wow amazing talanted lady , we like her acting ,and smile ,, very plesent girl ,, Almighty god blessing you and your family abadanley ❣️❣️🌷🌷🙏🙏🙏🙏🙏(london )nihal ,nadi nimila ,rose and ,douglas
Mr. Kalum, It's a so interesting conversation, As I'm very fond of your presentations , I decided to watch this. Amazing. I'm happy to say, she is more suitable actress , to represent the name legend Punya Heendeniya , at least to replay, Kurulu Badda, Ransalu . We still love to see those fantastic movies. Thank you, so much for this entertainment. Udari We wish you all the best. Damitha de Silva,
හරිම ප්‍රසන්න ලීලාවකින් දෙන්නම වැඩ සටහන ඉදිරිපත් කලා. ඇය ස්වාධීන අවංක ගැහැනියක් ලෙස මම දැක්කා. ඇය ගෝටා, රනිල් හා අනුර ගැන දුන්න උත්තරයට තමයි මම වඩාත් කැමැති. කැලුම් මගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා නම් මගෙත් උත්තරය ඒක. ඇය ඔසරියට හරිම ලස්සනයි. ඇයි සාරි අඳින්න අකැමැති. බලමු කැලුම්ගෙ සාරිය ඇඳලා ගන්න පින්තූර. වෙනදා අහන ප්‍රශ්නවලට වඩා වෙනසක් තිබුන නිසා හොඳයි. හරිම සැහැල්ලුවකින් නරඹන්න පුළුවන් ඔබේ වැඩ සටහන්. ජය! 🌹
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට 🙏💐
Aghhhqq1a
2
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන
❤
සරලවම ඇය තමා නුදුරු දිනෙක සිනමාවේ නිලි රැජින වෙන්නේ ..... ඒක පැහැදිලියි .. සුභ පැතුම් උදාරි 😍😍😍😍😍😍😍😍😍
උදාරි සාරිවලට අකමැති උනාට උදාරි ලස්සනම සාරිවලට තමයි සුමති සම්මාන උළෙලේදී ඇය ලස්සන කළු කැන්ඩියන් එකකින් සැරසිලා හිටිය හරිම ලස්සනයි ...අදත් වැඩසටහන හරිම ලස්සනයි කැළුම් අය්යෙ ..👍👍👍❤❤❤❤
ඔව් මමත් දැක්කා 😍😍👌
ස්😂ැඓ🎉🎉ව්🎉ඒසෙවෙ232🎉
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
Lbba thamai 😂😂 mini skirt ekta ita wada 100gunayak lassanai ❤
ආසම චරිතයක්...බොද මීදුම් නිසා හිතේ හොදටම සටහන් උනා අක්කේ ඒ කාලේ ඉදන් ඔයාව..සාරන්ග අය්යත් එහෙමමයි..2023 ත් බලලා ඒ මතක අලුත් කරගත්තා..ඔබට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා..❤️❤️❤️❤️
කවද හරි ඇත්තටම මුණ ගැහිලා කතා කරන්න ආසම කෙනෙක්. ගොඩක් අසාවෙන් ඉන්නේ, ඇයව දකින්න, ඇය සමග කතා කරන්න. ඔයා සාරියට ගොඩක් ලස්සනයි, කළු ඔසරිය ගොඩක් ලස්සනයි ඔයාට. ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි...!!🙏❤️💐
සංසලා කියන චරිතෙට මම හැමදාම ආසයි බොද මීදුම් නාටය නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ එතරම් එයා ලස්සනට ඒකේ රගපානවා උදාරි කියන්නේ ගොඩක් නිහතමානි දක්ශ නිලියක් මම පොඩි කාලේ ඉදන්ම ආසම නිලියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ
හිතුවෙනම් ගොඩක් ආඩම්බරයි වගේ කියලා හරිම නිහතමානි නිලියක් ලස්සනයි දක්ශයි . තෝරගන නිර්මාන කරනවා වගේ. මරු ප්‍රොගෑර්ම් එක කැලුම් අයියෙ හිනා උනා ගොඩක්. ❤❤ ශලනිත් එක්ක ලොකු බැදීමක් තියනවා වගේ දෙන්නම දක්ශයි. ජනප්‍රිය . ලස්සනයි.
