නදීශා හේමමාලි - හදවතින් හදවතට/ NADEESHA HEMAMALI - HEART TO HEART WITH KALUM ! 🌷

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 414

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 роки тому +29

    කැළුම් අයියා ඔයත් වයසට යන්නේ නැති නිවේදකයෙක්... හරිම ආකර්ෂණීයයි...ඔයත ප්‍රෙක්ෂකන්ගේ හිත ඇද, බැද තියාගන්න ඔයාටත් ලොකු දක්ශ කමක් තියෙන්නේ... ආදරෙයි ඔබ දෙපලටම... අනාගත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට සිද්ද වේවා... ජේසු පිහිටයි !🌹

  • @isushadmini3939
    @isushadmini3939 2 роки тому +20

    නදීශාගෙ කතාව හිනාව හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි.හිනාවත් ලස්සනයි.කදුල ඉතින් සමාවෙයන් ගීතයෙන් තමයි මම ඇයව මුලින්ම දකින්නේ.තවමත් ඇය ඒ විදියමයි.සුබ පතනවා ඔබේ සැහැල්ලු ජීවිතයට....💚💚💚💚.කැලුම් අයියා සුබ පැතුම්.........❤️❤️❤️❤.

  • @naduniperera8414
    @naduniperera8414 10 місяців тому +3

    හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියන්නෙ මේකට තමයි❤
    හරිම ලස්සනයි ඇය.. ඒ වගේම හරිම සරලයි ❤❤

  • @C424c424
    @C424c424 2 роки тому +21

    නදීශගෙ මෑතකදී රගපෑම් දැක්කෙ පියාඹන මූනිස්සම් ඩ්‍රාමා එකේ තමයි ඉදිරියේදී කිව්ව වගේ හොඳ නිර්මාණ සීයට දහයෙන් එකක රගපානව දකින්න ලැබේවා කියල ඉදිරි අනාගතයට සුභ පතනව අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි කැළුම් අය්යෙ ..සුභ දවසක් ..🙏🙏🙏

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 2 роки тому +22

    නොලියාම බැරි ඇගේ මන බඳින කතා විලාසය ඒ රුව දෙගුණ තෙගුණ වී තිබේ, එය හරිම නිරවුල් හරිම සුන්දරයි!!

    • @nadeeshahemamali
      @nadeeshahemamali 2 роки тому

      ස්තුතියි ජානකී!

    • @sarojinisenanayake5793
      @sarojinisenanayake5793 10 місяців тому

      Bana thapovana❤

    • @anushrajapaksha9522
      @anushrajapaksha9522 9 місяців тому

    • @sandhyabandarathillake1416
      @sandhyabandarathillake1416 20 днів тому

      අමිත්ත වීරසිංහ නදීෂා හේම මාලි රඟපාපු පරන ටෙලි නාට්‍යයක ලස්සන තේමා ගීතයක් තිබුණා.ඒත් මට ඒකෙ මුල් වචන මතක නෑ.කාට හරි මතක් වුනොත් කියන්නකෝ

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 роки тому +24

    නදීෂගේ කතා විලාශය ලස්සනයි.

  • @Ushankbudd
    @Ushankbudd 2 роки тому +3

    මුලින්ම මම නදීශා හේමමාලිව දැක්කෙ..පුළින ප්‍රාසාද කියලා ටෙලිනාට්‍යයකින්... ඒකාලෙ ඉඳලම අමුතුම ලස්සනක් නදීශා අක්කිගෙ තිබුනා.. එයා international modle කෙනෙක්ගෙ freatures තියෙනව. ඒක හරිම අමුතුලස්සනක්.....
    අනික් වැදගත්ම කාරණය
    කැලුම් මහත්මයාගේ ඇඳුම....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sashinimalsha3053
    @sashinimalsha3053 2 роки тому +33

    මට හැමදාම බලන්න බැරි උනත් අහගෙන හරි ඉන්නවා ඔබතුමාගෙ
    කටහඩ හරිම ප්‍රසන්නයි
    ඔබතුමාට සුභ උපන් දිනයක් වේවා 🎂🎂🎂

  • @shevonbendrick3923
    @shevonbendrick3923 2 роки тому +46

    නදීශා හරිම ලස්සනයි.දවසින් දවස ඇගෙ සතුට, ලස්සන වැඩිවෙවා කියලත්, ඇගෙ සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.💕🌟🌠✨

