This is the transition. Period just like the Renaissance in Europe. Be Patience, tolerate with him. He has a story to reveal if it's right or wrong. Lots of patience and experiments are needed to verify his disclosure. Let's wait and give courage to both Sampath and this youngster to uneartheren the complicated history.
Me kathawa aththanam, lankawe anduru kalaya awasan. A nisa hariyata oppukaraganna balanna. Boru nam video ekakin kiyanna, nathnam siwhele tv සව්ත්තු වෙන්නේ.
I believe this story. As well as there are people who opened the third eye. They believe this. Lot of people in Sri Lanka will not believe as they are not educated enough to understand the reality of this world. I feel sorry about most of Sri Lankans.
Yes you correct and I believe this story The reason is believed story at least someone here this ,need to develop mind and his previous souls regarding our intelligence human links . My knowledge equals with your mind reading 📖 thanks 🙏 to you.
Me wage mage malli ihata athma gana kiuwa okkoma hoyala balapuva atta amma adapu nisa prasidda kale neha kalin athme eya vauniawe demala kenek eth api ewa eli kare neha me athme eya demala kenek wagemai wedi tiyala merila tibbe e lakunuth tiyanava gedara inna baha vauniya gedara yannama ona kiuwa gihin enna baha kiyai kiyala api baya una. me malli kiyana deval hoda matakekin kiyanne atta wenna pulvan
me youtube video walama inna kale hadissiye hari mage amma me loken giyoth me videowala inna budu una un rahath una un diyasenala ravanla anik rajawaru okkoma parissam weyalla konaka idala maranna ganne mama ipaduna 1ta mata sasara gamanata deyak karaganna bari una 1a ipaduna ratata jatiyata hari deyak karala marenna 1a ipaduna hama 1k gema yutukamak kiyanawane mata tiyena hakiyawa ubala wage un maranna puluwan hakiyawane mata pihitala tiyenne
මට හරිම සතුටුයි කමෙන්ට්ස් දැක්කම ලන්කාවේ මිනිස්සු හිතන විදිය smart බුද්ධිමත් කටයුතු කරන්න හැමදේම බුද්දිමත්ව කල්පනා කරන්න මගේ ලක්වාසිනී
මෙයා මේඝනාද උනාට කතාකරගන්නවත් බැරි පෙන්දෙක් නෙ
සොබාදහම විස්වාස කරනවා සොබාදහම ආග්‍රීර්වාදිත වෙලා මේ කාලයේදී අධ්‍යාත්මිකව හිත දියුණු කරපු තරුණ අය ගොඩක් ඉන්නවා මේ අය අතර මේ කියන පාරමිතා පුරා එන අය ඉන්න පුළුවන් ඒ නිසා නිහතමානීව උනදුවෙන් අපි බලමු ඒනිසාම මෙහෙම එළියට ඇවිත් කතා කරන අයට බයින් එපා ඉඩ දෙන්න ඔහුනට ඔහුන් කෙරෙහි ප්‍රකාශ කරන්න බුදු සරණයි
ඉතාම වැදගත් සංවාදයක්.හොද ආරම්භයක්.මොහු කියන හැම ආත්ම භවයකම නිරාකරණය කරගතයුතු වැදගත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.ඒ හැම එකක්ම එකින් එක නිරාකරණය කරගන්න උත්සාහ කරන්න විද්‍යාත්මක සාක්ෂි සහිතව.අපි බලාගෙන ඉන්නවා..
සම්පත් පුනර්භවය මන් විශ්වාස කරනවා . ඔබ 2 කොටසින් අහන්න අපිට නැත්තත් ඔබට හරි කියයි ප්‍රසිද්ධ නොකර ..මගෙ ඇස්වලට කදුලුත් අවා ..වෙන්න පුලුවන් .. එක එක ආත්ම වල උපදින්න ඇති ඒත් 4,5ඔබ හරි දැනුවත් වෙන්න ඕනි මල්ලි .මොකද මේ අපේ අතීතයට අයිති නිසා . 2030 වලදි සිදුවෙන ලංකාවේ ආධ්‍යාත්මික පෙරලිය ගැන හරි. මේ කියන විදියට .තරුණ අය අප අතර ඉන්නෙ .අනේ මේ අයගේ ජීවිතය අරක්ෂා කරන්න ඔනි .මූණ ඔනිත් නෑ ඉන්නෙ කොහෙද ඕනිත් නෑ.කාලය එනතුරු අරක්ෂා වෙන එක වටිනවා ඔබලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි රවනා දෙවිපිහිටයි 🌹🌹🌹🌹
සීගිරිය ගැන තොරතුරු හොයන්න මේ මනුස්සයත් එක්ක.. දැන් එහෙනම් ඒකෙ තියන රහස් ඔක්කොම හොයා ගන්න පුලුවන් විය යුතුයි.. එකපාරට Reject නොකර තහවුරු කර ගැනීම සඳහා කාලය දෙමු..