Jim he
ආයෙ සැරයක් බැලුවා....හරිම ලස්සනයි උදාරි......බැලුවට ඇති වෙන්නෙ නෑ......ආදරෙයි....ආදරෙයි.....ගොඩා........ක්❤️❤️👍👍
උදාරිට මේකප් අනවශ්යයි. සැබෑ ලස්සන හොඳටම ඇති. ඔයාගේ රඟපෑම් විශිෂ්ඨයි. තනි තටුවේ අනෝමා ජනාදරීගේ අපූරු හෙඵ චරිතේ ප්රතික්ෂේප කිරීම ඊටත් වඩා අති විශිෂ්ඨයි. තමන්ගේ ගෞරවය හැමදාම හොඳින් රැකගෙන දක්ෂව රඟපාන්න හැකිවෙන් සුභ පතනවා!
👌👍👍🌺
ඇය හරිම නිරහංකාරයී , ආදරනීයයී, සුන්දරයි , 💞
ඒ කාලේ සංසලාට ආස නෑ..ඒත් දැන් හරිම බුද්ධිමත් ලස්සන ගුණ යහපත් කෙනෙක්...❤️❤️
හිතට එකගව කීවොත් උදාරි මහත්මිය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ සහ නාට්‍ය කලාව තුල මෑත කාලය තුල බිහි වු ලස්සනම, දක්ශතම, ප්‍රසිද්ධම සහ වෘත්තීය තුල සාර්ථකම නිලිය වෙ. ඒ වගෙම ඇය වාසනාවන්ත මවක් බිරිදකි. ඇයට සාර්ථක ජීවිතයකට සුබ පතනවා! කැලුම් මහත්මයා බොහොම ස්තුතියි ඔබ සතු හැකියාවන් භාවිතා කරමින් හොද සාර්ථක youtube නාලිකාවක් පවත්වාගෙන යාම ගැන.
බොහොම ස්තුතියි නයන්ති 🙏💐🙏💐🙏
උදාරි, මං ඔයාගේ ගොඩක් interv... බලනවා. ගොඩක් ප්‍රිය කරන නිලියක්. ඒ වගේම ඔබගේ ඔය සරල, චාම් සහ සංවර කමට ඔබ තවත් ලස්සනයි 💖💖වැඩසටහන ගොඩක් ලස්සනයි කැලුම්. ඔබටත් ගොඩක් ස්තුතියි ❣️❣️තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය, වාසනාව ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏
බොහොම ස්තුතියි අයේෂා 🙏💐
උදාරීගේ ආනාගතයට සුබ පැතුමි
හිතුවට වඩා ගොඩක් ගොඩක් ගොඩක් නිහතමානී නිරහංකාර නිලියක් 🥺🥺🥺🥺
උදාරි හරිම ලස්සනයි... මං දැකපු හොඳම රගපෑම් තිබුනෙ සංසාරණ්‍ය අසබඩ සහ number 9 කතා දෙකේ.
