Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
SF කපිතාන් කොඩී - 0777179439
BS!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
SF yakku❤❤❤❤❤
Spirit supiri, Kodi kalin moral look eka ayeth awith 🎉🎉🎉.
@@markxavior👍
❤❤❤❤❤❤❤❤❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
කොඩිගේ කතා ඔක්කම බැලුවා නොමැකෙන මතක. 💪ආඩම්බර යි.. 👍
දෙන්නට දෙන්න සතුරුකමින් භුමියේ අයිතිය වෙනුවෙන් සටන් වැදුන සටන්කරුවන් දෙන්නෙක් දශක එකහමාරකට විතර පස්සේ එකිනෙකාට මිතුරුකමින් මතකයන් කතාකිරීම වෙනස්ම අත්දැකීමක් ❤❤❤🎉
Ada onewenne sathuro nemey ratak jiwathwennna 😂
යුධ විශ්ලේෂකයෙක්. පිනට පහල වෙච්ච යක්කු.ආදරෙයි .කවද හරි ලංකාවට ආපු දවසට හම්බෙනවා ❤🎉❤ බුදුසරණයි
කොඩී සර් හැන්ඩියා ඈ 😍🖤දීර්ගායූ වේවා! ස්තූතියි සංජීව අයියා! 🇱🇰🙏
මේ knowledge එක මාර වටිනවා දැන් අලුතින් එන අයට. මේක ground level එකේ real scenario එකේ වැඩකරලා ගත්ත experience එක. ටොන් ගානක් theory ඉගෙනගත්‍තට මේ experience එක තමයි වටින්නේ
ජීවිතේ කවදාහරි කොඩී සර් ඇත්තටම දකින්න දනගහල වදින්න ආසයි සර් බුදු සරණයි ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න 💕💕
❤❤❤❤❤
මමත් ආසයි
ඇත්තටම අභිමන්සලේදී වැඩසටහනක් කරනවා නම් ගොඩක් සතුටුයි සංජීවමල්ලි අපේ කොඩි රණවිරුවා සමග එම වැඩසටහන කරනවා නම් ගොඩක් සතුටුයි නේවාසික ප්‍රතිකාර ගන්නවා ඇති ඕන තරම් රණවිරුවන් ඒ අයටත් මේ වැඩසටහන උපහාරයක්ම වේවා අපේ රණවිරුවන්ට අපි ගොඩක් ආදරෙයි කොඩි මල්ලිත් සංචිව මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤🎉🎉🎉🎉
අපිත් කැමති
වැනසේ එකක් නැහැර බලපු ප්‍රේක්ෂකාවක් මම අලුතෙන් එකක් එනකම් මග බලාගෙන ඉන්නේ දීර්ඝකාලීනව මෙම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🎉❤
❤
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයක් සහෝදරත්වයෙන් ජීවත් විය යුතු යුතු යුතු ඒක තමයි වටිනාම දේ❤❤❤❤
Ltte දිනුවම් අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ තොපි අද නෑ..හෙන වැදියන් තොපිවගේ සංහිඳියා වේ පුත්තුන්ට.අපේ මාමා හමුදාවේ .. තාත්තගේ පැත්තේ දෙන්නෙක් හමුදාවේ.මගේනම් දරුවෙක්වත් මේ රටේ සංහිඳියා වේ පුත්තුන්ව් බේරගන්න එවන්නේනෑ ආය.
@user-un6vu6fb1v ඔහොම කිය කිය හිටපන් වල් පරයා
@@judekrishantha4287ඔයාගෙ දේශපාලනේ comment 1න් පේනවා බයියෝ🤣
@@gehankaushitha8249 කවුද බන් ඒ අදාල නැති හු**ල් කියන එකා,,ඌනම් කොටියෙක්ද කොහෙද 😡😠
@@judekrishantha4287මොන වේ සහෘදිගේ පුතෙක්ද බං😂😅
ආයෙ මගේ රටේ බෙදීම් ඇති වෙන්න එපා. වැඩසටහනේ මූලික අරමුණක් ඒක. ස්තූතිය සංජීව අයියෙ මේ වගේ හැගීම් අපේ මිනිස්සුන්ගෙ ඔලුවට ඇතුල් කරන එකට. මාතෘ භූමියට ජය ❤️❤️
කොඩි අයියා ආවා කියන්නේ සුපිරියක්මතමා ඉතිං බලන්න කලින් ලයික් කලේ.හදවතේ වීරයා❤
😂😂😂😂😂😂
Kodige talent eka samanya minissuta motivation ekak ena widiyata kata karanawa. Eka special talent ekak.
❤❤❤
@@wajiraranjan8928umba mona pakek da ban hina wenne
@@wajiraranjan8928kari ponnayek ne mu man baluwa muge acc eke comments.kariya hama ektama hina muna dala tiyenne ltte eke unta ki puke aragatta ekekda kohedo
කොඩී කියන්නේ ඉතින් කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන කෙනෙක් නෙවෙයි... ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් ඒ අත්දැකීම් වලින් හරි නිර්මාණ කරුවෝ ඉන්නවා නම්... අපේ සෙබළු ගාව තියන අත්දැකීම් එච්චර ප්‍රබළයි... ✌️❤💯
❤🎉ඇත්ත හොදම නිර්මාණයක් කරන්න පුලුවන් මේ ඇත්දැකීම් එක්ක ❤
තෙරුවන් සරණයි
අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කළාද ? අප වෙනුවෙන් මිය ගිය සියලූම රණවිරුවන් සැමට නිවන් සුව!
කොඩී නම් ගැම්මක් තමා. එකින් එක හරියට පැහැදිලි කරනවා.දැන් අහන් ඉන්න ආස උනාට මේවා ඇත්තටම කරනකොට කොහොම වෙන්න ඇතිද..අපි වගේ සාමාන්‍ය අයට හිතාගන්නවත් බෑ.මේ තමා අපේ රටේ නියම විරුවෝ,ඔවුන්ට නිසි ගෞරවය නිසි තැන් හම්බවිය යුතුයි.සිංහ ලේ❤️.ආදරෙයි හැමදාමත් හදවතින්ම සියලූම රනවිරුවන්ට..
