Thank you Mr.Kingsley Rathnayake for bringing this interview to the Sri lankan people. Its a very peaceful and professional conversation between two people. This answers all of the rumors and mud slinging that has been going on in some channels. May god bless you Pastor Kingsley to continue gods work.
I'm a Muslim....but I really like the way Pastor Kingsly answers the questions put forward by media personality Kingsly. I watched the previous video too of Pastor Kingsly and commented. Anyone has the freedom to practise a religion he likes. So whether you like it or not...let's respect the thoughts put forward by Pastor Kingsly.
Pasku praharaya nawathanna bari unane me pastor ta..bomba gahanna kalin mr saharan.😡 me pastor ta meet una nan ara ahinsaka minissu berila..😥 Ahinsaka minissu salli walin agam walata ganna ekay..bomba gahala hari anith agam walin paliganna ekay baudagame na..proud to be a buddhist.🙏🙏🙏
Pastor has proven the Bible God's inspired word is the truth. No matter the world how hard they may try, but they are just stubble will be thrown into the fire and will be burned. God bless you pastor a man with a backbone who does not fear to talk facts, I also applaud Kingsley and another great guy. Congrats to both of you all Glory to Jesus!!! Amen.
Pastor Kingsley - Thank you for standing unwaveringly for truth. Interviewer Kingsley - Great interview. Thank you for the calm disposition. You did not spite but interviewed so well.
Mr. Kingsly Ratnayake, thanks for conducting an interesting interview with Pastor Kingsly. It was done in a dignified and professional manner and all rumors regarding the '' Born Again" Christians have been explained clearly. Looking forward to view more from you in the future. May God Bless you both!
Praise the Lord. Well done pastor. Anybody said anything bad about pastor Kinsley we know him very well. He is very kind Jesus love him and we love you pastor. God bless you all
What a pleasant and informative conversation👏👏👏 This is what is needed rather than fighting with each other. Very professional 👍 God bless you Kingsley and Pastor 🙏🙌🙏🙌
Agam walata badawa ganna salli dennawa nam church eken ape rate minissu seramalama church wala idi...Ru 250 Gal arakku bage bonna deshpalakayo passe yana aya inna rataka ehema adara denawa nam noya idi.api methana therum ganna one yakshaya pahara denne hariyata dewa wachanaya uganwana ayata kiyana eka..me pastor ge sabawa thulin e wage gayakayo gelaweemata awe neththan ada kawruth me pastor gena katha karanne nehe.mokada yakshaya ehenam methumata pahara gahanne nehene....yakshsyata iwasanna beri dewa wachjaya igena geneema thulin minisun dewidun wethata lan wena sabawal thiyena ekatai..ohu eyata thadin wiriddai
Great interview open and honest. It is well known 99 percent of devotees are very poor people who come to pastor for solutions of grievances. Hats off for Kingsley of Sirasa and a very honorable interview. 🙏🏽
An excellent and distinguished media personnel who conducts interview ethically and respectfully... Wish we have more ethical media leaders like this in Sri Lanka. You need to mentor and groom other to follow in Yr footsteps.. Non confrontational ethical, truthful and unbiased journalism. The Pastor who was interviewed also answered questions without fret or fume but in wisdom and dignified tranquility. Honour the leadership traits of both.
Thank you so much pastor as well as Mr kingly I am son of Jesus I believe Jesus he make me who I am today I am working according to Gods plan not anybody else , we all do the same ,Regardless who you are what you do if you can believe Jesus from the bottom of your heart he will give you peace we don’t give any money but the love you going to receive well worth God bless you all!
Thank you very much to both the Kingsleys’ !! A special thanks to the presenter Kingsley so being so polite and gentle !! Thank you Pastor Kingsley 🙏 Blessings 🌺🌸🌼🌺🌸🌼
6 Seek the LORD while he may be found; call on him while he is near. 7 Let the wicked forsake his way and the evil man his thoughts. Let him turn to the LORD, and he will have mercy on him, and to our God, for he will freely pardon. 8 "For my thoughts are not your thoughts, neither are your ways my ways," declares the LORD. ~Isaiah 55:6-8~....... Kingsly pastor your the best ever more 🙏🙏🙏. Nadi 🇨🇭
I do not believe in this Christian community. . But this interview makes me think twice. Good interview kinsly .We respect you a lot as a journalist. Good luck 🙋😊
Excellent interview Kingsley 👍 and thank you for presenting yourself as a true professional ❤️ Greatly answered by Pastor Kingsley too and may God bless you abundantly 🙏🙏🙏
Jesus is only living true God. Yesterday, today and tomorrow jesus christ is same. He is abundent grace, love and kindness. What else we need. Jesus christ is my Lord and saviour
@@dilshanedu8697 mulinma katha karanna igena ganin . Trance kiyanne movie mama balannam uba Miracle from heaven kiyana movie eka balapan . Eka true story movie ekak . it’s passé lassanata katha karanna igena gena Waren …. Buddhism wala minissunta katha karannawath kiyala denne nedda ?
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. මෙතෙක් කල් ජේසුස් වහන්සේ සහ ක්‍රිස්තියානි පිලිබද තිබූ වැරදි මත නිවැරැදි කර ගැනීමට හැකි ලෙස සරලව පැහැදිලි කර තිබෙනවා . Pastor ඔබට දුක් විදින මිනිස්සු වෙනුවෙන් දීර්ඝ කාලයක් සේවය කිරීමට ලැබේවා
Thank you Mr.Kingsley Rathnayake for bringing this interview to the Sri lankan people. Its a very peaceful and professional conversation between two people. This answers all of the rumors and mud slinging that has been going on in some channels. May god bless you Pastor Kingsley to continue gods work.
