Church Ceremony Full Video 💍- Part 1 | Yash and Hass Wedding 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️
    👇 Last video:
    Akki’s Wedding l BTS Giveaway Meetup | Yash and Hass | 🇱🇰 #part7
    🔗 • Church Ceremony Full V...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: www.instagram....
    Instagram: www.instagram....
    Tik Tok : www.tiktok.com...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: ...
    Have you watched all the parts ? ;)👇👇
    OUR WEDDING 💍 | Yash and Hass | 🇱🇰 #part6
    🔗 • OUR WEDDING 💍 | Yash a...
    Wedding Preparations - Yash and Hass| 🇱🇰 #part5
    🔗 • Wedding Preparations -...
    Surprising Our Families - They Cried Emotional 🇱🇰 #part4
    🔗 • Surprising Our Familie...
    Most Exciting Chapter 🇱🇰 #part3
    🔗 • Most Exciting Chapter ...
    Weekend Day In The Life | Last Day In Australia 🇦🇺 🇱🇰 #part2
    🔗 • Weekend Day In Our Lif...
    Come Get Ready With Us To Go To Sri Lanka 🇱🇰 #Part1 | Yash and Hass
    🔗 • Come Get Ready With Us...
    #church #ceremony #wedding #yashandhass

КОМЕНТАРІ • 1,5 тис.

  • @meegamagedonyashodakaushal4868
    @meegamagedonyashodakaushal4868 Рік тому +1160

    akkigei ayyagei Videos blnnat kalin like dana man wage aya innwada..❤

  • @parameedesilva7790
    @parameedesilva7790 Рік тому +94

    අන්තිමට ඒ රාජ කුමාරයා, ඒ රාජ කුමාරිව එක්කන් ගියාලු....❤ as a fairy tales comes reality 👰🧚❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Рік тому +226

    කවදාවත් church ceremony එකක් දැකලා තිබේ නෑ... මන් දැක්ක ලස්සනම wedding එක, ලස්සනම bride and most handsome groom 🥺❤

    • @OshadhieKaushalya
      @OshadhieKaushalya 6 місяців тому

      Congratulations both of you❤🎉🎉🎉🎉🎉

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi2647 Рік тому +174

    දැකපු ලස්සනම bride,දැකපු ලස්සනම wedding decorations,දැකපු ලස්සනම යුවල ඔයාලා,love you yash&hass ❤❤❤

  • @worldwide2988
    @worldwide2988 Рік тому +37

    අනේ යශෝධා න්ම් මාරම ලස්සනයි 😍😍😍😍 disney princess කෙනෙක් ට පණ ඇවිල්ලා වගේ😍😍😍😍😍😍 congratulations දෙන්නටම🥳🥳😍😍😍 හැමදාම සතුටින් ඉන්න

  • @maduwanthirajapaksha9405
    @maduwanthirajapaksha9405 Рік тому +25

    කවදාවත් church ceremony එකක් දැකලා තිබ්බේ නෑ. ලොකු ආසාවක් තිබ්බා. ඇත්තටම ගොඩාක් ලස්සනයි. You both are looking gorgeous.Congratulations both of you akki and aiya...... හැමදාම සතුටින් ඉන්න........❤❤❤❤

  • @poornimarajapakshe
    @poornimarajapakshe Рік тому +63

    හැම තත්පරයකම දැක්කේ හිත පිරෙන්න ආදරේ 🥺🥰✨

  • @nethmihiranya7070
    @nethmihiranya7070 Рік тому +15

    අනේ අක්කී...මේක බලද්දි ඇත්තටම ඇස් දෙකට කදුලු අවා... 🥺🥰අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි අය්යා දෙන්නම... 🥰🤍

  • @sachichristianszzzz
    @sachichristianszzzz Рік тому +39

    ආදරය විස්වාස නොකෙරුවත්,ඔයාලා දෙන්නා ඉස්සරහා විස්වාස කරන්නම වෙනවා...ආදරෙයි දෙන්නටම.හැමදාම හිනාවෙලා ඔයිටත් වැඩිය ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ...❤💖🥰😍

  • @nipslofficial
    @nipslofficial Рік тому +43

    Woow❤🎉 මන් නම් church ceremony එකක් සම්පූර්ණයෙන්ම දැක්කමයි මේ.next එකත් ඉක්මනින් ගේන්න.

