Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර්, මට දැන් පද්මාසනය හොඳටම පුළුවන්. සෑහෙන වෙලාවක් දැන් පද්මාසනයෙ ඉන්නත් පුලුවන්. සර්ගෙ මේ UA-cam වීඩියෝ එක බලලා මං ගෙදරදිම තනියම පුරුදු වුණේ. නිහතමානී සතුටක් ආඩම්බරයක් මට තියෙනවා මං ගැනම. සර්ට ගොඩක් පිං ඒ වගේම ගොඩාක් ස්තූතියි සර්. ආධ්‍යාත්මික ගමනේ යෙදෙන තවත් අයට සර්ගෙ ආශිර්වාදය, ගුරු හරුකම් ලැබේවා කියල මං පතනවා. සර්ට සුබ පතනවා 🧘✨️මං විශ්වයට ස්තූති වෙනවා සර්ව, සර්ගෙ UA-cam වීඩියෝස් මට අහම්බයකින් මුණ ගැස්සුවට 💚🧘✨️
බොහොම සතුටුයි තෙරුවන් සරනයි ත❤🙌
ස්තූතියි .well done
ගුුරුතුමා මට අවුරුදුහැත්තෑතුනක් මමත් ඔබතුමා පෙන්වු ලෙස පුහුනු වෙනවා මාසයකින් පුතිඵල දමන්නම් දීර්ඝායු වේවා!
තෙරුවන් සරණයි
L the it 87
බොහෝ කුසල් අත්වේවා 🙏 තෙරුවන්සරණයි ඔබතුමාට.
මගෙත් එක කකුලයි නැවෙන්නෙ ගුරු තුමනි..මන් වේදනාවෙන් හිටියෙ...ඔබ තුමා මුන ගැස්සුවාට විශ්වයට ස්තූතියි ...මට විස්වාසයි මට පුළුවන් ...🙏🙏
ස්තුතියි ගුරුපියාණනි දැන් මා පුහුණු වෙමින් ඉන්නවා ඔබඨුමාට බොහොම පිං නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
පද්මාසනය පුරැදු කරන කෙනෙක් හැටියට මට මෙි vedio ව ගොඩාක් වැදගත් ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමන්ට .💙🙏🙏🙏
ඉතාමත්ම ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක්.ගුරු තුමනි ඔඛට දීර්ඝායුෂ වේවා.
ඉතාම නිවැරදි ක්‍රමයක්,මා ඉතා ඉක්මනින් සාර්ථක වුනා.ස්තුතියි ගුරුතුමනි.
මාස දෙකක පුහුනුවකින් පසු මට පද්මාසනයේ ඉදන් බාවනා කරන්න පුලුවන් ස්තුතියි ගුරුතුමනි❤
මෙ විඩියෝව බලාගෙනද පුහුණු කලේ
@@livingeyeyogaashram1638 ow
බොහොම ස්තුතියි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔
ඔබතුමාට ගොඩක් ස්තුති ගොඩක් පින්
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.
ගුරුතුමනි,ඉතාම හොදට පැහැදිලි කියල දුන්නා.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි,දෙවි පිහිටයි ගුරුතුමනි.
පින් පින් පින් බොහොමත් ම පින් අවශ්‍යම අභ්‍යාසයක් ලැබුනා ගුරුතුමාට ස්තූතියි.
තෙරුවන් සරනයි
උපදෙස් වලට බොහෝම පින් සර්
ඔබ තුමාට ගොඩාක්ම ස්තුති .අපි හොයහොයා සිටිය දෙයක්.පින් සිදු වේවා ඔබට.🙏🙏🙏🙏🙏
භාවනා කරන අයට ගොඩක් වැදගත් 🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
ඔබ තුමාට බොහොම පින් 🙏🙏විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමන්ව මුනගැස්සුවට..අනේ මට යෝග ගැන ගැටලු ටිකක් තියනව දැන ගන්න...ඔබ තුමාට කතා කරන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට සුවපත් දීර්ඝායුෂයක් වේවා
🙏🙏dhevi පිහිටයි හරිම වැදගත් ...
බොහෝ ම පින් ස්තුතියිදිර්ඝ යු වෙව!
ඔබ තුමා ට ගොඩාක් පින් නිදුක් නිරොගි සම්පත්තියම වෙවා
ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් .ඔබ තුමන් හට ගොඩාක් පින්
බෙහෙවින් ම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි!
සර් කියපු වැරදි ටික මමත් කලා . මෙ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි සර්.
@@livingeyeyogaashram1638 thenk sir
ඔබ තුමාට දීර්ඝායුවේවා 🙏
ඉතා විෂිශ්ඨ පැහැදිලිකිරීමක් .ඔබතුමාට බොහොම ස්තුතියි .🙏🙏🙏
බුදුසරණයි ඔබ තුමාට
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ඔබට ගොඩක් පින් 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට 😊😊🙏🏽
බොහොම පිං ඔබ තුමාට .
