එන්න makeup පාඩමක් කරන්න.

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 362

  • @WasanthaFernando-hh8ss
    @WasanthaFernando-hh8ss 5 місяців тому

    හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩක් ඉස්තුතියි. බුදුසරණයි

  • @damayanthikumari6815
    @damayanthikumari6815 4 місяці тому

    ඔයාගෙ වීඩියෝ අද මයි බැලුවෙ ඔයා හරිම නිහතමානී කෙනෙක් කියලා අදම තේරුනා බුදු සරනයි ❤

  • @niroshachandani588
    @niroshachandani588 Рік тому +1

    Misga vidio mama balanawa. Misgan godak dewal igana gaththa. Budusaranai mista.

  • @KalyaniRajapaksha-s1h
    @KalyaniRajapaksha-s1h 11 місяців тому +1

    ගොඩක් වටින දැනුමක්..❤️❤️❤️❤️

  • @AnuNethminiJayasinghe
    @AnuNethminiJayasinghe 11 місяців тому

    ඔය නිහතමානී කමට මම හරිම ආසයි Aunty ❤ ඔයා හරිම හොඳ Mom කෙනෙක් ❤️🥰 පොඩි Request එකක් තියෙනවා Workshop එක හොරණට හෝ පානදුරට ගේන්න කෝ 🥺🙏

  • @ishanichemachandra3385
    @ishanichemachandra3385 Рік тому +2

    අනේ මිස් ඔයා ගොඩාක් හොඳ කරුණාවන්ත කෙනෙක්. ඔයාගෙ වැඩකටයුතු හැම දෙයක්ම දිනෙන් දින සාර්ථක වෙන්න ඕන. තෙරුවන් සරණයි මිස්. ❤❤❤

  • @arunashanthi5450
    @arunashanthi5450 Рік тому +3

    ඔයාගෙ vedio ගොඩක් හොඳයි mama නිතරම බලනවා පොතක් අරන් liyagannawa ඔයාට ගොඩක් pin katha කරන්න bari වුනත් oyage video balanna asai❤️❤️budu saranai ඔයාට

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому +1

      සතුටුයි ගොඩාක්. තෙරුවන් සරනයි. ඉදිරියටම යන්න. 🥰😊🙏🤗

  • @smsenanayaka
    @smsenanayaka Рік тому +1

    Oyata ekmanin suwawenna mama prarthana karanawa budu Saranya kiyaladena awa hodayda therenawa

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +2

    හැමදාමත් වගෙම ලස්සනට make up එකක් කරන හැටි කියල දුන්න..ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා 🙏❤️🌹💚 ...............

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому +1

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰

  • @sakunipehansa4530
    @sakunipehansa4530 Рік тому +1

    Godak Adarei ❤. Ane mis mata hari asai missge ved a sataha valat.

  • @samirajapaksa9508
    @samirajapaksa9508 Рік тому

    Ane manika oyage vedeo mama godak asawen balanawa .ewa mama mage duwatath seyar karanawa adarei

  • @subhanyathejamali4989
    @subhanyathejamali4989 Рік тому +1

    Dwasta akaprak mn akkige video akak අනිවාර්යයෙන් ma blnwa akki ඇත්තටම hodai පැහැදිලිව ලස්සනට kiyala denwa a de hemotma be ath akkita aka hodata pihitala thiyenwaakki jp පරිස්සමෙන් en❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saumyanishadi1972
    @saumyanishadi1972 Рік тому +2

    Athtama lassanai makeup eka. Kiyala dena widiyath hodatama therenawa. ❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому +1

      ගොඩාක් ස්තූතී ගොඩාක් සතුටුයි. 😊🙏🤗

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Рік тому +3

    ඉක්මනින් සනිප වෙන්න සහොදරි ,ඔයා ගොඩක් හොද කෙනෙක් සුබ පතනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤,,,madu karunanayake ,,,

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට. ඔබටත් තෙරුවන් සරනයි. 🥰😊🙏🤗

