Mama kawda? Mama ai me kaliugaye mokk sadada ma paminiye mage sariraye rasa pinnawana narawal awadi Kara me atha thathwaya dana ganima sadaga me pancha mha abi rasha methuwak kal kal ai abirahsk VII thibune
Thank you so much for educating people with your knowledge! The way you describe is very easy to understand and that makes me wanting to learn as its easier to focus. I highly appreciate your videos. What a great channel. Greetings from Scandinavia.
ඔබතුමා ගෙ උපදෙස් ඉතා ම වටිනවා.මං සසර දුකින් මිදීමේ අරමුණින් දිග කලක් තුරුණු වියේ සිට භාවනා කරනවා.මෑතක දි ස්නායු හා අස්ථි රොගවලින් තද පීඩා ඇති වී භාවනා වන සිටිද්දි යෝග කරන ලෙස තමා තුලින්ම උපදෙස් ලැබුණා.එතැන් සිට දිගටම ලැබූ උපදෙස් ඔස්සේ දැන් චක්‍ර දක්වා පැමිණ සිටින වා.කිසිවකුගෙ උපදෙස් නැතුව. දැන් මා කළ යුත්තෙ කුමක්ද.දැන් ඇත්තටම මට බොහෝ නිරෝගි සුවය තිබේ.
ඔබ හරි ඔබ ප්‍රක්නාව උපදවූ ස්ත්‍ය මග යන්නෙක් මටත් දැනුමට ගොඩක් දේ ලැබුන ඔබ හරි දෙවියන් දකින්නෙන් යම් ශක්තියක් උපදවු තැනැත්තෙක් කිසි විට එය නොපවසයි සත්‍ය නම් එයයි ඔබට ජය ඔබ හොද මග පෙනවන්නෙක් මන් දුටුවමයි සත්‍ය තොරතුරු හෙලිකරන්නෙක් ඔබට ජය
කුණ්ඩලීනී ශක්තිය ගැන අහපු හොඳම පැහැදිලි කිරීම ගුරුතුමනි, ඔබතුමාට බොහොම පින් සිදු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
Mama kawda? Mama ai me kaliugaye mokk sadada ma paminiye mage sariraye rasa pinnawana narawal awadi Kara me atha thathwaya dana ganima sadaga me pancha mha abi rasha methuwak kal kal ai abirahsk VII thibune
@@fernandomilton7423 l
Book recommendation starts at 14:27
ඔබ තුමාගේ දැණුම නිර් ලෝභීව ලබාදීම පිළිබඳව ස්තුතියි. ඉදිරියටත් වැඩසටහන හොඳින් කරගෙන යන්න. ඹබ තුමාට ගොඩක් පිං
ඔබ තුමාට අපි සදා ණය ගැතියි මොකද ඔබ තුමා ගෙ මේ ඉගැන්වීම වෙන කිසිදු ගුරු වරයෙකුට සම කල නොහැක . මොකද ඔබ තුමා මේ වගේම දේශණයක් කලා සුර්ය නමස්කාරය ගැන ඒ වගේම පත්මා සණය පුරුදු පුහුණු වෙන හැටි ඒ දේවල් අපේ ජිවිතයට ගොඩක් වටිනවා ගුරු පියාණනි.ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා ! 🙏 🙏 🙏
හොද උපදෙසක් දුන්නේ🙏🙏🙏 ඇත්ත වශයෙන්ම මේ කතාව හරි මොකද ඇත්තටම වර්තමානයේ විශ්ව ශක්තිය තියෙනවා කියලා මිනිසුන්ව රවට්ටනවා එතකොට වෙන්නෙ ඒක ගැන මිනිස්සු වැරදියට හිතන එක ගැන
Watch at 2x speed 😊
100% true😂
1.5x 😊
Me to😅
කුණ්ඩලනී ගැන ඇත්ත ඇති සැටියෙන්ම සුපිරියටම පැහැදිලි කිරීමක් 🙏💙
පූායෝගික දැනුමකින් සමන්විත ඉතාම හොද පැහැදිළි කිරීමේ හැකියාවකින් යුතු නිස්සරණාද්දයාසයෙන් කටයුතු කරන දුර්ලභ මිනිසකුගේ වටිනා අදහස් ටිකක්...🙏🙏🙏 තෙරැවන් සරණයි...! සුවපත් වෙන්න...දුකින් මිදෙන්න...සුඛී නිදුක්වා නීරෝගා නිබ්බාන පච්චයා.
