Mama me video eka baluwe mula idala ada ada akke. E tharamatama dauna. Mage hubby boleth inne durin. Eya enakal mn balana innawa. Eya avith ayeth yaddi matath me wagema dukak danei. Sathutin inna akke hamadama. Bs ❤❤❤
E duka kiyanna vachana na akki mth othna oye wdhtma e duka vinda ethnin eliyata eddu mtath danune mge hadawatha ethana thiyala awa wage🥺 e dukata muna dena hama kenatama e duka dara ganna shakthiya labenne kyla mn prarthana kranava
මේ දුක නම් ආදරේ කරන කාටවත් විදින්න ලැබෙන්න එපා..
මාත් ඇගිලි ගනිනවා එයා ලගට යන්න.. ඔයාටත් ඉක්මනට එයා ලගට යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා 💕
ස්තූතියි පැටියෝ..💕🌸
අනෙ මමත් ඒ වේදනාව වින්ද කෙනෙක් ඒත් අපෙ ආදරෙ තාමත් ඒ විදියට ම එයා පිටරටක හිටියත් අපි ගොඩක් ආදරෙන් ඉන්නෙ තව ටික කාලයයි මගෙ පන එනවා...අපෙ ආදරෙ ගොඩක් වැඩිවුනා මිස අඩුවක් වුනෙ නැ...මං ප්‍රර්ථනා කරන්නෙ හැමදාම අපෙ ආදරෙ රැකෙන්න දෙවියන්ට බුදුන්ට බාරයි ....මට වගෙම ඔයාලටත්
Aththmi mn samnyen cmnts dnne nathi tharam..eth mt me vedio ekt cmnt krnna hithuna ..me duka mn 3parak vinda .dn eya mn Laga sadahatma..eth oyge me vedio eka dakiddi mt e athithe mathak una godak aduwa ai kiyla mt therenne..tika kalekta unath thamn adre karana kena dura ratakata yddi ane mnda e duka dara gnna hri amarui papuwai ugurai madde mokak hri loku deyak hira wela wage duka pita kara gnna baruwa..iwaseem wishwsaya adaraya me 3ekathuwa hari amauthui . Adarei hamadatama mage withrak unu e adareta❤️ hamdama sthutin adren inna labenna ona oyala dennta bs❤️
ස්තූතියි අක්කේ ඔයාගේ ප්‍රාර්ථනාවට🙏හිතට දැනෙන ඒ වේදනාව දරාගන්න හරිම අමාරුයි..🥹💕
මේක.බලද්දි , මගෙ ඇස්වලට කදුලු ආවා, අනේ මේ.හැමදේටම.මුල අපේ රටේ දේශපාලනය , ඉස්සරහට අනිවාර්යයෙන් හොද කාලයක් එනවාමයී ❤❤❤ එතකල් පරිස්සමෙන් ඉන්න 🥰
Ane lassana adarayak oyage vedio balana kenek meka dakiddinm godak dukai
ඇස් දෙකට කදුලුත් ආවා..🥺🥺 අක්කට අද දුකක් දැනුනට ඉක්මනින්ම සතුටක් දැනෙන අයියව ආයේත් ඔයා ලගට එන දවසක් ඉක්මනින් උදා වෙයි...බුදු සරණයි අක්කී...❤️❤️❤️❤️❤️
ඒ ලස්සන ප්‍රාර්ථනාව මාව තවත් ශක්තිමත් කරනවා පැටියෝ...💕🥹🙏
@@AnneYelina ❤️❤️❤️❤️
Ohoma තමයි ජීවිතේ.sathutin සමගියෙන් inna...👍
🥺🥺🥺🥺🥰 හිතන්නවත් අමාරු හැඟීමක් ඇත්තටම .. ❤❤❤
Akke ........mtnm adun.....het anidda mth ynw eth mn ynw kiyl duk wenna inne mge family eka eylth duk wei....oyt ikmnt aym ayya ekka sathutin inna puluwn......❤️👍
අනේ🥺 ඉක්මනට දෙන්නට එක තැනක ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා❤️
අනේ..ස්තූතියි පැටියෝ 🙏🥹💕