හතර බීරි කතාවක් වගේ..ඒත් ඔබ ගැන ඇති විස්වාසය මත උනන්දුවෙන් බලා සිටිනවා..ඔබට ජය...!
Gota wage thawa kenek genna danma ena upakramayakda kiyalat hithenwa
සම්පත්...මට එක ගැටලුවක් තියනවා..
අනිත් හැම බවයක්ම සුප්‍රසිද්ධ චරිතව ඉපදිලා මෙි බවයේ විතරක් අප්‍රසිද්ධ චරිතයක් වුණේ ඇයි කියලා ....!!
🙃😂
Math hithuwa
Siraa kathaawa
Aththatama ai?
මේ භවයෙ ඔහුගෙ ඥානය ම ප්‍රබලයි,ඇත්තක් නම්.
සම්පත් ඔබ විවිධ පැති කඩ
පසුපස සෙවීම හොඳයි,
ඒත් බුදු දහම මතු කිරීමට
මුල් තැන දෙන්න.
සම්පත් මේ වීඩියෝව අවසාන වෙනකම් බැලුවා .. මම ඔබට ඒක යෝජනාවක් කරන්න ද ? අද නුතනයේ මෝහනය මගින් සත්‍ය වශයෙන් සෙවීමට පුළුවන් .. හැකි නම් මොහුව මෝහනය කර මොහු කියන්නේ ඇත්තක් දා යන්න විමසන්න .. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් සිටිය යුතුය අවසානයේ කිය හැකියි ..😊
Aththa eekamam
මම කැමතිම චරිතය සම්‍පත් මහත්මයා
අනේ මංද මේ තරම් දවස් නම් ආසාවෙන් බැලුවා සිව්හෙල tv ...... 🤔🤔🤔🤔🤔🤔🤔
කමෙන්ට් බලන්න ආවේ 😂
😀😀😀
යු ටියුබ් කාරයෝ සල්ලි හොයන්න කරන මහා පහත් වැඩක්
Mamath
Sirawtma😂
ඒක මාරයි. වගේම නියමයි. ඉතිහාස විරැලන් නැවතත් මේ නිජ බිමේම ඉපදිලා. සතුටක් දැනෙනව ඒ ගැන. රට ගොඩ ඒවී කියන බලාපොරොත්තුව ඇතිවෙනවා. ධර්මතාවයෙන්ම කාලකණ්නි ටික මකබෑවිලා යාවි.
මෙවැනි කතාවන් ඉක්මවා යමු.
තමා කව්රැ වූවත් ,අද ඔබ ට ඔබද නොවේ.පැහැදිලි විවරනයක් කලහැකි නම් එය මාධ්‍යයෙන් වූවොත් යහපතකි .දැන් දැනෙන එකමදේ තමා කව්ද කියා සොයාගැනීම හැර වෙන කිසිත් නොමවේ .එසේම ඒ අතීත හුරැවන්ට රැකුල් දීමක් නොව තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම කලයුත්ත කිරීම පමනි .
නුවනින්ම අවදියෙන් අවබෝධයෙන් අවබෝධයට එන්න
අමාශාන්ති 🔑
Giya athme Seetha deviya mage akka. Ravana rajjuruvo mage akkata karapu vadenam harima pal. Mama egana harima kenthiyen inne.
සම්පත් මහත්තයා ...
ඔබ ගැන තියන විස්වාසෙට ඉවර වෙනකන් බැලුවෙ... අනේමන්ද..
ඔහු කියන දේ ඇත්ත නම් මීට වඩා යමක් කියාගන්න පුලුවන් වෙන්නොනෙ කියලයි මට හිතෙන්නෙ..