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 2 роки тому +1

      Tharaha wenna eppa kiwwata thanikarama plastic

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 2 роки тому +1

      Plastic dolly kennek , muscles move wenne th na.🤦🏼‍♀️🤦🏼‍♀️

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 роки тому +2

      @kumari jayasundera Ganiyekne uba..Thawa ganiyekta irisiyai😂😂

  • @lidep3992
    @lidep3992 2 роки тому +69

    ඉස්සර වගේම තාමත් ලස්සනයි. ♥️💕❤️ කටකාර හැඩකාර කෙල්ල💐💐 ඒ වගේම ඔබත් හැඩයි කැලුම්

  • @kanchiruru2364
    @kanchiruru2364 2 роки тому +22

    ඇය සුන්දර යුවතියක්..මුල හොදට මතක නිළියක්..❤❤

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 роки тому +84

    ඇය හරිම ලස්සනයි . පොඩි කාලේ ඉදන්ම මම කැමතිම නිලියක් . ඇගේ ඉදිරි කටයුතු වලට හදවතින්ම සුබ පතනවා .

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 роки тому +10

    අක්කා හරිම ලස්සන ,හැඩකාර, දගකාර ,විසේකාර කෙල්ලෙක්. ගොඩාක් ආදරෙයි 💗💐

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 роки тому +15

    ඔබ කිව්වා නිවරදියි.
    වෙනදාටත් වඩා ඇය අද හරිම සුන්දරයි.නදීෂාගේ අනාගතයට මම සුබ පතනවා.ඔබතුමා රැගෙන එන චරිතයට අනුව ඔබතුමාගේ ඉදිරිපත් කිරීම කරන විලාශය ඉතාම ප්‍රශංසනීය යි.කැලුම් මහත්මා ඔබතුමාට ජයවේවා!
    🙏🙏🙏

  • @pathmalidesilva7204
    @pathmalidesilva7204 2 роки тому +23

    නදීශා හැම program එකකදීම ලස්සනට ඇදුම් අදිනවා,

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 3 місяці тому +1

    කාලෙන් කාලෙට කවුරු ආවත් අපෙ හිතේ රැදුනු සරාගී❤ නිලිය ,ආදරණීය නිලිය ඇයම තමා ❤

  • @roshininoah9352
    @roshininoah9352 2 роки тому +3

    She looks beautiful and caries her self well. Way she talks and presents her self is very modest. Best wishes

  • @purni9266
    @purni9266 Рік тому +2

    හරිම ආසයි ඉස්සර ඉද ඉදන්ම ඇයට... සත්පත්තිනි නාට්‍ය යෙ ඉදියා මතකයි තාමත්....ආසම ආදරණීය චරිතයක් ❤❤

  • @inokaperera2531
    @inokaperera2531 2 роки тому +14

    One of my favourites . She has the talent. Very rare to see her on the screen. Thank you Kelum

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 2 роки тому

      හරීම ආදරණීය යි සුන්දර යුවතියක් ආදරෙයි නදීකා බුදුසරණයී කැලුම් ඔබත් හරිම ආදරණීය පුද්ගලයෙක් ලස්සන හඩක් තිබෙන ඉතාමත්ම ආකර්ෂණීයයි❤💕

  • @kamalananayakkara4709
    @kamalananayakkara4709 Рік тому +3

    තීන්ත බාල්දිය පෙරල ගත්ත පුංචි කෙල්ල❤❤❤❤❤❤❤❤❤ආදරෙයි නදීෂා💖💖💖💖💖

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 Рік тому +2

    කැලුම් ඔයාගෙ ඇඳුම් තෝරාගැනීම් හරිම ලස්සනයි .ප්‍රියමනාපයි.ඔබත් එදත් අදත් එකසේ කඩවසම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @nimchala3611
    @nimchala3611 2 роки тому +64

