Life with Love - ජීවිතේට ආදරෙන් - මගෙන් වුන වැරැද්ද ඔයාගෙනුත් වුනාද? එහෙනම් අදම හදාගන්න

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 98

  • @devikathotawatte8479
    @devikathotawatte8479 11 місяців тому +2

    දැන් ගිය දේ ගියා.ඔයා තේරුම් ගත්තනෙ.ඔ්කට තමයි බුදු දහමෙ කියලා දෙන්නෙ ,අැතුලෙ ගිනි පිටට දෙන්න එපා,පිට ගිනි අැතුලට ගන්න එපා කියලා.බලන්න කොච්චර සත්‍යක්ද කියලා ඒ වදන්.ඔයාලට බුදු සරණයි🙏🌸🙏

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna 10 місяців тому +1

    මමත් ඔය ගොං වැඩේ කලා දැන් ගොඩක් පසු තැවෙනවා අනේ 😢😢මමත් ඔයා වගේම දැන් ජීවිතේ හදාගෙන මහත්තයා එක්ක ජීවත් වෙන්නේ හැබැයි එයා මාව තේරුම් ගන්නේ නෑ ඒකට කමක් නෑ දරුවෝ දෙන්නා නිසාත් .. මට ඇත්තටම මගේ මහත්තයා නැතුව ඉන්න බෑ මැරෙන්න මොහොතක් තියා හරී එයා තේරුම් ගනී 😢😢

  • @mayurilakmali1168
    @mayurilakmali1168 11 місяців тому +23

    අපේ ප්‍රශ්න අපි ගාවම තියා ගන්න ඔනි අක්කා.අපේ දුකේදි සතුටු වෙන අය වැඩි🥺

  • @mistycooper4968
    @mistycooper4968 11 місяців тому +2

    ඔයාගේ vedio බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..ස්තුතියි ඔයාට.❤❤ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤ මම ලීලා

  • @rafeekk0857
    @rafeekk0857 10 місяців тому

    කාව ආශ්‍රය කරත් තවම දාවත් ජිවිත කතාව ඇතුලට ගන්න නරකයි ඔයා කියපු කතාව ලෝකු පණිවිඩයක් ...❤❤❤අපි අපේ පුශ්ණයක් කාලයට දිලා සද්ද නැතිව දවස ගේවපු එක තමයි මම නමි කරන්නේ කාටවත් කිසිම දේයක් කියන්න යන්නැ මගේ හිත හිට දේන්නැ...❤❤❤❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 10 місяців тому +2

    ඔයා ආදරණිය චරිතයක් හෂී ❤හොද පණිවිඩයක් ඔයා කියලා තියෙන්නේ 👍🏼

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 місяців тому +1

    ගේ ගිනි පිටට දෙන්න එපා නංගි ❤❤..ඔයාලා දෙන්නම හැම දේ විසදා ගන්න.තෙරුවන් සරණයි

  • @nirashagamage3785
    @nirashagamage3785 11 місяців тому +3

    තමන්ට තමන් විතරයි පන දෙන්න ඉන්න අය අපිට වරදිනවිට හොයාගන්නත් නෑ.මම ඔයාට වඩා වයසින් ටිකක් බාලයි නමුත් මම මේ දේ පුංචි කාලෙ ඉදන් දැනන් ඉන්නේ අක්කා..

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 8 місяців тому

    Gedara prashna katawath kiyanna hodane..mkda minissu ape pradhna wslin athalgannwa...thank you❤❤❤

  • @dinethi5414
    @dinethi5414 11 місяців тому +2

    ❤❤ඇත්තටම ඔයා හරිම ආදරණීයයි.... හෂී ඔයාගෙ සෙනෙහවන්තයා හරිම වාසනාවන්තයි 🤍ඔයා වගේ කෙනෙක්ගෙ සෙනෙහෙවන්තකම් විදින්න 💗...

  • @wasthsalajayalath1830
    @wasthsalajayalath1830 11 місяців тому +7

    ඇත්තටම ගොඩක් වටින කතාවක්..මම මගේ ප්‍රශ්න කාටවත් කියන්නෙ නෑ.මම ම කොහොම හරි විසද ගන්නවා.මම හැමදාම හිතුවේ එයාගේ වැරදි කිවුවොත් එයාගේ තත්වයට හානි වෙයි කියලා.එක මටත් හොද මදි කියලා.දැන් වෙද්දී හැමදෙම විසදන් ස්තුටින් ඉන්නවා .ඇතුලේ ගිනි පිටට දෙන්නම එපා.ඔයා හොද ම උපදෙසක් දුන්නේ.

