SI කපිල ගේ සමකාලීනයකු ප්‍රථම වරට කොටියාට පැවසූ රහස්

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 248

  • @dishaawa7967
    @dishaawa7967 25 днів тому +32

    කතාවෙන් තේරෙනවා උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කියලා... හොඳට පැහැදිලිව කතා කරනවා...
    Respect 🙏

  • @krishamali5148
    @krishamali5148 19 днів тому +10

    මෙතුමා කොහොමත් උගත් බුද්දිමත්.ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙක්.

  • @Chandrajith100
    @Chandrajith100 22 дні тому +8

    Thanks a lot for the video as usual, නිමල් ඩග්ලස් ගෑන සෑහෙන දේවල් මම හොයාගත්තා මෙතන මෑරුව, සෑහෙන කරුනු, මම දවසකින් ෆුල් ඩීටෙල් දාන්නම්, සෑහෙන කරුනු හ්මබ් උනා ලසන්ත වික්‍රමතුන්ග ඝාතනයේ එක දිශානතියක් උන එකක් ඒකත්. Give me a day or two to fill in the details, Thanks a lot once again for the videos!!!

  • @Linda-kx7sb
    @Linda-kx7sb 25 днів тому +15

    මෙි කථාව ගොඩාක් වටිනවා අද සමාජයේ ඉන්න තරැණ පිරිමි ලමයින්ට අහිංසක තරැණ ජිවිත රටට සේවයක් කරන්න පුලුවන් ජිවිත අකාලයේ මිය යනවා හරිම දුකයි 🙏🙏🙏

  • @aroshsuresh1779
    @aroshsuresh1779 26 днів тому +39

    උගත් බුද්ධිමත් මනුස්සයෙක්.කතා කරන විලාසයෙන් අඳුනා ගන්න පුළුවන්

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 25 днів тому +19

    එක දෙයක් එතුමා කිව්වා අන්න ඒ දෙය ලංකාවේ රජයට කරන්න පුළුවන් සැම පිරිමි දරුවෙකුටම Grade 8 ඉදලා 10 දක්වා හමුදා පුහුණුවක් දිය යුතුයි ගිනි අවි පුහුණුව නැතුව.. එතකොට තමයි විනය ගරුක සමාජයක් අපෙ රටෙහි බිහිකරන්න පුළුවන් ලොකෙ ගොඩක් රටවල්වල ඒ පුහුණුව දෙනවා.. ඒ පුහුණුව නැත්නම් රැකියාවක් ගන්නත් බැහැ.? එවිට රටතුල කම්මැලි මිනිස්සු බිහිවෙන්නෙ නැහැ.👊👍

  • @AmpemohottiAmd
    @AmpemohottiAmd 25 днів тому +7

    පොලිසියේ දූෂිත නිළධාරීන් සහ දේශපාලකයන් නිසා සිදු වූ සමාජ පරිහානිය මින් ඉදිරියට නැවතේවායි කියා ප්‍රාර්ථනා කරමු...ඔබට ජයවේවා සහෝදරයා ...❤❤❤

  • @susanthapereragamage7501
    @susanthapereragamage7501 25 днів тому +6

    බොහොම උගතෙක් වචන හැසිරීමෙන් ඒක තේරුම් යනවා ජය දෙන්නටම ..!!🐅💪

  • @sunilabeythunga873
    @sunilabeythunga873 26 днів тому +11

    අද කතාව හොඳම කතාවක්. මොකද කෙනෙක් දිහා බාහිරින් පෙනෙන දේට වඩා වෙනස් දෙයක් අභ්‍යන්තරයේ තියෙනවා. එය දකින්න ඔවුන්ගේ ආසන්නයට යන්න ඕන.

  • @HasiniBandara-nk8tb
    @HasiniBandara-nk8tb 26 днів тому +12

    තරිදු අයියා මම ඉන්නෙ රට අහන ගමන් වැඩ කරන්නෙ. එකම ආසාව ගෙදර ආපු ගමන් tv එකේ මේක දාගෙන බලන එක තමයි එකම ආසාව..