අනිවාර්යයෙන්....සම්පූර්ණ ඇත්ත....විශාල පිරිසක් කුන්ඩලිනී අවදිකර ගන්නට ගොස් නොයෙකුත් මානසික ගැටලු සහ ප්‍රශ්කාරී ස්භාවයන්ට මුහුණපා තිබෙනවා මා අනන්තවත් දැක තිබෙනවා....සමහර අය නැවත යතා තත්වයට ගත නොහැකි තරමට විකෘති මනෝබාවයන් තුල සිරවී සිටිනවා...ඉතාම කාලෝචිත සහ වටිනා මගපෙන්වීක්.....💕💕💕💕
ස්තුතියි
ඔබ තුමාට ගොඩක් පින්. හරයට පැහැදිලි කරලා දුන්නට.. මමත් ආසයි කුණ්ඩලි සක්තිය ලබා ගන්න
ගොඩක් පිං ඔබතුමාට.මමත් ප්‍රාණයාම කරනව චක්‍රා මෙඩිටේෂන් කරනව.මේ පිලිබදව ඉගන ගන්න ගොඩක් කැමතියි.ඔබතුමාට ගොඩක් පිං.වටිනා දැනුමක් ලබාගත්ත
හරිම නිර්ව්‍යාජ පැහැදිලි කිරීමක්..., නිවැරදි මග පෙන්වීමක්.
සුපිරිම පැහැදිලි කිරීමක්.තවත් මේවගේ video දාන්න.ඔබතුමාට ගොඩාක් පිං.ගොඩාක් ස්තූතියි🙏
ගුරුවරයෙක්ගෙන් හරියටම මේ දේවල් ඉගෙන ගන්න තියනවනම් වටිනවා❤
චක්‍රා පිරිසිදු කරගන්න විදිය කියලා දෙන්න video එකක් කරන්න. ගොඩක් පිං
අවුරුදු ගානක ඉදන් මන් මේක කරන්නෙ මට හරියට කවදාවත් කරගන්න බෑ පටන් ගත්ත දා ඉදන්ම නිශ්චිත අරමුනක් තියෙනවා 🙂 ඒක යහපත් දෙයක් 🙂 බොහොම ස්තූතුයි ඔබතුමාට !
14:24 මෙහි පෙන්වන *Pathanjali Yoga Darshanaya - වෛද්‍ය හරිශ්චන්ද්‍ර කවිරත්න* නැමැති පොත මිලදී හැකි ස්ථානයක් ඇතොත් පවසන්න. ස්තූතියි!!!
මිලදි ගන්න තැනක් නැ copy එකක් දෙන්න පුලුවන් 🙌
@@livingeyeyogaashram1638 Copy එකක් ලබාගත හැක්කේ කෙසේද?