  • @mssajeewan5261
    @mssajeewan5261 Рік тому

    මම මේ විඩියෝ එක බලන්නේ දැන් වෙලාව පාන්දර 4:00 යි. මට ගෙදර වැඩයි බාබාල දෙන්නගෙ වැඩත් එක්ක මට ගොඩක් කාලෙ අඩුයි. මම පොඩිවට සැලොන් එකක් කරනවා. මම මේ දෙවල් කියන්නේ මිස් වෙන අය වගේ නෙවෙයි අපි කියන ඕන දෙයක් අහනවා ඒ කියන්නේ අපිට ඇහුන්කන් දෙනවා. මම මිස් විඩියෝ බලන්නේ ම ඩවුන්ලෝඩ් කරලා. වෙනදාට මේ වගේ කමෙන්ට් කරලා නෑ. අද මේ බාබා නිදාගෙන ඉන්න නිසා. මම මිස්ට කියන්න හදන්නේ. මම සැලොන් එක පටන් ගත්තේ මිස්ගෙ විඩියෝ බලලමයි. මිස් කියාදෙන පාඩම් මම ඉක්මනට අල්ල ගත්තා. මේ පැත්තෙ කට්ටිය වැඩිය සැලොන් වලට යන්නේ නෑ. වෙඩින් වලට යන අය ටික දෙනයි එන්නේ. මම ඒ හැම මේකප් එකක් ම කරන්නේ මිස්ගෙන් ඉගෙන ගත්ත දේවල් වලින්. ඉතින් මිස් ට ගොඩක් පිං මේ කරන දේවල් වලට. මට මිස් ව ගොඩක් වටිනවා. මේ විඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනකල් තමයි මම මේ ටයිප් කලෙ. මේ පාඩමත් ගොඩක් වටිනවා අපි වගේ අයට. මට මේ පාඩම හරියටම බලන්න පුළුවන් අද රැ වෙලා තමයි මිස්. මම ආසයි මිස් එක්ක කතා කරන්න. පුලුවන් නම් මට කතා කරන්න 0719496458

  • @sujeewasanjeewani3229
    @sujeewasanjeewani3229 11 місяців тому

    හරිම ලස්සන ට පාඩම් කියලා දෙනවා මිස්. ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @diladila8116
    @diladila8116 Місяць тому

    ගොඩාක් ලස්සන විඩියෝ එකක් ❤

  • @yovenjerom5353
    @yovenjerom5353 Рік тому +1

    Misgen godak dewal igena gaththa,min idiriyatath igena ganna asai .
    Thank you mis. God bless you

  • @vindyaperera7386
    @vindyaperera7386 6 місяців тому +1

    මිස් ඔයා ගාන foundation එක ගාන්න ලකී sponge එක හා buty බ්ලෙන්ඩ් එක වෙට් කරලද ගන්නේ

  • @shaninimalsha3734
    @shaninimalsha3734 Рік тому +1

    Eththatama hamadema hodata kiyala denawa.miss ta godak pin.loba kamak nathuwa danuma denawata.♥️♥️♥️♥️👌👌👌👌👌

  • @uniquedream2700
    @uniquedream2700 Рік тому +2

    Mis hamadema aduwak nathuwa kiyala denawa. Misge day vlogs balanne harima asawen.... makeup padamath iwara wenakanma baluwa...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому +1

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰

    • @uniquedream2700
      @uniquedream2700 Рік тому

      @@LifestyleParadiseya මිස්ටත් තෙරැවන් සරණයි

  • @pathmaperera2897
    @pathmaperera2897 Рік тому +1

    සම්පූර්ණ vidieo එකම බැලුවා හරිම වටිනවා හොඳ හිත් වලට හැමදාම වගේ hariyanda ඕනේ

  • @isurierangi
    @isurierangi Рік тому +1

    Akke stick foundation mix karala colour eka hdgnnwa nam munata gala mix krnne nathuwa kohomda mix krnne

  • @radikadep8646
    @radikadep8646 Рік тому +1

    Akki oyage video es walata mn අලුතින් awee, marama ලස්සනයි oya. ඒවාගේම harima piliwelai , dan නම් hadama balanawa.
    Mn radhika.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ආදරේ ගොඩාක්. ආදරෙන් සතුටින් පිලිගන්න වා lifestyle paradiseya අපේ පුංචි පවුලට.