    • @yamunanandanie8955
      @yamunanandanie8955 6 місяців тому

      කවදාවත් මහත්තයා ගෙ වැරදි පිට අය එක්ක කියන්න යන්න එපා. මොකද එයාලට ඒක හොඳ ඕපයක් වෙනවා. යනකන් ඉදල හිනාවෙනවා.මම දන්න විදිහට ගොඩක් දෙනෙක් එහෙමයි. ඒ නිසා පරෙස්සම් වෙන්න.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 місяців тому +4

    ගෙදර ප්‍රශ්න දෙන්න කතාකරල විසදගන්න එක තමයි සාර්ථක ක්‍රමය

  • @handwritingbylakshan972
    @handwritingbylakshan972 11 місяців тому +3

    මේ කතාව මගේ ජිවිතෙ ට සහනයක් . මම ගොඩක් අත්දැකීමෙන් කියන්නෙ. ඔයා කියලා තියෙන්නේ සහතික ඇත්ත. මට හිතුනා මෙ ඔයගෙ කතාව මට ම කියලා ද කියලා . මටත් අන්තිමට හිටියෙ මගෙ Husband විතරයි . ඔයා ට පින්🙏 හිතට ශක්තියක් උනට❤❤❤❤❤

  • @udayangisenanayake7480
    @udayangisenanayake7480 9 місяців тому

    අක්කා ඇත්තමට හොද කෙනෙක්🥰🥰🥰 වරදින්නේ නැ🥰🥰🥰

  • @nilanthideepika2557
    @nilanthideepika2557 10 місяців тому

    Oya kiuwa kathawa ඇත්ත api නිවැරදි විය යුතු ❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 11 місяців тому

    ඔයා හරි සුදු අක්කියෝ...මටනම් ඔයා කියපු ඔය වදන් ටික හොදටම හිතට වදුනා...මොකද..මට ඔය දේ වෙලා තියෙන නිසා..😊😊 ඔයාට පිං ලස්සන වදන් වලින් මගෙ හිත නිවනවාට...ආදරෙයි❤❤❤❤

  • @rizwanmohamad6584
    @rizwanmohamad6584 10 місяців тому +1

    Good advice ❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 11 місяців тому

    ඒකනම් සහතික ඇත්ත කතාවක්.ජීවිතේට හොද පාඩමක් කියල දුන්න..👍👍බුදු සරණයි....

  • @sanjeewaniperera3192
    @sanjeewaniperera3192 6 місяців тому

    Tanks yaluwa ❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 11 місяців тому +2

    මට තියෙනවා ලෙඩක් .මට කවදාවත් කිසිම දෙයක් හිතේ හිරකරගෙන ඉන්න බැ.හැබැයි ඒ මගේ දේවල් වලදි විතරයි .මං ඒ හැමදේම කියන්නෙ මගේ අම්මට .වාසනාවට වගෙ මගේ හොදම යාලුවා මගේ අම්මා .ඉතින් එයා මං කියන චෝදනා ඔක්කොම අහන් ඉදලා මගේ මහත්තයගේ හොද දේවල් මට මතක් කරලා දීලා ඒ දේවල් නිසා ඕවා ඉවසන් ඉන්න .ඔයාට දවසක සැනසීමක් ලැබෙයි කියලා .ඇත්තටම මං මගේ හිත හැදෙන්නෙ අම්මගේ ඒ වචන ටිකට නෙමෙයි .අම්මා මං කියන ඔක්කොම අහන් ඉන්නවනෙ.එතකොට මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .ඒත් මං මේ වරද හදාගන්න ඕනේ .ඔයාගේ වචන මට මේ උදේ හොද mortivation එකක් උනා .ඔයාට ගොඩක් පිං .බුදුසරණයි

  • @Sadiwakesh
    @Sadiwakesh 5 місяців тому

    Oya kyna de aththa akke...

  • @BhagyaSewwandi-t8x
    @BhagyaSewwandi-t8x 10 місяців тому

    අපේ ප්‍රශ්න වලින් සතුටු වෙන රසික රසිකාවියෝ වැඩිය් හෂී 👍ඒක නිසා මමත් කිසිම කෙනෙක් එක්ක මගේ ජිවිතේ ප්‍රශ්න කියන්න යන්නේ නෑ, එකයි ඇත්ත 😊

  • @chathurikaranawaka2987
    @chathurikaranawaka2987 11 місяців тому

    Oyagen jiwitheta godak dewl egana ganna puluwn akke..♥️♥️

  • @MadumiNilanga
    @MadumiNilanga 7 місяців тому

    වටින කතාවක් අක්කෙ. ඔයාමට නම් දැනෙන්නෙ අම්මා කෙනෙක් වගේ

  • @sandunibandara4411
    @sandunibandara4411 11 місяців тому

    Godak ayata hoda adahasak akki teruwan saranai akki hamotama sathutin parisamata inna akki ❤❤❤

  • @UthpalaKodippili-m6g
    @UthpalaKodippili-m6g 11 місяців тому

    Akki oyata godak godak thanks matath tiyena loku gataluwakata loku upadeshayak labune oyagen

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 11 місяців тому +1

    ඒකනම් ඇත්ත අක්කේ.... මමත් එහෙම අත්දැකීමක් විදලා තියනවා😳

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 11 місяців тому

    මමත් එහෙම කරලා තියෙනවා.සියදහස් වාරයක් ඒ ගැන හිතලා පසු තැවෙනවා.යාළුවෝ කියලා රගපාන අයට කවදාවත් රහස් කියන්න හොද නෑ.