පායා එන්න හිරු සේ , බොද මීදුම් බලපු කාලේ ඉදන් ලංකාවේ දැකපු ආසම පෙනුම තියෙන නිළිය , දැන් නම් රංගන හැකියාවත් ගොඩක් දියුණුයි
මමත් ආසම කරන නිළිය තමයි උදාරි බොරු පොශ් කතා නෑ උදාරිට මොකටද makeup makeup කරන කිසිම නිළියක් ලස්සනත් නෑ මේකප් එක ගැලෙව්වාම බලන්න ඕනේ ඔයාලගේ ලස්සන හරිම අවංක කෙල්ලෙක් අහන හැමදේටම අවංකවම හරියට කෙලින්ම උත්තර දුන්නා මේ වගේ ම උදාරී කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් කැලුම් ටත් උදාරිට තෙරුවන් සරණයි🙏❤
බොහොම. ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
උදාරි මහත්මිය බොහොම අවංක කෙනෙක් ඇයට තෙරුවන් සරනයි
සන්සලාට ආදරේයි ❤️ උදාරි අක්කෙ ඔයාලාගේ පවුලට සුභ පැතුම් කැලුම් අයියෙ ඔයා වයසට යන්නැ වගෙයි දැකපු දා ඉදන් එක වගෙ සුභ පැතුම් අයියෙ
බොහොම පිං 😂😂🙏🙏🙏
ආසම දෙන්නෙක් උදාරි ඔයා හරිම ලස්සනයි වැදගත් කැලුම් සර් ඔබත් එහෙමයි ආදරෙයි දෙදෙනාටම ❤❤❤❤❤
අනේ සාරිය අඳින්න අකැමැති වෙන්න එපා ඔයා ගොඩක් ලස්සන සාරිය ට මම ඉන්නෙත් සිංගප්පූරුවේ කවදාවත් දැකලා නැහැ දකින්න හරි ආසයි
අහම්බෙන් දැක්කෙ අවුරුද්ද කට පස්සේ මෙ වැඩසටහන.උදාරිට මාර ආදරෙයි ♥️♥️♥️ ලංකාවේ ලස්සනම ,drama වල දකින්න ආසාම නිළිය.💞💞💞💯
බොහොම ස්තුතියි
🙏🙏🙏💐
මේ වගේ සරල, නිහතමානී, ආදර්ශවත් නිළියක් බිහි වෙන්න ඇත්තේ ඇයගේ තාත්තා නිසා වෙන්න ඇති.අපි හරිම ආස කරන කෙනෙක්.
❤❤❤❤
කැලුම් ලස්සනට වැඩසටහන කරනවා බලාගෙන ඉන්නත් ආසයි උදාරි හිනාවෙනකොට හරීම ලස්සණයි ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 💐💐💐💐
ඒ කාලේ මගේ ක්‍රෂ් එක. ආදරෙයි උදාරි අක්කා කැලුම් අයියා ලස්සනට වැඩසටහන කරනවා ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 👍💐
අනේ කැලුම් ඊලග interview එකට නිල්මිණි කෝට්ටෙගොඩ මහත්මියව ගේන්නකෝ...ඔබ අසන ඇතැම් විනෝදකාමී ප්‍රශ්න වලට ඇය දෙන අමුතු උත්තර අහන්න හරිම ආසයි ...
උදාරි ශලනිට වඩා ගොඩක් ලස්සනයි ස්මාර්ට්.
අනිවාරෙන්
එ් නිසා නේ ඉතින් ශලනිට වඩා උදාරිට ෆිල්ම් ලැබෙන්නේ...ශලනිට තියෙන්නේ edit ලස්සනක්
උදාරිට තියෙන්න්ම අමුතුම චාම් ලස්සනක්
කමෙන්ට් බැලුවම තේරෙනවා කිසිම කෙනෙක් අප්‍රසාදය පල කරලා නැහැ, ඉස්සරහටත් ඔහොමම ආදරයක් ජනතාවගෙන් ලැබෙන්න කියලා සුබපතනවා. කැලුම් ගේ හොදම වැඩසටහන අද
බොහොම ස්තුතියි 🌷🌷🌷💐🙏
උදාරි ඔයා සතුටු වෙන්න අකුරක් නෑර කියන එහෙම සැමියෙක් ඉන්න එක ගැන..ඔයා එයාට හොද මදිද මන්දා..🥰🥰
හරිම ලස්සනයි කැලුම් මහත්මයා මේ වැඩසටහන මෙහෙයවනවා. ඒ වගේම ගොඩාක් ආදරේ කරන චරිතයක් උදාරි . එයා හරිම ලස්සනට උත්තර දුන්නා බුද්දිමත් විදියට උත්තර දුන්නා .
