නාමල් රාජපක්ෂගේ ගිණුමෙන් මතු වුනු ප්‍රභාකරන්ගේ සල්ලි.

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @sleconomist4359
    @sleconomist4359  2 дні тому +46

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 День тому +69

    ඔබේ කතාව ඇත්ත අනිවාර්යයෙන් ම ඒ මුදල් වලට මොකද උනේ කියා සොයා බලා රටේ යහපත දියුණුව සදහා යෙදවිය යුතුයි

    • @Lisarawidwang
      @Lisarawidwang День тому +1

      අනිවාර්යයෙන්ම

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 День тому +1

      Mama,,adaedalama,,kuwa,,sabauda,,warayah,,ponsaka,,mahahhayah,,,menesunta,,Panna,,udda,,patangahhata,,pasuwai,,udda wawagana,,kala,,uddaewara,,karanna aha,,keyalai,,hebuna,,,,ponsaka,,mahhayI,,haiyanhamai,,jayagahha,,ahha,,kahawak,,ayai

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 День тому

      Pau,ahensaka,,hamudawaun,,maduruwo,,halahala,,butwala,,wahuran,madawalen,,kakul,,hambela,,ahapaya,,ahemekaraganemen,,ratawanuwan,,rakeyawakala,,ragapaksa,,hahekarayata,,hanamagahapan

    • @wijerathnawijerathnawijera283
      @wijerathnawijerathnawijera283 День тому

      Mamaetamasntosaiwijaratna

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 дні тому +62

    කව්රුත් කතා නොකරන අපි හැමොම එකතු වෙලා කතා කලයුතු සුපිරි කතාවක් සහෝදරයා ඔය කතා කරන්නේ L.T.T.E මුදල් දනය කෝ ප්‍රශ්න කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya День тому +2

      Aniwaryenma Munta Sobaha Dahamen Berenna Behe 😮😮😮😮

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 День тому +4

      රත්තරන් වලට මොකද උනේ.

    • @PradeepKumara-lo2qm
      @PradeepKumara-lo2qm День тому

      @tamarasenevirathna9419 ජනතාව අපි එකතු වේමු හොයමු අපිට බැරි දෙයක් නැ සහෝදරයා

    • @premarathneprathapaarchchi3665
      @premarathneprathapaarchchi3665 День тому +3

      මේ වත්කම් උගන්ඩාවේ තිබිය හැක .

  • @GunawardanaHA
    @GunawardanaHA День тому +12

    මෙිවාට සවභාව ධර්මයා මිසක් විසදිය හැකි ජගතෙක්් නමි නැති හැඩයිි, අඩු වශයෙන් අපට දැන ගන්නට හෝ සැලසිම පිළිබද ඔබට බොහොම ස්තුතියි

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 День тому +21

    අනිවාර්යෙන්...

  • @ArunaShayam
    @ArunaShayam День тому +11

    අනිවාර්යෙන්ම රටේ සහ ජනතාව ගේ සූභ සිද්ධිය උදෙසා වෑය කිරිමට මේ මූදල් මහා භාණ්ඩාගාරය සතූ කර ගත යූතූයි

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 День тому +32

    දැන් ඇත්තටම කථා කර කර ඉදලා වැඩක් නැහැ. ජනතාව ඔය ඔක්කොම දන්නවා.. දැන් විය යුත්තේ මුන්ට නඩු දාලා දේපල මුදල් රාජසන්තක කලයුතුයි ඉතා ඉක්මනින් 👍

  • @MithindiRishmini
    @MithindiRishmini День тому +16

    අනිවාර්යයෙන්

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp День тому +31

    උන් කරපුවා අමතක වෙන්න නොදි අලුත් කරන්න ඕන මේ දේවල් පුලුවන් තරම් ශෙයා කරන්න ඕන..👍👍

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br День тому +25

    මේ අවුරුද්ද තුලදිවත් රාජපක්ෂවරුන් නිතියේ රුහැනට නොගත්තෛාත් , අනුර පේල්.

