Giving Our House A Christmas Make Over | නත්තල් සරසමු - සිංහල vlog | Yash and Hass

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @user-San31ju
    @user-San31ju 11 місяців тому +516

    ආදරය + ජිවීතේ විදීම + මානසික නිදහස මෙ ඔක්කොම තියන එකම couple eka yash and Hass ❤🥺😍

    • @SadewAbilash-on6di
      @SadewAbilash-on6di 11 місяців тому

    • @DEATHxZeUs
      @DEATHxZeUs 11 місяців тому +3

      Attck

    • @sachinisewwandi3442
      @sachinisewwandi3442 11 місяців тому

      Aka aththa 😢

    • @ITech_Lk_
      @ITech_Lk_ 11 місяців тому +1

      එහෙමද😹

    • @e233su
      @e233su 11 місяців тому +2

      @@ITech_Lk_ උබට නගින් නැද්ද.ඉරිසියා කරන්නෙ

  • @NeviKaru
    @NeviKaru 11 місяців тому +9

    Yash and hass ලගේ fans ලා වැඩි වෙනව කියනේ ඉස්සරහට ලංකාවෙ ලස්සන පවුල් ජීවිත ගෙනියන අය වැඩිවෙනව කියන එක තමයි ඉතින්.ආදරේට පෙරේත කොල්ලො කෙල්ලො ඔක්කොම oyala වගේ ඉන්න determine කරගෙන ඉන්නෙ.❤ඔයාල ගෑනු පිරිමි කියල roles වලට හිර වෙලත් නෑ.අනිත් gender එකේ අයට වෛර කරන්නෙත් නෑ.අක්ක අය්යටත් ගරු කරනව ඒක ඒ විදියට පෙරලාම වෙනව.Match made in heaven.

  • @Dhara19
    @Dhara19 11 місяців тому +69

    මම බෞද්ධ. ඒත් මේ වගේ එක කාලෙට එන festivals වලට මාරම ආසයි. මාත් කවදා හරි මගේම ගෙදරක මෙහෙම සමරන්න ඕනේ කියලා හිතුණා...
    අනේ හරිම ආසයි decorations දැක්කාම... හැමදාම මේ වගේ හිනා වෙලා ඉන්න ඕනේ යශ් අක්කියි, හසී මොටයි... love youuuh 🥰♥️

  • @nimnadibandara2061
    @nimnadibandara2061 11 місяців тому +29

    කවදහරි ඔයාලා දෙන්නා වගේ ඉන්න තිබ්බොත් ඇති 🥹❤❤ Stay Happy forever !!🌲🌠

  • @funworld2002
    @funworld2002 11 місяців тому +36

    ආදරෙ තියෙන තැන ජිවිතය කොච්චර ලස්සනයිද❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 11 місяців тому +165

    කවදහරි ආසම කෙනත් එක්ක, ලස්සන නිදහස් තැනක මේ විදිහට සරලව ජීවත් වෙන්න තිබ්බ නම් හොදටම ඇති ❤🥺 Happy december couple එකට ❤🎉🎉

  • @navodyadesilva.5400
    @navodyadesilva.5400 11 місяців тому +5

    මම buddhism .. හැබැයි මම ආසයි Christmas වලට .. මම ඔයාලා දෙන්නාත් එක්ක christmas සමරනවා.. අනිත් video ත් ඉක්මනට දාන්න.. අනිවාර්යයෙන් බලනවා.. මේ video එක ගොඩක් enjoy කරා.. thank u so much.. hass mota & yash panchi.. ❤❤❤

    • @navodyadesilva.5400
      @navodyadesilva.5400 11 місяців тому

      වචනයෙන් කියා ගන්න බැරි තරම් ආදරෙයි ඔයාලා දෙන්නට ❤😘 හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.

  • @desninatasha8474
    @desninatasha8474 11 місяців тому +6

    ඇත්තටම මම මේ වෙලාවේ ලොකුම ලොකු ප්‍රශ්නයක ඉන්නේ... රුමේනියා යන්න සල්ලි දීලා ඔක්කොම නැතිවෙලා තියෙන්නේ.. මේ vedio එක බලපු විනාඩි ගාන මම සතුටු උන තරමක් දන්නෙ මම විතරයි... මේ ජිවිතේ මටත් දවසක් ලැබෙයි මේ වගේ නත්තල සමරන්න.. මගේ ප්‍රශ්න මේ විනාෆි ගානට එක මොහොතක්වත් මතක් උනේ නෑ.. ඔයාලට ස්තූති හදවත සන්සුන් කලාටා 🙏🙏🙏🙏🙏

    • @Miskey-zn3gh
      @Miskey-zn3gh 11 місяців тому +3

      Hmdema ikmnt visadei 🌲❤

  • @Chamathka1234
    @Chamathka1234 5 місяців тому +1

    My favourite couple.. මේ වගේ ජෙනුවින් කපල් එකක් දැක්කමයි. හැම family එකක්ම එක වගේ නෑ කියල හිතුණා. ජීවිතේ කියන්නේ මාර ලස්සන දෙයක් කියල තේරෙනව මේ vidios දකිද්දි. I love yash & hass ❤️ විවාහය කියන්නේ කරුමයක් කියල හිතන්න බෑ.. wow ඒක මාරම enjoyable හරිම කෙනා හම්බුනොත් විතරක්❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому +2

