Surprising Our Families - They Cried *Emotional* 🇱🇰
Вставка
- Опубліковано 23 лис 2024
- Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass IF YOU HAVE'NT ALREADY❤️
Thank you so much for all of your love and support. We really love you guys and your support means a lot to us.
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: www.instagram....
Instagram: www.instagram....
Tik Tok : www.tiktok.com...
CONTACT US ON
📧 yashandhass@gmail.com
👇 Last video:
🔗 • Weekend Day In Our Lif...
Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
🔗 / @gaminghassa
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: ...
Eating Only Korean Food for 24 Hours | Wedding Invitations? | Yash and Hass #giveaway Vlog
🔗 • Sri Lankan Style Fish ...
Mystery Credit Card Limit Challenge | IF YOU GO OVER, YOU LOSE - Yash and Hass #vlog
🔗 • Mystery Credit Card Li...
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
#family #surprise #travelvlog
Hey guys, part 1, 2, 3 බලලා නැත්නම් ඒවත් බලලා එන්න. ලංකාවට ආපු එක අපි series එකක් විදියටයි Video ටික කරගෙන යන්නේ🥰 ඉතින් ඒවත් බලලා Enjoy කරන්න, ආදරෙයි YH 👍
Ewa beluw.dan aluth ewa ona.Happy marriage life yash & hass.❤❤😘😘
සේරම බලල තියෙන්නෙ 😌❤️✋ යන්න කලින් හම්බුනොත් හරි ඇත්තට දකින්න ලැබුණොත් ඒ මට ඇතී 🥺❤️
ඔක්කොම බලලා තියෙන්නෙ .. ඔයාලා තමයි පරක්කු ❤😊 වෙඩින් ව්ලොග් එකත් ඕනි ඇහ් ඉක්මනින් ❤❤❤❤
Ikmanata danna aiioo ithuru ewath😂
බලන් ඉන්න බෑ අප්පා ඇගිලි ගැන ගැන ඉන්නෙ සතියක්ම❤
the best part is
හසිත-අච්චි කොහොමද..?
ආච්චි-මේ කවුද මේ😂😂
😂😂😂😂😂 so funny
😂😂😂😂😂
😂😂
😂😂😂😂
😂😂😂
ඒක බලද්දි ඇස් වලට කදුලු ආවේ මට විතරද? ඒගොල්ලොන්ගේ සතුට.ආදරෙයි yash akki and hass ayye හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ඔය දෙන්නටම්❤😊
Matath😇
❤❤
Mokakda eladene kadulu enne tho nm kiri dowaganna puluwan eladenak satutu weyan owa balala kadulu ewagannatuwa gon wassi
@@randisandaruwan7069 උබට ආදාල නෑනේ ඒක මගෙ හිතට දැනිච්ච විදිය.උබලා වගේ කුහක මිනිස්සු නෙමේ බන් අපි.කෙනෙක්ගේ සතුටක් දැක්කම අපිටත් ඒක මාර සතුටක්.තාමත් දූපත් මානසිකත්වෙන් මිදිලා නෑ වගේ උබ😂🤣
මටත් කදුලු ආවා..මම ගාමිනී
ඇස් වලට කදුලු ආවා. යශ් අක්කිගෙ සීය දැක්කම අපේ සීයව මතක් වුනා. "හොදයි පුතේ ටිකක් සනීප මදි" 🥺
Get well soon❤
සීයා මගෙ රත්තරං දුවේ කොහොමද අහනකොට මටත් මගෙ සීයාව මතක් උනා.. එයා හිටියනම් කියලා❤
මටත් එහෙම යි 😢😢
අනේ මට ත් එහෙම යි😢😢
When seeya said "මගේ රත්තරන් දුවේ කොහොමද" 🥺❤
Aneee ou mtath it's feel soo much ❤🥺🥺🥺 while watching this i cried 🥺🥺😭😭😭
අක්කගෙ කොටසටනම් ඇඩුනා..🥺🥺 අපිටත් ඒ දවස එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ...😢
යශ්ට ඉන්නෙ හරිම ආදරනීය පවුලක්.. අම්මා තාත්තා ආච්චි සීයා අක්කා...හැමෝම හරිම ආදරනීයය්...යශ් එහෙම වෙලා තියෙන්නෙත් ඒකය්...