  • @SuearnaKimari
    @SuearnaKimari День тому +24

    ඇත්තටම අපෙ මියගිය රණවිරැ කොල්ලො කෙල්ලො ගැන ගොඩක් දුකයි මගෙ සහොදර අය්යාත් යුද්දෙන් මිය ගියා පිලිකාවෙින් පෙලන මගෙ අමිමා තාමත් මැරි මැරි ඉපදෙනවා එ දුකට මට හිටියෙ එකම අය්යායි එ අය්යාත් යුද්දෙන් මිය ගියා අදටත් අය්යා ගැන ගොඩක් දුක් වෙිනවා ⁣ මෙිවා ජනතාවට දැනුවත් කරන ඔිබතුමාට බොහොම ස්තුතියි ජයම වෙිවා

  • @amarakumariherath4635
    @amarakumariherath4635 День тому +28

    සල්ලි පෙට්ටියේ දාලා ගෙනියන්න බැරුවට හොරකමේ විපාකය අනිවාර්යෙන්ම අරන් යනවා ..

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya День тому

      100/1000 Aekagai

    • @IndraSandamali
      @IndraSandamali День тому

      Akusala Karmaya padisan denna enakota mona yakaatawath, maarayatawath beeranna beriberi. Apita ethakan aniwaaa inna wenawa

  • @RenukaDisa
    @RenukaDisa День тому +20

    අනිවාර්යයෙන්ම රාජසන්තක විය යුතුයි

  • @wijayabasnayaka1
    @wijayabasnayaka1 2 дні тому +94

    මහින්ද කියන්නෙ යුධ වීරයෙක් නෙමේ
    ඇත්ත යුධ වීරයා ⁣පොන්සේකා මහත්තය

    • @sunilpremarathne-n4y
      @sunilpremarathne-n4y 2 дні тому +3

      හරියට හරි.

    • @K.M.CHANDRA-i2w
      @K.M.CHANDRA-i2w 2 дні тому +3

      ඒ ඇත්ත කියන්න කවරුවත් නෑ. මහින්ද මොකද කලේ.

    • @kumuduniperera
      @kumuduniperera День тому +1

      🤣🤣🤣🤣hariyata hari mahinda pol gewane
      Fonseka uddeta dayaka una bawa hari
      Namuth senadinayaka" kauda?

    • @madhu7184
      @madhu7184 День тому

      ​@@kumuduniperera ua-cam.com/video/Q-qfXUvTZQw/v-deo.htmlsi=lga3b9IPeOcakwNH ප්‍රභාකරන්ට පැනල යන්න මහින්ද ත්‍රස්තවාදියා සටන් විරාමයක් ගත්ත හැටි ෆොන්සේකා මේ කියන්නෙ 🤣🤣🤣🤣

    • @madhu7184
      @madhu7184 День тому

      ​@@kumuduniperera ua-cam.com/video/Q-qfXUvTZQw/v-deo.htmlsi=lga3b9IPeOcakwNH ප්‍රභාකරන්ට පැනල යන්න මහින්ද ත්‍රස්තවාදියා සටන් විරාමයක් ගත්ත හැටි ෆොන්සේකා මේ කියන්නෙ 🤣🤣🤣🤣

  • @dhanushkakumara6163
    @dhanushkakumara6163 День тому +4

    අනිවරෙන් ම ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 День тому +9

    මුන් කරලා තියෙන අපරාධ වලට විඳවලා මැරෙන්න ඕනෑ .🤬🤬🤬

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 День тому +9

    හැබෑවටම අපිට අමතක වුන කාරණයක් මතක් කලා

  • @Ms123-l4w
    @Ms123-l4w День тому +8

    💯 ට 💯 ක් හරි 👍

  • @nalakaag
    @nalakaag День тому +7

    හොරු හොරු කිය කිය හිටියා ට මුන් තවම ඇල්ලුවේ නෑනේ... 😅 බොරුවට cid එකෙන් ප්‍රශ්න කොරොනවා.. නීතියක් නෑ .ආන්ඩුව කරන්නෙත් එකම තමයි ..