යකෙක්..පට්ට ගැම්මක්
මමත් ආසම විරුවා මෙයාගේ වීඩියෝ එකක් දැම්මොත් කොහොම හරි බලනවා අනිවාර්යෙන් අපි බලන්නේ කුවේට් ඉදන් මේවා දකිද්දී හරි දුකයි දෙපැත්තම මේ රටේ මිනිස්සු නැති උනේ අපේ රණ විරුවෝ කොච්චර මේ රටට අහිමි උනාද රටක් වටිනා රණ විරුවෙක් මේ ඉන්නේ අපි හැමදාම ඔබලාට ණය ගැති බුදුසරණයි හැමෝටම
Oya kuwait da ine mamat kuwait
Hi nilanthi
Do good be good to all humen beings
Maath kuwait ❤
ටොන් එකත් මරු,කොඩිත් වනපුව මරු සබා අයියත් මරු මැරුන දෑ පන පොවන සංජීවත් මරු 🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏😍
ඔය මිෂන් එකේ.. හිටපු කෝප්‍රල් දිනේන්ද්‍ර කුමාර මගේ.. ගුරුවරයා... අපේ.. පාඨමාලවේ.. PTI කෝප්‍රල් හිටියේ .. මතක විදියට කුරුණෑගල පැත්තේ.. වෙන්න ඕන ගෙවල්.. පස්සේ කාලෙක 2008 මම තුවාල උන වෙලාවේ.. එක පාරක් මුණගැහිල කථාකරා.. 2016 සීදූවේ.. RSM වෙලා.. පස්සේ තමයි පැන්ෂන් ගියේ.. හමුදාවේ අයන්න ආයන්න කියල දීපු හොද ගුරුවරු..❤
Thanks mcn Sanjeewa aiye kodige team eke hamoma ekka video krnna plz sf AK wa genna ayema kodi wagema tamai ❤️❤️❤️
2008 මගෙ යාලුවා , තුවාල උනා පුදුකුඩුරිප්පු... මෝටාර් එකකට nawaratne P w G i. කැප්ටන් හරි මේජර් හරි සීදුවෙ හිටියේ හොද උනාට පස්සෙ..මන් පස්සෙ ව ස පු ම ගියා 2012
Kiyada cos eka
දැන් තමයි මම මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තේ ... වීඩියෝ එකේ අන්තරගතයන කොහොමත් අති බිහිසුනු මතක තියනවා. ඒකේ වෙනසක් නෑ ..ඒක නෙමේ විශේශම දේ. තවමත් අපි දෙමල අපි සිංහල අපි මුස්ලිම් කියාගේන ජාතිභෙද කරන් ජීවත් වෙන අයට බලන්න වටින වීඩියෝ එකක් කියන්නඔන ...Thanks mr. Sanjeewa
UBA PUKA DEEPAN PONNAYA THAMBINNTA
මාරම හැගීමක් දැනෙනවා අපේ වීරයන් කොතරම් රට වෙනුවෙන් දිවිපුදන්න ඇතිද 😢අද මෙහෙම නිදහසේ ඇවිදින්න.ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏🙏🙏❤️❤️❤️ එදා ත්‍රස්තවාදියෙකු වු ඔබටත් මටත් අහිමි වුයේ අපේම සහෝදර සහෝදරියන් ය.මේ එක්ව යන ගමන වෙනුවෙන් මාගේ හර්දයෘංගම ස්තූතිය වනැස TV 🙏 කොඩී ඔබ අපට සුවිශේෂියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️.
Kiyawanawa vitharai ne meya😂
@@indikadanushka8433 අනුකම්පා කරනව උබට 🤝 බෙහෙත් ගනිම්
@@indikadanushka8433කියවනවා නෙවෙයි Bro මගේ එකම මල්ලිත් මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූවා. උබට තේරෙන්නේ නෑ ඒ වේදනාව.
කරපුවා කියන්නෙ නැතුව මොකක්ද උබ කරන්න කියන්නෙ? @@indikadanushka8433
ලේ පිපාසිත මිලේච්ඡ මිනිසේකුත්, ඊට අනුබල සැපයු ඉන්දීයාව ප්‍රමුඛ කොටි හිතවාදි ඩයස්පෝරාවේ බලලෝභි අන්තවාදී සංවිධාන නිසාවෙන් වැළලි ගිය, රටේ සහෝදර තරුණ්‍ය කිසිදාක ගොඩ ගත නොහැකිය නමුත් එය ආදර්ශයක් කරගෙන අනාගතය ගොඩනැංවීම කළ හැකිය, අසම සම වීරයන් අප හදළුත් තුළ සදා අමරණීයයි ❤️ ❤❤Cap.කොඩි, ❤❤❤සභා වෙච්ච දේවල් ඉවරයි ❤❤❤ සහෝදරත්වයෙන් අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරමු 🙏ස්තුතියි වැනස❤❤❤
කාලෙකට පස්සෙ කැප්ටන්කොඩී 😍 ✌️👍💪සන්ජීව ඔබතුමා ටත් කොඩිතුවක්කු මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏
සෝල්දාදුවෙක් කවදාවත් සියට සියක් තමන්ට උනු දෙවල් කියන්නෙ නැ ඒවා ඔවුන්ගේම මතකයන් වෙනවා ඔවුන් එක්කම මියෙනවා 😢මිහිපිට සජිවි දෙවිවරු ❤
කොඩීගෙ නමින් නම් film එකක් ගැහුවහැකි.❤ 🇱🇰
දැන් ලගින් හිටියාට එදා සෙට් උනා නම් දෙන්නෙ උඩිං යන්න
මේක නන් මාරම මොලයක්. අලුත් කොල්ලොන්ට හොඳ ම නායකයෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් වගේ රට රැකගන්න කර්තව්‍යයට උපරිම වැඩක්කරන්න පුලුවන් මනුස්සයෙක් ❤
මේ සහජීවනය ඊලග මහජන ආන්ඩුව ගොඩනැගීමේදී අවශ්‍යයි අපි හැමෝම එකතුවෙලා මේ රට හරි විදියට වෙනස් කරමු❤
ආදරෙයි සියලු රණවිරුවන්ට,මේ විරැවන්ට වචනයකින්වත් අපහස නම් කරන්න ඵපා,සංජීව මහත්තයා ඔබතුමා ජාතික මෙහෙවරක් කරන්නෙ ,ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
කොඩීගෙ වීඩියෝ ඕනේ තව ඒ මනුස්සයෙක් නෙවේ දෙවියෙක් ❤
මෙච්චර මේ රටේ පාතලය රගනව ඇත්තටම මේ මිනිස්සුන්ට භාර දුන්නම්. පැය 48 යන්නත් කලින් ලංකාව සුද්ද කරල දෙයි. ❤❤❤
පාතාලයේ වැඩිම ගේමක් ගහන්නේ STF , commando කොල්ලෝ තමයි brother , eekane waradinne නැති වෙන්නේ ගේමක් ගහන්නේ
@@dilipcooray ඔව් ඒකත් ඇත්ත තමයි බ්‍රෝ. 🥲
@@dilipcoorayඑකට කරන්න ඔනි ට්‍රෙනින් අරන් පනින උන්ව හොයන් එකො රිමාන් කරන්න ඔනි නැත්තනම් උන් මරලා දාන්න ඔනි
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
කැප්ටන් කොඩි සර් ගෙ විඩියො එකක් දාලා තියනවා දැක්කා කියන්නෙ ඉතිං..වැඩ ඇරිලා ගෙදර ඇවිත් කාලා බිලා නාලා Handfree එක ගහගෙන සමවැදිලා සාමෙන් වැඩසටහන අහනකන් බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එ තරම් වටිනවා කොඩි සර්ගෙ වැඩසටහනක් 😍❤️
මුන් යුද්ද කරද්දි අපි තාත්තලගෙ ඇටෙත් නෑ.😂😂😂 ජය වේවා දෙන්නටම ❤
තාත්තලා අපිව ඇටෙත් තියන් යුද්ද කරෙ
හරිම අපූරුයි වියයුතුම දේ බෙහෙවින්ම ස්තුතියි
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐 අපේ විරුවන් 💐🙏