    කීර්ති පැස්කුවෙල් මහතාගේ "කදුල ඉතින් සමා වෙයන්" ගීතයේ වීඩියෝවෙන් දැක්කේ මං පොඩි කාලේ මාත් දැන් තරුණයි. ඇය මටත් වඩා තරුණයි තාමත්. හරිම සුරෑපී ඇය හරිම ආස චරිතයක්. තමනට ඕන විදිහට ජිවත් වෙන ජිවිතේ බොහොම සුන්දරව විදින චරියක් ඇය. ගොඩක් සුහදව ප්‍රියමනාපව ඉන්න ඇය ගොඩක් සමාජශිලි දක්ෂ රංගන ශිල්පිනියක් . නර්තනය ශිල්පිනියක්. දක්ෂ නිවේදිකාවක්. සරාගී නීරෑපිකාවක්. ගායනයටත් ඇය දක්ෂයි . ක්‍රීඩාවටත් ඇය දක්ෂයි . හැමදාමත් කලා ගමේ අවුරුදු උත්සව වල කොට්ට පොර තරගය නම් ඇය දිනනවාමයි.හරිම කැමතිය නදීෂා මහත්මියට.💐💐
    තෙරුවන් සරණයි .!!...
    කැළුම් අයියාත් අද හරිම කඩවසම්. ඒ ඇදුමෙන් මුහුණට ලොකු ආලෝකයක් වැටිලා කහ පාට ගැලපෙනවා හොදට.😊(හැමෝම දන්න නදිෂට කොහෙන්ද බබෙක් බලන්න හැමෝම අද වැඩසටහන බලන්න ඇති. කැළුම් අයියාගේ අදහස මරු😊)

    • @nadeeshahemamali
      @nadeeshahemamali 2 роки тому +4

      ස්තුතියි Nim chala 😇

    • @samadhiwihara4600
      @samadhiwihara4600 2 роки тому +2

      Ow ane..math awe eka gena balanna.mokada mn kemathida kenek nadeesha

    • @damayanthiperera2549
      @damayanthiperera2549 2 роки тому +1

      Best wishes to Nadeesha, may she be well n happy, hope she will hv further success

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 роки тому +2

    ඔයාගේ වැඩසටහන තුළ වූ අසාර්ථක ම කතාබහයි..ගන්න කිසිම දෙයක් නෑ ඇය ළග.අපරාදේ බැලුවේ එකම ටික කියෙව්වා 🥱🥱🥱🥱🥱😑😑😑

  • @nadeekahemali2397
    @nadeekahemali2397 2 роки тому +3

    ගොඩක් ආස කරන නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.සමහර වෙලාවට මගේ නම ලියන්න සිද්ද උනු අවස්ථා වල ගොඩක් අය අහනව නදීකා හේමලි ද නදීශා හේමමාලි ද කියල.😊 ජීවත් වෙලා ඉන්න පොඩි කාල සීමාවෙ තමන්ට ගැළපෙන විලාසිතාවක් කරලා ලස්සනට ඉන්න ඕනි.ගොඩාක් දේවල් නැතත් තියන දේ පිරිමහගෙන ලස්සනට ඉන්න කැමති කෙනෙක් මාත්.අක්කගෙ ජීවිතේ තව තවත් ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.කැළුම් අයියා අද ගොඩාක් ලස්සනයි.

  • @madhus5729
    @madhus5729 Рік тому +1

    හරිම ලස්සනයි.fashionable, energetic ❤

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu Рік тому +5

    පුදුමාකාර පුද්ගලයෙක් ඔහූගේ අනාගකය ඉතාමතාම වාසනාවේවා.
    කැලුම් ඔයා මේ කරන සේවයට දෙවියන්ගේ වාද ලැබෙවා.
    ජේසු පිහිටයි කැලුම් 🙏🏻🙏🏻

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 роки тому +4

    හරිම ලස්සනයි 💗 සුන්දරයි වැඩසටහන. .මේ වාගේ ම... හරිම ආසයි, හැඩකාරයි, සුන්දරයි දිනක්ෂි ප්‍රියසාද්..... ලස්සන සිනහවක් තියෙන ඇස් වලින් සිනහව දකින ආදරණීය.. සුරංගනාවියක්... දිනක්ෂි...මේ වගේ කතාබහට එකතු වෙයි කියලා හිතනවා.... තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 2 роки тому +13

    අපිටත් හරි සතුටුයි අපේ ගමේ කෙනෙක් ඒ තැනට ආපු එක ගැන ඔබතුමිය තමන්ෙග් ඇනගත්ත අම්බලන්ගොඩ ප්‍රජාපතී ඉස්කෝලෙට ඇවිත් යන්න දැන් ඉන්න ළමයින්ටත් සතුටු වෙයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 роки тому +24

    සිතට එකඟව ජීවත් වෙන චරිතයක්.

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +2

    නදීෂා ඔයා අපි සමග නැටුම් කෙරුවා කොළඹ. ඉතින් ඔයා අද ගොඩක් දුර ගමනක් ඇවිත්. සතුටුයි ඔයා ගැන සුබ පැතුම් ජයවේවා පතමි බුදු සරණයි.💖⚘😘🙏

  • @koekloeren3797
    @koekloeren3797 11 місяців тому +1

    දගකාර කටකාර හැඩකාර ❤❤ From NL 🇳🇱

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 роки тому +3

    Yes it’s a colorful interview.She looks so pretty.Talented actress we have.Wish you all the best for a wonderful future Nadeesha. Thanks Kalum for another lovely heart to heart talk.Stay blessed 💐💐💐🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +16

    හරීම ලස්සනයි අදත් වැඩසටහන ආසාවෙන් බැලුවා වැඩ අතරෙම

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 роки тому +11

    ඇය හැමදාමත් ලස්සනයි ❤

  • @anomagamage4992
    @anomagamage4992 2 роки тому +5

    කැලුම් මල්ලි ඔයා දැක්කමත් හරිම සතුටුයි .ඉස්සර ඉදලම මම මල්ලිගෙ වැඩසටහන් වලට ගොඩාක් ආසා කලා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 роки тому +18

    ඇය කැලණිය වෙදමුල්ලේ හිටිය මට මතකයි ...හරිම ලස්සනයි හැබෑවටම..

  • @marypilomina6146
    @marypilomina6146 2 роки тому +1

    Congratulations ❤❤💐💐Nadeesha hamadamath oya sinaawa tiyaganna aadareii God bless you

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 роки тому +8

    හැමෝගෙම ආදරයේ රැඳෙන හැමෝටම මිස් වෙච්ච..ආදරණීය රංගන ශිල්පිනියක්..ඇයව අද දින අප හමුවට ගෙන ආ කැළුම් මල්ලි ඔබට ගොඩක් ස්තුතියි..පුංචි තිරයේ ඇය රඟපාපු හැම නාට්‍යයක්ම මම බැලුවා..ඇය දැන් නිතර අපට දකින්න නොලැබුණත් ඇය මතකයේ රැඳෙන චරිත කරපු නිළියක්..ඒ වගේම මගේ මතකය හරි නම්.හිරු මෙගා ස්ටාර්.. ඇය ඇය නර්තනයෙන් දායක වුණා..දිගටම හිරු මෙගා හිරු මෙගා ස්ටාර් බලපු කෙනෙක් විදිහට..සතියකම ඇයගේ නර්තනය බලන්න ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා..හරිම ආකර්ශණීය නර්තනයක් ඉදිරිපත් කළ ඇය හැමෝගෙම මතකයේ රැඳුණා..එදා වගේම ඇය අදත් ලස්සනයි ඇයගේ ශරීරයේ හැඩය එදා වගේම අදත් එකසේ රඳවාගෙන සිටින..හරිම ප්‍රියමනාප රංගන ශිල්පිනියක්..ඇයගේඉදිරි කටයුතු ඇය සිතන පතන අයුරින් සාර්ථක වෙන්න ඉතාමත් ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. දෙදෙනාටම තෙරුවන් සරණයි🌹🌹 ..

    • @nadeeshahemamali
      @nadeeshahemamali 2 роки тому +2

      ස්තුතියි මානෙල් !

