Hiru TV Salakuna Live | Kanchana Wijesekera | Episode 462 | 2024-12-16 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 392

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ Місяць тому +65

    ඉතාම වැදගත් වැඩසටහනක් කාංචන කියන්නේ සුපිරි චරිතයක් ❤

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e Місяць тому +76

    අද කාලෙ දක්ෂයට නිසි තැනක් නැහැ.කාංචන පුතෙ ඔබට ජයෙන් ජය.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Місяць тому +69

    මම කැමතිම තරුණ දේශපාලනඥයා.පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක්. ❤❤❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Місяць тому +109

    ඉතාම වැදගත් අදහස් දැක්වීමක්,
    හැකියාව සහ නොහැකියාව අතර ගැටිමක් කියන්නත් පුළුවන්.
    රටක නායකත්වයට අවශ්‍ය සියලු ගූනාංග තිබෙන අයෙක්🙏💚

    • @NidushanMalith
      @NidushanMalith Місяць тому +1

      Adho mukayen Hina yana katha kiyanna epa mahaththayo

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Місяць тому +5

      ​@@NidushanMalithjeppange nohekiyawt a thaenwalin hinayanaw komath

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому

      දෘෂ්ටියාබාද පොරක් පැවසීය 😂

    • @shammisilva223
      @shammisilva223 Місяць тому

      ​@@NidushanMalithකතානායකට පුටුවේ රෙවිලා නේදල පුකෙන් හිනවෙන්ඩ ගිහින් හොරැ අල්ලන්ඩ ආපු ගූහොරැ

    • @dasun111
      @dasun111 Місяць тому +1

      @@NidushanMalithpala jeppo yanna.. 😂

  • @cricitic
    @cricitic Місяць тому +100

    වැදගත් වටිනා කතාවක්. මේ තමයි ඇත්තම බුද්ධිමත් තරුණයො

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому +1

      ඒක ඇත්ත ඒත් මොලේ උඩ වාඩිවෙන එකනේ මුගේ තියෙන එකම අව්ල 😢

    • @shammisilva223
      @shammisilva223 Місяць тому

      ​@@UspnSuriya-n6bතොපේ කතානායකට මොලේ උඩ.රෙවිලා

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 Місяць тому +2

      ​@@UspnSuriya-n6bඅන්ධකාරයේ දඟලන අයට එහෙම පේනවා ඇති

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Місяць тому +94

    හොද දක්ෂයෙක් දේශපාලනට අවශ්‍ය නායකයත්වට හොද සුදුස්සෙක්

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому

      කරන්ට් බිල වැඩිවෙන ගානේ අපිත් කතා උනා

    • @shammisilva223
      @shammisilva223 Місяць тому

      දැන් කරන්ට් බිල 30% අඩුවෙලා මාර දක්ෂයෝ ටිකක් රට පාලනය කරන්නේ හාල් 180ට තිබ්බ එක දැන් 255ට අඩුවෙලා බීලූනු 190ට තිබ්බ එක 420ට අඩුවෙලා මාලිමාවට මාර හැකියාවක් ඔක්කොම උගත්තු මීහරක් ඉදිරියේ​@@UspnSuriya-n6b

    • @prabodhmadhushan8032
      @prabodhmadhushan8032 Місяць тому +5

      @@UspnSuriya-n6b Anura adu kalada dan? Ane nikan palayan bn yanna

    • @CharithaChathuranga-vw4vd
      @CharithaChathuranga-vw4vd Місяць тому

      ​@@UspnSuriya-n6bකරන්ට් එක කපපු කාලේ අපිට මතක් උනේ ජෙප්පොන් ගේ අම්මලාව ට්‍රන්ස්ෆොමර් ගිනි තියපුවාට

    • @renukaillangathilake243
      @renukaillangathilake243 Місяць тому

      @@prabodhmadhushan8032හරියට ම කිවුවා. නියමයි

  • @Feathers59
    @Feathers59 Місяць тому +31

    ඉතාම දක්ෂ අමාත්‍යවරයෙක්. ඔබ තුමාගෙන් අපට ප්‍රතිලාභ ලැබුණා. ඉන්ධන අර්බුදය සාර්ථකව විසඳුවා. ස්තූතියි.

