රේඩියෝ හදපු තාඹුගල කෝටිපතියෙක් උනේ නිදන් හාරලා පුරාවස්තු විකුණලා ද?

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 4,3 тис.

  • @virajchinthaka3635
    @virajchinthaka3635 Рік тому +22

    චමුදිත මහත්තයෝ ඔබතුමා දක්ෂ මාධ්‍යවේදියෙක්. එනමුත් ඔබතුමා ගේ අඩුපාඩුවක් තියෙනවා. ඒක හදාගන්න එක ගොඩක් වටිනව. ඔබතුමා ගේ සාකච්ඡාවලට පැමිණෙන අයගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නයට ඒ කෙනා සම්පූර්ණයෙන් ම උත්තරය දීලා ඉවරවෙනකං ඉවසගෙන ඉඳලා අනිත් ප්‍රශ්නය යොමු කරන්න. නැත්නම් ඒ පුද්ගලයා අපහසුතාවට පත්වෙනවා.. ඒ ගැන අවධානය යොමු කරන්න. ගොඩාක් වැදගත් . ස්තූතියි 🙏

  • @slashendraroshen7802
    @slashendraroshen7802 Рік тому +174

    චමුද්ත, කොහොමද බං මෙහෙම බයක් නැතුව මේක කරේ... 😯😯😯 උබට වඩා මං බයවුනා මේක දැකලා... මොනව උනත් පරිස්සමෙන් මචං... ජයම පමනයි 👍👍👍

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 Рік тому +12

      ඇයි සේපාලත් වීඩියෝ එකක් කරලා තියෙනවා තව දරුවෙක් එක්ක මෙයාගේ විස්තර ඔක්කොම කියනවා.

  • @maldeniyan
    @maldeniyan Рік тому +70

    බොහොම ස්තූතියි චමුදිත
    මෙවැනි පුද්ගලයන් ගේ සැබෑ ස්වරූපය පෙන්නුවාට
    Dr. දොට්ට ම දැම්මා මරු

  • @danajakulathunga2
    @danajakulathunga2 Рік тому +114

    මෙම වැඩසටහන අතරතුරදී තාබුගල මහතා " චමුදිත " යන නාමය කී වතාවක් පැවසුවාද කියා නිවැරදිව සදහන් කර වටිනා දොර දෙකේ බේසමක් අදම ඔබේ කරගන්න😴👍

  • @SudeeshLakshan-nr7ry
    @SudeeshLakshan-nr7ry Рік тому +47

    චමුදිතගෙ ඉන්ටවීවු එකක් ඉවර වෙනකන් බලපු පළවෙනි අවස්ථාව.... ජය වේවා විරන්ජිත් තාඹුගල මහත්තයෝ ❤️❤️❤️

  • @punsisipraboda9140
    @punsisipraboda9140 Рік тому +191

    මූ නියමෙට ප්‍රශ්න වලින් පැනල යනවා.නියමයි චමුදිත.ඔයා හොද මාධ්‍යවේදියෙක්.congratulations චමුදිත ..

  • @miraclesoftravel
    @miraclesoftravel Рік тому +48

    මේක නම් සුපිරි programme එක චමුදිත 👏👏

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara Рік тому +47

    අද
    නම් චමුදිතගෙ හැකියාව ගොඩක් වටිනවා....😅

  • @renukaadikari7792
    @renukaadikari7792 Рік тому +66

    ඉදිරියට ම මේ වාගේ වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏

  • @AbdeenRahuman
    @AbdeenRahuman Рік тому +130

    චමුදිත ට බොහෝම ස්තුතිය මේ වගේ program කරනවට

  • @dild3732
    @dild3732 Рік тому +239

    බැසිල්ගේ කමෙන්ට් බලකාය එළි බැහැලා😅..
    තාඹුගලයා ඇඬුවේ නැති එක විතරයි..ඌ බොරු විදිනවා...මේ දැන් කියන එක ඊළඟට වෙනස් කරනවා😊

    • @dulansenadheera
      @dulansenadheera Рік тому +33

      ඇත්තමයි. බැසිල්ගෙ විතරක් නෙමෙයි තාබුගලගෙන් කන බෑන්ඩ් වල හිගන්නො සෙට් එකත් කමෙන්ට් වල ඉන්නව

    • @anilnilantha1634
      @anilnilantha1634 Рік тому +19

      අහන ප්‍රශ්න වලට හරි හමන් නිශ්චිත පිලිතුරක් දුන්නේ නෑ මේ යකා.. අනික 2013 business කරපූ පොරක් කොහොමද මෙච්චර ඉක්මනටම දිවුනු උනේ කොහොමද කියලා පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුලුවන් ඕනීම කෙනෙකුට හිතේන්නේ සාදාරන සැකයක් තමා

    • @kavinducharuka4687
      @kavinducharuka4687 Рік тому +6

      💯

    • @NaseemFarukh
      @NaseemFarukh Рік тому +5

      චමුදිතය තනියම programme එක කරානම් හරි අරුට කතා කරන්න දෙන්නෙත් නෑනෙ 😂😂

    • @Modify-h8p
      @Modify-h8p Рік тому +2

      ​@@dulansenadheera ආහ් මේ රියෝ අයිස්ක්‍රීම් හොරා.ගෑනි විකුණන දුලාන් නේද ? අනේ උඹ වගේ හොරෙක් කොහෙද බූරුවො මේ වගේ මනුස්සයෙකුට චොදනා කරන්නෙ 😂😂.ලේලන්ඩ් දාන්න පුලුවන් වල ඇති ඉසුරිගෙ කකුල් දෙක මැද 😂😂

  • @mynameisboola
    @mynameisboola Рік тому +3

    චමුදිත well prepared. Excellent

  • @krishand84
    @krishand84 Рік тому +318

    මේ වැඩසටහනෙ "චමුදිත" යන වචනය බාවිතාවන වාරගනන නිවරදිව සදහන්කර තාබුගලගේ ඔෆිසියේ තියෙන එකම කෝමාරිකා පැලය දිනාගන්න.... :) 😁😁

