Most beautiful song Rohana is brilliant to control his breath he is brilliant, makes singing this song so effortless congratulations from South Africa Devan Naidoo
Man godak adare karana kala කරුවෙක් oba tuma oba tumagen pasu apita mewa kohen aheida tawath boho kalayak niduk නිරෝගී wa sujiwathwa enna kiyala prartana karanawa
Mama nusary giye karaththen අම්මා pitipassen payin ඇත්තatama අම්මා ta ona වුණේ mawa ඉහළට යවන්න කොහොම හරි mata කොහොම හරි ගිහින් වැඩක් naha කියලා හිතුණා ..
රටේ පිනට පහල උන කලාකරුවන්.බුදු සරණයි සියලු දෙවියන් රැක දේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
⁰
කිසිම රටකට නැති සංස්කෘතියක් අපිට තියෙනවද බුදු දහමත් එක්ක ලැබිච්ච...❤
කියන්න වචන නෑ ... ඒක භාවනාවක්...❤
වර්තමාන මුන්ට හිතාගන්නවත් බහ අපේ අතීත කලාකරුවන් .බුදුසරණ යි ඔබ තුමාට
වෛර ගොනා දණ ගහලා අදින කොට... කියලා පටන් ගන්න කොට ඇඟේ හිරිගඩු පිපුනා..
ආයුශ බොහෝ වේවා බැද්දගේ සර්.
හෝ හෝ..............හේයි....!
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා]
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා]
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
- දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
- දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
- සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා
- ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ]
සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
- සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
- දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි]
පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..////
Thanks
Thank you 🙂🙂
සබඳ ඔබේ හඬ රැව් පිළිරැව් දෙන යාමේ
නිබඳ සවන් සනහන ගතියක් දැනේ 💟
Kovid 19,,? අපේ සතුට උදුරගත්තේ ඇයී,? අවුරුදු, උත්සව , නාට්ට්ය ලස්සන සින්දු ආස්වාදනය කරමින් ඒ තුල ජීවත්වෙන්න අපි ආසයි,,, ඒ වගේම ඒ අපිට තිබෙන වැදගත් අපේක්ශාව සහ බලාපොරොත්තු තුලින් ජීවිතය ගෙවෙනවා,,, මිනිසුන් සැප.. ආස්වාදනය කරමින් විදිමින් මොහොතක් මොහොතක් පාසා මෙලෙස තත්පර,විනාඩි, දින සති මාස, ගෙවී අවුරුදු උදාවෙනවා , මෙලෙස අවුරුදු ගෙවිල නව අවුරුදු උදාවීමෙන් ජීවිතයකට හිමි පරමායුශ ගෙවෙද්දි ,, ඒ කාලපරාසයන් තුල අප සිතුවිලි පවත්වා අපේක්ශාකල සැප, සතුට ගෙවී අවසන් වීම නවත්වාගැනීමට ක්‍රියාකිරීමෙදි කල හොද නරකට අනුව මතු විපාක දෙන්න පල උරුමවෙනවා,, ,, නව උපත් කර්මය අනුව තල 31 හි දායාදවෙනව ,, එතනදි ආයෙත් සතුටු වෙන්න බලාපොරොත්තු පොදි බැදගන්නව.. ඒවත් ගෙවිල අවසං වෙන්නෙ දුකෙන් ,, මේ ආස්වාදය පසුපස හබාගෙන යන මොහොතක් මොහොතක් පාසාම උරුමවෙන්නේ,, ඉතිරිවෙන්නේ දුක නැමති පලයයි,,, !! මේ තමයි සංසාරය ,, මෙය තේරුම්කර දෙන්නේ බුදු පියාණන් වහන්සේලා හා අරිය උතුමන් වහන්සේලායි ,, දහම තේරුම් ගැනීමට පින් මෝරන්නේ ටිකදෙනාටයි,, ඒ අය බුදු මග අනුගමනය කර නිබ්බාන සුවයෙන් දුක අවසන් කරනවා , කොවිඩ් වසංගතය නැමති තුන්බිය ලොවපුරා පැතිරිලා කියාපෑ දර්මතාවය ,, යනු නැවතත් දුර්ලභ අනුබුදු පහසක් ලැබි පෙරපින් ඇති මිනිසුන්ට නිවන්දැකීමට මගවිවර වීමයි ,, මේ මහා මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන කාලයේ ධම්ම නියාමයට අනුව සංකල්ප විනාශයයි මේ සිදුවනුයේ,, පෙරපින් ඇති නිහතමානී ඔබ අප්ප්‍රමාද වන්න, මේ නව වසරේ උතුම් දහම දැන දැකගන්න අදිස්ටාන කරන්න ,, සුවපත් වේවා,,,!!! සුසිත් අරුණසිරි , the tesuary slf health service trade union . min of healt මේ ජීවිතයේදි උතුම් මගපල ලබන්න පෙරපින් ඇති පින්වත් අය මේ සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,, ලින්ක් ,,, www sirisaddharmaya lk ,බෝපිටියේ දහම් පාසැල ,, සත්‍ය හෙලබොදු ඉතිහාසයට ,, මිත්‍යාවෙන් එහා යතාර්තය utube chenell eketa යන්න මෙය පරමසත්‍ය සුවපත් වේවා susith 0769003111
අපෙකම හොදට දනෙන ගිතයක් 🙏🙏🙏
රෝහණ බැද්දගේ ගේ සියලුම ගීත ස්වදේශීකත්ය මැනවින් ඉස්මතුවන නිර්මාණයි...