  • @dasunzstuff9361
    @dasunzstuff9361 Місяць тому +24

    රනිල් සහ කාංචන කියන්නේ මේ පර්ලිමේන්තුවේ ඉන්න චරිත දෙකක් .... ❤❤❤❤❤

  • @Sooriyabandaradhananjaya
    @Sooriyabandaradhananjaya Місяць тому +67

    අපරාදෙ දක්ෂයෙක් ....... අපේ රටේ මිනිස්සුනම් අනේ මංද කයිවාරු කාරයවන්ව යවල දක්ෂයො ගෙදර තියල.....😢

    • @sachithmadushanka9902
      @sachithmadushanka9902 Місяць тому

      උඹ ගෙදර එක්ක පල ඉතිං 😂

    • @dasun111
      @dasun111 Місяць тому

      @@sachithmadushanka9902pala Gon jeppo yanna.. Dan haala athi ne.. 😂

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 Місяць тому +1

      රටේ අවාසනාව තමා

  • @chathurajayasinha2102
    @chathurajayasinha2102 Місяць тому +24

    වැදගත් විදියට කතාකරනවා mr.kanchana ජයවේවා

  • @upulyapa5085
    @upulyapa5085 Місяць тому +70

    ඇත්ත කතාකරලා ගෙදරගියාට කමක් නෑ ඇමතිතුමා ඹබතුමාලා කරපු දෙ නිවැරදි මොකද අද එදා විවේචකයෝ පාලකයෝ වෙලා ඒ පාරෙමනේ යන්නේ

  • @DhanushkaRathnayake-ik1xn
    @DhanushkaRathnayake-ik1xn Місяць тому +45

    එකඟද නැද්ද දන් නෑ ... මෙයා තමන්ගේ විශය ගැන හොද අවබෝධයකින් හිටපු සැබෑ දක්ෂයෙක්... මාලිමා ආණ්ඩුවේ 159 කිසිම කෙනෙක් තම තමන්ගේ විශය පතය ගැන මෙතුමා තරම් දන් නෑ කියලා මට හිතෙනවා..

  • @DinusajiWate-pl6qd
    @DinusajiWate-pl6qd Місяць тому +43

    කාංචන ඔබ දක්ශයෙක්...

  • @HerathMadagedera
    @HerathMadagedera Місяць тому +98

    යම් දිනයක රටේ නායකත්වයට පැමිණිය යුතු දක්ෂයෙකි

  • @chamaramadushanka9257
    @chamaramadushanka9257 Місяць тому +70

    මේ රටේ කවදා හෝ ජනාධිපති ධූරය දක්වා පැහැදිලි ගමනක් තියෙන දක්ෂ පුද්ගලයෙක්

    • @mahisharose
      @mahisharose Місяць тому

      😅😅😅😅😅
      උඹලා වගේ කාලකන්නි ඉතින් ජන්දෙ දීලා පත්කලොත් තමයි ඉතින්. මොලේ තියෙන උන් නම් මුන්ට ජන්ද දේනනෙ නාහා

    • @AnjaneeWijewardana
      @AnjaneeWijewardana 27 днів тому +2

      totally agree

  • @dasunzstuff9361
    @dasunzstuff9361 Місяць тому +26

    කාංචන තරම් දැනුමක් ඔය පර්ලිමේන්තුවේ ඉන්න ගොන් හැත්තට නෑ ... කවදා හෝ මේ රටේ ජනපති වී මේ රට බේර ගන්න👍👍👍👍🇱🇰