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 Рік тому +2

    Thank you miss 😍❤ මාත් channel එකක් කරනවා makeup සම්බන්ධයෙන් මාත් ආසයි මිස් වගේ වෙන්න මිස් ගොඩක් හොදට කියලා දෙනවා මං හැමදාම මිස්ගේ videos බලනවා 🥰❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому +1

      සතුටුයි පුතෙ. තෙරුවන් සරනයි. 🥰😊🙏🤗

  • @tharushinimesha8265
    @tharushinimesha8265 Рік тому +1

    Primer eka ganne kohenda

  • @dilininadishani6313
    @dilininadishani6313 Рік тому +1

    ඒ හිනාව❤️ නිහතමානී කම හරිම ආදරනීයයි.❤️❤️

  • @geethikanawalage2423
    @geethikanawalage2423 Рік тому +3

    Harima nirahankarai budusarani ❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ආදරේ ගොඩාක් තෙරුවන් සරනයි. 🥰😊🙏🤗

  • @NilanthiWikramage
    @NilanthiWikramage 11 місяців тому

    මිස් ලස්සනට පාඩම් කියලා දෙනවා ආසායි ඉගෙන ගන්න

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l Рік тому

    මට නම් තෑගි එපා.ඔයා හරිම අවංක කෙනෙක් .ඒ නිසා ඔයාගේ විඩියෝස් බලනවා.ගොඩාක් ආසාවෙන් හිටියේ ජනවාරි මාසේ පටන් ගන්න මේකප් ක්ලාස් එකට එන්න.එත් මුදල් ප්‍රශ්න නිසා එන්න අපහසුයි.ජයම වේවා !!!❤

  • @NiramalaGunsekara-i5n
    @NiramalaGunsekara-i5n Рік тому +1

    Ethatama akke oya niyamqtama kiyala denawa

  • @sewmisenevirathna
    @sewmisenevirathna 8 місяців тому

    අනේ ගොඩාක් පින්...මන් nude lip colour එකක් හොය හොය හිටියේ...එත් u tube channel samahara evage lip colour ekama kiyanna amathka venv eyalta.....🙏

  • @chandralathaakurugoda2523
    @chandralathaakurugoda2523 3 місяці тому

    මිස් මේ කරන සේවාව ඉතාමත් වටිනවා

  • @SalonSamanta
    @SalonSamanta Рік тому +1

    Thank you miss
    Hodata kiyala denawa
    God bless you miss

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 9 місяців тому

    Issara nm mm makeup krnn ehema asa na mkd mm eka gana danne nati nisa.. miss ge makeup lesson ekk ahanben mt ambauna.. psse okkoma vage ekin eka balann gththa.. anith eka missge motivation eka gdk ewa mm hithata gaththa.. dan mm issarat vada mm gana mage rupe gana hithenva missta gdk thanks❤gdk adarei

  • @NiramalaGunsekara-i5n
    @NiramalaGunsekara-i5n Рік тому +1

    Akke penkek eka hurala aran kalr dekak mix karanna berida monada danna oni mix karanna oni

  • @Shashi-r8v6u
    @Shashi-r8v6u Рік тому

    Mn balan hitiya vidiyo ekak mis.illuva mn me gena thankuuu 🥰🥰🥰

  • @krishanthinirmalie30
    @krishanthinirmalie30 9 місяців тому

    Ane math balanawa oyage vedios .oya hari awankawama hemadema kiyala denawa boru sho ne man hari adarei

  • @NileekaNanayakkara-sb8yp
    @NileekaNanayakkara-sb8yp 11 місяців тому

    Miss mama oyagen godak deval igana gaththa thankyou miss budusaranai ikman suvaya lebeva

  • @thakshilasadamali6796
    @thakshilasadamali6796 Рік тому +1

    Godak watina pademak mis.❤ikmanin සුවය ලැබේවා!!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰

  • @sachinipriyadarshani6658
    @sachinipriyadarshani6658 Рік тому +1

    Budu saranai mis ikman suwaya labewa .adarei godaaaaaaaaaaaak

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ ඔයාලටත් තෙරුවන් සරනයි. 🤗🙏😊🥰

  • @nethmi6796
    @nethmi6796 Рік тому +2

    Get well soon❤ math asai oyat kiyala makeup ekak karaganna😍

  • @MadurikaKumari-c4d
    @MadurikaKumari-c4d 11 місяців тому

    Man godak kal edan misge vidiyo balanawa. Harima pahadiliwa padam kiyala denawa. Ekmanin sanipa wenna.b