    Live එකක් කරමු නත්තලට...christmas කෑම හදන එකකුත් ඕනි ගායිස්...❤

  • @chandaleerajakaruna1919
    @chandaleerajakaruna1919 11 місяців тому +15

    සමහර තැන් වල ආදරේ හරි ලස්සනට දැක්කා.. ලොකුම එක්සාම්පල් එක හශ් & යශ් ❤

  • @hdshw6533
    @hdshw6533 11 місяців тому +75

    දැකපු ලස්සනම couple එක...wish කරනවා අලුත් life එකට... ❤❤💖💖 හසී මොටා මාර lucky යශ් පැංචි වගේ කෙල්ලෙක් ලබන්න...😍😍😍😍😍😍

  • @ThamaraDhamodi
    @ThamaraDhamodi 11 місяців тому +36

    අනේ ඉතින් යශ් පැංචිගේ සතුට❤හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ආදරේයි දෙන්නටම හසි මොටා & යශ් පැංචි 😍🧚‍♀️💝👩‍❤️‍💋‍👨

  • @Ladyskitchen75
    @Ladyskitchen75 11 місяців тому +1

    මන් දැකපු කෆල්ස් වලින් ජීවිතේ විදින දෙන්නට දෙන්න තේරුන් අරන් ආදරෙන් ඉන්න ලස්සනම කෆල් එකක් යශ්&හශ් යශ් අක්කිගෙ ආසම කාලයක් වෙන ක්‍රිස්මස් වල ඔයාල දෙන්නගෙ ආදරෙ තව තවත් වැඩි වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරනව❤😍

  • @SaduNadu-om7vq
    @SaduNadu-om7vq 11 місяців тому +1

    ආදරය මොකක්ද කියන එක අයියයි අක්කයි සමාජෙට දෙන හොද ආදර්ශයක්❤.අපි දෙන්නත් අයියගෙයි අක්කගෙයි වීඩියෝ බලනෝ❤🥺.

  • @anodyaarangala
    @anodyaarangala 11 місяців тому +11

    0:43 කිසිම fun එක්ක ගන්න වෙන්නේ නෑ . මේ මාසේ විභාගේ අත ලග නිසා.😢😢😢 ඒ වෙනුවට ඔයාලගේ videos බලාගෙන ඉන්නවා love you both ❤❤❤❤❤

  • @Nimashakawindi820
    @Nimashakawindi820 11 місяців тому +52

    අනේ යශ් පැංචිගේ සතුට😍 ඔයාලා දෙන්නා අවුරුදු 7 එකට සතුටින් හිටිය වගේම හැමදාම සතුටින් ඉන්න 💗✨ආදරෙයි ගොඩක්😊

  • @nimeshakarunarathna2562
    @nimeshakarunarathna2562 11 місяців тому +15

    ඇත්තටම යශ් අක්කී කියන්න වචන නෑ . ඇත්තටම decorations මාරම ලස්සනයි... video එක ඉවර වෙනකල්ම ඇසිපිය නොහෙලා 😁 බලන් හිටියා ඇත්තටම colorful .....
    Beautiful ...
    👌

  • @chamodyainduwara9524
    @chamodyainduwara9524 11 місяців тому +5

    නියමයී...දැකපු ලස්සනම couple එක...හැමදාම මෙහෙම්ම ඉන්න ඕන...ජීවිතේ තීන ලොකු ආසාවක්...❤

  • @Sadiii004
    @Sadiii004 11 місяців тому +7

    අනේ ඇත්තටම ඔයාලා life එක හරි ලස්සනට විදිනවා...ඒක දිහා බලලා අපිත් enjoy කරනවා ..ඔයාලගේ ආදරේ මානසික සතුට උපරිමෙන් තියනවා...🥺❤❤ හැමදාටම මේ සතුට ලැබෙන්න ඕනෙ හැමෝටම ....😚💓

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 11 місяців тому +9

    මම බෞද්ධ..ඉතින් අපි ක්‍රිස්මස් සමරන්නැ 😢 මම මාරම ආසයි ක්‍රිස්මස් වලට මේක බලද්දි සතුටට කදුලු එනව 😢 හැබැයි කොහොම හරි හැම අවුරුද්දෙම මමත් ක්‍රිස්මස් ට්‍රී එකක් හදවනව 🥺🥰 I lv christmas ❤️🎄✨🎁

