I'm not rich and couldn't effort to buy luxury items but this video is an inspiration to improve our life, thank you very much for your effort, keep it up. We are going through a very difficult period even though we like to keep our house beautiful. .
අනේ .. ඔයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවා ද ... හරිම ලස්සනයි නංගී... අනේ ...ඒ පිළිවෙළට මම හරිම ආසයි ... (ඔයාගෙ Hand writing වල ලස්සන.😍) Thanks a bunch ! Nangi ... May God bless You and your family ! 💕
I started loving gardening by motivating my self watching your videos. Waiting for more videos on Gardening, planting vegies and creative ways to look them good and efficient... Thank you for this video too..
You can be a proud LADY!.You made everything possible with your hardwork.No body can come to this level although they have lot of money even.Hard work and the desire to be developed have made you up to this level! Be proud always!
හරිම නිස්කලංකයි...❤😍👌කෑවෙ නැතත් බඩපිරෙන කුස්සියක් 🤗🍃
නැන්දි ඔයගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් අපිට .ගොඩක් ස්තුතියි තුෂාරි නැන්දේ .මම මේ UA-cam channel eka මුල ඉදලාම බලනවා ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්තා.ඔබ තුමිය විශ්ව විද්‍යාලයක් වගේ දැනුමින් වගේම හැම දෙයකින්ම ස්වයංපෝෂිතයි.ස්තුතියි .🙏🙏🙏😍❤
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
මට ඔබ මෙන් පිලිවෙල ,ලස්සන හුරැ නොවුවත් හැමදාම ඔබේ පිලිවෙල,ලස්සන දිහා බලාගෙන විදින්න පුරුදු වුනා ...දැන් හරිම වෙහෙසයි ජීවිතේ පුතේ ...ස්තූතියි ඔබව රස විදින්න අපිත් එකතු කර ගත්තාට...👏👏
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@@DoveGreens මමත් එහෙමයි. දැකලා සතුටුවෙනවා. මටත් වෙහෙසයි.
Mama inne harima apiliewlata nendamma kenek ekka ekata.kochchara as kakath eya all karanawa.etq
මමත් බලා සැනසෙනව.. ඕව කරන්න කොහෙද වෙලාවක්..
@@ashanishamani5969 j
ලස්සනම දේ තමා හැමවෙලේම තමන්ට ආදරය කරන්න කියලා දෙන එක..ගොඩක් වටින video එකක්..❤❤
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Oyata kta kranna puluwan numbr ekak denwada
අලුත් වුණු මුළුතැන්ගේ ගොඩක් ලස්සනයි පිළිවෙලයි අක්කා. 😍👌💐
ගොඩක් ස්තුතියි 😊
හැමදාම වගේ අපිව දැනුමින පෝෂණය කරන, හිත් සතුටු කරන, අපිට නව ජවයක් ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තුතියි 😊
ඔහු සිත පිනවන,දිරියක්වන යහපත් බිරිඳක්..❤️
දරුවන් රකින ආදර්ශමත් මව්තුමියක්..❤️
මව්පිය සෙනෙහෙ හඳුනනා උතුම් දියනියක්..❤️
නිවසන සිරි කැන්දනා පින්බර සිරි දෙව්දුවක්..🌼❤️
සුවහසක් දිවි ආලෝකමත් කරනා සෙනෙහෙබර හිතවතියක්...❤️
ගොඩක් ස්තුතියි ...හරිම ලස්සන පදවැල් 😊
මම හරිම ආසවෙන් ඔයාගෙ මේ dove green miracle vedioes බලන්නෙ.ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා.බොහොම ස්තුතිය නන්ගි .
wooowww...actually...👏👏💖💖💖💖💖💖😍
Definitely
ඇත්තටම .මමත් හැමදාම ආසාවෙන් රස විදින විඩියෝ පෙලක්.ආදරේයි .😘
අක්කා...අහම්බෙන් මම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ හරිම මහන්සියෙන් කළකිරීමක ඉන්න වෙලාවක ..ඇත්තටම අක්කගෙ කටහඩ භාවනාවක් වගේ දැනුනෙ මට..ඉස්සර කියවපු ලස්සන කතන්දර පොතක් එක හුස්මට බලනවා වගේ මං වීඩියෝ ටික බලන්න ගත්තෙ ...ඇත්තටම අපූරුයි අක්ක.ස්තූතියි ඔයාට ..❤
අක්කියෝ ඔයාගේ වැඩත් ගොඩක්ම මගේ වගේ...... තමන් කරන දේ විදිමින් කරනකොට අපි අපේම ලෝකෙක ජීවත්වෙනවා....ඔයත් චූටි දේත් විදිනවා....