  • @siwanthichandani8844
    @siwanthichandani8844 Рік тому +1

    e Workshop ekama apitath karannako miss anuradapura, polonnaru hari, kandy hari kamsk na..ekmanin sanipa wewa.. theruwan saranai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ඔව් පුතේ දුර එන්න හිතාගෙන ඉන්නේ බලමු. 🤗🙏😊🥰

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 Рік тому +1

    Thanks miss hodata kiyala denawa

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu Рік тому

    Hari lassanaie hodata kiyala dene gurumustiya nathuwa

  • @sadushjayasene9564
    @sadushjayasene9564 Рік тому

    Stick foundation wala kohomada mix karaganne colours.. plate ekkata danna ba mate wagene

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 Рік тому +1

    Brow powder brand eka mokda මිස්
    Thank you miss kiyla denwata hodta hamdema

  • @sasmikatharunethusha
    @sasmikatharunethusha 6 місяців тому

    බුදු සරනයි මිස් හොදට වැඩසටහනකියලා දෙනවා

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Рік тому +1

    Oya godaaak daksha kanthawak hama kanthawakatma adrshawath kenek oba ewagema hitha hoda kenek man danui me video eka balanne matath duwala 2 innawa oyage duwath hari hoda daruwek e wagema oyage husband wath mathak karanna one eya oyata hamadetama help karana nisai Life eka lasssana wenne harima sathutui thawa thawath life eka lassana wenna subapathanawa family ekatama❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      බොහොම ස්තූතී ඔබේ ආදරණීය වචන වලට. දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඔව් මට හස්බන්ඩ් පූර්න නිදහස දීලා තියෙන්නෙ මම ආස විදිහට ජීවත් වෙන්න. ඒක මට ලොකු ශක්තියක් මගේ ජීවිතේ ගැන මට් තීර්න ගන්න පුලුවන් කමක් තියෙන නිසා.මගෙ සීමාව දැනගෙන මම ඉදිරියට යනවා රැකියාවෙන්. ස්තූතී ඔබට .තෙරුවන් සරනයි ජයෙන් ජය වේවා . 🤗🙏😊🥰

  • @methmiwijesingh
    @methmiwijesingh Рік тому +2

    ගොඩාක් අලුත් දේවල් ඉගන ගන්න අතරෙ පැටියෝ කියද්දි දැනෙන ආදරේ 🥺 මටම කියනව කියල හිතෙනවා අනේ ❤ 💗

  • @isharapiyumali1746
    @isharapiyumali1746 Рік тому +2

    නිතරම comment දාන්න බැරි වුනත් ලයික් එකක් හරි දානවා...මොකද ඒ ඔය නිහතමානිකමට මන් හරි ආසයි ...❤ නැන්දෙ ඔයාගෙ hair iron video එක බලලා තමයි මන් iron එක ගත්තෙ ඒකත් ඔයා use karapu brand එක 😍 ඔයාගෙන් තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්...( period kit එක ගැන එහෙම ) මාත් ඒ දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න්වා අම්මෙක් වගෙ ඔයා කියලා දෙනකොට...ඔයාගෙ පවුලෙ සතුට හැමදාම රැදේවා ..❤❤❤❤❤🎉🎉🎉🎉.මාත් දවසක ඔයා වගෙ වෙනවා 😊ඔයා වගේ ලස්සනට makeup කරන්න ඉගෙන ගන්නවා දැන්නම් චුට්ටක් විතර පුළුවන් සූටියට makeup එකක් දා ගන්න 😋 ඒකත් ඉතිම් ඔයා නිසා තමයි නැන්දේ 😍😍😍 ඉස්සරහටම යමු හැමදාම ඔයා එක්ක ඉන්නවා අපි 🎉🎉🎉

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ එන්ට් එක මගහැරුනා ගොඩාක් ඒවා හැමදාම තියෙන නිසා. ස්තූතී පුතේ
      ගොඩාක් සතුටුයි.

