Man akkige video mulinma dække mn mulinma baluwe akki ge home coimng video eka eda idan akkige hama video ekama mn danata godak baluwa, a hama video ekama marama lassanai Balanna Innakotath asai harima pahadili. Akki ge godak video man bala thiyenne a hama video ekama harima adarshamath danne nathi kenk tå video bala godak dewal danaganna puluwan. Ane harima lassanai akki. Budu saranai akki hamadama sathutin parisamin Inna akki.
071-9462134 👈 මෙනූ ලිස්ට් එක ඕන අය whatsapp message එකක් මේ number එකෙන් අපිට දාන්න❤
Menu list ha price ewanna puluwan da 😊
Puhul dosi 500 k kiyada dodol kiyada
Ane matath menu eka denna nangi
Pls menu list
akke oya deliver karanne kohomada
ගේ හදනවා දැක්කම ආස හිතෙනවා.. අනේ මගේ මහත්තයාට නිදුක් නීරෝගිසුව මං පතනවා මොකද ගෙයක් හදා ගන්න එයා ගොඩක් මහංසි වෙනවා.. එයාට හයියක් වෙන්න ලොකු බලාපොරොත්තුවක් හිතේ තියෙනවා අනේ මේ හැමදේම ඉක්මනට සාර්ථකව අපිට කරගන්න ලැබන්න කියලා ප්‍රාර්ථනා කරන්න යාලුවනේ...
බලාපොරොත්තු වෙවී ඉඳලා හරියන්නෑ කිසිම දෙයක් විට පහක් හරි ළඟ කඩේකට දාන්න..ඒ සල්ලි මාසයක් එකතු කරලා හස්බන්ට දීලා බලන්න කොච්චර හයියක්ද කියලා
ඔබේ බලාපොරොත්තු ඉස්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@@nirashasaro1550 ඔව් මං පාපිසි ගොතනවා.. මං කිව්වේ ඊට වඩා ලොකු දෙයක් හිතේ තියෙනවා යාලු මගේ.. අන්න ඒක ඉශ්ඨ කරගන්නයි මට ඕනි.. ඒකත් මං කෝම හරි කරනවා
ඔය පිදුරු වල ජරාව නැද්ද අප්පිරියයි නේ කන්න පිදුරු වල ජරාව
Oyage balaporoththuwa itu wewa lassana anga sampurna wasanawa pirunu niwasak oyalage pawlata him wewa❤ punchi wiyaparayak heki pamanin patanganna awsya sahakthiya lebewa❤ ❤
අක්කේ ඔයාලා දන්න හැම දෙයක්ම ලෝභ නැතුව hamotama කියා දෙනවට ගොඩක් pin🙏ඔයාලට වැඩි වැඩියෙන් කරන කියන දේවල් හරිය නම ඕනි. ඔයාලගෙ හැම බලාපොරොත්තුවක් ම ගොඩක් හොඳින් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ☺️🙏
අක්කගේ ධෛර්යය දැක්කාම ගොඩක් සතුටුයි.වැඩි වැඩියෙන් හරියන්න ඕනි.❤❤❤
දුව දැන් ජිවත්වන ගැනු ලමයි පවුල් ජිවිත විනාස කරගන්න යුගයක ඔයා ඵ සැමදෙනාටම ආදර්ෂමත් ලෙස ලස්සණ ජිවිතයක් ගත කරනවා උත්සහායෙන් දෙමවිපියන් දෙදෙනාත් අක්කත් හරිම ගුනයහපත් ඵතකොට තමයි ජිවිතය ලස්සණට විදින්න පුලුවන් ඔයාගේ මහත්තයා ඔයාට හොදට ගැලපෙන කෙනා දුව කරන සියලුම බිස්නස් සාර්ථක කරගැනිමට බුදු සරණ සියලු දෙවිපිහිට ලැබෙිවා
❤
E cup gnne kohend@@kumudinikohona7052