  • @krishakrisha510
    @krishakrisha510 Місяць тому +170

    රනිල් ඔප දැමූ වටිනා දේශපාලනයෙ සිටිය යුතුම නොසැලෙන අති දක්ශ දේශපාලකයෙක් ඔබ ....අපි ආදරෙයි කංචන ඇමැති තුමනි අපි ඔබ සමගයි...සුබ අනාගතයක් අනාගත නායකත්වය වෙනුවෙන් ❤️

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому +8

      ඔහොම කියලා උබලා මාලිමාවටනේ බං චන්දේ දාන්නේ 😂

    • @mqqalli
      @mqqalli Місяць тому +3

      ranil ruined his potitcal career. What kind of brain twists are you guys!

    • @mahisharose
      @mahisharose Місяць тому +3

      😅😅😅😅

    • @prabodhmadhushan8032
      @prabodhmadhushan8032 Місяць тому +1

      @@mqqalli that would make him stronger.

    • @TheVirajsd
      @TheVirajsd Місяць тому

      Mui patta horek. Hoyala balanna

  • @AyomaKanthi
    @AyomaKanthi Місяць тому +17

    දේශපාලනයට කව්රු ගෙනාවත් ඔප දැමුවේ ගරු රනිල් ❤️❤️
    ඔබ තුමාට දේශපාලනයෙ ලොකු ගමනක් තියෙනවා. එඩිතරව ඉදිරියට යන්න. සුභ අනාගතයක් ❤️❤️

  • @cinnamoneminence4114
    @cinnamoneminence4114 Місяць тому +44

    He is the most underrated politician in this country. Sad to miss this kind of capable person in the Parliament

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 Місяць тому +56

    ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඔින කෙනෙත්

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому +3

      මොනා කරන්නද ඉතිං.. ඔහොම කියන උබත් චන්දෙ දුන්නේ මාලිමාවටනේ.ඒකනේ එහෙම උනේ 😂

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Місяць тому +24

    නායකත්ව පෞරුෂයක් සහිත තරුණයෙක්.. මේ පාර ඇතුළේ නොහිටියත් දිගට ම දේශපාලනයේ හිටියොත් අනිවාර්යයෙන් ම තැනකට ඒවි...!!!

  • @RavinduGunarathna-e5c
    @RavinduGunarathna-e5c Місяць тому +37

    kanchana විජේසේකර මැතිතුමා අති දක්ෂයෙක් වගේ පේන්නේ පැහැදිලි පිළිතුරු කරනවා

  • @anandakuma9670
    @anandakuma9670 Місяць тому +48

    දේශපාලන මතය කුමක් වුවත් කාංචන කියන්නේ රටේ ප්‍රශ්නයක් තිබිච්ච වෙලාවේ වැඩක් කරපු දේශපාලකයෙක්

  • @NandanawijerathnaHettipathiran
    @NandanawijerathnaHettipathiran Місяць тому +14

    ඔබතුමා සැබෑ දක්ශයෙක්,,දවසක රටේ මුල් පුටුවට එන නායකයෙක්,,,රාජපක්ෂලගෙන් මිදිල ඔහොම හෙමින් ගමනක් යන්න,ඔබතුමා දිනෙක දිනනව රටේ මුල් පුටුවම❤❤

  • @Dinuroshel
    @Dinuroshel Місяць тому +10

    Excellent discussion.

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 Місяць тому +22

    වටිනා කතාවක් ... දැනුවත් කිරිම පිලිබදව

  • @mountlankatours3090
    @mountlankatours3090 Місяць тому +29

    කයිවාරුවට රැවටුන උන් නැතිකරගත් තවත් දක්ශ තරුන දෙශපාලන චරිතයක්

  • @HiruAgr
    @HiruAgr Місяць тому +27

    කංචන respect

  • @powerbutton6305
    @powerbutton6305 Місяць тому +16

    කාංචන කියන්නේ සුපිරි චරිතයක්

  • @sohanfernando2007
    @sohanfernando2007 Місяць тому +11

    සුපිරි මීටරයක් .අනාගත නායකයෙක්❤

  • @harshanae
    @harshanae 29 днів тому +3

    මගේ පුද්ගලික අදහස, කවද හරි රටේ නායකත්වය දැරිය හැකි නායකයෙක්.