ඔබතුමාගෙ වැඩසටහන් ගොඩක් වටිනවා
කියන්න සතුටුයි මම යෝගා ආරම්භ කරෙ පතංඦලි යෝගා දර්ශනය කියවලා. මන් යෝගා වලට හුරු වෙන්න හේතුව මන් පොඩි කාලෙ එක එක ඉරියව් වලින් ඉන්නව මයුරාසන එහෙම. මන් දන්නෙ නෑ ඒවා යෝගා කියලා. මන් ඒ ආසන වල ඉන්න ගමන් අනිත් යාලුවන්ගෙන් අහනව "උඹලට මෙහෙම ඉන්න පුලුවන් ද බන්" කියල. මන් හිතුවෙ හැමෝටම පුලුවන් ඇති කියලා ඒක. අහම්බෙන් පුස්තකාලයෙදි හරිස්චන්ද්‍ර කවිරත්න මහතාගෙ පොත හම්බුනා ඒකෙන් තමා දැනගත්තෙ මන් මේ යෝගා ආසන වල ඉන්නෙ කියලා. පස්සෙ ඒ පොත බලාගෙන හත යෝගා ආරම්භ කරා අව්රුදු 8ක් එක දිගට නිර්මාංශව හිටියා ඒ අතරෙම අහම්බෙන් ජෝ සෙනෙවිරත්න මහත්මයාගෙ පොත හම්බුනා ඒත් පුස්තකාලයෙන්මයි. මන් ඒ පොත මිලදී ගත්තා ඒ පොත මන් රට එද්දි අරන් ආව දැනටත් ඒ පොත මන් ගාව තියනව ප්‍රාණයාම කරා ඒ පොතේ විදිහට. කාර්‍යබහුල ජීවිතේ එක්ක භාවනාව යෝගා මග ඇරුනත් දැන් ආයෙම පටන්ගෙන මාස දෙකක් වගේ ඇති අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ. ඔබතුමා කියන කතාව ඇත්ත මන් කුන්ඩලිනි යෝගා කරන්න ගිහින් දැඩි ලිංගික ආශාවක් ඇත්තෙක් වුනා හරිම අමාරුයි ඒක පාලනය කරගන්න කොටින්ම කීවොත් නිරුවතින් පාර දිගේ යන්න තරම් හිතුන වෙලාවල් අනන්තයි. මනස පාලනය කරලා පුරුදු නිසා යන්තමින් බේරුනා. ගොඩක් යූටියුබ් චැනල් බලනව මන් ගොඩක්ම සම්ප්‍රපලාප තියෙන්නෙ. එක චැනල් එකක කියනව මස් මාලු කෑවට කමක් නෑ යෝගා කරද්දි කියල මන් ඕක දැකල මග්‍ර් යටි හිත හැමවෙලාවෙම කියන්නෙ "මස් කෑල්ලක් කාපන් කමක් නෑ" කියල. ලොකු තර්ක කිරීමක් වෙනව හිත ඇතුලෙ ඊට පස්සෙ. හරි මාර්ගයක් හම්බුනේ නැත්තම් වෙන්නෙ අපිට අපිව අතරමං වී යෑම. ඔබතුමාගෙ කරුණු ඉතාමත් නිවැරැදියි. මන් මෙච්චර කමෙන්ට් එකක් චැනල් එකක දැම්මමයි මේ.
thank you
හරිම පැහැදිලියි දේශනා වක් ඔබට බුදූසරණයි ❤️❤️❤️❤️
ඔබ තුමාට බොහෝම පින් බුදු සරණයි
තෙරුවන්සරණයි සර් ඔබතුමාට දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!
මේ ශක්තිය ලබා ගන්න වනම් මේ ලෝකේ සියලු දෙන ගේ යහපත උදෙසත්
පරිසරය යහපත උදෙසත්
Thank you so much for educating people with your knowledge! The way you describe is very easy to understand and that makes me wanting to learn as its easier to focus. I highly appreciate your videos. What a great channel. Greetings from Scandinavia.
ඇත්තම කථාව ශක්තින් අවධි වීමට පෙර නම් යම් යම් දේ පෙන්න ඇහෙන්න ගන්නවා මොක්ද ශක්තිය අවධිවීම වැලැක්විමට දෙවල් උත්සහ කරන්න පුලුවන්
අනිවාර්යෙන්..
ඔබ තුමා ලබා දුන් අවබෝධයට ගොඩක් ස්තුතියි
සම්පුර්ණ ඇත්ත සැම දෙනාම උද්‍යොගයෙන් මෙව අහනවා
ඔබ තුමා හමු වීමට එනවා පොත්පත් ටික ලබා ගැනීමට අවශ්‍ය මට..ස්තූතියි දැනුවත් කල අපව🙏🏻🙏🏻
Ane ou guruthumani...mmth enwa
කුන්ඩලනී ශක්තිය අවදි කරන්න කලින් මෙත්තා,කරුනා,මුදිතා,උපේක්ෂා සහ පංච සීලයේ සමාදන් විය යුතුයි නේද ගුරුතුමනි.
ගුරුතුමනි ඔබතුමාට බොහෝම ස්තුතී 🙏 🧡
Beautiful explanation! Thank you very much.