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 2 роки тому +8

    මමත් ඉපදුනේ එහෙ තමයි .ලස්සනයි .ගොඩක් .බුදු සරණයි !🌷🌷🌷👍👍👍

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +16

    හැම දවසක් ගානේ ඔඛ තුමාගේ ජිවිතය සුන්දර වේවා යහපතක්ම වේවා

  • @sunildissanayake
    @sunildissanayake Рік тому +1

    🎉🎉my favorite 😻 Adarei superb your Best
    Proud of you your acting role given best no doubt about 😅

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 роки тому +8

    බලාගෙන ඉන්න ආස හිතෙන නිළියක් .කාළෙකින් දැක්කෙ නැ රඟපෑම්..මේ වගේ නිළියො ඉන්න ටෙලිනාට්‍ය බලන්න ආස හිතෙනවා .අලුත් ගොඩක් නිළියො පවුඩර් බෝනික්කො වගේ.කිසිම රහක් නැ.ගොඩක් වෙලාවට මූණ මතකත් නැ.ඉන්ජෙක්ෂන් ගහල සුදු වෙලා..සුද විතරයි .ඇත්කඳ ළිහිණියො කොච්චර රසවත් ද..මතක්වෙද්දි ආසයි.ඔයා නිළියක් විදියට අපිට කරන්නෙ අසාධාරණයක් .වෙන වෙන ඒව නොකර කරුණාකරලා රඟපාන්න

    • @nadeeshahemamali
      @nadeeshahemamali 2 роки тому

      ස්තුතියි Suneetha!

    • @nilanjivisundara5370
      @nilanjivisundara5370 2 роки тому

      ආදරෙයි ගොඩාක් නිදිශාට හොද නිලියක් දෙන්නාටම ජේසු පිහිටයි ❤️❤️🙏🙏

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому +19

    අපිට ඉන්න ලස්සනම බලන් ඉන්න කැමති ම ආදරණී රංගන ශිල්පීනී යක්..ඔබට ගොඩක් ස්තුතියි කැළුම් මහත්මයාට,🙏💐💐💗💗

    • @samadhiwihara4600
      @samadhiwihara4600 2 роки тому +1

      Math kemathi meyata

    • @pushpika6473
      @pushpika6473 2 роки тому +1

      Excellent oba karana me katautta athisainma sartakai.idiriyatat hodin karagena yanna.kalum mahatha.bs

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 роки тому +3

    ඇය ඉතාම ලස්සනයි. දක්ශ නිලියක්.

  • @ranjanik9774
    @ranjanik9774 2 роки тому +5

    Mamanam kamatima kalakaraniyak adarei godaaaaak 💖❤️💖♥️ tanks Mr kelum♥️💖❤️🌹

  • @shashikadilani28
    @shashikadilani28 Рік тому +1

    Mn nadisha akki dekka bandarawela idala eya atthm godk lassni. Harima nihathamani.

  • @Sm-iq7kn
    @Sm-iq7kn 2 роки тому +16

    ඇය හරිම ලස්සනයි තවමත්❤

  • @renukaadikari7792
    @renukaadikari7792 2 роки тому +3

    කැළුම් ඔබ ලස්සන ට අදින කෙනෙක් ඔය අද ඇදලා ඉන්න T shirt එක ඔබට හොදට ගැලපෙන වාඔබට සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා 🙏❤️

  • @siherath1385
    @siherath1385 2 роки тому +8

    A LITTLE BIT OF A HEAVEN SENT DOWN TO THE EARTH BEGINS WITH THE BIRTH OF A BABY.
    "ADEE ADEE YANNA" NADEE"
    RIDEE THOTILLE."
    GOD BLESS.

  • @chandrivaj8885
    @chandrivaj8885 2 роки тому +1

    Mata matakai man godak podi e dawaswala lassana siriyal ekak tbba eya ragapawe gedaraka wada karana chrityak tamath man a siriyal eka hoyanawa bohoma sundarawa aya ragapawa budu saranai oba depalatama

  • @dananjayagomez6108
    @dananjayagomez6108 Рік тому +1

    කෙලින් කතා කරන පට්ට චරිතයක් ❤❤❤

  • @malthangarok7746
    @malthangarok7746 2 роки тому +4

    මම සිකියුරිටි ජොබ් කලා..එයා හරිම නිහත මානී...කතා කරලමයි යන්නේ...තෙරුවන්සරනයි ...