Most beautiful song Rohana is brilliant to control his breath he is brilliant, makes singing this song so effortless congratulations from South Africa Devan Naidoo
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.... දීගායු ගුරු පියාණනි....
කියාගැනීමට නොහැකි වූ ප්‍රේම වෘතාන්තයක් ගීයකින්
සර් ගෙන් ජන ගී ඉගෙනගන්න පුළුවන් වුණා විශ්ව විද්‍යාලයේදී.. 🙏🙏🙏
very good, expressive song. Lyrics and music very good
Mahesh Denipiya has done a great job in giving music to this epic song by Master Rohana Baddage.
දිගාසිරි ඔබට
බැද්දගේ මාස්ටර්ගෙන් ඉගෙන ගන්න පින් කරලා තිබුනා ❤
දිර්ඝායුශ වේවා මහත්මානනි....❤
තාමත් අහනව 🎉❤
Great song and music.... ever
මාරම ලස්සනයි ❤️
ඉතාම මනරම් ❤❤❤❤
තෙරුවන් සරණයි ගුරුතුමනි
2021 ahana aya koo
හරිම ලස්සනයි..❤️❤️
කියන්න වචන නෑ සුපිරි 👌
What A Talent 'Respect
පට්ටම පට්ට
Man godak adare karana kala කරුවෙක් oba tuma oba tumagen pasu apita mewa kohen aheida tawath boho kalayak niduk නිරෝගී wa sujiwathwa enna kiyala prartana karanawa
ජාතියේ පිනට පහල උන කලාකරුවාණෙනි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
Best song ever..
2024 first time ❤❤ perfect very beautifull .so very strong 😊😊
2030 අහන අය මේ පැත්තට. 🥰
MOSTLY WELCOME SRI LANKAN IDENTITY AND TRADITION...THERUWAN SARANAI
May the triple gem bless you ❤️
සසඳ කවි
2021th ahapu aya ko balanna 😍
Api
2024.10.04
I don't know the meaning of this song but music and song is very beautiful
Your country ?
Pattrik denipitiya is a famous musician mahes you are giving life for his death body well done
Excellent Sir
Great
🙏🇱🇰🌻🌟🥇🌻
🌷 🌷
තෙරුවන් සරණයි
superb song
Excellent
Ela.
Apema sindu ...obata dirgayusa
Ganna deyak naha karachchalayak pamanai
C
@@kapilahannagala8749 teruma dnne na uba ekai me sinduwe..noogath ponnaya
❤️❤️
Godak kassanai....
Superb
🥺🖤
Mama nusary giye karaththen අම්මා pitipassen payin ඇත්තatama අම්මා ta ona වුණේ mawa ඉහළට යවන්න කොහොම හරි mata කොහොම හරි ගිහින් වැඩක් naha කියලා හිතුණා ..
Unlike dapu untikanam kan ahenne nathi un,
Nettham kammal karayo...
Posh aya da koheda bn😂
Don't worry about that. It's the nature of the world 🌍
Superrrrrbbbbb
..
2020
👍👍👍
uththamachara samata adaraiiii
mewani nirmana bihi nowena kalaka me rate sanskruthiye awasanaya wenawa...
ජාතියේ පින.
Nice
2024
අම්මෝහ්.මගේ පුන්චිකාලෙ පිදුරු සෙවිලිකල ගමට ගියා.ඒතරම් සොඳුරු ජීවිතයක් අද මුන්ට කවදා දකින්නද.අඹ දඹ නාරන් උගුරස්ස ලාවලු ලෝලු හිබටු දමින වගේ පලතුරු කෝ අද.හරක් පටව් උම්බා කියන හඬ එක්ක දරුපටව් අඩනකොට කුරුල්ලන් නිතරම කීචි බීව් ගානකොට ගමේ පන්සලේ ගන්ටාරෙ හඬ ඇහෙනකොට මට ඒ අතීතය පුදුම සුන්දරයි.විස්ව විද්‍යාලය තිබුණෙ එතන .අද දරුවන්ට හිබටු ගෙඩියක් දමින ගෙඩියක් දන් ගෙඩියක් වීර කෝන් ගෙඩියක් කන්න තියා දකින්නවත් නහ.ඒවා විනාසකලේ අපේම වඩිහිටියන්.ඒනිසා වර්තමාන දරුවන් යක්සයො වීම උන්ගෙ වරදක් නෙවෙයි .
😭
💪💪
Mewage aruta nodanna un unlike karala dukai samaha minissu gena
Akane
baawanawak thanikarama
📯🎼🎼🎼🎼
Deweni inima
13/4/2021 2.54
C Major
Ratata kala shesthryen sewayak karaka anthimedee. Rajapaksalage wahalek wuna eka thama naraka
මාරම ලස්සනයි ❤
❤❤❤❤❤
Unlike dapu untikanam kan ahenne nathi un,
Nettham kammal karayo...
❤❤❤❤❤