ඏඏඏ
සැන්නමිඅපේලංකාවෙ.පුදුදේවල්වෙන්නෙ.තවඉස්සරහට.කොහොමවෙයිද.දන්නැ
සමිපත් මහත්තයෝ හිතාගන්න බැරි කතාවක්. ඵත් අවසානයතේක් බැලුවා ඔබෙ නාලිකාව ගැන තියන විස්වාසය නිසා
Mey kathawa piligsnna shakshi anney thava aurudu pahakin vithara.Atakam api sanasee bala Idimu T range Puthey
මෙයා රාවණාගේ සහ අනිත් රජ පරම්පරාවල්වලින් පැවත එන කෙනෙක්නම් ඒ ලක්ෂණ තියෙන්න ඕනා අඩුම තරමේ ශරීරයේ මීට වඩා පෙනුමක් තියෙන්න ඕනා
Sampath Obage honda Uthsahayak! Api idiriyath balamu! Sthoothi
මොනවා උනත් ඉතිහාසය පිළිබඳ හොදට ගවේෂණය කරලා තියෙනවා කියලා හිතෙනවා , මොකද පොත්පත් හරි හොදට බලලා තියෙනවා , දෙවෙනි ආත්මෙයි, තුන්වෙනි ආත්මෙයි කිව්වනම් ටිකක් හිතන්න තිබුනා , නමුත් මගේ අදහස මේ, රාවණ ඉතිහාසයෙන් පසු බුදු හාමුදුරුවෝ පහළ වෙන්න කලින් හරියට ඉතිහාසය ගැන මා දන්න තරමින් හරි විස්තරයක් ලියවිලා නෑ , ඒ වගෙම තුන්වෙනි ආත්මය ගැන කියන්න බැරිත් ඒ ගැන අදහසක් ගන්න තරම් ඉතිහාස කරුණු නෑ , නමුත් කෙසේ හෝ වේවා ජාතියක් වෙනුවෙන් අවුරුදු 5000ක් ඈත අතීතයේ සිට සිටි වීරෝධාර යුගපුරුෂයෙකුට තිබිය යුතු බවයෙන් බවයට පැමිණෙන ඒ පෞරුෂය පෙනීමට නොමැති කම ගැන දුකයි , හෙළයා කිසි කෙනෙක් ඉදිරිපිට නොසැලුනේය, හාමුදුරු කෙනෙකු වී සිටියා කිව් ආත්මය මා හිතන විදිහට සුදු ජාතින්ගේ කොඩිය බිම දමා සිංහ කොඩිය එසවූ ආත්මය විය හැක, ස්තූතියි
සම්පත් තමුන්නැහැලා මේ රටට ,ජාතියට ,ආගමට කරන විනාශයට තමුසෙලට හෙන ගහනවා....
This is the transition. Period just like the Renaissance in Europe.
Be Patience, tolerate with him. He has a story to reveal if it's right or wrong. Lots of patience and experiments are needed to verify his disclosure. Let's wait and give courage to both Sampath and this youngster to uneartheren the complicated history.
මීලග කොටස තෙක්
නොයිවසිල්ලෙන් සිටිමි
ආයුබෝ🙏විඝ්‍රයාඝි🙏
Borunewi
සීගිරි කාශ්‍යප තම පියා නොමැ රූ බව සත්‍යයක් විය හැකි යි.
Sampath well done keep going but be careful. Thanks
අර හිරු එකේ වගෙ තුන් පැත්තකින් වට කරල ප්‍රශ්න අහන්ට ඕන.සරළව අහන්ටකො ඳඬු මොනරෙ එහෙම ගියාද කොහොමද ඒක වැඩ කරේ.
👍
අළුත්ගම කන්දේ විහාරය අසලදී ,රහස් adunen dangaththa විදිහට සීගිරි kashyapa karapu පාපය nisa අදටත් ගහෙන් ගහට wademin paawewi ඉන්නේ සීගිරිය අවට වන piyase..අවශ්‍ය කෙනෙක් ta කිරිබත්ගොඩ හාමුදුරුවන් gen අහන්න පුළුවන් .එදා උන්වහන්සේ th එතැන හිටියේ .
Devol බණ්ඩාර දෙවියන්ගේ adunakin තමයි balewwe.eya ඇත්ත nam,me හාදය ge කතාව pralapayak.
මනස අවුල් වුනාහාම මෙවා කියවනවා තමයි මමත් කියව්වා කාලයක් පිස්සෙක් වගේ එත් අද මම දර්මයෙන් පමනක් රජෙකු හා සාමානයි මාගෙ මනස මම එතරම් දියුනු කලා .මටත් ආත්මයන් සිහි වුනා එහෙත් එවා අද කිසි සෙත් වැදගත් නොවෙ මට වැදගත් මෙ ආත්මය පමනයි .මෙවැනි පුද්ගලයන් සිටිය හැකි මෙහෙම කියන කොට ඔහුට දර්මය හොදින් අවබොදයක් තිබිය යුතුයි
Budusarai තෙරුවන් සරණයි සුවපත් වේවා budusarai සැමටම ඇත්ත වෙන්න නේද
සම්පත් අයියෙ , රන්මසු උයනේ තිබෙන චිත්ත දොරටුව ගැන අහන්න
ඔප්පු කරන video එක ඉක්මනටම දාන්න...... නැත්නම් මේක තේරුමක් නෑ
මෙයා කවුරු උනත් මොහුගේ කතාව නම් හරියටම හරි.