💞💞
සුභ පතනවා.... හැමදාම නිරෝගීව... සතුටින් ඉන්න ❤
අක්කගෙ කටහඩ ඇහුනත් ඇති ජීවිතේම වෙනස් කරගන්න .අක්ක නිසා පිලිවෙලට ලස්සනට ඉන්න පුරුදු උනා.ගොඩක් ස්තූතියි අක්කා 💞💞💞💞
ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
I think you can write a novel.
Start your writing
ගොඩක් ස්තුතියි 😊
උදේ ගෙදර වැඩ ටික කරලා කෑම එක කන ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවහම හිතට ලොකු සැනසීමක් සහ ඉතිරි වැඩ ටික කරන්න ලොකු ශක්තියක් ලැබුණා ❤️❤️
ගොඩක් ස්තුතියි 😊
ඔයාගේ අත් අකුරු හරිම ලස්සනයි..දිනෙන් දින සාර්ථක වේවා..තෙරුවන් සරණයි අක්කා.❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
ජීවිතය සතුටින් විදින්න කියල දෙන එක ගැන ඔයාට ගොඩාක් ස්තූතියි ..
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
උදේ ඉදලා හවස් වෙනකම් එක එක දේවල් වලට වෙහෙසිලා ඉන්න මේ වාගේ හැන්දැවක අක්කගේ ව්ඩ්යෝ එකක් බැලුවාම හිතට සැහැල්ලුවක් දැනෙනවා ,ආසයි අක්කා වාගේම ලස්සනට ඉන්න ,අපිට මේ වාගේ වටිනා අදහස් දෙනවට ගොඩක් පින් ,පවුලේ හැමෝටම සතුට්න් නිරෝගිමත්ව ජිවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කේ ❤️🌹
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
එකම වර්ගයෙන් පැළ දෙකක් හදා ගන්න අදහස දුන්නට ගොඩ ගොඩාක් පිං 🙏😘🌷
ගොඩක් ස්තුතියි 😊
ඔව් ඒක මරූ...❤️❤️
ඔව් ගොඩක් වටිනවා
ඔවු ඒක ගොඩක් වටිනවා මාත් ඒ අදහස ගත්තා ❤️
ඔයාගෙ වැඩ හරීම cute නැන්දේ....💚.....මමත් අද ඉදන් to-do list එකක් හදනවා...ඇත්ත්ටම ඒක ගොඩාක් productive....ඔයාට බුදු සරණයි
ගොඩක් හොඳයි පුතේ 😊 බුදුසරණයි
අක්කෙ ඔයාගේ vidieo බලන කොට හිතට හරිම සැනසීමක් දැනෙනවා ඔය කටහඩ නම් ආශිර්වාදයක් ❤️🌹
ඔයාගේ වීඩියෝ එකක් ඉක්මනින් එනකල් බලන් ඉන්නෙ අක්කි.මගේ දුවත් හරි ආසයි.ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට අපිට ජීවිතේ විදින්න කියලා දෙනවට ❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
මම ඔයාගෙ වීඩියෝ බලන ගමන් කමෙන් කියවනva.ඔයාගෙ pilivala හැමදාමත් හැම දෙයක්ම ලස්සනට කියලා දෙන විදිහ හරිම ආදරණීයi .බොහොම ස්තුති .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
I'm not rich and couldn't effort to buy luxury items but this video is an inspiration to improve our life, thank you very much for your effort, keep it up. We are going through a very difficult period even though we like to keep our house beautiful.
.
Thank you very much 😊
@@DoveGreenswa
අනේ ..
ඔයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවා ද ...
හරිම ලස්සනයි නංගී...
අනේ ...ඒ පිළිවෙළට මම හරිම ආසයි ...
(ඔයාගෙ Hand writing වල ලස්සන.😍)
Thanks a bunch !
Nangi ...
May God bless You and your family !
