When I'm home alone, I play this kind of songs in youtube, with my headset on, volume is set to max, and closes my eyes, and then wow... that mandoline, flute, violin sounds and this voice... Can't express the feeling.. .. :D Again just started to think, what would be Dell Studio like, had artists like Kapuge, Premakeerthi, Milton, Clarance been still alive !!!! :)
Excellent combination of Melodious Music,Rhyming Lyrics and the melancholic voice of Victor. " Mayawaki Premaya ma hadavatha ridavuye" ....." Siv vasarka pem geethaya goluwela giyado ..........." very touching and someone lamenting over his lost love.
oh my god..... what a rich music....what a rich music, thank you sir for presenting such a soulful song. thanks to all musicians, specially mandolin player.
You know the original player who played the mandaline piece was a blind musician . And at the very fist recording he just came up with that part to give a beginning to the song .
සංයමයෙන් කතාකරන විලාශය සිත නිවනව.. මෙන්න මනුෂ්‍යත්වය ❤️ මෙන්න මිනිසාට උදාහරණයක් ❤️
සිංදු නම් සිංදු!
දැන් ඉන්න ආදරේ ඉල්ලල හිගාකන කලවැද්දො අතර මේ මනුස්සයා දෙවියෙක්!
Respect You Sir!
amith281 sahathika eththa machan .jeevite tiyena thuravata me Sindu ahanava
Absolutely you are right Sir!
Music වැඩ්ඩෙක්....ඒත් දෙව්යෙක් නෙවෙයි ...
Song has been so nice because of the music tracks and melody of our Rohana sir. Without him this would not have been so nice
Podi kellek ekka giye eka neda yalu
ඒ melody එක ඇහුනත් ඇති.. ඔක්කොම වැඩ නවත්තලා අහනවා.. හදවත් වල ගැඹුරුම තැන් ස්පර්ශ කරපු ගීතයක්.❤
Melody has been created by Rohana Weerasinghe our music sir
අපේ රටේ අමරණීය කලාකරුවන් ...විනාශ නොකර විනාශ වෙන්න නොදී ජීවත්වන සිටින කාලයේ අපි ඔවුන් රැක ගනිමු...කොච්චර ඇහුවත් එපා නොවන සිත නිවන ගීත..❤❤❤
මේ මිනිස්සුන්ට කාටවත් වචනයක් කියන්න අයිතියක් නෑ....අමරණීය පුද්ගලයෙක්....Respect you sir
Oba hari🙏 eka ethumage makaththa saha paudgalikathwaya
අනිවාරෙන්
මේ විදිහට වචන ගලපන්න තරං බුද්ධදාස මහත්තයා මොනවගේ මිනිහෙක් වෙන්න ඇත්ද ...... හරිම ලස්සනයි 🙁👌❤️ . ඇයි යකෝ අද ඉන්න උන්ටත් මේවගේ ලස්සන සිංදුවක් එලියට දාන්න බැරි .😐😐
මාව අතීතයට රෙගෙන ගිය ඉතාම සුන්දර ගීතයක්.
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්.
ස්තුතියි වික්ටර් රත්නායක මහමයනෙනි
කවදාවත් හදවතින් නොමියෙන සින්දු සහා ගායකයෝ..... 💕🕯
When i hear that.. i feel soo sad.. 😓😓
සිවු වසරක පෙම් ගිතය ගොලු වෙලා ගියාදෝ... අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ..😓😓😓
Amazing singing and music. I love Sri Lankan Music. Though I don’t understand the language, your music nevertheless is so great!,
This song says , about someone's ended first love.
It is about fist love which ended up breaking his heart. So he says to this girl to take that memory away, so that he can be alone in his world.
තනිවෙන්නට මගේ ලොවේ...
සිතින් මා නොසැලී...
අම්මා සඳකි...
MY MOST FAVORITE SONGS OF ALL TIME 🔥🔥🔥
ඇත්තමයි අදටත් අමතක කරන්න බෑ මගේ පලවෙනි ආදරය.. ඒ තරම් ආදරයක් වෙන කා ගැන වත් දැනිලා නැති තරම්.. අවුරුදු ගනනාවක්ම ඒ ආදරේම ආයෙ ලබා ගන්න ගොඩක් උත්සහ කලා.. ඒත් මම එයාට ලන් වෙන්න බලන තරමටම එයත් මගෙන් තව තවත් දුරකට ගියා.. මට ලැබුනෙ නැතත් ඒ ආදරේ ලබන කෙනෙක් ඇත්නම් හැමදාමත් එ දෙන්න සතුටින්ම ඉන්න ඕන.. ඒ හොදටම ඇති මට...