No one didn’t say how to do it then thank you so much 🙏
හොදටම තේරුම් කරන්න පුළුවන් දක්ෂ guru තුමා
විශ්වයට ස්තුති 🙏 තෙරුවන් සරනයි 🙏
Thankyou ගුරු thumani ,kraamanukulawa කියලා දෙනවා ,ඔබට පින් dirgayu labewai pathami
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමා ට බුදු සරණ යි
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගුරු තුමනි
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
බොහොම හොඳයි ස්තුතියිතෙරුවන් සරණයි!දිර්ඝ යු වෙව!
බොහොම ස්තුති ගුරුතුමනි ❤️🙏
ඔබතුමාට ගොඩාක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏
ඉතාමත් ප්‍රයෝජනවත් මගපෙන්වීමක්.....
ස්තුතියි
තෙරුවන් සරණයි බොහොම පින් සර්. ඔබතුමා යෝග පන්ති කරනවද කියල දැන ගන්න පුළුවන්ද?
සතුටුයි
බොහොම පින් සර්! මං හරිම ආසාවෙන් බැලුවෙ. ගොඩක් ඉගෙන ගත්තා මං.
Budusarani obathumata. 🙏
I miss you sir!!! This program is very helpful. Triple Gem Bless you.
thank you
අතිවිෂ්ඨයි 🙏🏻🙏🏻ඔබට ස්තූතියි
Mage wam padaya harima amarui
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
තෙරුවන් සරණයි !!! සර් 🙏🙏🙏
Excellent Video about Padmasana Training. Thank you so much
බොහොම ස්තුතියි...
විශිෂ්ටයි ❤
ගුරුතුමනි, මගේ දකුණු පාදයේ පොඩි බකලයක් තියෙනවා. ඒක පද්මාසනය නිසා වැඩි වෙයි කියලා මට හිතෙනවා..
ගොඩක් ස්තුතියි... තෙරුවන් සරණයි
බොහොම පින්
Guruthumata Pin kiyala Dunnata!!!
හරිම වටිනවා 🙏
This vidio is very helpful for the beginners,great teaching,thank you so much.
Thank you Sir,Very health way of explanation.Thank you .
Excellent sir thank you very much,
පද්මාසනයෙන් හෝ අර්ධ පද්මාසනයෙන් ඉන්නාවිට කකුල හිරිවැටීම සාමාන්‍යද? එය වළක්වා ගතහැකිද?
තෙරැැවන්සරණයි කටාර්වලසිට
ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏
theruwan Saranai Sir💙💙💙
බොහොම ස්තුතියි ගුරැතුමා ...!
Athi vishshistai, theruwansaranai
ගුරුතුමනි. මම දැනට පද්මාසනය ප්‍රගුණ කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ආකාරයට කකුලක් පිට කකුලක් දමන් සිටින විට වම් කකුලේ හිරිවැටීමක් ඇතිවෙයි. වම් කකුල උඩ දකුණු කකුල තබාගන්නා නිසා විය හැකියි. එය රෝගී තත්ත්වයක් ද?. මට පද්මාසන ඉරියව්ව ප්‍රගුණ කිරීමෙන් එම දෝෂය වළක්වා ගත හැකි වෙයිද?
සර්, මගෙ කකුල් දෙකේ පොඩි බකලයක් තියෙනවා. ඒක පද්මාසනය නිසා තවත් වැඩි වෙයි කියලා මට හිතෙනවා. පිළිතුරක් දෙන්න පුළුවන්ද...
Thank you sir 🙏
Namaskara wewa obatumata
Bohoma sthuthi obathumata🙏
Sir, You are imparting the knowledge to us very comprehensible way about essential lessons of Yoga Practice..Thank you 💐💐💐💐
Boho a pin sir obata
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
Can tell me where do conduct classes sir?
කෑම කාලා කොච්චර වෙලාවකින් පස්සෙද කරන්න පුළුවන් මෙම අභ්‍යාසය
Godak sthuthi 🙏
සර් මගේ දනහිසේ කැක්කුමක් තියෙනව මට අමාරු වෙයිද
Thanks for the guidance 👌
ස්තුතියි 🙏
Mama 0bathuma ga uapsdas paridi karagana yanawa prathipala sahithai pin
Thankyou ❤️
Thank you sir.
Bhoma stutii godak watinawa
Very good
Thunuruwan saranai obathumata
ඔබගේ පන්ති පවත් වන්නේ කොහේද?
Sar panthi koheda thiyenne
Theruwan Saranai 🙏🙏🙏
Excellent sir 🙏🏾🙏🏾🙏🏾
Oba thumata teruwansarani me gana phadili kara dunnta...mn meya hadagnna vivida uthsahyn gtta...eth ewa asiru una. Attma me krame hri. Mn hithnwa mt meka krnn puluwn kiyla. Oba thumta bohomth pin
Spite Kya videyata wadiwenna bane
Thanks sir..budu saranai
Thank you 🙏
මමත් පද්මාසනය පුහුණු වෙනවා කෙනෙක්... වයස අනුව මේ ආසනය කරන්න බැරි වෙනවද.... තෙරුවන් සරණයි 🙏🙏🙏
How old?
🙏🙏🙏
Oba thumage vidios mama balanawa godak wadagath obathumata kathakarabna puluwan no akak denna puluwanda godak pin theruwan saranai oba thumata
සර්, මට දැන් පද්මාසනය හොඳටම පුළුවන්. සෑහෙන වෙලාවක් දැන් පද්මාසනයෙ ඉන්නත් පුලුවන්. සර්ගෙ මේ UA-cam වීඩියෝ එක බලලා මං ගෙදරදිම තනියම පුරුදු වුණේ. නිහතමානී සතුටක් ආඩම්බරයක් මට තියෙනවා මං ගැනම. සර්ට ගොඩක් පිං ඒ වගේම ගොඩාක් ස්තූතියි සර්. ආධ්‍යාත්මික ගමනේ යෙදෙන තවත් අයට සර්ගෙ ආශිර්වාදය, ගුරු හරුකම් ලැබේවා කියල මං පතනවා. සර්ට සුබ පතනවා 🧘✨️මං විශ්වයට ස්තූති වෙනවා සර්ව, සර්ගෙ UA-cam වීඩියෝස් මට අහම්බයකින් මුණ ගැස්සුවට 💚🧘✨️
බොහොම සතුටුයි තෙරුවන් සරනයි ත❤🙌
ස්තූතියි .well done
ගුුරුතුමා මට අවුරුදුහැත්තෑතුනක් මමත් ඔබතුමා පෙන්වු ලෙස පුහුනු වෙනවා මාසයකින් පුතිඵල දමන්නම් දීර්ඝායු වේවා!
තෙරුවන් සරණයි
L the it 87
බොහෝ කුසල් අත්වේවා 🙏 තෙරුවන්සරණයි ඔබතුමාට.
මගෙත් එක කකුලයි නැවෙන්නෙ ගුරු තුමනි..මන් වේදනාවෙන් හිටියෙ...ඔබ තුමා මුන ගැස්සුවාට විශ්වයට ස්තූතියි ...මට විස්වාසයි මට පුළුවන් ...🙏🙏
ස්තුතියි ගුරුපියාණනි දැන් මා පුහුණු වෙමින් ඉන්නවා ඔබඨුමාට බොහොම පිං නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
පද්මාසනය පුරැදු කරන කෙනෙක් හැටියට මට මෙි vedio ව ගොඩාක් වැදගත් ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමන්ට .💙🙏🙏🙏
ඉතාමත්ම ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක්.ගුරු තුමනි ඔඛට දීර්ඝායුෂ වේවා.
ඉතාම නිවැරදි ක්‍රමයක්,මා ඉතා ඉක්මනින් සාර්ථක වුනා.ස්තුතියි ගුරුතුමනි.
මාස දෙකක පුහුනුවකින් පසු මට පද්මාසනයේ ඉදන් බාවනා කරන්න පුලුවන්
ස්තුතියි ගුරුතුමනි❤
මෙ විඩියෝව බලාගෙනද පුහුණු කලේ
@@livingeyeyogaashram1638 ow
බොහොම ස්තුතියි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔
ඔබතුමාට ගොඩක් ස්තුති ගොඩක් පින්
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.
ගුරුතුමනි,ඉතාම හොදට පැහැදිලි කියල දුන්නා.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි,දෙවි පිහිටයි ගුරුතුමනි.
පින් පින් පින් බොහොමත් ම පින් අවශ්‍යම අභ්‍යාසයක් ලැබුනා ගුරුතුමාට ස්තූතියි.
තෙරුවන් සරනයි
උපදෙස් වලට බොහෝම පින් සර්
ඔබ තුමාට ගොඩාක්ම ස්තුති .අපි හොයහොයා සිටිය දෙයක්.පින් සිදු වේවා ඔබට.🙏🙏🙏🙏🙏
භාවනා කරන අයට ගොඩක් වැදගත්
🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
ඔබ තුමාට බොහොම පින් 🙏🙏
විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමන්ව මුනගැස්සුවට..
අනේ මට යෝග ගැන ගැටලු ටිකක් තියනව දැන ගන්න...ඔබ තුමාට කතා කරන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට සුවපත් දීර්ඝායුෂයක් වේවා
🙏🙏dhevi පිහිටයි හරිම වැදගත් ...