ස්තුති වැඩසටහනට විරයන් සදා අමරණියයි’
@Highlight Comment SF කොඩී..❤ නීරෝට නොදැවිනි වීරයා..ස්තූතී වනැස..නැසී ගිය අතීතය දැන් කොල්ලොන්ට පෙන්වනවට..අදුරු අතීතෙන් පිටට පැමිණ එලිය ලොවේ සිට නැවත අදුරු අතීතය පුනරාවර්ථනය...❤
Balaporottuwen hitiya vedio එකක් thank you සංජීව aiya❤🎉
තෙරුවන් සරණයි කොඩි මහත්තයා. ආදරෙයි හැමදාමත්
තෙරුවන් සරණයි අපේ කොඩී සර්❤ මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා කිසි ලොකුකමක් නෑ 😊❤ රණවිරුවො හැමෝටම ආදරෙයි ගොඩක් 😍🫂
❤❤
මම ජීවිතේ සමහර දේවල් කරන්න හිතට ගතට ශක්තිය දයිර්ය ගත්තේ එස් එෆ් කොඩී සර්ගෙන් ඒ වචන වල මොරාල් එක මස් වලටම කාවදිනවා. . .❤☠️
නියමයි දැන් වැඩසටහන නියම තැනට ඇවිත්...❤❤❤❤❤
තත්පරයක් නෑරම බලන වැඩසටහනක්...ස්තූතියි සංජීව...කැප්ටන් කොඩී...❤💪
අනිවාර්යයෙන් බලනවා කොඩි සර්ගේ ව්ඩ්යෝ බලනවා...වැඩසටහන අත අරින් නෑ ඩුබායි ඉදන් බලනවා
සංජීව අයියගේ නිවෙිදන කරන ආකාරය අහගෙන ඉන්නේ මාරම ආදරෙන්.. ඒ වචන ගැලපීම❤❤❤ කොඩි අයියටත් බුදු සරණයි❤❤ වනැස ජයවෙිවා❤❤❤
සර් මම කොපුල් පුදියා2sfසර් ගැනකියන්න වචනනැහැ ආපේ බාසාවෙන් කියනවානම් sfහිටිය සුපිරිම බුලට් එකක් මම අද රසියා අමි එකතු වෙලා යුකේනයට එ රේහිව යුද වදිනවා එදා රටවේනුවේන් අද ගෙදර වෙනුවෙන් ... සර් ගුට් ලක්❤❤❤❤❤
සන්ජීව මල්ලී මේ වැඩ සටහන දිගටම බැලුවා.දැන් වැඩ ගොඩාක් වැඩියි .පුළුවන් හැම වෙලේම බලනවා .හදවතින් නොමැකෙන චරිත .ඔවුන් සියලු දෙනාටම හදවතේ උත්තමාචාරය.ඔයාට නිදුක් නිරෝගි බව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හමුදා වේද සිවිල් ද අදාල නෑ..නිකම්ම කෝඩි කියන්න එපා ආදරේටවත්..මේ ඉන්නේ ජාතික විරයේක් ..කොඩි සර් කියපන් බං..එ තරම් එ විරයෝ උසස් 🙏❤️
කොඩි මිහිපිට දෙවියෙක් ජිවිතෙට එක පාරක් හරි මුනගැහුනොත් දනගහල වදිනවා එ තරම් ගරුත්වයක් තියෙන්නෙ හදවතේ මියගිය සියලුම රණවිරුවන්ට මාන් කරපු පිනක් ඇත්නම් ඒ පින් අනුමොදන් වෙත්වා ❤
කොඩීලා වගේ දෙවිවරුන් කොතරම් සිටින්නට ඇති ද අපට හුස්ම ගන්නට දී දිවි පුදා..ඒ දෙවිවරුන් ට ජාතියේ ප්‍රණාමය ❤❤
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ,wanasa tv, ඔබට ජයවේවා !!!!!!
සම්පූර්ණ කතාව කියන ගමන් අපිට ජීවීතේට ආදර්ශ දෙන විදියට තමා ආසම😍 කොඩිතුවක්කු සර් ආගමට දහමට ගොඩක් ගරු කරන කෙනෙක් කියල පේනවා . හැම රනවිරුවෙක්ම අපිට විශේශයි ඒත් මට කොඩිතුවක්කු සර් ඊටත් වඩා විශේෂයි මොකද එයා තනිකරම හමුදා පුස්තකාලයක් ❤
කොඩී සර්ගෙ එකක් එනකල් ආසාවෙන් බලන් ඉදියේ❤️🥰
රණබිමේ බිහිසුනු අත්දැකීම් සහ ඔවුන්ගේ වීරත්වය බොහෝම පැහැදිලිව අපිට කියනවා😌 හිතට මාරම ගැම්මක් එන්නෙ 💪 ඒ පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයෝ විදියට අපට ඉතාමත් වටිනවා ,ඒ වගේම සංජීව අයියා Good Job 👍 ❤ Wanesa Tv 🎉
කැප්ටන් කොඩි......😍😍😍❤️🙏🙏🙏
අපගෙ රට වෙනුවෙන් දිවිදුන් හා අබාදදිත වු සියලුම රණවිරැවන්…හට ඡාතියෙ ප්‍රනාමය..🙏🙏🙏🙏💐
පියවි ඇසට පෙනෙන මිහිපිට දෙවිවරු ❤🙏
මටත් ආඩම්බරයි මේවා ආයේ අහනකොට දකිනකොට ඔය කියන 8 මෑන් සහා 4මෑන් ටීම් වල මාත් හිටියනේ කියලා මතක් වෙනකොට❤
කැප්ටන් කොඩී කියන්නේ යුද කලාව පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්.....❤
කාලෙකින් වෙනස්ම විදියෙ වැඩක්.කොච්චර මූනට මූන ගැටුනත් ඒ සේරම එකම රටක මිනිස්සු.❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සබා එක්ක වැඩසටහනක් කරමු
කැප්ටන් කොඩි දැක්කත් හිත පිරෙනවා ආදරෙයි ❤🙏
අම්මෝ අද නම් සුපිරිම සුපිරියක් තමයි. කොඩී අය්යා ඉන්නවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි. සංජීව අය්යේ බොහොම ස්තූතියි❤❤❤❤
සංජීව අයියා මේක දෙමළ basawen පරිවර්තනය කරලා දෙන්න බැරිද . එතකොට දෙමළ කට්ටියට බලන්න පුළුවන්
උබ දවසක හම්බවුනොත් දන ගහල වදිනවා.අයියෙ පිච්චුන කාලේ ඉවර කලාට පිං.😍🇱🇰
එනකම් ම බලන් හිටපු වීඩියෝ එකක්❤
කොඩ් සර් ඔයා ගැන ගොඩක් අය කිවුවා ඔයාට ගොඩක් අය ආදර යි
කතාබහෙන් ආසම සුපිරි චරිතයක් කොඩී 🇱🇰
We re recspct to you kodi sir & sanjwa අයියා .🌹🙏🌹❤🌹
කොඩි අයියගේ video තව ඕනේ ...🔥🙏❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
කොඩී ඇතුළු යුද්ධය වෙනුවෙන් කැපවූ මිය ගිය, ආබාධිත වූ සහ ජීවත්ව සිටින සියලුම රණ විරුවන්ට හදපිරි ප්‍රණාමය
ඔබ බේරාගෙන දුන් රට ජනතාවට දූෂිත දේශපාලකයෝ සුර සැප විඳිමින් ජනතාව අසරණ කිරීම කනගාටු වෙමි..විරැවාණනි ඔබේසේවය සදාකාලික අපේ සිතේ අමරනීයයි..ඔබට තෙරුවන් සරණ යි
ඒ සංහිඳියාවට ආදරෙයි
කොඩි අයියා ඔයාගේ වැඩසටහන් ඔක්කොම බැලුවා..ආදරෙයි ගොඩක්..පරිස්සමින් ඉන්න..බුදු සරණයි..❤❤❤🙏🙏
මම ශාර්ප්අයින් ක්ලියරන්ස් එකේ වඩ කරා අත්තටම බිම් බෝම්බ වපුරලා තිබුනේ ඔය පැත්තේ මට ආඩම්බරයි බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්දව ✋✋✋👍
This truly amazed and goosebumps realistic scenario I will salute you Kodi ❤❤❤❤❤❤❤❤❤
නිදහසක් තනන මැයෙන්,මනුෂ්‍යත්වයෙන් ඔදවැදි ආදරය,පතලා වීර සිංහයන් ලෙසින්,ඔබ දුන් නිදහසට,මාගේ උත්තමාචාරය 💙 .