  • @gevindimanudula9767
    @gevindimanudula9767 11 місяців тому +22

    ජීවිතේ විදිනවා කියන්නෙ මේකට තමයි 🙃 ඔයාලා දෙන්නනම් ශෝයි අනේ 🥺❤️

  • @randinethmini0812
    @randinethmini0812 11 місяців тому +6

    ආදරය , සතුට , වින්දනය , එකිනෙකාට ගරු කිරීම පිරුන ලස්සන ආදරයක්
    Yash & Hass

  • @educationone3029
    @educationone3029 11 місяців тому +2

    ඔයාලා දෙන්නගෙ හිනාව දැක්කම හිත පිරෙනවා...මේ අවුරුදු 7 හිටියා වගේ ම ජීවිත කාලෙම හැමදාම අාදරෙන්,සතුටින් ඉන්න😘😘❤❤❤❤

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 11 місяців тому +4

    ක්‍රිස්මස් එකට ගේ සරසලා තියෙන විදිය හරිම ලස්සනයි නංගා & මල්ලි... ඔය කාලේ ජීවිතේ සතුටින් ... ❤සැහැල්ලුවෙන්.... ❤සැනසීමෙන්... ආදරෙන් ❤ විදින්න ... ඔයාලා දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි ...අපිත් ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ❤.... wiah ur happy December 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Ashi-gs5xy
    @Ashi-gs5xy 11 місяців тому +154

    විභාගයට තව සති 3යි . මේ වගේ වේලාවක ඔයාලගේ විඩීයෝ බැලුවම හිතට මාර නිදහස් ❤ Love you Both❤

  • @Devmini_Shasana_Dharmapala
    @Devmini_Shasana_Dharmapala 11 місяців тому +418

    Peace of mind = yash & hass❤

    • @Kitty-u8y
      @Kitty-u8y 11 місяців тому +4

    • @kingav-ch8cu
      @kingav-ch8cu 11 місяців тому +1

      Oya ta podik yash ga face cut thiyane wa 😊❤

  • @senuulyy
    @senuulyy 11 місяців тому +22

    ඔයාලගේ වීඩියෝ බලලා තමයි stress නැති කරගන්නේ exam stress ඉන්න වෙලාවට මේ වීඩියෝ බැලුවම ඇත්තටම stress අඩු වෙනවා අපේ මුනට හිනාවක් ගෙන්න තරං ඇත්තටම ඔයාලට ගොඩක් පිං ❤🥺 ඇත්තටම මන් ආසම couple එකක් ❤😚 god bless you yash & hass 🧚♥️ ආදරෙයි ඔයාලා දෙන්නටම 😩♥️

  • @nethuc3443
    @nethuc3443 11 місяців тому +1

    අනේ හරිම ලස්සනයි. මම පළවෙනි පාරට මෙහෙම christmas arrengment එකක් දැක්කෙ. ඒකත් ඔයාලා දෙන්නගෙ එකක් බලන්න ලැබුන එක මට හරි සතුටුයි . 🙈🥰
    හරිම ලස්සනයි අක්කිගෙයි අයියගෙයි නත්තල් සැරසිලි. සුභම සුභ නත්තලක් & සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. අපේ පිස්සු කෝලම් දෙකටම. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. 💐💐💐💐💐💞😍😍😍❄️❄️☃️🌲

  • @dinithikaveesha
    @dinithikaveesha 11 місяців тому +1

    මං බෞද්ධ ඒත් අපිත් christmas sesaon එකට මාරම කැමතියි. ඔයාලා දෙන්නත් ෂෝයී අනේ ❤️😘 මං videos බලන්න අරගෙන පොඩි කාලයයි.මගේ කැමතිය youtuber ඔයාලා 😝 මාරම funny ඔයාලගේ video බලද්දි වෙලාව යනවා දැනෙන්නෙත් නෑ. Yash panchi and hasi mota... ❤️

  • @sasindusahas9854
    @sasindusahas9854 11 місяців тому +7

    හැමදාම සතුටින් ඉන්න... හැමෝටම ඒ වගේ සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ☺️ සුභ නත්තලක් වේවා 🥰 අයියා සහ අක්කාට 🥰ආදරෙයි 😇

  • @Hansi_ts
    @Hansi_ts 11 місяців тому +3

    යෂ් පැංචිගේ සතුට 🥺😍 අවුරුදු 7ක් එකට හිටියා වගේ හැමදාම සතුටින් ඉන්න ඔනී හරිද 🥺❤️🌻💫

  • @tharushiliya5716
    @tharushiliya5716 11 місяців тому +8

    හැම කෙනෙක්ටම ඔයාලා වගේ පාට්නර්ස්ලා හම්බවුණානම් ආදරේ කොච්චර ලස්සන ද කියලා හැමෝටම දැනෙයි. ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි. ඔයාලා දෙන්නා ඉන්න විදිහ දැක්කම හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ ආදරයක් මටත් තිබ්බනම් කියලා. තේරුම් ගැනීමයි විශ්වාසය මත තමයි හැම බැදීමක්ම රදා පවතින්නේ.හැමෝටම තමන් බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක් ලැබෙන්න ඕනි.ඔයාලා දෙන්නගෙත් අනාගතය සාර්ථක වෙලා ඉන්නවට වඩා සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. Love you so much both of you 😍❤️🌹