මේ මගේ ආත්මික දේවගැතිවරයා නිසා දෙවියන්වහන්සේට ස්තූති කරනවා . කිංස්ලි පාස්ට ඔබතුමාට ඉදිරිය සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා . යේසු පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ආමේන්
මේ වැඩසටහන ඉතාම සංවරව මෙහෙයවනවා, මාධ්‍යය වේදියාගේ අදහස පාස්ටර්ගෙ ඔලුවට දමන්න හදන්නෙ නැහැ ඔහුගේ ඔලුවේ තියන උත්තරය ගැනීම සදහා, විවෘර්ත මනසකින් ප්‍රශ්න අහනවා, පාස්ටර්ගේ මතය ඉදිරිපත් කරන්නට කාලය දෙනවා, අනෙකාට ගෞරව කරනවා, අහගන ඉන්න ආශයි, මෙම මාධ්‍යය වේදියා ආදර්ශයට ගෙන අනිත් අයත් සමාජයේ ආන්දෝලනයට පාත්‍රවී තිබෙන මාතෘකා වැඩසටහන් කල යුතුයි කියායි මගේ මතය. හොද වැඩ සටහනක්.
සහතික ඇත්ත
කිංස්ලි මාදිය වේිදියානන් ඉතා සාදාරනව අතඇති පරස්න සරලව විසදාගන්නවා ස්තුතියි
I'm a Muslim....but I really like the way Pastor Kingsly answers the questions put forward by media personality Kingsly. I watched the previous video too of Pastor Kingsly and commented. Anyone has the freedom to practise a religion he likes. So whether you like it or not...let's respect the thoughts put forward by Pastor Kingsly.
Pasku praharaya nawathanna bari unane me pastor ta..bomba gahanna kalin mr saharan.😡 me pastor ta meet una nan ara ahinsaka minissu berila..😥
Ahinsaka minissu salli walin agam walata ganna ekay..bomba gahala hari anith agam walin paliganna ekay baudagame na..proud to be a buddhist.🙏🙏🙏
@@rashikagomes8006 nikn innna
Oya comment eka dnna kalon hithana
ජේසු පිහිටයි පාස්ට මාගේ ජීවමාන දෙවියන්වහන්සේට ප්‍රරේශන්ශා වේවා දෙවියන් වහන්සේ මගේ ජිවිතේට මහත් දෙයක් කලා හැමෝම කියනවා දෙවියන්වහන්සේ ලගට යන අයට සල්ලි දෙනවා කියලා දෙවියන්වහන්සේ දෙන්නේ සල්ලි නෙවේයි ජීවනය මගේ දෙවියන් වහන්සේ මගේ ජිවිතයට ජීවනය දුන්නා කවදාවත් කොහෙවත් කොතනකවත් කිසිම පල්ලියක සල්ලි දෙන්නේ නෑ මේ රටේ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන නොදැන කරන චෝදනා දෙවියන් වහන්සේ ඒ අයට සමාව දෙනවා
My hat is off for Pastor Kingsly. U talked with the God's wisdom. God says eveything comes together for your good. So praise the Lord.
මං ආසම වැඩ සටහනක් ....ජේසු ජීවමානයි ..මාත් ආවා ගිය අවුරුද්දේ ලංකාවට ෆාස්ටර් ගේ සුවකිරිමේ මෙහෙයට ..ඉතාලියේ ඉදලා ..අනිවාර්යයෙන් ජේසු සුවය දුන්නා ......ජේසු ජීවමානයි ......මගේ ආදරේ මගේ විස්වාසය ..මගේ හදවතේ සිටින්නේ ජේසු පමනයි...🙏🙏🙏🙏🙏🙏 ෆාස්ටර් ඔබතුමාට තවත් දෙවියන් වහන්සේගේ ආසිර්වාද 🙏🙏🙏🙏🙏❤
කලින් බෞද්ධද ඔයා
Pastor has proven the Bible God's inspired word is the truth. No matter the world how hard they may try, but they are just stubble will be thrown into the fire and will be burned. God bless you pastor a man with a backbone who does not fear to talk facts, I also applaud Kingsley and another great guy. Congrats to both of you all Glory to Jesus!!! Amen.
Pastor Kingsley - Thank you for standing unwaveringly for truth.
Interviewer Kingsley - Great interview. Thank you for the calm disposition. You did not spite but interviewed so well.
ඉතාමත් සංවර නිහතමානී ප්‍රශ්න විචාරක මහත්මයෙක් කිංස්ලි.
අනිවාර්යෙන්ම මමත් එකඟයි ඔයාගේ කතාවට
යහපත් මාධ්‍යයවේදියෙක්..🏃🙏
True
Ow ow amaru prashna ahanne nathi eka mahathma gathiyak. Ehama hari hitha gamu. 🤣🤣🤣🤣
@@VindulaP 😂😂🙏
Mr. Kingsly Ratnayake, thanks for conducting an interesting interview with Pastor Kingsly. It was done in a dignified and professional manner and all rumors regarding the '' Born Again" Christians have been explained clearly. Looking forward to view more from you in the future. May God Bless you both!