  • @DjJ-f3c
    @DjJ-f3c 26 днів тому +14

    පොලිසියේ හිටපු නිමල් ඩග්ලස් ගැන වැඩසටහනක් කරන්න වටින මිනිහෙක්

  • @chanaplace2891
    @chanaplace2891 26 днів тому +29

    මෙතුමා සමග තවත් වැඩසටහනක් කරන්න කියන අය මේ පැත්තට

    • @shehanpavithra8202
      @shehanpavithra8202 24 дні тому +1

      අනේ එපා. මිනීමරුවෙක් ගැන බබෙක් කරල කතා කරන්නෙ. අනික දන්න දේවල් කියන්නෙ නෑ කියල හොඳට තේරෙනව.

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 26 днів тому +10

    Kotiya bro another super episode waiting for amarasinghe series, I recommend this channel to several of my fellow Sri Lankans working with me.

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 26 днів тому +13

    මෙච්චර කාලෙකට කරපු හොදට interview එක......

  • @hasinthaedirisingha2028
    @hasinthaedirisingha2028 21 день тому +7

    වර්තමාන ජනපති තව අවෘද්දකින් මේ රටේ මේව තුරන් කරනව කියල කිව්ව. එතුමාට වන්දනාමාන කල යුතුයි අප සැමම

  • @arunachaminda4699
    @arunachaminda4699 23 дні тому +4

    Adath Niyamai mr koti, we want new one soon.....