💕
ගොඩක් ස්තුතියි අක්කේ .පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@@DoveGreens oyage gedara balanna asai
Oyage vodio balanne harima asawen
අයියෝ ඉවර උනානේ ඉක්මනට ම. ගොඩ දවසකින් ආවෙත්.
අක්ක වගේම අකුරු ත් හරි ලස්සනයි .බුදුසරණයි පවුලේ හැමෝටම .
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
සොයුරියේ, හැමදාම වගේ අදත් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ගැන අපිව දැනුවත් කළාට ගොඩක් ස්තූතියි. ඇත්තටම අපි කරන හැම වැඩක්ම සතුටින් කළාම ලැබෙන ප්‍රතිඵලය ලොකු සතුටක්..ඔබේ ඒ අදහස හරිම අර්ථවත් ❤️👍
ගොඩක් ස්තුතියි 😊 සොයුරිය
ගොඩක් ස්තුති ඇන්ටි සින්ක් එක ගැන කිවුවට විස්තර ....අද විඩියො එක ගොඩක් වැදගත් උනා අපිට to do list එක තරුණ අපිට ගොඩක් වැදගත් ...මෙ වගෙ දෙවල් අප සමඟ බෙදා ගන්න එක ඇන්ටි ට ගොඩක් ස්තුති...
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
Handwriting සුපිරි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊
හැමදේම එක දවසකින් වෙන්නේ නෑ,ඉවසීම තියෙනවනම් අපටත් බැරි නෑ ,කාලයක් යයි හැබැයි ලස්සන දවසක් එනවා අපිටත් ,ඒ අදහස් වටිනවා අක්කේ 😍
ඔව්...තමන්ට කියල ඉලක්ක තියෙන්න ඕනෙ. ඒ ඉලක්කවලට යන්න වැඩ කරන්න ඕනෙ 😊
@@DoveGreens ❤️🙏
මගේ එදිනදා ජීවිතේ පුදුම තරම් විදිහට වෙනස් උන...🥰බොහොම ස්තුතියි❤❤ඇබ්බැහියක් වෙලා මේ කටහඬ , වැඩ වලට 🥰
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි
ඔයාගෙන් ජීවිතයට වැදගත් ගොඩක් දේ නිතරම ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුතියි. ❤️❤️
ගොඩක් ස්තුතියි 😊
ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් . ගොඩක් ස්තුතියි ❤️❤️
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සනයි සහෝදරී❤️♥️❤️❤️ ප්‍රයෝජනවත් හුගක් ,,ඒ වගේම ආසයි මෙහෙම වෙනස් වෙන්න,,, චූටී පතොක් පැළෙත් ලස්සනයි ❤️♥️❤️❤️ බුදු සරණයි
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
අක්කේ මන් ඔයා හින්දා ගොඩක් වෙනස් උනා..පිළිවෙලට ඉන්න පුරුදු උනා..පිරිසිදුව ඉන්න පුරුදු උනා..මන් වෙනුවෙන් කාලය වෙන් කරන්න මන් පුරුදු උනා..තව ගොඩක් හොඳ පුරුදු මන් ඔයා නිසා පුරුදු උනා..මගේ අම්මටවත් කරන්න බැරි උනා දෙයක් ඔයා කළේ..හැමෝම පුදුම වෙනවා මගේ වෙනස් වීම දැකලා..ආදරෙයි අක්කේ,පරිස්සමෙන් ඉන්න..ඉදිරියටම යන්න ලැබේවා...❤️❤️🤗🤗
ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Me wage comment ekak dekkama apitath sathutui,,,
Same .. matath danenne ammek wage
@@chandhuninisansala8136 මටත් මට අම්මා ලග හිටියේ නෑ ගොඩක් දේවල් කියලා දෙන්න මේ අක්කා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා පිලිවෙල අරපිරිමැස්ම
Love you akke oyage attitudes walata..