  • @senakaguruge1397
    @senakaguruge1397 Місяць тому +18

    Great Kanchana

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems Місяць тому +40

    වැඩ කරලා පෙන්නපු වැඩ්ඩෙක්. කයිවාරු ගහන්න ඕන කෙනෙකුට පුලුවන්.

  • @NadikonaraPaba
    @NadikonaraPaba Місяць тому +21

    කොහොම වුනත් වටිනා අදහස් දැන්විමක් හොද දැනුමක් ඇත

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Місяць тому +31

    චමුදත ට මෙයාව පාර්ලිමේන්තුවට යවන්න තියන උවමනාව කංචන නැ වගෙ.මෙ වගෙ අය ගෙදර සිටිම රටට විශාල පාඩුවකි .

  • @ColomboLanka-b9g
    @ColomboLanka-b9g Місяць тому +39

    good young leader

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому

      Hmm hmm somaliyas country 😂

    • @mulathiv
      @mulathiv Місяць тому

      @@UspnSuriya-n6b pissek

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Місяць тому +38

    චමුදිත. ඔයා බන කතා කරනවා..අනේ....ඔය රටේ..ඉන්න. සින්හලය කියන මිනිසාට..දවල් කෑව දේ උදේට මතක නැති. ජාතියක් ඉන්න..ලෝකේ තියෙන. එකම රට. ඕක😂😂😂😂😂😂..රනිල් ගේ දහසක් වැරදි තිබුනා...හැබැයි. නොයම්බර මාසේ. අනුර කුමාර. බාර ගත්ත රට නෙවේයි. එදා. රනිල්. බාර ගත්තේ..ඔය රටේ. මිනිසුන්ට මතක නැ..පෝලින් වල මිනිසුන් මැරැනු හැටි..බඩු නැති උනු හැටි..ගෑස් ටික ඔකෝම නැතිව.අන්ත දුක් විදපු කාලය😢😢😢😢..ඒ. රනිල්. එහෙම රටක් හුස්ම ගන්න. පුලුවන් විදිහට..පෝලිම් නැති කරේ. රනිල්..අනුරලා දැන් ඇවිල්ලා බයිලා ගහනවා...අප්පිරියයි..හිරිකිතයි..කිසිම දෙයක් පැය 24 ක් වත් මතක නැති. මිනිසුන් ගැන😢😢😢😢😢😢😢

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 Місяць тому +2

      මේකෙ කමෙන්ට්ස් දෙකපුවහම මේක හොඳට බොහෝම තේරෙනවා. නිසා මිනිස්සු.මැරිලා ඉපදිලා වගේ

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu Місяць тому +1

      👍

  • @SajeewaRajapaksha-sb5lg
    @SajeewaRajapaksha-sb5lg Місяць тому +16

    රනිල් ගෙ ආන්ඩුවෙ ඉන්න කලෙ ලොකු වෙඩක් කරපු කෙනෙක් .කවිරු කොහොම ක්ව්වත් සුපිරි මොලයක්.රටට ඔනම දෙසපාලකයෙකි.

  • @nipunakalanka3930
    @nipunakalanka3930 Місяць тому +12

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක්

  • @cami-demilo1642
    @cami-demilo1642 Місяць тому +29

    මේතුමා රටේ නායකයා වියයුතුයී

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 Місяць тому +3

      අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.සහ නායකයෙක් විය යුතුයි

    • @ruwantharaka7556
      @ruwantharaka7556 Місяць тому

      මාතර අය වගකිය යුතුයි...