  • @chanaplace2891
    @chanaplace2891 26 днів тому +8

    බුද්දිමත් මනුස්සයෙක් මෙතුමා 👍

  • @ShenoYohan
    @ShenoYohan 25 днів тому +4

    ස්තූතියි ✌️

  • @nisalnilupul1357
    @nisalnilupul1357 25 днів тому +5

    Still watching 38seconds,,කටහඩ ඉතා හුරුපුරුදු බවක් නොදැනීම දැනෙනවා වගේ 🤭🤭

  • @Chandrajith100
    @Chandrajith100 14 годин тому +1

    Thanks a lot for the video as always මේ වීඩියෝ එකට, මම ටිකක් late උනා වීඩියෝ එකට මේ කමෙන්ට් එක දාන්න. මම අර කිව්ව අන්කල් හිරේ ගියපු අන්කල් හොදට දන්නවා ඔය එස් අයි කපිල ගෑන ඒ අන්කල් මෙහෙම කතාවක් මම එක්ක කිව්වා, ඔය එස් අයි කපිල ගේ ගෑනු කෙනා බෑදපු, එයා එක්ක අනියම් සම්බන්දතාවයක් හදාගත්ත තරුනයෙක් හිටියා කියලා මාලබේ පෑත්තෙ, ඒ අන්කල් කිව්වා එස් අයි කපිල වෙන කෙනෙක් ලව්වා ඔය කියන තරුන හාදයාට වෙඩි තියල තියෙන කියලා අබ්බගාත වෙන්න, ඈවිදින්න බෑරිවෙන්න, මෑරෙන්නෙ නෑතිවෙන්න, මට ඒක උන කාලයත් කිව්වා, මට ඒ කාලය මතකයක් නෑ දෑන්, අනුක ඒ අන්කල්ගේ හොද යාලුවෙක් කිව්වා බිල්ඩර් ශාන්ත කියන කෙනා ඔයා ඕල්කොට්ගේ සීරිස් එකේ කියපු, පිටරටක පෑනල ඉන්නවා කියලා මිනිහා දෑන් ඒ අන්කල් ඕල්කොටුයි, බිල්ඩර් ශාන්ත ඒ කාලේ බත්තරමුල්ල පෑත්තේ නිතර එන අය කියලා ඒ අන්කල්වත් හම්බවෙලා යනවා කියලා ඒ දවස්වල
    අනිත් කාරනය තමා නිමල් ඩග්ලස් ගෑන කතාව, වෑඩියෙන්ම කුඩු ගෑන වෑටලිම් කරේ ඒ කාලේ එතුමා කියලා ඒ දවස්වල වාර්තාවල ලියල තියෙනවා. නිමල් ඩග්ලස් හා ලසන්ත වික්‍රමතුන්ග ඝාතන එකට සම්බන්දයි කියලා තියෙනවා, මොකද නිමල් ඩග්ලස් මයා ඔහුගේ ඒ සාක්ශි සියල්ල දීලා තියෙනවා කියලා වෙඩි තබා ඝාතනයට කලින්, ඒකත් ලොකු හේතුවක් කියලා ලසන්ත වික්‍රමතුන්ග ඝාතනයට හේතුව. නිමල් ඩග්ලස් මයාට වෙඩි තිබ්බ දවසේ තමා සරත් ෆොන්සේකා මයාට කොටි බෝම්බයක් එල්ල උන දවස.
    “'තුඩැල්ලේ ගාමිණී' හෙවත් චූටි ගාමිණී නමැති පාතාල වෙඩික්කරුවා ය. මොහු පොලිස් පරීක‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳව හෝමාගමදී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඉන්දියාවට පැන ගියේ ය. එම ඝාතනය සිදුකර ඇත්තේ කිඹුලා ඇලේ ගුණා නම් පාතාල නායකයාගේ වුවමනාවට ය. “ මේක තමා ලියල තීයෙන්නේ සමහර තෑන්වල. අනික පොලිස්පතිවරු කීප දෙනෙක් පොලිස් කමිශන් එකෙත් හෙඩ් උන එක පොලිස්පති කෙනෙක්, මගේ අප්පච්චි එක්ක එක කාමරේ ජයවර්දනපුර යුනි එකේ ඒ කාලේ එක්කෙනෙක්, මම නම නොකිය ඉන්නම්, තව සෑහෙන කතා ගොඩක් තියෙනවා හම්බ උන හොයලා ඒ සියලු දේට. ඒ අය කෙලින්ම සම්බන්දයි ඩග්ලස් පීරිස් මයාට උන හෑම දේටම හා අවසානයේ ඔහුගේ ඝාතනය දක්කවා, මේව හෑමදේම ලියල තියෙනවා ඉන්ටර්නෙට් එකේ මහත්මයා කියනවා වගේ මේ කතා කරපු පොලිස් කමිශන් එක බල්ලනොවටී කරපු දේවල් දන්න අපිත්, අනික ගොඩක් පොලිසියේ උන අසාදාරනයට ලක් උන අයට කිසිම දෙයක් වෙලා නෑ කියලා. ඒ කතාව හරියට හරි, මේ ගෑන ගූගල් එකේ ගොඩක් කරුනු තියෙනවා දාලා නඩු වාර්තා එක්ක, කාටත් බලන්න පුලුවන් Again thanks a lot for the videos!!!

  • @ChandrasenaPerera-dl5yb
    @ChandrasenaPerera-dl5yb 25 днів тому +5

    කපිල හොද ක්‍රීඩකයෙක් නරක දෙවල් වලට පැටලිලා අකාලයේ නැතිවුනා

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 26 днів тому +7

    Kapila,sidath,maxi,sanjeewa,suranji,sathish,modara ananda❤❤❤❤

  • @krishamali5148
    @krishamali5148 19 днів тому +1

    කොහොමත් , වරද නිවැරදි කරන්න යනකොට බනින අය ලන්කාවේ වැඩියෙන් ඉන්නේ මල්ලී.ඔබ කොච්චර වෙහෙසක් ගන්නවද තරුන ජීවිත විනාශ වු ආකාරය කියාදෙන්න.බුදුසරණයි !!!පරිස්සමෙන් ඉන්න.

