Wowwwww😍😍😍😍 ලෙක්චර්ස් ඉවර වෙලා බලන්න පටන් ගත්තෙ දැන් ඉවර උනෙ වෙලාව රෑ 12යි😅😍wishing you both every happiness together.....❤❤❤on the same way love you YH 🥰❤️
I can't stop crying after Hasitha's speech..🥺 I am really really happy & You have 2 very loving families guys..❤️ Yash Panchi and Hass wish you all the happiness for life..❤️💐💞
ඉවසිල්ලක් නැතුව ඉන්නේ අක්කිගෙයි අයියගෙයි video notification එක එනකන් ❤❤ ගොඩාක් ආදරෙයි yash පැංචිටයි hasi මොටාටයි ❤❤ And my one and only favorite couple in sri lanka 🇱🇰 🎉
I actually had tears, The story of Ayya and Akki was very touching to me, The video was eagerly watched until the end, Really fucking beautiful, It's the most beautiful thing I've ever seen, guys, I was thrilled, Hasitha's song was very beautiful that day, Dear Yash and Hass loves you both everyday 🫶🏻💞
පුලුවන්නම් වේලාවක් තිබ්බොත් ඔක්කම බලන්න යාලුවනෙ☺️🥰 ආදරෙයි, YH🫂
Definitely Will 😌❤️
Aniwrenm blnwooo😁🥰
ඔක්කොම වැඩ තියලා මේක බලලා , වෙලාවක් තිබ්බොත් අනිත් වැඩ කරන මම 😁😂 Love u my favourites 🥺❤️
ඔන්න වෙලාවක් තිබ්බොත් අපේ comment වලටත් rp දාන්නෝ..... 🙊🙊
ඔයාලට ගොඩක් comment තියේවි අද love story එක කිව්ව දවස වගේ..... 🙃😌
Vlog ekak dennakoo 😍
මේක බලද්දි කී දෙනෙක්ට හිතුනද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා🥺හැමෝම wish කරන්නේ ඇත්තටම මෙහෙම ආදරයක්... මේ වගේ ආදර කතාවක් හැමෝටම ලැබෙන්න ඕනෙ..🥺❤
Oyatath e wage adarayk Hambawei kawada hri ❤❤
මේ දෙන්නා ගැන කාටවත් කවමදාවත් ඊරිසියාවක්නන් ඇතිවෙන්න එපා.. අපේ යශ් පැන්චිටයි හසි මොටාටයි හැමදාම ෆුල් ආතල් එකේ පැංචො ටිකක් හදාගෙන සතුටින් ඉන්න ලැබේවා දෙවියනේ... බුදු සරණයි ලමයි...❤🎉🎉🎉
😂❤❤🎉🎉🎉
මට මේ video එක බලද්දී ඇත්තටම ඇඩුණා.මේ ලෝකෙ හැම කෙල්ලෙක්ටම ඒ වගේ ආදරණීය පිරිමි හිතක් ලැබෙන්නම ඕනෙ.කිසිම දවසක ආදරේ නාමෙන් විදවීමක් මේ ලෝකෙ කාටවත් ලැබෙන්න එපා 🥺❤️
🥺❤
❤❤❤
❤
❤
❤
මේක බලලා ඇඩුනේ නෑ කිව්වොත් බොරු.... Hass and yash අම්මලා තාත්තාලා appreciate කරපු විදිය හදවතට ඒක මාර විදියට දැනුනා... Too emotional wedding and wonder wedding i have never seen... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලා දෙන්නටම...... මේ video එක බලල wish කරන හැමෝටමත් ඒ අය හිතන විදියට ලස්සන ආදරයක් ලැබෙන්න කියලා wish කරනවා.♥️♥️🫶🏻🤍🤍
මට කියන්න වචන නෑ ඇස් දෙකෙ කදුලු පිරුනා සමහර වෙලාවලදි...ෆිල්ම් වල දැක්ක ආදරෙ ඇත්තටම දැක්කෙ ඔය දෙන්නගෙන්.ඔය දෙන්නම ගොඩක් ලකී ඇත්තටම 🥺 ඒ මානසික නිදහස , තමන් තමන් වෙලා ජීවත් වීම , විශ්වාසය , ආරක්ෂාව , රැකවරනය මේ හැමදේකින්ම පිරුනු ල්ස්සන ආදරයක්...උපදීන හැම ආත්මෙකම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕන 🥺💗 හැමදාමත් ඔය වගෙ ආදරෙන් සතුටින් හිනා වෙලා ඉන්න.ඇස් වහක් නම් වදින්නෙපා 🥺💗 හැමෝටම හිමි වේවා අහිමි නොවේවා මේ වගේ ආදරයක් 💗
ආදරෙයි අක්කා , අයියා 🥺 බුදු සරනයි ජේසු පිහිටයි සුබ පතනවා ඔයාලගෙ ලස්සන අනාගතේට ❤
😊හසිත අය්යා වගෙ ගතිගුණ තියන boy කෙනෙක් හැමෝටම හම්බෙන්න කියලා ප්‍රාර්තනා කර්නවා
අනිවාර්යයෙන් ❤️😍
හැම ගැහැනියක්ටම ලැබෙන්න ඕනෙ මෙහෙම සැමියෙක්
සෑම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනෙ මෙහෙම බිරිඳක්...