  • @lalithranasingha4568
    @lalithranasingha4568 Місяць тому +8

    සුපිරිම දේශපාලන චරිතයක්

  • @indikasampath2392
    @indikasampath2392 Місяць тому +9

    Great ❤

  • @darshanapathmalal
    @darshanapathmalal Місяць тому +57

    ඇත්තම කතාව දැන් හොදටම ඔප්පුවෙලා තීයනවා මේ ආන්ඩුවට සංවර්දනය කෙසේවෙතත් එදීනෙදාකරගෙන ආපු කටයුතුවත් කරගෙන යෑමේ අපහසුතාවයක් තීයනවා කීයලා

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому

      චු වෙන් නැත්නම් වතුර බීපං.. බොක වෙන් නැත්නම් රෙවෙනකන් කාපං.. ඉතුරු ඒවා කරගන්න ඉතිං හයියක් තියෙන්න ඕනේ 😂..

  • @DinishaDinu-o4w
    @DinishaDinu-o4w Місяць тому +9

    Respect sir 🙏

  • @rajinifonseka2075
    @rajinifonseka2075 Місяць тому +13

    මේ රටේ එවුන්ට කවදද කෙලෙහිගුනේ තිබුනෙ.😊

  • @renukaillangathilake243
    @renukaillangathilake243 Місяць тому +9

    ආදරෙයි පැළෙන්න……..👍👍👍🌹🌹🌹❤️❤️❤️

  • @mallikaekanayake5494
    @mallikaekanayake5494 Місяць тому +12

    Kanchana is a very clever.

  • @Ran-l6u
    @Ran-l6u Місяць тому +6

    Nice interesting discussion . Full of facts. Thanks to both of u. Kanchna & Chamuditha

  • @champikabastian1766
    @champikabastian1766 Місяць тому +10

    Proud of you Kanchana. You have a bright future

  • @chanirudewnith4662
    @chanirudewnith4662 Місяць тому +14

    සුපිරි පොරක්

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 Місяць тому +7

    ඊයේ මේක live බලනකොට මේ මනුස්සයට පුලුවන් තරම් බනිනවා.ඒ නිසාම live එකෙන් අයින් වුනා... අපේ අය තේරැම් ගන්නේ..හැමදේම උනාට පස්සෙ ..දැන් ඉන්න අයට හොදින් කරගෙන යන්න ලැබේවා..❤❤

  • @GajathIlangarathna
    @GajathIlangarathna Місяць тому +28

    ආන්ඩුවේ උන්ට ඡන්දෙට කලින් කියපුවා දැන් විවාද වලට ඇවිත් පච වෙන්ඩ වෙන නිසා එන් නැ..නාමල්..වසන්ත නානවා නෑමක්...😂😂😂

    • @UspnSuriya-n6b
      @UspnSuriya-n6b Місяць тому

      කියලා තමයි අසූචි කන බල්ලො හිතන් ඉන්නේ.. ඒත් උං දන් නෑ දැන් ආවොත් එන්නේ පොලීසියත් එක්ක කියලා 😂 ඒ තරම් වංචා දුෂන පුතා 😅

  • @nsilva2258
    @nsilva2258 Місяць тому +14

    Totally agree with you Chamuditha. You have clearly said why a young politician like Kanchana should be in the parliament. You have a bright future young man.

  • @manjuladayawansha8098
    @manjuladayawansha8098 29 днів тому +2

    සලකුණ අද වැඩසටහනේ භාණුකට හ කළිඳුට වැඩිය වැඩ නැහැ. චමුදිතත් බොහෝම සාමකාමියි.ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන පුද්ගලයෙක් කාංචන. ලස්සන පැහැදිලි කිමක්

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 Місяць тому +13

    ලංකාවෙ මිනිස්සු හරිම කරුමක්කාර මිනිස්සු ඉන්නේ.උගතෙකුගෙන් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නෑ.

