Unfortunately we see so many official vehicles that travel with backup vehicles follow a different set of rules. Even the traffic officials at various junctions treat them differently. Only exception to the rules has to be only for the ambulance.
This is great video.. Kingslly always does something different.. now u have power to access some government controlled institutions..good job Kingsly and continue to do videos like this.. some of others UA-camrs can’t access to some government institutions. But u can🤣
oya defence eka inne drivers latath podak kiyala dunna name hari drive karane vidiya. mokada kisime signal ekak na, paravale block kerela park karanne inne va, thaveth godaka deval. mokada eyala hithanne eyala thama lokko kiyala, meva podak eyatath adalai kiyala kiyala denne one
A journey of 1000 miles starts with one or a few initial steps hope these few steps taken in the right direction will yield smoother traffic flow during peak hours. we as motorists have a part to play by planing our route ahead and observing the road rules and regulations at all times. motorcyclist and tuk-tuks the little room we keep on the left and in front of the vehicle 1/2 a car length are buffer zones, not a separate lane to creep and clog up the works. and bus drivers please there is no bus halt every 10 feet in Battaramlla or anywhere in the country. excessive horning even in no horning zones (Castle street and Thalangama Hospital) will not solve anything. we cant runover pedestrians right? Thanks, King appreciate the effort taken.
Kingsley don't beat around the bush. Nobody wants to travel to CMB in a private vehicle, if we have a proper transport system like India ( Singapore and BKK are exceptional) look at the LRT n MRT lines in all Indian large cities over the last few years. Untill n unless some government comes with a sheer determination to install a LRT in CMB, it's useless to have all above. Since you are with the government why don't you do a documentary to show how you beat the time in traffic?
This doesn’t seem to be an optimum solution to the problem. According to the police officer, they have identified bottlenecks. Why can’t they fix those bottlenecks instead? The best they can do with this is rerouting the traffic manually using policemen, which can be done easily by automating the color lights. Decisions without proper research, another failure of the president. Time to reverse the decision on LTR.
ඔබලාගේ සේවය ඉතාම වටිනවා
අපේ ලංකාවේ ජානතාවට ඉවසීම කොටින්ම නෑ අනිකාව ඉස්සර කරන් යන මහන් තත්වයකුත් තියනවා
මුලින්ම පාරේ වැරදී කරන දේශපාලකයෝන්ගේ වාහාන වලට දඩ ගහන්න ඔනේ.
අනිවා
@ianiwa😊gcas
රථවාහන තදබදයට ස්ථීර විසඳුමක් නොවුනත් ඔබ දරන මේ උත්සාහය අනර්ගයි. මේ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාටම ස්තූතියි...
Niyamai onna uagath buddimath maubimata adaraya karana werawerun .❤❤❤❤adari unanduvata .janathavaga pathuma etukirima .sathutui .apaga uththamacarya .❤
good job... wish that would be a success soon..
Great job,👍Kalina Awashsha thawak!! Thanks 🙏 👏❤️Sathutuei!👍
Very interesting subject! Thank you👏👏🇱🇰🇱🇰
මේ බව හා මේ ක්‍රියා මාර්ගයන් සම්බන්ධව වහාම ජනතාවට දැනුම්වත් ක්රීම ප්‍රථමයෙන් කල යුතුය. එය කල් මැරීමකින් තොරව සිදුවීය යුතුය.
වටිනා වැඩක්.ගොඩාක් දේ දැනගන්න ලැබුනා
Unfortunately we see so many official vehicles that travel with backup vehicles follow a different set of rules. Even the traffic officials at various junctions treat them differently.
Only exception to the rules has to be only for the ambulance.
නියමයි මෙවගේ හරවත් Video දිගටම දාන්න
Over bridge passenger exchanges wedi karanna oani neda??
මොනව කරත් වැඩක් නැහැ හතරමන් හංදි අයින් කරල ගුවන් පලම් ක්‍රමය තව වැඩි කරන්න ඕන
Honda wedak radio line ekakin janathawatath dena ganna puluwan wenna one pitarata wage
Very Good work. Congrats our Police and forces officers.