  • @sarasi1234
    @sarasi1234 Рік тому +8

    අවුරුදු 10ක් විතර ගිහිල්ලත් මේ තරම් හොද පාඩමක් බැලුවේ නෑ..gdk thank you...😍🌹💐

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      සතුටුයි පුතෙ තෙරුවන් සරනයි. 🥰😊🙏🤗

  • @naduniemaheshika5705
    @naduniemaheshika5705 Рік тому +1

    Harima lassanai

  • @melanigunarathna5179
    @melanigunarathna5179 Рік тому +6

    අද නම් මන් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයා ගෙන් ,අවංකව ම හදවතින් ම ගොඩක් ස්තුති ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      සතුටුයි පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 Рік тому +1

    Recently I warch your vedios . Its really useful . Thank you dear

  • @aishairanthi6921
    @aishairanthi6921 Рік тому +2

    Hi miss ..misge vidio godak hodai..pahadili..

  • @aveeshaumali1710
    @aveeshaumali1710 Рік тому

    Akki lipstick gena video ekak karannko please darak lips walta mona wage coluersds use karannr kiyala

  • @samanthinaulla5684
    @samanthinaulla5684 Рік тому

    හෙනා apply කරනවා නම් fashion clour එකක් කරන්න බැරිද dr.

  • @imalkamadushani-qt4ft
    @imalkamadushani-qt4ft Рік тому

    Miss. Puluwannm kraylon stik pancake meackup ekak krnnako drk skin light skin ekatai..❤

  • @manorichandula2699
    @manorichandula2699 Рік тому

    Foundation eka lucky sponge eka wet karalada pat karanne mis?

  • @sachinidanesha3399
    @sachinidanesha3399 7 місяців тому +1

    Adarei miss oyanisa mandan godak diunuwela

  • @AbcDef-kr5gf
    @AbcDef-kr5gf Рік тому

    ,මිස් මම ඔයාගේ දෙවෙනි වීඩියෝ එක බැලුවේ...ගොඩාක් හොදයි...ගොඩාක් දේ ඉගෙන ගත්තා ..ස්තුතියි මිස්..තෙරුවන් සරණයි ..!

  • @reetadammika274
    @reetadammika274 10 місяців тому

    ස්තුතිය මිස් ඉක්මනින් සුවය.ලැබෙිවා

  • @shereenreckermen5754
    @shereenreckermen5754 7 місяців тому

    හොද ගුරුවරියක් 🎉 ආදරෙයි

  • @gaganidharika1588
    @gaganidharika1588 9 місяців тому +1

    I love to watch your vedios.❤

  • @danushamalkani1822
    @danushamalkani1822 Рік тому

    Miss kiyapu biggnier makeup item tika gatta aka use k widiya podi video akak karanna

  • @ManoriNisansala-q6l
    @ManoriNisansala-q6l 20 днів тому

    Oya godak lassanai godak hoda kenek

  • @ashokapriyangani8983
    @ashokapriyangani8983 6 місяців тому

    Lassanai mis karana weda satahan watinawaa

  • @kusumthenakon7399
    @kusumthenakon7399 Рік тому +2

    Misss. Mage kondeta color allanne nee. Man ethekota kohomada color ekak daanne. Bleach nokara.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      හෙනා මොනා හරි ගෑවද කලින්.න්

  • @ddias4554
    @ddias4554 Рік тому

    Aneee miss math salon ekk krnwa aluthen damme eth thama make up echra hdtama kraganna amrui habai missge makeup video baladdi day vlog dakkama ekata thama aha yanne 😅😅😅...
    Aththatama missta dirgayusha pathanwa digatama me wage hamotama danuma bedadenna labenna... missta ikmnata saneepa wenna kyala prarthana karanwa godak adarei miss... ❤❤

  • @smsenanayaka
    @smsenanayaka Рік тому

    Mis oya hodayda kiyala denawa harina hoday

  • @kktharangani8363
    @kktharangani8363 Рік тому +1

    මමත් සැලොන් එකක් කරනවා. මම ඉස්සෙල්ලා ඉදන්ම අක්කගෙ වීඩියෝ ඔක්කොම බලනවා. ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @samsam-tc1qv
    @samsam-tc1qv 6 місяців тому

    Medsm oya use karna mekup Badu kohenda gnni ..Hari lssanai

  • @NadeekaHemanthi-e4u
    @NadeekaHemanthi-e4u Рік тому +1

    Adarei akki patiyoo ❤

  • @liyonkalyaan504
    @liyonkalyaan504 Рік тому

    Kotchara denagena hitiyath aluthin igena ganna godak dewal thiyenawa❤

  • @dineshkumara476
    @dineshkumara476 Рік тому +1

    Oya harima lassanai

  • @dramalover2288
    @dramalover2288 11 місяців тому +1

    ඇත්තටම ලස්සනයි මන් අද යි බැලුවේ ආදරෙයි මිස්

  • @radikadep8646
    @radikadep8646 Рік тому +1

    Oyaa godak ලස්සනයි akki.
    Harima yahapath kenek.