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n День тому +2

    මේ සියළු මුදල් රාජසන්තක කර හොරුන්ට දඩුවම් ලබා දෙන්න.👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 дні тому +11

    Very correct ...explanation .Thank you very much ...and Happy New Year !

  • @GunasiriHettihewa
    @GunasiriHettihewa День тому +3

    රාජ සන්තක කල යුතුයි.

  • @Rwwb
    @Rwwb День тому +3

    ඇත්තටම ඔය කියන තරම් මහා ධනස්කන්ධයක් එල්ටීටීඊ එකෙන් ලබා ගත්තා නම්,යුද්ධයෙන් මියගිය ඒ අහිංසක රණවිරුවන්ගේ පවුල්වලට එම මුදල්වලින් සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි

  • @RathnasiriKumaranayaka-j4x
    @RathnasiriKumaranayaka-j4x День тому +12

    Kp අනාවරණය කල යුතුය.
    සරලයි.

  • @mervynfernando5131
    @mervynfernando5131 День тому +5

    සහෝ කේ.පී ගේ ලග තිබුනා කියන නැව් වලට මොකද ඉනේ කියලත් කිව්වොත් ගොඩක් වටිනවා. හැබැයි පරිස්සම් වන්ඩ මතක තියාගන්ඩ මොකද රාජපක්ෂ පිලිකන්නේ දංකුඩ කාපු උන් හා තාමත් කන උන් ඉන්නවා

  • @lankalap2423
    @lankalap2423 2 дні тому +25

    ජීවමාන සාක්ෂිය කේපී ඉන්නනිසා අමාරු නැතුව විස්තර ගන්න පුලුවන් නේද?..... ...........

    • @sunimalferdinando4165
      @sunimalferdinando4165 День тому

      K.p. gen seyaluma. Saashi satahan. Karagena ediri meheum. Kriyathmaka. Karanna,,,🌹🥀🤸🤸🤸💯💯💯🇱🇰❌❤❌🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 День тому

      Kp තවම ජිවතුන් අතරද?

    • @lankalap2423
      @lankalap2423 День тому

      @ramalikulasinghe2915 ඉන්නවා කිලිනෝච්චියේ නිවාස අඩස්සියේ.........................

  • @francisshipton3764
    @francisshipton3764 День тому +3

    That's true what you said i heard this story long time ago thanks.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 День тому +11

    රාජපක්ෂ නම් හොරු...හොරු නම් රාජපක්ෂ...

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige День тому +4

    ඇත්තට අනුර කුමාර ජනාධිමති පේල් තමයි.රටේ සම්පත් සූරාකාපු අයව නීතිය.ඉදිරියට ගන්න බැරී වුනොත්😢

  • @ruckmangpm
    @ruckmangpm День тому +5

    අනිවාර්යෙන් ඔකුන්ගේ අයතාලෙස උපයාගත් ධනය රජයට ගතයුතුමයි ඒවගේම කල හොරකම් සහ මිනීමැරුම් වලට දඬුවම් දියය යුතුයි

  • @KumudunisandayaKumudunisandaya
    @KumudunisandayaKumudunisandaya День тому +5

    අනි වර්යෙන් ඒ දේ විය යුතු යි

  • @sumithraranjani6534
    @sumithraranjani6534 День тому +6

    ඒ සල්ගි වලින් බාගයක් අසරණ වෙලා ඉන්න රනවිරැවන්ට දිලා ඉතිරි මුදල් රටේ තයෙන ණය සන්හාරයක් තියෙනවනෙ ඒවා ගෙවා දාන්න.

  • @shanthasrinath6814
    @shanthasrinath6814 День тому +14

    ත්රාඩ කල්ලිය හිතාගෙන ඉන්නෙ හර්ස් එකේ යනකොට පර්ස් එක අරන් යන්න පුලුවන් කියල.