  • @kaushi2785
    @kaushi2785 Рік тому +66

    Never been to a christian wedding , so never been to a church ceremony , love to see it , your decorations are absolutely beautiful and the colours are so natural. Everything feels nature friendly and gives the vibe of purity. God bless you two. Congratulations on your new life. Love you guys soo much 🤍🫂

  • @nadunirathnayaka799
    @nadunirathnayaka799 10 місяців тому +5

    අනේ අක්කි ඔයා උඩරට මනමාලියක් විදිහට ඇදලා ශූට් එකක් කරන්නකෝ අක්කි❤🥺 එහෙම අක්කිව දකින්න ආසයි🎉❤

  • @dione_x.7183
    @dione_x.7183 Рік тому +34

    Not only you guys cried during the whole video i guess😭🫶🏻 these church scenarios never failed to make my eyes so emotional & runny. The love u guys made upto date will remain forever, Amen! God bless you and masha allah❤️

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 Рік тому +11

    පලවෙනි දවසෙ දුන්නු පොරොන්දු ඒ විදිහටම රැක්ක ආදරයක් ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා ලබන ලබන හැම ආත්මෙම ඔයාලා ඔයාලගෙම වෙලා ඉපදේවා බුදු සරණයි ☸️ ජේසු පිහිටයි ✝️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BhagyaGunathilake-t8x
    @BhagyaGunathilake-t8x Рік тому +53

    I m not Christian but I always wanted to take a Church Wedding.... so beautiful

    • @NisaraChanadarasiti
      @NisaraChanadarasiti Рік тому

      සුද්දට පුක දිපන් ..කලු සුද්දෙක් වෙන්න ඉන්න එකෙක් උබ

    • @BhagyaGunathilake-t8x
      @BhagyaGunathilake-t8x Рік тому +2

      ​@@NisaraChanadarasiti I think its most probably because our close family friends were mostly Christian and my ex boyfriend was such a church boy, he literally scolds his best friend if he misses the Sunday mass 😂

    • @NisaraChanadarasiti
      @NisaraChanadarasiti Рік тому

      @@BhagyaGunathilake-t8x When you marry a Christian, one more black and white will increase in the country. Then you will become a wretch who betrayed the country, race and religion like the black and white.🖕😡

    • @SavindyaSathsarani-p9b
      @SavindyaSathsarani-p9b 10 місяців тому +1

      like me

    • @praveenperera9712
      @praveenperera9712 2 місяці тому

      Bro it’s not a christian church! It’s a catholic church. We are difference from christians.

  • @babypoo286
    @babypoo286 10 місяців тому +6

    දෙවියන් වහන්සේ එක් කල අය මනුශ්‍යයන් වෙන් නොකෙරේවා..🎉❤

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 Рік тому +3

    මෙච්චර කාලෙකට මම දැකපු ලස්සනම bride yash panchi 🥺🥺 ලස්සනම couple එක පුදුම ලස්සනක් තියෙන්නේ decorations වල චාම් හැබැයි මාර ලස්සනයි...🥺♥️ මම දැකපු ලස්සනම වෙඩින් එක...🥺❤️‍🩹 congratulations for your wedded life & love you both yash panchi & hasi mota 🥺🌹💕

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj 6 місяців тому +1

    අක්කි ඔයා සුරංගනාවියක් වගෙ හරිම ලස්සනය. හුගාක් වාසනාවන්තයි ඔයා. ඒ ආදරේ ඒ විදියටම හැමදාම පරිස්සම් කරගන්න. ❤❤❤❤

  • @PahanPiumal-xp3lm
    @PahanPiumal-xp3lm Рік тому +11

    ඔයාල දෙන්නගෙ වීඩියෝ මන් මාර පිස්සුවෙන් බලනවා, ඒත් එකම දවසක්වත් කමෙන්ට් කරලා නැ මොකද මන් මගෙ bf ගෙ නමට gmail එක හදන් තියෙන්නෙ😁😁 අනේ මන් ඔයාලා දෙන්නට මාරම ආදරෙයී , බඩිගින්නක් නැත්තන් ඔයාලගෙ විඩියො එකක් බැලුවොත් බඩිගිනි හැදෙනවා 😁 ,දුකින් ඉන්න වෙලාවකට විඩියො බැලුවොත් සතුටු හිතෙනවා ,අඩද්දි නම් බැලුවොත් බඩ රිදෙනකම් හිනා වෙන්න පුලුවන් ,මම දවසට පැය හතරක්වත් ඔයාලගෙ විඩියො බලනවා ❤️‍❤️‍❤️‍❤️‍ love you hass aiya and yash akki ❤️‍❤️‍❤️‍