  • @saramohammed8212
    @saramohammed8212 25 днів тому +4

    ලස්සන. ජිවිතයක්. අපරාදේ. නැති. වුනා. 😢😢😢🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦

  • @heladaruwa9033
    @heladaruwa9033 26 днів тому +14

    ඩග්ලස් නිමල් මැරුවේ අතුරුගිරියෙ හෝකන්දර මාලසිංහගොඩ පාර ගාව මේන් රෝඩ් එකේ දැන් හයිවේ එන්ට්‍රන්ස් එක ලගදි වෑන් එකෙන් යද්දි කැබ් එකකින් හරි වෑන් එකකින් පලෝ කරලා ටී 56 කින් බර්ස්ට් එකක් ගහලා තිබ්බෙ වෑන් එක වෙලට පෙරලුන එක හරි

  • @themalgunasinghe395
    @themalgunasinghe395 24 дні тому +5

    තාජුඩීන් ගැනත් ඇත්ත හෙළිවේවි කියල හිතනව.

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 26 днів тому +8

    පොලිස් රගර් ට්ම් එකෙ පින් ලොවර්ඩ් ගැහුව මුර්ග ජයා කියන්නෙ මගේ මාමා S i ජයරත්න කියන්නෙ

  • @anurakiriella1801
    @anurakiriella1801 25 днів тому +4

    අද කතාව තුල මම දකින දේතමයි අපේ රටට වැඩක් ගන්න තිබුනු දක්ස ක්‍රීඩකයෙක් තමන් විසින්ම විනාසවීම.ඒවගේම පොලීසියට හදාගන්න තිබුනු පොලිස් කාරයෙක් .අපරාදෙ විහින් තමයි විනාසවෙලා තියෙන්නේ.

  • @jperera9606
    @jperera9606 26 днів тому +2

    Ada niyamai honda dawasak honda video ekkak ape raata ta hari yanna patan aran tiyannawa. Kotiya ❤️ ❤️ ❤️

  • @SandaruwanKumara-q1d
    @SandaruwanKumara-q1d 26 днів тому +3

    Taridu aiya oyage hama wadasatahanakma mn balanawa❤

  • @lakshithamadusanka-jc9fw
    @lakshithamadusanka-jc9fw 26 днів тому +9

    Tharindu aiya san babage kathawath ikmanata danna

    • @tharindulakmal2168
      @tharindulakmal2168 26 днів тому +3

      අනිවාර්යයෙන් ...හොද රයිඩර් කෙනෙක් තමා මම දන්න තරමින්

  • @Neranjan69
    @Neranjan69 20 днів тому +4

    ඔය කියන කෙනා දන්නවා ඇති එවකට DIG කියලා තිබුණා kapilata ලඟ police station දෙන්න කියලා. හෙන decent පොරක් kapila. මාරම qualties තිබ්බ මනුස්සයෙක්. එවැනි යාලුවෙක් ඇසුරු කරන්න ලැබීමත් මනුස්සයෙක් පෙර පිනක් කරලා තියෙන්න ඕනි. පුදුම හිත හොද අවංක මනුස්සයෙක්.😢😢😢

  • @BuddhikaRajapaksha-r1q
    @BuddhikaRajapaksha-r1q 25 днів тому +4

    ඔය විස්තර අරන් ඔයා Presentation එක කලානම් පට්ට පැහැදිලියි. ගලපලා ගානට අඩුම කුඩුම දාලා වැඩසටහන කරද්දි මාරම ගති.

  • @tineshsirivardana17
    @tineshsirivardana17 26 днів тому +6

    Kapila hoda manyssayek ❤

  • @N845-6X
    @N845-6X 25 днів тому +7

    4:55 ඔව් ප්‍රින්ස් තොටළග ගොඩක් අයව මැරුව චින්තකව ඇසුරු කරපු. එලව එලව මැරුවේ.