Congratulations Yash and Hass..Fav couple ❤🎉
ශලනිලගෙ වෙඩින් කැලේ ඔයාලගෙ මේ natural wedding decorations නම් පට්ට ❤
Compare karannawath epa. Ahasai polawai wage .
aththak
මන් දන්නවා මේක ඔයා අනිවරෙන් බලනවා කියලා...... මට මේ වීඩියෝ එක සම්පූර්නෙන් බලන්න තරම් හිත හයිය නැති වෙයි. ඒත් ඔයා මේක බලනවා ඇති. අපේ ආදරේ අපි හැමදාම හීන දැක්කෙ මේ අයියයි අක්කයි වගේ වෙන්න. අපි සෑහෙන්න ආදරේ කලා නේද... ඒත් අපිට එහෙම වෙන්න බැරි උනා.... ඒත් මන් තාම ආදරෙයි. මන් දන්නවා ඔයත් තාමත් ගොඩාක් මට ආදරෙයි කියලා. අපිට කවදකම හරි මේ දෙන්නා වගේ මේ ලෝකෙ කොහෙ හරි ලස්සනට ඉන්න ලැබෙන්න ඕනී. මගෙ අහින්සක ප්‍රාර්තනාවක් ඒක..... 😊❤️ මම Chiran.❤️
ලස්සන සුරංගනා කතාවක තීන වෙඩින් එකක් වගෙමයි...🥺💖...ඒක වෙනමම ලෝකයක් වගෙ..so beautiful wedding ❤ ..fv couple 😚 yash akki and hess ayya❤
දෙවියන් වහන්සේ කරපු තවත් ලස්සන එකතු වීමක්, ලොකු පිනක් කරලා තියෙනවා දෙන්නම ❤❤
ඇත්තටම අයියා මාර loving ඒ හසිත අයියගේ අම්මාගේ තාත්තා ගේ හොද කම මාර හොද ආදරනීය family එකක් ❤
ඇයි දන්නෙ නෑ මට මේ video එක බලද්දි දුක දැනෙන්නේ සමහරවිට මට හසී අයියා වගේ අවංක ආදරයක් ලැබිලා නැති නිසා වෙන්න ඇති. මොනා උනත් ඔය දෙන්නම හැමදාම ආත්මයකම මේ වගේආදරයෙන් සතුටින් ඉන්න
A/L s පැත්තක තියල මේ video එක බලන්න ආවෙ 😏😌...... love you both ❤ , have a gorgeous wedded life akki & ayiya ❤❤❤❤❤❤
අනේ මන් වගෙ කෙනෙක්.. කමක් න ෆෙල් උනොත් එ දෙන්නගේ දිහා යන්. ආතල් එකේ ඉදියැකී
@@sanjanamuthumali253 haaa 😌
Mmth 🤭💖
Math innoo boot kala Al theddi full video ekm bln mn 🌚
Yash akki ගේ හිනාව කවදාවත් නිවෙන්නේ නෑ..හරිම ලස්සනයි ...දැක්කත් හිත පිරෙනවා ❤❤ love you both
එකමත් එක කාලේක ලස්සන කුමාරයෙකුයි ලස්සන කුමාරියෙකුයි ගොඩක් ආදරෙන් බැදුනාලූ.....ඒ දෙන්න ගොඩක් ආදරෙන් සතුටින් ආදරේ කරලා ...ඉතින් ඒ කුමාරයා ඒ ලස්සන කුමාරිගේ අත ගත්තාලූ.....❤️ ඉතින් ලස්සන පුංචි කුමාරිකාවටයි ඒ කුමාරයටයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් , ගොඩාරියක් ආදරෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා.......