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj День тому +2

    අනිවාර්යෙන්ම මේවාට නීතිය ක්‍රියාත්මක කළ යුතුය

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 День тому +5

    කහවණු වර්ෂාවක් වැස්සේ වුවද මිනිසාගේ තෘෂ්ණාව අඩු නොවන බව බුදුරජණාන් වහන්සේ දේශනා කර ඇත

  • @RaisahThayalan
    @RaisahThayalan День тому +2

    Yes brother

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 День тому +1

    Thanks bro

  • @Devikqrandunu
    @Devikqrandunu День тому +2

    මහ ලොකු යුද්ධ දිනවපු ජනාධිපති . මහින්දයා. ඕකුන් හොරකම් කල මුදල් වගේම රත්තරං ගැන මහ ජනතාව දන්නවා හැමෝම .ඒත් අපිට කරන්න පුලුවන් දෙයක් නෑනේ .අපිට ඕන ඒ සේරම ආපසු ගන්නව දකින්න රට වෙනුවෙන්

  • @somasiriha1617
    @somasiriha1617 День тому +13

    කවුරැත් කයියයි පචයි විතරයි වැඩ නැ,, හැමදාම පච කියවනව මිනිස්සුන්ව රවටනව එචිචරයි ...

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 День тому +5

    Good updates

  • @nandani-o8s
    @nandani-o8s День тому +5

    කවුරු කොහොම කිවත් මහින්ද රාජපක්ෂ යුද්ධය නැති කලේ කියා වැලපුනාට රාජපක්ෂ හිටියේ ඇවන් යට ගෞරවය කරන්න ඔනේ සරත් ෆොන්සේකා රණවිරුවාට අදත් එතුමට ගෞරවය කරනවා රාජපක්ෂ උගේ දරුවෝවත් යුද්ධය සිරිම්.තුවාලය නෑ කොටි ඔඩොක්කුවේ තොයාන් හමුදාව නොමග ඇරියා රාජපක්ෂ හරිනම් යුද්ධ හාමුදාව ප්‍රසිද්ධියේ මරන්න ඔනේ රාජපක්ෂ

  • @nasseralfarsi673
    @nasseralfarsi673 День тому +2

    Good job 👏 bro 😎.

  • @RavindraBulathsinghala
    @RavindraBulathsinghala 21 годину тому

    Sahodaraya..oya.niyamai.

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 День тому +2

    ඔබේ කතාව හරි.aya asee weya යුතුයි ohomada නාමල් ragapu regilla..

  • @ajmalhassan9583
    @ajmalhassan9583 День тому

    👍👍👍ඇත්ත

  • @VijithaKusumalatha
    @VijithaKusumalatha День тому +2

    මෙ මිනිසුන්ට මෙම මුදල් යාදෙන්නෙනමි නැ

  • @sunilperera9485
    @sunilperera9485 5 годин тому

    Thanks

  • @Aththanayake-w2c
    @Aththanayake-w2c День тому +3

    එ මුදල් ඔවුන්ගෙන් ඇරගෙන මෙ තියෙන නය ටික ගෙව්ල දැමීම නම් අපෙ රටේ නය ඉවරයි

  • @ThejaWeerasooriya-r4d
    @ThejaWeerasooriya-r4d День тому +1

    පියානෝ යුද්ධයට මිනිපෙටිවල දාලා ආයුධ ඇරියාලු, යුද්ධය නැති කරා කියලා අපි හිස් මුදුනින් පිළිගත්තු මහින්ද,දැන් බලද්දි එයාම යුද්ධය ඇති කරලා අහිංසක දෙමව්පියන්ගේ සොල්දාදු දරුවන්,නැති කරපු පාපය නිසා වෙන්න ඇති දැන් එයාට එයාගේ දරුවෝ වෙනුවෙන් අඬන්න වෙලා තියෙන්නේ. එතකොට පාස්කු ප්‍රහාරය ?

