ගෙදර එකතු වෙන ප්‍රයෝජනයක් නැති හැමදේම පිළිවෙලට බැහැර වෙන හැටි/Decluttering Method

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 154

  • @Kavishka-i5e
    @Kavishka-i5e 8 днів тому

    හායි අක්කි💜️ ඔයාගේ කටහඩ මට නම් හරියට භාවනාවක් වගේ.. හිත නිදහස් වෙනවා💜️ පැංචො දෙන්නටත් ආදරෙයි 😘 💜️ සුබ වෙන්න ඕනි අක්කි ඔයාට💜️

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 12 днів тому

    එක ඇත්ත නංගි කවුරුත් අපි හිතන් ඉන්න අය නෙවියි ඇතුළත් යෙන් ඉන්නෙ ඔයා කියන කත ගෙඩක් ඇත්ත මම ඔයාගෙ විඩියෙ බලන්න අසයි❤

  • @DipikaKumari-b3n
    @DipikaKumari-b3n 3 дні тому

    🎉🎉🎉🎉 හමුවිම සතුටක් නංගී🎉🎉 මිනිසුන් ගැන හා අපි ගැන කියපු කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත .මිනිසුන්ට අවංක වීම . ඔයා ලොකු ආදර්ශමත් කාන්තාවක් නංගී ❤❤❤🎉🎉 ඔයා කියන, කරන දෙවල් වල වටිනාක කියන්න බැරි තරම්. බුදු සරණයි !!!

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 12 днів тому +1

    Budusaranai Nangi

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 3 місяці тому +1

    ඔයා කියන හැමවචයක්ම හිතට ගොඩාක් ශක්තියක් වෙිලා .තැන්කිවි අක්කා .බුදුසරණයි ඔයාට හැමදාම සතුටින් ඉන්න මගේ අක්කියෝ ආදරේ ගොඩාරියක් ❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න

  • @isuruprasadperera3758
    @isuruprasadperera3758 3 місяці тому +4

    ඔයා කියන දේවල් නම් සහතික ඇත්ත අක්කේ ❤️ ගොඩාක් මිනිස්සු ලං උනාමජීවිතේ හරිම බරක්.. අදත් ලස්සනයි වීඩියෝ එක

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ඔව් නංගී.අනිවාර්යයෙන්ම .ස්තූතියි මැණික. බුදුසරණයි

  • @AchalaRamyakumari-ts9ro
    @AchalaRamyakumari-ts9ro 3 місяці тому +1

    අදත් ඔයා කියපු හැම දෙයක්ම අපේ ජීවිත වලට ගොඩක් වටිනවා❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ගොඩක් ස්තූතියි මැණික..

  • @DumindaChanaka-nf1rl
    @DumindaChanaka-nf1rl 3 місяці тому

    Oyage videos baladdi hithata loku sathutak danenawa. Harima aasai nango. Oyatath poddo 2nnatath mallitath budu saranai.❤❤❤❤❤

  • @slcartoonpodda3424
    @slcartoonpodda3424 3 місяці тому

    Thank you nangi❤oyage videos hithata loku senasimak.oya mage hoda yaluwek❤❤

  • @lifestylewithino
    @lifestylewithino 3 місяці тому +1

    ගොඩක් ලස්සනයි අක්කා video එක ....ඔයාත් දැන් ලස්සන වෙලා❤ ආදරෙයි හැමදාමත්

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ආදරෙයි මැණික ස්තූතියි ඔයාට.. බුදුසරණයි ඔයාලට.. ❤❤

  • @NawodaSadaruvan
    @NawodaSadaruvan 3 місяці тому +1

    Wadakata nathi badu,sithivili,minissu aniwarenma jivthen ainkala uthumai.eka laukikia jivithaye diunuwata wagema adayathmika diyunuwatath wadagath.eka darmanukula adahasak.budu saranai paulatama.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ගොඩාක් ස්තූතියි මැණික..වැඩ පොඩ්ඩක් වැඩි සති අන්තයක්.. රිප්ලයි පරක්කු ඒකයි.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SampathGamage-bu8re
    @SampathGamage-bu8re 3 місяці тому +2

    Harima lassanai nangi video aka❤

  • @udayanganiramya007
    @udayanganiramya007 3 місяці тому +1

    Ane nangi oyage video hari lassanai.hamadama balanawa.ada thamai comments damme

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ස්තූතියි අක්කා🥰 ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 місяці тому +1