😥
අපිව ' ස ' බලන්න එක්ක ගියෙ පාසලෙන් .හීනයක් වගෙ.අපි ජීවිත් උනෙ ඒ මියුරු ගීතත් එක්ක. මේ ගාන්ධර්වයන් එක්ක වචනයක් දොඩන්න ඇත්නම් කියල හැමදාම හිතුනා මේ සිතිවිලි ඔබට උපහාර යක්ම වේවා
ඉරාජ් කියන්නේ මොන කබ්බෙක්ද මෙතුමා එක්ක බලද්දී..කතා කරත් තියෙන සංයමය❤️
When I'm home alone, I play this kind of songs in youtube, with my headset on, volume is set to max, and closes my eyes, and then wow... that mandoline, flute, violin sounds and this voice... Can't express the feeling.. .. :D Again just started to think, what would be Dell Studio like, had artists like Kapuge, Premakeerthi, Milton, Clarance been still alive !!!! :)
වික්ටර් රත්නායකයන් කියන්නා සේ බොහෝ පෙම්වතුන්ට පොදු වූ සිදුවීමක් වටා ලියවී ඇති මෙම ගීතය මාගේ ජිවිතයේ ඉතාමත් සොඳුරු මෙන්ම මතකයට නැගෙන මිහිරිතම කාලයක් සිහිකරවන්නකි.
ලස්සන සිංදුව .ඉතාමත් මිහිරි පෙසලගේ තබ්ලාවාදනය
ඔබට ජය වික්ටර් රත්නායක සර්
පේෂලගේ තබ්ලා ගැහිල්ලත් සුපිරි
මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ.....
සෝගීයකි දුක්බරචු සැනසුම කොහි වේ දෝ.........//
මගේ ප්‍රියතම ගායකයා වික්ටර් රත්නායක ❤, ගායනයට සහ ඔහු ගයන ඔහුගේම ගේ සංගීත නිර්මාණ අති විශිෂ්ඨයි..👍🙏
තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ
ඔබෙ සුවඳ මා ළඟින්...
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියා දෝ..//
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ....
තනිවෙන්නට.....
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ..//
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ...
තනිවෙන්නට.....
Really love this song. Always missing Sri Lanka. With love from Thailand.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්...
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ.....
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේ දෝ.....
ගේය පද - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
sarasavi premaya gena liyawunu uththama ghanaye geethayak
Nice song....
sanjeeva harshani saho
Sahi
M
Voice is like a river which flows silently to the sea. Respect you sir...
Excellent combination of Melodious Music,Rhyming Lyrics and the melancholic voice of Victor. " Mayawaki Premaya ma hadavatha ridavuye" ....." Siv vasarka pem geethaya goluwela giyado ..........." very touching and someone lamenting over his lost love.
Amazing ...
Buddhika Perera’s Mandaline part ❤️😘
රැගෙන යන්න ඔබේ සුවඳ,, සිව් වසරක් තුල සුසුම් අතර සිරවූ, සදාතනික වූ ප්‍රේමයේ මතකයන්ගෙන් සමුගෙන..
Ai me
Pure Music Of All Time. 👌🏻❤️
Those mandolin & Tabla Parts 😎
1:05 song ❤
oh my god..... what a rich music....what a rich music, thank you sir for presenting such a soulful song. thanks to all musicians, specially mandolin player.
rakesh dutta Thank you Rakesh
You know the original player who played the mandaline piece was a blind musician . And at the very fist recording he just came up with that part to give a beginning to the song .
මායාවකි පෙුු්මය මා හදවත රිදවුයේ.
සෝගියකි දුක්බර වු සැනසුම කොහි වෙිදෝ,😐
Peshala thabla king oya🖤🇱🇰
ආයේ ජීවිතේට මේ වගේ සිංදු අහන්න ලැබෙන්නේ නැති වෙයි :(
Ithin meaka ahapan
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
Mokede une?
අපේක්ෂා සමන්මලී පෙරේරා attatama pataei song aka
Baduma thamai
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පලදුවදෝ....
අලුත් ලොවක ඇය සතුටින් කිරුලු පැලදුවා දුවානෙ.....
රැගෙන යන්න සොඳුරියේ ඔබේ මා ළගින්😔😔😔
When legends sing this type songs you must ŕeally fall in love to experience it .God bless you sir
LEGEND OF SINHALA MUSIC INDUSTRY... THANKS...
මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයෙ.. . සොගීයකි දුක්බරචු ......
සැනසුම කොහි වේදො......
Peshala Ayye ,what a job !
මුල් වචන ටික...ප්‍රතම ප්‍රේමය හැම දෙනාගෙම පාහේ අහිම වෙන දෙයක්..නමුත් ඒ මතකයන් මුලු ජීවිත කාලෙම තමන්ගේ හිතේ රැවු දෙනවා නොමියනවා..ඇත්ත නේද?
ඇත්ත....
Eka nam eththamai..
මතකය සදාතනිකව සිතේ රැදේ.....