This is great video.. Kingslly always does something different.. now u have power to access some government controlled institutions..good job Kingsly and continue to do videos like this.. some of others UA-camrs can’t access to some government institutions. But u can🤣
වසර 2ට පෙර කරපු වැඩසටහනක්. දැන් එදාට වඩා වෙනසක් තියේද? ඉන්ධන මිල වැඩිවු නිසා සවයංව රථවාහන පාලනය වි ඇතිබවක් නම් පේනවා.
Avissawellen nagghama paya 3 k yanawa colabata enna baseke
Oya waga hama daparmanthuwakma aluth krama soyanawa nm ada ma sri lankaw ehalinma goda ❤❤ anduwak karanakam bala nositimu ❤❤❤❤🎉🎉🎉🎉
oya defence eka inne drivers latath podak kiyala dunna name hari drive karane vidiya. mokada kisime signal ekak na, paravale block kerela park karanne inne va, thaveth godaka deval. mokada eyala hithanne eyala thama lokko kiyala, meva podak eyatath adalai kiyala kiyala denne one
මේක කියන විදියට ක්‍රියාත්මක කිරීමට 😂😂 කෝන්ද කෙලින් තියාගෙන වැඩ කරන පොලිස් පරීක්ෂක නිලධාරී ඕනෑ ..මේ රටවල නිලධාරීන් රියදුරන් සමග කතාබහ කරන්නේ නැත..ඔබතුමාගේ උත්සාහය හොදයි..නිලධාරි මණ්ඩලය අකුරට වැඩ කරොත්..මම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏👍👍👍
Great Job.. Thanks for your service Police.
Me vidiha hodai.ath omanwala helikoptayen thama godak wedakaranne dadakilapawa denne anika Rathavahana polisiyata vitharak vahana nawathwanna aitiyak hadanna .lokubik akak giyoth balannath nawaththanawa.weradak neti.thanakath dadayak dilatiyanawa....
ඒ දවස්වල කිංස්ලිගේ වැඩ සටහන් බැලුවෙි ගොඩක් ආසාවෙන් දේශපාලනයට ගියාට පස්සේ එපා උනා
ඉතාම හොද වැඩක්
Kingsly is back 👏👍❤️
A journey of 1000 miles starts with one or a few initial steps hope these few steps taken in the right direction will yield smoother traffic flow during peak hours.
we as motorists have a part to play by planing our route ahead and observing the road rules and regulations at all times.
motorcyclist and tuk-tuks the little room we keep on the left and in front of the vehicle 1/2 a car length are buffer zones, not a separate lane to creep and clog up the works. and bus drivers please there is no bus halt every 10 feet in Battaramlla or anywhere in the country. excessive horning even in no horning zones (Castle street and Thalangama Hospital) will not solve anything. we cant runover pedestrians right?
Thanks, King appreciate the effort taken.
Old story . Where are you kingsly ? Australia?
Polic ralahami ain karanna issarama maha paren.... Colour lights wala watena vidihata yanna dunnsnam hari....
Boralla paththe traffic eka wadi ralahamila maha parata pansgena eyalata ona vidihata wahana yawana nisa...
Desha paluwek enawanam ikmanata para block karan uta yanna denawa....
Police ralahamila colour lights off karagan nathuwa padwe wena wadak bala gaththanm hari....
බුදුහාමුදුරුවො වගේ හේතුවයි නැති කරන්න ඕන
❓❓ඇයි කොලඔට වාහන ගොඩක් එන්නෙ ❓❓
රාජ්‍ය පෞද්ගලික, ආයතන,පාසල්,රෝහල් සේරම පොඩි ඉඩක pack වෙලා තියන නිසයි එන්නෙ
මේ විදියට පොඩි ඉඩක pack කරපු දේවල් බස්නාහිර පලාත පුරාම හෝ වෙනත් යටිතල පහසුකම් දියුණු ප්‍රදේශ වලට විසුරවලා පිහිටුවන්න ඕන රාජ්‍ය ආයතන හුගක් ඉන්නෙ කොහොමත් rent එකට නිසා විහිදෙන්න ලොකු අපහසුවක් නෑ ✅✅
ආයතන දෙකක් දුරින් තිබුනට ඒවා අතර වේගවත් සම්බන්ධීකරණය දැන් කාලෙ ගැටලුවක් නෙවෙයි
අගෙයි යෝජනාවට
Kingsley according to me LRT is the best solution
ස්කෑන් සිස්ටම් ගෙන්න කලින් පාරවල් වල ඉරි ටික හරියට ගහන්න 😂
First get all traffic cops to wear a body cam
So no confusion
Prauda jathiya wahane athata gaththama balanna puluwan vinaya garuka kama.