  • @PiyasenaRupasena
    @PiyasenaRupasena День тому +3

    රජය සතු කල්ල යුතුයි

  • @GunasiriHettihewa
    @GunasiriHettihewa День тому +1

    හොරා ගතිපු මුදල් සියලු වස්තු

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u День тому +4

    මුංඑල්ලල මැරැවත් මදිනේද

  • @thusithagayan7958
    @thusithagayan7958 День тому +2

    ටිරාන් අලස් දන්නවා ඒක

  • @MalathiRandeny
    @MalathiRandeny День тому +2

    රට යහපතක් කරන්න එවා ගන්න

  • @lalanigamage647
    @lalanigamage647 18 годин тому

    අනිවාර්යෙන්ම රාජපක්ෂලා ට සම්බන්ධ සෑම එකෙක් ටම දැඩි දඬුවම් ලබා දිය යුතුය.

  • @push8367
    @push8367 День тому +5

    Prabakaranga siyalu dawal gaththa Rajapksala thamai

  • @imtiazousmand2271
    @imtiazousmand2271 2 дні тому +1

    Really appreciate your efforts in educating us of the post war misdeeds of the Rajaspakshe's.

  • @lakshmangallekankanamge
    @lakshmangallekankanamge День тому

    ❤goodjob

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 День тому +3

    Kp ගේ වස්තුව ඔක්කොම ගත්තේ මහින්ද බව අසා ඇත

  • @LankaCool-cm6rj
    @LankaCool-cm6rj День тому +3

    මම නම් දැකලා තියෙනව මහින්දලා අවි ආයුධ සැපයුවාම කියලා එතනට සම්බන්ධ වුනු කෙනෙක්ම කතා කරලා දැනට අවුරුදු ගානකට කලින් ප්‍රකාශයක් කලා ප්‍රසිද්ධියේම. දැන් එයා කොහේද දන්නෑ. 🤔🤔🤔

  • @karmennagitha
    @karmennagitha День тому

    මුන්ට හෙණම ගහපං..Rajapaksha hathikaraya and Zombie ciya.

  • @سوماسرلنكا
    @سوماسرلنكا День тому +2

    Haryatama hari saho api obawa anumata karami rajapaksala horakapu danaya rate diuynuwata

  • @nayanapriya.k6657
    @nayanapriya.k6657 День тому +2

    විය යුතුම වැඩක්

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 День тому +1

    LTTE එකේ රත්තරං ටොන් 30 කො. ඩොලර් පුරවපු බවුසර් එකක් හමු උනා. ඒකට වෙච්ච දෙයක් නෑ. ඒ වීඩියොව දැන් අන්තර්ජාලයෙන් අයින් කරලා. LTTE එකට නැව් 19 ක් විදේශ මුදල් ගිණුම් 34 ක් තිබ්බා කියලා ඒ දවස් වල කියුවා. ඒ වීඩිඔත් දැන් අයින් කරලා. රත්තරං නම් ජපානෙට වික්කලු හෙරලිය. මේවා ගැන දැන්වත් හොයන්න ඕන...

  • @KelaniThissa
    @KelaniThissa День тому +2

    ඇයි ඉතින් LTTE එකේ තිබුණු නැව් 26 මහින්ද රාජපක්ෂ ගත්තේ ...

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 День тому +2

    Why have evidence didn't arrest if he take LTTE money must arrest namal rajapaksha

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 День тому +1

    LTTE රත්තරං වලට ඩීල් එක දුන්නෙ හෙරලිය මහ හෙර . ටොන් එකක් පමණ අතර මැදියෙකු මගින් ආරංචි විදියට ජපානයේ ව්‍යාපාරිකෙයකුට .

  • @JayakodiGunarathna
    @JayakodiGunarathna День тому +3

    Aniwaryen mema mudal rajaya sathu kala uthui

  • @gunarathnagunarathna-d7j
    @gunarathnagunarathna-d7j День тому

    ඒ දේපළ රාජසන්තක කල යුතුයි

  • @verginiyajansz4674
    @verginiyajansz4674 День тому +3

    If we can take these monies from Rajapaksha families and settle our debts to IMF we will be out danger..