සැබෑවකි
Prathama premaya boho denekuta ahimiwi gosin...
ඒත් හැමෝටම එහෙම නෑ.. එහෙම නේද?
A legend of Sri Lankan music. one of my favourite songs.
Gavin Vanderwert
Channa Gunasekarmu
මිලක් නැති ට්රිලක්❤
Thabla sound eka nm patta. Perfect. Harima lassanai. Mevage sindu raata thaniyama nidi yahanedi as deka vagena ahanna niyama songs
All time favorite 🎶
Rohana Weerasinghe sir , you should be respected for creating music tracks of this song.
Love this !❤❤
OMG I could only cry.... listning to this wonderful song
නි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
මරු
Strings පාර්ට් ටික 🥺❤️😍
Really heart touching song this song make me cry
මැන්ඩලින් එක නම් පිස්සුවක්💙🌝
ඔබට ජය,ශේශ්ඨයාණෙනි !
One Of Adorable Singer' May Triple Gem Bless You And Extended Longevity
"රැගන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්..."
Thaniwennata sinduwa una welawata ahanda puluwang I like so much ❤️❤️❤️
WONDERFUL MUSIC WITH GREAT LYRICS AND ALSO A GREAT VOICE
eda men adath obage katahada tarunai eyai me githaye rasaya samurdayanani api Obata adarei apema veere shigha shighalayanani Obata deerga ausa labeva
Very nice.. thanks to all
Well played peshala👌😍😍
Wooooooooooooo😲 what a collab🤞❤
Thabla/mandelene
ප්‍රථම ප්‍රේමයේ විරහ අත්දැකීමක් නැති කෙනෙකුට වුනත් ඒ වගේ අත්දැකීමක් ලැබුවා වගේ හැගිමක් දෙන විදින්න පුලුවන් සුන්දර ගීතයක්.
Nitharama ahna sinduwak. Pissu ahdenawa❤❤
M Indian lives in srilanka like this song very much ....
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්...
මායාවකි ප්‍රේමය මා හඩවත රිදවූවේ❤❤️
Excellent music 🎶 and grate song 😍
harima sundara sinduwak
roshini f
.
..
r l
සුපිරිම සුපිරි...
Sada amaraniya ගීත 👍
Fun fact :- මේකෙ comment box එකේ උඩ පහල යනකොට ප්රබුද්ධ අසන්නන්ගේ සංවේදී සිතුවිලි ටිකක් ලස්සසනට වචන කරල තියනව බලාගන්න පුළුවන්.. 🥺😍
(mta nam meka ahaddi enduna🥺)
Amazing Singing and amazing Mandolin by Buddhika Perera..
No words sir, thank you, memory will not leave us alone.specialy it is sad.
පේශල අයියානම් පිස්සුවක් 😘
Best music and voice. All the best.
what a nice voice great song. I love it.
Semma 👌
Grate work Derana.
8 වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ......මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ....d.is
Yako , uba paw
හිමි දේවල් හිමියි මචං. ඒත් මචං අහිමි දේවල් කවදාකම හෝ අහිමි වෙනවා. ඒක එහෙමමයි... මොකද everything is temporary මචං...
I don't know about him ... any how I like voice of him , I don't about him self ....... Love it
හරිම ලස්සනයි සිංදුව.....
ගහන්න අප්පුඩියක්... නියමයිනේ .
This isn't music. This is magic .
This music combination is amazing..🖤
තනි වෙන්නට මගෙ ලොවෙ පුරුදු පාඩුවෙන් ..රගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවද මා ලාගින්.....
Dell niyamet karnawa supiri song tika
Ayemath dell patan gannakoo
*ආසම සිංදුවක්..*
සදා අමරණිය ගීත
niyamaiiiii ..pattama patta.....👍👍👍👍👍👍
මෙවන් ප්‍රර්තනාවන් අද මිනිස්සුන්ගේන් ගිලිහි ඇත විරහව තව කෙනෙකුට ලොකු වෙදනවක් එ වේදනව සංගිතයෙන් මුසපත් කරනුයේ සැබැ ප්රෙම්වතුන්ගේ හදවතට වේදනවක් එක්කරමින් මේ ගිතය ගායනා කරන මිහිරි සගිතයේ රසයෙන් එ ප්රෙම්වතුන් නැවත ප්රෙම්වතුන් වෙලා වගේ හැගිමක් මට දැනේනවා සැබැ ප්‍රෙමය අපේ ලොකයෙන් ගිලිහිලා ගියත් එ අතිතයට නැවත ගියාදෝ කියලා හිතුනා
Masterpiece 😍🔥
Excellent music and wonderful voice
Wonderful feeling we enjoy all the way🧒🏼🍀
Those mandolin parts 😍
Best song in orjinal wiktar rathnayaka so sweet
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපර්
Heart touching song .
පෙශල...♥️......
weldone all best your a legend