Theruwan saranai 🙏🏽🙏🏽🙏🏽
අයියෙ කුණ්ඩලිනි ශක්තිය ගැන මං කලින් අහලා තිබ්බා.. හැබැයි මේ දේ මොන වගේද කොහොමද කරන්නෙ කියලා ලොකු අවබෝධයක් තිබ්බෙ නෑ මට දැන් ආයෙත් හිතුනා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒ බලද්දි ඔයාගෙ මේ වීඩියෝ එක මුලින්ම හ්ම්බුනෙ.. ඔයා කියන දේවල් සෑහෙන්න තේරෙනවා මට මේ දේ හරි විදියට පිළිවෙළට පටන් ගන්න ඕන.. මං තව වීඩියෝ බලනවා පුලුවන් නම් මට මේ පොත් වල ලින්ක් එක්ක් දාන්න.. නැත්නම් ගන්න තැනක් කියන්න.. 🙏🙏
හොද පැහැදිලි කිරීමක්..!
Introduction is enough. Let's discuss the real deal
හත යෝග පිලිබද වීඩියෝවක් කරන්නවනම් ගොඩක් වටිනවා🙏
බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🏻
තෙවනි ඇස අවදි කිරිම ගැන විඩියෝ එකක් ගෙන්නකෝ
ඇත්තටම මම දැන ගත්ත ඇත්‍ත කතාව අද මහත්තයා 🙏🙏🙏
යෝග වලට බ්‍රහ්මචාරී ශීලයෙන් තියෙන වාසි කියාදෙන්න පුළුවන්ද
මට කොහොම හරි කුණ්ඩලි ශක්තිය අවදී කරගන්න ඕනේ හේතු කාරනා ගොඩක් තියනවා 🙏🏽
හොද මග පෙන්වීමක්. හොද පෙර සූදානමක්..
ස්තුතියි
A. Bavanave. Nama. Mokadda
,ගොඩක් වැදගත් ගුරුතුමනි
hariyatama hari mn blapu vidos walin hariyatama niweradhiwa kundalini gena kiyapu video eka . thawath me wage vidos karanna jaya ❤
A valuable advice. Thank you very much 🙏🏻
Harima watinawa sir...mata wishwa awbodaya labaganna.awahyay
මා කුන්ඩලිනි ශක්තිය ට වඩා ප්‍රාණයාම කෙරෙහි උනන්දුවක් දක්වමි . ශරීර සෞඛ්‍ය අරමුණින් ප්‍රාණයාම සිදු කිරීමත් අනතුරු දායකද. ඒ සදහත් මූලික පියවර පවතීද ?
Excellent advice. Thank you Sir.
ස්තුතියි
Mata giya atma wala satan krama igena ganna ona man bawana karata kamak nadda 😢
කුන්ඩලිනි ශක්තිය ඉබේම අවධි වුවා භාවනා කරද්දී. චක්‍ර අවධි වී ශක්තිය ඉහලටම ගොස් විශ්වය සමග එකතු උනා. දැන් ඉබේම යෝගා සිදු වෙනවා සහ අපූරු අත් දැකීම් ලැබෙනවා. නමුත් මෙය සිදු වෙද්දී මට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ. පසුව තමා සොයන්න ගත්තේ. ස්තුතියි ඔබ තුමාට.
hello
🙏🙏
🙏🌎💚
Veena Nisha....🙏obata suba pathum ,!!!🙏
Mona bhawanada kare oya😲
Oba thumage me upadeeshayata godak pin
Thank you So much. hatha yoga mulasitama practice karana widiya kiyaladenna puluwanda. bohoma pin.