    බොහොම ස්තූතියි🎉

  • @Yenul-21
    @Yenul-21 2 місяці тому

    ලස්සනයි..❤

  • @ShewonPranando
    @ShewonPranando 3 місяці тому +1

    Jesu pihitai මැණිකේ .... oyagen mama ගොඩාක් dewal igena gaththa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ගොඩාක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @rasikalakmali243
    @rasikalakmali243 3 місяці тому +1

    ළඟදි ඉඳලා oyage vedio digatama balanawa. Harima asawen balanawa. දිගටම vedio කරන්න

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ගොඩාක් ස්තූතියි මැණික..බුදුසරණයි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Місяць тому

    ඒක නම් ඇත්ත මමත් ආසා නැහැ වැඩකට නැති බඩු ඇදුම් ගොඩ ගහගෙන ඉන්න.❤

  • @dulajmadushan1957
    @dulajmadushan1957 3 місяці тому +2

    ඔයාගේ කතාව නම් ඇත්ත අපෙ නැන්දම්මා වැඩකට නැති දෙවල් ව්සිකරන්න දෙන්නෙත් නෑ කකාටවත් දෙන්නෙත් නෑ අහු මුලු වල ගොඩගහනව

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      😁 hinath giya oyage comment eka dakkama. Ehema tamai wayasata yanakota samahara aya denna kamathi na

    • @Motherfather-w3d
      @Motherfather-w3d 3 дні тому

      Ammo mage kenath ahemai budu dahama uthum.dahama kiya kiya innva eth lobakame marenava appa,iti godaval godagahagena mam horrn visi karanne polkatuvak ekathu karanava dum.allanne pokatuvakma denne bagayai mam hithin hina vela paduve innva appa 😅😅😅😅😅​@@LifewithNishi1990

  • @inokainoka3190
    @inokainoka3190 3 місяці тому +1

    Odinari creem eka mokadda darling.moisturizer ekada.asilasic asit ekada

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 3 місяці тому +1

    කට හඩ හරිම ලස්සනයි පැහැදිලියි ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ස්තූතියි ගොඩක්.. බුදුසරණයි❤

  • @malinimadushika2245
    @malinimadushika2245 3 місяці тому

    Harima lassanai vedeo eka.

  • @FamilywithishuBasnayake
    @FamilywithishuBasnayake 3 місяці тому +1

    Nangi aththatama lassanai .math oyage video hamadama balanawa.❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ගොඩාක් ස්තූතියි මැණික..වැඩ පොඩ්ඩක් වැඩි සති අන්තයක්.. රිප්ලයි පරක්කු ඒකයි.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 3 місяці тому +1

    හරිම ලස්සනයි නංගී.ඔයා videos දානකන් ආසාවෙන් බලන් හිටියා. විඩියෝ එකත් හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම.❤️❤️❤️❤️❤️❤️ආදරෙයි 💝💝💝

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 3 місяці тому +1

    Oya kiwa kathawa aththa nangi හැමතැනම enna aya ahema thamai nangi ape gedarath podi dennage dewal thamai thiyenne ❤adarei nangi b.s පරිස්සමෙන් ඉන්න

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому +1

      ගොඩක් ස්තූතියි අක්කා. බුදුසරණයි🥰🥰

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub 3 місяці тому

    Lassanai akki . Mn dn oyagen video ekak enakal balan innawaa oyalata budu saranai

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 3 місяці тому

    Attaha nangi..oniwata wadiya minissu asuru karanna giyama prasna wadi...tamange paduwe tamange wada karagena inna eka tamai hodama de..me adahas harima wathinawa oyage..adath video eka lassanai.......

  • @okithaasinsana4455
    @okithaasinsana4455 3 місяці тому +1

    Ane adath video eka harima lassanai akke budusaranai oyata .oyagen godak dewal mama igena gaththa akke

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ගොඩාක් ස්තූතියි මැණික..වැඩ පොඩ්ඩක් වැඩි සති අන්තයක්.. රිප්ලයි පරක්කු ඒකයි.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ShyamaliPersonal-rc3ye
    @ShyamaliPersonal-rc3ye 3 місяці тому +1

    Nangi apita, babalata adinna bari adun puchchala demmata kamak nadda.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому +1

      Man ehemanam k na akka. Mata ehema k hitja denne na. Ane puchchanna epa neda.

