Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උක්කු බබාගේ තාත්තා තමයි තාත්තා පොර ෆුල් ෆන් එකේ ඉන්නේ 😂😂😂😂😂😂
ආතල් එකේ ඉදපු පොරක් නේ 😅
ඇත්තක්..😂💔
ඌ ෆන් එකේ විතරයි ඉදලා තියෙන්නේ 😂😂පිරිමියෙක් විදිහට මෙලෝ වැඩක් නෑ
කපු මහත්තයාවයි 😂 මුදලාලිගේ යි අර කොන්ඩෙ කුරු එකයි ඉන්න එවා skip කරන්නෙ මන් විතරද😂
මන් හිතුවෙ මන් කරන දේම කරන අය තව ඉන්නව කියල😂
මාත්....❤
මාත්
ඔව් බන් කතාව දික්ගස්සන්න වැඩකට නැති සීන් දානව හැමවෙලම
Math😂
සුරේන් නෝරා scenes වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ……🥺💓❤️ ඒ දෙන්නා නියමයි…ඒ දෙන්නව වැඩිය පෙන්නුවෙ නැති උනාට එතන තමයි මේ කතාවෙ රහ තියෙන්නෙ…….😍🔥💓👌උද්දික-දිනක්ෂි…..😍💓
ඔව්, කතාවේ රහම ටික හරියට පෙන්නුවා නම් trending තමා 🔥
Eththatma❤❤
සුරේන් ගැන ගෙදර අය හොයන්නෙ නැති එක නම් මාරම අතාත්ත්විකයි. අනවශ්‍ය කොටස් දානවා ඇරෙන්න story එක නම් තේරුමක් ඇතුව ගෙනියනවා පේන්නෑ.
ඔව් සුරේන් නෝරා දෙන්නා ඉන්නෙ වෙන කතාවක වගේ….😂❤ ඒ දෙන්නගෙ කොටස් ශෝක්…….🥰💓
Eka nam aththa
දිල්හාරා පව්..ඇත්ත ජීවිතේ කෙල්ලෙක්ට ඔය දේ උනොත් ඔය විදියටම තමා හැසිරෙන්නේ දුක තරහව වෛරය.හැමෝටම පොදුයි ❤
ඔව් ..ඒක ඇත්ත.. දිල්හාරා පව්..මමත් ඔය කුල භේද වලට කැමති නෑ.. අපි හැමෝම මිනිස්සු..ඒත් අපේ ගෙවල් වලත් තදටම කුල භේද බලනවා..
Ow paw 😩
සුරේන් කියලා පුතෙක් ඉන්නවද කියලාවත් පවුලෙ උන්ට ගානක් නෑ 😅
ගෙදර ඉන්න පුතා ගැනවත් ගානක් නැති එකේ සුරේන් කව්ද 😅
@@kaveesha6857 ගානක් නැත්තෙ කොහෙද ඔය කියවන්නෙ ඌ ගැනම නම මතක නැති උනාට ඔය මුලු වලව්වම බලන්නෙ ඌ ගැනනෙ 😅
@@UdithChamara-s7ludhdhika gan kiynne mn hithanne 🌝
කලිනුත් ගෙදර නෙමෙයි නේ ඉදල තියෙන්නෙ වැඩිපුර ඒක වෙන්නැති 😂
කතාව අතාත්විකයි
වලව්වේ පැනලා ගිය ලොකු පුතා ගැන එකෙකටවත් ගානක්වත් නෑ 😂
අතඇරලා ඉන්නේ
මට හිතෙන්නෙ නෝරගෙ මහත්තයාව මරපු දවසෙත් ඔය වගේම බල්ලො බුරන්න ඇති ඒ මොකටද බලන්න නෝරගෙ මහත්තයා එලියට බැස්සම එයාව මරන්න ඇති කවුරැ හරි ඒකයි හැමදාම බල්ලො බුරනකොට බය වෙන්නෙත් අද සුරේන් බල්ලො බුරන එක බලන්න යන්න හදනකොට එලියට යන්න දුන්නෙ නැත්තෙ කාටද මෙහෙම හිතුනේ🤔🤔🤔
ඇති යාන්තන් මේකෙ ස්ටෝරි එක ගැන හිතන එකෙක් අහු උනා ඔක්කොම මෝඩ ආතල් එකට ඇදිලා ඉන්න අස්සෙ 😅එහෙම සීන් එකක් වෙන්න පුළුවන් ඔය බය වෙන්නෙ නිතර නිතර නිකන් නෙවෙයි
දුරදිග හිතන එල පොරක්