මාරම උනන්දුවකින්..බැලුවේ...🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා ජයවේවා හැමෝටම...
හමුදා or කොටි නෙමේ..එකම ශ්‍රීලාංකික විරුවන් එකතුකළ දම්වැල වනැස ❤
ස0ජිව අයියා ,මට වයස 35 කොඩ්ඩා ගෙ කතා අහන❤ ගමන් බත් කනවා නිදාගන්න යද්දිත් අහනවා ,මම හිතන්නෙ මෙක ලෙඩක්ද,නිමන්ත සර් ගේ කතාවලට හිතගිහින් වගෙ,එකම කතාව මට කට පාඩම් එතරම් එකම කතාව කි පාරක් අහලා තියෙනවා අමතකයි , ආදරෙයි කොඩ්ඩා ❤
අඩෝ ඒක පට්ටම පෝග්‍රෑම් එකක්
කැප්ටන් කොඩී ..❤🙏🇱🇰 sir ge video ekak enakn balan hitiye ..budusaranai 🙏☸️❤
රටේ පිනට පහලවූ අභිමානවත් රනවිරුවානනී ඔබලාට දීර්ගායුස වේවා . මියගිය සියල්ලන් නිවන් සැප ලැබේවා .ආභාදිත් සියල්ලම හාස්කමකින් හෝ අපේ නිර්මල ආදරයේ මහිමයෙන් සර්ව සම්පූර්ණ වේවා
obe kathawat kiyanna❤
දුක හිතෙන අතීතය ආයේ ගොඩගත්තම දුකයි සහෝ අහින්සකයින්ගේ වේදනාව අදටත් මට ඇහෙන වගේ දැනේනවා ඒ වේදනාව මාත් එක්කම දවසක යටපත් උනාදෙන්
හැම දාම වගේ ආශාවෙන් අහපු,බලපු වැඩසටහනක් ,සැලියුට් එකක් දෙන්න ම ඕනේ ❤.සබාගෙන් තව ටිකක් විස්තර අහන්න තිබුණනම් මරු.
මගේ රතරන් අයියේ.... ඔයගේ ඔය විරත්වයි... නිහතමානී කමයි..... මරු කොහෙමද එකට එදා ගහගෙන අද කරට අත දාන්නේ අන්නි අපේ වීරයෝ ආදර්ශයක් ලෝකෙටම
ජය වේවා සංජීව මහත්මයා මේ වගේ වැඩසටහන් දිගටම බලාපොරොත්තු වෙනවා❤
කොඩී සර්ගෙ❤ ස්ර්ට් එක ලස්සනයි❤❤
දැයේ පිනට පහළ වුණු wiruwa.kodi ඔබයි ඔබට අපි.සදා ණයගැති main ගම්මානයක ජීවත් වුණා.ගෙවල් දොරවල් adayapana.කටයුතු සියල්ලම අමිහි වුණේ එක rayakin.කිවයුතු දේවල් බොහෝ ඇත ඔබට ජයවේවා
කලින්ම comment දාන එක හීනයක් ම තමයි 😢.ප්‍රතීවාදීයෝ දෙන්නෙක් කලෙක විරුද්ධවාදීන් ලෙස සටන් වැදුන බිමේ අද මිතුරු කමින් එකතු කල wanesa ට උත්තමාචාරය .හද ගැහෙන රාවය දෙදෙනාටම දැනේව්
මල්ලියෝ ඔය කතාව අහන මටත් දුකක් දැනෙනවා ඔයාලා වගෙම මගේ මල්ලත් මස 11 ක් තොප්පිගල වනයේ පුහුවි දුක්විදලා අදටත් සෙවයේ නිරතවන්නෙ අබාදිතවි දැන් පැන්සන් යන්නත් ලගයි හරිම දුකයි
දැන් රටේ හොදම හතුරෝ දේශපාලන පක්ෂ
අම්මෝ .....හිත හිත හිටියෙ කොඩි අයියගේ වැඩසටහනක් කවද එයිද කියලා ❤❤❤❤
Sf කොඩි 🙏🔥❤...අපේ රටේ මුර දේවතාවන්
කොඩී සර් ගේ video ඔක්කොම අපි බැලුවා.❤❤❤❤❤පුලුවන් හැම වෙලේම කොඩී සර්ගේ තව video දාන්න.❤❤❤❤
කොඩීගේ එකක් එනකන් හිටියේ....ආදරෙය් පැලෙන්න....සංජීව සහෝදරයත් හම්බුනා මට පානදුර පන්සලකදී...වෙසක් බලන්න ඇවිත්..හරිම හොදයි...ආදරෙයි....❤❤❤❤❤❤❤❤🙂👍
වැඩ්ඩා එනකන් බලාගෙන හිටියේ දකින්නත් කියනදේ අහන් ඉන්නත් ආසයි
කාලකන්නි ජේ ආර් ඇතුළු දේශපාලුවන් බලයට තිබුනු කෑදර කමට යුද්ධය ඇති කරලා දහස් ගනන් වට්න තරුණ ජීව්ත දෙපැත්තෙන්ම මහ පොළවට පස් කරලා දැම්මා. යුද්ධය ක් අපේ රටේ තිබුනෙ නැත්තන් මේ වෙනකොට මොනතරම් දියුණු රටක්ද..යුද්ධයට පාර කපන්න වචනයකින් හරි උදව් කරපු සියලුම මිනීමරු දේශපාලුවන්ට හෙණම ගහපන් කියලා තමයි කියන්න තියෙන්නෙ..
