෙන්න ආචාර්ය කම පාවිච්චි කරලා වගේ.
💕💕💕🙏
කතානායක නියම පිරිමියෙක් නම් කෙලින්ම පිළිතුරැ දිය යුතුයි. මොනවද මේ වටේ යන්නේ. අනුරව ජනාධිපති කරන්න වැඩ කල අපිට දැන් අනිත් එවුන් කොචොක් කරනවා. දූෂණ, වංචා අල්ලන්න බලයට ආ NPP එක මෙයට ඉක්මනින්ම තීරණයක් ගත යුතුයි.
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
ටිකක් ඉවසලා ඉඳින්. කෝචොක් කරන එවුන්ට කියහන් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියලා. ඕකුන් ඡන්දෙට කලින් ඔහොම බලු කතා නෙවෙයි කීවෙ. කෝ එකක්වත් ඔප්පු උනාද
මොන මගුලටද නැති මගුල් පෙන්නන්න ගියේ ..නිකං නම කිව්වා නම් ඉවරයි නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍🙏👍🙏👍🙏👍🙏❤️thanks to both ❤❤❤❤❤❤❤
උපාධි ප්‍රශ්නය දේශපාලනිකව capitalize වෙන්නෙ මොන විදිහටද කියන එක බලාගෙන ඉන්න වටින වැඩක්. බොහෝදෙනෙකුට මෙය විස්වාසය තහවුරු වන සිද්ධියක් හෝ deal-breaker එකක් වීමට නියමිතයි.
හාල් පොල් ප්‍රශ්නේ යට යන්න ආණ්ඩුව කතානායකගේ ආචාර්ය පට්ටම උඩ යන්න දීලා ආතල් එකක් ගන්නෝ කිය්ලා හිතෙන්නේ මට විතරද 😂😂
ඔව්..සිරාවටම..මේවද..
ප්‍රශ්න..භාරතත්..අනේ මන්දා..😂
මටත් එහෙම කේස් එකක් හිතෙනව හැබැයි
Looks like
එහෙමනම් ඒකත් වැරදිනේ,
👍
මේ වගේ කෙලින් උත්තරයක් දෙන්න බැරි කොණ්ද පණ නැති එකෙක් විදුලි බල මණ්ඩලය වගේ ප්‍රභල ආයතනයක Union Leader කෙනෙක් විදිහට හිටියෙ කොහොමද කියල හිතාගන්නත් බෑ 🤦♂️
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
වැරද්ද කෙනා අදාල නොවන බව අප පිළිගත යුතුය
නමට හරි එක අලියක් ලෙස තොන්ඩමන් ළමයා ඉන්නේ .ඒ මදෑ.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Patta atderi oysysts
❤❤❤❤❤❤❤❤
මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දීලා මේක ඉවර කරන්න ඕනේ... බලමු මොකද වෙන්නේ කියලා
ඔබ විතරයි හරියට දකින්නේ ගොඩ ක් අය අනුන්ගේ පරන දේ හොයනව මේක වහගන්න
ඕක හරිම සරලයි.කමිටු පත්කරලා හොය හොය ඉන්න දෙයක් නෙමේනේ.තියනවා නම් ඒක ඔප්පු කරා නැත්තං අයින් කරලා දැම්මා.අන්න එහෙම රජයක් තමා අපි බලාපොරොත්තු උනේ.වැරදි වෙන්න පුලුවන් හැබැයි ඒක වරදක් කියලා දැනගත්ත ගමන් ක්‍රියාත්මක වෙන්න ඕන.ඕක ඉතින් ඇද ඇද ඉන්න දෙයක් නෙමේ.
හැබැයි භාරේ.... ඔයා ඔය කරන්නෙත් අර්චුනාට ඕනෙ කරල තිබ්බ දේමයි. ඌට සර් කියාගන්න නෙමෙයි ඕනෙ ඌව hot topic එක වෙන්නයි ඕනෙ. ඌ target කරන්නෙ ඊළඟ පලාත් සභා ශීට් එක secure කරගෙන පලාත් සභාවට පැනල එහේ post එකක් අරන් රඟන්න. ඔයා ඌට free publicity දෙන එක කරන්නෙ නොදැනුවත්වම 😌
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
මාත් අද ඉඳන් ආචාර්ය...😒❤️
Asoka Ranwala, the speaker of Sri Lanakn Parliament, already damaged his credibility. Now, this matter is going to affect NPP and JVP trustworthiness. Definitely, there is a problem as all of them are beating around the bush. 😂😅😅
රේනිල් මොනවා හරි කරයි කියලා හිතෙනවා ඔවුන් තාමත් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හරීණිගේ PdD උපාධි මොන කඩයෙන්ද ගත්තේ?
මොන සිල්ලර කඩේන්ද සල්ලි දීලා ගත්තේ?
PhD එකට Research එකක් ඉදිරිපත් කල යුතුයි.