My heart go to so far memories
When සීයා said, මගෙ රත්තරන් දුවේ කොහොමද...?🥺❤️
ආච්චි තමා හොදම ෆන් එක දුන්නෙ........ මෙ කෞද මෙ 😂❤
යශ්ගෙ අක්කා ගෙ තිබුණ ඒ ආදරේට මට නම් ඇඩුනා 😢 පුදුම තරම් සතුටු වෙන්න ඇති එයාලා ❤
අනේ yash අක්කිගේ අත්තම්මා දකිනකොට මට මගේ අත්තම්මාව මතක් වෙලා මට ඇඩුණා. අනේ මගේ අත්තම්මා හිටියානම් ❤️❤
යශ්ගෙ සීයට මගෙන් ❤ එකක්.හරිම ආදරණීය අහිංසක සීයා කෙනෙක් 😊 මගෙ රත්තරන් දුවේ කියල කතා කරේ 😢
අනේ 🥺🥺🥺…. මේ වීඩියෝ එක බලලා ඇඩුනේ නැති කෙනෙක් නැතුව ඇති🥺♥️…. කවදාවත් ඇස්වහක් කටවහක් වදින්න එපා... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.... ජේසු පිහිටයි yash පැංචි and hasi මල්ලි♥️🫶🏻
අක්කාගෙ ගෙදර අය රිඇක්ට් කරපු විදියට මටත් ඇඩුනා😊 හරිම ආදරණීයයි ඔයාලා😊 සතුටුයි☺️❤️😊🥰 හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්🤗😊
අද නම් හිනා උනේ නෑ.මම නම් අඬපු එක විතරයි කරේ😢අනේ මටත් යන්න ඕනෙ මගේ රටට❤❤😢
Ynn
අක්කිලගෙ ගෙදර අයව suprice කරනකොට ඇඩුනා 🥺 . ඒත් චුට්ටක් හිනා ගියා ආච්චි අම්මා අයියව දැක්ක ගමන් මේ කවුද මේ කිව්වා 🤭.
හැමදාමත් මූනට හිනාවක් ගේන ඔයාල දෙන්න අද අපිව ඇඩෙව්වා🥺❤
🥺ඇස් වලට කදුලුත් ආවා..හරිම ආදරනීය පවුලක් ඔයාලට ගොඩක් ආදරෙයි.❤❤❤
ඔයාලා නම් දැන් බ්‍රැන්ඩ් එකක් වෙලා ඉවරයි 🥺💗
stay safe & be happy🔐♥️
මාරම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.. අනේ අපිටත් ඇඩුනා. Wedding video එකයි Yash Panchige B'day Video එකයි බලන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.. Happy Wedding Life Both Of You.. ❤❤ .. හැමදාම ආදරෙන් , සතුටින් ඉන්න.. අපි ආදරෙයි ගොඩාක්... Wedding එක දවසේ මාරම ලස්සනයි ඔයාල දෙන්නම.. Happy Birthday Yash Panchiii ❤❤❤
හැමදාම vlog බලලා දන්නෙම නැතුව මුනට හිනාවක් ආවට මේ vlog එකට නම් දන්නෙම නැතුව ඇඩුනා රටවල් දෙකක් උනත් අම්මා තාත්තා සහොදරියො එක්ක තියෙන බැදිම එයලා හම්බ උනාම තියෙන සතුට දැක්කාම නිකංම කදුලුත් ආවා. හැමදාම සතුටින් ජිවිත් වෙන්න අක්කා, අයියා. Happy wedding life ❤🥰✨️
අනේ යෂ් අක්කිගේ අම්මායි සීයයි 🥺 මට දුක හිතුනා 🥺🥺 happy wedded life akki&ayya ❤️❤️❤️❤️ අයියාගෙ තාත්තා මරු අයියා වගෙම විහිලුවෙන් ඉන්නවා වගේ එයත් 😂❤️❤️❤️❤️
මේ vlog එකට සතුටක් එක්ක කඳුලු ආවෙ මට විතරද🥺❤️
Happy Married Life hasi mota yash panchi 🥺💗 අනේ කදුලුත් ආව... එයාලගෙ සතුට.. 😭✨ ඊලග part එකත් ඉක්මනටම ඕනේ.. මෙහෙම බලන් ඉන්නෙ කෝමද.. 🥺🤍
HAPPY WEDDING LIFE BOTH OF YOU ! 🥺❤️
I got emotional while watching this 🥺…
Wedding Video එක එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ 🥺❤️ ආදරෙයී Yash පැංචි & Hasi මොටා 🥰❤️
Happy married life both of you 🥺💐❤️ යශ් අක්කි වෙඩින් dressing එක ඇදන් හස් අයියා ලගට යද්දී හස්ගේ සතුටට ඇත්තටම මට ඇඩුනා... අද උදේම පෝන් එක අතට ගද්දි දැක්කේ ඔයාලව... අනේ ඇත්තටම හරිම සතුටුයි 🥺❤️ අක්කි හරිම luky.... දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න... හස් පැංචි හසී මොටා congratulations 💐❤️
අක්කගෙ ගෙදර යද්දි මගෙ පපුවත් ගැහුනා 😅 මං කාලෙකින් ගෙදර යනවා වගේ 😂😂❤❤❤❤❤.
