Thank you very much Rangana, she is very talented girl in the field . Kodigahayata teledrama her character is very difficult to act. Anyway she is very nice. I think she is open hearted girl. In uresha's song she act very nicely. I love it. Anyway thanks rangana. May the noble triple jems blessed you both.❤❤❤
Still remember a teledrama she acted as a young lawyer. Can't remember the name of the drama but remember her acting.. shes got her own style of acting. Shes come a long way from the song request show.
Thank you Rangana bringing the glamorous Nadeesha Hemamali to the show. Rather a good interview about the cinema world which we are not very familiar with insights into the industry although we watch teledramas. I appreciate the appearance of Nadeesha in this interview since she's been a talented & glamorous actress I have come across made me watching this interview. Over your question to her about Nadeesha's future plans of taking up politics, Nadeesha seems keen on taking up politics seriously which is her personal interest which we all must accept. However, with the way our country is currently performing & the powerful underworld politicians of Sri Lanka misleading the public for the past many decades & no powerful & thinking leadership foreseen to take over the country it's not a personality such as Nadeesha who should come into politics & if she does come, Nadeesha will be boarding the same boat & her credentials will be flying out of the window. These are my personal views on Nadeesha's decision of future politics in SL. Dear Nadeesha, you are a very pretty lady & a fabulous actress, better seriously consider before jumping into the worst profession in Sri Lanka 'The Politics'.
Wow super very good and beautiful and sweet heart ❤and lovely and God bless you and your family and Nadisa keyannaa harìma nhiyatMan lassana saral hadavatenma hinavana kottapora Suri adariapi hamadama rangana oyat elasami and God bless you and your family ❤
Godak කැමතිම රංගන ශිල්පිනියක් ... කොඩිගහයට ජීවනී ලෙස .දක්ශ රංගනයක නියැලෙනවා.. ඉදිරියටත් නිර්මාණ වලින් දකින්න ආසයි..ගොඩක්
දක්ෂ රංගන ශිල්පිනියක්....අවංක කම ඇයට ආභරණයක්... interesting interview. Thank you Rangana. 💐
ඇත්තටම හදවත පිරිසිදු නිළියක් Love❤❤❤❤
රංගන හැමදාම ත් හොඳ වැඩසටහන් කරනවා නදීශා හේමමාලි සුභ පැතුම් 🌹🌹
අදනම් හරිම ලස්සනයි. ස්වභාවික රූපය ලස්සනයි
Rangana malli thank you ada ලස්සනයි දක්ෂ නිළියන් meya අවංක කෙනෙක් ආදරෙයි ❤
අති දක්ෂ රංගන ශිල්පිනියක් . නමුත් ඇගේ දක්ශතාවයට සරිලන චරිත දැන් බිහිවෙන්නේ නෑ . ❤❤❤❤❤
ලස්සනයි නදීෂා ඔයා . ඒ වගේම දක්ෂයි . කොඩි ගහ යට නාට්‍යයේ ඔයා හරි දක්ෂ රංගනයක් කරනව
❤🌹🌹🌹♥️
හරිම ලස්සනයි ❤
හරිම ආදරනීය චරිතයක් ❤❤ කැමති චරිතයක්
ආදරේයි නදී කව්රු මොන කිව්වා ත් ලස්සනයි 🌹😍😍😍ස්තුතියි රංගන
Thank you very much Rangana, she is very talented girl in the field . Kodigahayata teledrama her character is very difficult to act. Anyway she is very nice. I think she is open hearted girl. In uresha's song she act very nicely. I love it. Anyway thanks rangana. May the noble triple jems blessed you both.❤❤❤
Kodigahayata jeewani 🥺♥️ marama daksha niliyak e.wgema lassni 😍
රංගන මල්ලී සහ නාදිෂටත් ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌹🌺🎉🇱🇰🇰🇼
නදිෂා ලස්සනයි❤❤ජිවනි❤❤
මගෙ ආසම ආදරණීය රන්ගන ශිල්පිනියක්❤🎉
Still remember a teledrama she acted as a young lawyer. Can't remember the name of the drama but remember her acting.. shes got her own style of acting. Shes come a long way from the song request show.
Rangana malle oyage wadasatahan hamaakak wagema balanawa harema lassanale oyara budu saranye
අනේ කාංචනා මෙන්ඩිස් ඊයෙ ලංකාවට ඇවිත් නේද ? ඇයත් සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්නකෝ . අපි ඇයගේ අලුත් විස්තර දැන ගන්න ගොඩක් කැමතියි .❤
කොඩි ගහ යට ඔයා ලස්සනට රඟපානවා නදීශා. ගැලපෙනම රංගන ශිල්පියෙක් ලැබිලා තියෙන නිසා හරිම ලස්සනයි
නදීශා අක්කා හරිම ලස්සනයි . කොඩි ගහ යට රගපෑම 🔥👌.