  • @prasadaniherath9563
    @prasadaniherath9563 Рік тому

    ඉක්මන් සුවය ලැබේවා ,මම මේ ලගදි ඉදලා එකතූවුනේ

  • @SURESHFernando-h9t
    @SURESHFernando-h9t Рік тому

    Oya godak hodata kiyala denawa oyata godak kamathi man akki

  • @rosevirgine2633
    @rosevirgine2633 Рік тому +1

    Harima lassanai thanx miss 🥰🥰🥰🥰

  • @AnilKumara-t3k
    @AnilKumara-t3k 10 місяців тому

    Oya padama kiyala dena widiyata asa hithenawa thanks ❤❤

  • @nishanthiperera7388
    @nishanthiperera7388 Рік тому

    Foundation dammama oxidise wela oily wela dark wena ekata mokakda karanna puluwan?

  • @neshmakumudinie3068
    @neshmakumudinie3068 8 місяців тому

    Thank you . Its really useful for a beginer ❤

  • @danushamalkani1822
    @danushamalkani1822 Рік тому

    Hi miss kohomada oyata bb cream ahekin puluwannam makeup akak k miss

  • @fathimarihana9568
    @fathimarihana9568 Рік тому +2

    Miss fair skin tiyana kenakta viana 1kay faundation number 1ka kiyannako plsss

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому +1

      Tea rose එක තනිකර ගාන්න පුලුවන්. කොල පාට නහරවල් තිබේ නම් සැෆ්‍රොන් කලර් එක පොඩ්ඩක් මිශ්‍ර කරන්න. නිල් පාට නහරවල් තිබේ නම් ටී රෝස් එක නිකන් ගාන්න පුලුවන්.

    • @fathimarihana9568
      @fathimarihana9568 Рік тому

      @@LifestyleParadiseya thank you so much miss❤❤

  • @navodapriyashan7971
    @navodapriyashan7971 Рік тому

    අසනීපයෙන් හිටියේ දැන් තමයි බැලුවේ අක්කේ.. හරිම වැදගත් ලස්සනයි ❤❤❤❤

  • @dilki....
    @dilki.... Рік тому

    Oyta gdk pin akka gdk thnk you dalada samidu pihitai❤

  • @adithyafernando2337
    @adithyafernando2337 Рік тому

    Maroof primer eke price kohomada miss

  • @methmasanindi2205
    @methmasanindi2205 Рік тому

    Akke api ape munata කොහොමද foundation akak thora ganne

  • @dilshabandara7277
    @dilshabandara7277 Рік тому

    Wow lassana😍 ane mis viana anith lipstick tikath gala pennanako

  • @NadeekaHemanthi-e4u
    @NadeekaHemanthi-e4u Рік тому +1

    Akka baba oya katha karddi balan inna asai adarei godakkkk ❤

  • @suvindhyasomarathna712
    @suvindhyasomarathna712 Рік тому

    Nice explanation. Thank you so much.

  • @madushani9741
    @madushani9741 Рік тому

    brideslata viana use karanna berida akka?

  • @nilanthipriydarshani8321
    @nilanthipriydarshani8321 Рік тому

    Thanks miss krna mekp class budusarni

  • @HemaJanaranjani
    @HemaJanaranjani 9 місяців тому

    Harima lassanai..mata parakku wela hamba une

  • @ChanodyaNanayakkara-gz6jl
    @ChanodyaNanayakkara-gz6jl Рік тому +1

    Wow

  • @PoornikaKumudini-xy3pl
    @PoornikaKumudini-xy3pl 7 місяців тому

    Oyata godak pin akiyoo bs

  • @SaloonPrabashani
    @SaloonPrabashani Рік тому

    Mis ane kryolan eke talelu kenekta ganna pan cake ekai istik ekai anka kiyantko