දුවලගෙ buisness දිනෙන් දිනම දියුණු වෙිවා අාදරයෙන් සුභපතන්නේ gampaha aunty
මගේ oder එක පිරිසිදුව ලස්සනට කරලා තියෙනවා .දැක්කහමත් ආසයි .ලංකාවේ මගේ ගෙදර හැමොම රසයී කියලා මට කිව්වා දුව ඔයාට ගොඩාක් ස්තූතියි කියපු විදිහටම කෑම ටික ගෙදරට යවලා තිබුනා .සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දහිරිය නොවඩුව ලැබේවා ආදරෙයි හැමදාම
තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාටම තව තව ශක්තිය ධෛර්ය වාසනාව උදාවෙත්වා මම ප්‍රර්ථනා කරමි සියලුම දෙවි පිහිටයි !❤
හරිම ලස්සනයි ❤️ඔයාලගෙ business දිනෙන් දිනම දියුණු වේවා !!✌තෙරුවන් සරණයි
❤ගොඩක් ආසවෙන් ඉන්නේ දැන් ඔයාගේ වීඩියෝ බලන්න. මොකද හරිම පැහැදිලි ආසවෙන් බලන්න ඉගෙනගන්න දේවල් ගොඩක් තියනවා..❤❤❤❤ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤ඔයාලා හැමෝම ගොඩක් හොදයි..❤❤කෑම රස ඇති. මන් ඉන්නේ ඩුබායි වල 😢
අනේ අක්කා මාත් ඔයා වගේම කෑම හදනවා ඔය ජාතිම වටලප්පන් හදනවා පෝස්ට් එකක් දාලා උදව්වක් කරන්න
ඇත්තටම ආස හිතෙනවා දකිනකොට. ඒත් අපේ ලංකාව ගැන නම් දුකයි, මෙච්චර දිරිය මිනිස්සු ඉන්න රටක ඒ මිනිසුන්ගේ මහන්සියෙන් ජීවිතේ ජීවත් කරන්න උත්සාහ කරද්දි, කාලකණ්නි දේශපාලුවෝ නිකන් ඉදන් රට හිගමනට ඇදලා , ලෝකෙට ණය වෙන හැටි දැක්කාම 😢😢😢
ඔයා. හරිම අවංක. දරුවෙක්..ඔයාට පින්. 🎉🎉🎉
ගොඩාක් ස්තූතියි ❤️
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️
අනේ❤ගොඩාක් ආදරෙයි අක්කේ❤
හොද චැනල් එකක් මෙක නම් ❤️ ස්තුතියි
🙏❤️❤️❤️
බොහොම නිහතමානීව කියලා දෙනවා බොහොම ස්තූති..❤❤❤ අදහසක් ගන්න පුළුවන් උනා❤
❤️❤️🙏
ස්තූතියි 🎉 ලස්සනයි video එක.
ගොඩාක් වටිනවා නංගි.
ඔයාගෙ බිස්නස් එක සාර්ථක වෙන්න ඕන කියල හදවතින්ම සුබ පතනව 😊❤🎉
අනේ❤ගොඩාක් ස්තූතියි
ලස්සන වීඩියෝ එකක්..ඔයාගේ බිස්නස් එක තව තවත් දියුණු වේවා ..ඔයා කුරිය කරන කුරිය සර්විස් එක ගැන කියන්නකෝ..බුදුසරණයි
Dinen dinama saru weewaa..... ❤❤❤❤theruwan saranai nangiyo.
ඔයා නම් හරිම හොදයි අක්කේ… වෙන අය මේ වගේ නෑ… හැමදාම සතුටින් ඉන්න ඕනි❤❤❤❤
ලස්සනයි අක්කේ විඩියෝ එක...අක්කාගේ රෝස පාට ගවුම මාරම ලස්සනයි අනේ...😍 ගොඩාක් සතුටුයි මේ වගේ අක්කලා දියුණු වෙනවා දකින්න...හැමදාම ජය....බුදු සරණයි අක්කා ❤
ශෝක් නංගි ..තෙරුවන් සරණයි දියුණු වේවා සෙනෙහසින් ❤ප්‍රාර්ථනා
අක්කේ ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න .....ඔයා හැම දේම හරිම ලස්සනට බැලන්ස්කරන් කරන් යනවා....වැඩි වැඩි හරියන්න ඕනි ඔයාලා හැමෝටම ....අක්කේ ඔය වගේම වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද කුරියර් කරන විදිය ගැනත්....