  • @SandaliNimsara-ti1mw
    @SandaliNimsara-ti1mw Рік тому +2

    හැම තප්පරේම ආදරේ දැක්කා දෙන්නගෙම ඇස් වල මාරම ලස්සනයි දෙන්නම අද. congratulations akka &aiya

  • @YoshithaPullaperumaarach-zv3vu
    @YoshithaPullaperumaarach-zv3vu Рік тому +30

    හරිම ලස්සනයි හැමදාම එකට ඉන්න ජේසු පිහිටයි!

  • @NisansalaSubodhani
    @NisansalaSubodhani 6 місяців тому +1

    මම ඉස්සෙල්ලාම ඔය දෙන්නටම සුබ ආසුරි කියලා පතනවා අනාගතයට . ඇත්තටම හරිම ලස්සනයි . මමත් ලගදි විවාහ උනේ මට ආයෙමත් මතක් කලා ඒ ලස්සන දවස . හැමදාමත් ආදරෙන් ඉන්න ❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Рік тому +11

    හම්බේ මෙන්න අපිව මේ මොටාට මතක් වෙලා... ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි අනේ.. අක්කි අයියා හැමදාම ඔය වගේ ලස්සනට සතුටෙන් ඉදිත්වා....!!! ❤Congratulations.❤
    ___🍃🌍💑•○ *HASS & YASH*○•💑🌍🍃___

  • @minoliuthpala6299
    @minoliuthpala6299 Рік тому +8

    අනේ ඒ දෙන්නගෙ සතුට 🙈❤️🥺 මං ආසම කපල් එක හරිම cute ඒ වගේම මාරම ලස්සනයි දෙන්නම 😍😍 Congratulations අපේ යශ් පැන්චිටයි හසි මොටාටයි ❤️🎉

  • @nisharagayathri2464
    @nisharagayathri2464 Рік тому +9

    ආසාවෙන් බලාගෙන හිටපු video එක..හැමදාම මේ සතුට ඔයලා ලග තියෙන
    ලස්සනම ලස්සන අනාගතයක් ඔයලාට.
    ඉක්මනට video ටික දාන්න.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @tharumali2029
    @tharumali2029 Рік тому +1

    අනෙ මල් කුමාරියි...මල් කුමාරයයි වගෙ අදරෙයි දෙන්නටම..පරිස්සමින් සතුටින් ඉන්න සදහටම..........❤❤ 💐 ❤❤

  • @ereenaanyshani2767
    @ereenaanyshani2767 Рік тому +13

    I felt like I participated to your whole wedding church ceremony⛪✝️May our almighty God bless your marriage life.....!!!🙏😍❤️

  • @nmstars9604
    @nmstars9604 Рік тому +2

    දැකපු ලස්සනම සහ ආදරණීයම couple එක appa...හැමදාම සතුටින් ඉන්න...💜️💜️💜️

  • @Sewwandii
    @Sewwandii Рік тому +3

    congratulations ❤
    යශොදාගෙ අක්කගෙ කටහඩ ලස්සනයි

  • @antdarmawardana1742
    @antdarmawardana1742 Рік тому +1

    හසිත අයියගෙ ඇස් වල කදුලු දැක්කා ඉස්සල්ලාම.. එ වගෙම අක්කිගෙත්🥺.. කොච්චර සතුටු හිතෙන්න ඇතිද.. ඔයාලගෙ හිනාව 🥺❤️හැමදාම ආදරෙයි Yashoda akki & Hasitha aiyaa.. ගොඩක් ආදරෙයි අපේම පවුලක් වගෙ දැනෙන්නෙ ❤ඔයාලගෙ ආදරේ තවත් ශක්තිමත් වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

  • @sawanmeeperera
    @sawanmeeperera Рік тому +27

    Teara in eyes , cant't control emotions , god this has never happened to me damn🥺🥺 wish you guys a lifetime of happiness and luck always, love youuu yash and hass✊🌈❤️❤️❤️