පුංචි වෙලාවකට ඇවිත් අපේ හිත් ලස්සන රටාවකට හුරු කරනවට අක්කට ගොඩක් පින් තෙරුවණ් සරණයි
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
පැල මාරු කරන අදහසනම් හරිම අගෙයි...අබි එකම පැලය එලියෙන් තියෙනවා පසුව ඇතුලට ගැනිම තමයි බොහෝවිට කරන්නෙ...හොද අදහස් ටිකක් මෙසේ සමාජගත කිරිම ගැන ස්තුතියි තෙරුවන් සරණයි 🙏
අද තමයි නැන්දගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ..දැන් ඉදන් නිවාඩුපාඩු තියන වෙලාවට එක හුස්මට විඩියො ටික බලනවා..ඒතරම් ලස්සනයි ...පුදුම සැනසීමක් ඒ කටහඩ ඇතුලෙ තියෙන්නෙ...ගෙදරින් වෙන් වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්න යන තරැනියන්ට නැන්දගෙ මේ උපදෙස්,ගෘහනියකගෙ, අම්මා කෙනෙකුගෙ වගකීම් ඒ ගත කරන ජීවිතය ගොඩක් ආදර්ශමත් ❤️❤️
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ඉවර උනා කියලා දැනුනෙවත් නෑ නැන්දා හරිම ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි පුතේ 😊
Akke oya Laga thiyena potato onion ehenama Dana ceramic Bothal kohenda gaththe kiyannako. Online gennanna puluwanda
පැල්පතක හිටියත් ලස්සනට පිළිවෙළකට තියාගන්න බැරිකමක් නැහැනේ,,මාත් කාලයක ඉදන්ම අක්කා වගේම හැමදෙයක්ම පොතක note කරගන්නවා,to-do plan එකත් හුග කාලෙක ඉඳන් කරන දෙයක්,ඒ පිලිවෙලේ වටිනාකම දැනෙන්නෙ ඒ දේවල් වලට හුරුවෙලා තමන්ට තමන් ගැන තෘප්තිමත් වෙන්න පුලුවන් අයටයි.ඉස්සර ගෙදර අයත් හිනාඋනා හැමදේම පොත්වල ලියන එකට,ඒත් දැන් එයාලත් සතුටු වෙනවා හැමදේම ලස්සනට පිළිවෙළකට කළමනාකරණය කරගෙන ගෙදර ලස්සනට තියාගන්නවට,ස්තූතියි අක්කා තව තවත් අදහස් ලබා දෙනවට,තෙරුවන් සරණයි...❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
අනේ ටිකක් දිග වීඩියෝ දාන්නකෝ....ඇත්තටම ඉවර වෙනවා තේරෙන්නෑ...ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝ...ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අනාගතයේ සුන්දර දිවියකට ඔබගෙන් ලැබෙන ආදර්ශය අතිමහත්ය.ඔබට ස්තුතියි.😊
ගොඩක් ස්තුතියි 😊
ඔයා එනකම් ගොඩාක් දවස් බලාගන හිටියා අක්කේ .හැමදාම වගේ වැදගත් දෙයක් කියා දුන්නා.බොහොම ස්තුතියි.
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
බුදු සරණයි අක්කිටත්.
නැන්දා , අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි. 🤗💖💐 විශේෂයෙන්ම to do list එකක් subtitles යටතේ වෙන් කරන හැටි ඉගෙනගත්තා. බොහොම ස්තුතියි ඒකට. 🙏🙏🙏 පුලුවන් නම් නැන්දගෙ gratitude journal එක ගැනත් ඊලග වීඩියෝ එකෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. 🤗💗 indoor plants ටිකත් හරිම ලස්සනයි. කුස්සියත් හරිම ලස්සනයි පිළිවෙලයි.. 🤗😊💐🙏 බුදු සරණයි නැන්දේ .. 🙏💐😊💗💖
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Gratitude journal eka ගැන vedio ekak එනකන් බලාගෙන ඉන්නවා..පුළුවන් ඉක්මනට vedio එකක් කරන්න අක්කි..budusaranai
ආන්ටි,මමත් marry කරන්න ඉන්නෙ..ආන්ටිගෙ video බලලා මං දැන් ඉදන්ම හැමදේම plan කරල ඉන්නෙ..garden,kitchen,home පිලිවෙලට තියාගන්න ඕනි විදිය මං දැන් ආන්ටිගෙන් ඉගෙන ගෙන ඉවරයි.මට දැන් බයක් නැතුව මගේ අනාගතය හදාගන්න පුලුවන්..බොහොම ස්තුතියි ආන්ටි අපේ future එක හදාගන්න අත්වැලක් සපයනවට🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
මේක නම් ඇත්තටම ඇත්ත .