  • @nishanthasr2702
    @nishanthasr2702 25 днів тому +3

    Godak watina wadasatahanak.... Budddimath sampathdayakayek

  • @Shamika__Abey__0304
    @Shamika__Abey__0304 26 днів тому +52

    අමරසිංහලෑ Series එක ලබන සතියෙ අනිවාරෙන් ඕනෙ කොටියෝ 😻❤❤❤

    • @RandikaSuresh
      @RandikaSuresh 23 дні тому +3

      ඔව්. එයාලා ගැන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

    • @JathunJk
      @JathunJk 19 днів тому

      @@RandikaSureshඅනිවා

  • @ThusithaLakpriya
    @ThusithaLakpriya 24 дні тому +2

    ❤❤❤❤ niyamai.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 23 дні тому +5

    ජොයෙල් ප්‍රේරා ට වෙඩි තියපු එකා පස්සේ කාලේ බන්ධනාගාර බාර ඇමති වුණා.

    • @nipundananjaya3183
      @nipundananjaya3183 18 днів тому

      දැන් ඌයි උගේ ගෑනියි දෙන්නම ඇතුලෙ 😂

  • @Livein-lo9vp
    @Livein-lo9vp 23 дні тому +3

    හොරණ පොලිස් ස්තානයේ හිටියා ස SI කපිල කියලා කෙනෙක්. එයා jvp කොල්ලෝ මරුවා 88/89 දි. එයා වෙන රටකදී මැරුණා කියලා අහල තියෙනවා.

  • @sajiththaranga1057
    @sajiththaranga1057 26 днів тому +5

    එලම ❤❤❤

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 24 дні тому +1

    සුපිරි කතාවක්.ස්තූතියි ඔබට....

  • @JathunJk
    @JathunJk 19 днів тому +1

    අමරසිංහලා ගැන මේවගේ episod ටිකක් කරන්න..චින්තකගේ ගැනත් තව ටිකක් දාන්න

  • @kalanadesilva9425
    @kalanadesilva9425 26 днів тому +1

    Machan Kotiya anith pod cast karana ewn innawa eth machan ube posd cast eka ahagena inna puluwan, madin paninne na, clear ideas, good questions, clear voice eka, patta!
    Thawa channel ekak karapan machan Travel channel ekak karapan loke hamoma yanne nathi amuthu than walata gihin ❤

  • @DushyantaJayawickrema
    @DushyantaJayawickrema 21 день тому +3

    අලුත්කඩේ පාල.. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා කරමූද program එකක් ටයිගර් මල්ලි 😊

  • @RSDK-BR
    @RSDK-BR 26 днів тому +5

    නියම වේලාවට දැම්මේ❤❤ සුපිරි ❤️

  • @lahiruishanka2161
    @lahiruishanka2161 23 дні тому +1

    Mekath supiri kathawak kotiya❤❤

  • @DesilvaLakmal
    @DesilvaLakmal 26 днів тому +10

    ගනේමුල්ල යන දවසේ පියන්ත ජයකොඩි සර් ගිහින් තියෙනවා

  • @AsankaDilhara-ts1zc
    @AsankaDilhara-ts1zc 26 днів тому +3

    Ela ela tharidu aiye🎉🎉🎉

  • @SandaruwanKumara-q1d
    @SandaruwanKumara-q1d 26 днів тому +11

    Taridu aiya madinnagoda sugathage photo akak dannako balanna.sugath maruwe kohomada kiyalath kiyanna

  • @MendisAsanka
    @MendisAsanka 26 днів тому +6

    Si කපිල අවසන් කාලේ වගේ ගල්කිස්සේ වීරේ අයියගේ බඩු පොට් එකේ බැහෑ ගෙන හිටියා ..
    මා එක්ක කතා කරලත් තියෙනවා

    • @Neranjan69
      @Neranjan69 11 днів тому +1

      අවසන් කාලේ කියන්නේ අන්තිම අතුරුදහන් වෙන කිට්ටුව එහෙට ආවේ නැහැ. ඔයා කියන දේ හරි. Blue lagoon ඕකට කිව්ව නම. ආවාස පන්සල පිටිපස්සෙ. නිදාගත්තා සමහර දවස්වල. එ කාලෙත් එයාව දාලා නොගිය කොල්ලෝ හිටියා එයා එක්කම.පිම්පි නලීන් ඕකත් හිටියා. Kapila අතුරුදහන් උනාම සල්ලි එව්වා ඕල්කට් ගෙදරට දෙන්න කියලා. 25000 ක‍් දීලා එකෙනුත් ඕකා hire එකට කියලා ගාණක් අරන් තිබ්බා. ගොත වැඩ. දෙහිවල පැත්තේ කොල්ලො සෙට් එකක්ම හිටියා. සුපිරි මනුස්සයෙක්.