Happy wedding life aiya and akkiyaa ❤ආදරෙයි ❤
ඇස් දෙකට කදුලු ආවා එක බලලා...❤️😭 Happy married life Ayya & Akki❤️❤️❤️💕😭😭😍
Yash ගෙ ආච්චි අම්මා තමයි ආතල් එක දුන්නෙ 😂❤ 6:36 Mach love both of you ❤
හනේ අම්මේ hassge තාත්තා තමා තාත්තා 😂😂😂😂.
Yash ගේ එකට ඇඩුන අය කවුද ?😢😊✌️😊
මේක තමා මට ජීවිතේටම අමතක නොවන ඔයාලගෙ vlog eka❤️🥲........මාත් සප්‍රා......යිස්👍🥲😂
Headset දාගෙන මේක බැලුවේ යශ්ගෙ ගෙදර ගිහින් එයාල surprise වෙද්දී මගෙ ඇස්වලින් කදුලු හෝ ගාල අම්ම කන්න අඩගහන්න කාමරේට ඇවිල්ල ම්න් දන්නෙත් නෑ ආපු ගමන් phone එක උදුරලා ගත්තා ගත්තුපාර කෙලින්ම homescreen එක වැටුනේ🥲 මන් පැහැදිලා කලා මේ විඩියෝ එක නිසායි ඇඩුනෙ කියලා ඒත් අම්මට ඒක විස්වාස නෑ 🥲😂 එයා හිතන්නෙ love case එකක් නිසා ම්න් ඇඩුව කියල🥲 තාමත් මන් බැනුම් අහන ගමන් ඉන්නෙ 🙂🙂🙂 ස්තූතියි yash & hass ❤️👍🥲
amo🥲🥲😂😂
😂😂😂
😂😂
Ekata andune natthan thiricnec 😍❤️🔥
@@nethmisavidya7504man Tiricnec bn😢❤😂
ඔයාලගෙ හැම වීඩියෝ එකකම බඩ අල්ලන් හිනා වුනා මේ වීඩියෝ එකේ දන්නෙම නැතුව හොදටම ඇඩුනා.අනේ ඒ හැමෝගෙම මේ ආදරේ හැමදාම මේ විදියටම පවතීවා❤....තෙරුවන් සරණයි ඔයාලට
මටත් ඇඩුනා මේක බලද්දි . ඇත්තටම අක්කිගෙයි න්න්ගිගෙයි ආදරේ කියන්නෙ මාරම එකක් මාත් රට ඉදන් ඇව්ල්ලා 2weeks වගේ එයාලව suppress කරා වැඩියෙන්ම සතුටු උනේ මගෙ අක්කි ❤❤❤❤🥺🥺
When Yashoda's sister was hugging her, it was incredibly heart touching.. I almost got tears in my eyes. It reminded me of my own elder sister. ❤❤❤ Yash, even though I am a stranger, I can say how much your sister loves you. Cheers to sister's love ❤
පුදුම ආසාවකින් මේ ව්ඩියෝ බලන්නේ.... මේ වගේ ආදරයක් ලැබෙන්න ඔයා ගොඩක් වාසනා වන්තයි යශ් පැන්ච් .... congratulations both of you ❤❤
යශ් පැංචීගේ අම්මා පුදුම උන විදිහට් ඇඩුනත් එක්ක 🥺🥺🥺 අනේ සතුටින් හැමදාම සරණයි ජේසු ❤❤
සුබ විවාහ ජීවිතයක් යෂ් පැංචිටයි හසි මොටාටයි❤️දෙවි පිහිටයි;හැමදාම සතුටින් ඉන්න❤️ආදරෙයි💝wedding video එක ඉක්මන්ට ගේන්න❤️😘
අනේ මගෙ ඇස් වලටත් කදුලු ආවා 🥺❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ❤️
Happy wedding life 🎉❤