    • @ShyamaliPersonal-rc3ye
      @ShyamaliPersonal-rc3ye 3 місяці тому

      @@LifewithNishi1990 ane ow nangi.math ekai oyagen ehuwe.thenx.

  • @HansaniNilakshi-dk9ys
    @HansaniNilakshi-dk9ys 3 місяці тому

    Nangi oyagen podi advice1k one mata.mage as yata kalui hodatama.as yata relith wetila tynne.mata peenase tynwa nangi.e nsa thamai man hithanne.ane ekata treatment tikak kynnako.oyata pin sidda wenawa.

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 3 місяці тому

    Balala yanna ennama hithenavaneh.
    Ivara venakam nm baluve na. Kalaya dan mata seemithai. Puluvan welavata avith oyala balannam. Parissamen inna ithin. ❤
    Video gena kota plvn nm traveling vedio th genna.
    Mn asai oylage paththath dakinna. Adarei godak akki...
    Theruwan saranai.

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 місяці тому

    Totally agree with you

  • @UdeshaTharangi
    @UdeshaTharangi 3 місяці тому

    ඔයා හරිම ලස්සනයි අක්කී

  • @achihaprasanna1043
    @achihaprasanna1043 3 місяці тому +1

    Palaweni comment eka magen...adarei pataw dennata...❤❤❤❤

  • @dammikalakmal1203
    @dammikalakmal1203 3 місяці тому

    Dan thama akki video eka baluwe oya wage math gadara wadi de denawamai akki oyata wadi wadiyen hariyanawa akki bs

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 3 місяці тому

    Adath video aka lassanai akkiyoo godak adarei akkiyoo bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithgodage7119
    @ajithgodage7119 3 місяці тому +1

    Adath video aka lassanai ane akke oya inne alpitiye koheda kiyala kiyanna oyage hama video akakma mama balala thiyenawa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      මං ඇල්පිටියෙ නෙමෙයි නංගී. බටපොල

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ස්තූතියි මැණික🥰🥰❤

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 3 місяці тому

    Ow akke wadak patanganna kalin qwoth nam iwarai ❤️

  • @harshiyapa7870
    @harshiyapa7870 2 місяці тому

    Akki cerav and ordinary brand ganne khend ganne akki

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 місяці тому

      Lifestyle with Ino. Me nangi laga original tiynawa nangi

  • @nadeeshanishadani980
    @nadeeshanishadani980 3 місяці тому

    Nangi, oyage ara babalata gedarata andina endum gaththa page ekak gena thibuna video eke link eka dannako

  • @ThilkiWithanage
    @ThilkiWithanage 3 місяці тому

    Akke MTA udawwak oni akke.doni Yana english clz Eka gena.mn asae akke mge puthawat ekata danna.apita gdk sallinm ne.eth itin hemdema krnne daruwontne.mta inneth duwae putae awrudu ekahmare paratare.eka hindada mnda ape putha wediya weda krnnema ne.mta bayae ekai ektawat dala english Tika hdagnna.akke MTA kynnmko E cz Eka gena.eke cz piece walata amtarwa twa wiydm tyda

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my 3 місяці тому

    Oya pawichchi karana soap eka mokadda

  • @InduwaraKavinda-lu6iq
    @InduwaraKavinda-lu6iq 3 місяці тому

    අක්කෙ අද නම් ලස්ලස්සන 🎉😂❤

  • @priyankadananjani329
    @priyankadananjani329 Місяць тому

    Math oya wage denawa akke ❤❤

  • @suzettemoses7001
    @suzettemoses7001 3 місяці тому

    Dannam Akkige vedio addicted ❤❤

  • @achinijayathissa169
    @achinijayathissa169 3 місяці тому

    Mn oyage vedio hema ekakma balanwa akke .nithara comment nokalath ekakwath maga noera balanwa..harima watinwa me kiyna dewal. Budusaranai oyalata❤

  • @ThiliniSilva-l3m
    @ThiliniSilva-l3m 3 місяці тому +2

    අක්කේ මන් හිතේ අවුලෙන් ඉන්න වේලාවට ඔයා මට නිතරම සැනසීමක් ගෙනවා. සහෝදරියක් වගේ. ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ඔයාගෙ වචන මට සතුටක් නංගී

  • @mis.darshi1236
    @mis.darshi1236 3 місяці тому +2

    ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ❤❤❤❤ අනේ ඉතින් මිනිස්සු ගැනනම් කියල වැඩක් නෑ නංගි අද එක විදිහක් හෙට තව විදිහක් 😢😢😢 අනේ ඉතින් ඔය පැටව් දෙන්න සෝයි මට අල්ලගෙන මිරිකලා ඉබින්න හිතෙනවා ❤❤❤❤❤ අනේ ඉතින් මල්ලි ආදරේටනෙ කඩචෝරු ගෙනාවෙ පව් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      අනේ.. නුවර ආවොත් එන්නම්කො ඔයා බලන්න අක්කෙ. ආදරෙයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න

  • @nomendithilini4060
    @nomendithilini4060 3 місяці тому

    Akki monawada oy bottle wala?