හරිම වටින වීඩියෝ එකක්,තව ටිකක් දිග උනානම් හොදයි කියලා හිතෙනවා ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා❤️❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
ගොඩක් වැදගත්,හැමදේටම සල්ලි ඕන නෑ තමන්ට තියෙන දෙයින් හැකියාව තියෙනවානම් ටිකක් කල්පනා කරල හිතලා බලන්න පුලුවන්නම්,මේ video වලින් ඉගෙනගන්න ඕන තරම් දේවල් තියෙනවා ජීවිතෙට,ඕන කරන්නේ පොඩ්ඩක් කැපවීමයි,උනන්දුවයි,ගෙයක් ලස්සන කරගන්න සල්ලිම ඕන නෑ,අයින් කරන plastic බෝතලෙත් ඇති නිර්මාණාත්මකව හිතුවොත්
ගොඩක් ස්තුතියි 😊 ලස්සන අදහසක්
@@DoveGreens ❤️
හැමදාමත් මොකක්ම හරි ලස්සන දෙයක් අපේ ජීවිත වලට එකතු කරලා අපේ වැඩ ටික ආදරෙන් සතුටින් කරගන්න උදව් කරන ඔයාට ගොඩක් පින් අක්කේ ...❤❤❤🌹🌹🌹
ගොඩක් ස්තුතියි නංගී 😊
To-Do list එකක් හදන විදිහ හරියටම කොහොමද කරන්නේ කියලා හොයාගන්න බැරිව හිටියේ අක්කේ..😌 thank you අක්කේ ❤️🌼
ද්ෂ්න් හදමු 😊
Kitchen එක ලස්සනයි අක්කියෝ🤩🤩🤩
ගොඩක් ස්තුතියි නංගී 😊
හරිම පිලිවෙලයි හරිම ලස්සනයි
අක්කා නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි.. අදත් වටින අදහස් වලට අක්කට ගොඩක් ස්තුතියි...❤️❤️ අක්කත් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@@DoveGreens 💕🙏💕
අනේ මන්දා අක්කාගේ video එක බැලුවහම අමුතුම ජවයකින් වැඩ කරන්න පුළුවන් වෙනවා. ගොඩාක් පින් අක්කි යෝ🙏🙏🙏🙏💐💐💐
ගොඩක් ස්තුතියි නංගී 😊
හ්ම් ඒක ඇත්ත
අක්කේ ඔයාගේ videos හැමදාම මගේ ජීවිතයට බලාපොරොත්තු එකතු කරනවා... ❤❤
ගොඩක් සතුටුයි 😊 නංගී
ඉවර උනා තේරුනෙත් නෑ අක්කේ..ශ්‍රියාකාන්තාවක් ඔයානම්❤️
ගොඩක් ස්තුතියි 😊 නංගී
ඇත්තෙන්ම🌻🌻🌻💕
වටිනා කියමන් සහ කාල කලමණාකරන ගැන පැහැදිලි කියලා දුන්නා මම ආසාවෙන් බලන් හිටියා 😍😘♥️
ගොඩක් ස්තුතියි 😊
ඇයිද මන්දා ඉක්මණට ඉවරවෙන්නෙ,,,අනේ හරිම ලස්සනයි ...ලස්සන කතා පොතක් කියවනව ව්ගේ❤
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට . මම ගොඩක් ආසයි indoor plants වලට .මගේ පැල පදුරක් විදියට හැදෙන්නේ නෑනේ .ඒක ගැන ටිකක් බලන්න ඕන .අනිත් එක to do list එක .මම අවුරුදු ගානක් ඒක කරනවා .පුදුම ලෙහෙසියක්.හැබැයි ඔයාගෙන් ගන්න ටිකකුත් අලුතින් එකතු උනා 😊 thank you so much❤️ dear .💖💖
You are welcome 😊
අක්කගේ වීඩියෝ එකක් එනකම් ගොඩක් අසාවෙන් හිටියේ හිතේ තිබ්බ ප්‍රශ්න කොහෙන් ගියාද දන්නේ නැ හිත මාරම සැහැල්ලු යි ගොඩක් ස් තු ති යි අක්කා ❤❤❤❤ඔයා අපේ හිත් සතුටින් තියනවට
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
I started loving gardening by motivating my self watching your videos. Waiting for more videos on Gardening, planting vegies and creative ways to look them good and efficient... Thank you for this video too..