බොහොම ස්තුතියි 🙏💐👍
ආසම දෙදෙනෙක් උදාරි ඔයා හරිම ලස්සනයි වැදගත් කැලුම් සර් ඔයාටත් ඒක අදාලයී දෙදෙනාටම තෙරුවන් සරනයි සියලු යහපත උදාවේවා ❤❤
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ඔබට සුභ උදෑසනක් කැලුම් මහත්මයා.වැඩසටහන නම් හරිම විනෝදජනකයි.ස්තූතියි ඔබට.
මේ අහපු ප්‍රශ්ණ වලදි නම් උදාරී හරිම අවංකයි කියලා තේරුණා.මං හිතන්නේ උදාරී හරිම සන්තෝසෙන් හිටියේ.රටේ සිනමාවේ අනාගතය වෙනුවෙන් අපි ආරක්ෂා කරගත යුතු රංගන ශිල්පිනියක් ඇය.ඔබට බොහොම ස්තුතියි කැලුම් මහතා .🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐
කවද හරි ඇත්තටම මුණ ගැහෙන්න කැමතිම කෙනෙක් ...
මම ගොඩක් කැමති නිළියක් අදරේ ❤️❤️❤️ තෙරුවන් සරණයි
She's so cute...
So innocent...
Kelum Aiya.... another wonderful episode...
Enjoyed every bit of it......♥️
Thank you so much
Please share this video
කසාද ජීවිතය අවුරුදු 6 පරතරයක් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි උදාරි අක්කෙ ,මමයි මගෙ මහත්තයගෙ වයස පරතරය අවු, 21 😊 ඔයා හරිම සංවර කාන්තාවක් , ගොඩක් ආදරණීය චරිතයක් ❤❤❤❤
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
ලස්සන උදාරි සමග ලස්සන පිලිසඳරක්.කැලුම් ,බොහෝම ස්තුතියි .
බොහොම ස්තුතියි
හරිම නිරහංකාර ලස්සන නිලියක් ..
උදාරිට ලස්සනම සාරිය ඇය අදින්න අකමැති උනාට...ස්තූතියි කැලුම් ඔබට මුවගට සිනහවක් ගෙනෙන program කරනවාට 🙏
බොහොම ස්තුතියි සංජ්නී
හොඳටම program එක කරනවා.ආසම නිළිය..දෙන්නටම wish කරනවා
බොහොම ස්තුතියි
Thanks
💐💐💐💐💐
ගොඩක් ලස්සන වැඩසටහනක්. උදාරි අක්ක හැමදාමත් එක වගෙයි. හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ. ජය. ❤️
බොහොම පිං
මම කැමතිම නිළියක්.කැළුම් හරිම ලස්සනට වැඩසටහන කරනවා.සුභ පැතුම්
බොහොම ස්තුතියි මෙලානි🙏💐💐💐
ලාංකීය සිනමාවේ පුංචි තිරයේ දක්ෂතම නිළිය
නිහතමානී, පිළිවෙලට ඉන්න, ලස්සනම, ගොන් වැඩ නැති, සෝබන නැති, අනුන්ගේ මිනිස්සු බදාගන්නේ නැති, රංගනයට උපරිම සාදාරනයක් කරන ආදර්ශමත් චරිතයක්
🌷🌷🌷🌷👍👍👍👍
අම්මෝ උදාරි ඔයා. 😍😍😍 අපි හස්බන්ඩ් බොරු කිව්වාම මරා ගන්නෝ.😂😂😂😂 ඇත්තම කියනවා. සුභ පතනවා ඔබට.💐💐💐💐💐 අනේ..හ් ශාරුක් ඔයාට ඇහෙනවද. උදාරි ඔබට පනිවිඩයක් කියනවා. 😍 අම්මෝ ඔයා අහන ප්‍රශ්න දෙය්යෝ. 🙃🙃🙃🙃🙃🙃 මරු මරු
😂😂😂👌👍
සතුටුයි උදාරිව මේ වැඩසටහන තුළින් දකින්න අවස්ථාව ලබාදුන් නිසා ස්තුතියි කැළුම්
🙏🙏💐💐💐
Lovely conversation with this talented young lady. I wish her all the best! Thanks Kalum for another beautiful presentation 💐🙏
Thank you too💐
හරිම ලස්සනයි උමාලි තිලකරත්න අක්කත් වැඩසටහනකට ගෙන්නන්න
බොහොම ස්තුතියි 🙏💐
මම ඇයට කතා කළා.