  • @samodhadesilva8907
    @samodhadesilva8907 11 місяців тому

    Same here...i have an experience of that..u are totally correct ...👍

  • @nilushanilusha4973
    @nilushanilusha4973 6 місяців тому

    Medam pregnant ammalata plant ekata lemon dala bonna hodaida

  • @SathsaraniNipunika
    @SathsaraniNipunika 8 місяців тому

    Thank you akki😊

  • @ik6298
    @ik6298 11 місяців тому +6

    කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැ කවදාවත් එහෙම කරන්න එපා

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 11 місяців тому +1

    Pansalater gihin kawruth nathi thana bodiyater kiyanna mage prashna mama visadaganne ehamai. Mahe bodiyak nathi nisa budu pinthureter kiyanawa jayasiri maha bodiya hithin mawagena. Oyalath karala balanna. Mama awuruthu 18 idala me vidiyatai prashna visada ganne Dan wayasa 52 k. Adatath mage jivithe siyalla danne man vitharai. Anunta kiwama prashna wadii. Me vidiyater karala hitha sahallu karagena kalayata ida denawa eya visadanna. Uththarayak nathnam ethana prashnayak na.

  • @ThiliniDepingho
    @ThiliniDepingho 11 місяців тому

    ❤❤❤ oyage katawa hariyatama hari...matath oya dama una..athtatama mamth oya dama hithuwa dan mama mage hamadama mahaththaya akka kyanawa aya a data mata uthtara hoyala danawa...ahama unama ape jewetha godak prashna adui.....❤❤❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 місяців тому +2

    ඔයා කොහොමද මගේ කතාව කිව්වේ කිව්වේ කිව්වේ? මටත් ඔය දේම තමයි වුනේ

  • @asankasamarapala479
    @asankasamarapala479 11 місяців тому

    මගෙ අක්කේ .....
    ගොඩක් ස්තුතියි 🙏.........

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 11 місяців тому

    අදනම් Video එක බලන් හිටියේ නෑ අහගෙනයි හිටියේ මගේ ජීවිතෙත් එහෙම දේවල් උන අවස්ථාවන් මතක් කරමින්.

  • @NadeekaHettiarachchige
    @NadeekaHettiarachchige 10 місяців тому

    ඇත්ත ම ඇත්ත ඔයාට වගේම මටත් උනා

  • @LifewithNimu
    @LifewithNimu 11 місяців тому

    මට මම husband තරම් කවුරුවත් විශ්වාස නැහැ. හැමදාම රහස් රුක්කේ අපි දෙන්නා ආදරෙයි ඔයාට අක්කා. ❤

  • @Nethsaraakashmitha
    @Nethsaraakashmitha 10 місяців тому

    ඇත්තෙන්ම ඔයාගේ කතාව හරියටම හරි කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැ

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 11 місяців тому +1

    අනිවාර්යයෙන්ම සහතික attha මිනිස්සු එහෙම koi de wenneth hodatai

  • @PiumihansikaP.hansika
    @PiumihansikaP.hansika 10 місяців тому

    ඔයා කියනදේ අැත්ත.❤

  • @smusic677
    @smusic677 10 місяців тому

    Mehu...mata wedak ba.mama kiwe opadupayak.newe.ashenyage vidiowa aon.kale ai kiyala gon.weda karala heli danawa

  • @dammikamanel9147
    @dammikamanel9147 11 місяців тому

    ඔබට බෙහෙවින්ම ස්තූතියි❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 місяців тому

    ඔයාට ගොඩාක් ස්තූතියි❤️❤️❤️❤️

  • @luneartz5250
    @luneartz5250 11 місяців тому

    Budun wahanse deshana kala oya de gana niwasa thula siduweem pitata denna epa, pita dewal niwasa thulata ganna epa. E dhama kotharam sathyada.❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 місяців тому

    ඒ තැන් නම් හැමදේම හරි ගිහිල්ලා තියෙන්නේ❤❤❤

  • @gayanigayani2730
    @gayanigayani2730 11 місяців тому

    ඔයාගෙ කටහඩ හිත නිවන බාවනාවක්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 місяців тому

    thank uou❤❤❤🎉🎉🎉

  • @aparekkenayana7196
    @aparekkenayana7196 11 місяців тому

    අපිට එන පිඩනය දරාගන්න බැරිවුනාම ඔහොම වෙනවා මම කිවෙ බන බාවනා කරන නිවන් මගේ යන කෙනෙකුට එයත් එහෙමයි

