Oba Niyama Mahathmayek.. matath meyka kiyaganna widiyak nethuwa hitiye. Hadak thiyena oba wagey kenek. Thamange wishaya nowana meywagey deyak mey rajayata denuath kala eka obage anekuth arthika denuma deematath wada watinawa.. niyamie Jayanth Mahathmaya. Mey winashya awrudu 50,60k ma wena deyak. Loken Naya aragena Lassanata Carpet karala hadana para maasa 2,3 yanna kalin kadala, ayeth patch danawa. Apey wahana kedila yanawa..nugath selasumak nethi kalakanni mey wa beluwe nehe. If you fail to plan, you are planning to Fail. This is the real scenario of the economy too.. we need true men like Jayantha, Genuine Leader like Pres. Anura Kumara who could give wise decisions and advices to sort these vandalism.
මේක හැමදාම තිබුන දෙයක්. කට්ටියක් වැඩ කරන්නේ නැහැ තව කට්ටියක් වැඩ කරන්න දෙන්නේ නැහැ. Nearly 90% of the country's GDP is spent on recurrent expenditure. Reducing 60% of the ineffective and non-productive workforce could improve conditions. However, the question remains: who will Bell the Cat?
This is a very common issue. God only knows what the Govt servants, including many graduates, learn through the free education system. As you rightly pointed out, there's no coordination between the relevant authorities. I, too, faced a similar incident in the Ratmalana area sometime ago. Thanks, Jayantha, for pointing this out. Hope these types of problems will be sorted out sooner than later.
Ekanam aththa matath Oka Una. Mage gedarata wathura ganna mama mara kattak kawa. Ita passe para kadanawatath salli geuwa. Namuth para kaduwata haduwe Naha godak dawasak yanakan. Minissu Mata Bana ban gihin thibuna. Mama banpu ayata kiuwe mama Salli gewala thinne oka kadannai hadannai . Mewa maha.aparad wada. API Salli gewala minissungen banun ahanna one . Mewata Hari visadum denna
I also live in Horahena. The entire area is confusing. We get water from Maharagama, energy from Homagama, address in Pannipitiya, and everyone says it is Kottawa. The road you are standing is Kaduwela Pradeshiya Sabawa. These guys close water supply to do all of this, and there were days the water board had to send a bowser to distribute water to some houses.
Our Kolonnawa area also has this kind of road side pipe lining issue This time the road had cut to lay something But after they did their work they didn't properly fill it
The water board doesn't have a proper & updated underground water piping layout for new connections. so they waste our money, property and worker's time.
කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5
දැන් කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් The Epitome හෝටලයෙන්, කැන්ඩියන් රීච් හෝටලයෙන් සහ කුරුණෑගල නගරයේ Traveler Global ආයතනයෙන්ද මිලදීගත හැකියි.
දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට |📍 The Epitome Hotel, කුරුණෑගල
✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667
🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න
👨💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)
🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න
🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව)
🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන
📈 රුවන් පෙරේරා (NDB Wealth Management)
🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම
🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles)
➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/events/672b0305425e3c28fd3439e5
I thought another treasure hunting or finding and digging incident 😂😂😂😂😅😅😅😅
Niyama madya karanaya kiyanne mekata
Oba Niyama Mahathmayek.. matath meyka kiyaganna widiyak nethuwa hitiye. Hadak thiyena oba wagey kenek. Thamange wishaya nowana meywagey deyak mey rajayata denuath kala eka obage anekuth arthika denuma deematath wada watinawa.. niyamie Jayanth Mahathmaya. Mey winashya awrudu 50,60k ma wena deyak. Loken Naya aragena Lassanata Carpet karala hadana para maasa 2,3 yanna kalin kadala, ayeth patch danawa. Apey wahana kedila yanawa..nugath selasumak nethi kalakanni mey wa beluwe nehe. If you fail to plan, you are planning to Fail. This is the real scenario of the economy too.. we need true men like Jayantha, Genuine Leader like Pres. Anura Kumara who could give wise decisions and advices to sort these vandalism.