ඔව් මනුස්ස ආත්ම ලැබුවත් ඔවුන් මිනිසුන් නොවේ ඔවුන් දන්නවා මේ ලෝකෙට ආ කාරණය පමණක් මතකයේ තියන් වැඩකරන පිරිසක්
මටත් කීපදෙනෙක් හමුවෙලා තියෙනව 🙏🙏🙏
Me kathawa aththanam, lankawe anduru kalaya awasan. A nisa hariyata oppukaraganna balanna. Boru nam video ekakin kiyanna, nathnam siwhele tv සව්ත්තු වෙන්නේ.
රාවන රජතුමා නැවත ආවොත් මුං ඔක්කොම චප්ප කරලා දානවා ඒක ෂුවර් 😂
😁😁😁
😀😀😀
එහෙම කියන්න එපා ,කොහොම උනත් මූ රජ කෙනෙක්නේ,
දෙවියනේ රාවණාට ගිය කලක් 😤💔
Sampath mahatha meya digatama karagena yanna. Ohugen wada wedagath karunu asa dena ganna. Dyana Dyana samapaththi nowaduu, pera bawa gena wiswasa no karana aya wenuwen nowe ewa gena danumak thiyana aya wenuwen mewani de kireema watinawa. Obata shakthiya dayrya labewa. Theruwan saranay.
මගේ යාලුවෙක් ඉන්නවා.. එයත් රාවණා පරම්පරවෙ කෙනෙක් කියලා තමා කියන්නෙ..මට කවදාවත් ඇත්තටම මුන ගැහිලා නැ. ඒත් එයා සමහර දේවල් කියනවා බලාගෙන ඉන්නවා වගෙ..තේරුම් ගන්න බැ ඇත්තටම කොහොමද එහෙම වෙන්නෙ කියලා
මට පුළුවන් එහෙම පෙරභව දකින්න,මම දැකපු කතාවක් මම ඔබතුමාට කිව්වා,අර වසංගතය හැදුනු කුමාරිකාව ගෙ කතාව
Aaaa mokk .
Kohomada oyawa cntct karanne .whats app karanna puluwanda
බොහෝ පිරිසක් හමුවුණා ඔබ වාගේම මමත් එලෙස කෙනෙක්...එසේනම් නුඹත් රාවණා වංශය පිලිගන්න කෙනෙක් විය යුතුමයි.ඒ සත්‍ය නුඹ දකින්න ඇති..මම පෙර භවයේ ගුරුවරියක්.කුඩා දරුවන් දෙදෙනෙක් හිටියා.
එසේම ඉදිරියට පහලවන දියසෙන් නාමයත් නුඹ දකින්න ඇති...
@@නොදුටුඉසව්සොයා සැබැවින්ම ඔබ ගැන දැනගැනීම සතුටක්
කවුරු උනත් පෙර ආත්ම දැක්කට වැඩක් නෑනේ.අනාගතය දකින්න ඕන.රට ජාතිය ආගම වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් අනාගතය දැකලා අනාගතය ගොඩ දාන්න පුලුවන් කෙනෙක් තමයි අද සමාජයට ඕන.නැතුව ගිය ආත්මෙ කවුද මොකද කෙරුවෙ කියලා දැනගෙන මොනව කරන්නද.හැබැයි පෙර ආත්ම ගැන කියල සමාජෙට හොදක් කරන්න පුලුවන්නම් ඒක වට්නවා.පෙර ආත්මය දකින්න පුලුවන් වගේම අනාගතය දන්න පුලුවන් .මෙලොව බිහිවුනු ප්‍රභම පුද්ගලයා තමයි සම්මා සම්බුද්ධ ගෞතම බුදු හාමුදුරුවන් වහන්සේ.උන් වහන්සේ කවදාවත් වදාළේ නෑ මං ගිය ආත්මෙ මෙහෙමයි අරහෙමයි කියලා නමුත් උන් වහන්සෙ පෙර ආත්මෙ දැක්ක කිව්වා තව කෙනෙක්ගෙ යහපත උදෙසා තව කෙනෙක්ගෙ නිර්වානය උදෙසා.ඇයි දැන් පෙර ආත්ම කියන අයට බැරි පෙර ආත්ම උදාහරණයක් ලෙස සාක්ෂියක් ලෙස ගෙන හොද සමාජයක් ගොඩ නගන්න.දැන් මේ එයට සුදුසුම කාලය.ඒ අයගෙ උදව් මේ රටට ඕනම කාලය.අපි මෙ රාවනලගෙන් දියසෙන්ලගෙන් දුටුගැමුණු ලගෙන් වැඩ ගමුකො
I believe this story. As well as there are people who opened the third eye. They believe this. Lot of people in Sri Lanka will not believe as they are not educated enough to understand the reality of this world. I feel sorry about most of Sri Lankans.
