Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද ඔය ඇදුමට සුරංගනාවියක් වගේ. ගිණි වරකා අපේ ගේ ලග තියෙනවා. ඒත් නම දැනගත්තේ අදයි.වැඩිය ගෙඩි හැදෙන්නේ නෑ.හරි රසයි. ස්තූතියි බොහොම ❤
Good morning 💐⛅🌼❤️❤️❤️❤️ අද තමා දැන ගත්තේ , ගිනි වරකා, බොහෝ ම ස්තුතියි ම්ස්
අපේ අම්මගෙ මහ ගෙදර තියෙනවා...දකිද්දි ආස හිතෙනවා...හරිම රසයි මදුල ගනකම් ඇලෙන ගතිය අඩුයි
Thank you auntie,ada my danagaththa
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏දුවේ.දැක්කම නම් හරි ආසාවක් ආවා..අපට තියෙන්නේ කහ පාට වරකා...
නියම කෑමක්. වරකා
Ape gedra thiyenwa aunty gahak❤
කදිනං එහෙම නමක් දැනගෙන හිටියේ නෑ. දැන් තමා දැනගත්ත ඒකේ නම් මොකක්ද කියලා.😂😂😂😂❤❤❤❤❤
Yes it is so delicious ❤. We are getting hear from vietnam 😊
Ape gedarath thiyenawa mekata ape ammala kiyanne 18 mase kos kiyala harima rasai
Harima rasai
Dakketh adai. Rasa paatai.
anty.. eta tika pela karanna tibbane..
Govijana sewa eke pala thiyenawa
Rata kos kiyalath kiyanava
මගෙත් ගිණි වරකා පැලයක් තියෙනවා.
❤❤❤❤
මගේ ගෙදර ගහක් තියෙනවා
ගෙඩි හැදුනාම කියන්න.
❤🎉
We call it himbutan aunty.....
It grows in galle.....
Math kala thiyenawa auntie
වෙන්න ඇති... නංගි අපේ පළතෙ තියෙනව ඕවට අපි කියන්නෙ" ගුරු කොස් " කියල හරිම රසයි කොස් උනත් තම්බල රසයි ගුරු ගඩොල් පැහැය නිසා වෙන්න ඇති ගුරු කොස් කියල කියනව ඇත්තෙ අපේ පළාතෙ නේද කලු පොල් මාලුවට ඇට හොඳට බෙරිවෙනවා 😊
ගිනි වරකා මිලට ගැනීමට දන්න අයෙක් ඉන්නවා නමි කියන්න . කන්න ආස නිසා .
ගිනී වරකා
අද අගමැති ගිනිවරක කනො 😂
Please give us
Nature girl ( පූර්නා)/ හා උමන්දාවෙ හාමුදුරුවන් ගෙ chanel වල පෙන්නුවා
ආ ඇත්තද? මම දැක්කෙ නැහැ.
අපි කියන්ෙන ලන්සි වරකා කියලා
අනේ කටට කෙලත් එනව පැලකරල ඔන්ලයින් එවන්න බැරිද අදතමා ගිනිවරකා දැක්කේ
ගිනි වරකා..කොළඹ හොයා ගන්න හරි අමාරුයි...
❤❤❤