  • @chathuwick5107
    @chathuwick5107 11 місяців тому +1

    කොච්චර ආසාවෙන්ද ඔයාලා වීඩියෝ එකක් දානකන් ඉන්නේ..🤭😘දැම්මාම දැනෙන සතුට......😫♥️

  • @AhinsaDil-fv7io
    @AhinsaDil-fv7io 11 місяців тому

    Mn dakapu lassanama cupple eka ඇත්තටම කියන්න වචන නැහැ... ඇස් වහක් නම් වදින්න එපා..හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න ඕනී...ගොඩක් ලස්සයි ඔයාලා දෙන්නා එහ් වගේම හිතත් ලස්සනයි... මන් මේ vlog බලන්න ගත්තත් හරි ඔයාලා දෙන්නගේ කිසිම වෙනසක් නැහැ හැමදාම එක වගේමයි ඔහොම ...ඉන්න ඕනි හැමදාම දෙන්නම ආදරෙයි 😘

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 11 місяців тому +125

    අදත් ලස්සනයි... හම්බේ හිනා ගීන් පන යනවා..😂😂 මේ පාරත් නත්තල් කෑමක් හදන හැටි පෙන්නමු...😍 මේ පාර දෙන්නා wife and husband විදියට නේත නත්තල සමරන්නේ....🍃

    • @YashandHass
      @YashandHass  11 місяців тому +36

      Anay ow 🥹❤️ Adarei ❤️ thank you video eka baluwata🙏

  • @samadhivihanga-op5zh
    @samadhivihanga-op5zh 11 місяців тому +3

    ඇත්තටම ගෙදරනම් පිස්සුවක් මාරම ලස්සනයි 😍 English films වල තියන නත්තල් ගෙයක් වගේ ❤️

  • @harshalaknathprathapage5298
    @harshalaknathprathapage5298 11 місяців тому +7

    හැම දුකක්ම අමතක කරවන බෙහෙත…Yash & Hass

  • @ThamiWeer
    @ThamiWeer 11 місяців тому

    කොච්චර වීඩියෝස් මිස් කලත් ඔයාලගෙ එකක් මිස් වෙන්නෑ. මම බබාලා 4ක් බලන ගමන් තනි කකුලෙන් හිටගෙන හරි බලනවා. දැනුත් පොඩ්ඩෙක් දොයි ඇහෙරනවට ඇඟට තට්ටු දදා බලනවා. ඒ තරම් ආසයි ආදරෙයි. මං ඔයාලව බලලම හබිත් දැන් කැමතියි ඔයාලට ❤ මට පින් කරන්න හිතෙනවා ලබන ආත්මෙ ඔයාලා වගේ ඉපදෙන්න 🥺🥺💕💕

  • @priyanikumari6241
    @priyanikumari6241 11 місяців тому

    මගේ උපන්දිනය තියෙන්නේ දේසම්බර් 25 එක නිසා දේකම සමරනවා මම මේ දවස්වල ගේදර සරසනවා.මම ඔය දෙන්නාටම ගොඩක් කැමති 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේටික ඔය දෙන්නාටම

  • @DilmiDilmi-su2sr
    @DilmiDilmi-su2sr 11 місяців тому +26

    කවුරුත් බනින්නෙ නැති ලස්සන එකම කපල් එක❤️❤️

  • @Malki_hirushika
    @Malki_hirushika 11 місяців тому +8

    මාරම සතුටුයි සතියට වොල්ග් දෙකක් 🥺💗 දවස් හතම වොල්ග් දැන්මත් බලනවා 😼💗

  • @dinu792
    @dinu792 11 місяців тому +16

    දානකන් බලන් ඉදිය අය කෝ❤
    Love u yash and hass❤🥺

  • @kavindya_7997
    @kavindya_7997 11 місяців тому +1

    Cristmas season ek mgeth fav,ඔයාලගෙ decorations marma lassnai 🥹💖

  • @NimeshaBuddinee
    @NimeshaBuddinee 11 місяців тому

    මම වීඩියෝ වලට කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි .. ඒත් ඔයාලා දෙන්නා වෙනුවෙන් කමෙන්ට් එකක් දෙන්නම ඕනි..❤️ ඔයාලා දිහා බලලා මම හිනාවෙලා සතුටින් හිටපු වාර ගොඩයි.. හැමදාම මොන වැඩේ තිබ්බත් මම වීඩියෝ එකක් බලනවම තමා.. ඔයාලා නොදැනුවත් වුනාට මම ඔයාලා දෙන්නට මාරම ආදරෙයි .. අනේ මට ඔයාලා දෙන්නා එක්ක එක පාරක් කතා කරන්න තිබ්බනම්..🥺 කමක් නෑ හැමදාම මේ වගේ වීඩියෝ දාන්න සතුටින් ඉන්න දෙන්නම.. තව කෙනෙක්ගේ සතුටකට හේතුවක් වෙන එක කොච්චර ලොකු පිනක්ද.. මම ඔයාලා දෙන්නට හැමදාම ආදරෙයි ..බුදු සරණයි ...කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි ❤🥺🌻

