රෑට නින්ද යන්නේ නැද්ද ?එහෙනම් නින්දට පෙර මෙය පානය කරන්න | TOP Bedtime Drinks!

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 260

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +41

    මිනිසුන් හොද දේවල් වලින් දැනුවත් කීරීම ලොකු පිනක් ස්තුතියි 🙏 🌹 ❤

  • @wasala2744
    @wasala2744 Рік тому +13

    බොහොම ස්තූති මහත්මා
    තෙරුවන්සරණයි ....ඔබතුමාට

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +12

    ඔබතුමා ට බොහෝ පින් අප දැනුවත් කලාට තෙරුවන් සරනයි

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky Рік тому +9

    ගොඩක් වටිනවා 🙏🙏🌷🌷
    බොහොම ස්තුතියි

  • @maashamaasha8395
    @maashamaasha8395 9 місяців тому +12

    ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් සියයේ ඉදල එකට ගනින්න. වේගවත්ව නෙමෙයි හිමින්😊 පලවෙනි වතාවෙ නින්ද ගියේ නැතිනම් දෙවතාවක් එසේ ගනින්න.හිතෙන් ගනින්න.

  • @manikweliwatte8327
    @manikweliwatte8327 10 місяців тому +4

    හරිම වටිනා දෙයක් 👍

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +15

    හරිම වටිනා දේ ගෙනෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @shantha.shanthashanta6308
    @shantha.shanthashanta6308 Рік тому +3

    ගොඩාක් පීං ඔබ තුමාගේ වැදගත් පනිවිඩයක් ආදරශමත් මට සැමද්‍රා නින්ද යන්නේ නෑ දැන් මේවා අත්හදා බලමි

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 Рік тому +4

    බොහෝ ම ස්තුතියි දැනුවත් කරාට

  • @MenikeAdikari-c7s
    @MenikeAdikari-c7s Рік тому +10

    කොහිලයි ,රතුළුණුයි ,ගොටුකොළයි , කරල් සැබෝකොළයි , මුංඇටයි වතුර ටිකක් දමා තම්බා උදේ සවස බය නැතිව පානය කරන්න . බුදු සරණයි ...

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 10 місяців тому +4

    Thanks oba tumata math. Ninda yan nha math kiyapu dawalpanaya karala tiyanawa namuth Mona dawal nisada bonna kiyana aka Dan tamai hitataawastuti stuti stuti viswayth obth stuti wantawami🎉

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +13

    සෑමදේම ගැන දැනුවත් කල විෂ්වට ස්තුති

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 10 місяців тому +3

    ස්තුතියි ..ජයවේවා

  • @isharaperera5841
    @isharaperera5841 Рік тому +18

    විශ්ම ඔයා මරු, වොයිස් එකත් මරු,thanks ආ,

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 10 місяців тому +4

    Oba tuma apiwa danuwath karata godak pin Teruwan saranai

  • @Koho-l6b
    @Koho-l6b 5 місяців тому +2

    හරිම වටිනා ​දෙයක්

  • @shiamwickram3424
    @shiamwickram3424 Рік тому +5

    ස්තුතියි ඔබට🎉🎉🎉🎉🎉🎉

  • @geethanjaliediisanayake3321
    @geethanjaliediisanayake3321 Рік тому +5

    ගොඩක් ස්තුතියි ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 Рік тому +8

    හරිම වටිනා වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි
    මම ජෝර්දාන් සිටයි තෙරැවන් සරනයි ❤❤❤❤

  • @malakoman8057
    @malakoman8057 Рік тому +4

    තෙරුවන් සරණයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Рік тому +14

    මට ප්‍රස්නේ තියනවා දැඩි ලෙස නින්ද නොයාම දැනුවත් කිරීම ස්තුතියි ❤

    • @lalithak.h.8380
      @lalithak.h.8380 Рік тому

      වටිනා දනුවත් කිරීමක්..ස්තුතිය්....