👍
Superb.....
2 year ago . Not a new one😮
Qatar 1 thada bada welawata bara wahana thahanam
සල්ලි හොයන්න මොනවහරි youtube දාන මිනිස්සු අතරේ ඇත්තටම මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් දාන channel එකක්.
dade niyama karanna
🎉🎉
Oya kisi deyak hariyan naha, samatama nithiya 1k wenakan.
First Government should ban Threewheel.
රාජපක්ෂලට කඩේ ගිහින් වටිනාකම නැති කර ගත්ත චරිතයක් තමයි කින්ස්ලි කියන්නෙ.
Ordinary level operation ... Shame on government not able to provide a proper executive level transport ...
👍 කින්සිලි. කියන්නෙ 👍
👍👍👍👍♥️🤍🙏❤️🙏
Kingsley don't beat around the bush. Nobody wants to travel to CMB in a private vehicle, if we have a proper transport system like India ( Singapore and BKK are exceptional) look at the LRT n MRT lines in all Indian large cities over the last few years. Untill n unless some government comes with a sheer determination to install a LRT in CMB, it's useless to have all above. Since you are with the government why don't you do a documentary to show how you beat the time in traffic?
Diciplen eka hadunanum hari
අහෝ කිංස්ලිට වෙච්ච දෙයක්
බස්රියදුන් සහ ටිපර් රියදුරන් අංක එකට වැරදියි , තිවිල් රියදුරන් සහ මොට සයිකල් දෙකට වැරද්යි තද නිති අත්‍යාවශ්‍යයි නැතුව හදන්න බැ.තිවිල් ලංකාවට අනවශ්‍ය . ඒ වෙනුවට කුඩා කාර් දෙන්න පුලුවන් නේද .දේශපාලකයින් ගේ සක්කිලි ගමනද විනයානු කල යුතු මයි.
Guwanhamudawatasthte ratauahapatha🎉🎉🎉🙏qq🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞
ගරු පොලිස්පතිතුමනි තලංගම ඩිපෝ එක අසල සිට උදෑසන වැලිකඩ දක්වා මාර්ග තදබදය තිබේ පැය ගානක් බලා ඉඳීමට සිදු වී ඇත මේ කාරණය නිරාකරණය කර දෙන්න
කරොත් කරන්නේගොන් වැඩක් , ගුවන් යානයට වියදම කීයද. තාම ඉන්නේ ගල් යුගයේ. මේකට විසඳුම slgnal පද්දතියට සෙන්සර් සවිකිරීම.ලෝකයේ කොහෙවත් ඔය හොන් වැඩ කරන්නේ නෑ. හැම පද්දතියටම auto sensor වලලන්ඩ.තදබදය අනුව ප්‍රමුකත්වය අදාල මාර්ගයට ලැබෙනවා.
They use drones instead of flights/ helicopters. Flying a drone is not expensive compared to other options
This doesn’t seem to be an optimum solution to the problem. According to the police officer, they have identified bottlenecks. Why can’t they fix those bottlenecks instead? The best they can do with this is rerouting the traffic manually using policemen, which can be done easily by automating the color lights. Decisions without proper research, another failure of the president. Time to reverse the decision on LTR.
☆☆☆☆☆☆☆☆☆
Mahindage.wegak
U police
🎉🎉
🎉🎉
🎉🎉
🎉🎉
🎉🎉🎉