  • @Glaze-u6t
    @Glaze-u6t Рік тому +1

    ආදරය ❤ ලස්සනට ම දැකපු දෙන්නෙක් . ඇස් වලට කදුළු ඇවේ හරියට මන් එතන ඉන්නවා වගේ . ඔයාලා මේ ආත්මේ වගේම ඊළග අත්මෙත් ඔයාලගේම වෙලා ඉපදෙන්න ඕනෙ. ❤ . congratulations ❤ yash akki and hass aiya ❤

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 Рік тому +6

    අනේ ආදරේ හිතෙනවා අක්කේ අයියේ ඔයාලා දෙන්නව දකිද්දී ❤ සතුටින් ඉන්න හැමදාම....🥰💕

  • @mashidiaz581
    @mashidiaz581 Рік тому +1

    Harima lassanai ape Yash panchi & Hasi mota...ඇත්තටම ඔය දෙන්නා නම් ආත්ම ගාණක් පතාගෙන එන දෙන්නෙක්...හරිම ආදරේ හිතනවා...ඔය දෙන්නා මගේම සහෝදරයෝ වගේ දැනෙන්නේ...ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒ හැම දෙයක්ම සතුටින් විඳගෙන ජීවිතේ සතුටින් ඉන්න...බුදු සරණයි මල්ලී & නංගී god bless you..

  • @Jieun981
    @Jieun981 Рік тому +11

    2:51 හසිත අඩනවද මේ 😶❤ Love u Akki & Ayya ❤

  • @Sihinatharakavi
    @Sihinatharakavi Рік тому +2

    හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න..යශ් පැන්චි තුන් තැල්ලයි මාල හතයි ලස්සනම කැන්ඩියන් සාරි එකකුත් ඇන්දනම් අනේ ඒ ලස්සන මැවිලා පේනවා...❤🎉

  • @racheltelles922
    @racheltelles922 Рік тому +3

    Wow ❤❤
    I’m from Goa India n I’m also catholic. It’s the same in Goa as well. The ceremony, the culture. The only difference is we remove the veil after ring ceremony and also v don’t put the necklace. Rest everything is d same. Loved every bit of it🫶

  • @Rushperera670
    @Rushperera670 Рік тому +2

    ඒ හැම දෙයක්ම මාරම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාමත් .. ..ඒ වගෙම අපිත් ඔයාලට ආදරේයි .

  • @nadeejathathsarani7897
    @nadeejathathsarani7897 Рік тому +3

    In my life i saw a full of church wedding my first time....its ur wedding......thank you that moment shared with us with love....god bless you and love you guys❤❤❤❤

  • @EducationTechnology-ut3dt
    @EducationTechnology-ut3dt Рік тому +2

    the best favourite couple congratulation guys😊♥️✌️
    mata denaganna oni Tech කරලා ඔස්ට්‍රෙලියා වගෙ යන්න පුලුවන්ද එ වගෙ විඩියො එකකුත් ඉස්සරහට ඔනි ආදරෙයි දෙන්නටම ♥️😊

  • @DinithiSathsarani-ex5jn
    @DinithiSathsarani-ex5jn Рік тому +6

    I don't believe in love if you two separete...
    Really really love you two akki and aiyaa😘😘
    Also wish you a happy wedded life💞

  • @kasundilshara5844
    @kasundilshara5844 Рік тому +1

    Happy marriage අක්කි අයියා...👰👨‍⚖️ කොහෙන් ගියත් චුන් පාන් කාරයෙක් නම් ඉන්නවා. 😆😆😆

  • @amasharajapaksha5090
    @amasharajapaksha5090 Рік тому +71

    Favourite couple 💑 ♥ congratulations Yash and hass ❤️❤️

  • @adeeshadudayakumara
    @adeeshadudayakumara Рік тому +1

    I never seen a cristian wedding culture...Thank you for that and I am glad to see you wedding❤

  • @meshadimna3329
    @meshadimna3329 Рік тому +2

    මම මගේ ජීවිතේ ඕනාවටත් වඩා බයිබල් readings දැකලා කරලා තීනවා. අද තමයි ජීවිතේ පලවෙනි වතාවට මේ තරම් ලස්සන මේ තරම් clear බයිබල් reading එකක් දැක්කෙ. God blessed🌼💕 yash akki's akka.
    God blessed beutiful and luckly couple💑 🌼💕