  • @bennavaratne9815
    @bennavaratne9815 День тому +2

    Some team must check with Barclays off shore bank branch in the Isle of Man

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 День тому +2

    පුතේ හරියට කියන්න නැති නම් කියන්න එපා ඇත්ත කියන්න අපි කැමතියි ඇත්ත කියනවාට

  • @pk1959-zg9ht
    @pk1959-zg9ht День тому

    Good explanation .

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj День тому

    පොන්සේකා සර් නොහිටින්න ලංකාවේ තවම යුද්ධය තියෙනවා.නිළධාරීන් මෙහෙයවලා යුද්ධෙ ඉවර කලේ සරත් පොන්සේකා සර්.කවුරු මොනවා කීවත් ඇත්ත ඒකයි.

  • @wijithkumara5122
    @wijithkumara5122 День тому

    එකින් එක අල්ලල ඔප්පු කරමු.

  • @ModerShoePalace
    @ModerShoePalace 2 дні тому +7

    Very good explanation

  • @indranigamage5907
    @indranigamage5907 19 годин тому +1

    Ow A mudall gananmon

  • @kelumfonseka3380
    @kelumfonseka3380 День тому

    එලාකිරි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw День тому

    රාජපක්ෂ රෙජීමය 😂නීවන්සුව

  • @mjcamball2200
    @mjcamball2200 День тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @janranijanrani2187
    @janranijanrani2187 День тому

    Aniwarayen rajayata may rajapaksala horakan kerapo gold ...salli gannama one ...jayaweva..

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 День тому +2

    2005 හේ හාල් කිලෝවක් රුපියල් 20 යි , මතකනේ ...අද හාල් කිලෝවක් එක්ක සසඳල බලන්න .එවක අපේ දිනක වැටුප රුපියල් 125 යි ,අද 3000/= යි හිතල බලන්න .

  • @mjcamball2200
    @mjcamball2200 День тому

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i День тому

    ප්‍රභාකරන් ගේ ධනය රාජපක්ෂ පවුලේ හැමෝම බෙදාගත්තා රණවිරවන් මියගිය රණවිරුවන් ගේබිරින්දෑවරු දරුවන් අසරණ වුණා යුද්ධය කරපු රණවිරුවන් ට කිසිදු සේවයක් හෝ ඇගයීමක් කලේ නැත ඔවුන් වැජබුනා ජනතාව රැවැට්ටුවා නිසියාකාර වැටුපක්වත් නැත විශ්‍රාමිකයන් බිරින්දෑ වරු සොච්චම් වැටුපක් ලබාගෙන ජීවිතය ගත කරනවා උන් සුකෝපභෝගිව හත්මුතු පරම්පරාවටම හම්බ කරලා බලයට කෑදර වෙලා දගලනවා

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 День тому

    ✌✌✌🥰

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im День тому

    යුද්ධය වෙනුවෙන් ණය ලබාගත්තත් එම ණය මුදල් ගෙවන්නේ මහජන බදු මුදලින්? එනිසාම ප්‍රභාකරන්ගේ වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක කර රජයට අයවිය යුතුමය?

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 День тому

    K p gen prassna karanna one❤

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 День тому

    කේ පී ගෙන් ඒ මුදල් අරගෙන බැසිල් ඩුබායිවල හෝටල් තුනක් ගත්ත ගෙවල් ගත්ත ඒවත් වහාම සොයන්න.

  • @ranjanipathirana5505
    @ranjanipathirana5505 День тому

    2009 ඉඳල ප්‍රභාකරන් ගේ පොලව යට තිබුණු මාලිගා වෙ තිබුණු විශාල පෙට්ටිය ගෙනාවෙ ජනපති මැදුරට ඊටපසු සිදුවු දේ ආයෙත් ඉතින් අමුතු වෙන් කියන්න ඕන නැහැ රහසක් නෙවෙයි රාජපක්‍ෂ පුතා ලගෙ විදේශීය ගිණුම් වල තැන්පත් කල බව😮 ජනතාව දන්නව ඔබතුමා කියන දේ සහතික ඇත්ත මේවා සොයා දඩුවම් නුදුන් නොත් ජනපති අනුර ඇතුළු මාලිමාව ත් පරාදයි