යුද්ධය මාර කරුමයක් ..නමුත් යුද්ධය නොතිබ්බනම් ප්‍රශ්නය මීට වඩා උග්‍ර අතකට යන්න තිබ්බ. මොකද නිදහසෙන් පස්සේ දෙමල කට්ටිය දකුණු ඉන්දියාවේ බලය අරගෙන සිංහල මිනිස්සුන්ට කොකා පෙන්නගෙන මාර බලවත් තැනක හිටියේ ... ඒක සම්පුර්ණයෙන් නැති කරලා දැම්මේ යුද්ධයෙන් තමයි . අර විධියට තිබ්බනම් එක්කෝ මුළු ලංකාවම දකුණු ඉන්දියන් කොලෝනි එකක් නැතිනම් උතුරු නැගෙනහිර එකතු කරලා ඊළමක් හදල ඉස්රායල් පලස්තීන වගේ අඩවෙනකල් ගහ ගන්නවා. දෙමල කට්ටිය හරි අහිංසකයි එයාලට බලයක් නැති තාක්කල් ..බලය තියන කොට එයාල හදන්නෙම අනික් අයව යටපත් කරගන්න ...තමිල් නාඩුවේ දෙමල උන් වෙනුවෙන් අනික් උන්ට කරන දේවල් බලන්නකෝ ..ceasefire එකේදී මායිම් ගම්මාන මින්ස්සුන්ට අසාධාරණ වෙනකොට දෙමල උන් කතා කරේ නැහැ ... ඔය සභා කියන මිනිහ වගේ අනික් කොටිත් දැන් හරි අහිංසකයි බලයක් නැති නිසා ..ඒ බලය උන්ගෙන් අරගෙන සිංහල අයට අරන් දුන්නේ sf කොඩි වගේ වීරයෝ ..එහෙම නොවුනානම් අපිට දෙමල කතා කරලා අරුන්ට වහල්කම් කරන්න තමයි වෙන්නේ
අනිවාර්යයෙන්ම ❤@@eranjeneabeysinghe8100
SF කපිතාන් කොඩී - 0777179439
BS!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
SF yakku❤❤❤❤❤
Spirit supiri, Kodi kalin moral look eka ayeth awith 🎉🎉🎉.
@@markxavior👍
❤❤❤❤❤❤❤❤❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
කොඩිගේ කතා ඔක්කම බැලුවා නොමැකෙන මතක. 💪ආඩම්බර යි.. 👍
දෙන්නට දෙන්න සතුරුකමින් භුමියේ අයිතිය වෙනුවෙන් සටන් වැදුන සටන්කරුවන් දෙන්නෙක් දශක එකහමාරකට විතර පස්සේ එකිනෙකාට මිතුරුකමින් මතකයන් කතාකිරීම වෙනස්ම අත්දැකීමක් ❤❤❤🎉
Ada onewenne sathuro nemey ratak jiwathwennna 😂
යුධ විශ්ලේෂකයෙක්. පිනට පහල වෙච්ච යක්කු.ආදරෙයි .කවද හරි ලංකාවට ආපු දවසට හම්බෙනවා ❤🎉❤ බුදුසරණයි
කොඩී සර් හැන්ඩියා ඈ 😍🖤
දීර්ගායූ වේවා! ස්තූතියි සංජීව අයියා! 🇱🇰🙏
මේ knowledge එක මාර වටිනවා දැන් අලුතින් එන අයට. මේක ground level එකේ real scenario එකේ වැඩකරලා ගත්ත experience එක. ටොන් ගානක් theory ඉගෙනගත්‍තට මේ experience එක තමයි වටින්නේ
ජීවිතේ කවදාහරි කොඩී සර් ඇත්තටම දකින්න දනගහල වදින්න ආසයි සර් බුදු සරණයි ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න 💕💕
❤❤❤❤❤
මමත් ආසයි
ඇත්තටම අභිමන්සලේදී වැඩසටහනක් කරනවා නම් ගොඩක් සතුටුයි සංජීවමල්ලි අපේ කොඩි රණවිරුවා සමග එම වැඩසටහන කරනවා නම් ගොඩක් සතුටුයි නේවාසික ප්‍රතිකාර ගන්නවා ඇති ඕන තරම් රණවිරුවන් ඒ අයටත් මේ වැඩසටහන උපහාරයක්ම වේවා අපේ රණවිරුවන්ට අපි ගොඩක් ආදරෙයි කොඩි මල්ලිත් සංචිව මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤🎉🎉🎉🎉
අපිත් කැමති
වැනසේ එකක් නැහැර බලපු ප්‍රේක්ෂකාවක් මම අලුතෙන් එකක් එනකම් මග බලාගෙන ඉන්නේ දීර්ඝකාලීනව මෙම වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🎉❤
❤
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයක් සහෝදරත්වයෙන් ජීවත් විය යුතු යුතු යුතු ඒක තමයි වටිනාම දේ❤❤❤❤
Ltte දිනුවම් අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පෝ තොපි අද නෑ..හෙන වැදියන් තොපිවගේ සංහිඳියා වේ පුත්තුන්ට.
අපේ මාමා හමුදාවේ .. තාත්තගේ පැත්තේ දෙන්නෙක් හමුදාවේ.
මගේනම් දරුවෙක්වත් මේ රටේ සංහිඳියා වේ පුත්තුන්ව් බේරගන්න එවන්නේනෑ ආය.
@user-un6vu6fb1v ඔහොම කිය කිය හිටපන් වල් පරයා
@@judekrishantha4287ඔයාගෙ දේශපාලනේ comment 1න් පේනවා බයියෝ🤣
@@gehankaushitha8249 කවුද බන් ඒ අදාල නැති හු**ල් කියන එකා,,ඌනම් කොටියෙක්ද කොහෙද 😡😠
@@judekrishantha4287මොන වේ සහෘදිගේ පුතෙක්ද බං😂😅
ආයෙ මගේ රටේ බෙදීම් ඇති වෙන්න එපා. වැඩසටහනේ මූලික අරමුණක් ඒක. ස්තූතිය සංජීව අයියෙ මේ වගේ හැගීම් අපේ මිනිස්සුන්ගෙ ඔලුවට ඇතුල් කරන එකට. මාතෘ භූමියට ජය ❤️❤️
කොඩි අයියා ආවා කියන්නේ සුපිරියක්ම
තමා ඉතිං බලන්න කලින් ලයික් කලේ.හදවතේ වීරයා❤
😂😂😂😂😂😂
Kodige talent eka samanya minissuta motivation ekak ena widiyata kata karanawa. Eka special talent ekak.
❤❤❤
@@wajiraranjan8928umba mona pakek da ban hina wenne
@@wajiraranjan8928kari ponnayek ne mu man baluwa muge acc eke comments.kariya hama ektama hina muna dala tiyenne ltte eke unta ki puke aragatta ekekda kohedo
කොඩී කියන්නේ ඉතින් කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන කෙනෙක් නෙවෙයි... ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් කරන්න පුළුවන් ඒ අත්දැකීම් වලින් හරි නිර්මාණ කරුවෝ ඉන්නවා නම්... අපේ සෙබළු ගාව තියන අත්දැකීම් එච්චර ප්‍රබළයි... ✌️❤💯
❤
❤🎉ඇත්ත හොදම නිර්මාණයක් කරන්න පුලුවන් මේ ඇත්දැකීම් එක්ක ❤
තෙරුවන් සරණයි
අපේ රණවිරුවෝ අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කළාද ? අප වෙනුවෙන් මිය ගිය සියලූම රණවිරුවන් සැමට නිවන් සුව!