  • @focus12347
    @focus12347 26 днів тому +5

    රගර් ගහපු හැමෝම ඔහොම තමා.. මම ලංකාවෙන් ආපු ගමන් මෙල්බන් රග්බි club එකකට ජොයින් උනා.. මාත් left wing and right wing තමා play කලේ.... ඒත් මවුරියො එක්ක මට හැරෙන්නවත් බෑ.... 😂

  • @Manju-u6e7d
    @Manju-u6e7d 26 днів тому +3

    Kotya uba gamak uba mage aka adarei bro❤

  • @kanishkabimsara9695
    @kanishkabimsara9695 25 днів тому +3

    දැනගන්න ආසාවෙන් ඉදපු චරිතයක් SI කපිල☠️ (අවි ගත්තෝ අවියෙන් ම වැනසෙතී)

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 26 днів тому +3

    තව එකක් කරන්න මෙයා එක්ක 👍

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 21 день тому +1

    අමරසිංහ series එක ඕනෙ brother ඊලග පාර 🔥❤️

  • @janakakasthuri3850
    @janakakasthuri3850 26 днів тому +3

    ආ එළ එළ...🐅 ..නියමයි ආ.❤💥🔫

  • @mohamedmurshid9574
    @mohamedmurshid9574 25 днів тому +1

    Machan Kotiya.. maga balan inne anith episode series eka enakm..

  • @Chamodhmalshan
    @Chamodhmalshan 26 днів тому +8

    අද අමරසින්හලගෙ කතාව දායි කියලා හිතුවෙ 😟

  • @chanaplace2891
    @chanaplace2891 26 днів тому +1

    නියමයි 👍👍

  • @Ns.construction-
    @Ns.construction- 25 днів тому +1

    ❤ආදරෙයි

  • @SubashiniKathiresan
    @SubashiniKathiresan 11 годин тому +1

    Casino glain tama kapilawa ganemullalata genawawe

  • @HarshanaMadhubashana-qm7hu
    @HarshanaMadhubashana-qm7hu 26 днів тому +2

    Ela 🤍🤍♥️ අමරසිංහලාගේ එක දෙන්න කොටියෝ🕊️🕊️💘👌

  • @SupunDhananjaya1996
    @SupunDhananjaya1996 25 днів тому +1

    අඩෝ කොටි අයියා....අද කාලෙට සුපිරියක් ඔයා❤️

  • @ChevinduRanasingha
    @ChevinduRanasingha 25 днів тому +1

    Anbikage vdo ekah one ❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 24 дні тому +2

    88,89 කාලයේ දරුණු විදිහට අපරාධ කරපු 90% ක් විතර හමුදාවෙ පොලීසියේ අයගෙ ජීවිත නැතිවුනා.

  • @RuwanChamara-cp5md
    @RuwanChamara-cp5md 26 днів тому +1

    Adarei kotiya❤❤

  • @DarshanaPriyawarna
    @DarshanaPriyawarna 26 днів тому +4

    Sadù aiya

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 22 дні тому +1

    කොටියා බ්‍රෝ .... ❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 24 дні тому +2

    අවි ගත්තට ඒ අවියෙන් මනුෂ්‍යය ඝාතන කරපු කෙනෙකුට කවදාවත් අවිය ඉවත් කරල ජීවත් වෙන්න බෑ.මැරුණ කෙනාට පුතෙක් හිටියොත් එයා ලොකුවෙලා හරි ඒ පලිය ගන්නව.එහෙම අවිය අත්හැරපු අයට දරුවන්ගෙ අතින් ජීවිතෙන් සමුගන්න වුන අවස්ථා තියෙනව.