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 День тому +1

    මෙයාලව පෙටිටියේ නෙවෙයි පෙටිටියකවත් යන්න බැරි වෙන්න මහ මඟ අලුකරන්න වටින්නේ අර තාජුඩීන්ට මුන් කරා වගේ අනික KP මැලේසියාවෙන් කුදලගෙන ගෙනාවෙි ගෝඨා ගාවට ඵ්කාලේ KP ම කියලා තිබිබා එයාට මොනවවත් මෙයාලා කරන්නේ නෑ ගෙට ගොඩ වෙනකොටම තියෙන්නේ බුදු හාමුදුරුවන්ගෙ රූපයක් නිසා එයාට මෙයාලා හොඳට සලකාවි කියලා ගෝඨගෙ පුතා ගැන හොයලා බලන්න KP ගාව තිබිබ පිටරට වත්කමිි සේරම පරිහරණය කරන්නේ ගෝඨගෙ පුතා බව හෙලිවෙයි

  • @juliyanabenadic2272
    @juliyanabenadic2272 День тому

    Sadarneta hita denne🏆

  • @pererafrank6470
    @pererafrank6470 День тому

    රාජපක්ෂලා ගෙ දේපළ දැන්වත් janasathu කරන්න ඕනේ..😢🎉pragakaran කොටි සංවිධානයට ayathwa තිබුණ මුහුදු yaththrawan, රත්තරන් හා දේපළ මිල මුදල් ගැන වහාම පරික්ෂණයක් arabanna ඕනේ 😢😢😂

  • @KumuduniPk
    @KumuduniPk 21 годину тому

    අනිවාර්යයෙන් hora kapu සල්ලි නැවත රජයට අරගෙන rate දියුණු wata යොදා ගත යුතු mai

  • @ruwanindika9767
    @ruwanindika9767 День тому

    👍👍👍👍💪♥️

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq День тому +3

    මහින්ද 2005 ඡන්දේ දිනන්න කොටින්ට සල්ලි දුන්න කථාව ටිරාන අලස් විස්තර සහිතව කියලා තිබුණනේ...you tube එකේ ටිරාන් අලස්ගේ වීඩියෝ ඇති සර්ච් කරලා බලන්න පුලුවන් ඕනම කෙනෙකුට..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 День тому

      ප්‍රේමදාසත් කොටින්ට ආයුධ දුන්නා

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq День тому

      @ramalikulasinghe2915 බලය ලබා ගන්න ත්රශ්ථ කංඩායමකට මුදල් දුන්න උන් තමයි යුද්දේ ඉවරකලා කියලා මේකේ ඉන්න අපතයෝ වැලලෙන්නේ... මුන් දුන්න මුදල්වලින් කොටි ආයුධ ගෙනැල්ලා අපේ මායිම් ගම්මානවල ජනතාව, ත්විධ හමුදා සෙබලු, පොලිස් නිලධාරින්, සිවිල් ආරක්ෂක භටයින්, කොච්චර මරලා ඇතිද? දෙයියනේ...

  • @subadraloganathan3515
    @subadraloganathan3515 День тому

    Those days their was talk about the ships isn'it? Mr. Fonseka publicly spoke about about containers of gold and cash iu can remember.

  • @HggdGffdd
    @HggdGffdd День тому

    ❤❤❤❤

  • @MohamedFaslan-z2v
    @MohamedFaslan-z2v 2 дні тому

    I like youer news

  • @WicramarachchiSandya
    @WicramarachchiSandya 18 годин тому

    🎉and namal ge muna dakkath appiriyai me wage danas kandayak tibilath Parliament ekata ringala gadagasanawa 😮

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw День тому +1

    අනුර ජනාධිපති උන ගමන් නාමල් අත් අඩන්ගිවට ගන්නව...බය නැතුව ඉන්න 😂