කොඩී නම් ගැම්මක් තමා. එකින් එක හරියට පැහැදිලි කරනවා.දැන් අහන් ඉන්න ආස උනාට මේවා ඇත්තටම කරනකොට කොහොම වෙන්න ඇතිද..අපි වගේ සාමාන්‍ය අයට හිතාගන්නවත් බෑ.මේ තමා අපේ රටේ නියම විරුවෝ,ඔවුන්ට නිසි ගෞරවය නිසි තැන් හම්බවිය යුතුයි.සිංහ ලේ❤️.ආදරෙයි හැමදාමත් හදවතින්ම සියලූම රනවිරුවන්ට..
යකෙක්..පට්ට ගැම්මක්
මමත් ආසම විරුවා මෙයාගේ වීඩියෝ එකක් දැම්මොත් කොහොම හරි බලනවා අනිවාර්යෙන් අපි බලන්නේ කුවේට් ඉදන් මේවා දකිද්දී හරි දුකයි දෙපැත්තම මේ රටේ මිනිස්සු නැති උනේ අපේ රණ විරුවෝ කොච්චර මේ රටට අහිමි උනාද රටක් වටිනා රණ විරුවෙක් මේ ඉන්නේ අපි හැමදාම ඔබලාට ණය ගැති බුදුසරණයි හැමෝටම
Oya kuwait da ine mamat kuwait
Hi nilanthi
Do good be good to all humen beings
Do good be good to all humen beings
Maath kuwait ❤
ටොන් එකත් මරු,
කොඩිත් වනපුව මරු
සබා අයියත් මරු
මැරුන දෑ පන පොවන සංජීවත් මරු 🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏😍
❤
ඔය මිෂන් එකේ.. හිටපු කෝප්‍රල් දිනේන්ද්‍ර කුමාර මගේ.. ගුරුවරයා... අපේ.. පාඨමාලවේ.. PTI කෝප්‍රල් හිටියේ .. මතක විදියට කුරුණෑගල පැත්තේ.. වෙන්න ඕන ගෙවල්.. පස්සේ කාලෙක 2008 මම තුවාල උන වෙලාවේ.. එක පාරක් මුණගැහිල කථාකරා.. 2016 සීදූවේ.. RSM වෙලා.. පස්සේ තමයි පැන්ෂන් ගියේ.. හමුදාවේ අයන්න ආයන්න කියල දීපු හොද ගුරුවරු..❤
Thanks mcn Sanjeewa aiye kodige team eke hamoma ekka video krnna plz sf AK wa genna ayema kodi wagema tamai ❤️❤️❤️
2008 මගෙ යාලුවා , තුවාල උනා පුදුකුඩුරිප්පු... මෝටාර් එකකට nawaratne P w G i. කැප්ටන් හරි මේජර් හරි සීදුවෙ හිටියේ හොද උනාට පස්සෙ..මන් පස්සෙ ව ස පු ම ගියා 2012
Kiyada cos eka
දැන් තමයි මම මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තේ ...
වීඩියෝ එකේ අන්තරගතයන කොහොමත් අති බිහිසුනු මතක තියනවා. ඒකේ වෙනසක් නෑ ..
ඒක නෙමේ විශේශම දේ.
තවමත් අපි දෙමල අපි සිංහල අපි මුස්ලිම් කියාගේන ජාතිභෙද කරන් ජීවත් වෙන අයට බලන්න වටින වීඩියෝ එකක් කියන්නඔන ...
Thanks mr. Sanjeewa
UBA PUKA DEEPAN PONNAYA THAMBINNTA
UBA PUKA DEEPAN PONNAYA THAMBINNTA
මාරම හැගීමක් දැනෙනවා අපේ වීරයන් කොතරම් රට වෙනුවෙන් දිවිපුදන්න ඇතිද 😢අද මෙහෙම නිදහසේ ඇවිදින්න.ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏🙏🙏❤️❤️❤️ එදා ත්‍රස්තවාදියෙකු වු ඔබටත් මටත් අහිමි වුයේ අපේම සහෝදර සහෝදරියන් ය.මේ එක්ව යන ගමන වෙනුවෙන් මාගේ හර්දයෘංගම ස්තූතිය වනැස TV 🙏 කොඩී ඔබ අපට සුවිශේෂියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️.
Kiyawanawa vitharai ne meya😂
@@indikadanushka8433 අනුකම්පා කරනව උබට 🤝 බෙහෙත් ගනිම්
@@indikadanushka8433කියවනවා නෙවෙයි Bro මගේ එකම මල්ලිත් මුලතිව් වලදී රට වෙනුවෙන් දිවිපිදූවා. උබට තේරෙන්නේ නෑ ඒ වේදනාව.
කරපුවා කියන්නෙ නැතුව මොකක්ද උබ කරන්න කියන්නෙ? @@indikadanushka8433
ලේ පිපාසිත මිලේච්ඡ මිනිසේකුත්, ඊට අනුබල සැපයු ඉන්දීයාව ප්‍රමුඛ කොටි හිතවාදි ඩයස්පෝරාවේ බලලෝභි අන්තවාදී සංවිධාන නිසාවෙන් වැළලි ගිය, රටේ සහෝදර තරුණ්‍ය කිසිදාක ගොඩ ගත නොහැකිය නමුත් එය ආදර්ශයක් කරගෙන අනාගතය ගොඩනැංවීම කළ හැකිය, අසම සම වීරයන් අප හදළුත් තුළ සදා අමරණීයයි ❤️ ❤❤
Cap.කොඩි, ❤❤❤
සභා වෙච්ච දේවල් ඉවරයි
❤❤❤ සහෝදරත්වයෙන් අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරමු 🙏
ස්තුතියි වැනස❤❤❤
කාලෙකට පස්සෙ කැප්ටන්කොඩී 😍 ✌️👍💪සන්ජීව ඔබතුමා ටත් කොඩිතුවක්කු මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏
සෝල්දාදුවෙක් කවදාවත් සියට සියක් තමන්ට උනු දෙවල් කියන්නෙ නැ ඒවා ඔවුන්ගේම මතකයන් වෙනවා ඔවුන් එක්කම මියෙනවා 😢මිහිපිට සජිවි දෙවිවරු ❤
කොඩීගෙ නමින් නම් film එකක් ගැහුවහැකි.❤ 🇱🇰
දැන් ලගින් හිටියාට එදා සෙට් උනා නම් දෙන්නෙ උඩිං යන්න
මේක නන් මාරම මොලයක්. අලුත් කොල්ලොන්ට හොඳ ම නායකයෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් වගේ රට රැකගන්න කර්තව්‍යයට උපරිම වැඩක්කරන්න පුලුවන් මනුස්සයෙක් ❤
මේ සහජීවනය ඊලග මහජන ආන්ඩුව ගොඩනැගීමේදී අවශ්‍යයි අපි හැමෝම එකතුවෙලා මේ රට හරි විදියට වෙනස් කරමු❤
ආදරෙයි සියලු රණවිරුවන්ට,මේ විරැවන්ට වචනයකින්වත් අපහස නම් කරන්න ඵපා,සංජීව මහත්තයා ඔබතුමා ජාතික මෙහෙවරක් කරන්නෙ ,ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
කොඩීගෙ වීඩියෝ ඕනේ තව ඒ මනුස්සයෙක් නෙවේ දෙවියෙක් ❤
මෙච්චර මේ රටේ පාතලය රගනව ඇත්තටම මේ මිනිස්සුන්ට භාර දුන්නම්. පැය 48 යන්නත් කලින් ලංකාව සුද්ද කරල දෙයි. ❤❤❤
පාතාලයේ වැඩිම ගේමක් ගහන්නේ STF , commando කොල්ලෝ තමයි brother , eekane waradinne නැති වෙන්නේ ගේමක් ගහන්නේ
@@dilipcooray ඔව් ඒකත් ඇත්ත තමයි බ්‍රෝ. 🥲
@@dilipcoorayඑකට කරන්න ඔනි ට්‍රෙනින් අරන් පනින උන්ව හොයන් එකො රිමාන් කරන්න ඔනි නැත්තනම් උන් මරලා දාන්න ඔනි
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
කැප්ටන් කොඩි සර් ගෙ විඩියො එකක් දාලා තියනවා දැක්කා කියන්නෙ ඉතිං..වැඩ ඇරිලා ගෙදර ඇවිත් කාලා බිලා නාලා Handfree එක ගහගෙන සමවැදිලා සාමෙන් වැඩසටහන අහනකන් බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ එ තරම් වටිනවා කොඩි සර්ගෙ වැඩසටහනක් 😍❤️
මුන් යුද්ද කරද්දි අපි තාත්තලගෙ ඇටෙත් නෑ.😂😂😂 ජය වේවා දෙන්නටම ❤
තාත්තලා අපිව ඇටෙත් තියන් යුද්ද කරෙ
හරිම අපූරුයි වියයුතුම දේ බෙහෙවින්ම ස්තුතියි
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐 අපේ විරුවන් 💐🙏
ස්තුති වැඩසටහනට
විරයන් සදා අමරණියයි’
@Highlight Comment
SF කොඩී..❤ නීරෝට නොදැවිනි වීරයා..