You are welcome 😊
Love the handwriting. And I love your own version of the to-do-list. Really inspiring. Thank you!
Thank you very much 😊
you are one of the best sample mom to spend a wholesome lifestyle,🙏I'm addicted to watch your vedios.. Love it😍
I'm glad to hear ths from you my dear. Stay blessed 😊
Jeewithaya sathutin sahalluwen saralawa widinna kiyala denawata akkata godak pin.🌻🌻🌻🌻
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
ඔයාගේ විඩියෝ අරන් එනකල් ඉන්නේ හරිම උනන්දුවකින් .ආසයි ඒ පිලිවෙලට මාත් සමහර දෙවල් කරලා හරිම සතුටක් ලබන්නේ
ගොඩක් ස්තුතියි 😊
You can be a proud LADY!.You made everything possible with your hardwork.No body can come to this level although they have lot of money even.Hard work and the desire to be developed have made you up to this level! Be proud always!
Thank you very much ...I'm so lucky to hear this from you 😊 Stay bessed
Very true. Hard work is main reason for her success. Will bless her bottom of heart to be more more success. 🙏🙏🙏
Yes me tooo...😍
yes
ඔබ වැනි බිරිදක්,මවක් ලැබූ ස්වාමි පුරුෂයා,දරුවන් වාසනාවන්තයි....
ගොඩක් ස්තුතියි 😊
අදත් වෙනද වගේම අලුත් දෙයක් ඉගෙන ගත්තා අක්කේ.ගොඩක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
වෙනදා වගේම ගොඩක් වටින විඩියෝ එකක් , හරි අසාවෙන් බැලුවේ අක්කේ මටත් වඩා මගේ චුටි දුව හරි අසාවෙන් බැලුවා . ඔයාගේ කට හඩ ඇහුනත් දුවගෙන එනවා . බුදුසරණයි අක්කේ ❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
මං අක්කගෙ වීඩියෝ හැමදාම බලනවා.. ඒවයින් හුගක් දේ ඉගෙන ගන්නවා.. ඔයාට ගොඩක් ස්තූතියිඅක්කා.. ආදරෙයි 👍❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
හැමදේම හරි ලස්සනට කියාදෙනවට ගොඩාක් ස්තූතියි අක්කෙ
ගොඩක් ස්තුතියි නංගී 😊
ඒ වචන ඇත්තටම හිත නිවනව.අහගෙන ඉන්න ආසයි .තව ටිකක් දිග වීඩියෝ දාන්න අක්කා .බුදු සරණයි ❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ජීවිතය රහට කියා දෙන ඔබට ස්තූතියි .දහස් වාරයක් 🙏🙏🙏
ගොඩක් ස්තුතියි 😊
සින්ක් එක අක්කේ හරිම ෂෝක්...pennuuwata ගොඩක් ස්තුතියි...පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි...
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ඔයාගේ vedio එකක් දානකන් හැමදාම හරිම ආසාවෙන් බලන් ඉන්නේ මමත්, ඇත්තටම ජීවිතේට ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා. ඔයා හරිම ආදරණීය කෙනෙක් නැන්දේ. ඔයා ඔයාගෙ ගෙදර හරිම ලස්සනට තියන් ඉන්නව බලන්න ආසා හිතෙන විදියට. හැම vedio එකක්ම වගේ බැලුවා උනත් comment එකක් දාපු පළවෙනි අවස්ථාව මේක. මේ විදිහට හැමදාම ඔයාත් පරිස්සමෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න.❤️
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@@DoveGreens ❤️
ප්‍රයොජනවන් වීඩියෝවක් ..බොහොම ස්තුතියි
ඔබ ට..හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න ..ඔබ ඇතුළු පවුලේ සැමටම ජේසු පිහිටයි !!❤️🙏
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
අපි අලුතෙන් ගිය gedara ටත් ඔය සින්ක් එකම ගත්තා. ගොඩාක් ප්‍රයෝජනවත් ඒක 😍😍
😊
Oya nisa godak dewal me weddi jiwitheta ekathu kara gena thiyanawa. Thanks nendiyooo. 🥰🥰
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
ගොඩාරියක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා අක්කේ..හරිම ප්‍රයෝජනවත් දේවල් කියලා දෙන්නේ ඔයා..ස්තුතියි ..ජේසු පිහිටයි !!!