අක්කේ අයියා දැන් කොහෙද ඉන්නේ.අයියා වීඩීයෝ වලට නැතුව පලුයි.ආදරෙයි ඔයාලා දෙන්නටම
හරිම පිලිවෙලයි දැක්කම ආස හිතෙනවා පස්සෙ මමත් තව මොනවාහරි ගන්ම්කෝ
මේ පුතා ඔයාලා වෙඩින් කේක් හදනවද
අදත් හරිම ලස්සනයි වීඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
අක්කේ මට පොඩ්ඩක් කියන්න බැරිද මිරිවැඩි සගල හදන්න අවශ්‍ය බඩු වල නම් ටික මං දන්නෙ නෑ අක්කෙ ඒවගෙ නම් ප්ලීස් මටත් ආස හිතුන ඔයා කරන මේ වැඩ දැක්කාම බුදු සරනයි ඔයාගෙ පවුලේ සියලුම දෙනාට ❤️❤️❤️
Ane හොඳයි වාසනාවකි නංගී ලස්සනයි hemadeyakma
ආදරෙයි අක්කේ❤
ඔයා ගොඩක් උත්සාහ යී.good luck
ආදරෙයි 😘
නංගි ඔය වගේ අදහස නම් ගොඩාක් හොදයි ඔයාට ඔච්චර හරියන්නෙත් ඔයාගේත් හොඳ නිසා.
Budusaranai doni idiriyatama yanna jayama wewa shakthiya dhairya lebewa kaika manasika suwaya lebewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
නංගී මම ඔයාගේ වීඩියෝ දාන හැම වෙලාවකම ලබනවා මම වෙඩින් කේක් කරනවා ගෝල්ඩන් වෙඩින් කේක් ඒ වගේම නෝමල් වෙඩින් කේක් මගෙත් විස්තර දාන්න ඔයාට ගොඩාක් ස්තූතියි❤
නංගී මමත් ඔයාගෙ විඩියෝ බලන්න හරි ආසයි .අනේ නංගී මමත් ගෙදර ඉදලා කරන්න ගොඩාක් වැඩ බැලුවා අනේ එකක් සෙට් වුනේ නැ .අනේ නංගී මම ආසයි මිරිවැඩි සගල වල් හදන්න .ඔයාට පුළුවන් ද මට ඔයාව සම්බන්ධ කර ගන්න .මට බාබාලා තුන්දෙනෙක් ඉන්නව .බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ .පුළුවන් උදවු වක් දෙන්න .ඔයාට ගොඩාක් පින්
නංගි ඔයා බඩු කුරිය කරන කොරියාසර්විස් එක මොකක්ද ඒක පිළිබඳත් පොඩි දැනුවත් කිරීමක් කරන්නකෝ.courier service eke
අනේ ඔව් අක්කෙ එ ගැන චුට්ටක් කියන්න පුලුවන්ද
@@sewwandijayasinha9412අනේ අක්කා ඒක ගැනත් ටිකක් කියන්නකෝ😢
Akke narankaum kochchraa davasak thiyagann puluvanda... packet ekakata dala... kal ikuthvena monavathma danne nathiva .. frej eke daganne nathiva thiyaganna puluvan vidiyak kiyannko
රස රස ගොඩක් නේද දුව ,rata enina අයට genina ගන්න beyada දුව ,බුදු සරණයි දුව ඔයාලට ❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි අක්කියො ...ඉදිරියටම යන්න ඔනි අක්කි ..ආදරේය අක්කියො
ආදරෙයි නංගා 😘
හිත හොද කෙල්ල❤
❤හරිම ලස්සනයි ඔයාගෙ vidio ❤
ඔයා මේ සෙරෙප්පු හදන්න කොහෙන්ද බඩු ගන්නේ විස්තර ටිකක් කියන්න මිස්
ඔයාගෙ කෑම දැක්කම ආසයි .කැවෙ නැතත් ❤
Thank youu ❤️
Pirisidu rasa deyak BudusaranI
Oyalata
සුබ පැතුම් නංගී
වැඩි වැඩියෙන් හරියන්න ඕන
ආදරෙයි අක්කේ❤
දුවගෙ ව්‍යාපාර දවසින් දවස දියුණුවට පත්වේවා !