  • @riy594
    @riy594 Рік тому +2

    Yash අක්කි princess කෙනෙක් වගේ 🥺💕

  • @rusarijayasuriya9974
    @rusarijayasuriya9974 Рік тому +21

    Yash පැංචි you’re the gorgeous bride I have ever seen 😍😍😍😍Congratulations Yash & Hass❤️❤️

  • @gihanimadhubhashini-fo2kq
    @gihanimadhubhashini-fo2kq Рік тому +1

    අනේ මන් කලින් දැකලාම තිබ්බේ නෑ ඔයාලාගේ ආගමේ වෙඩින් එකක් ලස්සනයි අක්කේ අයියේ ❤🥰 ඔයාලා දෙන්නා මාරම ලස්සන කපල් එකක් ආදරෙයි දෙන්නටම ❤
    ඔසරියක් ඇදලාත් ෆොටෝ ෆූට් එකක් කරන්නකෝ 😍❤

  • @matramantr
    @matramantr Рік тому +11

    Happy wedding life Yash & Hass ❤️🌍

  • @keshiprahaskoon..
    @keshiprahaskoon.. Рік тому +1

    ලස්සනම කපල් එකක් .හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා.හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා.🌹🥰

  • @kalanihabaragamuwa6989
    @kalanihabaragamuwa6989 Рік тому +3

    The most decent, emotional heavenly beautiful wedding ceremony of a very uniquely adorable couple. Stay blessed ❤

  • @armygirl3400
    @armygirl3400 Рік тому +1

    ලේ කිරි කර mge as valtth kadulu ava... ♥️🥺 love you happy life yash panci and hasimota♥️🥺.., 💍💎

  • @Dima__Sandu
    @Dima__Sandu Рік тому +12

    Congratulations Hass Ayya & Yash Akka...🎉❤ Always Happy together ❤

  • @punsaraart5504
    @punsaraart5504 Рік тому +2

    the best couple and beautiful wedding congratulation
    A/L වලට tech වගේ කරලා ඔස්ට්‍රෙලියා යන්න පුලුවන්ද කියලා කිව්වෙ නැනෙ🥺
    #yashandhass

  • @sethumikarunaratne4646
    @sethumikarunaratne4646 Рік тому +9

    Congratulations Akki and Ayya !! 💞You both are soo blessed.. 🥺❤️ Stay Happy and Safe together 💞 Love you lots 🥺🌍💞

  • @Ishara783
    @Ishara783 6 місяців тому +2

    Pray for my broken relationship and bless me for ceremony like this.❤
    God bless you all and specially yash n hass wish you all the best in luck .❤

  • @sachinimadhubhashini
    @sachinimadhubhashini Рік тому +3

    ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් දානකන් ..❤❤❤ Congratulations yash & hass❤

  • @Happyvibes1112
    @Happyvibes1112 Рік тому +2

    කොහේද දෙයියනේ මෙච්චර කලක් උන්නෙ....🥹🥹❤️

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 Рік тому +5

    Congratulations Hass & Yash 🤵👰💍most beautiful couple in the world ❤️

  • @semira9469
    @semira9469 Рік тому +2

    Best wishes for a happy married life Akki and Ayya 🥳🥳💖💖 ඔයාලා දෙන්නවනම් දැන් පිස්සුවක් වගේ අනේ ❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 💕💕 ආදරෙයි 😘😘 God bless you ♥️♥️

  • @NikeshalaShenali-hn7qj
    @NikeshalaShenali-hn7qj Рік тому +7

    Always favorite couple 🥺❤Yash and hass💓

  • @RisithSasvidu-o2o
    @RisithSasvidu-o2o Рік тому +1

    හසියගේ Suprise Dance එක ඕනේ😢

  • @GITHMITHILOTHAMI-yd4gc
    @GITHMITHILOTHAMI-yd4gc Рік тому +6

    Congratulations again .......for my favorite couple ❤️❤️❤️❤️❤️❤️❤️❤️............🥺

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 місяців тому

    මොන agamaka වුණත් hoayata❤❤❤❤❤ hariyanawamai ගොඩක් pinwantha පවුලක් ❤❤❤❤❤

  • @ureshasandamali1282
    @ureshasandamali1282 Рік тому

    Jeewithe thiyana thurawata sathutin aadaren inna yash panchi hassi motai...panchoi panchiyoi goda godaak lebewa❤🎉