Godak pin obathumata
Video එකක් දැක්කා මන් ඒකයි මේ බැලුවෙ මොකක්ද මේ කුන්ඩලීනී ශක්තිය කියල හොදින් පැහැදිලි කරලා දීලා තියනවා ගොඩක් ස්තූතියි ♥️
Gdk watinawa me උපදෙස් tika...🙏🙏
භාවනා කරද්දී නළල මැද කකියනවා වගේ. ඇස් වහන් ඉද්දි සුදු පාට එලි වලින් රටා පේනවා. තව මන් මිත්‍රත්වය යන හැගීම ගැන හිතලා භාවනා කරද්දී හදවත කකියනවා වගේ. මේ මොන වගේ ලක්ෂණද ගුරුතුමනි
ඔයා මිත්‍රත්වය ගැන හිතලා කරන භාවනාව ගැන චුට්ටක් කියලා දෙන්න පුලුවන්ද
@@miracleofnature134 සැහැල්ලු ඇදුමකින් සැරසෙන්න
කොදු නාරටිය කෙලින් තබාගෙන පහසු විදිහට කෙලින් වාඩිවෙන්න
නිශ්චලව විනාඩි 5 ඉන්න
ඔයා ඔයාගේ හොදම යාළුවව සිහිකරන්න මිත්‍රත්වය යන හැගීමට අවදානය යොමු කරන්න හැබැයි හිතින් වචන මුමුනන්න එපා. ඊටපස්සේ ඒ හැගිමෙන්ම ඔයා ඔයා ගැනත් සිහිකරන්න ඔයාගේ දෙමාපියන් ගැනත් ඒ මිත්‍රත්ව හැගිමෙන්ම සිහිකරන්න අන්න ඒ වගේ ඔයා ටික ටික ඒ මිත්‍රත්ව හැගීමෙන් ඔයාගේ වටා ඉන්න අයව සිහිකරන්න. මුලදී ටිකක් අමාරු වෙයි ඒ නිසා ටික කාලයක් ඔයාගේ හොදම යාළුවා ගැන, ඔයා ගැන, දෙමාපියෝ ගැන හිතලා භාවනා කරන්න ඊටපස්සේ ඔයාට පුරුදු වෙයි. ටික කාලයක් ගිහින් ඔයාට ඔය භාවනාව පුරුදු උනාම ඔයාට වයිර කරන අය ගැනත් ඒ මිත්‍රත්ව හැගීමෙන් හිතලා භාවනා කරන්න
@@ashinethmini24Me bhawana kramayen labaganna puluwan prathilaba monawada
අනේ මටත් ඒක තියෙනවා. නිකම් ඇස් දෙක පියාගෙන ඉද්දි එහෙම නෑ. ඒත් භාවනා කරද්දී නළල මැද කකියනවා වගේ 😢
@@Fightergirl-n1h රිනාත්මක සිතුවිලි ඉවත් වෙනවා
💜💜💜 oba thuma ge video eken godak de igena gatta
🙏very good advice for everyone,thank you Master!!!🙏
mama mulinma dhakke tv eke kathawaka.ita passe pothaka dhakka.
bohoma sthuthi.....
මෙමොතෙ හිත තියන් ඉදි හතිය වගේ පාපුව හද ගැස්ම වැඩියි දුවනො වගේ හතියි
ඉතාම වැදගත් බොහොම ස්තුතියි 🙏
වැදගත් පැහැදිලි කිරීමක් 💜️💚🙏💙💛
ස්තුතියි
Thank you sir
ගුරුතුමනි මේ ශක්තිය අවදි කරන්න කොපමණ කාලයක් ගත වෙනවද. මේ ශක්තිය ලවුකික සැපය වෙනුවෙන් පාවිච්චි කිරීම වරදක් ද ගුරුතුමනි
ගුරු තුමනි කුන්ඩලිනි අවධි වෙද්දි චක්‍ර ආශ්‍රිතව දරාගන්න බැරි වේදනාවක් එනව කියනවා ඒක ඇත්ත ද.....ගුද මාර්ගයෙන් ලේ පිටවීම...හදවතට කටුවකින් අනිනවා සේ දැනීම හිස් මුදුනින් ඉදිකටු විදිනවා සේ දැනීම හා ශරීරයේ උශ්නත්වය දරාගත නොහැකි සේඉහල යාම වගේ දේවල් ඒක එසේ වෙනවද .....
Sir, I value the insights & guidance you provide. Also describe the situation as realistic way for better understanding...