අද තමයි පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.මටත් මේ වගේ දවසක් උදාවුනා දැනට මාස 2ට කලින් හරිම වේදනාවක් මාත් මගෙ හබී බෝලෙ යනකන් අමාරුවෙන් කදුලු හංගන් හිටියා එයාපෝට් ගියෙත් නෑ. ඔයාලව දන්නෙ නැති උනත් වීඩියෝ එක දැකලා ඇඩුනා.ඔයාල දෙන්නා ඉක්මනින් මුනගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි ,ජේසු පිහිටයි
ගොඩක් ස්තූතියි...🌸💕🫶
Thank you so much dear. Mage hithata oyage wachanawal mawa shakthimath karanawa godak. Mokatha Matath lagathima mewage deyak face karanna onawenawa
ඇස් දෙකට කදුලුත් ආවා සුද්දී ඔයාට දුක වගේම සතුටත් ඇරන් මල්ලි ඉක්මනට එයි ඒ දුක ගැනනම් කියල වැඩක් නෑ ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️👍👍 යහපතක්ම වේවා 🙏🙏🙏🙏
යහපතක්ම වේවා... අක්කී💕🌸🥹
පවු දෙයියනේ අයියා.. මාරම දුකෙන් එයා.. හරිම හොද කෙනෙක්... හැමදාමත් ඔයාලා ආදරෙන් ඉන්න ඕන.. බුදුසරණයි ඔයාලට.. පරිස්සමින් ගිහින් අයෙමත් ඉක්මනට එන්න අයියේ.... 💐💐💐happy journey ✈️✈️
අනේ...ආදරෙයි නංගා💕🥹
hatimadukai
මගේ ඇස් වලට කදුලු ආව අක්කියෝ. ඔයා හිනා වෙල උන්නට හිතේ කොච්චරනම් දුකක් තියෙන්න ඇතිද. ආදරෙයි හැමදාම ඔයාල දෙන්නට වගේම අම්මිටයි නංගිටයි. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි ගොඩ ගොඩාක්ම......
❤❤❤❤❤❤❤❤
අනේ...ආදරෙයි පැටියෝ💕🌸🫶
ඇත්තටම ඔයා හුගාක් වාසනාවන්තයි පැටියෝ 🌸🌸🌸අත් වලින් බැදෙන ආදරයට වඩා හිත් වලින් බැදෙන ආදරය මහමෙරක් තරම් වටිනවා 💜️
ඔව් අක්කී..🥹💕
Hamadama sathutin adaren inna akki & ayya😘💟🤗
Mage akke parissamen inna oyala denna .theruwan saranai oyala dennatama....
Ane akke ou api godak adare karana kena ath wela dura athakata yaddi a wedanawa hanganna puluwan a thams eyata karana atthama adare ❤️ 🥺 hamadama sathutin parissamin enna akki oyadennama
ස්තූතියි පැටියෝ...🙏💕🌸
දෙනනාටම තෙරැවන් සරණයි!!!🙏🙏🙏
Matath danuna akki e duka nam daragnna be😢😢😢❤
man me video eka balanne nethuwa hitiye duka hitena nisa akke.aththatama matath aduna. den tamae beluwe.
Mt aurudu 4K tisse eaya netiwa innawaaa
Ea duka kawadath eyta denenna denne neee
Eath mta godak palui 😢😢
Oya apata godak welawata jeewithe duka sathuta beda ganna kiyala dena nangi kenek!
ඔයත් යන්නකෝ එයා ගාවට අක්කී❤
❤❤අක්කේ මේ background music walata copyright wadinne nedda
ඔයාට හිතට දැනෙන දුක තේරුම් ගන්න පුලුවන් නංගි ඔයා ඒක දරාගන්නම ඕනනෙ ඉතින්.. මල්ලිටත් සුබ පතනවා පරිස්සමෙන් ඉන්න නංගි ආදරෙයි බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤🙏🙏🙏🙏
ස්තූතියි අක්කී,ආදරෙයි💕🥹
Mage esdekatath kadulu awa nangi.malli aith ikmntama ewi.oyalata jesu pihitai.
Akki meka dekkama godak duka hithuna...matath aka hodata denila thiyei mage thaththa mewage gihin thiyei....akki man oyata deyak kiyannam puluwannam aka oya 2 karanna..oyath ayath akka aya inna thenata yanna ahe gihin 2 akka hemadama 1ta inna akki....