Yes you correct and I believe this story
The reason is believed story at least someone here this ,need to develop mind and his previous souls regarding our intelligence human links . My knowledge equals with your mind reading 📖 thanks 🙏 to you.
අයියෝ සම්පත් අයියා පිස්සෝ සමාජගතකරන්න එපා ඔබට තියන ගෞරවයත් නැතිවෙනවා ශ්‍රි රාවනයන් විකුනන් කන පාහරයන් හැම තැනකම යූ ටියුබ් කාරයෝ මේ දිනවල අනාත වෙලයි ඉන්නේ ඔබත් ඔය ගොඩට එකතු නොවන්න ගoජා වැඩියෙන් පානය කර ස්නායු අප්ශට් ගිය උන් ඔයිට වඩා ආත්ම ගැන කියවනවා........
මෙයා සීගිරියෙ රහස් දොරටුව ගැනත් දන්නව ඇතිනේ
Ou eka thamai wedagathma prashne
Ekane bn
මේකෙ දෙවනි කොටසෙ ලින්ක් එක දාන්නකො බලපු කෙනෙක්.
ඊලඟ කොටස නම් ඕනි
ඔහොම වැනි වැනි නෙමේ
පිලිගන්න පුලුවන් ශාක්ෂි
සාදක ඇතුවම
කවුද මේ වීඩියෝව පිලිගන්නේ
ඉක්මනින් දෙවිනි කොටස කරන්න
මං මේක අද බලන්නේ.. මේ පුද්ගලයට ඊටපස්සෙ මොකද වුනේ. මෙය මේ මෙයාව ඒ ඒ චරිතවලට දාලා බොරුවක් කිව්වට, මෙයා සමජෙට දෙයක් කියන්න හදන්නෙ වැදගත් !
බලනකොට මෙයා හැම අත්මයකම ශ්‍රේෂ්ඨ බලවත් පුද්ගලයෙක්..හැබැයි මේ ආත්මේ...පව්...පොත් පත කියවාලා හැබැයි...අවශ්‍ය කරුණු ඔලුවට දාගෙන නෑ වගේ😢😢😢😂😂😂
Ohhh... grate job
මගෙත් මිට අවුරුදු හත අටකට කලින් සියා හොද රජෙක් මගෙත් පොඩි පොඩි ජාති ටිකක් තියනවා පෙන්නන්න ආවොත් පෙන්නනවා කට්ටිය ටිකකටනම් පෙන්නුවා මමත් මුන වහල පෙන්නන්න 🤔🤔🤔
Sampath aiye next part ekath ikmanata release karanna.
තෙරුවන් සරණයි !!!
ඔබලට
Itha watina thorathuru keepayak eliyata awa, bohoma honda kathawak.
අනිවාර්යයෙන්ම
Dharaagaththa nohaki prabala aaththma balaweiga wisin, dhurwalawoo aaththma siththak harahaa, hela janaththaawata, ththama aththeeththa aaththma wiwaranayan karanaa bawak hangeeyai. Eya wiswaya wisin ohu weththa baaradhee aththi raajakaariyak wey yai hangey.
Ohu harahaa ththawadhurathth aththeeththa aaththma wisththara labaaganeema wadaathth prayojanawathth bawa peney.Theruwan saranai! .
මෙයාගෙ කතාව කෙසේ වෙතත් මේ පොඩි කාලෙ එන්නත් ගැහිල්ල ගැනනම් හොයල බැලුවොත් හොදයි
Glad to know it
මේ නිවේදකයාගේ විචාර බුද්ධිය බින්දුවයි.
ඕන මිනිහෙක්ට කැමති කැමති කතා හදලා,
මේ මගේ පෙර ආත්මේ කියන්න පුළුවන් නේ.
Oya kiyana widihata punutuppathiyath boru wenna one 🤣🤣
Good sampath .