Kodi gaha yata lassanata ragapanawa .theruwan saranai..❤
නදීශගෙ ලස්සන තවත් වැඩි වෙලා සාරියට
Thank you Rangana bringing the glamorous Nadeesha Hemamali to the show. Rather a good interview about the cinema world which we are not very familiar with insights into the industry although we watch teledramas. I appreciate the appearance of Nadeesha in this interview since she's been a talented & glamorous actress I have come across made me watching this interview. Over your question to her about Nadeesha's future plans of taking up politics, Nadeesha seems keen on taking up politics seriously which is her personal interest which we all must accept.
However, with the way our country is currently performing & the powerful underworld politicians of Sri Lanka misleading the public for the past many decades & no powerful & thinking leadership foreseen to take over the country it's not a personality such as Nadeesha who should come into politics & if she does come, Nadeesha will be boarding the same boat & her credentials will be flying out of the window.
These are my personal views on Nadeesha's decision of future politics in SL.
Dear Nadeesha, you are a very pretty lady & a fabulous actress, better seriously consider before jumping into the worst profession in Sri Lanka
'The Politics'.
Mama mara asa niliyak ayaa dasapalanayata anda magaa aradana budu sarni
I like this lady. All the best
අනිවාර්යයෙන් රංගන සර් ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤ 💯💯💯💯🌺🌺🌺🌺🌺🌺💖💖💖💖💘💘💘💘💘
ඔබ දෙදෙනාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ග්‍රාම සේවක ජනාධිපති වුන එක හොඳයි. වැරදුනේ රෑ 10ට කලින් නිදාගත්ත එක මම හිතන්නේ🤔. නදීශා කිව්වේ ඇත්ත. දේශපාලුවන්ට අපි බැන්නට ඇත්තටම උන්ව එතනට යවන්නේ අපිම නොවේද? හොරකම්, මැරකම් කරන කාලකන්නි දූෂිතයෝ බව දැන දැන උන්ව ආයේ ආයේ අරින්නේ අපිම නෙමේද?
නාම යෝජනා දෙන්නෙ හොරැන්ටනේ. මහජනතාවට ඡන්දෙ දෙන්න වෙන්නෙ ඒ අයටනේ
නදිෂා දක්ෂයි රංගනයෙන් ඉදිරියට යන්න ඔබට ජයෙන් ජය ඔබතුමාටත් ඉදිරියටම යන්න සුබ පැතුම්
Mama baluwa ai thama parakku kiyala ❤❤❤
හදවතින් හිනා වෙන්නේ එක යි ඇය ලස්සන රංග අයියා ඔයාට යහපතක් ම වේවා 🎉🎉🎉❤❤
අවන්ක හිත් හැමදාම දිලිසෙනවා.
අනේ දේශපාලනයට එන්න එපා.නිකන් නම කැත වෙයි. මේ රටේ මොන දේශපාලනයද
හරිම ලස්සනයි...මම නම් ආස අර පාට ඇඩ් එකේ හිටිය පුංචි කෙල්ලට ❤ තාමත් මතකයි...❤
නදීෂා ජයවේවා 💜💜💜රංගනටත් ස්තූතියි ❤❤❤😄👍
ජයවේවා තෙරුවන්සරනයි 👌♥️🏆️🤗
She looks like Maduri Diksith . Lovely ❤
Eka matath me vedios eke keepa tanakama dakka🥰
Eya lassanai.hinavath lassanai..ath tikak loku patak tiyanava penumath ekka gatthama hinave😊
Wow super very good and beautiful and sweet heart ❤and lovely and God bless you and your family and Nadisa keyannaa harìma nhiyatMan lassana saral hadavatenma hinavana kottapora Suri adariapi hamadama rangana oyat elasami and God bless you and your family ❤
She is beautiful and very talented actress. Superb acting in Kodi gaha yata. Very strong personality. Looks like a good daughter and the sister.
Ape shool eke nihathamaniwa wayasa kiuwa eya agaya kala yuthui i yatharthaya danna kenek lassanai rupe bala patai hode hodin inna
බුදු සරණයි රංගන අයියේ ඔබට
නදීෂා ගොඩක් ආදරෙයි ❤❤❤❤
Hi Ranggana mama kamathima niliya Nadeesha Hamamali,
Hamadamath lassanai oya nadeesha Dan inna niliyo artificial plastic surgery keli matanam kisima vatinakamak na eyalage🥰💞
ඔයාගේ වයස කියන්න බැ dear 26 ..27...පෙනුමක් තියෙන්නේ🥰🥰
Nadisha oya harima lassanai oyage hita hodai oya jara desha palanayata nam yanna epa eka serayak gihin una dewal eti oyata suba anagatayak wewa
Kella lassanai❤
Seems kind
Roger senavirathna mahathmaya samaga program ekak krnnko
I really love u Akki ❤
Oya harima lassnai ❤❤❤
ජයවේවා රන්ගන මල්ලි නදීෂා ඔබ දෙපලටම
එදා ඉඳන් ඉදන් තාමත් මං ආදරේ කරන හරිම ආස කරන නිළිය තමයි නදීෂා හේමමාලි කියන්නේ ඒ වගේකොඩිගහ යට නාට්‍යයේ මාර විදිහට රඟපාන්නේනදීෂා හේමමාලි දකින හැම මොහොතකම මට මතක් වෙන්නේ ඡන්දයක් mariyaතව ලස්සන වෙනවා නම් මං ගොඩක් ආසයිඔබේ නම්බර් එක ගත්තා මටත් සාරියක් ඕනේ මම ඉන්නේ කටාර් වල මම කෝල් එකක් දෙන්නජේසු පිහිටයි බුදු සරණයි
You look very nice and simple
හරිම ලස්සනයි මිස් ඔයා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞 💋💋💋💋💋🌹🌹🌹🌺🌺🌺🌺🌺💯💯💯💯🌿🌿
She’s beautiful
හරිම ලස්සනයි
කොඩිගහයට ජීවනී නිසයි මෙය නැරබුවේ. දෙශපාලනය කරාට කමක් නැහැ. රට වෙනුවෙන් එලියට පැමීන, හිරබත් කෑ ජගත් මනුවර්න කෙනෙක් වීය යුතුයි !