ජලසම්පදනේ උන් රටේ පාරවල් ඔක්කොම කාලා තියෙන්නේ
ඔබ තුමාගේ කතාව ඇත්ත. .කළමනාකරණය සහ පරිපාලනය ඇති දුර්වලකම්.
ඕක ඉතින් අද ඊයේ වෙන වැඩක් නෙමේ, RDA එකෙන් හදාගෙන හදාගෙන යනවා water board එකෙන් කඩාගෙන කඩාගෙන එනවා 😂
Exactly...
මෙවන් නිලධාරීන්ට නිසි දඩුවමක් දිය යුතුයි
ethin eka danagena munge salary wedi karanne private ewunta ata deka thama🤣🤣
අනිවාර්යයෙන් .. මෙවා අපරාද
ඇත්තටම එකම රටක එකම මණ්ඩලයක ජල සම්පාදනය..විනාශකාරී වැඩ..
රාජ්ය සේවකයින් හැමදාම කරේ අපේ බදු මුදල් නාස්ති කරන වැඩ 😢😢
එකෙන්ම රෙස්පේක්ට් කරනවා,ඇත්තටම වැඩක් කරපු විඩියෝ එකක්,ඇත්තටම තව ප්‍රශ්න තියෙනවා ඔවාගේ ඒවා,අද පාර හැදුවෝත් හෙට කඩනවා ඇත්තටම ඇත්ත,අගය කරනවා අයියේ ❤❤❤
අනිවාර්යයෙන්ම මේවා වෙනස් විය යුතුයි.රජයේ නිලධාරීන් හරිම කම්මැලියි.ආකාර්‍යස්සමයි
බියගම,,නිදහස්,වෙලදකලාපයේ සිට, දෙකටනදක්වා,,ජලසම්පාදනයෙන්,හානවා,පාරෙයන්නමබැහැ,,
කතාව ඇත්ත
බිස්නස් ටිවි නියමයි වැරද්ද පෙන්වාදිම, ලාල්කාන්ත සහෝදරයා දැනුවත් කරන්න නියමයි යාලුවා ඔික තමයි වෙන්න ඔිනේ ජයවෙිවා
රජයේ නිලධාරීන් 😊 ( ඔකට හේතුව රජයේ නිලධාරීන් බහුතරයකට තියේන්නේ පොතේ දැනුම විතර ...
ජලසම්පදනේ උන් රටේ පාරවල් ඔක්කොම කාලා තියෙන්නේ...රජයේ නිලධාරීන් 😊
මේ මහත්තයා කියන කතාව නම් ඇත්තම ඇත්ත ඔය වතුර ලයින් එකක් දෙන්න ආපුවම කවදාවත් ඒ කඩන තැන හදලා දීලා යන්නේ නෑ. ඒවට අපෙන් සල්ලි අය කරනවා කවදාවත් හදන්නේ නැහැ
සහතික ඇත්ත මේ වගේ ලක්ෂ සිදුවීම් නිසා මිලියන ගණන් රටේ ධනය සහ කාලය අපතේ යනවා ඒක ඔය කියන හොර දූෂණය වංචාවට වඩා විශාල මුදලක් මේවා කාර්යක්ෂම කරානම් ඒක රටේ දියුණුවට ලොකු පිටුවහලක් වෙනවා කියන එක නිසැකයි. බොහොමස්තුතියි බලධාරීන්ගේ අවධානය ගන්න දරන උත්සාහයට
contract karayo mun degollo pohosath wena ape tax salli walin
Menna mewata tamai kiyanne niyama madya karanaya kiyala. Respect oyata. Me wage waradi digatama pennanna❤
❤❤❤❤❤❤ඔබ නිවැරදියි.