  • @jasithchamika9262
    @jasithchamika9262 Рік тому +61

    චමුදිත චමුදිත චමුදිත 😂😂😂 මම අපේ කොල්ලෙක්ට wife එක්ක ගොඩක් වෙලා ඉන්න බෙහෙතක් කිවා..මමත් දැන් ඩොක්ටර් කෙනෙක් චමුදිත 😂😂😂

  • @dinushathilakarathne9748
    @dinushathilakarathne9748 Рік тому +238

    මේ වගේ වෙලාවට තමයි චමුදිතගෙ කට හැකර කම වටින්නෙ..❤

    • @easytech2004
      @easytech2004 Рік тому +3

      ඇත්තටම 😂👍

    • @ramlanmzm1644
      @ramlanmzm1644 Рік тому +2

      S m ekka ekathuvela Komarica la;; k pennala accara 105000 k vatina gas tika kapala goviyanta keliya.

    • @KrishanthaKumara-s7n
      @KrishanthaKumara-s7n Рік тому +2

      මෝඩයෙක් චමුදිත

  • @dondamitha6409
    @dondamitha6409 Рік тому +10

    කතාවේ අදහස් හරි ප්‍රාතමිකයි.

  • @tharakatimes
    @tharakatimes Рік тому +201

    චමුදිතගෙ කට හැකර කමෙන් හොදටම ප්‍රයෝජන ගත් Interview එක තමයි මේක 😅
    "ඩොට්ට" තාඹුගලයගෙ රෙදි ගැලෙව්වා ඇඩ්‍රස් නැති වෙන්නම 😂

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os Рік тому +4

      Sirawatama 😂

    • @tvnuwara9955
      @tvnuwara9955 Рік тому +3

      Thabugala chamudithata Sallie deela me interview 1ka ganne ,aththma siddiya thabugala marketing 1k hadagannawa

    • @rohithnishshanka1688
      @rohithnishshanka1688 Рік тому +1

      paka thamai mun dennama kade yanawa apita notherenna

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому +1

      සිරාකතාව 😂

    • @rockishara1288
      @rockishara1288 Рік тому

      Thopita kala inna bari prashnayak thiyenne hoda deta hodakiyanna. Puruduweyan kalin ✊

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 Рік тому +242

    වංචාකාරයෙක්වගේ තමයි උත්තර දුන්නේ .අනිවාර්යයෙන් ලෝක අන්ඩපාලයෙක්,ඔක්කොම වගේ ප්‍රශ්න වලින් ලිස්සා ගියා .

    • @dulansenadheera
      @dulansenadheera Рік тому +27

      අනෙ බං බලපන්කො චමුදිත අහන එක ප්‍රශ්නෙකටවත් කෙලින් උත්තරයක් දෙන්නෙ නැනෙ මූ. එතනම පේනව හොරෙක් බව. බලපන්කො බයෙ ගැහි ගැහි කට වෙව්ල වෙව්ල උත්තර දෙන හැටි 🤣🤣

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 Рік тому +4

      Utthara denna eyata chance ekak dunnada. Eya katha keruwe minittu keeyada? Chamuditha minittu keeyada? Aiyth play karala balanna.

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 Рік тому +1

      @@sarojinisinnetamby2901 පිරමීඩවලට අහුවෙනවා නේද 😂😂 වියලී කලාපීය ගොන් වැස්සියෙක්

    • @lordvoldemort2524
      @lordvoldemort2524 Рік тому +7

      @@sarojinisinnetamby2901 pl hutta ynd mod pcya

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 Рік тому +3

      ​@@sarojinisinnetamby2901pala hu yanna 😅

  • @diltvjunior8629
    @diltvjunior8629 Рік тому +27

    Thank you so mush ❤❤❤🤝🤝🤝 චමුදිත අයියා මම ඉල්ලපු video එක දුන්නට ❤❤❤ මොකද ඔයා තමයි Dr. තාබුගල ගෙන් ප්‍රශ්න අහන්න හොදම කෙනා 👌👌👌👌👌

  • @rizwiiqbal136
    @rizwiiqbal136 Рік тому +5

    චමුවා මරු ප්‍රෂ්න ටික තාමුගල පදිරිවුනා,,,,

  • @chamomusiclife6878
    @chamomusiclife6878 Рік тому +49

    මේ වගේ වැඩසටහන් තියන එක ගොඩාක් වටිනව චමුදිත...බුදු සරණයි..

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 Рік тому +67

    ප්‍රියාන් මැණික් ආවා නම් මාර ආතල් එකක් ගන්න තිබුණා...මීහරකා 2....මොනව උනත් මාධ්‍යවේදීයා කියන භූමිකාව දැනුමෙන් ,කථිකත්වයෙන් හා සමාජ අවබෝධයෙන් ඉහලම පුද්ගලයෙක් තමයි චමුදිතයා තමයි..

    • @malimali4037
      @malimali4037 10 місяців тому

      අනිවාර්යයෙන්ම

  • @ashpramo
    @ashpramo Рік тому +248

    තවම ලංකාවෙ මූ කියන ඒව පිලිගන්න උන් ඉන්න්වා දැක්කම 😌💔 දෙවිපිහිටයි..

    • @MrAeonM
      @MrAeonM Рік тому +12

      Sirawa...comments tika

    • @sandunlanka1007
      @sandunlanka1007 Рік тому +26

      හදපු නැති දේට පේටන්ට් එකකුත් තියෙනවලු😂😂

    • @ApsaraAmamadhu
      @ApsaraAmamadhu Рік тому +15

      ඊර්ෂ්‍යා කරන්න එපා මනුස්සයෙක් දියුණු වෙලා රටට වැඩක් කරනවා නම්.කුහක කම අයින් කරලා හිතන්න සහෝදරයා

    • @funnysl8695
      @funnysl8695 Рік тому +34

      ​@@ApsaraAmamadhuඅනේ ගොන් වැස්සි 😂

    • @kadalla-9158
      @kadalla-9158 Рік тому +13

      වැඩක් නෑ කියල..කොහොම උනත් මූට මේ ගුන වයන්නෙ එකම සෙට් එකක්...වීඩියෝ එක දාපු ගමන් මේක බලන්නෙත් නැතුව ගුන වයන්න ගත්තෙ...

  • @sajiththimira1705
    @sajiththimira1705 Рік тому +59

    මේ යකා හැම ප්‍රශ්නෙකින්ම හරි ලස්සනට පැනල යනවනෙ...චමුදිත පට්ට ආහ් 👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +1

      ඔව් කිසිම දේකට හරියට පිලිතුරු දෙන්නේ නැහැ

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 Рік тому +43

    චමුදිත මහතාගේ ප්‍රශ්න කිරීම විශිෂ්ටයි

    • @hazaahilal4617
      @hazaahilal4617 Рік тому

      Maaath kamathi mohu ahana prashna walata drama ekak widiyata hari kmk na 😂

    • @yasithrasanjanajayasinghe6524
      @yasithrasanjanajayasinghe6524 Рік тому

      😂 මුගේ ප්‍රශ්න හදන් එන්නේ interviw එකට එන එකා. අනේ මේවට රැවටෙනවනෙ තාම. මේව ඉන්ටර්නෙට් නෙමෙයි washing machine

  • @chamarakulawansha2371
    @chamarakulawansha2371 Рік тому +85

    දුර දැකලා මූත් එක්ක ගිවිසුම් ගහපු නැති ෆ්ලෑස් බැක්,සහරා ෆ්ලෑෂ් වැනි සංගීත කණ්ඩායම් වලට අපගේ ප්‍රණාමය

    • @akila5006
      @akila5006 Рік тому +15

      අනිවා ඕනේ තරම් shows තියෙන band සහ artist ලා ඕකෙන් ගැලවුනා, අනික් හිගන්නෝ සල්ලි මත්තෙම ඕකට සෙට් වෙලා ඉන්නේ

    • @casateka4122
      @casateka4122 Рік тому +3

      මූලින් පටන් ගද්දී එයාලත් ගැහුවා

    • @dilananuruddha1075
      @dilananuruddha1075 Рік тому +1

      ​@@casateka4122මුලදි ගිවිසුම් ගහල තිබුනෙ නෑනෙ..සාමාන්‍ය carnival එකක් විදිහටනෙ පටන් ගත්තෙ..

    • @sandeepadananka6985
      @sandeepadananka6985 Рік тому +1

      Ai ghuwe klin 😂

    • @chathuralakshan_s
      @chathuralakshan_s Рік тому +1

      Ai seduwa Brave

  • @japandinapotha7135
    @japandinapotha7135 Рік тому +95

    කාටහරි බඩේ අමාරුවට අසමෝදගම් ටිකක් දීලා බඩේ අමාරුව හොඳ උනාම අසමෝදගම්ටික දීපු එකා ඩොක්ටර් 😂😂

  • @magedaragamage9824
    @magedaragamage9824 Рік тому +29

    චමුදිත ඔයා අද හොදටම කරා..

  • @gaminiediri
    @gaminiediri Рік тому +20

    Thank you, Chamuditha, for this interview that sheds light on this type of enterprises that affect much on the general public.

  • @srilankanoldcommercial2591
    @srilankanoldcommercial2591 Рік тому +56

    හිතන් හිටියේ හොද වැඩ්ඩෙක් කියලා 😢 දැන් තමයි තේරුනේ පල් හොරෙක් කියලා.... තැන්ක්‍යූ චමුදිත

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 Рік тому +9

    අඩෝ මම මේ කතාව අහන ගමන් google search කරා උගේ USA company ව්ල වෙබ් එකක් හරි තියේද බලන්න...අඩෝ මට සෙට් වුනේම නැහැනේ හම්බුනොත් මට කොමෙන්ට් එකක් දාපල්ලා ආසාවට විස්තර බලන්න...😊😊😊

  • @gayni123
    @gayni123 Рік тому +15

    චමුදිත මහත්තයගේ ඒ එඩිතර කම රටේ ජනතාවට වටිනවා මහත්තයෝ නමුත් මේ වගේ කාලකන්නිත් එක්ක තර්ක කරද්දී ඔබ පරිස්සම් විය යුතුයි ඉදිරියේදී මේ සත්තුන්ගේ මැරයන්ගෙන් මැර තර්ජන එන්න පුළුවන් 🤯🥰🫶🏻I respect your bravery 🫰🏻

    • @shyamsanjaya7793
      @shyamsanjaya7793 Рік тому

      හොදට බලන්න චමුදිත මුට පට්ට සපොට්

  • @c.h.b.2698
    @c.h.b.2698 Рік тому +47

    චමුදිතගෙ හොදම වැඩසටහන😅💔

  • @robinnesarajan4408
    @robinnesarajan4408 Рік тому +69

    2008 මැණික් වයපරිකයා 2018 පොඩි කඩේකයක් අරන් radio,tv හදපු එකා 2023 බිලියන ගනක වත්කම් 😂😂😂😂

    • @wimalmanage
      @wimalmanage Рік тому

      ඔය ඔක්කොම දේශපාලකයො හොරකම්කරපු මුදල්. 5 පාස් දොස්තර යොදාගන්නෙ ඒව සුදුකරන්න.

    • @upulsenadheera5249
      @upulsenadheera5249 Рік тому

      😂😂

    • @priyandaniewitharana2811
      @priyandaniewitharana2811 Рік тому

      😂😂😂😂😂😂😂😅😅😅😅😅

  • @Ukkumara
    @Ukkumara Рік тому +24

    තාඹුවා බොරු පිඹිනවා 😂😂
    කෝ පේටන්ට් නම්බර් එක😂😂

  • @anushkadisanayaka2961
    @anushkadisanayaka2961 11 місяців тому +10

    කොහොම හරි ගොඩ ගිය මනුස්සයෙක් ජයවේවා😍

  • @hgsamantha5802
    @hgsamantha5802 Рік тому +10

    බොරුව හොදටම එලිවුනා...නියමයි චමුදිත....😂😂😂😂

  • @ලකියා-ජ4ම
    @ලකියා-ජ4ම Рік тому +31

    අඩේ චමුදිත එක්ක ලේසි නෑ පුතා... චමුදිත එක්ක කතා කරන්න වෙනම උපාධියක් ගහන්න ඕන😮

  • @sajith9212
    @sajith9212 Рік тому +24

    ලංකාවේ උන් ඇන්දෙනවා හොදට comments දැක්කම පේනවා 😂

  • @kasungunasekara7241
    @kasungunasekara7241 Рік тому +1

    හොඳ වැඩසටහනක් ❤💙 good job 👌☝️👍 🔥

  • @Movietaste204
    @Movietaste204 Рік тому +37

    පොර බොරුවක් කියලා ඒක වහන්න අය බොරුවක් කියනවා..චමුදිත කීව වාර ගනනට සමානව බොරු කියනවා😂💔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +1

      එයාගේ හැසිරීමෙන් පේනවා

  • @truth...3917
    @truth...3917 Рік тому +24

    මෙතුමා හොද වැඩ කරලා ඇති.. ප්‍රශ්නය ඒක නෙවෙයි තමන් අධිවේගයෙන් දියුනු වෙච්ච විදිහ , සල්ලි ආපු විදිහ ගැන කිසිම විදිහක හරි ආකාරයට පිලිතුරු නොදීමයි ගැටලුව.. වත්කම් අතින් මෙතුමා ලංකාවේ 4 වෙනියට හෝ 5 වෙනියට සිටින ධනවතා..
    හැබැයි මෙතුමා ගේ Fan කෙනෙක් නොවී සාමාන්‍ය මට්ටමේ ඉදලා බලපු කෙනෙකුට පේනවා.. ප්‍රශ්න කිසිවෙකුට කෙලින් හරියාකාරව පිලිතුරු දෙන්නේ නැති බව හා චකිතයෙන් බයෙන් වගේ පිලිතුරු දීම..
    මම මෙතුමගේ වැඩසටහන් කිහිපයක් නැරබුවා.. වැඩසටහන් වල එකම ප්‍රශ්න වලට දෙන පිලිතුරු එකිනෙකට වෙනස්... එකක කිව්වා දැන් MBBS උපාධිය හදාරනවාලු.. ඊට පස්සේ මෙතුමා ම කිව්ව දේ වෙනස් කරනවා....
    ඉරිසියාව කුහක කම කියන දෙයක් නෙවෙයි .. මෙතුමා ව්‍යාපාර කරන විදිහ , මේ සා විශාල ධනස්කන්ධයක් කෙටි කාලයකින් ලබගත්ත විදිහ.. (ලෝක වාර්තාවක් විය යුතුයි) ඇත්තටම හරියට කියනවා කලු සල්ලි සුදු කරන්නේ නැතිනම් අවංකව අපිටත් සතුටුයි..

    • @RYAnvm200
      @RYAnvm200 Рік тому

      Thakota hiru owner reno horek nemeyeda mu wada karanne kudu wekuna salli hoyapu auwnne 😂

    • @truth...3917
      @truth...3917 Рік тому

      @@RYAnvm200 පොදුවේ හොද වැඩ කරත් සල්ලි හම්බවෙන ආකරයත් හරියාකාරව කියන්න හැමෝටම පුලුවන් වෙන්න ඕන කියන මතයේ මම ඉන්නේ...
      තාබුගල මහතා කලින් ඔහුම සදහන් කරන දේවල් වලට පරස්පර අදහස් ඉදිරිපත් කිරීමයි ගැටලුව..
      අදටත් ඔහු කලු සල්ලි සුදු නොකරනවා නම් ඔහු කරන දේ ගැන කිසිදු ගැටලුවක් නෑ

  • @chandanalatha6319
    @chandanalatha6319 Рік тому +97

    අනේ බබෙකුටත් තේරේනවා මේ මිනිහා බොරු කියන්නේ කියලා අම්මෝ මේ මනුස්සය රජන්ගනේ අය හොදටම දන්නවා

    • @memeslokaya3521
      @memeslokaya3521 Рік тому +1

      Irisiyawada

    • @chandanalatha6319
      @chandanalatha6319 Рік тому

      @@memeslokaya3521 දුක් විදලා හොයා ගත්තු දේ තියනවා අපිට ජිවත් වෙන්න . අනුන්ගේ මගුල් වලට ඊරිසියා කරන්න මට විකාර නැහැ අත පය 4 හොදින් තාම හිගා කන්න හොරකම් කරන්න ඔනා නැහැ ජිවත් වෙන්න

    • @NirmalaNirmala-ye2yt
      @NirmalaNirmala-ye2yt Рік тому

      ​@@memeslokaya3521ඔව් පැහැදිලි ඉරිසියාව තමයි මේක

    • @wishwa9188
      @wishwa9188 Місяць тому

      ubl pw bng😂​@@NirmalaNirmala-ye2yt

  • @udagedaratv2632
    @udagedaratv2632 Рік тому +20

    මොනවා උනත් 5වසරට ඉගෙන ගන මේ වගේ ගේමක් ගැහැව්වා කියන්නේ තාඹුගල උඹ නියම පොරක් ..කවුරැ කොහාම කිව්වත් හොරෙක්වක් මංකොල්ල කාරයෙක් වත් නෙමෙයිනේ ..සිංහල ⁣බෞද්ගාම අදහන අපේ එකෙක් මේ තැනට ඇවිල්ලා ඉන්න එක ගැන නිහතමාන්ව ආඩම්බර වෙනවා..ජයවේවා

  • @KumaraDasanayaka-xg1ky
    @KumaraDasanayaka-xg1ky Рік тому +92

    චමුදිත ඔබ සැබෑ මාධ්‍යවේදියෙක්.කියන්න වෙන වචන නෑ

    • @D.S.N833
      @D.S.N833 Рік тому +1

      මු ම ගු ගහගත්ත එකානෙ

    • @D.S.N833
      @D.S.N833 Рік тому +3

      චමුදිත කරන්න නෙ බිස්නස් එක, එ යු ටියුබි එක වැඩි කරගැනීම, මාර්කටින් , උබලට හිතෙනවද චමුදිත ට දුප්පත් අහිංසක මිනිසුන් ගැන හිත උනු වෙනව කියලද, 😂 මෙ මාර්කටින් ,

  • @Worldopinionpoll
    @Worldopinionpoll Рік тому +35

    වැඩිම වාරයක් චමුදිත කිව්ව එකටත් මට patent එකක් තියෙනවා 😂

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 Рік тому +118

    ලංකාව මේ මට්ටමටම හරි ඉතිරි වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕන..

  • @Images71
    @Images71 Рік тому +23

    ප්‍රශ්ණයක් අහලා උත්තරයක් දෙනකං ඉන්න නිවේදකයෙක් වෙන්න වාසනාව ලැබේවා

  • @KiriHodda-xn7zw
    @KiriHodda-xn7zw Рік тому +33

    අද චමුදිත ගෙ ඉන්ටවිව් එක 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dr.nilankakas3737
    @dr.nilankakas3737 Рік тому +64

    Bodylanguage says he is lying 😮

  • @Dikovitaabeyrathne
    @Dikovitaabeyrathne Рік тому +19

    මට චමුදිත මට චමුදිත මට චමුදිත චමුදිත චමුදිත චමුදිත !!! 😅😂

  • @samarapulige
    @samarapulige Рік тому +3

    Those who say Sri Lanka is my motherland are very open to this. මේ රටේ මූලික සාමාන්‍ය බුද්ධියක් ඇති මිනිසුන් හිඟයි. වරින් වර මෙවැනි පුද්ගලයන් මතුවන අතර ඔවුන්ගේ ඉලක්ක සපුරා ගත් පසු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වේ. සියල්ලෝම රටේ දේශපාලන වැරදිකරුවන්ගේ ආශිර්වාදය ඇතුව

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 Рік тому +17

    අර කෑගල්ලේ තඩි කොල්ලගේ ඉන්ටර්වීව් එකෙන් පස්සේ සැපම එක චමුදිත ❤🇱🇰

  • @vishwaperera1646
    @vishwaperera1646 Рік тому +108

    නූගත්කම කතාවෙන්ම පේනවා..

  • @looswt299
    @looswt299 Рік тому +83

    පරීක්ෂණ යක් කරා නම් ගානට මාට්ටු වෙනවා. අවාසනාවට එහෙම රටක් නෙවේ

    • @Leo-mq5pe
      @Leo-mq5pe Рік тому +2

      නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කොට කොහෙද මචං පරීක්ෂණයක් කරන්නෙ.. පරීක්ෂණයක් අපි කරොත් ඇරෙන්න රජයෙන් කරයි කියලනම් හිතන එක හීනයක් තමයි

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv Рік тому +2

    චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත යැයි යැයි යැයි තමා...😂😂

  • @thimiraanushan8850
    @thimiraanushan8850 Рік тому +36

    මියුසික් වලට හොද ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා තමයි ටික කාලෙකින් බලන්න පුලුවන් ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍ර් එකට වෙනදේ 😮😮

  • @abesingha
    @abesingha Рік тому +117

    හැම ප්‍රශ්නෙකටම එකම උත්තරේ.
    මම 5 වසරට ඉගෙන ගත්ත කෙනෙක්. radio කැසට් හදපු කෙනෙක්. මම නොසෑහෙන්න දුක් විදපු කෙනෙක්. මම ඉගෙන ගත්තේ නැති නිසාද මට මඩ ගහන්නේ...😂

    • @5ofamazing186
      @5ofamazing186 Рік тому +12

      පහා වසරේ උගන්නපු ගෑනිව අල්ලගන්න ඕනි හැම දේටම කලින්😂

    • @maheshdhanushka7911
      @maheshdhanushka7911 Рік тому +5

      දොස්තර වුනෙ කොහොමද 😮

    • @PrasadPriyankara-kp3rx
      @PrasadPriyankara-kp3rx Рік тому

      n Ib

  • @SahanWijethunga-dy5gq
    @SahanWijethunga-dy5gq Рік тому +25

    චමුදිත චමුදිත චමුදිත චමුදිත........ ඊට වැඩිය දෙයක් නම් මේ කතාවෙ නැහැ

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u Рік тому

    චමුදිත මහත්තයා ජය වේවා. 👍👍👍👍👍

  • @AshenTM_007
    @AshenTM_007 Рік тому +18

    කෝට් එක ඇදන් ආවට කලිසමත් නැතුවලු ගෙදර ගියේ 😂😂😂

  • @studioextreme467
    @studioextreme467 Рік тому +32

    මුගේ කතාවේ 80% විතර කියන්නෙ චමුදිත චමුදිත විතරයි.

  • @Mahinda3112
    @Mahinda3112 Рік тому +19

    චමුදිත චමුදිත කියා 21735ස් වාරයක් පවසා වාර්තාක් තැබූ තාඹුගලට සුභ පැතුම් 😂😂😂😂

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 Рік тому +1

      ඔබ නිවැරදි පිලිතුර සපයා උදුන් හතරේ ගෑස් උදුන දිනා ගන්නා ලදි...ඔබගේ ත්‍යාගය රජාංගනේ සද්ධාරතන හිමි හමුවී ලබා ගන්න.

    • @Mahinda3112
      @Mahinda3112 Рік тому

      @@ceyathrabygihan4234 අම්මෝ මට බෑ වෙන කාටහරි දෙන්න,කියන්න 😄😄😄😄 එයා අම්ම.....ට කියද්දි😄😄😏😏

  • @dkvijithDibulvitiya-sg2bz
    @dkvijithDibulvitiya-sg2bz Рік тому

    චාමුදිත ඉස්තුති♥️♥️♥️♥️
    කොහොම උනත් ඔය ඔක්කොම මුදල් ටික ලංකාවේ අසරණ දුප්පත් මිනිසුන්ගේ සල්ලි ටික බැසිල් රාජපක්ෂ කියන අපාගත වෙන්න ඉන්න මුගේ සල්ලි තමයි ඔය වියදම් කරන්නේ තේරුම් ගන්න දෙසපලුවෝ ඉස්සෙල්ලා රට කැවා දැන් උන්ගේ හෙන්ච්ච්යියෝ ටික කාගන යනවා තේරුම් ගන්නකොට කාලය හමාර වී ඇත 👍

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Рік тому +41

    CID එකේදි වත් මෙහෙම ප්‍රශ්න අහන්නෙ නැතිව ඇති .නියම යූ.ටියුබ් අදිකරනය ...

  • @iromiperera7234
    @iromiperera7234 Рік тому +32

    අනේ මන්ද ඉතින්....ලංකාවට දෙවි පිහිටයි 😒😒😒

  • @lahiruroosh72
    @lahiruroosh72 Рік тому +18

    දැක්කම පේනවනෙ බන්..මුගෙ බොරුව,, මුට කඩෙ යන උන්ට දෙව් පිහිටයි😂

  • @chathutechshow7380
    @chathutechshow7380 Рік тому +1

    වෙල් ඩන් චමුදිත...වෙස් මූණු ගැලවීමට. නියම කෙනා.. ජය...❤❤❤

  • @ruchi5rb432
    @ruchi5rb432 Рік тому +70

    මෙ රට මෙ තරමට හරි ඉතුරු වෙලා තියන එක ගැන සතුට වෙමු

  • @rockyslisrael934
    @rockyslisrael934 Рік тому +72

    ⭕ ලංකාවේ තැනක් හම්බවුනේ තක්කඩින්ට විතරයි ☝
    මේ යකා වෙවුලනවා කතාකරගන්න බැරුව...😂

    • @lifeinczechrepublic6430
      @lifeinczechrepublic6430 Рік тому +3

      සිරාවට

    • @anilnilantha1634
      @anilnilantha1634 Рік тому +8

      හරියටම හරි.. එක ප්‍රශ්නයකටත් වත් හරි හමන් නිශ්චිත පිලිතුරක් දුන්නේ නෑ.. අනික 2013 business කරපූ පොරක් කොහොමද මෙච්චර ඉක්මනටම දිවුනු උනේ කොහොමද කියලා පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුලුවන් ඕනීම කෙනෙකුට හිතේන්නේ සාදාරන සැකයක් තමා

    • @rathnayakakumara5074
      @rathnayakakumara5074 Рік тому

      Hahahhah

    • @chamathprabodha2837
      @chamathprabodha2837 Рік тому +2

      @@anilnilantha1634 kiyala wadak na. Eth meke inna un comment dala thiyana widiya dekkama hithenne rata mehema thiyana ekath athi 😂😂😂😂😂

    • @AbdeenRahuman
      @AbdeenRahuman Рік тому

      කොහෙද වෙවුලන්නෙ.අපි මේ වගේ මිනිස්සුන්ට උදව් කරමු. ඊර්ෂ්‍යාව හිතෙන් අයින් කරගමු

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 Рік тому +38

    ප්‍රශ්න වලින් ලෙස්සල යන සූත්තර කපටියෙක් (tipper park 😂🙂)👇

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Рік тому +1

      කුහක ජෙප්පෙක් 😂😊

    • @Savee803
      @Savee803 Рік тому +1

      😅

    • @Gossip10482
      @Gossip10482 Рік тому

      ​@@janakaveerasinhe5976ඇත්ත කතා කලොත් කුහක් ජෙප්පෙක්..අනෙ උබලගෙ අම්මගෙ රෙද්ද...පුක දියන් රාජපක්ෂට 😂

    • @GaiyaJ1340
      @GaiyaJ1340 Рік тому

      ​@@janakaveerasinhe5976උඹෙ අම්මද🤪🤪🤪

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 6 місяців тому

    ජයවේවා thambugala❤❤
    Adarei

    • @dulansenadheera
      @dulansenadheera 3 місяці тому

      නලවපන් ගෙනිහින්

  • @darshanaviraj3060
    @darshanaviraj3060 Рік тому +19

    Thanks ❤ චමුදිත ඔයා අද තමයි නියම කෙනාව ඔයාගෙ interview එකට ගෙනාවෙ ඔයාට ගොඩාක් ❤❤❤vමොකද ඔයා අහන දේවල් ටිකක් සැර උනටඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරන්න ලොකු අවස්තාවක් මේ අපේ Dr.viraj sir ට සුපිරි 👍👍👍

    • @damindawijesinghe257
      @damindawijesinghe257 Рік тому +1

      😅😅😅😂😂😂

    • @kumarsinja8964
      @kumarsinja8964 Рік тому +1

      Ai oyalage salli hora kalada e miniha

    • @lordvoldemort2524
      @lordvoldemort2524 Рік тому

      ​@@kumarsinja8964ඔව් මේ ලන්කාවෙම කලු සල්ලි සුදු කරන්නෙ මුන් උබේ පුකේ ඇරියද මූ හුථි

    • @virathKohli766
      @virathKohli766 Рік тому +9

      මේ වගේ හොරුන්ට රැවටෙන උඹලා වගේ බත්කන හරක් ඉන්නකන් මේ වගේ උන්ට ඕනතරම් රගන්න පුලුවන් 😂😂😂

    • @magammullakasun6849
      @magammullakasun6849 Рік тому +1

      බත් ද කන්නේ??