මන් එදා වගේම අදත් දැකපු ලස්සනම කපල් එක....මන් ආසම කපල් එක........හරිම සතුටු යි අක්කි and අයියා........
ඇත්තටම ගොඩක් සතුටු යි.......ඔයාලා දෙන්නගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මන් ආයේමත් ප්‍රාර්ථනා කරනවා............❤️❤️ සුභ මංගලම් .......බුදු සරණයි දෙන්නටම........❤️💐💐💐💐💐💐💐💐💐
හස්ගෙ සින්දුව නිකන් අපිට වෙඩින් එක අතරෙ දීපු කමර්ශල් බ්‍රේක් එකක් වගෙ 😂❤ලස්සනයි ❤
මටත් ඕකම මතක් වුනා 😂😂😂
උමාරියා වගේ කරන්න තිබුනේ.
අම්මා, තාත්තා ගැන කතා කරපු විදිහ,ඒ වචන මාරයි...හිතට දැනුනා තදින් ම..💖💐 ඇත්තටම පවුලක් ඇතුළෙ තියෙන බැඳීම තමයි ලොකෙ ලස්සන ම බැදීම ..Love you both 💖💐
ජීවිතේ දැකපු ලස්සනම ආදර කතාව... ❤ ලස්සන සුරන්ගනා කතාවක් බැලුවා වගේ....
හැමදාමත් ආදරෙයි ... ❤ යශ් & හස්
නිළියන්ට වඩා ලස්සනයි යෂ් ඒ තරම්ම අක්කා ලස්සනයි 😊❤
මටත් මේ වගෙ ආදරයක් එක්ක ලස්සන දවසක් තිබ්බ නම් කියල මෙක බලන කීදෙනෙක්ට නම් හිතෙන්න ඇතිද මටවගේම😊❤.love yash & hass .කවදාවත් ඔයාලගෙ vlog එකක් skip කරල බලලත් නැ .බලපු නැති එක vlog එකක් වත් ඇත්තෙත් නැ .මං හරි ආදරෙයි ඔයාල දෙන්නට 😊❤මං පොඩි කාල කියෙව්ව සුරංගනා කතාවක් වගෙ ඔයාලගෙ wedding එක ඇත්තමයි එ වගේමයි හරි ලස්සනයි
අනේ මන් ජීවිතෙටම දැකපු ලස්සනම වෙඩින් ඩෙකරේශන් ,❤
කාටත් ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක්....මෙහෙම ලොකු හයිය පවුලක්.....එදාට යශ්ට හස්ට වගේ ජිවත් වෙනවා කියලා දැනෙයි 🥺🥺🥺 හරිම ආදරෙයි ජෝඩුවට 🥰✨
ඇත්තටම ඒ දෙමව්පියොත් හරිම වාසනාවන්තයි මේ වගේ දරුවෝ ලබන්න දරුවොත් වාසනාවන්තයි මේ වගේ දෙමව්පියන් ලබන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤සුබපතනවා තවතවත් ඔයාලගේ ජීවිත ලස්සන වෙන්න කියලා
දෙයියනේ yashoda akkigei hasitha ayyagei speech එක නම් අහන්න අමාරුයි ඇඩෙනවා 🥺❤️🥺 හැමදාම ඔය දෙන්න මේ වගේ සතුටින් ඉන්න ඕනි ❤️🌎 අනේ කිසිම කෙනෙක්ගෙ ඇස් වහක් නම් වදින්න එපා මේ ආදරේට මං මේ වීඩියෝ එක බැලුවෙ මගේම අක්කගෙයි අයියගෙයි වෙඩින් එක බලනවා වගේ ❤️❤️🌎🙈😍
මේන්න වේඩින් ❤❤❤❤...දරුවො නම් මේන්න මේ වාගේ වේන්න ඕනේ...දෙන්නා කතා කරද්දි දෙමව්පියන් ගැන ඇඩුනා ❤....ආදරෙයි ❤❤❤😍😍😍😘😘😘 ....සතුටින් ඉන්න හැමදාම ❤
මම ඔය ගොල්ලන්ව දන්නේත් නැහැ ,
ඇත්තටම හරිම ලස්සන wedding 1 ක්,
මම මෙහෙම wish කරේ අදුරන්නේම නැති කෙනෙක් විදිහට.