ඒ Research එක ලිව්වේ කවුද? සල්ලි දිලා ලියාගත්තේ Research එකේ මාතෘකාව මොකද්ද????
රිදෙනවා ද තලතා කියන එක?
ඉතින් මම කියන දේ කියවන්න.
පවුල් පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ලා .පවුල් පිටින් ම ඇවිත්.
පවුල් පාලනය සුද්ධ කරමු.
මම ජනාධිපති අනුරට වැඩ කලා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාට වැඩ කලේ නෑ හේතුව ඔවුන් පිරිසිදු නැහැ.
බහාරත් , තාත්තායි පුතයි පාර්ලිමේන්තු, මිනිහායි ගැහැණුයි පාර්ලිමේන්තුවේ .
මේක පවුල් පාර්ලිමේන්තු නේද?
පැට්රෝල් මිළ පැට්රෝල් බදු වැඩි නේද?
අනුරට බිත්තර මිළ පාලනය කරන්න බැරි නේද ?
සහල් මිළ, පොල් මිළ???
විදුලි බිල අඩු කරනවා කිව්වා නේද???
අනුරට රට පාලනය කරන්න බැරි මාස දෙකකට.
මාලිමාවේ මන්ත්‍රි ලා වරපසාධ ගන්නවා.
ඔයා අනුරට කඩේ යන්න නැතුව එයාලා චන්ද දිනයේ කියපු කතාව ව පරන ජනාධිපතිවරයා නඩත්තු කරන වියදම් තහනම් කරනවා කියලා කිව්වා නේද???.
මාලිමාවේ පවුල් පාලනය.
🙏🙏🙏👍👍👍👍⭐⭐⭐⭐👑️❤🎉❤🎉❤🎉
Haride karanna amarui bro
කථානායක කතාව දැන්නම් අප්පිරියයි ....ශික්
අයියෝ භාරත ඔයා කලින් හිටපු තැන අපි දන්නවා, අපිත් මැරිලා ඉපදුනේ නැහැ
කියන්නකො බලන්න අපිටත් දැනගන්න හිටපු තැන
තමුන්ගේ උන්ගේ පරාල සයිස් හොරකම් පෙන්නලා දෙනකොට අනුන්ගේ ඇස්වල කෙස්ගස් හොයන එක අසරණයින්ගේ පුරුද්දක්
ආචාර්‍ය උපාධියක් තියෙනව නම් වටේයන්නෙ නැහනෙ.
ගිහාන් වික්‍රමනායක කියන්නේ අපේ සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක්. Director of UCSC. සර් නැති වුනා 2018දී.
❤❤❤❤❤😂
Eranga is my nephew and he used to work at one of the another company and he left that company before opening his own business.
He never work at a university and he started working for many international companies while doing his studies.
Sir kiyanne ayi ? Nama kiyala Katha karahama athine. Anurata kiyanne Anura sahodaraya kiyala. Me ratawal wala nama kiyala Katha karanne.
බයියන් මැරෙනකල්ම බයියන් වේ ...😂
මැඩම් හා මැඩ්මොසෙල් කියන්නේ ප්‍රංශ භාෂාව අනුව කාන්තාවකගේ විවාක / අවිවාහක බව අනුව නේද?( madame / mademoiselle)
බටනය නැති ව බොත්තම කියන්න ලැජ්ජයි වගේ ද😂😂😂
හෝද හෝද මඩේ දාන්න එපා අප්පා එපා වෙනවා, නිශ්චිත දෙයක් තියෙනවානේ, අසෝක රන්වල තමන්ගෙ උපාධි සහතික ඉදිරිපත් කරන්න ඕනා,එහෙම නොකලොත් ඔහු බොරුවක් කරලා ,එච්චරයි, එහෙම බොරුවක් කරලා නම් පක්ශය ඔහු ගැන තීරනයක් ගන්න ඕනා , විමල් පීක් එකේ ඉන්න කාලෙ ඌව අයින් කලානම්,අසෝක කව්ද? ඔයාටත් හෑල්ල ක් කියවන්න ටොපික් එකක් ඕනනෙ දවසෙ එපිසෝඩ් එක කරන්න, අප්පිරියයි දැන් ඕක
විමල්නෙ අයින් වෙලා ගියෙ. විමල්ව කවුද අයින් කලෙ
@@chanyaherath5201 විමල් අයින් වෙලා ගියා රෙද්ද. ඌ මහින්ද එක්ක සාකච්ඡා තියල පක්ශෙ දේවල් එලියට දෙනව කියල අහු උන ගමන් ඌව විනය පරීක්ෂණයක් තියල අයින් කරා. විමලය තමයි ඊටපස්සෙ එලියට ඇවිල්ල කිව්වෙ මම අයින් උනා කියල 😂🤦♂️
විමල් ද කිව්වෙ ඔයාට?@@chanyaherath5201
අනික කලින් ආන්ඩුවල අය ගැන කවුරුත් ඕව හෙවුවෙ නැ