Oyata man giya sathiyeth coment ekak danna hitiye.mata beri una.aththatama mata giya sathiye video eka baladdi marama dukai.mata mara vidihata aduna.oyalage paula mage hithe mara vidihata bedila.hama sikuradama mona wede thibbath free una gamanma tag gala videio eka balanawa oyage.eththatama sathutui oya gena.oya harima lucky.good luck.
Sathutui akki aththatama godak. Oya dennage uthsahayen oyalage hina haba una. Mage husbunduth inne rata. Dubai wala. Oya lankawe hitapu widiya vedios walin balala mama godak hitha hadagana hitiya mokada oyage husbunduth rata me hitiye ethakota oya hitiyeth ma wage ma ne. Mamath oya wagema thamai amma ekka thamai hama thama yanne husbund naththan. Oya me wewale kochhara sathutakinda inne kiyala. Mata hitha ganna puluwan. Hamadam sathutin inna dennama. God bless you and your family.
වීඩියෝ එකක් දානකල් බලන් හිටියා.ගොඩාක් සතුටුයි.බුදු සරණයි දෙන්නටම
මේක බලනකොට සතුටු කඳුළු ආවා අක්කේ... හරිම සතුටුයි.. මගේම අක්ක රට ගියා වගේ දුකක් එක්ක ලොකු සතුටක් දැනුනේ පරිස්සමින් ඉන්න දෙන්නම❤❤
අහම්බෙකින් දැකපු short vedio එකකින් අක්කිව දැකල ❤️ මෙච්චර සමීප වෙයි කියල කවදාවත් හිතුවෙ නෑ 🥰❤️කවදාවත් ඇත්තට දැකල නැති උනත් ඇත්තටම මන් ආසම කපල් එක ඔය දෙන්න💕💕 අක්කි වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අයියත්🥰 ,අයිය වගෙ ආදරනීය කෙනෙක් ලබන්න අක්කිත් ගොඩක් පින් කරල තියනව ❤️❤️ ඇත්තටම ගොඩක් ආසාවෙන් හිටියෙ අක්කි අයිය ලගට යනකල් 💕 ගොඩක් සතුටුයි පරිස්සමෙන් අක්කි අයිය ගාවට ගිය එකට 💕🥰 පැරීසියෙ 🇫🇷 අයියත් එක්ක පටන් ගත්ත ලස්සන අලුත් ජීවිතෙට හදවතින්ම විශ් කරනව අක්කි 💕🥰❤️ මුලු ජීවත කාලෙම අයිය එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 💕💕 ඉස්සරහට ලස්සන වීඩියෝ ගොඩක් ඕන 🥰🥰 අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි ❤️🥰 පරිස්සමෙන් ඉන්න අක්කි 💕
හරිම ශෝක් අක්කේ..හැමෝම කිවුවනේ ඉක්මනින් අයියා එක්ක එකට ඉන්න ලැබෙන්න කියලා.ඒ wish එක හරි ගියා අක්කේ..❤❤❤❤සතුටින් ඉන්න..
ඇත්තමයි ඇස් වලට කඳුළු ආවා❤️ ... හරිම සතුටුයි .. ඔයාගේ ආදරණීය සුන්දරත්වයෙන් පිරුණු සිහිනය🌹🌹❤️❤️ ඉටු වීම හරිම සතුටුදායක අවස්ථාවක් වුනා අපිටත් ... එහෙම හැඟීමක් හිතට දැනුනා ... ඒ ඔයා දැන් අපිට අපේම කෙනෙක් වගේ නිසා❤️ ... සුන්දර වලාකුළු අතරින් ඔයාගෙම රාජ්‍යය හොයාගෙන ගිය පුංචි සුරංගනාවියක් ඔයා වීඩියෝ එක නම් හරිම ලස්සනයි ❤️❤️ඔය දෙන්නට හැමදාමත් සතුටින් ආදරයෙන් සෙනෙහසින් සහයෝගයෙන් ජීවිතය පුරාවටම ඉන්න මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඈන්❤️❤️ .. ඔබ දෙපලටම ජේසු පිහිටයි 🙏❤️🇨🇵✈️🌹🌹✨️❤️❤️❤️❤️❤️❤️
Chanel එක අහම්බෙන් හම්බුනේ අක්කී🥺💗බලන්න ගත්ත 1st vedio එකේ ඉදන්ම මගෙ ඇස් වල කදුලු🥺 මමත් ආසාවෙන් බලන් ඉන්න දවස් ටිකත් ඔය වගේ වෙයි නේද කියල හිතුනා🙈 එච්චරටම ලස්සනයි ඔය දෙන්නගෙ ආදරේ🥰 Always be happy and more love akki & ayyh💕 God bless you🥰