ගරැ.කිංස්ලි දේවගැතිතුමනි ඔබ තුමාව මෙසේ දකින්නට ලැබිම අපිට ඉතාමත් සංතෝෂයක්.ඔබ තුමා සැබවින් අවංක ක්‍රිස්තියානි දේවගැතිතුමෙක් වගේම ඔබතුමා ඔබතුමා වෙනුවෙන් මුදල් එකතු කරන්නෙනැ... මෙය ඇත්තටම ඇත්ත.. ඔබතුමා අතිශුද්ධ සර්වබලධාරි ජිවමාන දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලබන සැබැ ක්‍රිස්තියානි බව ජිවිතයේ තිබෙන හොද ගතිගුන තියෙන නිහතමානි දේවගැති තුමෙක්. දෙවියන්වහන්සේ ඔබ තුමාට තවත් බොහෝසේ ආශිර්වාද කරනසේක්වා.🙏🙏🙏🙏🙏යෙසු පිහිටයි 🙏
Pastor gena danna aya kawadawath pastor ta wachanayak kiyanne... ❤️❤️❤️❤️❤️
😄
Praise the Lord. Well done pastor. Anybody said anything bad about pastor Kinsley we know him very well. He is very kind Jesus love him and we love you pastor. God bless you all
Both Kinsley's spoke well. understood very well. Thank you.
Very good ideas.Thanks pastor
God bless you my paster W.A.D Kingsly ❤️❤️🙏🙏
We salute you Mr Kingsley Rathnayaka,hats off ,boruwata ke gahana minissu athara oba kelin ilakkaya hambaa yanneki. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Kingsly Sri Lanka lacks quality and matured journalists like you. It is a good interview. May God Bless You All!
Brilliant interview.. Paster Kingsley seemed very honest. Examples given during the interview are spot on and meaningful.
What a pleasant and informative conversation👏👏👏
This is what is needed rather than fighting with each other.
Very professional 👍
God bless you Kingsley and Pastor 🙏🙌🙏🙌
අපේ බුදු දහම තුල පවා තියනවා යම් යහපත් වැඩකට යද්දි ආශිර්වාද කර ගැනීම පිණිස පිරිත් නූලක් පිරිත් පැන් ටිකක් ගෙන යාමක් නමුත් එකේන් කියවෙන්නේ නෑ ඒ සියල්ල හරියනවා කියලා....මෙතන තියෙන්නේ ලෙඩක් සනීප කර ගැනීම නෙමෙයි ලෙඩ හොද කිරීමම පමණක් උපයෝගී කරගෙන බුදු දහම අතැර යාමයි...ඒකට වෙනත් ආගමික නායකයන්ට දොස් නගන එක වැරදියි...අවිශ්වාසයෙන් බුදු දහමේ ඉන්න අය බුදු දහම අතැර යනවා ඔවුන්ගේ කැමැත්ත
අපිත් ජේසු එක්කනේ ඉන්නෙ...ඒත් අපිටනම් සල්ලි නෑ මගේ ජේසු එහෙනම් මාව තෝරගත්තෙ කාවත් බදවාගැනිමක් නෑ අදුරෙන් ආලෝකයට එන්න ඕනා නිසයි ජේසු හෙව්වෙ ❤️ ආදරෙයි මගෙ ජේසු
Agam walata badawa ganna salli dennawa nam church eken ape rate minissu seramalama church wala idi...Ru 250 Gal arakku bage bonna deshpalakayo passe yana aya inna rataka ehema adara denawa nam noya idi.api methana therum ganna one yakshaya pahara denne hariyata dewa wachanaya uganwana ayata kiyana eka..me pastor ge sabawa thulin e wage gayakayo gelaweemata awe neththan ada kawruth me pastor gena katha karanne nehe.mokada yakshaya ehenam methumata pahara gahanne nehene....yakshsyata iwasanna beri dewa wachjaya igena geneema thulin minisun dewidun wethata lan wena sabawal thiyena ekatai..ohu eyata thadin wiriddai
Oya kawada idalada giye
Aniwaryenm
ක්‍රිස්තියානි ඩර්මය ගැන ඉතා හොද පැහැදිලි කිරීමක් කලා මට ගොඩාක් සතුටුයි පාස්ටර් අහගෙන ඉන්නත් ආශයි
දේවගැතිතුමනි ඔබට ජේසු පිහිටයි 🙏
මේ ලෝකෙ මැව්වේ කව්ද දෙවියන් වහන්සේ ද 😂😂
මෙවැනි සියලුම ප්‍රශ්න අසන්නාවූ කින්ලි රත්නායක මහතාට සහ එයට පිලිතුරු දෙන්නාවු දේවගැතිතුමාටත් අපගේ හදපිරි ප්‍රනාමය පුද කරනවා අසා සිටින සියලු දෙනාට යම්කිසි නිවැරැදි බාවයක් ලැබෙනු ඇතැයි මා විස්වාස කරනවා. ඔබ සැමට දෙවිදුන්ගේ ආශීර්වාදය ලැබේවා 🎉🎉
ජේසු පිහිටයි. පාස්ටර් කිංස්ලි සහ මාද්‍ය වේදී කිංස්ලි ඔබටත් බොහොම ස්තුති.. ජේසු ජීවමානයි
මේ ලෝකෙ මැව්වේ කව්ද දෙවියන් වහන්සේ ද 😂😂
ඔව්
Oya Doskiyana Minissu Jesu Jeewamanai Kiyala Hithanna Kalaya Meyai
Pastor Jesu Pihitai.
මිනිස්සු හිතන විදිය තමයි වැරදි.🤔කවුරැවත් කාටවත් නරකක් කරන්නේ නෑ ...