කමන්ට්ස් බලා මේ කතාව නොබලා ඉන්නට තීරණය කලෙමි.
මානසික වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබා දීමෙන් මෙම රෝගය නිට්ටාවටම සුව කල හැක.සම්පත් මහත්තයෝ මෙයාව ඉක්මනින් රෝහල්ගත කරන්න පව්.
ඒක නම් ඇත්ත
මේක අහද්දී නීල් දම්මිකව මතක් වෙන්නේ මට විතරද
Ow eka atta hamadema hemin geyoth tamai අවසන atta danagada hare para පැන්නෙත්
අයිය ඔකට වල දාපු නිදහනක් ගොඩ දාගෙන මේ අත්මෙ හරියට නාල අදුමක් අරන් පිලිවලක් වියන්. මලගෙවල් වලට මරු කොල්ලො ඔය
Ow aththa oya ape mhindarajapash gita basil manussawehesen inna yakku ownthami avila thiyenne malli aththa kathawa .
කෝ මේකේ අනිත් කොටස? දැන් අවුරුද්ක් වෙලත් නෑ?
Ithin apita meyage sigiriye hangila thiyena thakashan dana ganna puluwanne sigiriya hadapu hati dana ganna puluwanne
සමහරවිට 1987.7.2( හරියටම හෙට වගෙ දවසක) අරන්තලාවෙ කොටි ඝාතනය කරපු හිමි නමක් විය හැකියි...කියල මට හිතෙනව සම්පත්..
මු ඒක්ක කතා කරන ඔයාලට පිස්සු නැතිනමි මුට පිස්සු අහන බලන අපිටත් ඒපිස්සුව හැදෙයි
තෙරුවන් සරණයි ..!!!
Me wage mage malli ihata athma gana kiuwa okkoma hoyala balapuva atta amma adapu nisa prasidda kale neha kalin athme eya vauniawe demala kenek eth api ewa eli kare neha me athme eya demala kenek wagemai wedi tiyala merila tibbe e lakunuth tiyanava gedara inna baha vauniya gedara yannama ona kiuwa gihin enna baha kiyai kiyala api baya una. me malli kiyana deval hoda matakekin kiyanne atta wenna pulvan
මුන නොපාන්වන නම නොකියන මොහුගෙ මේ අාත්මයත් ගැටලුවක්
Ape RATE Sebe Sattaya Elikara ganna Udau wenna obata Jaya BUDU SARANAI
මේක මම අද බැලුවෙ. මොහු ගැන කියන්නට පෙර මේ කතාවෙ ඉතුරු ටික කෝ ? ඒක ඔබ දාලනම් හොයාගන්න උදව් කරන්න. මග නවතා අසම්පුර්ණ කතා කීම ඔබට හොඳ නැහැ.
Aiyo shami ne yenaka venna okata beheth tikak aran denna aiye .oyata bs aiye
මෙිවගේ කතාපිලිගන්න පිළිගන්න බෑ ආත්ම හයක් අතීතකාලයට එකිනෙක පැහැදිලි කර පැවසිමටහැකියාවක්තිබෙන්නෙ ප්‍රබල භාවනාව දියුණු කර ගත්අයට (කුන්ඩළනි ශක්තිය )අවදිකරගෙන නොඑසේනම් පුණරාගමනය පැවසියනොහැක එක්ආත්මයක්පොඩි ළමයෙකුටකිවහැකි පෙර මතකයෙන් ඒත් අවුරුදු -5 -ක් -7 ක් -10 ක්වෙද්දි එය අමතක වීයයි.