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි 😊
ඇත්තමයි අක්කෙ ඔය එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ,එ තරම් හිතට සතුටු යි ඔයාගෙ වැඩසටහන්ට,හරිම ලස්සනයි ,බුදු සරනයි ......!!!!
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
හරිම ලස්සනයි අක්කා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ඔයාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අක්කාගෙන් ඉගෙන ගත් දේ බොහෝයි.හැමදාම ජීවිතය ට එකතු කර ගන්න දෙයක් ගේනෙන ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏 🙏 🙏 ගොඩාක් පින්!!!බුදු සරණයි අක්කටත්,පව්ලේ සැමටත්..මම නන්ගි කෙනෙක්.
ගොඩක් ස්තුතියි නංගී 😊
අක්කිගෙ පිලිවෙලට මන් ගොඩාක් ආසයි හැමදාම සතුටින් පරිස්සමින් ආරක්ශිතව ඉන්න .
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
විටෙක ඇවිත් හිත නිවන...භාවනාවක් වගේ ඔබත්.🙏❤ ස්තූතියි අක්කෙ .
ගොඩක් ස්තුතියි නංගී 😊
මේ කටහඬ නම් හරිම හිත සංසුන් කරනවා වගෙම එ වැඩ කරන්න හිතට ආසාවක් ඇති වෙනවා❤
ගොඩක් ස්තුතියි 😊
ඔයා නිසා මං ගොඩක් දේ ජීවිතේට එකතු කරගත්තා. මෙහෙම ලස්සනට ජීවත් වෙන ඔයාගේ ජීවිතේ දිනෙන් දින දියුණු වෙන්නයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෝ...
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
මගෙත් ගොඩක් පැල කහ පාට වෙලා මැරුනා.ඔයාට ගොඩක් ස්තූති පැල දෙකක් හදන අදහස දුන්නට..🌷
ගොඩක් ස්තුතියි 😊
ස්තුතියි ලස්සනයි වීඩියෝ එක මගෙ ගෙදරත් මං පුලුවන් හැම වෙලාවකම ලස්සන කරනවා තිර රෙදි එම්බොයිඩර් කරපු මේස රෙදි විතරක් නෙමෙයි අවන් එක මල්ටි කුකර් එක වසාතබන රෙදිත් මං ලස්සනට රිබන් එම්බොයිඩර් වලින් වැඩ දාලා ලස්සන කරගෙන තියනවා මල් හිටවලා මිදුලත් ලස්සනට තියාගන්නවා ගොඩක් දේවල් අවශ්‍ය නෑ ගෙදර තියන දේවල්ම නිර්මානාත්මකව පිලිවෙලට සරස ගන්න පුලුවන් අවශ්‍ය කරන්නේ උත්සාහයයි කැමවීමයි ආශාවයි විතරයි
ගොඩක් සතුටුයි ...අපිට බාන්න fan page එකට පින්තූර එවන්න 😊
ඔයා,ඉතිං,කවදත්,ලස්සන,දෙයක්නෙ,කරන්නෙ,හරිම,පිළිවෙලයි,,ඔයා,ජිවිතේ,විදින,විදිහ,හරිම,සරලයි,,ඔයාව,බලල,අපිත්,සතුටින්,ඉන්නව,පිංවන්තියට,බුදු,සරණයි,,,,
ගොඩක් ස්තුතියි 😊
ඔයාව දැකීම ලොකු සතුටක් අක්කේ......අත්‍යාවශ්‍යම වීඩියෝ එකක් අක්කේ....ඔයා ගෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි.....අනේ අක්කාගේ කුස්සියේ ලස්සන......හරිම පිළිවෙලයි පිරිසිදුයි......එදිනෙදා වැඩ ටික කොටස් වශයෙන් වෙන් කර ගෙන අපිට මගනොහැරෙන විදියට වැඩ ටික කර ගන්න අක්කගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ..... අක්කට ගොඩාක් පිං🙏🙏 මේ දේවල් කියලා දෙනවට.....තෙරුවන් සරණයි! අක්කට.....💖💖💖💖💖❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
අලුත් අදහස් ගොඩක් අක්කාගෙන් ඉගන ගත්තා.... thankyou...❤
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