Great interview open and honest. It is well known 99 percent of devotees are very poor people who come to
pastor for solutions of grievances. Hats off for Kingsley of Sirasa and a very honorable interview. 🙏🏽
පහදාගන කුහක වෙන්නෙනතිව නිවන් යනවා. ඔප්දුප හොයන්නතිව. දෙමල දෙවිගොල්ලො අදහපල්ලා
Excellent service ...pastor Kingsley....you are blessed
ජේසු පිහිටයි පාස්ටර් මගේ අම්මට දැන් හොදටම සුවය ලැබුනා මගේ ජේසු ජීවමානයි
Thank you jesus
Amen.... ape pastor gena danna aya dannwa
සනීප වෙන තරමටම ඒකා ඇරලා ගියා ද???
Very good interview.
Replies very wisely. No condemning any one or other denominations.
මොවුන් නොදැන කරන වැරදි වලට සමාවෙන්න ජේසුනි.
ජේසුනි ඔබ රජුමෙන් එනදවසේ සිහිකරන්න ශ්‍රී ලංකා මිනිසුන්
Amen
Amen!
🔥🔥🔥
Amen
Well done pastor even God is watching you He has blessed you abundantly we are not a slaves to fear because we are children of God
නියමයි කිංස්ලි සහ කිංස්ලි. කෙලින් අහපු ප්‍රශ්න වලට කෙලින් උත්තර.
Jesus always with pastor, God bless you
මොකක්ද මේ Born Again කියන්නේ? මාත් හිතුවා පොඩ්ඩක් හොයලා බලන්න මේක දැන් Trend වෙන වචනයක් නිසා
Born Again කියන්නේ වෙනස් අලුත්ම ක්‍රිස්තියානි නිකායක් කියලයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ. හැබයි එක එහෙම නෙමේ. මේක යේසුතුමන්ගේ ඉගැන්වීමේ එන ප්‍රධානම ධර්මතාවයයි. මෙහි ප්‍රධාන හරය වන්නේ කෙනෙක් නැවත ඉපදීමයි.(Born Again). ඒ කියන්නේ මැරිලා අපහු ඉපදීම නෙමේ.
ඉතින් මේ ගැන හොයනකොට ක්‍රිස්තියානි ආගමේ විකාශනය පිළිබඳවත් සරලව හොයල බලන්න හිතුනා.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන නිකායවල් දෙකක තියෙනවා. එකක් රෝමානු කතෝලික සහ අනෙක ප්රෝතේස්තන්ත Protestantism . (Romanu katholika nowana)හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන වගේ.
ජේසුස් වහන්සේගෙන් පස්සේ, උන්වහන්සේගෙ දර්ශණය උන්වහන්සේගේ ගෝලයන් හරහා පැතිරෙන්න ගත්තා.
මේ කාලයේ යුරෝපයේ සිට බටහිර ආසියාව දක්වා ප්‍රධාන බලය වුනේ රෝම අධිරාජයේ පාලනයයි .
රෝමවරු තමන්ගේ දෙවිවරුන් විශ්වාස කරපු නිසාත්, රෝම අධිරාජයා දේවත්වයෙන් සලකපු නිසාත් මේ ශීග්‍රයෙන් පැතිරෙන කිතුදහමට විරුධව රෝම පාලනය නැගී සිටියා. කිතුනුදහම විශ්වාස කරපු මිනිසුන්ව පන පිටින් පිලිසුවා, gladiator තරග වල සතුන්ට පවා කන්න දැම්ම.
ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංදිස්ථානයක් සනිටුවහන් වෙන්නේ ක්‍රි.ව 315 දී. (ජේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 315 ගියාට පස්සේ) ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම පලවෙනියෙන් විස්වාශ කරන්න පටන් ගත්තු 1වෙනි කොනස්තන්තින් රෝම අධිරාජ්‍යවරයාගෙන් පස්සේ .
මෙතැන් පටන් රෝම අධිරාජයේ නිල ආගම වන්නේ යේසුස් වහන්සේ ඉගැන්වපු දහමයි.
මෙයත් සමග රෝමානු කතෝලික නිකාය පටන් ගන්නවා. මෙම නිකාය රෝමය මුල් කරගෙන පැතුරුණු නිසා මෙම නිකායට රෝමානු කතෝලික සභාව කියලා නම් වෙනවා.
එම නිකායේ ප්‍රධාන නායකයා ලෙස රෝමයේදී පාප් වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා .
මේ අතර රෝමනුවරුන්ගේ ඊට පෙර ආගම් වෙල තිබූ ලක්ෂණ, ඒ කියන්නේ; රූප පිළිම, අල්තාර, සන්තුවරුනට යාක්ච කිරීම වගේ ලක්ෂණ මුසුවී රෝමානු නිකාය ලෙස ලොව පුරා පැතිරෙනවා. යුරෝපයේ සමහර රටවල රෝමානු පල්ලිය ගොඩක් බලවත් වෙනවා. කාලයත් සමග දේශපාලනය, බලය, සල්ලි නිසා සමහර රෝමානු පුජකවරු සහ පාප්වරු එම රටවල රජ්ජුරුවන්ගේ බලයට තරමට ලඟා වෙනවා.
කිතු දහමේ ඊළඟ පෙරලිය සිදුවන්නේ ක්‍රි.ව 1500 ගණන් වල, ප්‍රධාන වශයෙන් ජෙර්මනිය හරහා.