  • @SontraSontra
    @SontraSontra 6 місяців тому +1

    ගොඩක් හොදයි දැනුවත් කිරීම් 🙏💞

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 Рік тому +2

    ගොඩක් ස්තුතියි ඔබ‍ට 🌹❤️ බුදුසරණයි

  • @piyadasafernando457
    @piyadasafernando457 6 місяців тому +4

    ගොඩක් mapin

  • @watnandanie5754
    @watnandanie5754 11 місяців тому +1

    බොහොම ස්තුතියි මහත්තයා

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 5 місяців тому

    බොහොම. ස්තුතියි. 🙏🙏🙏🙏🙏

  • @shobadesilva4622
    @shobadesilva4622 6 місяців тому +1

    Thank you and appreciate your kind advice.

  • @SnabWw
    @SnabWw Рік тому +2

    බුදු සරනයි

  • @SiyanirathnayakaSiyanirathnaya
    @SiyanirathnayakaSiyanirathnaya 6 місяців тому +1

    ඉස්තුතියි ❤️❤️

  • @bajibaji8330
    @bajibaji8330 Рік тому +4

    Thanks

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 Рік тому +2

    ඔබට ස්තූතියි

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому +2

    ගොඩක් ස්තූතියි .නොදන්න දේවල් කියලා දුන්නට.

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 Рік тому +1

    ගොඩක්.පින්.මෙි.වාගේ.දේවල්.දැනුවත්.කරනවාට.මම.කුවෙිටි.❤❤❤❤❤❤

  • @GeethikaWellappuli-nb4fx
    @GeethikaWellappuli-nb4fx 6 місяців тому

    ගොඩාක් ස්තුතිය ❤❤❤❤

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 Рік тому +3

    Oyata thanks apiawa danuawath karanawata ❤❤❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому +3

    " _Wenda wagema Godakkk_ _isthuthiiiiì_ .!!"🎉
    ("❤ _WISHMA LOKAYA TV_ ❤")

  • @Koho-l6b
    @Koho-l6b 5 місяців тому

    හරිම වටිනා ​දේයක්

  • @MaaliKaravita
    @MaaliKaravita 6 місяців тому

    ගොඩක් hodai ස්තුතිය ❤

  • @pyumimalisa3259
    @pyumimalisa3259 Рік тому +1

    Thank you so much.❤❤❤

  • @stellamiss2618
    @stellamiss2618 Рік тому +2

    Harima watina videyo akka obata pin...

  • @gangakumudini5733
    @gangakumudini5733 Рік тому +2

    Thank හරි හොඳයි

  • @shamlishamli537
    @shamlishamli537 11 місяців тому +1

    ❤❤❤❤❤❤❤thnkas

  • @thusharirathnapala4463
    @thusharirathnapala4463 6 місяців тому +1

    Thank you for your kind ❤explanation 🙏

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому +1

    ❤❤❤oyage idiripat kiriim athi wishishtai ❤❤❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 місяців тому

    ස්තූතියි මහත්මයා

  • @dayaliyanage5035
    @dayaliyanage5035 Рік тому

    ගොඩාක්ම ස්තූතියි.....ඔබ තූමාට.....

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 4 місяці тому

    Tank you sar 🎉🎉🎉

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому +14

    වැදගත් දේවල් ගෙන දෙන ඔබට ස්තුතියි ❤❤

  • @shinestar1589
    @shinestar1589 Рік тому +6

    ඇත්තම තමයි මන් ඉන්නේ ර් රට වැඩ ඉවර උනාම පුළුවන් පොන් එක ගන්නේ ඉන්නේ ඉතින් මේ දැන් තමයි වීඩියෝ එක බැලුවේ දැන් වෙලාව 12 යි ඔහොම තමයි රට ඉන්න අපි. ඊයේ රෑ මට 2’ ට විතර ඇහැරුනේ නින්ද ගියේ නැ දැන් මේ වීඩියෝ එක දැක්කේ උදේට නැගිට්ටේ නම් මරන්න වගේ අනේ මෙහෙම පව් කියලා හිතින් හිතනවා. බුදුසරණයි ඔබ‍ට. දැනුත් වෙලාව 12 යි තමයි.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Рік тому

      Math ahema marama dukhai mankind khada weyteynawa math dubai💔💔😰🇦🇪🇱🇰

    • @shinestar1589
      @shinestar1589 Рік тому

      @@ayeshamissayesha7909 ගොඩක් කල්ද රට ඇවිත් ඔයා

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Рік тому

      @@shinestar1589 ow man godak khal idan inney 😒

    • @rashminimadara6609
      @rashminimadara6609 Рік тому

      Repttes

    • @adsbha6192
      @adsbha6192 Рік тому

      ua-cam.com/video/2JzF2mnO31E/v-deo.htmlsi=pUf7ujoH17-R78b3

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Рік тому +1

    Godak isthuthi godak pin. Jaya wewa.

  • @deepanimallika7359
    @deepanimallika7359 6 місяців тому

    Budu saranai puthe,hoda wada satahanak

  • @madusani8452
    @madusani8452 9 місяців тому

    ඔබට ගොඩක් PIN මම Inna ISRAEL

  • @gaminiranasinghe-p1l
    @gaminiranasinghe-p1l Рік тому +1

    ❤🎉🎉🎉good.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +4

    ඉස්තුතියි ඔබ‍ට 🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 6 місяців тому

    ස්තුතියි ගොඩක් දැනුවත් කිරීමට

  • @NamalWijesinghe-o3p
    @NamalWijesinghe-o3p 9 місяців тому +2

    ගොඩාක් හොදයි ස්තුතියි

  • @dayanidipani447
    @dayanidipani447 Рік тому

    Bohoma sthuthi

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому +1

    Godak watinawa bs dp 🙏🙏🙏♥️♥️♥️♥️

  • @NandaWati-v2j
    @NandaWati-v2j 9 місяців тому

    Budu.saranai🎉🎉🎉🎉🎉

  • @chandialwis9462
    @chandialwis9462 6 місяців тому

    isthuthi oba thumata ❤❤❤❤❤

  • @deepanimallika7359
    @deepanimallika7359 11 місяців тому +1

    Harima pin oba tumate

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Рік тому +4

    සුපිරි නිව්ස් ගුඩ්ලක් ❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Рік тому

    Oba thumata pin ..reyta aheyran inna akha thami godak weynney 😔😔🇦🇪🇱🇰

  • @Chana404
    @Chana404 Рік тому +2

    Thanks a lot

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 4 місяці тому

    😊😊😊මටත්.නිදයන්නෙ.නැ.හැමදාම.හෙම.තමයි.මම.ඩුබයි..

  • @ihchamila2294
    @ihchamila2294 Рік тому

    Godak pin🙏🙏🙏

  • @user-tm8iu9eg2w
    @user-tm8iu9eg2w Рік тому +1

    Tks.

  • @AnithKumara-rk2rd
    @AnithKumara-rk2rd 2 місяці тому

    Oya ni❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +2

    Good momnig vowan

  • @UPEKSHATATHSARANI-y6n
    @UPEKSHATATHSARANI-y6n 4 місяці тому

    Aththa kiyanna ona lamai nil kataroru biuwama nindha yanne na..habai sem roga adu wenawa.

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks Рік тому +1

    Matat godak qelawata ninda yanne ne godak sthuthi

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 9 місяців тому

    මටත්. නින්දයන්නේ. නෑ. අනේ. කරන්න. පුථවන්. දෙයක්. කියන්න බොහොම. පිං. ලැබෙනවා. 🎉🎉🎉

  • @manojfernando8467
    @manojfernando8467 Рік тому +2

    Godak stuti. 👍🙏

  • @DeepikaKrishanthi-f7i
    @DeepikaKrishanthi-f7i 4 місяці тому

    Ow.nidaaganna giyaama thamai hama dema oluvata enne.ninda yannema na.