@@UdithChamara-s7l ඔව් කතාව යන්නේ සුරේන් , නෝරා එක්කනේ. එතන තාමා story එක තියෙන්නේ. තාමත් වටේ ඉන්න අය පෙන්නන එක කරන්නේ. සුරේන්ගේ side එකත් එක්ක නෝරා හරියට එළියට ආවම තමා drama එක හරියටම up වෙන්නේ
නෝරා සුරේන් වටේ තමා කතාව තියෙන්නෙ ඇත්තටම. සුදු පුතයි උක්කු බබයි ඉක්මනටම සෙට් වෙනවා. නොරා හොද උනාම සුරේන් එක්ක කතාව ගැලපෙයී
@@Artttt3333kathawe okkoma ekapra pennuwama kisi rahak nane bn😅 anika meke main storya yanne pirimi lamai kiyl ekiynne uddikai, uge malligei wate tamai katawa story 2kakata run wenne, katawe athal ekek balan deyakuth tiyennw, kutuhalen balanna deyakuth tiynw, mehem hodai😅
මන් ආසම චරිත සුරේන් හාමු. නෝරා. සුදු පුතා ❤️
නෝරා නාලා පිලිවෙලකට හිටියනම් කතාව ගොඩාක් ලස්සනයි ❤
අදනම් මාර වැඩ්ක් කරයි වගෙ උක්කු බබා 😂😂
අකුරණ හාමිනේ මරු අප්පා
මට හිතෙන්නෙම මේ වලව්ව ඇත්තටම කාගෙ වෙන්න ඇතිද 😢දැන් මෙහෙම තිබ්බට කොච්චර ලස්සනට තියෙන්න ඇතිද ඉස්සර ❤😢
මාත් හිතුවා ඕක නම්...
දිල්හාරා පව් ඒ දුක විඳලම බලන්න ඕනි 😢අමුතු ලස්සනක් තියෙන කෙල්ලෙක් දිල්හාරා ❤
ඒ උනාට මේකේ ගොඩක් අය බනින්නෙම දිල්හාරටනෙ😂
Praiya
@@jayasundaramenike9432 මිනිස්සු නම් මොනා ද නොකියන්නෙ ඕවා කවුරු ගනං ගන්නෙ 😡
@@jayasundaramenike9432ඒ වන්සේ හබල් ගාන උන් වෙන්න ඕනි 😂
සිරා❤
මාත්කැමතියි..දෙවින්දයි සුදු .පුතායි එකතු වෙනවාට 👍❤️
දිල්හාරා තමයි අද මේකෙ වැඩියෙන්ම පෙන්නුවෙ….😂💔 skip skip skip තමා…..🙂🙂🙂🙂🙂
හැම එකාම දිල්හාරාට බනිනවා..තමන්ගේ කොල්ලා නිසා දුක් විදින එකී..අර අයියා නැති නිසා මල්ලිව බැදපු මැර දුව හොදයි..දිල්හාරා කෑ ගහන්නේ ඒකිගේ දුකට..ලංකාවේ ඉන්නෙ මාර සෙට් එකක් බං 😅
Ekanm attha .😊pau dilhara
Dilharata one devinda set wenna
දිල්හාර ලස්සනයි රගපාන්න හොදට දන්නවා එයට දුන්න චරිතේ මදි එයාට ❤
තාත්තා ට පුතාගේ නම අමතකයි 😂👍
උක්කු බබාගෙ තාත්ත වගේ තාත්තෙක් ලබන්න නං පිං කරන්න ඕනෙ😅
ප්ලාස්ටික් ජෝගුවලට උනුවතුර දාන්න එපා අකුරන හාමූ.😮😮
උක්කු බබා ආයි ඉතින් අමු ගවයා 🙂😂අච්චර සුදු පුතා ඉන්නකොට දිල්හාරා හොයාගෙන ගියා 🥹😹
එහෙම thamai awanka aaadaraya
බර්නී එදත් කරේ මොඩ වැඩ.අදත් කරන්නේ මෝඩ වැඩ
ඒක බලෙන් එල්ලුන එකක්නෙ
එහෙම තමයි අවන්කවම ආදරේ කරද්දී
උක්කු බබා තමයි නියම ආදරවන්තයා
සුදු පුතායි දේවින්දයි එකතු වෙනවට කැමති අය මේ පැත්තට...❤👍