Hamadma balanwa nangi..hamadama oya dawasin dawasa diunu wennawa harima sathutui....❤
Man akkige video mulinma dække mn mulinma baluwe akki ge home coimng video eka eda idan akkige hama video ekama mn danata godak baluwa, a hama video ekama marama lassanai Balanna Innakotath asai harima pahadili. Akki ge godak video man bala thiyenne a hama video ekama harima adarshamath danne nathi kenk tå video bala godak dewal danaganna puluwan. Ane harima lassanai akki. Budu saranai akki hamadama sathutin parisamin Inna akki.
මරු මරු නංගා❤
Godak lasanai oya kiyala dena dewal walata godak pin
Ane akkiyo video eka nam marama lassanai. Kama tika dakkama rasama rasa patai. Balan Innakota hitath pirenawa harima sathutui kama tiakth harima lassanai akkiyo. Akkige voice ekath mara lasannai ahan Inna asai. Akki . Akkige video dankan balan inne. Ane ada akki video eka dala, akkige kalin video ekak bala bala innakota thamai akki dan me aluth video eka dala thiyenne harima sathutui akki. Hamadama sathutin Inna akki parisamin akkige ammath, thaththath, akkige ayiyath, akki hamoma chuty babala denath sathutin parisamin Inna budu saranai akki ❤❤❤❤❤❤❤
Great work ,all the best
කැම කුරියර් කරන එකක් කියා දෙන්න්කෝ... මොනාද ආයතන.. කෝමද කරන්නේ... එයාලගේ අයකිරිම්..
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
ගොඩාක් ස්තූතියි 😍
You are vary kind hearted lady. Budusaranai ❤
දියණුවෙන් දියුණුවට පත් වේවා
ගොඩාක් ආදරෙයි 🙏❤️
Congratulations dear ❤
හෙයා ඔයිල් එකක් හදන්නකෝ අනේ අක්කෙ❤
දැක්කත් ආසයි දුව ඇල්පිටියෙ ඉන්න අපිට ඔඩර් කරන්න පුලුවන්ද ..බුදු සරණයි
හරිම හොඳයි ❤ane ඔයා ❤❤
වෙඩින්කේක් හදනවද මට විස්තරපොඩක් කියන්නකො
😍 thank you ideas වලට දිනූ.ඔයා ළඟ desing කරපු නැති cushion covers ගන්න තියෙනවද? ඕනම size එකකින්?
Thawa thawath diyunuwen diyunatama yanna magen subha pathum.Budu saranai oya athulu pawle siyalu denatama❤❤❤❤
වාසනාවන්ත දක්ශ girl කෙනෙක්.. මාත් පොලොන්නරුවේ , ගොඩක් සතුටුයි මැනික 😍😘😘😘
කුෂන් කවර කීයද නංගි
Theruwan saranai 🌹 ♥️
Lassanai.rasama Rasa kama.❤
kisima loba kamak nathuva ohoma kiyala denava mama akka vage ekkenwk dakkamai....dinen dina diunuvenna one❤❤❤
Linda Wahanne
Nethiwa eka
Pawichchi keren
Ayurin kalathmakawa
Sakasaganna.
Aparadayakne wahana
eka.