අනේ..ආදරෙයි පැටියෝ💕🌸
As walata kaduluth awa ... e tharamma dukai ... Balanna Jesus pihitai mallita Saha obatath pawle siyaluma denatath jayenma jaya wewa 🙏💞💞💞💞💞💞💞😊
අක්කි විඩියෝ මම බලන්නේ හරිම ආසාවෙන් අද අක්කිට දුකක් දැනුනත් ආයෙත් ඉක්මන්ටම අක්කිට එ සතුට දැනෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💖😘❤️🩹
ස්තූතියි පැටියෝ..💕🥹🙏
Dannema nathiwa as walin kadulu berenawa nangi. Oya godak shakthimath kenek sathutin inna.
🥹🙏🌸
matat aduna Dr math oya athdakeema winda kenek goad bless you patto
අක්කි වීඩියෝ එක බලද්දී... ඇස් දෙකෙන් කදුළු බේරෙනවා.... අනේ මට මගේ පරණ මතකයන් මතක් කරලා දුන්නා... අක්කි එදා මත් ඔය විදිහට හිතේ දුක හිර කරන් හිටියා... අපි අපි දෙන්න වෙනුවෙන්.... තාමත් ඉවසන් ඉන්නවා....
බුදුසරණයි දෙන්නට ම....පරිස්සමින් ඉන්න... 🥺♥️
බුදු සරණයි පැටියෝ..💕🙏🥹
මට නම් කදුලු එන්න තරම් මේ වෙන්වීම දැනුනා.මමත් මේ දුක වින්ද ව්දින කෙනෙක් නිසා හොදටම දැනුනා.මේ වෙන්වීම් දරා ගන්න වෙන හැමොටම ඒ දේට ශක්තිය ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා❤
මගේ ප්‍රාර්ථනාවත් ඒකමයි..🥹💕
ඔයාට තව තව හයිය ලැබේවා නංගී ,respect you darling ,අපි හැමෝම ඔයාට ඉන්නවා,තෙරුවන් සරණයි
අනේ..ස්තූතියි අක්කී..💕🥹🌸
As dekata kaduluth awa akki..... Akki oyai,aiyai hamadamath godak adaren sathutin inna oneeee
ස්තූතියි පැටියෝ..💕🥹🙏
අනේ ඒකටනම් දුක හිතුනා be srong dr god bless 🙏
Akki aiyai dennatama ikmanin ekata inna labenna one kiyala mn prarthana karanawa akki ❤
අනේ...ස්තූතියි පැටියෝ💕🌸
Hi,oyaage konde godak lassanai,oyat lasasanai,aiyath hendsm,awankawama esata kadhulak aawa,jeevithe issaraha kaale lagin inna lebewa!!
අනේ...ස්තූතියි පැටියෝ💕🥹🌸
අනේ නංගියෝ ඒ දුක වේදනාව කියලා නිම කරන්න බෑ මාත් ඉන්නේ සෞදි ඔයාට වගේ ලස්සන ආදර කථාවක් නැහැ මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක ගියා චුටි පැටව් 3 ඉන්නවා එයාලාගේ අනාගතේ හදන්න මන් සෞදි රටට ආවා එදා ඒ දැනුණු ගින්දර එයාලා 3 දාලා එනකොට හරියට මන් මැරුණා හා සමානයි මන් ජනවාරි එනවා ඒ උණත් තාමත් මන් අඩනවා මේ වගේ විඩියෝ දකින කොටත් දරා ගන්න බෑ ඒ දැනුණු දුක වේදනවා ඔයාලාගේ අනාගතේ වෙනුවෙන් මල්ලි රට යන්න ඇත්තේ ඒ එනකම් ඔයා පරිස්සමින් ඉන්න ගෑනියෙක් තනි උනාම ඕනි තරම් පිරිමි එයි හිත හදන්න කවදාවත් ඔයාලාගේ life එක අවුල් කර ගන්න එපා ඒ ආදරේ ඒ විදිහටම දෙන්නා තියා ගන්න ඔයාලා 2 ගොඩක් ආදරෙයි අක්කා කෙනෙක් දුන්න ඔවදනක් තරහා වෙන්න එපා හොදේ පරිස්සමින් ඉන්න මල්ලිටත් ඔයාටත් පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