ස්තූතී වනැස..නැසී ගිය අතීතය දැන් කොල්ලොන්ට පෙන්වනවට..අදුරු අතීතෙන් පිටට පැමිණ එලිය ලොවේ සිට නැවත අදුරු අතීතය පුනරාවර්ථනය...❤
Balaporottuwen hitiya vedio එකක් thank you සංජීව aiya❤🎉
තෙරුවන් සරණයි කොඩි මහත්තයා. ආදරෙයි හැමදාමත්
තෙරුවන් සරණයි අපේ කොඩී සර්❤ මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා කිසි ලොකුකමක් නෑ 😊❤ රණවිරුවො හැමෝටම ආදරෙයි ගොඩක් 😍🫂
❤❤
මම ජීවිතේ සමහර දේවල් කරන්න හිතට ගතට ශක්තිය
දයිර්ය ගත්තේ එස් එෆ් කොඩී සර්ගෙන්
ඒ වචන වල මොරාල් එක මස් වලටම කාවදිනවා. . .❤☠️
නියමයි දැන් වැඩසටහන නියම තැනට ඇවිත්...❤❤❤❤❤
තත්පරයක් නෑරම බලන වැඩසටහනක්...
ස්තූතියි සංජීව...
කැප්ටන් කොඩී...
❤💪
අනිවාර්යයෙන් බලනවා කොඩි සර්ගේ ව්ඩ්යෝ බලනවා...වැඩසටහන අත අරින් නෑ ඩුබායි ඉදන් බලනවා
සංජීව අයියගේ නිවෙිදන කරන ආකාරය අහගෙන ඉන්නේ මාරම ආදරෙන්.. ඒ වචන ගැලපීම❤❤❤ කොඩි අයියටත් බුදු සරණයි❤❤ වනැස ජයවෙිවා❤❤❤
සර් මම කොපුල් පුදියා2sfසර් ගැනකියන්න වචනනැහැ ආපේ බාසාවෙන් කියනවානම් sfහිටිය සුපිරිම බුලට් එකක් මම අද රසියා අමි එකතු වෙලා යුකේනයට එ රේහිව යුද වදිනවා එදා රටවේනුවේන් අද ගෙදර වෙනුවෙන් ... සර් ගුට් ලක්❤❤❤❤❤
සන්ජීව මල්ලී මේ වැඩ සටහන දිගටම බැලුවා.දැන් වැඩ ගොඩාක් වැඩියි .පුළුවන් හැම වෙලේම බලනවා .හදවතින් නොමැකෙන චරිත .ඔවුන් සියලු දෙනාටම හදවතේ උත්තමාචාරය.ඔයාට නිදුක් නිරෝගි බව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හමුදා වේද සිවිල් ද අදාල නෑ..නිකම්ම කෝඩි කියන්න එපා ආදරේටවත්..මේ ඉන්නේ ජාතික විරයේක් ..කොඩි සර් කියපන් බං..එ තරම් එ විරයෝ උසස් 🙏❤️
කොඩි මිහිපිට දෙවියෙක් ජිවිතෙට එක පාරක් හරි මුනගැහුනොත් දනගහල වදිනවා එ තරම් ගරුත්වයක් තියෙන්නෙ හදවතේ මියගිය සියලුම රණවිරුවන්ට මාන් කරපු පිනක් ඇත්නම් ඒ පින් අනුමොදන් වෙත්වා ❤
කොඩීලා වගේ දෙවිවරුන් කොතරම් සිටින්නට ඇති ද අපට හුස්ම ගන්නට දී දිවි පුදා..ඒ දෙවිවරුන් ට ජාතියේ ප්‍රණාමය ❤❤
ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ,wanasa tv, ඔබට ජයවේවා !!!!!!