ගොඩාක් ආදරෙන් ඉන්න හැමදාම ආදරෙන් ඉන්න.
සුභ පුතුම්
මෙච්චර කාලයක් සතුටින් හිටියා වගේ අනාගතේදිත් 🌝 ලස්සනට ආදරෙන් ඉන්න අයියා and අක්කා ❤🫶 🎉
ඔයාලගෙ ආදරේ දැක්කම හැමදාම ඇස් වලට කදුලු එනව.ඇත්තටම මේ වගේ ආදරේ කරන ආදරේ විදින දෙන්නෙක් දකින්න ලැබුන එකත් වාසනාවක්..😍😍
හසිත..🥺❤️ එයා හරි ලස්සන ගොඩක් සෙන්සිටිව් ලස්සන හිතක් තියන හරිම ස්ට්‍රෝන්ග් කෙනෙක්🥺❤️ හැම පිරිමි ලමයම එහෙම නම් 🥺 එයාගෙ පිටිපස්සෙ හොඳ අම්ම තාත්ත කෙනෙක් ඉන්න නිසා එයා එහෙම හැදෙන්න ඇතී ❤🥰 යශ් ඔයත් හරීම ලස්සන යි දැකපු ලස්සන ම වෙඩින් එකක්..❤️ ඔයාල හැමදාම සතුටිම් ඉන්න ඕනි බුදුසරණයි ජේසු පිහිටයි ඔයාල දෙන්නට 🥺❤️🥰
සුරංගනා කතාවක් වගේමයි 🥺💛 අන්තිමට යශ් පැංචි හසි මොටාගෙම උනා ❤️
ඇස්වල කදුලු පුරවගෙන බැලුවෙ...especially හසිත අයියණ්ඩිගෙ speech eka...🥺♥️යශ් අක්කී ඔයා හරීම ලස්සනයි 🥺♥️♥️
හැමදාමත් දෙන්නා හිනා වෙලා කලින් හිටියා වගේම ආතල් එකෙ ඉන්න......💓මොකද මන් දැක්ක ආතල්ම couple එකක්....❤ආදරෙයි yash and haas...💖🥺
Skip කරන්න හිතෙන්නෙ නෑ.හැම මොහොතක්ම හිතට මාර විදියට දැනෙනවා ❤ හරිම ආදරණීයයි හැම කෙනෙක්ම
වෙඩින් එකේදි කපල් එකක් මේ තරම් රෙලැක්ස් එකේ එන්ජෝයි කරනවා දැකපු පලවෙනි වතාව❤❤❤❤❤❤❤❤❤❤හිතට අමුතු සතුටක් දැනුණා...ජය දෙන්නටම❤❤❤❤❤❤
“I love to see two people who deserve happiness so much find it with each other. Wishing you every happiness together!”❤❤😍😍
අනේ..🥺 මුල ඉදන් ඉවර වෙනකම්ම පුදුම ආසාවකින් බැලුවෙ, හරිම ලස්සනයි ආදරේ හිතෙනව ❤❤ හැමදාම මේ වගේම ආදරෙන් සතුටිම්ම ඉන්න ලැබෙන්න ඕන 🎉
ඔය දෙන්නව දෙවියො මවලා තියෙන්නෙ ඔය දෙන්නා වෙනුවෙන්මයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤️
ඔයාලත් අඩලා අපිවත් ඇඩේව්වා...congratulations both of you...🎉🎉❤❤
හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනී ඔය දෙන්නට..❤️ආදරෙයි යශ් පැන්චිටයි අපේ හසී මොටාටයි..🥺🌟🌟
කියන්න වචන නෑ දැක්ක පට්ටම wedding එක ඉතිම් 😻❤️.Congratulations අයියටයි අක්කටයි දෙන්නටම 😙💝.දවසක හීන දකින හැමෝටම මේ වගේ කිසි අඩුපාඩුවක් නැති wedding එකක් ගන්න ලැබේවා 😻❤
බලලා ඉවර වෙනකන්ම හිටියේ ලස්සන ලෝකෙක.මං හිතන්නේ මාත් ආවද කොහෙද ඔයාලගෙ වෙඩින් එකට ❤️❤️❤️