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 26 днів тому

    Hoda video eka

  • @AnushiNadeeshani
    @AnushiNadeeshani 26 днів тому

    Kurudu thel bottle ekaka price kohomada

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 місяці тому

    ❤❤❤❤❤ adarei adath lassanai video eka

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 3 місяці тому +1

    Akki Dan mage shodariyak anawa wage oya anakam balan inne❤❤❤❤

  • @AchalaRanjani
    @AchalaRanjani 3 місяці тому

    Hamadama oyage vido balanava mama❤

  • @krishanthinenika439
    @krishanthinenika439 3 місяці тому +13

    අනේ ඔයා කියන කතාව නම් ඇත්ත අපි දෙයක් කරන්න කලින් කිව්වොත් ජීවිතේට වෙන්නේ නෑ මට එහෙම අනන්තවත් වෙලා තියෙනවා අපි ළඟම ඉන්න අය තමයි ගොඩක් අය ඇසුරු කරන්නේ නෑ නංගි මං ආසයි නිදහසේ තනියම ඉන්න මගේ පවුල තමයි අංක එක මගේ දරුවො දෙන්නයි මහත්තයවයි සතුටින් තියන්න තරම් මේ ලෝකේ නෑ මගේ අම්මත් ඉන්නවා මගෙත් එක්ක මට පුළුවන් උපරිම එයාට සලකනවා ඔයා හරි හොඳයි අනේ ඔයාගේ නම්බර් එක නැහැනෙ මට කෝල් කරන්න ඔයාටයි දරුවො දෙන්නටයි මුළු පවුලටම බුදු සරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ඔයා ගොඩක් හොද බිරිඳක් අම්මෙක් අක්කා..හොද දුවක්.. හරිම සතුටුයි එහෙම අය මගේ වටා එකතු වෙන එකට.. සතුටින් ඉන්න අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

    • @anjaliwickramathunge1240
      @anjaliwickramathunge1240 3 місяці тому

      Ow 😢

  • @camilife-r1q
    @camilife-r1q 3 місяці тому

    Inna math awa 13 comment eka danna.lassanai adath budu saranai

  • @ann5715
    @ann5715 3 місяці тому +2

    නිශී ඔයා හොඳ positive thinker කෙනෙක්❤❤❤❤ ඔයාගේ කතා වලින් සෑහෙන්න දේවල් ගන්න තියෙනවා🌹🌹🌹
    චූටි බබාලා දෙන්නෙක් එක්ක මහත්තයාගේ යි ගෙදර වැඩයි තනියම කරගෙන ලස්සනට ආදර්ශමත්ව ජීවිතය ගත කරන යාලුවෙක් ඔයා❤❤ ඔයාලට හැමදාම ජය සතුට ලැබෙන්න ඕන❤🙏
    අනේ පුලුවන් නම් ඊළඟ වීඩියෝ එකේදී එක එක වැඩ කරන වෙලාවන්(time) කියන්න පුලුවන්ද. ඔයා සමහර වෙලාවට එහෙම කියනවා එතකොට මට හොඳ motivation එකක් එනවා. speed එක හදාගන්න stress නොවී වැඩ කරගන්න idea එකක් ගන්න පුලුවන් මට. 😘😘😘😘😘

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому +1

      හරි මැණික.. මං වෙලාවන් එක්කම කියන්නම්.. ස්තූතියි ඔයාට..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 3 місяці тому +1

    ඒ කතාවනම් ඇත්ත අක්කෙ.දෙයක් කරන්න කලින් අණබෙර ගහන්න හොද නෑ...අත්දැකීමෙන් කියන්නෙ.පුතු පැටියා ශෝයි අනේ බලන්නකො අක්කට ඉඩ දීපු ලස්සන.අක්ක බබත් දවසක අම්මා වගේම පිළිවෙළට ලස්සනට ජීවත් වෙයි.ඔයා හරි ආදර්ශයක් අක්කෙ.❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      ස්තූතියි මැණික...ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @malinimadushika2245
    @malinimadushika2245 3 місяці тому

    Rulan appa hadana hati kiyannako

  • @Nirosha-f1m
    @Nirosha-f1m Місяць тому

    Hi can you let me know the price of cinnamon oil please? And how do i make the payment. Please let me know. Thank you so much

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Місяць тому

      If u need to buy ,you can call us.. 0767011515 (whats app)
      Thank you...