  • @dilkitharaka473
    @dilkitharaka473 11 місяців тому +13

    Decorations ටික නම් මාරම ලස්සනයි....❤️❤️ ආසම couple එක yash & hass❤

  • @dinethmachanmini6314
    @dinethmachanmini6314 11 місяців тому +8

    දැකපු ලස්සනම Christmas decoration එක 😍❤

  • @jayanishashika7116
    @jayanishashika7116 11 місяців тому +3

    මානසික සතුට උපරිමේටම තියෙන්නෙ ඔයාලගේ වීඩියෝ වල🙂❤️මම පට්ට ආදරෙයි🥺❤️Yash & Hass

  • @sahasmiA
    @sahasmiA 11 місяців тому

    හිතට වැදුනු ජීවීන් දෙදෙනෙක්.🩵🩵 මිනිස්සුන්ගෙ සැබෑ ආදරය දිනා ගන්න එක අමාරු දෙයක්.එහෙම ලැබෙන්න නම් තමන් තමන්ට ආදරෙන් සලකන්න ඕනෙ සහ අනික් අයට ආදරෙන් සලකන්න ඕනෙ..ඔය දෙන්නට දෙන්නා හොඳින් ආදරෙන් ඉන්න නිසා අනිත් අය ඔයාලට ආදරෙයි.❤ ආදරවන්තයන්ට හොඳම ආදර්ශයක්🙏🎉🎉🎉

  • @giftchallenge6930
    @giftchallenge6930 3 місяці тому

    මම කවදාවත් Christmas සමරලා නෑ. මම ආසයි පොඩි හරි නත්තල් ගහක් ගන්න . ඒත් 😢😢😢😢😢😢මගේ අම්මලට ගොඩක් සල්ලි නෑ. කවදහරි මම ඔයදෙන්නගේ නත්තල් ගහ වගේ එකක් ගන්නවමයි.😊😊❤❤ I am grade 8 student. It's my dream. I love you more than words 💓 💛 ❤ 💗 yash and hass 😢😢❤❤❤

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 11 місяців тому +13

    යශෝධා හසිත දෙන්නටම ගොඩක් ආදරෙයි හොදේ..ඔයාලටත් පරිස්සමින් සතුටින් ඉන්න.. බුදු සරණයි..❤❤❤🥰🥰

  • @sayu9978
    @sayu9978 11 місяців тому +2

    Hasband and wife විදියට ඔයාලගෙ පලවෙනි නත්තලට සුභ පතනවා දෙන්නටම🙈❤️නත්තල් නිසා ඔයාලා සතුටින් වැඩියෙන් වීඩියෝ බලන්න පුලුවන් නිසා අපි සතුටින්🤪🤭

  • @Kaushi4113
    @Kaushi4113 11 місяців тому +30

    Woow christmas feeling එක දැනෙනවා අපිටත් ගෙදර දැක්කම මාරම ලස්සනයි නත්තල් ගහ ආදරෙයි දෙන්නටම 🌟🎄❤

  • @rashmiisahara7239
    @rashmiisahara7239 11 місяців тому +1

    හරිම ලස්ස්නයි හැමදාමත් වගේ දෙන්නම සතුටින් ආදරේන් පරිස්සමේන් ඉන්න love you ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🎉🎉

  • @nadeekaerandathi3112
    @nadeekaerandathi3112 11 місяців тому

    ලෝභ හිතුණා.........ඔයාලා හරි වාසනාවන්තයි......හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න.අපේ ලයිෆ් වල නං එන්ජෝයි කරන්න වෙලාවක් නැති තරම්.දෙන්නම බිසී. ඒත් ආසයි ඔය වගේ ඉන්න.බලමු නේද.....හැමදාමත් සතුටින් ඉන්න.❤

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 11 місяців тому +9

    හරිම ලස්සනයි...මම christmas සමරන්නේ නැති උනාට මේක දැක්කම මාර ආස හිතුනා...මමත් නත්තල් ගස් වලට හරිම ආසයි..ඒ වගේම ඔය දෙන්නටත් හරිම ආදරෙයි...මූනට හිනාවක් දීලා ඔයාලා අපිව සතුටු කරනවා...සමහර ඒවට කදුලුත් එනවා හිනා වෙලා..එච්චරට සතුටුයි...මේවා බලනකොට වෙන මුකුත් ඔලුවට එන්නේ නෑ..ඒ තරමට මනස සංසුන් වෙනවා...ඒවට ගොඩක් ස්තුතියි..ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @PavithraHewaSiliyange
    @PavithraHewaSiliyange 11 місяців тому +5

    හරිම ආදරණිය couple ekk ❤ ආදරෙයි ඔයාල දෙනට

  • @YashDis_
    @YashDis_ 11 місяців тому +44

    Hi hi you two! I watched your previous video while preparing for my final MBBS graduation exams as I was so stressed out like hell.. I got my results in the morning and I have passed all the subjects🙈. I have been a fan of you two since the beginning and thank you so much for helping me to relieve stress and bring joy❤❤