නදීශට තියෙනවා ඉතා හොද පෙෘරෂත්වයක් ලස්සන දක්ෂතාවයට අමතරව ඇගේ පෙෘරෂත්වය නිසා ඇය හැමදාම දිදුළනවා
Marama lassani nadeesha akki. Mn asama kenek
Adarei maha godak.....❤❤❤
දේශපාලන ඔයා කරන්න ....ජන්දෙ දෙන්නේ මිනිස්සු නේ.....
ලස්සනයි❤❤
Great
Rangana sir wada sathNa hodai magaa duwa niliyak wanda asai mokada karannaa ?aya nimi film akaa podi carithyak raga pawa obata jayaa Rangana sir dirg ausa labawa
❤නදීශා හේමමාලිට සහ රංඟනට ජය වේවා
බුදුසරණයි දෙවිපිහිටයි
Dakune kelkek..jaya wewa
සුපිරි
Ammo thaman karana deyak vath loketa kiyanna kamathi na. Kalayak cream product ekak promote Kara. Ranganatath EPA Una wate giya vidiyata.. treatment nathuva cream noga ohoma lassanata Inna ba nadeesha nangi.
රංගන අහන ප්‍රශ්නයට නෙමෙයි ඇය පිළිතුරු දෙන්නෙ..
කපටි කමින් උත්තර දෙන්නෙ !
ඕනේම කෙනෙකුට පාර්ලිමේන්තු යන්න පුළුවන් වුන එකත් එක හේතුවක් රටේ විනාශයට. පාර්ලිමේන්තුව public toilet එක්ක වුනා
Very pretty ❤
හරිම ආස නිලියෙක් 💐
❤❤❤❤
අනේ නදීෂා. ඔයා බොරු කියන්න එපා රූපලාවන්‍ය කරලා නැ කියනවා
එයා අදහස් කලේ ඒක නෙමෙයි, නිතරම කරන්නේ නෑ, අකමැත්තෙන් හරි කරන්න වෙලා තියෙනවා කියලා කිව්වේ.
E boru
ඇය අදහස් කලේ තමුන්ගේ ස්වරූපය සහමුලින්ම වෙනස් කරමින් අනවශය විදියට රූපලාවන්‍ය කටයුතු නොකරන බව. ඇය සම සුදු කරගෙන නැ, කෘතිම ඇස්පිහාටු දාලා නැ.
මම ආසම නිලියක්.. දක්ශ නිලියක්.. acting superb ❤❤
මොනවද අනේ මේ වගේ අය ගෙනල්ලා අහන මේ පල් හෑලි.මේ රටේ වටින චරිත කොච්චර ඉනවාද
මමත් ඒ අදහසේම ඉන්නවා
Hoda rangana silpiniyak❤
Lassanai et oya hemadema karanwa ne hangane netuwa hwmotama kiyala denna
පල් හොරැන්ටත් ජනාධිපති වෙන්න පුලුවන් නමි ගරාමසෙවක කෙනෙක්ට ඇයි බැරි
we love you jp❤❤❤❤❤
Lassanama niliya. Kiynn deyk ne ❤mn mecchr kanthwakt wasi wel ne me wge
ආදරනීය කෙනෙක් ❤නදීෂා❤
❤❤❤❤😘
Nadeesha adarai
නදිෂා දේසපාලනයට නමි එන්න එපා ජරාජිර්න දේසපාලනයට ආවොත් ඔයාගේ නම කැත වෙයි
මේ රට ට දෙවියන් ගේ ම පිහිටයි.
Lasanai ❤
අනේ ලස්සනයි සුභ පැතුම් තෙරුවන් සරණයි
Rangana nadeesha wage ayawa hemadamat gennuwata kamak nehe gayatrila wage prashnat karatta nam genna epa
රංගනයට ඇය දක්ෂ යි අනික් දේවල් නම් දන්නෙ නැ
❤❤❤❤❤❤❤❤❤💪💪💪
❤️❤️❤️❤️❤️👍👍👍
🥰🥰🥰🥰
❤❤️❤️❤️❤️👍👍👍👍
❤❤❤❤❤❤Man
❤❤❤ 💐💐💐,❤❤❤,