  • @sankalpasithmina
    @sankalpasithmina Рік тому +30

    Favorite couple wedding day🥰🥰 congratulation yash & hass❤️❤️

  • @keshaniguruge4339
    @keshaniguruge4339 Рік тому +1

    Congratulations දෙන්නටම ❤️🎉 මාරම සතුටුයි හසියා අඩද්දි අපේ ඇස් වලත් කදුලු දෙන්නම සතුටිම් ඉන්න ඔනි ❤️🤗 දගයො දෙන්න එක විදිහකට හිටිය එකම vlog එක 🤭

  • @RashmiRasanjanaSuriyapperuma
    @RashmiRasanjanaSuriyapperuma Рік тому +11

    Happy wedded life Yash & Hass ❤

  • @gayanichathurika6908
    @gayanichathurika6908 Рік тому

    මොනවද ඒ දිවෙ තිබ්බෙ....මරැ ලස්සන වෙඩින් ඒක්කක්....පල්ලියෙ චාරිත්‍ර මරැ..🖤💜️💓❤️💙👍

    • @YugathDewdisa-u6n
      @YugathDewdisa-u6n Рік тому

      දිව්‍ය සත්ප්‍රසාදය ❤

  • @disadrawing4068
    @disadrawing4068 Рік тому +3

    Favorite couple 👩‍❤️‍💋‍👨 congratulations Yash and Hass ❤❤🎉

  • @niroshnithushari8036
    @niroshnithushari8036 Рік тому

    අක්කි අයියා 🎉❤ හැමදාම සතුටින් ඉන්න මම දැකපු ලස්සනම bried...❤ අයියාත් ලස්සනයි ..මෙ වගෙ ලස්සන මල් හැමදාම සතුටින් ඉන්න ඔනේ...ජෙසු පිහිටයි ❤

  • @pawanasaman5491
    @pawanasaman5491 Рік тому +13

    Favourite couple ❤😘 congratulations yash & hass🎉❤

  • @jsewvanthika3317
    @jsewvanthika3317 Рік тому +1

    First time dekke mehem church ceremony ekak. Oyala adare hriytm denna dnnw. Yash and hash e feeling eka apitth dunnata aththtma mara happy. 😍

  • @DivyaWijesingha
    @DivyaWijesingha Рік тому +6

    Congratulations Akki & Ayya 😍❤️😘😘😘😘

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Рік тому

    ❤really amazing.. අක්කි අයියා ඔයාලගෙ ලස්සනම දවස හරිම ලස්සනයි ඇත්තටම..❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම.. ❤ church එකේදි හසිත අයියාගෙ සතුටු කදුලු දැක්ක.. එයා යශෝදා අක්කිට කොච්චර ආදරෙයිද කියලා පේනවා ඒකෙන්ම සිරාවටම..❤❤

  • @chanugi1234
    @chanugi1234 Рік тому +11

    Stay happy forever loving couple ❤❤🔥 congratulations yash & hass ❤❤ love u both ❤😘

  • @hashanijayarathne
    @hashanijayarathne Рік тому

    මං මීට කලින් දැකලා තිබුනෙම නෑ මේම ❤🥺 ලස්සනම ලස්සනයි ❤❤ wish you all the best yours future 🎉 බුදු සරණයි 🙏🙏 god bless you ❤

  • @oshaniiiii
    @oshaniiiii Рік тому +10

    Cried throught the whole video. This is soo cutee guysss

  • @Hamesha-n4c
    @Hamesha-n4c Рік тому

    හරි ආසාවෙන් බැලුවේ අයියා අක්කි ❤️ මාරම සතුටුයි
    අනේ 🥺 සතුටින් ඉන්න ❤️

  • @nethangiedirisinghe-hm4tw
    @nethangiedirisinghe-hm4tw Рік тому +6

    Aaw the most beautiful couple I've ever seen ❤🥺
    Congratulations again and again yash panchi and hasi mota 😊🎉
    Love You ❤