දැන්ම එපා හෙමීට හෙමීට සුදුපුතාට දේවින්ද කැමති උනා නම් කතාව ලස්සනයි.අනිකිව එපා වෙලා
බලේට බැදගත්තු එකීව දාල යන්න ඕනි
තමුන්ගේ හැටි පෙන්නනවා
සුදූ පුතා නැගිටපන් එලිවෙලා මිනිහත් නෑ😅😅😅
කොයි පැත්තටද යන්න ඕනී 🤣🤣
හරියට හරී..........😅
😂😂😂😂😂😂😂සේදර 😂😂😂😂😂කෝ සාගරිකා
දිනක්ශි ඔයා නම් මාරයි ❤❤
සුරේන් නියමයිකියනඅයමෙපැත්තට😊😊😊😊❤
දිල්හාරා අනුන්ගෙ මිනිහෙක් ගෙට දාගත්තෙ මොකටද 😒
ඇත්තටම බැලුවොත් සෙනුරි තමා අනුන්ගේ මිනිහෙක්ව බලෙන් බැද ගත්තේ..දිල්හාරට වෙච්ච දේ තවත් කෙල්ලෙක්ට උනොත් දුක වේදනාව එක්ක වෛරයත් මතු වෙනවා තරහව කේන්තිය
@bhagya753 අනුන්ගෙ මිනිහෙක් නෙමෙයිනෙ..bf විතරයි..දැන් බැදල ඉවරනෙ..ඒක දැන දැන මිනිහෙක් ගෙට දාගන්නවද හොද කෙල්ලෙක් නම් 😏
Uddhika ❤
මේක චාටර් කතාවක් ලොකු එකා ගැන හොයනවා තියා ඌ ගැන කතාවක් නෑ 😂😂😂
බලන්න දෙයක් නෑ ඒ අප්පලා පුතාලා එකම අච්චුවේ බඩු.... හාමුට වගේම උක්කුවගෙත් කොන්ද පන නෑ. රෑ පැනලා ගිහින් උදේ ගෙදර එනවා. ඉදමකින්....
අඩු කුලේ එවුන් තමයි .. අනුන්ගේ මිනිහෝ කාමර අස්සේ දාගෙන නිදාගන්නේ..
Samitha mudumkotuwa wge prasidda un okkoma adu kule wenna ethi. Adu kule kiya kiya gal gahanne widuru maligawLa inna thamun adu kule kiyala wahagnn dagalana un.
@shanikanisansala9814 හරි ඔය රිදිල තියෙන්නෙ අඩු කුලේ එකෙකුට
Eki pregnant weida danne nehe
😂😂😂😂@@upendraindrajith8679
@@upendraindrajith8679 පවු බම් උබ. හරකා😂
දිල්හාරා කියන එකීට ඕනේ උක්කුවාව කසාද බැඳලා වලව්වට රිංගලා කුමාරිහාමි වගේ ඉන්න. අරූව ගේ අස්සට දාගත්තෙත් ඒකයි. දැක්කායින් දැක්කේ නෑ මෙහෙව් මෝඩයෙක්. නැත්නම් මොන පුතාද අම්මාට අච්චර බැනපු එකී පස්සෙ ආයේ යන්නේ. කුල මාන්නේ වලව් ඌෂ්ණේ පැත්තක තිබ්බොත් දිල්හාරා මැණිකෙට කතා කලේ යාළුවෙලා ඉන්න එකාගේ අම්මා කියලාවත් නොහිතානේ. කොහොමත් මේ කතාව දේපල තණ්හාව තියෙන උන් ගැන කතාවක්. අනිවා දිල්හාරාත් එහෙම තමා 😅
ඇයි අම්මගෙත් කට හොදයි කියලද😂
ඒම උන් ඉන්නේ ඕන තරන් 😢 අපේ පන්තියෙත් ඉන්නෝ ඒම පොරක් 👽👽
අම්මෝ අම්මෝ....දිල්හාරට බණින්නේ ඇයි...මහ අම්මන්ඩිගේ පම්පෝරිය් එතකොට්
@@SahanRathnayake-yj6jq නෑ අම්මාගෙ කටත් අන්තිමයි. එතකොට දිල්හාරා හොඳයිද 😅