යශ් අක්කිගෙ family එක surprise කරනකොට ඇඩුනේ මට විතරද 🥺💗.... ඔය දෙන්නගෙම families මරු ☺️
Wedding එකේ video එකත් ඕන ආ පැය දෙක තුනක් තිබ්බත් බලනවා ❤❤👥
Oww aneeh.mamath
Math
Ou ou 😂❤
ඒ වීඩියෝ එක බලද්දි ඇස් දෙකට කදුලු ආවා...❤❤❤සතුටින් පරිස්සමෙන් ඉන්න🥰🥰🥰happy married life මල්ලි & නංගි🥰🥰
අනේ ඒකටනම් ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා 😍❤️ ආදරෙයි යශ් අක්කී & හසි අයියා ❤️
අනේ ඕක බල්ද්දි ඇස් වලට කදුලුත් ආවා ❤ ඔයාලට වගේම අපිටත් සතුටුයි💖💖🥰🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤🌹
the best couple❤
මේක බලද්දී අපිටත් අඩෙනවා, we are also really happy akka and aiya, loads of wishes for you, be happy forever... Happy married life ❤❤❤🎉
ඒක බලල මටත් ඇඩුනා 🥺💗 අනෙ ඔය දෙන්නා ඔය වගෙ හැමදාම සතුටින් ඉන්න ඕන 💗 ආදරෙයි දෙන්නටම ❤ happy married life akki and ayya ❤
අනේ දෙවියනේ vlog එකක් දානකන් බලන් ඉදපු තරමක්.😫🥺♥️ congratulations and happy wedded life both of you ♥️♥️♥️♥️♥️♥️
Vlog eka බලලා ඇඩුනා ❤හරිම ලස්සනයි.මාර විදියට දැනෙනවා ඔය දෙන්නව
අනේ ඔයාලා දෙන්නා නම් හැමදාම සතුටින් ඉන්න ඕන අක්කිගේ අම්මලා ස්පාසිස් කරන්න ගිය වෙලෙ මට ඇත්තටම ඇඩුනා අනේ අක්කි හිනා වෙවී සතුටට අඩනවා .හැමදාම ඔහොම ඉන්න .සමහර පොශ් අය වීඩියෝ වලට විතරක් හිනා වෙනවා ඒ ඕව ඇක්ටින් ඔයා ලා දෙන්නා තමා මම දැකපු සතුටින් ඉන්න ලස්සන ම කපල් එක්
ඒක බලද්දිනම් මටත් කදුලු ආවා ..ඔය දෙන්නා ඇත්තටම ශෝයි අනේ ....දෙන්නටම සුබ අනාගතයක් ....ආදරෙයි අක්කිටයි අයියටයි
එක බලල මටත් ඇඩුනා අප්පා.. 🥺❤ Congratulations both of youuuhh
Happy married life yash & hass ❤❤.... Video එකක් එනකන් බලාගෙන හිටියේ.. සුභ පැතුම් ඔය දෙන්නටම ❤❤
HAPPY WEDDING LIFE BOTH OF YOU ! 🥺❤
Wedding Video එක එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ 🥺❤
ඇත්තටම අක්කෙ මගෙ ඇස් දෙකට කදුලුත් ආවා. මොකද මං පනටත් වඩා ආදරය කරන මගෙ මත්තය රට ඉන්නෙ. එයත් ඔයාල වගෙ අනවනම්... කියල හිතුන අක්කෙ. මේ වීඩියෝ එක දකිද්දි. ඔයාල හැමදාම සතුටින් එකට ඉන්න අක්කි, අය්යා. බුදු සරනයි දෙන්නටම.
ඔයාගේ මාරම අමුතු ලස්සනක් තියෙන්නේ. හැමදාමත් සතුටින් ඉන්න ඔය වගේ.