රෝමානු සහවේ ඇති ඇදහීම්, ක්‍රියා කලාප සහ අසීමිත බලය හමුවේ නිකාය තුලින්ම ජේසුස් වහන්සේගේ මුලික ඉගැන්වීම් වලට නැඹුරු වියයුතුයි යන හැගීමෙන් නව ප්‍රවාහයක් ඇති වෙනවා.
මේ සඳහා නායකත්වය දෙන්නේ Martin Luther කියන ක්‍රි.ව 1500 ගණන් වල ජෙර්මනියේ ජිවත් උන රෝමානු කතෝලික පුජකයෙක්. මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රෝමානු කතෝලික සභාවෙන් වෙන් වූන ප්‍රොතෙස්තන්ත නිකාය පටන් ගන්නවා.
මෙම ප්‍රොතෙස්තන්ත නිකායේ ප්‍රධාන බවුතික වෙනසක් වෙන්නේ පල්ලිය තුල රූප හෝ පිළිම නැති වීමයි, සහ ජේසුස් වහන්සේගේ බයිබලයේ සඳහන් ප්‍රධාන දර්මතාවයන් මත පමණක් නැඹුරු වූ ඉගැන්වීමයි.
මෙම නව ප්‍රවාහය රෝමානු කතෝලික නිකාය මෙන් ඉතිහාසය තුල ඉතා සීග්‍රයෙන් ලොව පුරා පැතිරෙනවා. ඒ වගේම පරිපාලනය අතින් වෙනසක් තියෙන්නේ පාප්තුමා මෙන් නිකාය නායෙකු නොමැති වීමයි. නමුත් ප්‍රොතෙස්තන්ත දර්ශනය යටතේ බිහිවූ විශාල ක්‍රිස්තියානි සභා ලොව පුරා තිබෙනවා . උදාහරණ: බැප්ටිස්ට්,ඇන්ග්ලිකන්,මෙතඩිස්ට් ප්රෙස්බිතෙරිං,පෙන්තකොස්ත, නිදහස් සභා.
හරියට බුද්ධාගමේ ථෙරවාදී සහ මහායාන නිකාය අතර වෙනස්කම් තිබ්බත් දර්ශනය බුදුන් වහන්සේගේ දර්ශනය සහ ඉගැන්වීම් මත පදනම් වුවා සේ . රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ර නිකායන්ගේ දර්ශනය සහ ඉගැන්වීම් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වෙයි.
එතකොට Born Again කියනේ මොකක්ද? මේකේ වචනයේ සරල තේරුම, පරණ ආකල්ප වෙනස් කර යේසුස් වහන්සේගෙන් තමා අතින් වුන වැරදි වලට සමාව ඉල්ලා, නව ජීවිතයකට නව කිතුනුවෙකු ලෙස පිය නැගීමයි. එහෙම නැතුව කායිකව මැරිලා නැගිටිනවා නෙමේ.
අපි සියලුදෙනා අනිත් අයගේ පද්ගලීka ඇදහිලි වලට ගරු කල යුතු අතර. බලෙන් සල්ලි හෝ තෑගි දී අන්‍යාගමීක කරණයට විරුධව සිටිය යුතුයි.
Excellent
Excellent
මෙය පුලුවන් නම් share කරන්න social media හරහා හරි, අවබෝධයක් නැති අයවරුන් මෙය දැන ගත යුතුය.. ජේසු පිහිටයි
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්....ඔබට ස්තූතියි සහ ජේසු පිහිටයි මහත්මයා ❤️
Great !!!
An excellent and distinguished media personnel who conducts interview ethically and respectfully... Wish we have more ethical media leaders like this in Sri Lanka. You need to mentor and groom other to follow in Yr footsteps.. Non confrontational ethical, truthful and unbiased journalism.
The Pastor who was interviewed also answered questions without fret or fume but in wisdom and dignified tranquility.
Honour the leadership traits of both.
Pastor, Api oyage es deka thulin jesuwa dakinawa 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔයාලා වගේ මෝඩයින්ගෙන් 10% උස්සන මූ වගෙර් හොරෙකුගේ ඇස් දෙකෙන්..? අනේ මී හරක්.. 🤣
@@dinu8989 10% denna kiyala thiyenne bible ekema thamai...hariyta danne nethuwa awilla kiyawanne epa.....anika eka denne ape adayamen....umbata mokadda thiyena rudaawa....umbata wedak nene paduwe indapanko anunge opaduupa hoyanne nethuwa
Ammata hudu pahalata giyama aathal comment Balanna inne okkoma mithyawata kade yana gobba pakaala
@@apparelsolutions7309 welalenne nethuwa palayanko...angawikalaya😂..umbata witharane amaruwa thiyenne
@@dinu8989 තමුසෙනං මොලේ නැති මහ මීහරකෙක් බව පේනවා. දන්නේනැති මගැල්
කතා නොකර හිටපන් මෝඩයෝ
බුද්දිමත් මනුස්සයන්ට ආසා තේරුන් ගත හැකි මාධ්‍ය සාකච්ඡාවක්..
විශ්වාසයෙන් ඉන්න.
දෙවියනවහන්සේ අප සමගය්
Hope you will also question other religious leaders and organizations about finances, donations, auditing, etc.
YES.... THAT'S TRUE...
Pastor kingsley you have done the job very well.Jesus loves you always.We pray for you..
God bless
❤️❤️❤️
Thank you so much pastor as well as Mr kingly I am son of Jesus I believe Jesus he make me who I am today I am working according to Gods plan not anybody else , we all do the same ,Regardless who you are what you do if you can believe Jesus from the bottom of your heart he will give you peace we don’t give any money but the love you going to receive well worth God bless you all!