    • @YashandHass
      @YashandHass  11 місяців тому +14

      Aww thank you so much, means a lot 🥹❤️ appreciate all the support

  • @RUSH-AGENT
    @RUSH-AGENT 11 місяців тому +1

    22:03 එ feel එකහ් happy ඒකහ් 🥺💗

  • @deshanideshani9439
    @deshanideshani9439 11 місяців тому +1

    ජීවිතේට හම්බ වෙන්නම ඕනා මේ වගේ ආදරයක්..😍❤

  • @Myjourney591
    @Myjourney591 11 місяців тому +4

    Al exams ළං වෙලා තියෙද්දි අක්කෙගෙයි අයියගෙයි videos බලලා stress නැති කරගන්න මම 😁😌❤Love you akki & ayya...hamadama sathutin inna 💗😇

  • @DL12323
    @DL12323 11 місяців тому +3

    හරිම ලස්සනයි අක්කා අයියා එ් decorations😊🎉 එහෙම දැක්කාම ආස හිතෙනවා☺️ සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නාත් හැමදාම😊❤

  • @tharindirathnayake1017
    @tharindirathnayake1017 11 місяців тому +12

    Happy 7th Anniversary guys💐💖 හසි මොටා මූණට හිනාවක් ගේන්නේ විකාර වැඩ කරලා😂❤....love you guys🥰❤️ ikmnata Christmas food monahri hadana ekakut gemu....🎄oyala dennatama thaggak😌❤️🎁
    Parissamen inna dennama🥺🫂🩷Yash Panchi ithin hamadamat cute panchine🥹🥹matath oya wage akkek idiyanm dawasema ktha kra kra inna tibba🥹ane mawa next video ekewat mathak krann awruddakta wada balan innawa man kiyai kiyala🥹🥲

  • @sleka.perera221
    @sleka.perera221 11 місяців тому +1

    අනේ අම්මෝ මට බැ අක්කි. හිනා වෙන්න comedy teledramas බලන්න ඕනි නෑ ඔයාලගේ එක වීඩියෝ එකක අයියා දිහා බලන් හිටියනම් ඇති. අයියා serious mood ඉන්නවා පෙන්නන්නම බැරිද අක්කි අපිට?? 🤗 හරිම ලස්සනයි. Love you both of you akki & Ayya! Best wishes for your 1st christmas as a Mr & Mrs..♥️ Have a great and very very beautiful future!🙏♥️♥️♥️♥️♥️♥️

  • @lakshithasandaruwan172
    @lakshithasandaruwan172 11 місяців тому

    කියන්න වචන නැහැ,හරිම ලස්සනය...🥺 කවුරු මොනව කිව්වත් මන්නම් ඔයාලට මාරම ආසයි,ඔයාලගෙ ව්ලොග් හැම එකම බලනවා,ෆුල් එන්ජොයි කරනවා...ඉගෙන ගන්න දේවලුත් තියනවා....සතිය වීඩියො දෙකක් දාන එකනම් මරු,විඩියො බලල දැන් මට කටපාඩම් 😂❤

  • @SMILLING_11.11
    @SMILLING_11.11 11 місяців тому +17

    Isn't it the first Christmas to be celebrated as mr and mrs? Be happy every day ❤❤

  • @sankalpasithmina
    @sankalpasithmina 11 місяців тому +20

    මේ නත්තල් වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ❤️My favorite couple🥰

  • @methlakayuneth1589
    @methlakayuneth1589 11 місяців тому +5

    මගේ ජීවිතේ දැක්ක ලස්සනම christmas decorations 🥺♥️ This video just radiates warmth and cozyness. You guys are pure wholesome and perfect. My christmas wish is to have great partner as you both got ♥️🌻

  • @educationone3029
    @educationone3029 11 місяців тому

    මම නත්තල් සමරන්නෙ නැති උනත් ඔයාලාගෙ ගිය අවුරුදුදෙ video එක දැක්කම මාරම අාස හිතුනා..😩💖❤මේ video එකත් කැමැත්ත වැඩි කළා..decorations,food,lights,church.......soo many interesting things😍😍

  • @shashiniapsara6594
    @shashiniapsara6594 11 місяців тому

    ළඟදි ඉදන් පටන් ගත්තේ ඔයාලගේ වීඩියෝ බලන්න.ඔයාලා දෙන්නා හරිම ලස්සනයි,හරිම ආදරනීයයි....හරිම කෙයාරින් දෙන්නා දෙන්නා ගැන...❤හැමදාම සතුටින් ඉන්න...