ඇත්තටම ඇඩුනා ඒක බලනකොට 🥺❤️ එයාලගේ සතුට....🥺❤️ Happy married life hass & yash 💕❤️💕
Happy Married Life Akki & Aiya 😊❤️ Stay Happy Forever ♥️ Love you guys ♥️
Happy wedding life both of you yash and hass... Love you.... ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා ආත්මෙන් ආත්මෙටම.. මම ප්‍රාර්ථනා කරනවා ... බුදු සරනයි පැලෙන්න ආදරෙයි ❤❤🎉
ඇත්තටම මේ වීඩියෝ එක බලන කොට ඇස් වලට කඳුළු ආවා ඔයාලා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම much love❤❤❤
අයිය ඔයාගෙ අක්කා මගේ french මඩම් කැම්පස් එකේ 😍❤️❤️❤️❤️
අම්මො ඊලග video එක එනකම් ඉවසන එක තමයි වැඩේ...❤
Happy married life both of you...🎉❤❤ යශෝධා අක්කගේ අම්මට ඇඩුන එකට දුකත් හිතුනා...
Happy Married Life Yash & hass 😌❤️ Adareyii
🥺❤️
❤️🙊
Why so many likes for this simple sentence
මේ vlog එක බලලානම් ඇඩුනා.. 😢😢 HAPPY MARRIED LIFE BOTH OF YOU 💜️❤🎉 ඊළග Vlog එක ඉක්මනට ඕනී.. 💕💕💕
හනී ෆනී හනී.... යශ් හස් පිත්තු කෝලම් දෙක.. හැමදාම මේ වගේ ආතල් එකේ සතූටෙද ඉන්නේ....❤😄
ඔය දෙන්නා තනිකරම පිස්සුවක්❤ ඒ සතුට හැමෝටම ලැබෙන්න ඕන. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න. ❤
Happy married life both of you.අද නම් ඇඬුණා ...❤
කොල්ලෙක් වෙලත් මාර ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මූණට හිනවක් අරන් එනව ඔයාල දෙන්න හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න් ආදරෙයි ❤️🩹
Happy married life yashoda akkee
Hasitha aiye 🥺💙
අනේ ඉක්කනට wedding vlog එක ගේන්නකො 😥😥😥😥👰🤵😍😍😍
වෙනදා හිනා වෙවී බැලුවට අද නම් ඇඩුනා🥺ඉතුරු ටිකත් ඉක්මනටම ඕනේ🙈♥
මගේ නංගිත් රටින් පිට වෙලා තවම දවස් දෙකයි.දවසක එයා මාව බලන්න එන දවසටත් මමයි එයයි ඔහොම බදාගෙන අඬයි.ඒ මොහොත කොහොම වෙයිද කියලා දැනුනා යෂ් පැංචියි අක්කයි අඬපු විදිය දැකලා😔
ඔයාලගේ අලුත් ජීවිතේට සුබ පතනවා නංගි,මල්ලි.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට.ඉක්මනින් අලුත් වීඩියෝ ගේන්න.තෙරුවන් සරණයි ❤❤
Happy wedding life of both ඉක්මනින් wedding video එකත් ගෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඒක දැක්කම ඔයාලට වඩා සතුටුයි මට ....🥺♥️🔥
මගේ favorite couple එක..🥺♥️ happy married life akki & aiya..🥺❤️🍭ආදරෙයි.. හැමදාම ඔය හිනාව ඔය විදියටම තියෙන්නෙ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🥺💗
හරිම ආදරනීය පවුලක්🥰😍
මට මාර සතුටක් දැනුනේ🥰😍
ඔය දෙන්නා සතුටින් ජීවත් වෙන්න🥰😍
අක්කිගෙ family eka මහගෙදර වගේ ❤️❤️ ලස්සනයි ඔක්කොම ඉන්නවා ,ආසයි
I also cried when hash's Mother got suprised. Happy Wedded Life guys. Live happy forever.