මට ආදරේ කරන අක්කා කෙනෙක් කියන දේකට මම කවදාවත් තරහා වෙන්නේ නෑ අක්කේ..ආදරෙයි💕🌸
@@AnneYelina ok මැණිකේ ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️❤️🌹🌹👍✈️✈️ජෙසුපිහිටයි
Akki mage as valatath kadulu ava❤
Nangi Pana MN adano kadulu wetigena..ane Manda oya kohoma nohada hitiyada..nangi Pana ikmanatama oyala 2nna eka Laga tiyanna kiyala MN prthana karanawa..theruwan saranai dennnatama♥️♥️
ගොඩාක් ස්තූතියි අක්කී ඒ වචන මට ලොකු සැනසීමක්..🥹💕🌸
Ane akkiyooo mage aeswltth kadulu awa... ohom athdakimk na mat nm.. ae unat mulu hadawthtm danuna.. ane oylage adre.. dara ganim .. budusarani
ජීවිතේ මෙහෙම තමයි පැටියෝ...🥹💕🙏
Ur best couple ....ohoma hamadamath adaren inna nangi & malli❤❤❤❤❤❤
අහම්බෙන් දැක්කෙ ලස්සනයි විඩියො එක ..ඔයලා මැරි කරල ද ඉන්නෙ . ඔයලා කොහෙද ඉන්නෙ .අයියා කොහෙද යන්නෙ
oya atthatama godak shakthimath kenak nanga hithata danuna duka hirakaragena dennama hinawela hitiya.ikmanatama ekamathanaka dennatama inna labenna kiyala mn wish karanawa.hamadama adaren sathutin parissamin inna❤❤❤❤❤❤godak adarei😘😘😘😘
ස්තූතියි අක්කී...ආදරෙයි💕🥹🌸
@@AnneYelina ❤️❤️❤️😘😘😘😘
Q& A එකක් කරන්නකො අනේ
අනේ ❤❤🥺
සින්දුව කියනවා හරි ලස්සනයි
Oyala dennata ikmanata eka tanakata wela adaren inna labenna kiyala prarthana karanawa akki❤
ස්තූතියි පැටියෝ ..🥹💕🌸
ikmanata ekathu wanna labenna kiyala wish karanawa😍
අනේ...ස්තූතියි පැටියෝ💕🌸
ඇත්ත ම ඔයා හරි ම ශක්තිමත් කෙනෙක් මට නම් අද වීඩියෝ එකට ගොඩක් ඇඩුනා අක්කි ❤️🥺හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කී ආදලෙයි ඔයාලට ❤️🥺🥰
අනේ...ආදරෙයි පැටියෝ🥹💕🌸
මේ වීඩියෝ එක බැලුවාම ඇත්තටම ඇඩුනා අක්කියෝ.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි පැටියෝ 😥
Avith yaddi pissu wageee
Aneee ea duka kiya ganna terenne ne 😢
මේක බලද්දී මටත් ඇඩුනා අක්කියෝ 😥 මටත් ඒ වගේ මොහොතක් ඇවිල්ලා තියනවා . ඒදා මට හිතට දරාගන්න බැරිවුණ දවසක් . කඳුලු හිරකරන් හිටපු මොහොතක් ❤🥺
දරාගැනීම කියන්නේ ආදරේට තමයි පැටියෝ...💕🌸
Godak dukai akke.math oyawage
🌸🥹💕
Ayeth ikmninma ewage lassana dawas oyta lebei ikmninma💜️
ස්තූතියි පැටියෝ..🥹🌸💕
Matath me video eka baladdi godaaaak aduna ,akka me duka kohoma dara gannawa athida 🥺
Ammo akki, adai mn oyge videos blna gathe... meka dakala , kandulu nawthagna bari una...🥺😢❤
Anee..🥹🫣💕
Harima dukai...matath mage thaththa mathak una...eddi thiyena sathuta wagema yaddi thiyena duka harima amarui...
