Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉදිරි වැඩසටහන් වලින් දියවැඩියා රෝගීන්ට සුදුසු කෑම ටිකක් ඉදිරිපත් කරනවා නම් ගොඩක් වටිනවා.අතුරු පස එහෙමත් හදලා පෙන්වන්න.ඔබ තුමියට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ඉන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤
බොහොම ස්තුතියි මිස්.ඒවගේම මට සතුටුයි.අපේ වැඩසටහනට ඔබතුමියගේ පැමිණීම මුලු මහත් දියවැඩියා රෝගීන්ටම වටිනවා .ඒ අයගෙන් ගොඩාක් අය ඔබතුමියගේ රසිකයින් .ඒ අය නිර්මාණය කරපු අතුරුපසක් රසබැලීමට,අගය කිරීමට තරම් ඔබතුමිය නිහතමානී වීම හරිම ගෞරවාන්විතයි.මම හැමදාමත් ආදරය කරන ගෞරව කරන වැඩිහිටියෙක් ඔබතුමිය.ඒ ගෞරවය තව තවත් වැඩිවුණා.
මටත් හරි සතුටුයි සුජීවා, ඔයා වගේ කරුනවන්ත කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන. මම දැක්කා ක්ලිනික් එකට ආපු අය ඔයාට ගොඩාක් ආදරෙයි කියලා.❤ඔයා මහන්සි වෙලා කරපු වැඩේ ලස්සනට තිබුනා.
ඉතාමත් වටින වැඩසටහනක් , ඔබතුමිය ඉගෙන්ගත් අලුත් කෑම අපිටත් ඉගෙනගන්න දාන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලාසිටිනවා❤❤
අනෝමා මිස්ට මාර ඉල්ලුමක් නේ.හරිම සතුටුයි.❤️❤️❤️බුදුසරණයි!
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....හොද වැඩසටහනක්...එයට වඩා මට වටිනවා දුවේ ඔබතුමියගේ නිහතමානිත්වය ....පොඩි දෙයටත් හිස උදුම්මා ගෙන ඉන්න අයට ඔබතුමිය ආදර්ශයක් ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
ඒ අම්මලගෙ සිනහව හරිම අව්‍යාජයි.නියම වැඩක් ❤
Respected and loving lady.very humble person. Like the program a lot. Thank you.
aunty e recipe apita kiyala denna puluwanda eka godak watinawaa❤
Thanks Ms for your valuable service.
An Excellent event.Many thanks.
මේ වගේ වටින වැඩසටහන් වලට සහභගී වෙන්න ආන්ටි ට තව තවත් අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!❤
Eka nam niyamai ❤❤❤ nirogi kama hemotama lebenna ona Dear Anoma oyatath nirogi suwaya lebewa God bless ❤❤❤
හොඳ වැඩසටහන ක් Aunty...අනේ Aunty th super තියෙන රෝගීන්ට කන්න පුළුවන් අතුරුපස හදන්න කෝ.....ඉදිරියට බලාපොරොත්තු වෙනවා Aunty ගෙන්...බුදු සරණයි Aunty...❤❤❤❤❤❤❤❤ආදරෙයි
අනිවාර්යයෙන් හදනවා.
Thank you anoma aunty proud of you ❤
Very interesting programme, Because I am Also Diabetic person,😢and Looking forward to see Special menu' for Diabetic Patients, from Your Channel!!. Thanks.🙏🙏❤💐
දියවැඩියා රෝගීන්ට සූදුසූ කෑම වර්ග ටිකක් ඉදිරිපත් කරන්න මිස්. ඒක ලොකු පිනක්.
super and valuable program aunty ❤❤may all the best.It's an amazing one to how to control silent killer Diabetes
ඔබ තුමියගෙන් තවත් අලුත් දෙයක්. ❤
Good morning 🌸⛅ ඔබ තුම් ය ගේ න් සිනි නැති ව හාදන කෑම ගැන දනගන්න කෑම තියි ස්තුතියි ❤
Good work❤
අනේ අනෝමා අම්මා ඒ කෑම වලින් ටිකක් හරි කියලා දෙන්න ❤
Wow Aunty.Nice programe.