Adath harima lassana video ekak genawata thank you. Budu saranai🥰🥰🥰
ගොඩක් ස්තුතියි 😊
අක්කි හරිම පිලිවෙලට ඉන්නවා වගේම අක්කිගෙ අකුරු හරිම ලස්සනයි . ස්තූතියි අක්කී . 🙏❤️
ඔයා වීඩියෝ එකක් දාල තියෙනව දැක්කම මාරම සතුටුයි අක්කේ.. ගොඩාක් ස්තූතීයි ඔයාට..❤️
ගොඩක් ස්තුතියි නංගී 😊
හරිම ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකන්...... හරිම ලස්සනයි අක්කේ .... හරිම සතුටක් දැනෙනවා ....... කිසිම ලෝබකමක් නැතිව දෙන මේ දැනුමට ගොඩාක් පිං ❤️ ආදරෙයි අක්කේ හැමදාමත් ❤️❤️❤️....බුදුසරණයි
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ඔයාගේ vedio හරිම වටිනවා අක්කා.ඔයා ගත්තු mirror එක දැකලා මාත් එකක් ගත්‍තා.ඇත්තටම ඒක හරිම ප්‍රයෝජනවත් .
ඒක ගොඩක් හොඳයි නේද? 😊
ඔව් අක්කේ.ගොඩාක් හොදයි.eyebrows හදන්න ශෝක්.
හරිම ඉක්මනට Vedio එක ඉවර උනාවගේ දැනුනේ බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
හිත හිතා හිටියේ..ඇයි පරක්කු කියලා..ඔයාගේ videos හිත සතුටින් පුරවනවා..හරිම ප්‍රයෝජනවත්..තව තවත් රසවත් videos කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරණයි
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ආසාවෙන් බැලුවෙ අක්කේ . ටික ටික එකතු කරල අරගත්තට කිසිම පාඩුවක් නෑ ලාබයක් මිසක. පරණ කුස්සි ලස්සන කරන්න ලේසි කියලයි මට හිතෙන්නෙ . ගොඩක් ස්තුති අක්කේ . ජයවේවා
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හදාගෙන යන අපේ අලුත් ගෙදර පුංචි කුසිය ලස්සන කරගන්න ඔයාගෙ වීඩියෝ මට නම් ගොඩක් වැදගත් .මටත් දවසක මගේ පවුල ලස්සන කරගන්න උදව් වෙයි මේ දේවල් .ස්තුතියි ඔයාට අක්කෙ ❤️❤️😍
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
අක්කගෙ කිචන් එක තවත් ලස්සන වෙලා .. දැක්කත් හිත පිරෙනවා❤❤
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
හරිම අගෙයි නැන්දියෝ....ඔයාව දැකත්කත් දවසම සුබයි......පරිස්සමෙන් හොදින් වැඩ ටික කරගෙන යන්න ශක්තියය ධෙෙර්යය ලැබෙිවා....තෙරුවන් සරනයි...අාදරෙයි මහ හුඟක්
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අදත් video එක ගොඩක් වටිනව ...කුස්සිය හරිම ලස්සනයි ...ඔයාට ගොඩක් ස්තුතියි පොඩි වෙලාවක ට හරි ඇවිත් අපේ සිත් සතුටු කරනව ට....ඊලග video එක එනතුරු මග බලාගෙන ඉන්නව...තෙරුවන් සරනයි ..❤🌹
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ඔයා නම් magic එකක්.
සතුට බෙදන පොලියානා....
❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගී 😊
ලස්සන දේවල් වපුරන අය ලස්සන හදවත් මත සදා අමරණීයයි.ඔයාට සුබ පතනවා. මෙ අමාරු කාලෙ ලස්සන දේවල් දැකලාවත් සතුටු වෙන්න පුරුදු වෙමු.ඒක හිතට සනීපයි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ස්කොලෙ ගිහින් ආවා විතරයි සතුටක් ගෙනාව ඔයාට ගොඩක් thanks හැමදාම මෙ වගෙ වීඩියොස් දාන්න 😘🌺
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි