I am one of yr viewers admire your receipes I was searching fr cauliflower receipe kurma but was unable since it was in sinhala could u pls repeat this receipe dear tk.
Ane ow miss kasal kale bath hari rasai miss baduwa bath aka dakkama kanna hetuna missgan mona karannada. Man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarai godak miss 😊
Thank you Aunty...❤
Aunty කතා කරන කොට නිකන් භාවනාවක් වගේ. මම හරිම ආස , ආදරේ කරන , කෙනෙක්.
දකින්න ආසයි.❤❤❤
Math ❤
මාළු ඇඹුල් තියල් එක්ක පොල් සම්බෝල, ඒකත් එක්ක තක්කාලි තෙල් දාල ........ 👍හරිම රසවත්. ඒක කෙසෙල් කොලේ එතුවම ඒකෙ තියෙන සුවද ....... මට හිතුනා trip එකක් යන වෙලාවට මගදි කන්න ගෙනියන්නත් මේ menu එක හොදයි කියල. ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා අදහස් අප වෙත ඉදිරිපත් කළාට.
මටත් හිතුනෙම ඒක.මැවිලා පේනවා trip එක්ක ගිහින් මේ කෑම එක මගදි කනවා.❤
පොල් සම්බෝලෙට කරපිංචා දලුටිකක් එකතු කර කොටන්න .හරිම රසවත් .
ගොඩක් රස වින්ඳා ආන්ටි ❤ආන්ටිගේ කෑම වගේම මේවා ඉදිරිපත් කරන විදිහත් පංකාදු පහයි😂😂
ආදරෙයි අනෝමා අපේ ගෙවල්වලට ආදරේ බෙදනවට.
💝💝💝
Thank you ❤ මගේ පැටවු තුන් දෙනාම Friday dinner එකට හරිම ආසයි. එයාලා තුන් දෙනා video කර කර ඔබතුමිය වගේ උයනවා.
ඒ මාලු ඇබුල රස ඇති ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය හැමදාම හොදම දේ අපිට ගේනවට ඒ මෙනු එක හොදට ගැලපෙනව ආදරෙයි නැන්දේ ❤❤❤❤❤ බුදුසරණයි
Me menu eka nam aniwaryen hadanawa takkali curry eka nam mara rasa patai idiyappan walath hodai wage .Thank you .
අනෝමා ඇන්ටි 1Mගන්නකන් බලන් ඉන්න අය කෝ
Aththatama kisel kolaya othana heti Ada thamai hariyata denagathte thanks ouata❤
Ane හරිම shok dakkama ආසයි .thank you budu saranai ❤❤
Yes so tempting to eat a Kesel kolay Buth! Thank you dear Anoma
ඇන්ටි රසට කෑම හදන ගමන් රස විදිනව.බලන අපිටත් ඒක දැනෙන්න කියනව❤😋😋😋
හැමදාමත් අපිට අලුත් දේවල් කියලා දෙනවාට ස්තුතියි aunty❤ ❤❤ ජෙසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම 🎉🎉❤
Aunty Adaran kiyala denawata Godak Thank You Aunty...❤❤Aunty Budusaranai❤❤❤️❤️😍😍❤️🩵🩵🩵
Thank you 👍❤do a recipe for vegetarians.instead of fish what can we take.
වීඩියෝ එක බලනකොට කෑම එකේ රස දැනෙනවා වගේ ! Looks great 😋
Thanks for sharing this 💐💜💜🇺🇸
Auntyge Abulthiyal eka man haduwa parippu ekka salad ekak hadala unu bath ekka harima rasata thibba ❤ Abulthiyal tikak wadiyen haduwa hetatath ekkama
Sri Lankan food is always delicious (game kema) looks yammy and great/different idea for Friday night dinner. Thanks Anoma
I am one of yr viewers admire your receipes I was searching fr cauliflower receipe kurma but was unable since it was in sinhala could u pls repeat this receipe dear tk.
So good ❤ all this flavors makes me so hungry right now. Thank you much 💗💗🤗
අද මගෙ පුතා London ඉදල දුවගෙ ගෙදර Leeds වලට එනවද මම අද මෙ reshape එක හදනව. හදන්න කියල දුන්නාට ඔයාට ස්තුතියි
Wowwwee. Mouth watering food. Thanks dear anoma.Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️
අද දවස එනකම් මග බලාන ඉන්න අහිංසක මං...බුදු සරණයි නැන්දේ
So tempting thanks Ms for sharing.
Thanks aunty.
මට හිතුනා ඉරිදා දවල් ට බබාලා ට හදලා දෙන්න. කෙසෙල් කොලේ ඔතලා කොහෙට හරි ගෙනිහින් කනවට වඩා මේක හරි ශෝක්.