Mohugen තවදුරටත් වැදගත් කරනු ඔබතුමා අලියාට ගන්නා banina aka නෙවෙයි ඉතිහාසය දැනගන්නට පුළුවන් වන්නක් sedakimi
Satutui ahan indath ane apA rata raka ganda wasanawa ලැබේවා
🙏🙏🙏🙏🙏❤👍👍👍👍👍
තව මොක්කු එයිද දන්නේ නෑ 😂😂😂
😂😂😂😂😂😂😂😂😀😀😀😀😀😀😀😀
මේ වීඩියෝ බලද්දී ගොතේ දැක්කාම මුලදීනම් හිතුනේ පිස්සෙක් කියලා ඒත් අග හරියේදි මට දැනුනේ සුද්දෝ කුමන්ත්‍රණය කරලා විනාශ කරපු මේ බිම උරුම හෙළ ජානයක් තමන්ගෙ පරපුර වෙනුවෙන් නැගීසිටින දගලනවා වගේ හැගීමක් මේයාගේ පුණර්භවය ගැන ඇත්ත නැත්ත හිතාගන්න බෑ නිවැරැදි ගවේෂණයකට නොගිහින්
ඔළුවට වෙඩි පාරවල් දෙකක් වැදිච්ච එකා උගේ බෙල්ල කපලා මරනවා දැකලා තියෙනවා දුකයි මේ වීඩියෝ දකිද්දී 😢😢😢
me youtube video walama inna kale hadissiye hari mage amma me loken giyoth me videowala inna budu una un rahath una un diyasenala ravanla anik rajawaru okkoma parissam weyalla konaka idala maranna ganne mama ipaduna 1ta mata sasara gamanata deyak karaganna bari una 1a ipaduna ratata jatiyata hari deyak karala marenna 1a ipaduna hama 1k gema yutukamak kiyanawane mata tiyena hakiyawa ubala wage un maranna puluwan hakiyawane mata pihitala tiyenne
📢📢📢📢
ඉස්සර මුචලින්ද ආවා කෝ දැන් .....අමු ගූ
අන්න හරි කොහොමද මෙික විශ්වාසය කරන්නෙ ඔන්න Harindra මහතා නුවර පෙර ආත්මයක් ගෙනාව ඒව සුපිරියි බලන් ඉස්න ආසයි 2001දියේ ගිලිල නැවත 2002උපත අන්න ඒව බලද්දි පිස්සු හැදෙන්නෙ නැහැ මෙිවා නන් හ්ම හ්ම් ඔහොම යයි
මට හිතෙනව මේ ගැන පරීක්ෂණ කළ යුතුයි සියුම්ව. එසේ පරීක්ෂණ කරමින් මේ සංවාදය දිගටම කරගෙන යන්න.මේ වනාන්තර පරිසර විනාශය රට මුදලට පාවාදීම ගැනත් විස්තර අහන්න.ධානිගල වගෙ මේ වීඩියෝ නවත්වන්න එපා
මෙ අත්සනෙ කතාව හරි. පුර්ව බ්‍රාහ්මී අක්ශර mix කරල ලියල තියෙන්නෙ .
Maka adahannath baa aath budu sarani
subkeruwa
sampath jaya wewa
මෙහු කියන්නේ බොරුවක් නෙමෙයි මනුෂ්‍ය කාය ලබා මනුෂ්‍ය නොවන අය ඉන්නවා
Ithihasaya hodata kiyawapu kenekutath puluwan MAMA ITHIHASE AHAWAL KENA kiyanna
Prasidda wime eka kramayak
MATA WITHARADA MEHEMA HITHENNE
Eka aththa ohoma kiyanna apatath puluwan
අපෝ මේ වගේ පකිස් බූරු කතා ඇයි මේ වගේ දේවල් ප්‍ර මෝට් කරන්නෙ ලැජ්ජ නැද්ද?මංඅහන්නේ.....
Ow appa mewa ahana kota dukai sahathika aththa.
අනිවාර්යයෙන් ම මේවා බුද්දිමත් මිනිසුන් ට විතරයි සම්පත් මහත්තය,අවිස්වාස කරන අදබාලයන් කොහොමත් විස්වාස කරන්නෙ නෑ
Ikmnata anith ekath danna🖤🖤
👌👌👌🙏🙏🙏🇱🇰
සම්පත් අයියේ ඔයාගේ ඔළුව හොද නැද්ද?තමන්ගේ වටිනාකම නැති කරගන්න එපා.මේ පුද්ගලයාගෙන් ඔයාගේ ගියආත්මය ගැන අසා දැනගන්න.මෙතුමා පසුගිය ආත්ම ගනනාවම බලසම්පන්නවම ඉපදිලා තියෙනවා.මේ ආත්මයේ මොකද මේවිදියට
Ane yako suddek kiwanm ahai pdewipihitai
Thamn ras karapu karma sakthiya thami.
ඔබේ කතාව ඇත්ත .
සාමාන්‍යයෙන් අපට මේ මකලින් ආත්මයේ හොඳ උපතක් ලැබුණ නං
අපේ ගිය ආත්මෙත් සාමාන්‍යයෙන් හොඳ ජීවිතයක් ගත කරල තියනවා.
මට සාමාන්‍යයෙන් පුද්ගලයන්ගේ පෙර ආත්මය කියන්ඩ පුලුවන් කියල සම්පත් කාරයට call කරල කිව්වට සත පහකට ගණන් ගත්තේ නෑ.