ඇය UA-cam එන්න කැමති නැහැ වගේ..
ඒක ඇයගේ කැමැත්ත
මට පිටිපස්සෙන් ගිහින් කරදරයක් වෙන්න බැහැ..
කොයි තරම් දක්ෂ උනත් ,කොයි තරම් ජනප්‍රිය උනත් කිසිම කෙනෙක්ව වදකලරලා බලෙන් අරන් එන්න මට කිසිම උවමනාවක් නැහැ..
ඒක නිසා ඇයව ගෙන එන්න හැකි වෙන එකක් නැහැ.
සමාවෙන්න🙏
අනිවාර්යයෙන් ම කැලුම් අයියේ උමාලි උදාරි කියන්නේ ම කලා කෙතට පායපු පසලොස්වක සද වගෙ....වටින සම්පත් දෙකක් මම නම් කැමතියි ම නිලියො දෙන්නා තමයි
@@kalumwijesooriya ඒ තරම් ඉදිමෙන්නට හොද නෑ...සාරංග ඉවත් වන්න ඇත්තේ ද උමාලි ගේ ඒ දැඩි සිතුම් පැතුම් ර්ලු වැඩි නිසා වෙන්න පුලුවන්
@@dilanisamanmali1233 eka nam atta.me wage kenak katha karalath umalita anda bari wenda aya mona thram udagu kenak wenda onida.
@@dilanisamanmali1233 eka thama aththa
Enjoyed the interview very much.She is really really beautiful. Thank you very much Kalum.stay blessed 💐💐💐🙏🙏🙏
Glad you liked it💐💐💐
Salanita wada godak lassana wedagath daksha niliyak 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
😉😉😉
ලස්සන උදාරිව ආදරෙන් මතක් කලා කියන්න කැලුම් අයියෙ.බුදුසරණයි.❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
💐💐💐💐👌
අතිවිශිෂ්ඨ රංගන ශිල්පිනියක් නිහතමානි කම ලස්සන බුදුසරණයි
wow amazing talanted lady , we like her acting ,and smile ,, very plesent girl ,, Almighty god blessing you and your family abadanley ❣️❣️🌷🌷🙏🙏🙏🙏🙏(london )nihal ,nadi nimila ,rose and ,douglas
ශලනි තාරකාව ගෙන්නකෝ අයියගේ වැඩ සටහන බලන්න මම ගොඩාක් ආසයි. හරිම නිහතමානි කෙනෙක් කැලුම් අයියේ ඔයා .ඔයාට ලස්සන අනාගතයක්
බොහොම ස්තුතියි නංගී
මම ඇයව ගෙන එන්න උත්සාහ කරන්නම්කො
UA-cam එකේ මොනතරම් programs නරබලා commet නොකර හිටියත් ඔයාගේ programs නරබලනම් commet ekk නොදා යන්න හිතෙන්නෙම නැහැ.මොකද ඔයා ගොඩක් දක්ශ හොද නිවේදක මහත්මයෙක් නිසාත් ඔයාගේ වැඩසටහන් වල තියන මේ අමුතුම සුන්දරත්වය ඒ කොලිටි එක නිසා..😊අද වැඩසටහනත් superb.මම ගොඩක් සතුටු වුනා..මම ගොඩක් ආස රංගනශිල්පිනියක්..මොකද මේතාක් තමන්ගේ රංගන් ජිවිතයේ තමන්ගෙ දක්ශතාවයන්, ගැහැනියකට වටිනම තමන්ගෙ චරිතය රැකගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන වැදගත් රංගනශිල්පිනියක් නිසා..