මේ වීඩියෝ එක බලද්දී මටත් සතුටු කදුලු ආවා...ඔයාල දෙන්නට ඉපදෙන හැම ආත්මෙකම ආදරණීය යුවලක් විදියට ඉන්න ලැබේවා...love u.both...❤❤❤
හැමෝටම හම්බෙන්න ඕනේමේ වගේ ආදරයක්...ඔයාලෑ වීඩියෝ subscribers ල 1000 වගේ ඉදන් බැලුවෙ..ආදරෙයි...ජය!!!🇯🇵🇱🇰
ඔයාලා දෙන්නගෙ වීඩියෝස් බලනකොට පුදුම සතුටක් දැනෙන්නෙ මට.හිතේ දුකක් තිබුනොත් ඒ හැමදේම නැති වෙනවා.මන් හරි ආසයි ඔයාලා දෙන්නගෙ ඒ ආදරෙට.My fv couple 🥺🥰
සුරංගනා කතාවක් ඇත්තටම සිද්ද වුනාම ❤❤❤❤❤❤😊😊😊මාරයි ලස්සනයි
ඇත්තටම ඔය දෙන්න ගොඩාක් මැචින් කෙල්ලෙගෙ පෙර පිනකටයි ඔයවගෙ හරිම අවන්ක ලස්සන ආදරයක් ලැබෙන්නේ. ඇත්තටම මර හරිම සතුටුයි ❤
හැමෝටම ලැබෙන්න ඕනා මේ වගේ පිවිතුරු ආදරයක් ❤
අපේ අක්කි අයියගේ ආදර Film එකේ නව ආරම්භය ඇරඹුනා. මේ දවසට ඔය දෙන්නා වගෙම ඔය දෙන්නට ආදරය කරන අපිත් බලන් හිටියා. Thank you අපටත් ඒ දවස බලන්න දුන්නට. ජීවිතය සුබ පැතුම්.. ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ තිබ්බ කෑම ටිකට වශී උනේ මං විතරද 😮❤ So very beautiful yash panchi & hashi mota. Happy Wedding life my fav. Cuple 🥰🥰
හසිත අයියත් එයාගෙ අම්මා වගෙ යශ් අක්කිත් එයාගෙ අම්මා වගෙ ❤😘 Congratulations akki & aiya❤🎉
මට මේක නිවී හැනහිල්ලෙ බලන්න ඕන....🥹❤️❤️ මොකද ඔයාල දෙන්නව කලබලෙන් උඩින් පල්ලෙන් බලල බෑ....එච්චරට ආදරෙයි අයියෙ අක්කෙ...🫶❤️
ලස්සනම ආදර කතාවක් අයියගෙනුයි අක්කගෙනුයි දැක්කෙ . හැමදම සතුටින් පරිස්සමට ඉන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා🥺💖💖
ඔක්කොම බැලුවා ඔය ටික දානකන් කොච්චර දවස් බලන් හිටියද😒happy wedding life both of you♥️
හරිම ලස්සනයි ඒ වගේම හැගීම් බරයි. ඇස් දෙකට කදුලුත් අවා. හරිම සතුටියි හසි මොටඅයියා සහ යශ් අක්කි. හැමදමා සතුටින් ඉන්න ආදරේ ❤❤❤🌹
මන් නම් මේ චැනල් එක දැක්කෙත් අදයි මේ දෙන්නව දන්නෙත් නහැ, එත් chanal එක බැලුවා දෙන්නම ස්වීට් ❤ කදුලක් නෙතට අවා
Wowwwww😍😍😍😍
ලෙක්චර්ස් ඉවර වෙලා බලන්න පටන් ගත්තෙ දැන් ඉවර උනෙ වෙලාව රෑ 12යි😅😍wishing you both every happiness together.....❤❤❤on the same way love you YH 🥰❤️
අනේ.මට කදුලු නවත්තගන්න බෑ . congratulations guys❤❤ හසී අයියා එයාගෙ අම්ම වගේමයි.