ඇත්තටම hareema සතුටුයි වැඩසටහන බැලුවාම ❤
Great event. Thanks for the video
Thankyou aunty anoma godbless you
Please do another programme in Colombo for diabetic patients
Excellent dear
Grate work
Anoma Anti harima nihamani kenek,karunawai
සුපර් ආන්ටි....Doctor සුභාෂ් ගෙ සහයෝගයත් එක්ක අපිට ඖෂධීය ආහාර රටාවකට පුරුදු වෙන්න, ආන්ටිගෙ සහයෝගය ලැබේවා.❤......ලංකාවේ හිටියා නම් ආන්ටිව බලන්න එනවා, ගෙවල් ළඟටම ඇවිත්.....😂
❤❤❤❤good medem
Aunty e tika apit kiyla denwad?
Please ema aya mahansielyen hadapu resiepie tika danna anoma mathinieya obataile arauma❤
Diabetic patin kama hadaa denna anty
Harima wedagath wedasatahanak aunty
තැන්ක්ස් ඇන්ටි ඔයා කරන්න සමාජ මෙහෙයට ඔයා ට ජේසු පිහිටයි
❤❤❤❤❤❤
Aunty ඔයාව meet වෙන්න ගොඩාක් ආසයි.ඒත් කොහොමද???
Not clear Ms.Anoma.. u come up with ur suggestions.
❤❤❤❤❤❤❤
❤
❤❤❤
@@lahiruamarasinghe9876 ❤️❤️❤️
❤❤❤❤
ඉදිරි වැඩසටහන් වලින් දියවැඩියා රෝගීන්ට සුදුසු කෑම ටිකක් ඉදිරිපත් කරනවා නම් ගොඩක් වටිනවා.අතුරු පස එහෙමත් හදලා පෙන්වන්න.ඔබ තුමියට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ඉන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤
බොහොම ස්තුතියි මිස්.ඒවගේම මට සතුටුයි.
අපේ වැඩසටහනට ඔබතුමියගේ පැමිණීම මුලු මහත් දියවැඩියා රෝගීන්ටම වටිනවා .
ඒ අයගෙන් ගොඩාක් අය ඔබතුමියගේ රසිකයින් .ඒ අය නිර්මාණය කරපු අතුරුපසක් රසබැලීමට,අගය කිරීමට තරම් ඔබතුමිය නිහතමානී වීම හරිම ගෞරවාන්විතයි.
මම හැමදාමත් ආදරය කරන ගෞරව කරන වැඩිහිටියෙක් ඔබතුමිය.ඒ ගෞරවය තව තවත් වැඩිවුණා.
මටත් හරි සතුටුයි සුජීවා, ඔයා වගේ කරුනවන්ත කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන. මම දැක්කා ක්ලිනික් එකට ආපු අය ඔයාට ගොඩාක් ආදරෙයි කියලා.❤
ඔයා මහන්සි වෙලා කරපු වැඩේ ලස්සනට තිබුනා.
ඉතාමත් වටින වැඩසටහනක් , ඔබතුමිය ඉගෙන්ගත් අලුත් කෑම අපිටත් ඉගෙනගන්න දාන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලාසිටිනවා❤❤
අනෝමා මිස්ට මාර ඉල්ලුමක් නේ.
හරිම සතුටුයි.
❤️❤️❤️
බුදුසරණයි!
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....හොද වැඩසටහනක්...එයට වඩා මට වටිනවා දුවේ ඔබතුමියගේ නිහතමානිත්වය ....පොඩි දෙයටත් හිස උදුම්මා ගෙන ඉන්න අයට ඔබතුමිය ආදර්ශයක් ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
ඒ අම්මලගෙ සිනහව හරිම අව්‍යාජයි.
නියම වැඩක් ❤
Respected and loving lady.very humble person. Like the program a lot. Thank you.
aunty e recipe apita kiyala denna puluwanda eka godak watinawaa❤
Thanks Ms for your valuable service.
An Excellent event.
Many thanks.