  • @yoshitha4042
    @yoshitha4042 26 днів тому +3

    මම අදුර ගත්තා ✌️

  • @DevikaLiyanaarachchi
    @DevikaLiyanaarachchi 26 днів тому +5

    අදත් අම්මගෙ ෆෝන් එකෙන් බලන්නේ.. නියමයි තරින්දු අයියේ ආදරෙයි..( anjana)

    • @DalshaSudarshana
      @DalshaSudarshana 26 днів тому +5

      ගිහින් පොතක් බලා ගනිං

    • @DevikaLiyanaarachchi
      @DevikaLiyanaarachchi 26 днів тому +4

      @DalshaSudarshana ane pako uba hithuwd ammge ekn blddi montisori ynwa kiyl anunge commnte wlt puka nodi idapn

    • @Kelumthusitha-m3x
      @Kelumthusitha-m3x 26 днів тому +3

      ​@@DalshaSudarshanatho ghin kata hari pu#*dipan gothaya

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 26 днів тому +3

      උබ දීපන්කෝ

    • @sharpmezz7699
      @sharpmezz7699 26 днів тому

      @@DevikaLiyanaarachchiවැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගනින් පොඩි පගයා 😂 අම්මගෙ ෆෝන් එකෙන්ලු බලන්නෙ 😂 මොන්ටිසෝරි කැරියා😂 ඇට දෙකෙන් උස්සල පොළවෙ ගහන්නෙ ලග හිටියනං

  • @senuladilen14perera14
    @senuladilen14perera14 26 днів тому +3

    👍👍👍👍👍👍👍👍👍

  • @amindiyehansa2015
    @amindiyehansa2015 24 дні тому +1

    Yukthiya one , lowest itu nowena eka balaporoththuwa..balamu idiri maalimaa rajayen😢😊

  • @themalgunasinghe395
    @themalgunasinghe395 24 дні тому +2

    නිමල් ඩග්ලස්ට වෙඩි තියන්නෙ අරංගලත් අතුරුගිරියත් අතර.

  • @Neranjan69
    @Neranjan69 20 днів тому +3

    Police යෙන් අසාධාරණයක් වෙලා Italy ඉන්නවා කියන කෙනා D J කියන අකුරු දෙකෙන් එන නමක්ද ?

  • @mihindisilva6246
    @mihindisilva6246 26 днів тому +2

    Ela tharidu

  • @LewisHapuarachchi
    @LewisHapuarachchi 20 днів тому +1

    SI kapila worked in Horana police station in 1990-91 and was a ruthless killer. Then he rode a trail bike without number plates.

    • @Neranjan69
      @Neranjan69 20 днів тому

      Do you think this is who you say you are?

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 26 днів тому +2

    Kataya❤❤❤❤❤🎉🎉

  • @dhammikajayadewa6436
    @dhammikajayadewa6436 8 днів тому +1

    Machan si kapila kiyanne police voliball teme eke coarch neda. 88.89 jvp eke un marannath patta vidiyata weda kala neda. Uge school eka kiyana eka neme. Neda

    • @Neranjan69
      @Neranjan69 7 днів тому

      නැහැ ඔයා කියන වෙන කෙනෙක්. කපිල volley ball ගැහුවා ගෙවල් ලඟ පොඩි ground එකේ.නමුත් coach කරේ නැහැ. එයා police ගියේ Rugby වලට.

  • @himansajayasinghe8862
    @himansajayasinghe8862 25 днів тому +1

    Ambiga ganath onee❤

  • @ceylonharsha1097
    @ceylonharsha1097 26 днів тому +5

    Noyel amrisinha gana oni ❤️
    0:43

  • @dumindawijayathunga
    @dumindawijayathunga 23 дні тому +2

    Oya serama karanakan CID ya, SIU , western province special investigation unit, paaliyagoda. Special investigation unit eka. Mokada kale?