ඒ ආදරේට හරි ආදරෙයි...🥺❤ fav couple❤ akki සුරංගනාවියක් වගේ ලස්සනයි...❤🥰
ගොඩක් ලස්සනයි දැනට දැක්ක හොදම wedding පටන් ගත්තෙත් ආතල් එකේ ඉවර වුනෙත් ආතල් එකේ ❤️❤️❤️congratulations both of you ❤️❤️❤️
ඉක්මනටම පරන විදිහටම vlogs කරන්න ලැබේවා !! 😌❤
ඔක්කොම බැලුවා. ඇත්තමයි ඒ ආදරෙ දකිද්දී පුදුම සතුටක් දැනෙනවා. ඇස් වලට කදුලු ආවා. The best wedding.❤🪻.. Best couple in the world. Love you both of you.❤😘
පොඩ්ඩක්වත් skip කරන්නෙ නැතුව මුලු video එකම ගොඩාක් ආසාවෙන් බැලුවා... 😭❤️😍😍 congratulations අයියා & අක්කි... හැමදාම ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හසි මොටාටයි යශ් පැංචිටයි...❤️😍
මට එච්චර වයසක් නෑ එ්ත් මගෙ ජීවිත කාලෙ දැක්ක ලස්සනම වෙඩින් එකක්,පිටරට තමන්ගෙ කොච්චර දේවල් තිබුනත් ලංකාවට අැවිල්ල වෙඩින් එක ගත්ත එක මාර වටින අාදර්ශයක් අයියෙ,අක්කෙ මෙච්චර කාලයක් හිටිය වගේ දිගටම සතුටින් එකට ඉන්න කියල ප්‍රාර්ථනා කරනව ඉත සිතින්....❤❤Happy Happy Wedded Life Hasimota❤❤ and Yash Panchi❤❤
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම..හරිම ලස්සනයි..god bless both of you 💓😍
අනේ මේ ලෝකෙ මන් දැක්ක ලස්සනම කපල් එක.❤️🔥❤️🔥හැමදාම සතුටින් ඉන්න 🔥❤️අක්කි and අයියා
I can't stop crying after Hasitha's speech..🥺
I am really really happy & You have 2 very loving families guys..❤️
Yash Panchi and Hass wish you all the happiness for life..❤️💐💞
ලොකු පිනක් කරල තියෙනවා දෙන්නම.. මේ ලෝකේ හැම කෙනෙකුටම මේවගේ ලස්සන ආදරයක් ලැබෙන්න ඔනී❤❤ love you❤❤
ඉවසිල්ලක් නැතුව ඉන්නේ අක්කිගෙයි අයියගෙයි video notification එක එනකන් ❤❤ ගොඩාක් ආදරෙයි yash පැංචිටයි hasi මොටාටයි ❤❤ And my one and only favorite couple in sri lanka 🇱🇰 🎉
හරිම ලස්සනයි ...🎉කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා ... 😊හැමොටම ලැබෙන්න ඔනි මෙ වගෙ ආදරයක්❤
ගැම්මක් තමයි කතාවනම් මචං කදුලුත් පැන්න 🥺🖤✨🍾
හසියා යශ් congratulations both of you✨
Honestly කියන්නෙ මං දැකපු මාර ආදරනියම cupple එක ❤.. බුදු සරනයි oylata..
දැකපු ආතල්ම වෙඩිම 😅😁 Love you both of gyus 🫶😘 Stay Happily Forever ❤❤
මට අක්කලා අයියලා නෑ ..ඒත් මගෙ අක්කයි අයියයි බැන්ද වගේ.. දැනුනෙ..ඇස් වලට කදුලු ආව..🥺❤️ආදරෙයි දෙන්නටම
Boyfriend and Girlfriend finally became Husband and Wife ❤🎉 Love u both. May ur all dreams come true Hasi mota and Yash panchi❤
මම ඔයාලගේ videos එකක්වත් miss නොකර ඔක්කොම බලනවා. බලන්න අලුත් vlog එකක් නැත්තම් පරණ ඒවා හරි බල බල ඉන්නවා. කොච්චර ඔයලගේ vlogs වලට addict වෙලා අසාවෙන් බැලුවත් කවදාවත් comment කරලා නැහැ. එත් අද මට ඔයලගේ ආදරේ දැකල comment නොකර ඉන්න බැහැ. ඔයලා හැමදාම සතුටෙන් දැන් ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න ලැබේවා.. ඔයාලා 2ta ගොඩාක් අදරෙයි💕🥺☺️
ඔයාල දෙන්න වගේම ලස්සන ආදරණීය funniest wedding එකක් 😍❤️🥰 Warmly congratulations Aiya & Akka 🥺❤️💫 #yashandhass