බොහෝ ම පින් ස්තුතියි
දිර්ඝ යු වෙව!
ඔබ තුමා ට ගොඩාක් පින් නිදුක් නිරොගි සම්පත්තියම වෙවා
ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් .ඔබ තුමන් හට ගොඩාක් පින්
බෙහෙවින් ම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි!
සර් කියපු වැරදි ටික මමත් කලා . මෙ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරනයි
@@livingeyeyogaashram1638 thenk sir
ඔබ තුමාට දීර්ඝායුවේවා 🙏
ඉතා විෂිශ්ඨ පැහැදිලිකිරීමක් .ඔබතුමාට බොහොම ස්තුතියි .🙏🙏🙏
බුදුසරණයි ඔබ තුමාට
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ඔබට ගොඩක් පින් 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට 😊😊🙏🏽
බොහොම පිං ඔබ තුමාට .
No one didn’t say how to do it then thank you so much 🙏
හොදටම තේරුම් කරන්න පුළුවන් දක්ෂ guru තුමා
විශ්වයට ස්තුති 🙏 තෙරුවන් සරනයි 🙏
Thankyou ගුරු thumani ,kraamanukulawa කියලා දෙනවා ,ඔබට පින් dirgayu labewai pathami
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමා ට බුදු සරණ යි
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගුරු තුමනි
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
බොහොම හොඳයි ස්තුතියි
තෙරුවන් සරණයි!
දිර්ඝ යු වෙව!
බොහොම ස්තුති ගුරුතුමනි ❤️🙏
ඔබතුමාට ගොඩාක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏
ඉතාමත් ප්‍රයෝජනවත් මගපෙන්වීමක්.....
ස්තුතියි
තෙරුවන් සරණයි බොහොම පින් සර්. ඔබතුමා යෝග පන්ති කරනවද කියල දැන ගන්න පුළුවන්ද?
ස්තුතියි
සතුටුයි
බොහොම පින් සර්! මං හරිම ආසාවෙන් බැලුවෙ. ගොඩක් ඉගෙන ගත්තා මං.
Budusarani obathumata. 🙏
I miss you sir!!! This program is very helpful. Triple Gem Bless you.
thank you
අතිවිෂ්ඨයි 🙏🏻🙏🏻ඔබට ස්තූතියි
Mage wam padaya harima amarui
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
තෙරුවන් සරණයි !!! සර් 🙏🙏🙏
Excellent Video about Padmasana Training. Thank you so much
බොහොම ස්තුතියි...
විශිෂ්ටයි ❤
ගුරුතුමනි, මගේ දකුණු පාදයේ පොඩි බකලයක් තියෙනවා. ඒක පද්මාසනය නිසා වැඩි වෙයි කියලා මට හිතෙනවා..
ගොඩක් ස්තුතියි... තෙරුවන් සරණයි
බොහොම පින්
Guruthumata Pin kiyala Dunnata!!!
හරිම වටිනවා 🙏
This vidio is very helpful for the beginners,great teaching,thank you so much.
Thank you Sir,Very health way of explanation.Thank you .
Excellent sir thank you very much,
පද්මාසනයෙන් හෝ අර්ධ පද්මාසනයෙන් ඉන්නාවිට කකුල හිරිවැටීම සාමාන්‍යද? එය වළක්වා ගතහැකිද?
තෙරැැවන්සරණයි කටාර්වලසිට
ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏
theruwan Saranai Sir💙💙💙
බොහොම ස්තුතියි ගුරැතුමා ...!
තෙරුවන් සරනයි
Athi vishshistai, theruwansaranai
ගුරුතුමනි. මම දැනට පද්මාසනය ප්‍රගුණ කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ආකාරයට කකුලක් පිට කකුලක් දමන් සිටින විට වම් කකුලේ හිරිවැටීමක් ඇතිවෙයි. වම් කකුල උඩ දකුණු කකුල තබාගන්නා නිසා විය හැකියි. එය රෝගී තත්ත්වයක් ද?. මට පද්මාසන ඉරියව්ව ප්‍රගුණ කිරීමෙන් එම දෝෂය වළක්වා ගත හැකි වෙයිද?
සර්, මගෙ කකුල් දෙකේ පොඩි බකලයක් තියෙනවා. ඒක පද්මාසනය නිසා තවත් වැඩි වෙයි කියලා මට හිතෙනවා. පිළිතුරක් දෙන්න පුළුවන්ද...
Thank you sir 🙏
Namaskara wewa obatumata
Bohoma sthuthi obathumata🙏
Sir, You are imparting the knowledge to us very comprehensible way about essential lessons of Yoga Practice..
Thank you 💐💐💐💐