🤣🤣🤣🤣😭😭😭😭
96ලෝක කුසලානය ගෙනල්ල අදට අවුරුදු 24ක් ඉන්පසු තවත් ලෝක කුසලාන 6ක් තිබුන නමුත් ඇයි ඉන් එකකටවත් යාඥා නොකළේ පුලුවන්නම් 2024 කුසලානය ගේන බව අද කියන්න ඒ බව ඔප්පුකරල පෙන්වන්න දෙක දෙවන අබියෝගය ඔබගේ යාඥා සියලු රෝහල් ඉදිරිපිට පවත්වන්න පසුදින සියලු රෝගීන් ගෙදර යවන්න
Mecchra ප්‍රශ්න තියෙන රටේ ගැණු දූෂනය කරන cricket වලට යාඥා කරන්න පිස්සුද ඕයි 😂😂😂😂🙂
ඔව් දැන් අපේ ක්‍රිඩකයෝ මහන්සිවෙලා උත්සාහයෙන් කැපවීමෙන් world cup එක දිනලා නැ...මු කරපු ආශිර්වාදය නිසයි දනුවේ....හා අප පිලි ගන්නම්කෝ...😆😆😆😆😆😆😆
අනික වික්ටර් රත්නායක කියන්නේ පිස්සෙක් කියලා මුලු රටම දන්නවනේ...එයාගේ දරුවන් පවා දන්න දෙයක්නේ...එහෙව් මිනිහෙක් සම්බන්ධ කරගෙන කරන විකාර පිලිගන්න තරම් අපිට පිස්සු නැ.
@@yosh000 මෙච්චර ප්‍රශ්න තියනවා රටේ. ඒක හරි. ඉතින් ඒ ප්‍රශ්න අඩුවෙන්නෙ නැත්තෙ ඇයි.
Thank you very much to both the Kingsleys’ !!
A special thanks to the presenter Kingsley so being so polite and gentle !!
Thank you Pastor Kingsley 🙏
Blessings 🌺🌸🌼🌺🌸🌼
May God bless and Protect You,pastor,in carrying forward the Gospel of jesus.Hallelujah ....Amen.. 🙏🙏🙏
Amen 🙏
ජේසු වහන්සේගේ මහිමය පාස්ටර් තුල වේවා ඕමාන් සිට
God bless
Praise the lord for chose me as christian🥺💗
Ape sarvabaladhari devipiyaneni aadaraneeya athiuthumwu Jesu piyaneni, apa siyaludenatama dharmishtama awankawama shuddhawanthayan widihata jeevathveemata obavahansege karunaveth a ashirvaadayeth balawath hasthaya apa wetha nidahasa wewa....! Obawahansege kemettha swargaye men poloweth ituwewa. Amen ....!
God bless both of you guys .....
Glory to be LORD GOD
God bless to you too..
හොදම පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නැවතත් මේ වගේ වැඩසටහන්ක්‍රියාත්මක කරන්න
ඔහෙලා අදහන්නෙ බුදුදහම නෙවෙයි ඉන්දියාවෙ දෙවිවරු
මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා. තේරුවන් සරණයි
6 Seek the LORD while he may be found; call on him while he is near. 7 Let the wicked forsake his way and the evil man his thoughts. Let him turn to the LORD, and he will have mercy on him, and to our God, for he will freely pardon. 8 "For my thoughts are not your thoughts, neither are your ways my ways," declares the LORD. ~Isaiah 55:6-8~....... Kingsly pastor your the best ever more 🙏🙏🙏. Nadi 🇨🇭
One of the best interview. Thanks for sharing this. God bless you both. 🙏
ඔබ මේ වැඩසටහන නියම ආකාරයට කරනවා සත්‍ය එලියට ගන්න දරන උත්සහය අගය කරන්න ඕනේ නියමයි
God bless
යුද්ධයකදි උනත් මුලින්ම කරන්නෙ ඔවුන්ගෙ බලවත් තැන් වලට පහර දෙන එක....මම දන්න තරමින් මොවුනුත් කරන්නෙ ඒ ටික...බලන්න අද වෙද්දි ක්‍රිස්තියානි සහ කතෝලික සමාජය මේ දේවල් නිසා මොන තරම් බෙදීමට ලක්වෙලාද කියල....? මම අහන්නෙ ඔච්චර ආශ්චර්යය පාන්න පුළුවන් නම් මොකටද වෛද්‍යවරු මේ ලෝකෙට ඉන්නෙ කියල....? ඇයි තවමත් කොරෝනා වසංගතයෙන් දාස් ගානක අහිංසකයෝ මරු තුරුලට පත් වෙන්නෙ කියල....? මෙය දැන්නම් බුද්ධිමත් කථිකාවකට පත් විය යුතු කාරණයක්......මොනව අනත් ලෝකයේ අවසාන කාලයට මීට වඩා තව දේවලුත් බලාපොරෝත්තු වෙන්න වෙයි.....? ගල් නැබලි උඩ පාවෙන...ගොම රිටි යට ගිලෙන කාලයක් මේ...ආශ්චර්යය සොයා යැම වෙනුවට පුළුවන් මිනිසුනේ බුද්ධිය ලගා කර ගන්න....අද වෙන්නෙෙ හැම ආගමකම ශාස්තාවරු දේශනා කල හරය විනාශ කරනා දේවල්මයි.....මෙතනදි ආසානෙට පරදින්නෙ...මං මුලා වෙන්නෙ ඒ ඒ ආගම් වල ශාස්තාවරු නෙමේ....බලය...තණ්හාව...මිල මුදල් පසු පස දිව යන මිනිස්නුමයි...