  • @PhYuvani
    @PhYuvani 2 місяці тому

    Aka atta tama akkiyo

  • @diliniliyanage7984
    @diliniliyanage7984 3 місяці тому +1

    Nishi man fb naha,,eth mata cinnamon oil ganna one,,kohomada oyawa contact karaganne

  • @shanikajayamaha-mp7vc
    @shanikajayamaha-mp7vc 3 місяці тому

    vedio aka lassanai akke

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 3 місяці тому

    Ammoo eknm sahathika aththa akke ..api krna kisima deyak katawath kiyanna hoda na..e de kwdwthma wennenm naha..athdakimen kiynne..e wagema api ashraya krna aya awma kara ganna thrmata sanasimen sathutin nidahase inna puluwan..❤❤ adath harima lassanai akke vlog eka asawen baluwa ❤❤❤❤❤

  • @MadushikaPiumini
    @MadushikaPiumini 3 місяці тому

    ලස්සනයි අක්කේ ❤️ මමත් ඔය වගෙ බබා ලගෙ ඇදුම් දෙනවා අදින්න පුළුවන් බබෙක්ට

  • @SujaniKumari-vf4tv
    @SujaniKumari-vf4tv 3 місяці тому

    Lassanai Akka.oyage day cream Akka mokakda akka

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 3 місяці тому

    ලස්සන ව්ලොග් එකක් අදත් බාබාලා දෙන්නා රණ්ඩු වෙන්නේ නැදද්.

    • @ravindrakaluarachchi2341
      @ravindrakaluarachchi2341 3 місяці тому

      අක්කේ පුතාගේ සපත්තු නැද්ද.

  • @suranDee
    @suranDee 3 місяці тому

    Akke oya danne na oya dannema nathuwa Dan mage babala dennath oyage babala denna karana padam wada balanawa.eyala assai..Dan dannema nathuwa oya babala dennama apita loku motivation ekak wela..thanxx..
    Man lesiyen katawath comment ekak den na...eth oya akke niyamaii....prashna enawa athi chanel ekata...eth api wage babala ekka tress wena ammala ta oya loku motivation ekak

  • @SarshiVlogs
    @SarshiVlogs 3 місяці тому

    Akkage Videos balanna mn mara Asai..hitata marama sanasimak danenawa. Akkkage Videos balala matat hituna UA-cam Channel ekak patan ganna... itin mat dan UA-cam chanal ekak karanawa... thank you akke ❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 місяці тому

    ඒක ඇත්ත අපේ බලාපොරොත්තු නොකියන තරමට තමයි හරි⁣යන්නෙ😛😛😛😛
    අපේ දුවගෙත්.ඇදුම් ඉක්මනින් කොට වෙනවා අක්කා.උස යනවනි.ඒ විදියට.නම ගහලා තියන එකනම් හොඳයි තමයි. අක්කා.st livis d mokadda cream eka kiyada🤔

  • @SurangiJayasekara-ek9yw
    @SurangiJayasekara-ek9yw 3 місяці тому

    Eka attha minissu hare amutui
    Matath ehemavela teyanava

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 3 місяці тому

    Oyage video akak danakan balan idiye.❤❤❤❤lasssanai❤️❤️

  • @DammiRathnayaka
    @DammiRathnayaka 3 місяці тому

    Ou nangi matath me dewal wela thiyenawa

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 3 місяці тому

    Ou math e katawata ekagai. kisi deyak kiya kiya karanna be hemoma kematine thawa kenek satutin innawata.kenekta hariyanawata.godak durata dn inna minissu ehemai👍👍

  • @manelsirisena6167
    @manelsirisena6167 3 місяці тому +1

    Mamath katawath kiyanne Naha. aththathamai duwe.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      අනිවාර්යයෙන්ම ආන්ටී.. බුදුසරණයි

  • @SewwandiSilva-l3t
    @SewwandiSilva-l3t 3 місяці тому

    Oya ga product monawada oder karanna kohomada

  • @SadewAsvindu
    @SadewAsvindu 3 місяці тому

    😊

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 3 місяці тому

    Oyaa kiyana godak dewal aththatama mata wela thiyenawa.asuru karana aya gana.api kuhaka nowi deyak lassana karanna adahasak kiuwath e de kerala .api deyak karahama ( api karana ewa balagena karanawa gaga kiyawanawa.) Mama asa deyak oya wagema kiyala thama ganna bari una e mudal monatama hari viyadam wenaw.