Very important matter. Thanks
සැබෑ මාධ්‍ය මෙහෙවර ❤
සිස්ටම් චේන්ජ් ඉක්මනට අවශ්‍ය යි😢😢😢
I agree, this happens everywhere and must be stopped. Newly carpeted roads are broken and not repaired again. So sad, what a waste of public money 😢
Great job 👏 ❤
Obathumage kathawa ඇත්ත,
අපෙ පැත්තෙත් එහෙම තමා. ඔය යක්කු හැමතැනම කඩනව. ආයෙ හදන්නෙත් නෑ
Super jayantha aiya,,,
පේනවද මේ ජඩවැඩ thank you ❤
ඇත්ත කතාවක් මේවා මහා අපරාධ ගොඩාක් පාරවල්වල කාපට් ඉක්මනින් විනාශ වෙනවා ඕක නිසා
මේවා නම් වෙනස් වෙන්න ඕන
වෝටර් බෝඩ් එකයි මහා මාර්ගයයි එකතු විය යුතුයි
Of course it's true ❤❤
මේවට නම් නිසි ක්‍රියාමාර්ග ගතයුතුමයි
අපේ පැත්තෙනම් පාර විදිනවා. පාර විද්දා නම් කාපට් පාරට හානියක් නෑ මේවා දැනගෙන කරන්න ඕනේ වැඩ
මාර්ග සැලසුම් සිල්පින්.. නගර සැලසුම් සිල්පින් පාර හදන්නට පෙර සියළුම නල වතුර ගැස් බට වැලලිය යුතුයි.
ලෝකෙන් ආදාර ගත්තට රාජ්‍ය නිලදාරීන් සැලසුම් සිල්පින් නිසි සැලසුම් සහිතව වැඩක් කරන්නේ නෑ. පේමන්ට් යට නොවේ වතුර බහින කානු යන්න ඕනා. පාරයි පේමන්ට් එකයි අතර අඩි දෙකේ පමණ නලයකුයි යා යුතූ තැනින් තැන යකඩ දැල් සහිත විවුර්ත කල හැකි පියන් දමා වතුර බැසීමට සහ අවශ්‍ය විට විවුර්ත කර රොඩු කුනු ඉවත් කිරීමට. ජපන්නු කොරියන්ලා මේ ආකාරය දන්නවා. පේමෙන්ට් වල කොන්ක්‍රීට් කුට්ටි බොහෝ තැන් වල කැඩිලා වැස්ස දිනවල මිනිස්සුත් එවවල වැටෙනවා. මේ සැලසුමක් සම්පුර්ණයෙන්ම වැරදි ලෝකයෙන්වත් මාර්ග ඉංජිනේරුවන් සැලසුම් කරුවන් ගෙන්වා උපදෙස් ලබා ගත යුතුයි.
නිවැරදි මහත්වරු රාජ්‍ය සේවයට එන්නෙ නෑ,ආවට වැඩගන්නෙනෑ
ඉවත් වෙලා වැඩි පඩියට රට යනව.දේසපාලන හොරු තමයි අර්ධ රාජ්‍ය ආයතන වල ඉන්නෙ.
Good work 👏👏
මේවා කරන්නෙ බාහිර පුද්ගලයන් ට.කොන්ත්‍රාත් දී ල .ඔවුන් ගෙන් නිලධාරීන් ට කොමිස් කුට්ටි.ලැබෙනව පාර කැඩුනට නිලධාරීන් ට ප්‍රෂ්නයක් නැහැ
ඒක හොදයි වැරද්දක් දුටු තැනදී පෙන්වා දෙන්න සේවකයෝ ගන්න තීරණයක් වෙන්නම ඕනි මෙය දඩුවමක් වශයෙන් ගිය මුදල නැවත තීරණය ගත් පුද්ගලයා ගෙන් අය කල යුතුයි
ඔය වැඩේ හැම තැනම වෙනව මල්වාන පාර කලාම දැම්ම
පානදුරත් කඩනවා වහන්නෙ නෑ
මචන් නිකමට අහන්නෙ, උබේ වයිෆ් ආකිටෙක් නේ? ඉතා හොද පැහැදිලි කිරීමක්.
නිල දරැවොත් ඩොසර් කල යුතු කාළය ඇවිත්. රාජ්‍ය ආයතනත් සුද්ද කරලම දාන්න.