හැමෝටම වැරදෙන තැන එතැන තමා මිත්‍රය...බුදු දහම යනු ආශ්චරයය පාන දහමක් නෙමේ මිත්‍රය...බුදු දහම යනු දර්ශනයක්...ආශ්චරයය දකින්නට අවශ්‍යනම් මේ ලෝකෙ ඕනවටත් වැඩිය ආගම් සා දෙවි වරුන් සිටිනව...නමුත් බුදු දහම යනු එයට වඩා බොහෝ ගැබුරට ගිය දහමක්... බොහෝ මිනිසුන් ආශ්චරයයන් දකින්නට ආසයි...නමුත් සසර නැමැති මේ මහා බියකරු ගමනින් මිදෙන්නටනම් ආශ්චරයය නොව වැදගත් වනුයේ වීර්‍යය නැමැති ගුනයෙන් කුසල් නැමැති ශක්තිය රැස්කොට චතුර්ණය සත්‍ය නැමැති ඒ පරම සත්‍ය අවබෝධ කොට ගැනීමයය...
My pastor.god god bless you
❤️❤️❤️❤️
Thanks for coming forward to interview the Pastor, and being instrumental for us to see the truth. You are great and we need report ers like you.
I do not believe in this Christian community.
. But this interview makes me think twice. Good interview kinsly .We respect you a lot as a journalist. Good luck 🙋😊
agree Mee too
Kolme 0778568113
කින්ලී මේ අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ ඉතින් ඒ බව අපි අන් අයට දැනුන් දෙනවා. ඒ අසා දැන ගැනීමට ඇවිත් දැනගත්තේත් ආශීර්වාදයක්.
We thankful to our living God forever! 💝💕💝
God bless you pastor ❤
Ape pastorta jesu pihitaei..
❤️❤️❤️❤️❤️
වැඩිපුර විස්තර සදහා
සැම සිකුරාදා ,සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි
රාත්‍රි 9.45 pm සිට 10.15 pm දක්වා
වෙළඳ සේවය අහන්න (94.3 සග 94.5)
මෙච්චර කල් 96 වර්ල්ඩ්කප් එක අපේ ක්‍රීඩකයො මහන්සි වෙලා දුක් විදල කට්ටකාල දක්ශතාවයෙන් රටට ගෙනාව කියල හිතපු අහින්සක මම.😌
(ලන්කාවෙ උන් ඉන්නෙම එක එක ගෝතයන්ට කාලෙන් කාලෙට ඇවිල්ල අන්දන්නද මන්ද.දන්න මතක දා ඉදන්ම දේශපාලුවො අන්දනව කාලෙන් කාලෙට ඇවිල්ල පැනි කාරයො අන්දනව දැන් තව එකෙක් ඇවිල්ල.😂මෙහෙම අන්දන්නෙ ඉතින් දෙන පරක්කුවෙන් අපේ මිනිස්සු ඇදගන්න නිසානෙ..සහ අසරන අහින්සක මිනිස්සු අන්දන සහ ඒවාට උදව් දෙන පහත් මාද්‍ය වල සියලු දෙනාගෙම දරුවන්ට මේවගෙ ප්‍රතිඵල ලැබේවා.!වපුරන දේවල් මිනිස්සු නෙලාගන්නෙ ඔබලා වපුරන දේ ඔබලාගේ දරුවන් නෙලා ගනීවි අනිවාර්යයෙන්ම.මේක ඒතරම් බරපතලයි.TRANCE මලයාලම් චිත්‍රපටය නරබන්න.
මගේ දේවගැතිවරයා පැනි කාරයක් නෙවෙයි . ඔයා අයියා කෙනෙක්ද මාමා කෙනෙක්ද කියල දන්නෙ නෑ ඒත් ඔය විදිහට කාටවත් කතා කරන්න එපා 🙏🙏🙏🙏
@@chootinangi1435 හරි.හිත රිදුනනන් සමා වෙන්න.ඔයාගෙ ඇදහිල්ල ඒක.ඒත් මම දැන්මෙ සත්‍ය.සත්‍ය දකින්න.බුද්දිමත් වෙන්න..ඔබට ජය
@@chootinangi1435 අනික පැනි කාරයා කියල දැන්මෙ ඔබේ දේව ගැතිවරයාටත් නෙමේ.කාලෙන් කාලයට අහින්සක මිනිසුන් රැවටීමට එන තවත් එක පුද්ගලෙයෙක්ට
@@ishanmalshika9399 Its ok
👍👍👍👍👍👍👍
ඔය බනින අය තමන්ගේ දෙයක් බලාගන්න මොකද ජේසු ජීවමානයි ඒක පිළිගන්න බැරි අය ඕනම දෙයක් කරන්න හැබැයි දෙවියන් වහන්සේ බලවත් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
God. Bless you. paster
නියමයි කිංස්ලි .... සිරසේ කරපු පෙරළී ය youtube හරහා ඔබ කරනවා ඒක අනිවාර්‍ය❤❤❤❤
😂 TRANCE MALAYALAM MOVE EKA BALANNA
Amen paster
ඒක නම් ඇත්තමයි.🙏🙏🙏🙏
පාස්ටර් අපි lebanon එකේ ඉන්නේ lebanon වල වෙච්ච සිදුවීමක් මෙය
My experience with jesus now 24yrs.his love and kind is more than enough.