ඔයා ඇයව මොනතරම් ආමරු ප්‍රශ්න අහලා අමාරුවෙ දැම්මත් වෙන youtube chanells වල වගේ අනුන්ගේ කුනු, ගොසිප් අහලා අමාරුවේ නොදැම්ම එකටනම් respect කරන්නම් ඕන..ගොඩක් chanells තමන්ගේ programs රසවත් කරගන්න කුනු ගොසිප් මාකට් කරත් ඔයා ආරදිතයතයගෙන් ප්‍රේක්ශක අපට හරවත් දේ ලබා දීල ඔයා හැමදාමත් ඔයාගේ වැඩසටහන් වලින් ඔප්පු කරන්වා ඔයාගේ වැඩසටහන් වල තියන මේ වැදගත්බව හා කොලිටිය...හදවතින්ම සුබ පතනවා දෙදෙනාටම ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා කියලා...බුදු සරනයි..🙏🙏💐💐💐❤❤❤💔💔💔
බොහොම පිං ආදරනීය නංගී හැමදාමත් වගේ කරන මේ ආදරනීය ඇගයීමට ..
මට හරිම වටිනවා
තෙරුවන් සරණයි 🙏💐
Udari warnakulasooriya my favorite actress 👍❤️ you're the best 👌💛🥰💕
Udarige පිළිතුරු හරිම perfect.
👌👌👌👌
ආදරණීය නිළියක් උදාරි adarei godak දුව .♥️ කැළුම් godak darsha නිවේදනයක් jesu පිහිටායි බුදු සරණයි ♥️
බොහොම ස්තුතියි 🙏💐🙏
පූජාට පස්සෙ ලංකාවෙ ඉන්න ලස්සනම නිලිය.....හරිම අව්‍යාජයි.
සර්ට නීදුක් නීරෝගී දීර්ඝායු වේවා
බොහොම පිං
හරිම ආසාවෙන් බැලුවා.ලස්සනයි වැඩසටහන
බොහොම ස්තුතියි
මෙකප් මෙකටද උදාරිට ලඝ්ඝනයි🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි තෙරුවන් සරණයි .උදරි
උපේක්ෂා ස්වර්ණමාලිව ගෙනවන්න. හිතට එකගව ඇත්තම ඇත්ත කියාවි ඇය.
මම උත්සාහ කරන්නම්
මම අලුත් අය අතරින් ආශා නිලියක්.
අයීයෝ කැලුම් මහත්තය ගෙනියන මූදල් ගනන අහන්න එපා. 😉,
ලස්සන වැඩ සටහනක් අදත් ඔයාගෙන් අපට ලැබුන. Thanks a lot. 🙏🏻
දෙන්නටම වාසනාවන්ත අනාවක්. ජේසු පිහිටයි 🙏🏻
බොහොම ස්තුතියි ලෙනින්
ඔබටත් තෙරුවන් සරණයි
සුභ දවසක් මල්ලි...අද අපිට නිවාඩු නිසා උදෙන්ම වැඩසටහන බැලුවා..හරිම විනෝදජනකයි..අපිට උදේ පාන්දරම මාර සතුටක් ලැබුවා හිනාවුණා කඳුළු ආවා..දවස පටන් ගන්න දුන්න උත්තේජනයට බොහොම ස්තූතියි..ඒ වගේ මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්..අද වැඩසටහනට අවංකවම ඇයි ඒ ජීවයක් දුන්නා කිව්වොත් නිවැරදියි..නිහතමානීව විනෝදජනක ව..ඇත්තම ඇත්ත කතා කළා ...බොහොම ස්තූතියි කැළුම් මල්ලි අදත් ලස්සන වැඩසටහනක් අරන් ආවට දෙන්නටම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි❤❤
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐🙏💐
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Wena niliyakgen ahuwa nam bag ekata daganna 4 monada kiyala boru sobaneta kiyai sunscream ekai face wash ekai kiyala. Udari marama practical a athin baladdi. Harima natural ❤
She is pleasant, Kalum you are doing well. Nice prasanting. We love 💓 you so much Kalum.