Ow patiyo…💕🥹🌸
අනේ😢අයියා යනවා...ආදරෙයි දෙන්නටම...බුදුසරණයි
ඔව් නංගා..🥹💕
අනේ මටත් දුක හිතුනා.. අනේ මගේ හබී ගිහින් දැන් මාස 5ක් වෙනවා... කවදද එන්නේ කියලා බලං ඉන්නවා😔😔
😩අපොයි මටනම් ඇඩුනා😢අක්කා කොහොම ඉන්නවද දන්නෙ නැහැ🥹මෙමා ශක්තිමත් හිතක් නැහැ😢😊❤
අනේ අක්කේ මට දුක යී 😢 සතුටින් ඉන්න අක්කී අයියා බුදුසරණයි දෙන්න ටම 🙏🤗
බුදු සරණයි🙏පැටියෝ..💕🌸
Godak duka hithuna adanam. As dekata කඳුළු awa. ඉක්මනින් oyala dennata hamu wenna labenna kiyala prarthana karanawa ❤❤
අනේ...ස්තූතියි අක්කී.🥹💕🌸
Make me cry bcz my life also lik thz but am thank full nw am in qatar 🇶🇦 with my hubby
මමත් එ දුකම විදිනව අක්කෙ 😢❤
Oi hegema oya vidhtm mth denenwa akke.atthtm aduna.eyth mgen gdk dura eth gdk adrei ❤hemdam.😭❤️
🥹🌸💕
Lassanai duwa oyage vidios.
Thank you aunty..,🥹🙏💕
Aththatama a hagima daragana harima amarui
Akki man isuri aththamai a danena hagima kiyala wadakna dukai .ath oyalqta hariyanawamai.adare karanda one hithen akai saba adare
Ow patiyo..Oya hari 🥹💕🙏
Mama me video eka baluwe mula idala ada ada akke. E tharamatama dauna. Mage hubby boleth inne durin. Eya enakal mn balana innawa. Eya avith ayeth yaddi matath me wagema dukak danei. Sathutin inna akke hamadama. Bs ❤❤❤
ආදරෙයි පැටියෝ...💕🥹🌸
Mage husband me widiyata awurudu 5kata magen athata giya dawasa thamai Mage jeewithe Danuna lokuma wedanawa.... Puduma asaranakamak danenne akki e welawata.... Masa 3k wenawa eya gihin . Mata eth kalpayak wage danenne.... Thawa kochchara kal thiyeda aye langin Inna kiyala hithanakota.... Eetawada loku wedanawak...
අනේ..දුක් වෙන්න එපා පැටියෝ...💕🌸
@@AnneYelina mmmm akkiii....
@@beautywithheshaa1884 ohoma tamai mis
@@beautywithheshaa1884 koheada hasban inna rata dean godak kalda
@@beautywithheshaa1884 salli hambakarannanea eakanisa dukweanna eapa
මගේ හිතට ආපු දුක වචනයෙන් කියන්න බැරි තරම් නංගා.මමත් ඔය දුක වේදනාව වින්ද කෙනෙක්.එත් ඔයා දිහා බලනකොට ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.එ දුක හන්ගගෙන මල්ලීත් එක්ක හිනාවෙලා හිටියා.මටනම් දූක දරා ගන්න බැරි වුණා නංගා.මම දෙවියන් ගෙන් ඉල්ලන්නේ මගේ නංගාට ජිවිත කාලයටම මල්ලිගෙ තුරුලටම වෙලා හරි ආදරෙන් ගොඩා........ක් සතුටින් ඉන්න ලැබේවා කියලා.❤❤😊මම ඔයාට ගොඩක් ආදරෙයි නංගා.ඔයාගෙ vlog එක බලාගෙන මම ගොඩක් ඇඩුවා.මට දරා ගන්න බැරිවුණා.මල්ලීයා ගොඩක් හොදයි.ඔයා ගොඩක් වාසනාවන්තයි නංගා.හැමදාම ඔය වගේම හිනාවෙලා සතුටින් ඉන්ව නංගා.බුදු සරණයි මැණික.❤
අනේ..අක්කීගේ අශිර්වාදය ගොඩාක් වටිනවා මට..💕🙏🥹
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mge husbanut kuwait wala gihin masa 5i eya yaddi e denena wedanawa daragnna amaru unat daragnna venawa pody babawai mawai dala eya giye godak upset eken
Mamath oy dukama vinda akkiyo 😥
ඇස් දෙකට කදුලු ආවා අක්කෙ 😭😔🤍
Ee duka gna kyla wdk na ...ammooo
දුකයි නේ... ලංකාවෙන් අපි ගියත් වෙනකවුරුත් ගියත් දෙගොල්ලන්ටම දුකයි 😢😢😢😢
ඔව්..💕🥹
Me nangi mage ammata beheth aran deepu vidio ekak tiyenawa puluwan nam balanna nangi bike ekaka idan inna 4to ekak tiyenawa mulma.