අක්කෙ කෑම බිස්නස් කරන්න ලියාපදිංචි වෙන්නම ඔනිද
Oya godak uthsahawantha kenek, oyatath pawle siyalu denatath budusarani❤❤❤
පොසොන් එකට පොලොන්නරුව එන අයට ඔයාලගෙ අතින්ම කෑම ගන්න ක්‍රමය ක් හදන්න නංගි දොදොල් එහෙම
Oyan doni.harima.awankai..ewagema.hodin.hema.deyakma.kiya.denawa..aththatama.ma.oyatagadak.thanks.karanawa..oya karana.bisnas.sambandawathawa.advais.tikak.ganna.oni..
oyata kiyadenna.puluwanida.
Oyage.siyalu..besines.sarthaka.wewa.thwa.thawath.deunu.wewa. .theruwan saranai ..😍💐👍😍💞
❤❤❤❤❤ආදරෙයි
😘😘😘😘
Anea. Ara kushan. Kawarea. Nermana kohomada. Karanea. Keyala denna pls.ea. Rede. Wargea. Monawada.
Thank you dr ❤
Mamath godak kaleka idan karanna paln karan innawa .harima sathutui oyage busnas eka..oya rejestr une komad oyage busnas eka
.hari satutui duwe oyage diunuwa dakinakota. Aswahak wadinna epa budu saranai.❤❤❤❤
පුහුල් දෝසි වල ගණන් කොහොමද
Waw....your good. ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤❤
ස්තූතියි 😍😍
Nangi oyage video nm hodai😊😊😊😊😊😊😊😊
Budu saranai nangi ❤❤
🙏❤️
ජය වෙවා❤❤❤
❤️❤️😍
Ìthamath hoda dude god bless
මේ ගෑනි ගූ විකුනලා හරිහම්බ කරන අම්මන්ඩියෙක්
ඇයි ඒම කියන්නෙ 🤨
Matath asai nangi miriwadisagalak hadala pooja karanna.
Api me poson akata kataragama yanwa.oya dannawada kirweherata awa pooja karanna puluwanda kyala?
Ane danna kenek ennawanam kyanna ?matath akak pooja karanna asai
විනාකිරි නැතිව අච්චාරු හදන වදිහ කියා දෙන්න කො
Thanks 🩷🩷🩷 අනේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා අනිවාර්යෙන් රිප්ලයි ඕන akke🥺 ඔයා youtube video කරන්නේ ෆෝන් එකකින් ද ෆෝන් එකකින් නම් වර්ගේ කියන්න පුළුවන් ද 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺
Ow phone eken.iphone se2 ekk
Oyata wedi wediyen hari yanna ona....... ❤❤❤❤
ලිං නිකන් වහන්න හොද නැතිලු.
Akke cushion covers paint karanda gatha material eka monwada akke pls kiynna
නංගි මම පූජා මල් හදනවා. Publish කරලා දෙන්න පුලුවන්ද. ස්තූතියි ස්තූතියි ස්තූතියි
හරි අක්කේ❤
හරි අක්කේ❤
Ane akkige idiri weda katauth okkoma sarthaka wela diunuwena kiyla mn parthana karanwa mn 🎉🎉🎉🎉❤❤❤❤
Congratulations for ur success ❤❤❤day by day
Thank you so much 😀
Nngi mata pregnut nngi kenekta rasa kawili tikak yawanna oni oyagen eyata kelinma delivery wena vidihata.kohomada eka karagane.
ඔයාගෙ අම්මව මට දෙන්න බැරිද . ඇත්තටම පුදුම මවුවත ගුණයක් තියෙන ammek. තාත්තා ඊට hapan
Nangi mata danaganna one oya velvet ekaki pablui alawana gam eka mokakda?please reply me. ❤❤❤❤❤❤❤❤
Duwe lida wahanna issella jotisea wediyakagen ahnna.❤❤❤b.saranai
❤️❤️
ළිං එක පාර වහන්න එපා..හොඳ නැහැ.. ඒ වගේම උල් දිය ගෙට උනනවා..
ඔයාලා කොහොමද කුරියර් කරන්නේ