  • @lankapradeep9468
    @lankapradeep9468 2 роки тому +301

    කැළුම් මහත්මයා පොඩි යෝජනාවක් තියෙනවා තියෙනවා , කාලයකට කලින් මානුෂික හේතුවක් මත ගුවන් යානයක් මගීන් සමගම තම අණසකට යටත් කරගෙන ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම කතා බහට සහ අවධානයට ලක් උන සේපාල ඒකනායක මහත්තයා ගෙන්වන්නකෝ. එතුමා දැන් ජීවිතයේ සැඳෑ සමය දන්නා විදියට පන්නිපිටිය ප්‍රදේශයේ ගෙවා දමමින් සිටී. ස්තුතියි

    • @lankapradeep9468
      @lankapradeep9468 2 роки тому +26

      @@KFC9696 ⁣අද ඉන්න පාන්කඩ ටෙලි, සිනෙමා නිලි, නළුවන්ට වඩා ඒ මිනිස්සු වටිනවා . එදා ඒ කල දේ හරි හෝ වැරදි ⁣හෝ වේවා . එතන තිබුණේ ආදරය , බැඳීමක ශක්තිමත් බව සහ ධෛර්ය සම්පන්න උත්සාහයක්. කැළුම් මහත්මයා අනිවාර්යයෙන්ම ඉල්ලීම ඉෂ්ට කරයි

    • @samanthifernando2284
      @samanthifernando2284 2 роки тому +10

      ඇත්තටම ...👍👍

    • @anjalivijayange392
      @anjalivijayange392 2 роки тому +13

      හොඳ අදහසක්

    • @bf2680
      @bf2680 2 роки тому +8

      Good

    • @nalaninanayakkara1725
      @nalaninanayakkara1725 2 роки тому +3

      0

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +6

    කැලුමි සර් තරැවක් තමයි ඔබ තුමා හැමදාම ලෝකය බබලවන්න පුලුවන් නිහතමානී මිනිසෙකි මම පුදුම විදිහට ඔබතුභාට ගරැ කරන්නේසමහර වේලාවට නිදිමරාගෙන වැඩ සටහන් බලනවා

  • @expatriate2477
    @expatriate2477 2 роки тому +6

    When Nadeesha mentioned that she was a 'Tomboy' at school, that reminded me of a memory from the past. Funnily enough, 'tomboy girls' have always found me attractive, while that attraction was not vice-versa. Once at University, we were waiting for the lecturer to arrive before a lecture. This tomboy-looking girl (short hair and denim kits and all), whom I was not interested in at all, called me as I was sitting elsewhere to come and sit in front of her in the empty row, to which I obliged for no reason. I put my notepad on the desk and waited patiently. First, she asked what aftershave I used and said she liked the smell of it very much. Then she and her friend asked me to remove my notebook from the desk, which I did. On the wooden desk, in a patch recently cleared by a blade, was written " ---(the first three letters of my real name) is my hero xx." I heard her and her friend giggling behind me.

  • @Abeysinghe5934
    @Abeysinghe5934 2 роки тому +2

    අනේ නදීෂා ❤️❤️❤️❤️
    ස්තුතියි කැළුම් අයියා

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 роки тому +2

    Good morning kalum.very true. She is veeery beautiful. We were lived in akuregoda rd i have seen her.in 2015 she observed sil on wesak poya day at all ceylon buddhist col 7.she talked with us very friendly i wish her bright future. Thanks to u kalum for interviewing amazing lady.Stay safe budusaranai ♥️♥️

  • @suchithraekneligoda6741
    @suchithraekneligoda6741 2 роки тому +2

    I like her, she's gorgeous, thank you kalum, oh......... You're Shirt.... 138 Maharagama
    Very nice,👚

  • @beproud2937
    @beproud2937 2 роки тому +21

    කැලුම් මහත්තයා පුලුවන් නම් ලංකාවට ආපු දවසක කංචනා මෙන්ඩිස්, ඩිලානි අබේවර්ධන , සසන්ති ජයසේකර යන මහත්මීන් ගෙන්නන්නකෝ....