Thanks a lot DEEPANI 🙏💐👍
ලස්සන නිහතමානී නිළියක කැළුම් oyath සුබපැතුම් 💐💐💐
🙏💐💐
උමාලි තිලකරත්න අක්කාව ගේන්නකෝ❤️
Ow
Ow ane
බොහොම ස්තුතියි
මම ඇයටකතා කළා
එන්න කැමති නැහැ වාගේ
කොයිතරම් අයට මම කැමති වුනත්, ඇය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ
එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ
ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්`
මට සමාවෙන්න 🙏
නිහතමානී සුන්දර චරිතයක් akki oya😍😍
👌💐
ඇත්තටම චාමික කරුණාරත්නව ගේන්න බැරිද කැළුම් අය්යෙ ..🤔🤔🤔😁😁😁👍👍👍
මම ඔහුව පෞද්ගලිකව දන්නෙ නැහැ නංගී
👍💐හරිම ලස්සන වැඩසටහනක්...
බොහොම ස්තුතියි 🙏
Her natural beauty is , so amazing.
,මම ආසම කරන නිලිය හරිම ලස්සනයි මෙ ප්‍රො ග්‍රම් එක නියමය කෙලුම් අයයෙ
බොහොම ස්තුතියි 💐💐💐
කැලුම් සර්.Feb 18 සුගතදාසේ තිබ්බා iva pra කැම්පස් එකේ ඉවෙන්ට් එකට මාත් ආව.සර් ලස්සන්ට එක නිවේදනය කරා.❤️❤️
බොහොම ස්තුතියි 👌💐
උදාරි දැන් හරිම ලස්සනයි හැබැයි මම අදරේ සංසලට කැලුමඅයියා හරම අදරේයි💖💕💞🌷🌷🌻🌹මටත් තියන්නවා හැටනැසනල්එකේරක්ෂනයක් තියන්නව
බොහොම ස්තුතියි 💐
අනෝමා ජනාදරී , චාන්දනී සෙනෙවිරත්න ,නදී කම්මැල්ලවීර ,දුලීකා මාරපන, සුජානි මේනකා
පුලුවන් නම් මේ අයවත් ගෙන්වන්න කැලුම්..!
නදී කම්මැල්ලවීර - හදවතින් හදවතට/ NADIE KAMMALLAWEERA - HEART TO HEART WITH KALUM ! 🌷
ua-cam.com/video/bVzEL1eSGes/v-deo.html
@@kalumwijesooriya බොහොමත් ස්තුති ..!