  • @විශාදිසේරසිංහ

    ගොඩක් ස්තුතියි මටත් රැට නින්ද යන්නේ නැහැ

  • @manjulamadu6667
    @manjulamadu6667 10 місяців тому

    🙏🙏🙏

  • @dilkiwasna5571
    @dilkiwasna5571 Рік тому +12

    Aiyha me..සුද යන එකට ගන්න පුළුවන් බෙහෙත් එකක් කියන්න කෝ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 9 місяців тому +1

    Matat ninda yanne na stutiy❤

  • @RitaÅberg
    @RitaÅberg 4 місяці тому

    I think to tell my sleeping problem som time's sleep well som time till after 12 kl sleep I use to count and brit well it's help me I think warm milk with hannary good evrry one can try and se gb

  • @niluniludubai928
    @niluniludubai928 Рік тому +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s Рік тому

    Ithamath watina karunu
    Rashiyaking deanuwath
    Kala obata deergaayousha leabeawa
    Thank you so much ❤

  • @Tharakanilanjan
    @Tharakanilanjan 2 місяці тому

    ❤🙏🙏🙏🌻

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 Рік тому +1

    Niyama bulat akak oya.

  • @malibh7896
    @malibh7896 Рік тому

    බුදුසරණයි ඔයාට 😪👍

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq Рік тому +2

    ❤❤❤😊

  • @dayayapa5348
    @dayayapa5348 Рік тому +26

    කටරොලු මල් බීල නින්ද ගියේ නෑ දැං රෑ 12ත් පහුවෙලා.

  • @nihalbandula8247
    @nihalbandula8247 5 місяців тому

    මටනම් වෙලා තියෙන්නේ නින්ද ගියගමන් ඇඳෙන් වැටෙන එක😂😂😂😂😂

  • @ComariDeshna-un4vi
    @ComariDeshna-un4vi Рік тому

    Bohoma watinawa kuwet sita

  • @dammidammi2491
    @dammidammi2491 10 місяців тому

    ගොඩක් ස්තුතියි මටත් නින්ද යන් නැහැ රැැට

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 місяці тому

    මෙිවා පරික්ෂණ මගින් දේශීය ආයුර්වේද අනුව වගකිමක් සහිතව අතුරු ආබාධ නොමැති දිගුකාලීනව බාවිතා කල හැකි පරිදි මෙය නිවැරදි විය යුතුය ..නැති නමි වෙන රෝග හෝ අතිවිය හැක.

  • @dmszone7195
    @dmszone7195 Рік тому +1

    Unu kiri walata mee pani ek karanne na neda..?

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 9 місяців тому

    Thank you so much❤❤❤😂

  • @pusphakanthi2661
    @pusphakanthi2661 6 місяців тому +1

    Godak isthuthi soyura 😮

  • @jagathnanayakkara4769
    @jagathnanayakkara4769 Рік тому

    👍👍

  • @RoshiniRajapaksa
    @RoshiniRajapaksa 9 місяців тому

    Viswayata sthuthiwewa..

  • @chamilkumarachamilkumara8585
    @chamilkumarachamilkumara8585 4 місяці тому

    වද මල් බීවාම සීනි මට්ටම අඩු වෙනවනේ එකට මොකද කරන්නේ

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr Рік тому +1

    ❤️❤️💐

  • @PrabodyaMadhubhashini-kw4oe
    @PrabodyaMadhubhashini-kw4oe Рік тому +5

    මන් හෙට ඕලෙවල් ලියන්න ඉන්නෙ ගිය දවස් ටිකේ රෑ වෙනකන් පාඩම් කරපු නිසා කෝපි බිව්වා දැන් නින්ද යන්නෑ 😒 පාඩම් කරපුවා මතකේ තිබුණත් වෙනදට වඩා ලියන වේගය මදි මන් මොකක්ද කරන්න ඕනේ😥

  • @wasanasandamali9846
    @wasanasandamali9846 7 місяців тому +10

    අනේ මට නින්ද යන්නේ නෑ රෑට කොච්චර මහන්සි උනත් නින්ද යන්නේ නෑ පාන්දර 4ට විතර නින්ද යන්නෙ

    • @Myworkcy
      @Myworkcy 4 місяці тому

      මටත්

  • @anudisanayaka8069
    @anudisanayaka8069 Рік тому

    s istuti bokkta❤