  • @nadunyasantha6769
    @nadunyasantha6769 3 місяці тому

    Lassanayi akki

  • @Bynishifdo
    @Bynishifdo 3 місяці тому

    Lassanai akke

  • @mohamedyameen4292
    @mohamedyameen4292 3 місяці тому

    Hai sis I'm Afna I'm kurunagal❤❤

  • @RumeshMadusith
    @RumeshMadusith 3 місяці тому

    Price kiyada akka kurudi tel bottle wala

  • @Sumudunimasha
    @Sumudunimasha 3 місяці тому

    Matath duwala thundenek inne kamathi nam matath dennako mamath loku arthika mattamaka inna kenek nemei puluwana nam eawanna oyata loku pinak

  • @ThilkiWithanage
    @ThilkiWithanage 3 місяці тому

    Reply krn akke plz....ada oyge vedio Ekt tinwaneda mn me Ekt enkm bln inne.time Eka lebunagmnma blnna.bs dp oyla okktma.

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 3 місяці тому

    Lassanai akkiyoo

  • @OmadiVihasna-oq1yb
    @OmadiVihasna-oq1yb 3 місяці тому

    Math denwa api thun denage adum ohoma

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 3 місяці тому

    අක්කේ ඔයා ඇස් යට ගාන කිමි එකේ නම දාන්නකො

  • @NimaleNimale
    @NimaleNimale 3 місяці тому

    අනේ ඔයා කියපු කතාව ඇත්ත අක්කේ කටවත් කියලා කිසිම දෙයක් කරන්න බැහැ මට හැම වෙලාවෙම මට උනේ එහෙමයි මම දැන් කිසිම දෙයක් කටවත් කියන්නේ නැහැ

  • @surangalakmal7421
    @surangalakmal7421 3 місяці тому

    මමත් මගෙ බබාලාගෙ ඒ වගේ ඇදුම් ගෙවල් ලග බබෙක්ට දෙනවා අක්කි එයා ඒවා අදින්නෙ හරි සතුටින් ඉතින් මට ඒ සතුට හොදටම ඇති අක්නෙ

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 3 місяці тому

    Bs akke

  • @ChandaraChandradasa-ke5ht
    @ChandaraChandradasa-ke5ht 3 місяці тому

    Oyagen mama godak dewal iganna gaththa Nangi habei me mage palaweni comment eka oyata dana

  • @TharushiSathsarani-ys8jv
    @TharushiSathsarani-ys8jv 3 місяці тому

    ❤❤❤❤❤

  • @faseehamyname5884
    @faseehamyname5884 3 місяці тому

    Woow akka ❤❤❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 3 місяці тому

    💕💕💕💕💕💕

  • @Nisansaladilrukshi-x7i
    @Nisansaladilrukshi-x7i 2 місяці тому

    මං මගේ හිත නිදහස් කර ගන්නේ ඔයාගේ විඩියෝ බලල අක්කා
    හිත කිවනව ඔයාගේ කටහඩ

  • @PensikaUdayangane
    @PensikaUdayangane 3 місяці тому

    Iassanae akka.akka oyage ata tuwala wala nada.man a wage dakka akka.bs.❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      Ou nanga pan eka gawila nngi. Pichchila. Thank you manika🥰🥰

  • @harshimadhu3106
    @harshimadhu3106 3 місяці тому +1

    🖤

  • @user-xx4ow9zm3b
    @user-xx4ow9zm3b 3 місяці тому

    මම ඔයාව දැක්කා මේ ලගකදි කරන්දෙනිය ag office ආවා නේද br එකකට

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 місяці тому

      Ou dr. Awa. Oya wenna ona hari lassanata math ekka hina une🤔

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf 3 місяці тому

  • @SandunPranandu-um1ne
    @SandunPranandu-um1ne 3 місяці тому

    ❤❤❤