ඔයා ආසාවෙන් බලන් ඉන්න දවස් ඉක්මනින්ම උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී...💕
@@AnneYelina Aneeey thank you akkaa🥺💗 I don't know who you are akki but I know you have a beauuutiful heart💗 Thank you again for wish meeee🥺💗 Ly🥰
සුභ පැතුම් මැනික සතුටින් ඉන්න හැමදාම ඉක්මනට චුටි පැටියෙක් ගෙන්න වාසනාව ලැබේවා ,හබීබෝලේ තවත් ලස්සන වෙලා තෙරුවන් සරනයි😍😍😍😍😍
හිතට අමුතුම හැගිමක් සතුටක් අපිටත් දැනුනා.❤
ආදරණීය නංගි,එදා ඔයා යනවා බලලා ගොඩක් දුකින් වැටුණු කඳුලු , අද ඔයාගෙ video එක දකිද්දී සතුටු කඳුළු වෙලා වැටුණා. ලස්සන කැදෑල්ලක‍් හැමදාමත් සතුටින් ජීවත‍් වෙන්න ලැබේවා කියලා ආසිරි ප්‍රාර්ථනා කරනවා ❤❤
වීඩියෝ එක දානකන් බලන් හිටියෙ අක්කේ❤
ජිවිතේ හැමදාමත් ඔයාලා දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න.. සතුටුයි ඔයා ආස ජිවිතේ දැන් තවත් විදින්න පුළුවන්.. කවදාවත් වරදින්නේ නෑ ඔයාලට.. ආදරෙයි හැමදාම අපිත් ❤❤❤❤
හැමදාමත් ඔය හිනාව ඔය සතුට ඔය විහිදියටම ලැබෙන්න කියල පාර්තනා කරනව මැණික ❤❤❤❤ ගොඩාඩාඩාඩාඩාක් සතුටුයි ඔයාල දෙන්න ඕහොම ඉන්නව දකිද්දි ❤❤❤❤ ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න යහපතක්ම වේවා ....... 🙏🙏❤️❤️❤️😍😍👍👍
අක්කිගෙ මේ ලස්සන අලුත් ජීවිතය ගොඩාක් ලස්සන වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤️❤️
ගොඩක් ලස්සන රටක් mat අවුරුදු ගනක් හිටියා ...මතකය අලුත් කරට ගොඩක් ස්තුතිය ....ජ්සු පිහිටි ...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඔයාලා දෙන්නගේ මේ ජීවිතය ඉතාමත්ම සතුටින් හිනාවෙලා ගෙවන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරනයි ❤❤❤❤
ඒ ආදරේටනම් ඇස් වහක් වදින්න එපා..ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි..සතුටින් ඉන්න..❤
හරිම සතුටුයි නංගි මල්ලි ලගට යන්න ලැබුන එකට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නංගියෝ බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් සතුටින් අක්කියෝ,ලස්සන වීඩියෝ අපිට ඉක්මනින් ගේන්න අපි බලන් ඉන්නවා,ජේසු පිහිටයි❤
මං 1st time අක්කිගේ මේ වීඩීයෝ එකක් අද බලන්නේ ඒක මේකෙන්ම බලන්න පුළුවන් වුන එකට සතුටුයි.මොකද අත් නොවිදපු අත්දැකීමක් නිසා.ඒක දිහා හරිම ආසවෙන් බලන් හිටියා මං 🥰💙
මටත් එයාටත් මේ විදියට කෙටි කාලෙකට හරි ගිහින් එන්න පුළුවන් වුනා නම්...😊
Jesu පිහිටායි දුව පරිස්සමින් awa neda❤❤❤🤗🤗🤗🤗
අනේ හැමදාම සතුටින් ඉන්න මැනික ❤
අනෙ සතුටින් ඉන්න අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අනෙ ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි නිහතමානී කෙනෙක්
මේ වීඩියෝ එක එනකල් බලන හිටියේ
Hemadama sathutin adaren parissamin Enna akki adareii❤❤❤❤❤
පරිස්සමට සුදු අක්කී...දෙන්නම🥺❤️❤️ මාත් බලන් ඉන්නවා මේ වගෙ දවසක් මටත් එනකම්