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi2647 11 місяців тому +21

    අම්මො ඊයෙ කිව්ව වෙලෙ ඉදන් අද දවසම බලන් හිටියා,❤love you YH❤ඔයාලා දැන් අපේ ජිවිතේ කොටසක් වෙලා ❤

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 11 місяців тому +13

    අනේ හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී & අයියා ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. 🌸❤️🫶🏻🥲 ඔයාලා දෙන්නාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. ♥️✨️ මේ comment එක දැක්කොත් reply එකක් දාන්න. ❤🌸🥲 බුදුසරණයි 🙏🏻❤️ ජේසු පිහිටයි ❤

    • @YashandHass
      @YashandHass  11 місяців тому +6

      Anay, Godak issthuthi 🥹❤️ Adarei oyaya. Parisaamen inna, god bless. Jesu pihitai ❤️

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 11 місяців тому

      @@YashandHass Adarei Akki & Aiya ❤🌸🥲

  • @tharinsamalsadi6128
    @tharinsamalsadi6128 11 місяців тому +34

    My favorite couple yash and hass
    Love you both ❤❤❤

  • @Dulsadee
    @Dulsadee 11 місяців тому

    මන් දැකපු ආදරනීයම කපල් එක අනේ ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න vlog ඉක්මනින් දාන්නකො දැක්කත් සතුටියි ඔයාලා දෙන්නව❤❤❤❤❤❤❤❤❤

  • @nuwanchathuranga5411
    @nuwanchathuranga5411 11 місяців тому

    Ane yassta thiyena sathuta නත්තල් ගහෙ බල්බ් ටික දැම්මාම අනෙ එය හරිම ශොක් හසි මොටත් 👌 නියමයි ආ

  • @tharanga.perera
    @tharanga.perera 11 місяців тому +9

    Yoo, Happy December Guys 😍😍😍 My favorite couple yash and hass ❤💫

  • @rechal_a3421
    @rechal_a3421 11 місяців тому +5

    First x-mas as Husband & Wife ❤️‍🩹
    Soo lets make this year soo memorable 😜💝
    Do something special akki and ayya😉

  • @sithmachirath4719
    @sithmachirath4719 11 місяців тому +5

    You guys are the best couple that I have seen until now.🥰🥰Enjoy the festival feast wormly and lovely😍Want a Christmas Celebration too....Love you both😍 හසි මොටා and යශ් පැංචි ආදරෙයි දෙන්නටම😍😍😍😍😍😍😍😍😍

  • @smadhunirasha7405
    @smadhunirasha7405 11 місяців тому +2

    ලස්සනයි ❤yash and Hass decoration ටික.. ❤ Love you too much 🌹 මම ක්‍රිස්තියානි නෙමේ ඒ උනාට මම මාරම ආසයි crismistmas වලට 🎄☃️🌨️🎅🏻💐

  • @IshanSanuja-li8sl
    @IshanSanuja-li8sl 11 місяців тому

    Vloging වලට අලුතෙන් ආපු device එකක් තමයි dji osmo pocket 3 කියන්නෙ ඒක try කරල බලන්න ඒක ගොඩක් useful වෙයි ඔය දෙන්නට ඒක ගොඩක් පොඩි නිසා travel කරන්නත් ගොඩක් ලේසී pocket එකේ උනත් දාන් යන්නත් පුලුවන් ඒවගේම gimble එකත් ඒකෙම තියන නිසා ගොඩාක් smooth video record කරන්නත් පුලුවන් ඒවගේ option ගොඩක් තියනව reviews video ටිකක් බලන්න😊😊😊❤❤❤

  • @RockBison07
    @RockBison07 11 місяців тому +14

    Everything in this video is so healing. such a wholesome video. To be happy by looking at someone else's happiness is truly a blessing. donno why I teared up when the Christmas tree lights were turned on. May be because you guys radiate happy energy. I am so happy to see you guys. May your Christmas wishes come true everyone!

    • @YashandHass
      @YashandHass  11 місяців тому +5

      Thank you so much, this means a lot 🥹❤️

  • @Hashu_15
    @Hashu_15 11 місяців тому +11

    To be honest I was in very sad mood 🥺 And I saw a notification on my phone that you've uploaded a video ...... 🥺Now you gave me a peace to my heart 🥺💗 LOVE YOU SO MUCH YH 🥺💗🦋

    • @YashandHass
      @YashandHass  11 місяців тому +4

      🥹❤️ much love

    • @Hashu_15
      @Hashu_15 11 місяців тому

      @@YashandHass Aww thanks ... Merry Christmas🥺💗

  • @nethiLi
    @nethiLi 11 місяців тому +4

    Having less than 30 days for ALs and still watching 💗 wish me luckk..😩🌹

    • @YashandHass
      @YashandHass  11 місяців тому +3

      Good luck, you will do amazing 😍

    • @nethiLi
      @nethiLi 11 місяців тому

      @@YashandHass thank youu.. lovee youu😍❤️🍫

  • @teleeshasewmini2037
    @teleeshasewmini2037 11 місяців тому

    අනේ ඔයාලගේ ඩෙකරේට්ස් මාරම ලස්සනයි 😍මං ක්‍රිස්මස් ඩෙකරේට්ශන් කරල නෑ කවදාවත්ම මටත් ආස හිතුනා ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකරේට්ස් කරන්න ඔයාලා දෙන්න වගේ හරි ආදරේන්. මං ආසම ආසම ආසම ආදරේම කපල් එක. හැමදාම ආදරේන් ඉන්න❤හසි මොටා& යශ් පැංචි 🥰❤️