  • @malithsandaruwan5693
    @malithsandaruwan5693 Рік тому +10

    තනිම බයිලා ගහන්නෙ මේ යකා.
    "මම හෙලිකොප්ටරයක්වත් නැතුව හිටිය මෙනිහෙක්ලු😂"
    මම පුට්සයිකලයක් වත් නැතුව හිටිය මනුස්සයෙක් කියල කිව්වනන් පොඩ්ඩක් ඒකවත් ගැලපෙනවා..

  • @supunperera5978
    @supunperera5978 Рік тому +6

    නියමයි ඔක්කොම බැලුවා ❤️💪

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому

    චමුදිත sir ඔබ අහපු ප්‍රධාන ප්‍රස්නයට උත්තරය ආවෙම .නැහැනෙ ඊළඟ program akedi වත් බලමු ne චමුදිත sir .ඔබගේ kathikathwayata ගොඩක් සතුටුයි ස්තුතිi

  • @laxmanwijayagunaratne1978
    @laxmanwijayagunaratne1978 Рік тому +10

    You are a great person Chamuditha .This country needs people like you.

  • @Dprasanna1430
    @Dprasanna1430 Рік тому +26

    දැන් බලන්න..අරුත් ලංකා ..ප්‍රියං මැනික්..mr කොත්තු යන 3 ම කතා කරන ජිවත කතාව එකම යි..business අහපු විදිය දුප්පත් කමින් දුක් විදලා ..ලු..හැබැයි සල්ලි හොයපු විදිය හරි ම වෙන ස්

    • @nd6234
      @nd6234 Рік тому

      Me okkogema loku horayak thiyenawa

  • @MohamadAkbar-ek3lb
    @MohamadAkbar-ek3lb Рік тому +38

    චමුදිත ඔයාට ගොඩක් ස්තූතියි මෙයාව ගෙනල්ලා අපේ හිතේ තිබ්බ සැකය නැති කරාට

    • @funnysl8695
      @funnysl8695 Рік тому +15

      අනේ නැති උනාද වස්සෝ 😂

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 Рік тому

      ​@@funnysl8695උබටනම් ලොකු පුකේ අමාරුවක් තියෙනවා වගේ දාපන්කෝ පොඩ්ඩක් number එක පොඩ්ඩක් මේ ගැන කතා කරන්න.විස්තර ගොඩක් දන්නවා වගේ

    • @මොංටි
      @මොංටි Рік тому +6

      අනෙ අප්පොච්චියේ උබෙ මොලේ😢😢

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 Рік тому +6

      මොළේ තියෙනවාද කියලා ඔලුව අත ගාල බලන්න

    • @hathunga-j7q
      @hathunga-j7q Рік тому

      සැකේ නැති උනාද ඉතින් 🤗

  • @Avinduramishka
    @Avinduramishka Рік тому +5

    මම 5 වසරට වෙනකම් විතරයි චමුදිත ඉගෙන ගත්තේ ..මම රේඩියෝ කැසට් හදලයි මෙතැනට ආවේ ...
    5 වසරේ ගුරුවරියව මට පොඩ්ඩක් හමුවන්න ඕනා එතනින් තමා මේ යකා ගොඩ ඇවිල්ල තියෙන්නේ 😂😂😂😂
    පොඩ්ඩක් හොයලා දීපන් අපිටත් ගොඩ යන්න රෙද්ද 😂😂😂😂😂

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 Рік тому +59

    හිරේ ගියාද නැද්ද අහද්දි අැඹරෙනව😱😱වැඩසටහන අතරේ චමුදිත නාමය කියූ වාර ගණන කියා වටිනා පුරාවස්තුවක් දිනා ගන්න❤

    • @mohomedmohomed5127
      @mohomedmohomed5127 Рік тому

      චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත චමුදිත

    • @realproduction7467
      @realproduction7467 Рік тому +1

      1378 😂

    • @amilapriyajanaka862
      @amilapriyajanaka862 Рік тому +1

      වාර 225😂

  • @lahiruroosh72
    @lahiruroosh72 Рік тому +10

    Mr.chmuditha... සුපිරි කෙලින්ම අහපු ප්‍රශ්න ටික කෙලින්ම.. තාබුගල කටඋත්තර නැ😂

  • @kadalla-9158
    @kadalla-9158 Рік тому +32

    තමන් ජන්දෙන් එලවපු එකෙක් ඩීල් වලින් ජනාධිපති උනාම ශා මාර වැඩ්ඩෙක් කියල සතුටුවෙන මිනිස්සු ඉන්න රටක හොරෙක්ට වැඩ්ඩෙක් කියල කියන එක ගැන පුදුම වෙන්නෙ නෑ...

    • @livehorizonpolgahawela2219
      @livehorizonpolgahawela2219 Рік тому

      Puh

    • @Alakbar-e3h
      @Alakbar-e3h Рік тому

      Ubada brow horaa 😂

    • @lordvoldemort2524
      @lordvoldemort2524 Рік тому

      ​@@Alakbar-e3hඋබල වගේ හරක් පව් බන්

    • @Alakbar-e3h
      @Alakbar-e3h Рік тому

      @@lordvoldemort2524 thopila harak nowi hodatai apila harak une nathnam thopila ape bade danatath thopilata therennaha waddekgen wadak ganda ratata

    • @lordvoldemort2524
      @lordvoldemort2524 Рік тому

      @@Alakbar-e3h waddata hukapan ponna pakaya

  • @JanakaBishwajith
    @JanakaBishwajith Рік тому +6

    රටට දෙයක් කරන කරන්න හදන මනුස්සයෙක් මෙවැනි දේවල් කරද්දි සත්තු වගෙ මිනිස්සු ඉන්නව නොහැකියාව ඇති අකුල් හෙලන එවට මුණ දිල කරන් යන කටයුතු සාර්ථකව කරන් යාමට හැකිවේවා ජෙසුපිහිටයි බුදුසරණයි ❤