කියන්න වචන නෑ............. ඒකනම් වෙනම ලෝකයක්🥰🥰🥰 Happy Wedded Life Ayya & Akki ❤❤❤හැමදාමත් සතුටින් ඉන්න..... We love uuu soooo much and more.....😘😘😘
Woow woow කියන්න වචන මදි ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤❤ සුබම සුබ පැතුම් ඔය දෙන්නටම ❤❤❤❤
කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි අනේ 🥺❤🎉 love you all ❤❤❤
Wow😍😍😍so beautiful 😊 අක්කි ඔයා වගේම ඔයාගේ dress එකත් මාර චාම් ගොඩක් ලස්සනයි අයියත් ඒ වගේම ලස්සනයි මං දැකපු ලස්සනම wedding එක congratulations guys ❤
ඔය දෙන්නා ශෝයි අප්පා..කෙටියෙන්ම කිව්වොත් බාවනාවක් ..❤🥰 ආදරෙයි දෙන්නටම♥️❤🥰
Exam එක අස්සෙත් ස්පිට් දලා බැලුවා 😢 නොබල ඉන්න හිත හදගන්න බැරි උනා😅❤
හැමෝටම ලැබෙන්න ඕන මෙි වගේ හස්බන්ඩ් කෙනෙක්..❤❤Lovely & cering husband❤
හරිම පිලිවෙලයි ලස්සනයි හැමදේම 🥺♥️ congratulations both of u yash n hass 🥺♥️
ඔය හිනාව සතුට දෙන්නගෙම ලග හැමදාම තියෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🙈❤️God bless you akki and ayiya🙈❤️
I actually had tears,
The story of Ayya and Akki was very touching to me,
The video was eagerly watched until the end,
Really fucking beautiful,
It's the most beautiful thing I've ever seen, guys,
I was thrilled,
Hasitha's song was very beautiful that day,
Dear Yash and Hass loves you both everyday 🫶🏻💞
අපි හයියට හිටියොත් හෑමෝම හයියට ඉන්නවා...
The best thing i’ve ever heard in this vlog from hasiya…
මේ වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ🥰Love you guys ❤️❤️
මම ලස්සන මනමාලියන් ගොඩාක් දැකලා තියෙනවා අක්කේ...ඒත් මගේ ජීවිතයේ මම දැකපු ලස්සනම මනමාලිය ඔයා අක්කේ ... හරි ම ලස්සනයි ඔයා... මං මේ දාපු first comment ඒක... මේක දැක්කම comment එකක් නොදා යන්න හිතුණේ නෑ...😍💓😘 හරිම ලස්සන ආදරයක්... මටත් තියෙනවා ඔය වගේම ලස්සන ආදරයක් අක්කේ...😍💓🙏💓💓💓💓😍😍😍😘😘😘💚💚💚💜️💜️💜️
හරිම ලස්සනයි අයියේ අක්කේ ❤❤️❤️ ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා 🤍
Hasiya එතනත් මූණ කරනවා යකෝ😂 much love both of you🫰🏻♥️
Oh tears came to my eyes 😫♥️
Such a beautiful wedding i ever seen 🥺♥️ love you both akki and aiya 😚
හරිම ආදරේ හමු උනාම..ඇත්තටම ආදරේ හරිම සුන්දරයි..❤️...
Their parents are so lucky to have this type of children ❤
කොල්ලෙගෙ ශක්තිය ඇත්තටම හොද අවන්ක කෙල්ලෙක්මයි. ඒ දේ හසිත අයියා ඔයාට ලැබිලා තියෙනවා හැමදාමත් රැකගෙන ආදරෙන් ඉන්න ❤
හසිත යශෝදා ඉක්මනට ආයිත් වරෙන්. සෙට් වෙලා සිංදුවක් කියමු ❤️🥂
මේ වීඩියෝ එක බලද්දි ඇඩුනා අනේ ආදරෙයි දෙන්නාටම ලස්සනට ඉන්න ලැබේවා කවදාවත් හිත් රිදීමක් වත් නොමවේවා ❤ ඔක්කොම බැලුවා මන් දැකපු ලස්සනම වෙඩින් එක ❤ජෙසු පිහිටයි
හරිම ලස්සනයි දෙන්නම 🥺🌼❤️ හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥺🌼 Beautiful wedding 🌺❤️