සම්පූර්ණ කතාව කියන ගමන් අපිට ජීවීතේට ආදර්ශ දෙන විදියට තමා ආසම😍 කොඩිතුවක්කු සර් ආගමට දහමට ගොඩක් ගරු කරන කෙනෙක් කියල පේනවා . හැම රනවිරුවෙක්ම අපිට විශේශයි ඒත් මට කොඩිතුවක්කු සර් ඊටත් වඩා විශේෂයි මොකද එයා තනිකරම හමුදා පුස්තකාලයක් ❤
කොඩී සර්ගෙ එකක් එනකල් ආසාවෙන් බලන් ඉදියේ❤️🥰
රණබිමේ බිහිසුනු අත්දැකීම් සහ ඔවුන්ගේ වීරත්වය බොහෝම පැහැදිලිව අපිට කියනවා😌 හිතට මාරම ගැම්මක් එන්නෙ 💪 ඒ පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයෝ විදියට අපට ඉතාමත් වටිනවා ,ඒ වගේම සංජීව අයියා Good Job 👍 ❤ Wanesa Tv 🎉
කැප්ටන් කොඩි......😍😍😍❤️🙏🙏🙏
අපගෙ රට වෙනුවෙන් දිවිදුන් හා අබාදදිත වු සියලුම රණවිරැවන්…හට ඡාතියෙ ප්‍රනාමය..🙏🙏🙏🙏💐
පියවි ඇසට පෙනෙන මිහිපිට දෙවිවරු ❤🙏
මටත් ආඩම්බරයි මේවා ආයේ අහනකොට දකිනකොට ඔය කියන 8 මෑන් සහා 4මෑන් ටීම් වල මාත් හිටියනේ කියලා මතක් වෙනකොට❤
කැප්ටන් කොඩී කියන්නේ යුද කලාව පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්.....❤
කාලෙකින් වෙනස්ම විදියෙ වැඩක්.කොච්චර මූනට මූන ගැටුනත් ඒ සේරම එකම රටක මිනිස්සු.❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සබා එක්ක වැඩසටහනක් කරමු
කැප්ටන් කොඩි දැක්කත් හිත පිරෙනවා ආදරෙයි ❤🙏
අම්මෝ අද නම් සුපිරිම සුපිරියක් තමයි. කොඩී අය්යා ඉන්නවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි. සංජීව අය්යේ බොහොම ස්තූතියි❤❤❤❤
සංජීව අයියා මේක දෙමළ basawen පරිවර්තනය කරලා දෙන්න බැරිද . එතකොට දෙමළ කට්ටියට බලන්න පුළුවන්
උබ දවසක හම්බවුනොත් දන ගහල වදිනවා.අයියෙ පිච්චුන කාලේ ඉවර කලාට පිං.😍🇱🇰
එනකම් ම බලන් හිටපු වීඩියෝ එකක්❤
කොඩ් සර් ඔයා ගැන ගොඩක් අය කිවුවා ඔයාට ගොඩක් අය ආදර යි
කතාබහෙන් ආසම සුපිරි චරිතයක් කොඩී 🇱🇰
We re recspct to you kodi sir & sanjwa අයියා .🌹🙏🌹❤🌹
කොඩි අයියගේ video තව ඕනේ ...🔥🙏❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
කොඩී ඇතුළු යුද්ධය වෙනුවෙන් කැපවූ මිය ගිය, ආබාධිත වූ සහ ජීවත්ව සිටින සියලුම රණ විරුවන්ට හදපිරි ප්‍රණාමය
ඔබ බේරාගෙන දුන් රට ජනතාවට දූෂිත දේශපාලකයෝ සුර සැප විඳිමින් ජනතාව අසරණ කිරීම කනගාටු වෙමි..විරැවාණනි ඔබේසේවය සදාකාලික අපේ සිතේ අමරනීයයි..ඔබට තෙරුවන් සරණ යි
ඒ සංහිඳියාවට ආදරෙයි
කොඩි අයියා ඔයාගේ වැඩසටහන් ඔක්කොම බැලුවා..ආදරෙයි ගොඩක්..පරිස්සමින් ඉන්න..බුදු සරණයි..❤❤❤🙏🙏
මම ශාර්ප්අයින් ක්ලියරන්ස් එකේ වඩ කරා අත්තටම බිම් බෝම්බ වපුරලා තිබුනේ ඔය පැත්තේ මට ආඩම්බරයි බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්දව ✋✋✋👍
This truly amazed and goosebumps realistic scenario I will salute you Kodi ❤❤❤❤❤❤❤❤❤
නිදහසක් තනන මැයෙන්,
මනුෂ්‍යත්වයෙන් ඔදවැදි ආදරය,
පතලා වීර සිංහයන් ලෙසින්,
ඔබ දුන් නිදහසට,
මාගේ උත්තමාචාරය 💙 .
මාරම උනන්දුවකින්..බැලුවේ...🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා ජයවේවා හැමෝටම...
හමුදා or කොටි නෙමේ..
එකම ශ්‍රීලාංකික විරුවන් එකතුකළ දම්වැල වනැස ❤
ස0ජිව අයියා ,මට වයස 35 කොඩ්ඩා ගෙ කතා අහන❤ ගමන් බත් කනවා නිදාගන්න යද්දිත් අහනවා ,මම හිතන්නෙ මෙක ලෙඩක්ද,නිමන්ත සර් ගේ කතාවලට හිතගිහින් වගෙ,එකම කතාව මට කට පාඩම් එතරම් එකම කතාව කි පාරක් අහලා තියෙනවා අමතකයි , ආදරෙයි කොඩ්ඩා ❤
අඩෝ ඒක පට්ටම පෝග්‍රෑම් එකක්
කැප්ටන් කොඩී ..❤🙏🇱🇰 sir ge video ekak enakn balan hitiye ..budusaranai 🙏☸️❤
රටේ පිනට පහලවූ අභිමානවත් රනවිරුවානනී ඔබලාට දීර්ගායුස වේවා . මියගිය සියල්ලන් නිවන් සැප ලැබේවා .ආභාදිත් සියල්ලම හාස්කමකින් හෝ අපේ නිර්මල ආදරයේ මහිමයෙන් සර්ව සම්පූර්ණ වේවා
obe kathawat kiyanna❤
දුක හිතෙන අතීතය ආයේ ගොඩගත්තම දුකයි සහෝ අහින්සකයින්ගේ වේදනාව අදටත් මට ඇහෙන වගේ දැනේනවා ඒ වේදනාව මාත් එක්කම දවසක යටපත් උනාදෙන්
හැම දාම වගේ ආශාවෙන් අහපු,බලපු වැඩසටහනක් ,සැලියුට් එකක් දෙන්න ම ඕනේ ❤.සබාගෙන් තව ටිකක් විස්තර අහන්න තිබුණනම් මරු.
මගේ රතරන් අයියේ.... ඔයගේ ඔය විරත්වයි... නිහතමානී කමයි..... මරු කොහෙමද එකට එදා ගහගෙන අද කරට අත දාන්නේ අන්නි අපේ වීරයෝ ආදර්ශයක් ලෝකෙටම
ජය වේවා සංජීව මහත්මයා මේ වගේ වැඩසටහන් දිගටම බලාපොරොත්තු වෙනවා❤
කොඩී සර්ගෙ❤ ස්ර්ට් එක ලස්සනයි❤❤
දැයේ පිනට පහළ වුණු wiruwa.kodi ඔබයි ඔබට අපි.සදා ණයගැති main ගම්මානයක ජීවත් වුණා.ගෙවල් දොරවල් adayapana.කටයුතු සියල්ලම අමිහි වුණේ එක rayakin.කිවයුතු දේවල් බොහෝ ඇත ඔබට ජයවේවා
කලින්ම comment දාන එක හීනයක් ම තමයි 😢.ප්‍රතීවාදීයෝ දෙන්නෙක් කලෙක විරුද්ධවාදීන් ලෙස සටන් වැදුන බිමේ අද මිතුරු කමින් එකතු කල wanesa ට උත්තමාචාරය .හද ගැහෙන රාවය දෙදෙනාටම දැනේව්
මල්ලියෝ ඔය කතාව අහන මටත් දුකක් දැනෙනවා ඔයාලා වගෙම මගේ මල්ලත් මස 11 ක් තොප්පිගල වනයේ පුහුවි දුක්විදලා අදටත් සෙවයේ නිරතවන්නෙ අබාදිතවි දැන් පැන්සන් යන්නත් ලගයි හරිම දුකයි
දැන් රටේ හොදම හතුරෝ දේශපාලන පක්ෂ
අම්මෝ .....හිත හිත හිටියෙ කොඩි අයියගේ වැඩසටහනක් කවද එයිද කියලා ❤❤❤❤
Sf කොඩි 🙏🔥❤...
අපේ රටේ මුර දේවතාවන්
කොඩී සර් ගේ video ඔක්කොම අපි බැලුවා.❤❤❤❤❤පුලුවන් හැම වෙලේම කොඩී සර්ගේ තව video දාන්න.
❤❤❤❤