  • @dulansenadheera
    @dulansenadheera Рік тому +52

    බහුතරයක් කමෙන්ට් දාල තියෙන්නෙ තාබුගලගෙන් පඩි ගන්න බැන්ඩ් කාරයො ටික.උන් බයයි මුගෙ ඇත්ත එලිවෙලා මූ හිරේ ගියොත් රට පැන්නොත් බැන්ඩ් අනාත වෙනව උන්ට පඩිත් නැ කන්නත් නැ. ඒ නිසා උන් කඩෙ යන්නෙ මෙ හොරාට

    • @damindawijesinghe257
      @damindawijesinghe257 Рік тому +1

    • @lordvoldemort2524
      @lordvoldemort2524 Рік тому +8

      අනිවාර්යයෙන් සක්කිලි සංගීත පක්කු

    • @lahirubandara6313
      @lahirubandara6313 Рік тому +4

      බත් බැලයෝ😂

    • @akila5006
      @akila5006 Рік тому +5

      හිඟන එදාවේල හොයන් කන BAND ටිකයි artist ල ටිකයි බයයි , හිගමන් නැතිවෙයි කියලා

    • @dulansenadheera
      @dulansenadheera Рік тому

      අනිවා@@akila5006

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Рік тому +11

    මේ වගේම MR. කොත්තූ ගේමූ. ❤❤

  • @asianboy5500
    @asianboy5500 Рік тому +22

    මෙම විනාඩි 59 කුත් තත්පර 51 පුරාවට "චමුදිත" යන වචනය කියූ වාර ගනන නිවැරදිව පවසා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Рік тому +2

    අපිත් ගියා රාජංගනේ කානිවල් එකට තෑගිත් දුන්නා ලක්ෂගනන් අපිනමි රාජංගනයේ නෙමෙි විලවිවියේ මමාගේ ගෙදරඉදලා අාවෙි එහේ ගමෙි අයත්කියන්නේ නිදන් අය පොහොසත් උනා කියලා තමා කෑමත් කෑවා දන්සලකින් කෑම පටිට

  • @gaminimendis6124
    @gaminimendis6124 Рік тому +42

    මෙම වැඩසටහන තුලදී "චමුදිත" යන වචනය කියැවුනු වාර ගණන සඳහන් කර වටිනා හෙලිකොප්ටරයක් දිනාගන්න.

  • @GunapalaMudiyanse
    @GunapalaMudiyanse Рік тому +57

    පට්ටම ඩෑල් එක අද ගෙනාවෙ චමුදිත ඔයා. නියම මිනිහෙක්.

  • @sanjayadsanjaya4294
    @sanjayadsanjaya4294 Рік тому +5

    අමෝ අමෝ.නියමයි චමුදිත .රෙද්ද ගැලව්වට තාඹුගලගේ්.🎉🎉

  • @tineshmohan1564
    @tineshmohan1564 Рік тому

    Supiri Mr chamuditha….
    ❤ Parissamin weda karanna
    Good luck 👍

  • @Villagefoodsldil1995
    @Villagefoodsldil1995 Рік тому +38

    පෙටන් එක හමිබුනෙ නිදන් වදුලු වල පුස් කොල පොත් වල බෙහෙත් Americawe හදල…..එක තමයි ඇත්ත කතාව…. 😂😂😂😂😂

  • @shamalijayathunga9032
    @shamalijayathunga9032 Рік тому +4

    නිකන් කරා කරා කියන් නැතුව ඔප්පු කරල පෙන්න පුලුවන් විදියට වැඩ සටහන කරනවනම් නියමයි 👌

  • @dileshmalshan979
    @dileshmalshan979 Рік тому +25

    මට චමුදිත ,මම චමුදිත , දැන් චමුදිත, ඉතින් චමුදිත, 😂😂😂

  • @යොහාන්නිරෝෂන්

    මේක බලලා මටත් හැමවෙලේම චමුදිත කියවෙනවා...😂😂😂😂😂

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 Рік тому +105

    This country lacks people with basic common sense. Time to time, this type of people emerge and once their targets are met, goes missing without a trace. All with the blessings of the countries political culprits. I'm surprised to note a character like Dr. Walter Jayasinghe is involved here. He is a remarkable and a well respected person among the Sri Lankan community in LA.

    • @Nipzverbatim
      @Nipzverbatim Рік тому +5

      It is not the first time that these high profile people were in ruse, Certainly wont be the last

    • @storyteller9876
      @storyteller9876 Рік тому

      Dr walter is that guy that was responsible for illegal abortions in the past. Everyone is in the same boat

    • @gaminiediri
      @gaminiediri Рік тому +1

      Thank you for this comment and agree with it. It is time Dr. Walter Jayasinghe should make a public statement on this matter.

    • @barneycasting8331
      @barneycasting8331 Рік тому +1

      අඩෝ උඹ ඇමෙරිකාවේ ගියාට පස්සේ දැන් සිංහල හිටන් අමතක වෙලා ද ?

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 Рік тому

      Dude i don"t know who respect walter he is someone well connected to Rajapksa? Ok let me ask you how abarkalee suddenly got connected to walters family?

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo Рік тому +51

    මෙි සාකච්ඡාවෙිදි චමුදිත කියන වචනය කි වතාවක් භාවිතා කරාද කියලා තෑග්ගක් දිනාගන්න.

  • @kassabro9180
    @kassabro9180 Рік тому +3

    චමුදිතගෙ හැකර කට හොඳ විදියට පාවිච්චි කරපු rare අවස්තාවක්🤞❤️

    • @tharakarajapaksha9981
      @tharakarajapaksha9981 Рік тому

      ඉතින් බං මොනවා කිවුවත් අපිට මොනවා හිතුනත් මොනවා වෙන්නද😂😂 ඌ යන්න ඕන තැනට ගිහින් ඉවරයි.ඌට කේස් කියලා දැනගත්තොත් ඌට යන්න රටවලුත් ලෝකෙ තියනවා😂 වැඩකට නැති මගුල් බං මේවා😂

  • @saramanthryh6247
    @saramanthryh6247 Рік тому +1

    හරීම කපටි විදියට උත්තර දෙන්නේ looka ho රෙක් ෂූවර් චමූදීක සූපිරි ඔබ