Akka please mekata reply karanna,Ayya France giye kohomada 🤓
Harima dukai akki kamnne api hemadetama muna denda oni ne akki.harima duka lag ekak akkiyoo hamadama sathuting adrenn inda adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii.. .mathakine mn nuwara nanagiiii...♤♤♤♤
Math Adarei patiyo…💕🌸
Ow akki athtama ae duka kiynne bari ekak ane mamath oyu duka winda akki marry karala dawas 10kin mata mara dukak eka wena katawath kiwwata therenne ne oya ta thawa thawath shakthimath wenna kiyala wish karannwa❤❤😢😢
Anee..thank you patiyo…🥹💕🌸
Matath harema dukai
මගේ හස්බන්ඩි ගිය දවස මට මතක් උනා මම ඒ දවස මතක් කරන්නවත් කැමති නැහැ මම හිතනවා හැමෝටම එක වාගේමයි කියලා😂
මන් ඔයාගෙ videos ගොඩාක් ආසාවෙන් බලන කෙනෙක්. ඒත් මේ video එක බලද්දි නම් ගොඩාක් දුක හිතුනා. මොකද මටත් මේ විදියටම මේ වෙන්වීම දරාගන්න උන නිසා 😢 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ජේසුගෙන් ඉල්ලනවා 🙏✝️💖 God Bless ❤
@@AnneYelina මම අක්කි කෙනෙක් නෙමෙයි 🤭මට තවම අවුරුදු 22යි 😊❤️ මෙදා පාර husband ආව වෙලේ අපි ඔයාලගෙ church එකටත් ආවා 🥰
අනේ...ආදරෙයි නංගා..💕🌸🤭
Anee paw ayiya gihin ..apitath paluyi...parissamen gihin enna ayiye..budusaranayi ❤
Budusaranai patiyo…🥹🌸💕
ජේසු පිහිටයි
Ane mage mahattayat yanna enne mattat me duka denenakota iwara denaganna amarui at jeewete neti ohoma thamai 😭😭
Hemadama sathutin parissamin inna akki God bless you and your family. Harima dukai 😢😢😢😢❤❤❤❤😊😊😊😊
ස්තූතියි පැටියෝ...🥹💕🌸
akkith ynnko e ratata 🥺
අනේ !! අද ව්ලොග් එක නම් හරිම දුකයි බලන්න.. කොහොම උනත් සතුටින්, පරිස්සමෙන් ඉමු.😘😘
🥹💕🌸
මටත් ඇඩෙන්න වගේ අක්කි...🥺🌼❤ අනේ ඒ ආදරේ
🥹💕🌸🫶
මමත් ඔය දුක වින්දා අක්කෙ ඔයාහෙ වීඩියෝ එක දකිද්දි හිතේ තුවානේ ආයේ අලුත් උනා 🥺😞
Akka yanne nadda aiya inna ratata aiya ekka inna
Akki yanne ndda aiya lagata ❤
❤😢 tc of you nangi. Ikmanta hamadema hary yai 🥰
Parissamin ghin enna aiya.akki oyge hitha shakthimath...mth me wedanawawidinawa..mge hitha me tharam haiya na akkiyo...ane ikmnta aiyata enna labenne ona me kaleikmnta gewila...oyla dennta hmadama sathutin inna labenna ona...budusaranaii ❤
Anee…thank you patiyo🥹💕🙏
E duka kiyanna vachana na akki mth othna oye wdhtma e duka vinda ethnin eliyata eddu mtath danune mge hadawatha ethana thiyala awa wage🥺 e dukata muna dena hama kenatama e duka dara ganna shakthiya labenne kyla mn prarthana kranava
E prarthanawa godak watinawa patiyo…🥹🌸💕
@@AnneYelina thnks akkiyo akki hmdma sthutin prissmin inne ❤️
ඇත්තටම බලන්න කියලා හිතුවට බලන්න බෑ. මොකද මාත් මේ දුක විදින නිසා. 🥺
🥹🥹