HAPPY WEDDING LIFE BOTH OF YOU ! 🥺❤
Wedding Video එක එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ 🥺❤ ආදරෙයී Yash පැංචි & Hasi මොටා 🥰❤
😂😂 යශ් අක්කිගෙ ආච්චම්මා තමයි පට්ටම ආතල් එක දුන්නෙ..😂😂😂
හසිත අයියා :- "ආහ්හ් ආච්චී කොහොමද...."😃😃😍
ආච්චම්මා :- "මේ කව්ද මේ ඇවිල්ලා තියෙන්නෙ ??"🧐🤔🤨
😂😂😂❤❤ යශ් අක්කිලා විහිලුවට වගේ කිව්වා නම් "අනේ මන්දා කව්ද මේ" කියලා, sure තව පොඩ්ඩෙන් කෙලිනවා හැරමිටියක් අතට හව් වුනා නම් බිජුමාල්ගෙ තට්ටෙ පැලෙන්න..😂😂😂❤
මම ආසම cuple එක .ඔය දෙන්නා තමයි මෙච්චර කාලෙකට මම දැකපු ආදරනියම cuple එක .එ ආදරෙට අපි හැමදාම ආදරෙයි ❤❤❤
🥹ඇස් වලට කදුලු ආවා අනේ 🙈anith videos tikath ikmanatama dnna 😍ආයේ යන්න කලින් ඔයාලව දකින්න අසාවෙන් ඉන්නේ 🙈කොහෙදි හරි හම්බෙමූ🥰😙
Happy married life Yash and Hass💕
Love you all❤️
යශ් පැංචිටයි හසි මොටාටයි සුබම සුබ විවාහ දිවියක්🥺😇 වේවා😊🎉❤
ඒ ආදරේ..❤ happy married life Y&H❤my loving couple 🎉🎉🎉
Yash ge ගෙදර aya meet weddi දුක හිතුණා ❤❤very loving family enjoy
දැන් මෙ vlog බලන්නේ රාජකාරියක් විදියටම දාගෙන ඒ තරම් ලස්සනයි හිත රිදුන හැම වෙලාවෙම ඔයාලා නිසා හිනා වෙන්න පුළුවන් ❤❤❤❤ ආදරේයි අක්කි& අයියා
Happy married life yash & hass. I got emotional while watching this wedding video video eka එනකම් ඉවසිල්ලක් nathuwa inne ❤❤❤🎉🎉💗💗
😍😍😍😍😍
I was literally crying seeing y’all in happy tears😭❤️stay blessed y’all love y’all sm🧿❤️
Congratulations akki and aiya🎉 එදා වගේම අදත් හෙටත් ආදරෙන්,සතුටින්, විනෝදෙන් ජිවීතේ විදින්න❤️🌝 ආදරෙයි✨️❤
යශ් පැංච් හසි මොටා ඔයාලා දෙන්නා අලුතෙන් ම ආරම්භ කරපු අලුත් ජිවිතේට උණුසුම් සුබ පැතුම් ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤
අනේ කදුලු ආව අක්කෙ ගොඩාක් සතුටුයි ... සතුටින් ඉන්න ඔයාලා ආදරෙයි ❤❤😊
Was crying watching this!!! Soo happy for you guys and congratulations 😍😍🥹🥹🥹♥️♥️♥️
I got emotional while watching this 🥺🥺🥹
Happy married life both of you love you akki and ayya 🥰🥰🥰🥰
this got me in tears honesty so so so much love to you two!
wishing y’all nothing less than the best!🧿🧿🧿🧿two of the luckiest people !! so so blessed ❤❤ been watching y’all for years now and the videos keep getting better!!🫶🏻🫶🏻💕
අනේ ඇත්තටම පුදුම තරම් සතුටුයි අයියගෙයි අක්කගෙයි පවුල්වල මේ තියන ආදරය දැක්කම.❤️ යශ් අක්කගෙ හිනාව හරිම ලස්සනයි හරිම ආදරනීයයි. ඔය වගේ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න තව තවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නට.❤️ ඔය වගේම ඔයාලා දෙන්නගෙ ජීවිතේ තව තවත් ඉස්සරහට ගොඩාක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️💙
Happy weded life akki and aiya ❤️
දාපියව් බොල වෙඩිමේ ඩීඩියෝව .........එක බලන්න ඉවසිල්ලක් නැතුම් ඉන්නේ 😩❤❤❤❤❤❤
Congratulations akki & aiyaaaa..... Happy married life😘😍❤️ අද video එකත් මරූ....😍😍😍😍 luv you both❤️
Happy marriage !!!🎉
Wishing your lifetime of love and happiness ❤❤❤
My dear Yash akki and Hass aiyya,God bless
I got tears while watching yash's sisters reaction 🥺❤️ love you both akki and aiya 💖
❤️❤️ මම අලුතෙන් අයියාගෙයි අක්කාගෙයි chanel එකට එකතු උනේ. අනේ හරිම ශෝක්🥺🥺🥺❤️❤️❤️
ඔයාලගේ වෙඩින් එකේ වීඩියෝ එකක් ඕනී🤗❤️වෙඩින් එක දවසේ Yash අක්කි ගොඩාරියක් ලස්සනයි..Hasi අයියත් අක්කිට දෙවෙනි නෑ හැබැයි🤭😍🙃❤️