අනේ අක්කි මග බලන් හිටියේ 💞🥺 හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි
හැමදාමත් වගේ අක්කිගේ විඩියෝ එකක් දානකන් හිටියේ...සුබ පැතුම් අක්කී ❤
දැන්නම් තවත් ලස්සන විඩියෝ බලන්න පුලුවන් අයියත් ඉන්න නිසා සතුටින් ආදරේ න් ඉන්න අක්කි❤️
අම්මෝ ඇති යන්තම් එහෙට ගිහින් වීඩියෝ එක දානකල් බලන් හිටියෙ ආදරෙයි අක්කි අයියා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි.සිහින මැවු ඒ ජීවිතයම ලැබේවා ! හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි ! 😘
Adath as walata kndulu awa akke..habai eda dukata.ada sathutata.😘💐
මේ වීඩියෝ එක බලද්දි නම් ගොඩක් සතුටු හිතුනා 🥰මමත් ගොඩක් ආසාවෙන් මග බලන් ඉන්නෙ මගෙයි හබීගෙයි මේ ලස්සන හීනේ හැබෑ කරගන්න ,ඒ දවස එනකල් 🥰❤️
ඔයාගේ කටහඩ අහද්දී මගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා මැණික, ඔයාගේ හැම video එකක් ම බලනවා, මගෙ චුටි දුවලා දෙන්නා හරිම ආසයි ඔයාව බලන්න, ඔයාලා ගෙවන ජිවිතේ ට මමත් මගේ බබාල දෙන්නත් හරි ආශයි, ඒත් අපිට ආර්ථික ප්‍රශ්න බොහොමයි, පුළුවන් නම් ස්වයංරැකියා වක් කරන්න මට උදව් කරන්න, ඔය සැප සම්පත් සදාකාලිකවම ඔයාටත් සැමියාටත් පවුලේ සැමටත් ලැබේවා!
ඔයාගෙ අලුත් ජීවතය ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 🌸😍❤
Akki aiya lagata nawathinnamada giya akkiyo ❤❤❤❤❤❤
Ane godakkkkk satuthuii akkiyooo akkige jiwithe tibuna lassanama hine haba una ekataaa mulu hadawatinmaaaa satutu wenawa e wagema dan akki aiyath ekka patan ganna yana idiri jiwithetaa duk kamkatoluu nathii satuta witarakmaaa piruna lassana jiwithayak labenna kiyala mage mulu hadawatinmaaa wish karanawa adareiii akkiyooo godakkkk parissamata inna akkige punchi pawlata dalada samidu pihitaii budu saranaii jesu pihitaii.....satutin inna.❤❤❤🌸🌸🌸🌸🙏🙏🙏
Sathutin inna 2nnama.adareiii 2nnatama♥♥♥♥♥
Ane e aiyage sathuta❤❤. Hamadama satutin adaren inna😘
අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක .. හරිම ආසාවෙන් බැලුවා .. ඉස්සරහට තව ලස්සන වීඩියෝ දාන්න අක්කෙ .. ❤❤
Ane akke sathiyata video 2k daanako. Oyage video balanna mn godaak asai. Pls. Sathiyat video 2k danna try karannako..🤩🤩🤩🤩🤩🙂🙂🤗
මට මාර සතුටක් ආවා කියන්න වචන මදි ❤
ඔයාගේ මේ වීඩියෝ එක දානකන් මම බලාගෙන හිටියේ ...ඇත්තටම මට ගොඩක් සතුටුයි නංගි ඔයාගේ ලස්සනම හීනයක් සැබෑකරගන්න ලැබුණු එක ගැන..මමත් ඔය හීනය සැබෑවෙනකන් අවුරුදු 4ක් තිස්සේ මගබලාගෙන ඉන්නවා..ඔයාගේ ඉදිරි ජීවිතේ සෑම වැඩකටයුතුත්තක්ම.. බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉටුවේවා....🙏නංගියෝ ඔයාගේ හීනය සැබෑකරගන්න අවුරුදු කීයක් ගියාද කියන්න පුළුවන්ද ? මගේ මහත්තයා ඉන්නෙත් ප්‍රංශයේ... මමත් මේ හීනය සැබෑවෙනකන් ඇගිලි ගනිමින් ඉන්නවා...