  • @MalaniAnthony
    @MalaniAnthony Місяць тому +9

    රනිල් මැති තුමා කාව දේසපාලනයට ගෙනාවත් ඔහුගේ දැක්ම සහිත හොඳම ගෝලය ඔබ බවයි මගේ හැන්ගීම, in එහාට හරින් ඇතුළු රනිල් සමග ගීය අවුරුදු දෙකා මාරේ වැඩ කරපු කට්ටිය දවසක ඉතිහාස ගත වෙයි චන්දෙන් නොමැතිව හදිසියේ පත් උන ආණ්ඩුව තමා ලංකා ඉතිහාසේ පත් උන වැඩ කරපු හොඳම ආණ්ඩුව කියලා

  • @lihansachanudri1576
    @lihansachanudri1576 Місяць тому +12

    ඉන්න ඔන කෙනෙක් පාලිමට් එකේ මෙයට දෙන්න තිබුනේ මන්තිරි දුරය මිනිස්සු මේයා ගැන චන්දෙට කලින් වැරදි මතෙක හිට්‍
    යෙ

  • @GihanKarmal
    @GihanKarmal Місяць тому +11

    Perfect, ❤ wadakaru

  • @gaminiwaduge1737
    @gaminiwaduge1737 Місяць тому +10

    කාංචන . උදය. විමල් විරුද්ධ පක්ෂයේ සිටියනම් නියමයි.

  • @gayanichandima253
    @gayanichandima253 29 днів тому +2

    දක්ෂ නායකත්වයක් ❤

  • @Kapilla54321
    @Kapilla54321 Місяць тому +12

    චමුදිත ඔහුට පැහැදිලි කරන්න ඉඩදෙන්න. ඉඩදෙන්න..අයියෝ මෙ මනුස්සයාට පැහැදිලි කරන්න ඉඩදෙන්න.

  • @MenakaSenanayaka
    @MenakaSenanayaka Місяць тому +5

    දැනට අපේ රටේ ඉන්න දක්ශම වටිනාම පුද්ගලයා පර්ලිමේන්තුව නියොජනය කල යුතුමයි ❤

  • @chamikanilanga5394
    @chamikanilanga5394 Місяць тому +10

    Great politician l admired

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c Місяць тому +5

    රනිල් වික්‍රමසිංහ, කංචන විජේසේකර සැබෑ දක්ශයෝ 👍

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Місяць тому +7

    කාලය ඔබට නිසි තැන ලබාදෙවී ඉවසීමෙන් ඉන්න දක්ශයා තැනක් ලැබෙන්න ඕන බොරුකාරයොන්ට හැමදාම රඟන්න බෑ ඒකයි ඇත්ත

  • @Yashodya1234
    @Yashodya1234 Місяць тому +14

    Rsnilgen පසු ලංකාවේ inna දැවැන්ත deshapalangya.

  • @AnjaneeWijewardana
    @AnjaneeWijewardana 27 днів тому +1

    ජය වේවා කාOචන!!!

  • @aravindabandara6481
    @aravindabandara6481 Місяць тому +1

    දවසක අනිවාර්යයෙන් රටේ ජනාධිපති වෙන්න ඕන චරිතයක්..විෂය පිළිබදව මනා දැනුමක් තියෙන වර්ථමනයේ දැකපු නියම නායකයෙක් ❤ මේ මනුස්සයා ගෙදර තිබ්බට මාතර මිනිස්සුන්ට බත් තහනම් කරන්න ඕන

  • @nihalhettiarachchi9142
    @nihalhettiarachchi9142 Місяць тому +5

    Not only today, after you took over the ministry you have shown your ability, peson like you must be in the parliment, you have a thorough knowledge of the subject, ministry and about the countrys situation.