Great !!!!!! 💐💐💐💐
ස්තුතියි
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කරන පොත් ගැන විස්තරයක් බලාපොරොත්තු වෙමි
කුණ්ඩලේනි වඩන අය like කරගෙන යන්න ☺
Mat oni minissunt udaw karann.e wagem jiwithaya hariyat awaboda karagen me sansaren ikmnt ethera wenna
ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කරන වද
තෙවැනි ඇස අවදිකරාට කමක් නැද්ද
🙏 බොහෝම ස්තූතියි 🙏
කුන්ඩලීනී තෙවැනි ඇස කියන්නෙ දකක්ද එකම දේටමද
කුන්ඩලෙනි ශක්තියයි චක්‍රා අවදි කරනවයි කියන්නෙ දෙකක්ද එකක්ද කියන්නකෝ
බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🏻 බුදුසරණයි
Voluble program Thanks gurutumani
හොඳ පැහැදිලි කිරීමක්
අද්‍යාත්මික වශයෙන් මන් කැමතී කුන්ඩලී ශක්තිය අවදි කරන්න
ගොඩාක් හොද දේශනයක් ❤
ඔබ තුමන්ව සම්බන්ධ කරගන්නෙ කොහොමද
හොදට පැහැදිලි කරා ඔබ තුමා.ඔබ තුමා හරි.බොරුකරන අය තමා වැඩි.පුලුවන්නම් හරියට අපිට උගන්නනවද සර්.
හොදයි අපි ඉදිරියට කතා කරමු ඒ ගැන පිලිවෙලකට
Obathumata kundalina shakthiya thiyenavada
I have a broken spine, so I need to lean my back on something when meditation. Can you tell me if this prevents me from doing meditation correct?
Thank you universal ❤❤❤
ඔබතුමා උගන්වනවද
නියම ගුරුවරයෙක් කියලා තේරුනා
Excellent advice .
Nihadawa Minissunt yahapathak karanna puluwanda
Obathumawa sambanda Karaganna nambarayak denawada
මට ඕන අහිංසක අසරණ මිනිස්සුන්ට වෙදකම් කර සුව කිරීමට පමණයි, මෙය සිදු කරන්න වෙලාවක් තිනවා ද
මටත් ඕනී ඒක ...
ඔබ තුමා කොහෙද මට මෙ ඉගෙන ගන්න ඔබතුමාගේ ගෝලයෙක් වෙන්ඩ බැරිද?
Obathuma awadi karalada inne
Kundalini abhyasa saha chakra awakening bhawana kiyanne dekakda. Chakra awakening walata bhawanawak kirimata hatha yoga kala yuthuda?
එය දියුනුකර ගනිමින් නිවන කරා යාමට මග සාදාගන්න
🙏 ඇත්ත එය එසේ කල යුතුමයි!
නිවනට කුණ්ඩලීනී ඕනනම් ඕවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනෙ. මේක ලෞකික භාවනාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සම සතළිස් කර්මස්ථාන හා විදර්ශනාවයි නිර්දේශ වෙන්නෙ🤗
ඒ කාලෙ ඉන්දියාවෙ අය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් නිවන කියලා ඕවට රැවටිලා හිටියා. ඒකයි කුණ්ඩලීනී වලින් ලෝකෝත්තර මාර්ගයක් පවතිනවා කියලා මතය ඉන්දියාවෙ තියෙන්නෙ. ලංකාවෙ මතය අනුව නම් කුණ්ඩලීනී තනිකරම ලෞකික භාවනාවක්😅
මොකද ලංකාවෙ බුදුදහම හරියටම පසුකාලීනව තිබ්බ නිසා සැබෑ නිර්වාණ මාර්ගයමේකට වඩා වෙනස් බව ඒ අය දැක්කා.
Kundalini shaktiya kiyanne teweni esa open karana ekatamada
දේව වරන් පිලිබදව ගැබුරු පිලිතුරක් බලාපොරොත්තු වෙනව.
Oba thuma sadahan karana me pothpatg labaganna puluwan kohenda?
ගුරුතුමනි. කුණ්ඩලීනි ශක්තිය අවධි කරනවා කියන්නේ චක්‍රා 7 අවධි කරන එකටම ද?? පිළිතුරක් ලබා දෙන්න.
බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ කුන්ඩලීනි ශක්තිය අවධි කරගන්න එකටමද ? 🤔
Na sahodarya eka wenas😊
මොංගල්ද ඩාලින්ග්😑
බුද්ධත්වය මහ පොළොව නම් ඕවා දූවිල්ලක් තරම්වත් වටින්නැ😅
Me deshaya godagannam kundlini awadi karanna wenawa nathnm ba