@@DalugamaacharigeshanikaMaduwan දිල්හාරාට බනින්නේ එයා අර ගොන් තඩියාව අල්ලන් ඒකාව අල්ලේ නටෝන හන්දා. මෙතන කොටසේ කියනවා මට ඔයාගේ දේපල වැඩක් නෑලු. එදා කොටසේ කියනවා මන් ඔය මගුල කඩනවා. කඩලා දේවින්දව බඳිනවා බැඳලා වලව්වට යනවා කියලා. එතකොට දිල්හාරා හරිද 😅 ඒකටත් ඕනේ වලව් කුමාරිහාමි කෙනෙක් වෙන්න. නැත්නම් අර යකා කතා කරපු වෙලාවේ පැනලා යමන්කෝ 😅
මෙවා මොන dramaද #සුදුඇදගෙනකලුඇවිදින් බලන්න හොදම ෆීලීන් තියන #drama
Apita hodai mewa hina wela inna
උක්කුබබා ඔයාත් දැන් දිල්හාර අරගෙන අර හොල්මන් වලව්වට යන්න...🤭🤭
සුදු පුතාව මම බදිනවා ♥️
සුමංගල යි , පරන සිකායි නැත්නම් වැඩක් නැ,මේ කතාව 😮🙄
එක්කෝ....නෝරා සනීප වෙයි . නැත්තම් ...... සුරේනුත් උම්මත්තක වෙයි . 🤔🤔🤔
Maru kathawa lassanai
දේවින්දට ගැලපෙන්නෙ සුදු පුතාව😒ගමේ කෙල්ල හරියන්නෑ😒😒
ආයේ නෑ පට්ට කතාවක්.. 😃❤" "
සුපිරි ආතල් කාතාව
සුදු පුතානම් පට්ට😂..
අනේ උද්දික, නෝරාට අලුත් ගවුමක්, shampoo එකක්, soap එකක් අරන් දෙන්න. බලන්න එයාගේ හැටි!
Godak hithanawa vage 😂😂
ඇත්තටම එහෙම ඔහොම දෙයක් වුණානම් නෝරගේ ගද ඉවසන්න බැරි වෙයි😷
Senuri mGe❤
මේකෙ අකුරණ හාමිනෙගෙ චරිතෙ පට්ටම තාත්විකව කරනවා ඒ නිලිය. නියම වලව් උශ්නෙ ගහපු උද්ධච්ච මහන්තත්තකම පිරිච්ච කුමාරිහාමි කෙනෙක්ගෙ චරිතෙ නියමෙට කරනවා
Hora💕💕💕💕💕
උක්කු බබාගෙ තාත්ත වගේමයි මගෙ ex 😂
කපුලියද්ද සහ අර බුලත් හපයාගේ Acting නමි ටිකක් over වගෙේ අතාත්ත්විකයි ඒකට ගැලපෙන්නේ ටිකක් මැදිවයසේ ඩබලක් 😊
මොන විකාරයක්ද..හැමදාම එකම තැන කතාව පල් වෙනවා
සුදුපුතාට දේවින්ද ලංවෙනවට තමයි අයිති වෙන්න ඕනි
මගේ ආදරේ වෙනසක් නෑ මගේ ආදරේ ඔයාට එහෙම්මමයි. - පුංචි හාමු. 😊
හරියට හරි😂
කපුවගෙ නොනට ලයින් වගෙ අර රැවුලා..😂😂😂
මේ කතාව shoot කරන ගම දන්න කෙනෙක් ඉන්නවද? ✌️
Pissu charitha uddik nanddamma good acting
😂😂😂 ගෙදර ඉන්න පප්පා 😅😅😅😅😅😅
සුදු පුතාට තියෙන අමාරුවට අයියා පැනල ගියා කියල මල්ලිව බලෙන් කරගහත්තා දැන් ඒකට වැරදි දිල්හාරාද 😂
Nandammanm supirri acting
සුදු පුතා බදින්න මං කැමතී 😌😌❤️
මුදලාලි මාරු
කාලයක් භාග්‍යට ආදරේ කරපු අය දැන් දිල්හාරට බලු බැනුම්.😅😅
Ekiwwe mokadda bn mokada wela tiyenne
ඒක තමා ඒ නිළිය එයාගේ චරිතෙට කරන සාධාරණත්වය සාර්ථකත්වය
දිල්හාරට ඕන උක්කුන් පුතාව කසාද බැඳලා වලව්වට එන්න
I like it
නත්තල් පප්පා😅
Naththal pappa
සුදු පුතා 2005 කෙල්ලෙක්
😂😊
සුදු පුතාට වෙන කොල්ලෙක් සෙට් කරන්න. උක්කුවා වැඩක් නෑ
උක්කු බබාගේ තාත්තා 🤣🤣🤣🤣
මේ බෙරවා කෙල්ලගෙ.ආදෙරෙට මම කැමති නෑ..ටිකක්වත්..
