Ane duwa duwa apiwa motivate karanawa duwa.Duwata vada godak vayasin vedi vunath ta math mang duk wenawa. E vela wat a Duwage vidio ekak beluwama aluth jawayak. Lebenawa vage denne wa. Duwa ta godak ping.Thunuruwansaranai
Akke..mama me vedio eka balanne ada office gihin...half day nisa gedara avit , full deep clean ekak gedarata dila..wash dala ehemada harima sahalluwe..mama ehema karanne heta sunday nisa heta dawasa gdk rest eke inna one nisa...oyage vedio eka wenada wage adat gdk asawen baluwa..❤
හෂී, මම ඔයාගෙ vedios බලන්න ගත්තෙ දැන් දවස් 3-4 ක ඉඳලා. හරිම ලස්සනයි. හිතට දැනෙනවා ඔයා කියන දේවල්. අපිට ජීවිතේ වැරදුණු තැන හදා ගන්න ඔයා පාර පෙන්වනවා. ඔයා හුඟක් තරුණ ආදරණිය මවක්. යහපත් බිරිඳක්. අව්‍යාජ ගැහැණියක්. ඔයා වගේම සත්‍ය හෙළිකරන්න හැමෝටම බෑ.ඔයා ඒ අතින් ශ්‍රේෂ්ඨ චරිතයක්.....ඔයාගෙන් කාන්තා පරපුරට ම ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා .
ඉතිං හෂී ඔයා හැමෝගෙම ආදරය දැන් දිනාගෙන......
ඔයා කලින් හරිම ලස්සනයි. දැන් මහත් වෙලා. බඩ ඇවිත්. ඇග ගැන හිතන්න. Out of shape වේගන එන්නේ. ලස්සනට ඉන්න. ඇග කෙට්ටු කරගන්න. එතකොට ගොඩක් ලස්සනයි. ජය..❤..
ඔයාගෙ වීඩියෝ වලින් මං බලපු , අහන් හිටපු මං ආසම එක මේක.....
හරිම හිත හැදෙන අව්‍යාජ අදහස් මෙහෙම බෙදා ගත්තට ඔයාට ස්තූතියි ! හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! ❤
හිත නිවන වචන, අදහස්.
අවුල් වුණු වෙලාවක හිත නිදහස් කරගන්න භාවනාවක් අක්කි ඔයා.
ඔයා ගැන දැනෙන්නෙ හරිම ගෞරවනීය ආදරයක්❤
@@janani6689 ගොඩක් ස්තුතියී.. ❤️
අදත් වටින අදහස් කිවිවට ඔයාටත් පිං හෂී.බුදුසරණයි!!!!❤❤❤❤❤❤❤❤❤❤
@@gayanlakmal7455 ආදරෙයි❤️😘
භාවනාවක හිටිය වගේ නංගි ❤❤❤ හිතේ තියන අවුල් ගතිය යනව ඔයාගේ වීඩියෝ එකක් බලද්දී ආදරෙයි ඔයාලට ❤❤❤පරිස්සමෙන් ❤
ඔයා කිවුවා හරියටම හරි.ප්‍රශ්න වලට එකම දවසෙ ඉකමනට උත්තර හොයන්න යද්දි ඔළුව අවුල් වෙනවා.
ගොඩාක් ආස හිතෙනවා අක්කි ඔයා ඔය කියන විදියට ජිවිතය විදින්න......
Anee adara kathawath kiyannako ❤❤
ඔයාව අහද්දි හරියට භාවනාවක් වගේ අනේ....
ආදරෙයි ගොඩක් ...❤❤❤
බුදු සරණයි ...!!!