  • @navodanimantha3576
    @navodanimantha3576 26 днів тому +7

    මම ඔයාගේ ටොප් ෆැන් හොදේ..ෆෙස්බුක් එකේ දාන එවා එකක් නැර වගෙම යුට්‍බ් එකේත් එකක් නැර කියවනවා බලනවා..♥️♥️♥️🐅🐅🐅🙏

  • @SahanDeneth-jk6tn
    @SahanDeneth-jk6tn 18 днів тому +1

    Mtx200 මගේ ලග තිබිලා වික්කා ආසම යකෙක් 🥵 රත් උනාම රොකට් 🌍

  • @YashuWikramasingha
    @YashuWikramasingha 26 днів тому +2

    ළඟ ළඟ ❤

  • @AshanNilanka-d2g
    @AshanNilanka-d2g 22 дні тому +1

    ❤❤❤❤❤ kapila make

  • @musicart5182
    @musicart5182 25 днів тому +2

    පවු කියල හිතෙනවා 😢

  • @gayanperera6464
    @gayanperera6464 15 днів тому +1

    මට නිකන් ආතල් එකට වගේ හිතෙනවා SI කපිල එයාව ළගදිම උස්සයි කියන දේම use කරලා පොරම කොහේහරි පිටරටකට ගල්වෙලා ඇති කියලත්

  • @PrasaLakmal
    @PrasaLakmal 26 днів тому +3

    Km ajith ganath ekak oni hama wada satahanak yana kotama illuwe bro

  • @ramindi1994
    @ramindi1994 26 днів тому +6

    අමරසිංහලගේ කතාව ඔනී මීලගට වෙන එවා නම් දැන්ම එපා

  • @chathurapadukka8363
    @chathurapadukka8363 26 днів тому +5

    ඩග්ලස් නිමල් ගැන හොද වැඩ සටහනක් කරලා තිබ්බා..තරිදු. මරු කොටියා බ්‍රෝ ❤

  • @DevikaLiyanaarachchi
    @DevikaLiyanaarachchi 24 дні тому +3

    Blue mandle pathum aiyth prince gawa idl passe olcut ekka ekthu wela tinwa thma innwa

    • @Neranjan69
      @Neranjan69 6 днів тому

      @@DevikaLiyanaarachchi kapilata සෙට් වෙන්නේ. Kapila හරහ තම ඕල්කට් සෙට් වෙන්නේ

  • @NuwanTharanga-e9y
    @NuwanTharanga-e9y 25 днів тому +1

    Aiya katahada beans karanna ,Nathan aduna gannava

  • @TharushaHirusha
    @TharushaHirusha 26 днів тому +1

    Tharindu ayiye labana sathiye amarasinghalage siriyas eka one

  • @kushangawesh2664
    @kushangawesh2664 26 днів тому +3

    එළ දැන් මේ බලන ගමන් 18.47pm

  • @SubashiniKathiresan
    @SubashiniKathiresan 13 днів тому

    Apana shalawa koyanne Ganemulle Samanla eka bear bar ekak horata kale wili mudalalige puthala kunfusaman ehwma ahune eke indla navi Ruwan la ehema eaakta enwa

  • @SubashiniKathiresan
    @SubashiniKathiresan 11 годин тому +1

    Kapilage akkage putha kapilage dewewi genge gahala lamayek hambauna( badu deal karapu manel casinowala) ea lamaya dan toyan inne nikeha graru

  • @artonart
    @artonart 23 дні тому +1

    ඩග්ලස් ට වෙඩි තිබ්බෙ අතුරුගිරියේ පෝරේ ද

  • @NppNauththuduwa
    @NppNauththuduwa 23 дні тому +1

    වැඩ කරනගමන් බලන්නෙ.සිකුරාදා එනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ. තව පැය භායක් වෙලාව වැඩිකරලා දෙන්න. වෙලව යනො තෙරෙන්නෑ .