  • @NilminiRajapaksha-er2jr
    @NilminiRajapaksha-er2jr 6 місяців тому +1

    ඔය දෙන්නා ලස්සනම ලස්සන කුරුලු ජෝඩුවක් වගේ .👩‍❤️‍👨

  • @pathmasiriperera3638
    @pathmasiriperera3638 Рік тому +7

    Congratulations hass and yash🎉🎉❤

  • @gamingboom6290
    @gamingboom6290 Рік тому

    බුදු සරණයි ඔය දෙන්නනම හැමදාම මේ වගේ ආතල් එකේ ඉන්න ලැබේවා

  • @dinadihewavitharana
    @dinadihewavitharana Рік тому +3

    It's just a woww 🥺 most beautiful wedding I ever seen ❤️ love you both akki and aiya 💖 #yashandhass

  • @pathmalalpremachandra6368
    @pathmalalpremachandra6368 Рік тому

    Kauda yaku hasi motagei yash pancigei wedding aka asse chuuun pan vikunuve.congratulations lassana couple aka😍

  • @HiruBaby-sj1zq
    @HiruBaby-sj1zq Рік тому +4

    My favorite couple ❤ 🙃 congratulations Yash and Hass 🎉😘❤ happy wedding life 🥳🥳

  • @Puna...
    @Puna... Рік тому +1

    අනෙ අපිව මතක් වෙලා 😊❤ vlog එකක් දානකල් බලන් හිටියෙ 😁❤ මන් දැකපු ආදරණීයම කපල් එක 🤭🤭❤ හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න 😊❤❤ ආදරෙයි ඔය දෙන්නට 😌❤

  • @dananjanii
    @dananjanii Рік тому +6

    Stay blessed guys!!!🥺❤

  • @nishid943
    @nishid943 Рік тому +1

    A true testament to love and companionship in today's world, makes us all want to believe and fall in love all over again. God bless you both! ❣

  • @justbeingchama2796
    @justbeingchama2796 Рік тому +3

    Choon Paan සද්දේ Playing in background made it all perfect! 💯🤌🏼
    Happy Wedded life sweet Yash and Hash! ♥️💐 Loved every bit of it🥰

    • @shamikadias790
      @shamikadias790 6 місяців тому +1

      It's actually fur elise by beethovan

  • @ParamiHerath-y7i
    @ParamiHerath-y7i Рік тому

    අපේ හිනයක් හැබැඋන වගේ අයිය අක්ක ඔය දෙන්න හැමදම සතුටින් ඉන්න ඔනි❤❤❤❤🎉

  • @thushanigethika7733
    @thushanigethika7733 Рік тому +8

    ❤❤❤❤❤❤❤❤🎉Yash and hass❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl Рік тому

    හරිම ලස්සනයි ❤❤❤❤ congratulations 👰👰👰👰👰👰👰👰👰👰👰👰👰🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎💎 & ඉක්මනටම අනිත් විඩියෝ ටිකත් දන්න please 🙏🙏🙏🙏🙏🙏 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @nehansamuthumini
    @nehansamuthumini Рік тому +4

    ❤ love you Yash and hass❤

  • @slcricketupdate5777
    @slcricketupdate5777 Рік тому +1

    Congratulatios Yashh and Hash ❤️😻wedding eken passeth lanakwedi supiri vlogs tikak balanna puluwan weyi neda ❤️🌝

  • @jeon_yoora5474
    @jeon_yoora5474 Рік тому +6

    Stay Happy Forever Akki and Ayya ! loads of love for both of u ! 🥹❤

  • @nilushasandamali46
    @nilushasandamali46 Рік тому

    Best lovely couple 💑 ❤❤
    තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම සුභ පතනවා ඉදිරි අනාගතයට ❤❤❤ ❤❤❤

  • @Chalani.94.
    @Chalani.94. Рік тому

    මම මාර ආසයි පල්ලියේ විවාහ මංගල්‍ය බලන්න.ලස්සනයි දැකල නැ මිට කලින් පල්ලි වලට ගිහින් නැති නිසා..

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi2647 Рік тому

    යශ් ඔයාගෙ අම්ම හරිම ලස්සනයි,ඔයා සුරංගනාවියක් වගේ උන එක පුදුමයක් නෙවෙයි❤

  • @hansi_senadheera
    @hansi_senadheera Рік тому +1

    Skip karann nathuwa balapu ekama wedding vlog eka..congratulations your wedded life hasi mota & yash panchi❤😘