😂
Katad beraw kiuwe
අපරාදේ උක්කු බබාට කෙල්ල එක්ක පැනලා යන්න තිබ්බේ. 😅
Adhath maru 😂😪
නෝන්ජල් හාමු 😂
අපෝ මේ කපුවගේ යාගේ 😂
Naththal pappaa
මොකෙක් වත් කියන්නැ නෙ මෙක සුට් කරන්නෙ කොහෙද කියලා ...🥺
Millaniye
Pake😂
දන්න.කෙනෙක්.කියන්නකෝ.මේගරාවැටිච වලවුවකොහෙදතියෙන්නේ
Dilhara paw❤
Haamu mahaththayanm mru.. Debindha?? Kauda devindha kiynne 😅
පව් දිල්හාරා
දිල් හාර ලොකු වරදක් කරන්නෙ එය මැරුම් කන්න හදන්නෙ සුදු පුතාගෙ තාත්තිගෙන්
හාමුට ඇල්ෂයිමර් ද😢
14:15 😂😂
තාම අර රියල් පැතුමා මේකට ඇවිල්ල නෑ වගේ
Ane පවු dlhara e වගේ දුකක් කිසිම කෙනෙකුට wenne epa
Man hithuwe dilharai ukku babai hada pane yai kiyala 😂
Uddhika and Bernie got the sexiest voices. And Dinakshie is an all-round actress and the most talented ❤️
😊😊
දිල්හාරයි දේවින්දයි පව් දෙන්නා අව්ලක් නැ ගැලපෙනවා 💗
❤😍😍
නෝරාට තියෙන්නේ එක ගවුමයි නේ
දිනක්ෂි ලස්සනට රඟපානවා❤❤❤🫶
සුමංගලගෙ driver නුවරඑළියේ සිරසත් එක්ක shooting 😂
මේ අහන්ඩ 😂
Monawada yako me manthara b😅😅
ඇයි මෙකට පිරිමි ලමයි කියලා දැම්මේ 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
නෝරා ව දැන් කළු කරලා මුලදී නම් සුදු යි
නත්තල් පප්පා😂😂😂
කව්ද දේවින්ද කියන්නෙ 😂
Me tele drama ekata dann oni PUDUMA GEUN LAMAI kiyala.
❤
උක්කු බබාගේ තාත්තා තමයි තාත්තා පොර ෆුල් ෆන් එකේ ඉන්නේ 😂😂😂😂😂😂
ආතල් එකේ ඉදපු පොරක් නේ 😅
ඇත්තක්..😂💔
ඌ ෆන් එකේ විතරයි ඉදලා තියෙන්නේ 😂😂පිරිමියෙක් විදිහට මෙලෝ වැඩක් නෑ
කපු මහත්තයාවයි 😂 මුදලාලිගේ යි අර කොන්ඩෙ කුරු එකයි ඉන්න එවා skip කරන්නෙ මන් විතරද😂
මන් හිතුවෙ මන් කරන දේම කරන අය තව ඉන්නව කියල😂
මාත්....❤
මාත්
ඔව් බන් කතාව දික්ගස්සන්න වැඩකට නැති සීන් දානව හැමවෙලම
Math😂
සුරේන් නෝරා scenes වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ……🥺💓❤️ ඒ දෙන්නා නියමයි…ඒ දෙන්නව වැඩිය පෙන්නුවෙ නැති උනාට එතන තමයි මේ කතාවෙ රහ තියෙන්නෙ…….😍🔥💓👌උද්දික-දිනක්ෂි…..😍💓
ඔව්, කතාවේ රහම ටික හරියට පෙන්නුවා නම් trending තමා 🔥
Eththatma❤❤
සුරේන් ගැන ගෙදර අය හොයන්නෙ නැති එක නම් මාරම අතාත්ත්විකයි. අනවශ්‍ය කොටස් දානවා ඇරෙන්න story එක නම් තේරුමක් ඇතුව ගෙනියනවා පේන්නෑ.
ඔව් සුරේන් නෝරා දෙන්නා ඉන්නෙ වෙන කතාවක වගේ….😂❤ ඒ දෙන්නගෙ කොටස් ශෝක්…….🥰💓
Eka nam aththa
Eka nam aththa
දිල්හාරා පව්..ඇත්ත ජීවිතේ කෙල්ලෙක්ට ඔය දේ උනොත් ඔය විදියටම තමා හැසිරෙන්නේ දුක තරහව වෛරය.හැමෝටම පොදුයි ❤
ඔව් ..ඒක ඇත්ත.. දිල්හාරා පව්..