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +7

    නදීෂා හරීම ලස්සනයි ඔයාගේ ආනාගතයට සූබ පැතුමි එක් කරන්න කැමතියි

  • @inokagallage3653
    @inokagallage3653 11 місяців тому +1

    සැබවින්ම රංගන ශිල්පිනියක් දක්ෂතා පිරැනු 🌷

  • @catryperera5133
    @catryperera5133 2 роки тому +1

    Eya harima lassanai ethtgamai man asama niliya, katakana lassana eya kata watat dakshai adarei akki oba wisistai ,apita oya wage chuti eek genna 😘😘🙏

  • @mooabo1876
    @mooabo1876 Рік тому +1

    Asama neliyak harim lassanai

  • @jayanijayani8016
    @jayanijayani8016 Рік тому +1

    හරිම ලස්සනයි නදීෂා මං ආසම නිලියක් ❤❤

  • @surangikumari2467
    @surangikumari2467 11 місяців тому +1

    Adarei nadeee .harima lasanai mRNA ape rate niyama hadiyawak athiwa ragapna niliyo kawdawath gosipe akak mina lasnama.nilikyaka akai api adare oyata harima lasanai budu saranai

  • @MadhurashaniThilakarathn-cg5js

    ඇත්තටම හරිම සුන්දර කතාබහක්...ඇය ඉතාමත් හොඳින් පැහැදිලිව භාශාව හසුරුවනවා..❤

  • @mariewilliams2904
    @mariewilliams2904 2 роки тому +6

    watched without hesitate. she is a very pleasant woman. beautiful as always.

  • @anoshafernando9210
    @anoshafernando9210 2 роки тому +4

    man hari kamathi nadeesha akkita eada wagema lassanai adath❤

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 роки тому +28

    මේ සුරූපි කත දිහා ඇසපිය නොගසා පැය ගනනක්බලා ඉන්න පුලුවන් .ඇය ඒ තරමටම ලස්සනයි .ඇය ඒ තරම් ලස්සන නිසා තමයි මිනිස්සු මඩ ගහන්නෙ.කැලුම් ඔබට බොහෝම ස්තුතියි මැය අද දන කැඳවීම ගැන.ඔබ කවදත් අපව පුදුමයට පත්කිරිම .හොඳයි.

    • @silviakanthi9773
      @silviakanthi9773 2 роки тому +2

      🤣🤩🤣🤩🤩🤣🤩🤩🤣🤩🤩🤩

  • @champarupika
    @champarupika 2 роки тому +1

    කැලුම් අය්යා මේ නදීෂා හේමමාලි නංගී මගේ ගමේ.... මමත් බලපිටියේ.... ඒ නිසාමයි මම මගේ මුල්ම විෂුවල් එකට නදීෂා නංගීව සම්බන්ධ කර ගත්තේ... අය්යාගේ හදවතට හදවතක් වැඩසටහන තුළින් දැකීමත් සතුටක්.... අයියටත් නදීෂා නංගී ටත් තෙරුවන් සරණයි... මම ගායන ශිල්පිණී විශාරද චම්පා රූපිකා මිලානෝ.. ශ්‍රී ලංකාව.... (සුවඳ පූජා නේ කියන ගීතය)

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 роки тому +1

    කැලුම් එදා වගේම ලස්සනයි නදීශා ලස්සනයි නිර්භීත ගැහැණු කෙනෙක්

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 роки тому +1

    Oba depalama harema lasisanai kalum godak ada lasisanai good bless you

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 роки тому +1

    Nadeesha hari nihathamani.. Ardarei. Budu saranai..

  • @idona905
    @idona905 2 роки тому +4

    කාලෙකට පස්සෙ ඇයව වැඩ සහනකින් දැක්කේ. අද වැඩ සටහනේ සුපුරුදු රිද්මය තිබුනා. තව ලියන්න හිතුවේ 138 බස් එකේ මහරගමට ආයෙ යන්න ඇත්නම් කියලා හිතුණ නිසා. ඔබේ වැඩසටහනේ කැපී පෙනෙන දේවල් අතර ඔබගේ ඇඳුම්පැළඳුම් විශේෂයි! සුබ පැතුම්!

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 2 роки тому

    NIHATHA MANI POLAWE PAYA GAHALA INNA DAKSHA NILIYAK. ada WADA SATAHANEN AYAGEN APATA IGENA GANNA de BOHOMAI . STHUTHI NADEESHA. ha KAWADAWATH APPE ADARANEEYA AIYA KALUMTA. 👌💞🙏

  • @marinabrohier
    @marinabrohier Рік тому +1

    Nadisha keep it up you are very beautiful please don't disfigure your self with tattoos.all the very best