  • @GihaRathmalgoda
    @GihaRathmalgoda 11 місяців тому +1

    Ane yash and hass meka baluwam aththatama me vlog hadawathatama danuna adareyi oyala dennata parissamin sathutin inna hamadamath God bless you ❤❤

  • @nuwansenarathna3139
    @nuwansenarathna3139 11 місяців тому +6

    අපි සමරනව වගේම දැනෙනවා 🎉 ආදරෙයි Y & H ❤

  • @konga..
    @konga.. 11 місяців тому +6

    Mata A9i yaluwe🎉

  • @gmcraftideas5228
    @gmcraftideas5228 11 місяців тому +5

    Eventhough we are not celebrating Christmas, I feel it by watching your videos. Love u guys. Can't wait for another joyful, happy, peaceful video. ❤

  • @sajithsankalpa5275
    @sajithsankalpa5275 11 місяців тому

    මාරම ලස්සනය දැක්ක ඩෙකරෙට් වලින් ලස්සනම එක . ❤ ජිවිතය තෙරැම් ගත්ත දෙන්නෙක් ❤

  • @nethukianinsa8779
    @nethukianinsa8779 11 місяців тому

    දෙන්නට දෙන්නා තෙරුන් අරන් ජිවිතේ විදින මන් ආසම දැකපු ලස්සනම couple එක.😚❤️‍🩹video එකක් දානකන් බලන් ඉන්නේ බලන්න.❤️‍🩹🥺✨

  • @sachinedirisinghe1848
    @sachinedirisinghe1848 11 місяців тому +6

    Stay Happy Forever Akki & Ayyah ❤

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx 11 місяців тому +2

    ❤️your whole home is like a heaven.💚 It gives me a calming and heartwarming vibe.. All the decorations are very eyecatching.. Even though I'm not a christian, this vlog gives me the peace and joy of christmas season..❤❤
    Soo thank you for sharing this vlog with us...
    Stay safe and happy..
    ආදරෙයී අක්කා & අයියා...❤😘❤😘❤😘

  • @ridmisanjana101
    @ridmisanjana101 11 місяців тому +7

    So cute yash and hasa❤️😘😲

  • @SheZ_TV_3
    @SheZ_TV_3 11 місяців тому

    අනේ ක්‍රිස්මස් කෑම.හදන ව්ලොග් එකක් දෙන්නකෝ ආදරෙයි හැමදාම ව්ලොග් එක දැකපු ගමන් ක්ලික් කරලා ආවා බලන්න❤❤❤❤

  • @sanusdiary-sl
    @sanusdiary-sl 5 місяців тому

    පුදුමසතුටක් දැනෙන්නේ අයියේ අක්කේ ඔයාලාදෙන්නාගේ මොන විඩියෝ එකබැලුවත් දැනෙන සතුට ඒ වෙලාවට මගේ මුණට එකපාරටම එන හිනාව මට හිතාගන්න බෑ ❤🤗

  • @KAVIYADGAMER
    @KAVIYADGAMER 11 місяців тому +15

    හසි මොටාට සංකුට්ටා කියමු.😂❤

    • @KAVIYADGAMER
      @KAVIYADGAMER 11 місяців тому +3

      කැමති අය ලයික් කරන් යන්😂

    • @YashandHass
      @YashandHass  11 місяців тому +10

      Ape thattha kiyanne eka😂😊

    • @KAVIYADGAMER
      @KAVIYADGAMER 11 місяців тому

      ​@@YashandHass😂❤

  • @nisalhansaka6405
    @nisalhansaka6405 11 місяців тому +4

    Those decorations are very beautiful. And when the love of both of you comes together, there are no words to describe it. Even though I am a Buddhist, seeing those Christmas decorations made me want to celebrate Christmas. 😍😍🔥☃️❤️❤️

  • @sujeewafernando3956
    @sujeewafernando3956 11 місяців тому +3

    When you turn on the lights of Christmas tree my eyes also open 😊
    The most beautiful Christmas tree that I've ever seen.
    Love both of you ❤❤❤
    GBU
    Happy December month
    🥰🥰🥰🥰🥰
    PLS shout out me

  • @DayaniSenevirathna-m3n
    @DayaniSenevirathna-m3n 11 місяців тому

    සතුටින් ඉන්න ..ලස්සනයි අනෙ ..❤❤❤❤ ජීවිතෙ විදින කපල් එකක්.. මාත් කැමති ඔයලාවගෙ ජිවිතෙ ලස්සනට විදින්න ..

  • @Cookandcook-i2p
    @Cookandcook-i2p 11 місяців тому

    මන් දැකපු ලස්සනම ලස්සම කපල් එක.මාර ෆන් ඔයාලා දෙන්නා.ආදරෙයි ආදරෙයි ආදරෙයි යශ් ඔයාට ගොඩාආආආආආආආආක් ආදරෙයි .ඔයා මාර හුරතල් ගැනු ලමයෙක්.හස් පට්ට ෆන් කොල්ලෙක්.නියම ඩබල❤