  • @CPremalal
    @CPremalal Місяць тому +6

    කංවන අගයකලයුතු වරිතයක්

  • @lalitharajapaksha-ss7fw
    @lalitharajapaksha-ss7fw 29 днів тому

    ඇත්තටම සලකුණ වැඩසටහන් වලින් වැදගත් ම වැඩ සටහන ඇත්තටම රට වැටුණු වෙලාවෙදි රට ගොඩගත් වගකීම උරමතට ගත් සැබෑ දක්ෂයෙක් බුදු සරණයි ඔබතුමාගෙ සියලු කටයුතු දිනෙන් දින සාර්ථක වේවා .

  • @RuwanPrabath-v3o
    @RuwanPrabath-v3o Місяць тому +13

    Supiri

  • @greenepicproductions5594
    @greenepicproductions5594 Місяць тому +2

    ඔන්න අනුර කාන්චන අභියෝග කරා.. 😂 රෙදි ඇදගෙන බාරගන්න පුලුවන් , රෙදි නැතුව බාරනොගන්නත් පුලුවන් 😂 🤌😁

  • @IndraGunatilleke
    @IndraGunatilleke Місяць тому +5

    Kanchana puthaa, I salute you !!! 😔😔😔🙏🙏🙏

  • @s-sk10
    @s-sk10 Місяць тому +8

    චමුදිතයා හොඳයි, අර භානුකයා කියන එකාට වැඩිය. ඒ යකාට කිසිම සංයමයක් නෑනේ

  • @lankawalawage4996
    @lankawalawage4996 Місяць тому +3

    One of the best discussion we have lissend for a long time and perticulary a well liked person kanchana here discussing. Thank you

  • @DarshanaSrimal-z4d
    @DarshanaSrimal-z4d Місяць тому +1

    හොද කොන්දක් තියෙන,ඒවගේම හොද දක්ශයෙක් ඔබටකවදාවත් වරදින්නෙනැ ,ඔබගේ දිස්ත්‍රික්කයේ අය ගත්ත තිරනයගැන ලැජ්ජවෙන්න ඕන,

  • @channelvr1260
    @channelvr1260 Місяць тому +2

    කන්චනල හර්ෂල එකතු වෙලා පක්ෂ දේශපාලනය අයින් කරල රටේ අනාගතයට තීන්දු තීරණ ගන්න ඕන.අති දක්ෂ තරුණ නායකයෙක්.බොහොම විරලයි මෙතුම වගේ චරිත බිහිවෙනව. Hatsoff for yoyr knowledge ,and its usage other than the talkative mouth.

  • @CharityDeA
    @CharityDeA Місяць тому +13

    KANCHANA, DILITH or NAMAL ... they will make. amazing leaders 🙏. Mother lanka awaits …🙏🇱🇰🙏

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 Місяць тому +1

    හොඳ සාකච්චාවක්. හොඳ පැහැදිලි කිරිමක් මම හිතුවාටත් වැඩිය ඔහුට ඕනැම ආයතනයක පරිපාලනය කිරීමේ හැකියාව තිබෙන බව මෙම වැඩසටහනින් තේරුම් ගන්න පුළුවන්. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

  • @herathh.m.a.i449
    @herathh.m.a.i449 Місяць тому +7

    Pattama Weddek Neda..............

  • @Veggivibes
    @Veggivibes Місяць тому +9

    Kanchana best

  • @BuddhikasisirakumaraWaththiga
    @BuddhikasisirakumaraWaththiga Місяць тому +8

  • @arunashantha4431
    @arunashantha4431 Місяць тому +1

    අනිත් මාද්‍ය වේදින් දෙන්න ඉන්නේ චමුදිගේ තනියටද? උන්ට කතකරන්න දෙන්නෙම nee මරු මරු චමූ

  • @SuranganiChathurika-yt3io
    @SuranganiChathurika-yt3io Місяць тому +8

    Kanchana watina buddimatt taruna nayakayak .aparada ohu paradai una.suba anagatayak Sri..adari Kanchana sir.♥️♥️♥️♥️♥️👍👍👍