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 роки тому +2

    One of my favorite actress♥ God bless you daughter🙏

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 роки тому +1

    ලන්කවෙ දකුණු පලාතෙ ඉපදුන ලස්සනම ලස්සන ප්‍රසිද්දම තරුවක් 🤩 එදා වගේම අදත් දගකාර කටකාර නිරන්කාර ගම ගැන කියන ජීවිතයක් කාලයක් අප්පව්චි කියන කාලකන්නියගෙ ඇට මිරිකුව නාමල් සක්කිලියගෙ හුරතලී වෙලා හිටිය. පස්සෙ තේරිල ඉක්මනට කෝටි ගානක් අරන් අයින් උනා ❤

  • @C424c424
    @C424c424 2 роки тому +11

    නදීශා හේමමාලී කියන්නේ කවදාවත් බැසනොයන තරුවක් ඒවගේම තාරුණ්‍ය එකවගේම තියෙනවා හරියටම කැළුම් අය්ය වගේම තමයි හැමදාමත් තරුණයි..බලමු අදත් තරුවක් සමග වරුවක් ..😁😁👍

  • @nilminikolambathanthri2830
    @nilminikolambathanthri2830 2 роки тому +1

    She is very nice actress.

  • @sithijasandaruwan4521
    @sithijasandaruwan4521 2 роки тому +1

    Ow.aya.tharuwak.eth.oba.nihathani.kadawasam.lassana.gathigunawalin..spirit.raththaran.puthek.harima.aderaniyai.

  • @stardustindigo
    @stardustindigo 2 роки тому +13

    මං නදීශා ව දැක්ක දවසේ ඉඳන් ම කැමති යි ...

  • @mayanthiweeraratne2941
    @mayanthiweeraratne2941 Рік тому +1

    Wonderful program.

  • @elenawickrama2281
    @elenawickrama2281 2 роки тому +2

    ලස්සනයි nadisha..සුන්දර හදවත ..හරිම ලස්සනයි අදත් ..suba petum magen .😘❤🙏🌹

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +5

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 роки тому

      lassanae satuten enna nudu saranae♥️♥️♥️♥️

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 роки тому +9

    ඔයා ඉන්න තැන පාලු නෑ නදීෂා..ඔයා තවමත් එදා වගෙමයි

  • @manelfernnando4440
    @manelfernnando4440 2 роки тому +1

    ayye me pro eka nm iwara wenakan ahuwa
    Mokada mama nadeeka harima kamathi ❤
    Oyage pro ekath hodayi.

  • @Dilu203
    @Dilu203 2 роки тому +6

    mn dakka නිහතමානී නිළියක් nadeesha akkiii ❤❤❤❤❤❤❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 роки тому

    Mr kalum oba hadak vage harima handsome vagema katahada superb evagema adina adum kochchara lassanada man hithanne adum alnari 10k vithara athi neda obata nirogi suvaya samaga dirgayu....

  • @san331
    @san331 Рік тому +1

    Nadeesha lassanai ❤

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 роки тому +2

    කැලුම් මට මේ වැඩසටහන කැපිලා පෙනුන වැඩසටහනක් වුනා එක නදිශා හේමමාලි නිසා දෙක ඔඹ ඇදන් ඉන්න T-shairt එක 👌✌❤

  • @ruckyg3177
    @ruckyg3177 2 роки тому +8

    I used to watch many tv dramas of her. She was exceptionally talented. It's a shame she's not active now like those days

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 роки тому +1

    නදිෂ ගේ තාත්තා අමිමා ලස්සනයි එනිසා එයත් ලස්සනයි

  • @dhammitaful
    @dhammitaful 2 роки тому +7

    An exceptional talent!!

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 роки тому

    Aththatame hithe raduna tharuwak, balanna Ashawen hitiye nadisa, harima lassanai thawamat ,harima adere bara hagum tharuwak ..Harima lassana adahas, nadisa wagema, Kalum oyath hari lassanai. ♥️ I am from Sweden 🇸🇪.

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 Рік тому

    One of my favourites ❤❤❤

  • @powerbutton6305
    @powerbutton6305 2 роки тому +5

    😍😍😍😍නදීශා හේමමාලි

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 роки тому

    Asama niliyak , nadeesha⭐deshapalanayata nam , itin galapen na (paw ape rata )

  • @siherath1385
    @siherath1385 2 роки тому +1

    LONG LIVE WITH THE CUTE BABY.

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 2 роки тому +2

    Etthatama lassanai