මමත් ඔය කුල භේද වලට කැමති නෑ.. අපි හැමෝම මිනිස්සු..
ඒත් අපේ ගෙවල් වලත් තදටම කුල භේද බලනවා..
Ow paw 😩
සුරේන් කියලා පුතෙක් ඉන්නවද කියලාවත් පවුලෙ උන්ට ගානක් නෑ 😅
ගෙදර ඉන්න පුතා ගැනවත් ගානක් නැති එකේ සුරේන් කව්ද 😅
@@kaveesha6857 ගානක් නැත්තෙ කොහෙද ඔය කියවන්නෙ ඌ ගැනම නම මතක නැති උනාට ඔය මුලු වලව්වම බලන්නෙ ඌ ගැනනෙ 😅
@@UdithChamara-s7ludhdhika gan kiynne mn hithanne 🌝
කලිනුත් ගෙදර නෙමෙයි නේ ඉදල තියෙන්නෙ වැඩිපුර ඒක වෙන්නැති 😂
කතාව අතාත්විකයි
වලව්වේ පැනලා ගිය ලොකු පුතා ගැන එකෙකටවත් ගානක්වත් නෑ 😂
අතඇරලා ඉන්නේ
මට හිතෙන්නෙ නෝරගෙ මහත්තයාව මරපු දවසෙත් ඔය වගේම බල්ලො බුරන්න ඇති ඒ මොකටද බලන්න නෝරගෙ මහත්තයා එලියට බැස්සම එයාව මරන්න ඇති කවුරැ හරි ඒකයි හැමදාම බල්ලො බුරනකොට බය වෙන්නෙත් අද සුරේන් බල්ලො බුරන එක බලන්න යන්න හදනකොට එලියට යන්න දුන්නෙ නැත්තෙ කාටද මෙහෙම හිතුනේ🤔🤔🤔
ඇති යාන්තන් මේකෙ ස්ටෝරි එක ගැන හිතන එකෙක් අහු උනා ඔක්කොම මෝඩ ආතල් එකට ඇදිලා ඉන්න අස්සෙ 😅
එහෙම සීන් එකක් වෙන්න පුළුවන් ඔය බය වෙන්නෙ නිතර නිතර නිකන් නෙවෙයි
දුරදිග හිතන එල පොරක්
@@UdithChamara-s7l ඔව් කතාව යන්නේ සුරේන් , නෝරා එක්කනේ. එතන තාමා story එක තියෙන්නේ. තාමත් වටේ ඉන්න අය පෙන්නන එක කරන්නේ. සුරේන්ගේ side එකත් එක්ක නෝරා හරියට එළියට ආවම තමා drama එක හරියටම up වෙන්නේ
නෝරා සුරේන් වටේ තමා කතාව තියෙන්නෙ ඇත්තටම. සුදු පුතයි උක්කු බබයි ඉක්මනටම සෙට් වෙනවා. නොරා හොද උනාම සුරේන් එක්ක කතාව ගැලපෙයී
@@Artttt3333kathawe okkoma ekapra pennuwama kisi rahak nane bn😅 anika meke main storya yanne pirimi lamai kiyl ekiynne uddikai, uge malligei wate tamai katawa story 2kakata run wenne, katawe athal ekek balan deyakuth tiyennw, kutuhalen balanna deyakuth tiynw, mehem hodai😅
මන් ආසම චරිත සුරේන් හාමු. නෝරා. සුදු පුතා ❤️
නෝරා නාලා පිලිවෙලකට හිටියනම් කතාව ගොඩාක් ලස්සනයි ❤
අදනම් මාර වැඩ්ක් කරයි වගෙ උක්කු බබා 😂😂
අකුරණ හාමිනේ මරු අප්පා
මට හිතෙන්නෙම මේ වලව්ව ඇත්තටම කාගෙ වෙන්න ඇතිද 😢දැන් මෙහෙම තිබ්බට කොච්චර ලස්සනට තියෙන්න ඇතිද ඉස්සර ❤😢
මාත් හිතුවා ඕක නම්...
දිල්හාරා පව් ඒ දුක විඳලම බලන්න ඕනි 😢
අමුතු ලස්සනක් තියෙන කෙල්ලෙක් දිල්හාරා ❤