මේක හැමදාම තිබුන දෙයක්. කට්ටියක් වැඩ කරන්නේ නැහැ තව කට්ටියක් වැඩ කරන්න දෙන්නේ නැහැ. Nearly 90% of the country's GDP is spent on recurrent expenditure. Reducing 60% of the ineffective and non-productive workforce could improve conditions. However, the question remains: who will Bell the Cat?
වෘත්තීය වේදින් කාර්යාලය තුල ලිපිකරු වන් වී ඔවුන්ගේ රාජකාරි කටයුතු කරන්නේ නැත .ලිපිකරු සේවා නිලධාරී න් කාර්යාලය ට බදවා ගන්නේ නැත . දොස්තර ,ඉංජිනේරු ආදී වෘත්තීය මට්ටමේ නිලධාරින් බොහොම යක් කාර්යාලය තුල ලිපිකරු වන් වී ඇත .ඔවුන්ගේ රාජකාරි හරිහැටි ඉටු කරන්නේ නැත .ලිපිකරු වන් කාර්යාලයෙන් ඉවත් කර ඇත .
මහ අපරාධ
ප්‍රදේශවාසීන්ට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා තියෙනවා නේද?
එයාලට ඕන විදියක එතුමාට වැඩ කරන්න දෙන්න බැහැ.
අරුමැසි රාජ්‍ය සේවය😮
ඕවා මොනවද උගන්ඩාවෙ ඩොලර් ගේනවා කියල වේයන්ගොඩ මැණික් හාරනවා, කෝටි 3 4ක් දැනටම වියදම් ඇති
You are a super citizen
excavation එකට අවසරය දෙන්නේ අදාල නගර සභාව නැත්නම් RDA එකට pay කරලා නැවත යතා තත්වයට පත් කරන්න ලොකුගනක් ගෙවලා.
සමහරවිට connection fee වගේ 5-6 ගුණයක් වෙනවා එකට.
මනුස්සයක් water connection එකක් ගන්නකොට කුහක වෙන්න ඕනි නැහැ.
ගොඩක් කට්ටිය කියන කතාව තමයි පාර හදපුගනම් waterboard එක LECO , CEB එක lines අදිනවා කියලා. එක වැරදි මොකද පාර හැදුවා කියාලා මිනිස්සු light වතුර ගන්නැතුව ඉන්නද ?
මේකට හොදම විසදුම තමයි service corridor එකක් පාර අයිනෙන් ගන්න එක එකකොට utility වලට එක use කරන්න පුළුවන්.
නමුත් ගැටලුව ඔය පටු පාර පළල් කරන්නත් අවසරය ගන්න කොච්චර කල් ඕනිද ?
අවිදිමත් ලෙස කට්ටිකරපු පොඩි ඉඩම්වලට පොඩි පාරවල් දාල අනිත් ඔක්කොමත් ඒ පටු පාරේම කරන්න වෙලා.
ඉදිරියට ඉදිවන විදිමත් නගර සැලැස්ම යටතේ නම් මේක කරන්න පුළුවන් එත් පරණ නගර සැලැස්ම වලට බැහැ .
දකින හැමදේම බාගෙට දැනගෙන contents දාන්න එපා.
Yes , very few know abt the complications
Hariyatama hari👍 oka thamai hamathanama wenne.
ඕවා වෙනස් වෙලා කොහොමද ඕවා තමයි අපේ අනන්‍යතාවය අනුර නෙවෙයි සක්කරයා ජනාධිපති උනත් ඕවා ලංකාවේ වෙනස් කරනවා බොරු 🤣🤣
හැමතැනම ඔහොම තමයි
👍
Very true
Good.presentation.
හැම තැනම ඔහොම තමයි. කඩල ඉවර වෙලා නිකන් පස් දාල තලල යනව සමහර තැන් වල. එතකොට ලොකු වලවල්. කඩනව නම් හරියට හදන්න ඕනෙ.
This is a very common issue. God only knows what the Govt servants, including many graduates, learn through the free education system. As you rightly pointed out, there's no coordination between the relevant authorities. I, too, faced a similar incident in the Ratmalana area sometime ago. Thanks, Jayantha, for pointing this out. Hope these types of problems will be sorted out sooner than later.