Theruwan saranin හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤❤
අනේ අක්කි ඔයාව හැමදාම සතුටින් තියන්න ඕනේ❤️ අනේ මගෙත් හිතේ තියෙන අහින්සක හීනෙත් හැබැ උනානම් 🥺🥺
Nangitai mallitai api godak Adarei.dennatama yahapathakma wewa 💖💖😘
මාත් බලන් ඉන්නවා ඒ හීනේ හැබෑ වෙනකම් . ඔයාලා දෙන්නට බුදුසරණයි ❤❤❤
ගොඩක් අසාවෙන් බැලුවේ අක්කියෝ වීඩියෝ එක තනියම බයක් නැතිව රටකට යන්න අක්කිගෙන් ඉගන ගත්ත මගෙත් හීනයක් කවද හරි 🥰 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 😍❤
අලුත් ජීවිතයට සුභ පැතුම් අක්කී....❤❤❤
ජේසු පිහිටයි ....❤❤❤
harima sathutui akki...hmadama sathutin inna dennama❤❤
🤗 අනේ හරිම සතුටුයි අක්කි..හදවතින්ම සුභ පතනවා...🎉❤ජේසු පිහිටයි ...
හැමදාම සතුටින් ඉන්න අක්කී🥺💗😘
Congratulations akki ❤ oyalage idiri anagathaya dennath ekkama sathutin parissamen gatha karanna kiyala prarthana karanawa budusaranai oyala dennatama ❤😍
Sathutin parissamin inna.balaporothu itu unata godaak sathutui nangi.....❤❤
Godak sathutui parissamin inna jp math balan inneeee mage sudu mahaththaya man lagata enakan ♥️♥️
දුක සතුට හැමදාමත් අපේ ජීවිතේට එනවා අක්කේ ඉතින් හැමදේම වෙන්නෙ හොදට කියලා හිතමු 🥰❤️
බුදු සරණයි 🌻😍
සතුටින් ඉන්න අක්කියෝ...❤️😘
Hamadama sathutin parissamen inna akke ❤❤❤❤❤mt hoda vitmin c ekk kiynn.eka bonna oni welawa kohomada kiylth kiynn akki plz❤❤❤❤
Eka witrak biuwma witrak athida kiylth oni akke
අනේ ගොඩාක් සතුටුයි අක්කියෝ ..හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න..😍❤️ බුදු සරණයි ..ජේසු පිහිටයි..
හරිම සන්තොසයි hubby lagata giya ekata....
සොරි අක්කෙ විඩියො එක බැලුවෙ දැන් පරක්කු උනා ටිකක් කතරගම ගිය නිසා බලන්න බැර් උනා අනෙ අක්ක පරිස්සමට ගිහින් ගොඩක් දුකයි අක්ක අපිව දල ලන්කවෙන් ගියට එ උනාට අක්කගෙ හබි බොලෙ ඉන්නවනෙ අක්කට ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න අම්ම තත්ත නන්ගි දැන් ලග නැනෙ ගොඩක් පරිස්සමින් අයිය එක්ක සතුටින් ඉන්න ❤ හැම සිකුරදම එන්න අක්කෙ එතකොට ඔයා අපෙ ලග වගෙ දැනෙවි❤❤❤❤
හරිම සතුටුයි නංගි. Good luck ❤️
සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ....❤❤❤අාදරෙයි හැමදාමත්...😘😘
Adarei akkiyo parissamin inna ikmanata enna hode❤❤
පරිස්සමෙන් ලස්සන අලුත් ජීවිතයක් පටන් ගන්න දෙන්නටම ජේසු පිහිටයි ❤
Mata th aduna akke e video ekata.. harima sathutui, wish karanawa oya denatama...