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 11 місяців тому +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්

  • @yamunakumari5655
    @yamunakumari5655 2 місяці тому

    🙏🙏🙏

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 11 місяців тому

    Eka atta nangi ❤❤

  • @anushksruwani9661
    @anushksruwani9661 11 місяців тому +1

    මටත් එහෙම වෙලා තියෙනවා අක්කේ 😢

  • @MadushaniKarunanayaka
    @MadushaniKarunanayaka 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Harshi_online
    @Harshi_online 11 місяців тому

    හරි ලස්සනයි අක්කි😊

  • @iselaSG805
    @iselaSG805 11 місяців тому

    ගෙයි ⁣ගිණි පිටතට දෙන්න එපා, පිටත ගිණි ගෙට ගන්න එපා🙏❤

  • @Vinuri.2006
    @Vinuri.2006 11 місяців тому

    කතාව ඇත්ත තමයි 🙂

  • @nilminiranathunganilminira1985
    @nilminiranathunganilminira1985 10 місяців тому

    Math godak kamathi akka oyata matha oya wadama kara akka man o

  • @sanjeewanigalarawa1258
    @sanjeewanigalarawa1258 11 місяців тому

    Oya dema matath una akke mamath hemadema aluthenma hada gaththa

  • @markpereira8056
    @markpereira8056 10 місяців тому

    ❤❤❤💯💯

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv 11 місяців тому

    Mama awaga තමයි mata nam maga mahataya math akka katha karanna කවුරුන් naha

  • @wasanaganegoda9572
    @wasanaganegoda9572 10 місяців тому

    අක්කේ......මට ඔයා එක්ක කතා කරන්න ඕනී.....

  • @ImaliKaushalya
    @ImaliKaushalya 3 місяці тому

    ❤💐❤❤💐

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 11 місяців тому

    what a coincidence ❔
    🏫🧗‍♀️😌👏👏

  • @chamalijayapradha6561
    @chamalijayapradha6561 11 місяців тому

    Thanks

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 11 місяців тому

    True 😊

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 11 місяців тому

    Harima clean oyage wada

  • @Krishanthi2024
    @Krishanthi2024 10 місяців тому

    මටත් ඔය අත්දැකීමම තියෙනවා .

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 11 місяців тому

    මටත් එහෙම වෙලා තියෙනවා

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 11 місяців тому +4

    මටත් ඔහොම වෙලා තියෙනවා අක්කේ.😢😢

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 місяців тому

    ❤️🌹❤️🌹

  • @rupani2023
    @rupani2023 10 місяців тому

    ❤❤✍✍❤❤✍✍

  • @samaliudeshika7637
    @samaliudeshika7637 11 місяців тому

    ❤❤❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 11 місяців тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 11 місяців тому

    💗💗😚

  • @udanivlogs
    @udanivlogs 11 місяців тому

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 11 місяців тому

    👍

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 11 місяців тому

    🌹🌹

  • @MaduE.M
    @MaduE.M 10 місяців тому

    Akke Mata oyage WhatsApp number eka tikak denna puluwanda Mata oyath ekka tikak kata karanna one.

  • @Komari-k7p
    @Komari-k7p 11 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 11 місяців тому

    ❤❤❤

  • @Blissful_brushworks
    @Blissful_brushworks 11 місяців тому

  • @buddhikadilhanidesilva3722
    @buddhikadilhanidesilva3722 10 місяців тому

  • @blueskysrilanka1486
    @blueskysrilanka1486 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @saumyachami8638
    @saumyachami8638 11 місяців тому

    ❤❤❤

  • @RamyaRathnayaka-l9c
    @RamyaRathnayaka-l9c 11 місяців тому

    ❤❤❤

  • @olinkaFernando-h6n
    @olinkaFernando-h6n 3 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 11 місяців тому

    ❤❤❤

  • @madukaranatunga130
    @madukaranatunga130 11 місяців тому

    ❤️❤️

  • @Hansifernando-c4p
    @Hansifernando-c4p 11 місяців тому

    ❤❤❤

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 11 місяців тому

    ❤❤❤❤

  • @ChandimakumariKumari-o5x
    @ChandimakumariKumari-o5x 10 місяців тому

    ❤❤❤

  • @DanuSewani
    @DanuSewani 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @NimalShantha-q9c
    @NimalShantha-q9c 10 місяців тому

    ❤❤❤❤❤

  • @jenetterosemali9128
    @jenetterosemali9128 6 місяців тому

    ❤❤❤❤❤