අනිවාරෙන් විය යුතුයි
10 පාරකට වැඩිය එක තැනක් කපනව.
100%
Ok.ok..ok
👍👍👍👍💎💎💎
හැම අංශයක ම හැම ප්‍රදේශයකම මෙවැනි අනවබෝධයෙන් කටයුතු කරන ආකාරය දකින්න ලැබෙනවා.කොමිස් කුට්ටි වලට සහ රටේ සම්පත් ගැන හැගීමක් නැතිකම.
මම හිතුවේ තවත් නිධානයක් හාරනවා කියලා..🤣🤣🤣🤣
Ekanam aththa matath Oka Una.
Mage gedarata wathura ganna mama mara kattak kawa.
Ita passe para kadanawatath salli geuwa. Namuth para kaduwata haduwe Naha godak dawasak yanakan.
Minissu Mata Bana ban gihin thibuna. Mama banpu ayata kiuwe mama Salli gewala thinne oka kadannai hadannai . Mewa maha.aparad wada. API Salli gewala minissungen banun ahanna one . Mewata Hari visadum denna
කෝල් කාරන්න අවශ්‍ය නිලදාරින්ට
❤❤
good job
NPP කොටිටාශ නිලදාරින් කෝ අපිට කිවිවෙ මෙවා බලනවා කිවිවා
👏👏👏👏
පාර්ලිමේන්තු සුද්ද කරා වගෙම රාජ්‍ය ආයතන ටිකත් සුද්ද කරන්නම ඕන නැත්නම් රට හදනව බොරු
ඕක මම හිතන්නේ අපි විතරක් දාන්න පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුත් දන්නේ නැති ප්‍රශ්නයක්. ඕනම ප්‍රදේශයක ප්‍රධාන පාරක් කාපට් කරලා හදපු ගමන් වෝටර් බෝඩ් එකේ රාජකාරිය ඒක කඩලා වලවල් හදන එක තමයි. පාර කැඩුවට කමක් නෑ හැබැයි ඒක තිබ්බ විදියටම හදනවා නම්. මම නම් කවදාවත් දැකලා නෑ හැබැයි එහෙම කරලා තියෙනවා. හැබැයි ඒක තිබ්බ විදිහටම හදන්න අපෙන් මුදල් නම් අරගෙන තියෙනවා.
Advice the authorities to build necessary under ground tunnels for pipe lines and electrical lines
පොතේ දැනුම තිබුනා ම ඔහොම තමා.. Practical නෑ.
මම හිතුවේ නිධානයක් හාරනවා කියලා 😂
🎉🎉🎉🎉
Kalakanni minissu me karana winashaya😢😢😢😢😢😢😢
Penwa dima hodai 🎉, npp නියෝජිතයන් දැනුවත් කරන්න
හැමදාම ඔහොම තමයි ..මුන් වැඩ කරන්නෙ .කිසිම හැගීමක් නැහැ රට ගැන..water බොඩ් එකෙ වැඩ නම් සත පහකට වැඩක් නැහැ
අප්පො මාතර කැකුනදූර පාර water board එකෙන් හැමතැනම ඔයවගේ ලික් water leak හදන්න පලූදූ කරල දැන් කාපට් පාර පලූදූ වලින් පිරිලා 😮😮😮😮😮
Bro they do this everywhere in Sydney Sri Lanka isn't alone
😮😮😮😮
රජයේ නිළධාරීන් කියන්නේ රූකඩ වගේ, Practical තීරණ ගන්න අමාරුයි. කවුරුත් ඉදිරි පියවරක් ගන්නේ නැහැ හරි දෙයක් කරන්න.