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න ලැබේවා අක්කෙ❤
අනේ මග බලන් හිටියේ මේ වීඩීයෝ එක එනකන්...පරිස්සමෙන් ඉන්න අක්කේ...❤
අලුත් ජිවිතේට සුභ පැතුම් 😍😍 සතුටින් ඉන්න ❤❤
Ane harima lassanaiii 😍
ඇත්තටම ඇස් වලට කදුලු ආවා මාත් හරි ආදරෙන් බලන් ඉන්නෙ මේ දවස එනකන් මගෙ husband ඉන්නේ italy වල 🥺❤️
ආදරෙයි ගොඩාක්.... පරිස්සමෙන් සතුටින් ඉන්න ඈන්...😘😘
Oyagey dana video mama ආසාවෙන් බලනවා as walata apu කඳුළු amatai පරිස්සමෙන් enna මල්ලි නංගී dennatama දළදා සමිඳු pihitai❤
අක්කි ඔයාගෙ Video එක දකිද්දි මටත් මෙහෙම යන්න දවසක් ඉක්මටම එනවා නේද කියලා මතක් උනා😢❤! අවුරුදු ගානක් ඇස් දෙකින් දකින්නෙවත් නැතුව ආදරේ කරපු අපි දෙන්නගෙ දවසත් ඉක්ම්න්ටම එන්න කියලා ප්‍රර්ථනා කරනවා♥️🙏🇫🇷🥹😭
සතුට්න් ඉන්න ලැබේවා නංගියෝ බුදු සරණයි ❤❤❤❤❤❤❤
Subapathum baby doll oyage aluth jivitheta..adarei hamdama❤❤❤❤❤
මටත් ඉක්මනට මගේ හීනෙට යන්න ලැබේවා..💜️
Oyata man giya sathiyeth coment ekak danna hitiye.mata beri una.aththatama mata giya sathiye video eka baladdi marama dukai.mata mara vidihata aduna.oyalage paula mage hithe mara vidihata bedila.hama sikuradama mona wede thibbath free una gamanma tag gala videio eka balanawa oyage.eththatama sathutui oya gena.oya harima lucky.good luck.
Vidiyo eka danakan balagena hitiye akke godak lassanai
අවසාන වෙනකම් බෙලුවා හරිම ලස්සනයි
ගොඩාක්ම ගොඩාක් සතුටුයි නංගි ❤ God bless you both ❤
Ane....good luck akki❤❤❤...mata harisathutui manjka❤❤😘😘
Harima sathutui me viedo eka baluwahama mamath mage athithayata giya nangiyo ethin denatama sathuten inna chuti patiyekuth hadaganna God bless u two.
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ විඩීයෝ එක දානකම්...ආදරෙයි...❤ බුදුසරණයි අක්කී 🌸
Akki video eka godak lassanai parissamata inna bs
අනේ වීඩීයෝ එක දානකන් ඉදියේ සතුටින් හිනා වෙලා හැමදාමත් අයියා එක්ක පරිස්සමින් ඉන්න අක්කි බුදු සරණයි ❤❤😍
Woooooow😍😍😍😍😍wanna more vedios akki doll🌸💙💙💙💙💙
Aneeee Akki harima lasnnyiiiiii ada vlog eka 😍💞
Congratulations nangi 🎊🎉💐❤️
Harima satutui.....aluth vlog ekk dnkn idiye akki....akkai aiyai satutin parissmin inna akki..budu saranai..!!❤️❤️
Sathutui akki aththatama godak. Oya dennage uthsahayen oyalage hina haba una. Mage husbunduth inne rata. Dubai wala. Oya lankawe hitapu widiya vedios walin balala mama godak hitha hadagana hitiya mokada oyage husbunduth rata me hitiye ethakota oya hitiyeth ma wage ma ne. Mamath oya wagema thamai amma ekka thamai hama thama yanne husbund naththan. Oya me wewale kochhara sathutakinda inne kiyala. Mata hitha ganna puluwan. Hamadam sathutin inna dennama. God bless you and your family.
Aneeee akkeee math thawa masa dekakin mage hubby lagata yanawaaaaa japan me oyage vidio eka dakiddiiiii mara widihata hithata danuneeeee💕💕💕💕💕💕💕💕💕💕
Coe awada oyage..math enakan balan inne husband gawata yanna
Adarei akke 🤗🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Anee harima sathutuyi ,oya eyath ekka 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Video eka danekan math mage balan hitiye 😊aaderi dennatama ❤❤❤❤
Man Paris walata awa dasawa mathak una 😍
sathutin inna akkiyio❤
Akki Doll❤❤❤❤❤ budu Saranai ❤ God Bless You darling ❤❤
Hamadama me adaraya sadakal radewa nangi sathutin parissamen inna budu saranai!
Oya Dana hama vedio ekakama mama balanwa. Mama godak motivate une oyage vedios balalamai. Mama hama welema hithuwe oyath husbund laga nathuwa ammala nangila ekka sathutin inne. A dewal balala godak math motivate una akki. Aththatama sathutu godak oya gana. Oya mage kawruth nemei unath. Oyage oya sathuta mama dannawa. Mokada mamath ikmnata ma mage husbund lagata yanna hithana inna nisa. Habai oya wagema thamai akki. Matath eka ta thawa godak kal thiyanwa.