  • @shashi3331
    @shashi3331 Місяць тому +7

    භානුකට නම් කිසිම තේරුමක් නැහැ

  • @CranberrySunrise
    @CranberrySunrise Місяць тому +1

    මහ ලොකු පොර talk දීලා දිනපු ආන්ඩුවේ, Kanchana එක්ක හැරෙන්න වත් පුලුවන් එකෙක් නෑ …. Please don’t ever quit politics former minister, your time will come soon 🙏

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 Місяць тому +3

    දේශපාලන දැනුමක් නැති මිනිසුන් විසින් ප්‍රතික්ශේප වු තවත් එක් දක්ශයෙක්
    අවසානයේ රටම බොරුකාරයොන්ට ගියා😢

  • @janakit9704
    @janakit9704 Місяць тому +4

    👍🇱🇰

  • @chamal5782
    @chamal5782 29 днів тому +2

    වෙන උන් නම් අදාල නෑ. හැබැයි මෙයා දවසක ජනාධිපතිවරණයට.තරග කරොත් දෙපාරක් හිතන්නේ නෑ. අනි⁣වාර්යෙන්ම දෙනවා

  • @nadeerahasantha2544
    @nadeerahasantha2544 Місяць тому +6

    Amaruawa saneepaii.hal250 pol 200😅😅😅

  • @tumindagonaduwa4171
    @tumindagonaduwa4171 Місяць тому +1

    Good explanation

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 Місяць тому

    ඔය කොච්චර පැහැදිලි කරත් මේ ආන්ඩුවෙ මැට්ටොන්ට ඕව තේරෙන්නෙ නෑ. ඔබ පාර්ලිමේන්තුවෙන් පිට ඔබේ ගමන පටන් ගන්න ❤

  • @manjuladayawansha8098
    @manjuladayawansha8098 29 днів тому +1

    කාංචන අනුරට වඩා දක්ෂයි අනුරගේ කටවිතරයි වැඩ නැහැ.හැබැයි මම සතුටු වෙනවා මොනවා උනත් ඡන්දය දිපු ජනතාවා මාලිමාට මොකද දැන් ඔප්පුවෙලා තියෙනවා කයිවාරු විතරයි කියලා කයිවාරු කාරයන්ට දියයුතු හොඳම දඩුවම වාද කිරිම නොව වැඩ කරන්න භාරදිම

  • @sohanfernando2007
    @sohanfernando2007 Місяць тому +2

    අනාගත දක්ශිනාංෂික කදවුරෙ නායකයා ❤

  • @ChamodLg
    @ChamodLg Місяць тому +2

    රාජපක්ශ වලාකුළු වලින් වැහිලා ගිය සුපිරි මොලයක් තියෙන වැඩ්ඩෙක් ❤️

  • @danushkarathnayaka8094
    @danushkarathnayaka8094 Місяць тому +1

    Well done sir🎉

  • @manelvgf1001
    @manelvgf1001 Місяць тому +2

    චමුදිත තරම් තමන්ගේ කටහඬ අහන්න කැමති නිවේදකයෙක් මම දැකලා නැහැ. අනිත් මිනිහෙකුට කතා කරන්න දෙන්නේ නෑ නේ.

  • @SanojaSamarasinha
    @SanojaSamarasinha Місяць тому +1

    👍👍

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 Місяць тому +3

    මන් නම් කියන්නේ මේ සලකුණ programme එක කරන්න ඕනේ මෙහෙම නෙමේ. මේකට අරාධිතයෝ ගේනන්න එපා. කතා කරන්න ඕන topic එක චමුදිතට කතා කරන්න දෙන්න. එයා කැමති විදියට එයාට හිතෙන හිතෙන දේ එයාට කියන්න දෙන්න. කෑ ගහල කියලා ඒ මනුස්සයාගේ හිත නිදහස් කර ගන්න දෙන්න. එයානේ හැමෝටම වඩා ඔක්කම දන්න කෙනා අපි එයාටයි අවධානය දෙන්න ඕනී..