@@HeshaliSehansa ගොඩක් ස්තුතියී.. ❤️
හිතේ කම්මැලි කම් okkoma sodawala යවන්න magic 1k oyage katahade tiyenne..හරියට භාවනා kara වගේ hitha තැන්පත් wela ජීවිතේ ගැන හිතන්න දැනෙනවා හිතට magenm අදහස ඒක
Ane duwa duwa apiwa motivate karanawa duwa.Duwata vada godak vayasin vedi vunath ta math mang duk wenawa. E vela wat a Duwage vidio ekak beluwama aluth jawayak. Lebenawa vage denne wa. Duwa ta godak ping.Thunuruwansaranai
Anee nango oya candles hada ganne kohomada kiyannako. Harima lassanai aewa❤️❤️
Oyata godaaaak hodai
අක්කේ මන් මේ දවස් ටික ගෙවා ගන්නේ...හරිම අමාරුවෙන්...
.ඔයා නම් භාවනාවක් වගේ...❤❤
Akke..mama me vedio eka balanne ada office gihin...half day nisa gedara avit , full deep clean ekak gedarata dila..wash dala ehemada harima sahalluwe..mama ehema karanne heta sunday nisa heta dawasa gdk rest eke inna one nisa...oyage vedio eka wenada wage adat gdk asawen baluwa..❤
Ane spe අයටත් ඔය වෛරස හැදුනා,.....ඉක්මනින් සනිප වෙන්න ජෙසු පිහිටයි ඔයාලට.පරිස්සමෙන් inna ❤❤❤❤❤❤❤
Oya hari akke.eka para uththara hewwama thamai prashne...❤
Akki oyata godak thanks oya ge කටහඬ bawanawak wagei
Adareii godaak akki pana ikmaninma sanipa wenna tunuruwane ashirwadaya lbewa!!!
Ane oyage kitchen eka godak podiine. Oya kohomad grocery wage gewal thiyaganne. Ida thiyenwad. Lankawe kitchen ekaka nm oya ida hodatam madi ne😂. Oya godak lassanta ge thiyagen innwa.❤ Adarei....❤❤
ලස්සනයි
Thank you ❤
Harima ආසයි , ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
Budusarani🙏 adarei godak❤❤❤❤❤
harima lassanai
Beautiful and effective vlog 🎉❤
Oya dan adan innawa wage gawun adeinna oyata lassani
Adarei❤
Nangi tv stand eke wair nopenenna hadagnna ethkota thvth lssani
❤❤❤❤❤❤budu saranai
පොඩි උනහම ගේ ලස්සනට තියාගන්න පුළුවන් හෂි
TV stand එක ලස්සනයී.කොහෙන්ද ගත්තේ.
Oya kettu wela .lassana wela. oyage diet plan 1 daanna akke
අනේ ඔව් අක්කේ අපිටත් හැදුනා අම්මෝ ඒක හරිම අමාරුයි.තාම ඇගට හරිනෑ ඉතින්😓
Thank you💖
Thanks හෂී ❤
ස්තුති ජිවිතේ කියන්නේ මොකක්ද කියලා දෙනවට ❤
Ammo oya virus.eka mtai mge bbtai hduna gdra wdath thnyma krgna chuti duwawa con.krgna wnd wdhtm nthtath hmdem blnce krgththa... ikmnt hoa wnn akkiyo adrei hmdamth ❤
Budusaranai ❤
❤❤❤ 1 st comment magen akke , adarei oyata ❤
🥰❤️😍🥰❤️😍🥰❤️😍💞💞
❤❤❤ 1st comment magen akke, adarei oyata❤
Dan oyata honda akka parsamana ina
❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
Mage hithath kawada hari hedey neda lamay 4 denek ekka e unata dukay jiwithe
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤
💚💚💚💚💚💚💚💚💚❤
Oyage kata hada bawanawak duwe ikman suwaya patami.b.saranai.❤❤❤
ma vedio ak balnn kalin akkge vedios බල බල හිටියෙ අනෙ ❤❤
@@mathee-17q ❤️😘😘
හෂී, මල් දාන්න ලස්සන මල් vas ගන්නකෝ. බෝතල් වල දැම්මම ලස්සන නෑනේ.
Mamanam hari kamathi
❤
❤❤❤
❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