අනෝමා ජනාදරී කියන්නෙ අර fb එකෙ naked nude photos දාගෙන හෙලුවෙන් නටන නාකි ගෑනිද ? ඒ වගේ ජරා පහත් ආසාවන් තියන ගෑනු ගෙනල්ලා මේ u tube channel එකම spoil කරගන්න කැලුම් අයියට පිස්සුවක් නෑ 😂😂
@@sanssiriwardana2376 කලා
කරුවන්ගේ පෞද්ගලික ජීවිතය ඔවුන්ගේ නිර්මාණ වලට අදාල කරගෙන බලන්ඩ එපා සහෝදරිය. ඔවුන්ගේ කලා නිර්මාණ පමනක් විදින්න පුරුදු වෙන්න. මම හිතන්නේ නෑ කැලුම් මහත්මයත් ඔයා වගේ පටු විදියට හිතනවා ඇති කියලා 😂
@@madushadharmadasa9120 පෞද්ගලික නං නෑ ඔක්කටම පේන්න public එකේ තමා හෙලුවෙන් නටන්නෙ 😂😂😂 අනේ නිකං යනවද පාඩුවෙ
Husband බොරු කියනවට කැමති wife කෙනෙක් දැක්කමයි..😁😁😁
😂😂😂😂👍
Udari my favorite actor,udari mamai aka wagemai
උදාරි සිරියාවන්ත කෙනෙක් .
ආදරණීයයි උදාරි කැලුම් ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
උදාරි මෙතන හරි ලස්සනයි. කතා කරනකොට දිල්හානි වගෙ.
Really enjoyed the show..its beautiful...
Glad you enjoyed it
අැත්ත අැය ගේ ස්වරෑපය පාරෝට සමානයි අැය පාරෝට ගැලපෙයි තමයි
උදාරි මන් කැමති නිලියක් ජීවත් වෙන විදියට ගොඩක් කැමති ආදරෙන් සුබ පතනවා
උදාරිට සුබ පැතුම් ! කැලුම් ඔයාටත් ස්තුතියි !❤❤
👌💐💐
God bless you and family ❤❤❤
🌺💐💐
Hi udare api oyata godak adarei.eka hodai udare yaluvo ate during tiyaganna vadath hodai eka . thank you brother kalum. may God bless you 2.
Thank you so much 💐
Very interesting conversation ❤️😊✨️
Glad you think so!
මං හරි ආසයි උදාරිට❤
👌💐👌💐
Perfect program. Udari is so beautiful & lucky Actress. Wish her to get a chance to act with Sharuk Khan in a Film. (as she likes).
Thank you so much
Kemathima niliya very good and very beautiful
Good afternoon kelum sir..... obatumage heart to heart ho tribute programme ekata genwanna mems praveena shilpeen. Illimaki... sabeetha perera, samanthi lanarold , Sujatha attanayake, Sanoja bibile, Maya Damayanthi, Sarath de alwis, J A Dodanwala D R Peiris Nimal gunasekara, chandrani gunawardana, Sujatha attanayake, Chandi rasika, Manel Chandralatha, dhammika walpola, Latha walpola, Sunil Ariyarathne, indrani perera, Susila kurugama, Seetha kumari , Pubudu chathuranga, Rojer senevirathna yana pirisa . Obata mage deeragayusha saha subhasinshanaya.
ua-cam.com/video/8E02Te3V2JY/v-deo.html
@@kalumwijesooriya sorry indrani perera mahatmiya genwuwa. Kbz programme ekata
Really want to see Dinakshie in this program in future. ❤
Once I invited both SARANGA and DINAKSHI for my trending now program but it was not materialized .
So if they are ready to come then will do
Mr. Kalum, It's a so interesting conversation, As I'm very fond of your presentations , I decided to watch this. Amazing. I'm happy to say, she is more suitable actress , to represent the name legend Punya Heendeniya , at least to replay, Kurulu Badda, Ransalu . We still love to see those fantastic movies. Thank you, so much for this entertainment. Udari We wish you all the best. Damitha de Silva,
Thank you so much for your kind words 🙏💐
Nice programme and interesting disccussion kalum, pl invite umali next time
Thank you so much
Already invited her
Seems she doesn’t like to come on you tube
That’s her wish
So I can’t go behind her
Hope you would understand
අදත් ලස්සන වැඩසටහනක් ...💖
ආදරෙයි කැළුම් අයියා , උදාරි අක්කේ ...🌟⭐💖
බොහොම ස්තුතියි පුබුදු 💐💐💐
නිහතමානී රරoගන ශිල්පිනියක්