Meaka aththa tama aparaadayak denwath meawa wenas wenna oone obata sthuthie Baladaarige as arenna oone
Awilla delkande walking path eka balanna. Lassanata tibba walking path n car park eka sautha karala, mekata wada. Puluwang nam awith balanna
ඕක තමා ප්‍රශ්නය අපිනම් ඔයවගෙ වැඩ ඕනතරම් මේ ලංකාවෙ දැකල තියනවා මහත්තයෝ ඕව වෙන්ස් කරන්න අණ පනත් වල ඉදලා වෙනස් කරන්න ඕන ඒවා ලේසිනැ,,,,,,,,
අනිවාර්යයෙන්ම හැම තැනම ඕවා සිද්ද වෙනවා, රටක දියුණුව කියන්නෙ මේ වැඩ වලත් නිවැරැදි ව සිදු විය යුතුයි
නිධානයක් හාරනවා වෙන්න බැරිද..😅😅
Appreciate if you concentrate on Economics.
ඔබ කරන්න මෙහයට ස්තුතියි. නමුත් ඔය ප්‍රදේ ශ යේ ඉන්න මීනීස් සුන් ට පුළුවන් නේ ඔවා කඩන්න කලීන් නවත් ත ගන්න. ලංකා වේ මීනීස් සු කරන්නේ ඔක්කොම උනා ට පස්සේ වැරදි දැක දැක ඔහේ බලාගෙන යනවා අවුරුදු හෑත් තා ගානක් ඕකම නේ උනේ. දැන් වත් ජනතා වදී ආණ්ඩුව ක් ඇවී ල්ල තීයෙන එකේ මේ වැරදි නී වැරදි කරගන්න බලන්න. දේශපාලක යට වීතර්ක් මේක හදන්න බැහැ ජනතා වත් සාධාරණ ව මේ වට දායක වෙන්න ඕනේ. අනවශ්‍යා දේ වල් වලට උද්ගෝෂණ යි කෑගහන්නේ නැතුව මේ වගේ ජනතා බදු මුදල් වීනාශ කරන්න දේ වල් වලට වීරුද්ධ වන්න,
I also live in Horahena. The entire area is confusing. We get water from Maharagama, energy from Homagama, address in Pannipitiya, and everyone says it is Kottawa. The road you are standing is Kaduwela Pradeshiya Sabawa. These guys close water supply to do all of this, and there were days the water board had to send a bowser to distribute water to some houses.
Our Kolonnawa area also has this kind of road side pipe lining issue
This time the road had cut to lay something
But after they did their work they didn't properly fill it
වසර හැත්තෑයක දූෂිත සිස්ටම් එකක් තවම තියෙන්නේ. ඉදිරියේදී මේක වෙනස් වෙනවා. දැම්මේ ඉඳන්ම අපරාධ කරන එක වලක්වා ගත යුතුයි. ඇමතිවරු වැඩ භාර අරගෙන තියෙන්නේ. අදාල අමාත්‍යාංශ දැනුවත් කළ යුතුයි. පරණ නිලධාරීන් තාම ගොන් වැඩ කරන්නේ
මුලු ලංකාවෙම ඔහොමයි.ඕක ඔයා කියන විදියට කලා නම් මුන් කොහොමද ගසා කන්නෙ.ඔන්න ඔතනයි ප්‍රශ්නෙ.වතුර ඉල්ලපු මිනිහගෙන් කොටසක් ගන්නව.පොරොජෙක් එක ඔය පෙන්නන දුරට වඩා ඇස්තමේන්තු හදල තව කොටසක් ගසා කනව.සම්බන්ධීකරණය නැති කම නෙවේ හලෝ.ඕනි නම් RTI එකක් දාල ඕකෙ වියදම බලන්න.එතකොට තේරේවි.
Wherever you go, you can see this type of things in Sri lanka
මේක නම් පුදුම විනාශකාරි වැඩක්
The water board doesn't have a proper & updated underground water piping layout for new connections. so they waste our money, property and worker's time.
Government sector eka ohomamai Jayantha sir. Owa apita tiya anurata tiya katawath hadanda baha. Ow private sector ekata denda one man nam kiyanne. Aduwata easy wade karai nanne natiwa
ape paththeth ohomai. para lassanata hadanawa, hadala tika dawasai gewal wala un kanu walata bata danna kanu kapala para cross krla..!