සහොදරිය, ගොඩක් ස්තූතියි ඔබට ගොඩක් දේවල් ඉගෙනගන්න අපි ට උපකාර කරනවට හරි යට බත් පාර්සල් එකක් ඔතන විදිහ කියලා දෙන්න පුලුවන්ද ජෙසු පිහිටයි!
Thank you sweet Anoma💕🙏🌷
Aunty එනකන් බලාගෙන ඉන්නවා ..Friday night video එක බලන්න Thanks aunty . Good day ..❤❤
හරිම රස පාටයි
ඇත්තටම අපේ රටේ කෑම වල රස අනික් රටවල් එක්ක බලන කොට ❤
සුපුරුදු කෑමක් වුණත් ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් විදියට කියන නිසා full vedio එක ම බලනවා.. ❤
මං තක්කාලි වලට නම් අන්තිමට සීනි චුට්ටකුත් එකතු කරනවා .... 💕
Ane harrima rasai ,obathumiyata godark adarei theruwan saranai ❤❤❤
Yummy food. Lovely. Thanks a lot.❤❤❤
ඕකට තක්කාලි වෙනුවට කැට කැපෙන පරිප්පුව තමා මට නම් යන්නේ😊,, කෝමත් මං තක්කාලි කන්නෙ නෑ, ගෑස්ට්‍ර්‍යිට්‍රීස් නිසා... ඒත් ඔහොමත් අවුලක් නෑ දකිනකොට සහ කන අයට..
❤ Thank you so much Aunty Anoma...❤❤❤❤
Ane mata kiyanna puluwanda api kana kaama warga frige 1e daala manna honda na kiyanne ai..
Thank you very much anoma aunty ❤
One of my favourite menus!
Thank you
Thanks ❤
ආන්ට් අපිව අවුස්සනවා... අවුරුදු 4කින් ලංකාවට ආවේ නෑ... එන්න හිතෙනවා අප්පා මේවා දැක්කම....
Aunty mama godakma kamathi auntyge voice ekata thama kamathi rasa kama ekak mmm ❤❤❤❤ aunty
thnk you aunty
Aunty video eka dakala awe kema rasa watila
Thanks miss
Harima Rasa kama menu ekak.❤
Thanks aunty
Auntyge signature dish❤❤❤❤
Mhhhhh niyamai aunty❤ ape Gedarath favorite
පොලොස් ඇබුලක recipe එකක් දාන්නකෝ
So yummy 😋.... great..
Mouth watering menue
Cinnamon rolls recipe, please ❤
God bless you and you family thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤
මං පොල් සම්බෝල කන්න කැමති නෑ අනෝමා ආන්ටි "රස... පොල් සම්බෝලෙකුත් " කියලා කියද්දි මටත් කන්න හිතුනා 😂❤
Aunty mouth watering menu ❤❤❤❤
මෙ තක්කාලි තෙල්දාපුවත් එක්ක කිරිබත් හදන් කන්නකෝ මාරම රසයි
ඔය වගේ කෑම දැක්කහම සිකුරාදා වෙනකන් ඉන්නේ කොහොමද ❤❤🎉
Ane ada mama තක්කාලි heduwa me wage😊
Tharaha venna epa api rata idan balanaa ova balala hitha hadan kohoma innada😢😢😢😢😢😢❤❤❤❤❤
Ane hari asai kanna
Wow.❤❤❤
රසට ඇති
Aramaico kamak bohoma sthuti ❤❤
Good Idea 😂😂😂❤❤❤❤thanks
Wow asai aunty
Kesel.kole.bath.eka.dakkama.asa.hithuna.adareyi.mis.♥️♥️♥️♥️
Hari rasa patai❤
Oya mewa pennala kata awussanawa❤❤
😍😍😍😘Adarei nendaa
Ane ow miss kasal kale bath hari rasai miss baduwa bath aka dakkama kanna hetuna missgan mona karannada. Man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarai godak miss 😊
අනොමා මිස් සමාවෙන්න තක්කලි තෙල්දාන එකට මිරිස්කුඩු කිව්වට කැලි මිරිස් නේද තියෙන්නෙ❤❤ vegetarian අයටත් ඔහොම හදනකොට පුලුවන්නම් කරදරයක් නැත්තන් උපදෙසක් දෙන්න❤❤ඔයාගේ ආදරනීය ස්වභාවයට මමත් ආදරෙයි.❤❤❤
🥰🥰🥰
ඉදුන තක්කාලි එක්ක ඉදුන නැති තක්කාලි ත් දාල හදන්න ඔන ඒඅමුතු රස කියන්න වචන නැ
Ane shokk ane
Balagen hitiye❤❤
😍😍❤
😊
❤️
❤❤❤❤❤❤❤❤
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼❤
😊😊❤🎉
👍👌👌👌👌👌👌👍👍👍👌👌👌❤️🖐️😍
❤❤❤❤❤❤p👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤
💜💜💜
❤
❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