Thak you kingsley oya athatama kekararu deviyan vahanse thora gath pudgalayek.oba ratata honda panividayak genava.
Excellent interview Kingsley 👍 and thank you for presenting yourself as a true professional ❤️ Greatly answered by Pastor Kingsley too and may God bless you abundantly 🙏🙏🙏
ගොඩාක් ලස්සනට අපේ පාස්ට පැහැදිලි කරනවා . 🙏 අනර්ගයි
Thanks Kingsly R for taking up this interview. Looking forward to have this kind of sessions!!. All the best!!
එතකොට අනිත් වර්ල්ඩ් කප් ටික ගහනකොට මෙතුමා ඉන්න ඇත්තෙ තද නින්දක වෙන්න ඇති.
Ammapa
Sira kathawa...🤣🤣🤣🤣🤣
I love my jesas
නෑ හොදට ඇහැරල හිටියෙ
mage ahaththmiki piyanai jesu pitaie..
kingsly_rathnayaka nihatamani minisek🙏🙏 jesu phitai
God bless you pastor 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු ජීවමානයි...
Amen amen amen
Amen deviyan wahanseta presansa wewa hallelujah amen
Jesus is only living true God. Yesterday, today and tomorrow jesus christ is same. He is abundent grace, love and kindness. What else we need. Jesus christ is my Lord and saviour
God is shaking the world Amen Amen Amen! 🙏🙏
Praise the LORD thanks rev prophet GOD bless you❤
Paster thanks for you fase to fase tell to every body see only 1 god i love my god jesus god blease you and your family
Wrong English
Pastor jesu pihitay
නොදන කරන වරදට උන්වහන්සේ එදත් සමාව දුන්නා අදත් එහෙමයි උන්වහන්සේ ජීවමාණයි ✝️✝️✝️
Puka tama
Ehenan ai un vahanse adahana nethi ayava apayata yavanne , samava denna puluvanne , apaya vinasha karanna puluvanna , ookoma deviyo lokene , mkda me deiyange atal eka , apayaval , deviyalokaval hadala , pissu kelinne
I will request people to watch about pastors in Nigeria 🇳🇬, this kind of programs are very well conducted in Nigeria , so you can get an idea .
Finaluth ඇවිල්ල පැරදුනු final 4?
මම මෙක සාක්ෂියක් විදියට කියන්නම් .. මම කොහොමත් Christain ... Mama අවුරුදු 5 k gastritis රෝගයන ගොඩක් දුක් වින්දා .. සමන්‍ය කෙනෙක් දිනකට බොන බෙහෙත් මම වෙල් තුනෙම බිව්ව ... මම් ගොඩාක් අවලස්ස වෙන්න ගත්තා ... ගොඩාක් කොන්ඩෙ ගියා කෙට්ටු උනා ... මට කිසිම දෙයක් concentrate කරන්න බරි උනා ... පොඩ්ඩක් හරි කන්න පරක්කුූනොත් ඉවරයි ... මම පස්ටොර්ගෙ fasting prayer ekata giya ... athtatama mata fasting කරනවා තියා හිතන්න wath beh ... Mama මුලින්ම fasting ekata giye කෑම ගොඩක් අරගෙන ... Anteema weddi mama වතුර wath bonne නැතිව හිටියා ... Mama දේවයන් වහන්සේ ta ස්තුති කරනවා .... Mama prayer yanna තීරණය කරාම mama බෙහෙත් nasathuwa ... Matath සුවය වෙන්නේ කොහොමද කියලා බලන්න .... Eka mage තීරණයක් ... Pastor thulin මාව suwa kalaaa ...Asa mama gastritis free .. Gastritis හැදිලා mama 5years left side ekata nida gaththe... Ada mama nidahase Jeewath wenawa ... Please no mean comments .. Im not here to entertain stupidity ......
පව්...
මෝඩ යක්කු බං බොලා..
@@amalperera8225 Oyata karapu moda kama mokakda?
@@suwenrathnayake3700 තව බොරුවක් කියපන්කො 😂😂😂
Marketing ambooo
පුලුවන්නම් trance කියන movie එකත් බලපන් ඔය නිකන් ඉන්න ගමන්
@@dilshanedu8697 mulinma katha karanna igena ganin . Trance kiyanne movie mama balannam uba Miracle from heaven kiyana movie eka balapan . Eka true story movie ekak . it’s passé lassanata katha karanna igena gena Waren …. Buddhism wala minissunta katha karannawath kiyala denne nedda ?
Those wisdom words from pastor Kingsley ❤️ well said pastor ❤️
God bless you pastor
God bless you Pastor
Pastor God BLESS You .
You are right God bless Srilanka..
balanna me piyathuma kathakarana lassana......... e manussayage niichcha kamata washinowana aya adui..... ape hamuduruwane apita kohe hari waraduna
Ape pasterta jesu pihitai
Amenn... ❤️❤️❤️❤️❤️❤️
Me wage buddimath nivedakayo thamai ratata oni.
Rate minissun athara gatum athi novena lesa prashna ahanava.
God bless kingsly.
අනේ ඔයලෙඩ හොඳ කරන්න ඕනේ නෑ ලෙඩ හැදෙන්නෙ නැති ව්වෙන්න මොකක්හරි කරන්න කියහන්... එතකොට ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි... 🤣🤣🤣
අනිවාර්යයෙන් .....එතකොට හොද කරන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නැනේ...
Jesu pihitai
Praise the Lord