යන්තං සෞන්දර්ය උපාධියක් කටුගා ගත්ත හින්ද ලොකුවට හිතන්ඩ අමාරු ඇති.
බුද්ධිමත් විඥාන තියන උගත්තුත් ඉන්නව.
බුද්ධිමත් ධිඥාන නැති
ගිරා පෝතක උගත්තුත් ඉන්නව.
සමහරු බුද්ධිමත් උනාට
අවාසනාවට ඉගෙන ගත්ඩ බැරි උන අයත් ඉන්නව.
aniththandukkan vipareetha dammam
Siwhela TV ... සසරේ ප්‍රගුන කරපු දේවල් හරියට අලු යට ගිනි පුපුරු වගේ පොඩි සුලං පාරටත් ගිනි පුපුරු එලියට එනව,මනුශය භවයක් මනුශය අාත්මයක් කියන්නේ දෙකක්,,අපි හිතන් ඉන්නේ අපි මැරෙන කොටම තව මවු කුසක පිළිසිඳ ගන්නව කියල,එය ඉතාම කලාතුරකින් වන දෙයක්,සමහර විට අපට උරුම මව් කුසක් ලැබෙන්නේ මනුශය වර්ශ 1000ක් ගිහින් වෙන්න පුලුවන්,සමහර විට එයටත් වඩා දීර්ග කාලයක් සමහර විට පැයකටත් අඩු කලක් එය තම තමන්ගේ කර්ම ශක්තිය,
ගැටලුවක් තියෙනව, විඤාණය කියන අයතනයට සැම වැදුන අයකුට මුලු විශ්වයම එකම දත්ත ගබඩාවක්,එතනදී බොහෝ අයට වරදින තැනක් තමයි යම් යම් චරිත තමා ලෙසට වරදවා වටහා ගැනීම,පුනුරුප්‍පත්තිය සාමාන්‍ය දෙයක් උනාට මෙලස මනු වර්ශ 10000ක් 15000ක් පසුපසට යන්න නම් එම තැනැත්තාට පෙර විසූ භවයන් පිළිබඳ ඤාණය අනිවාර්යෙන්ම තිබිය යුතුයි,එහි අදහස එම තැනැත්තාට ඉහල චිත්තසමාදියක් තිබිය යුතුයි,(ඔය කියන රවණ,මේඝනාද යුගය අදින් වසර 10000එපිට යුගයක්)
මේ විශ්වයේ තව කවුරුවත් රවටල ගොඩයන්න බැහැ,,ටික කලක් එමෙහම රුවටුවත් එහි විපාක කර ගහන්නේ තමන්ම තමයි,අප ඔහුගේ පරමාර්තය කුමක්දැයි දන්නේ නැහැ,අපි බලන් ඉමු,මීට පෙර පරාක්‍රමබාහුලා,දියසේනලා,තව රජවරු එලියට පැමිනියා,හැබැයි සෑබෑ උරුමක් කාරය පැමිණිදවසට හැමෝටම යන එන මං නැතිවෙයි
Ema adahadata mamath ekagay
කවුද ඒ සැබෑ උරුමක්කාරයා.ඇයි එහෙම කෙනෙක් ගැන හැමෝම කියන්නෙ.මොන වගෙ කෙනෙක්ද
@@rmsp1371 ඔව් මේ සම්බුද්ධ සාසනයට සුවිශේෂී උරුමක් කරුවෙක්,සම්මා සම්බුදුවරු තුන් නමකින් විවරණ ගත් උත්තමයෙක්,ගෙෞතම බුදුන් අැතුලුව, සක්විති රජ පදවිය හා සම එහෙත් රජ කෙනෙකුත් නොවන,මෙි සක්වලේ මේ වකවානුව තුල ඔහු තරම් ඉහල අධ්‍යාත්මික සුවයක්,සියලු දෙවියන්, බ්‍රහ්මයන්, බහිරවයන්,අසුරයන් පවා හිස නමන තරම් බල පරාක්‍රමයක් හෙබි අයෙක්,,එවැනි කෙනෙකුට තවත් ලබා ගන්න කිසිම දෙයක් නැහැ,අපි අසා තියෙනව සම්මා සමිබුදු කෙනෙක් පහල වීමට පෙර වන බුද්ධ කෝලාහල, අදත් එසේමයි,මිනිස්සුන්ට නොපෙනෙන එහෙත් සූක්ශම ශරීර දරන,දෙවියන් ,බ්‍රහ්මයන්,අසුරයන් සහ අන් බෙහෝ චිත්ත ප්‍රාණීන් ඔහු කවුදැයි දන්නව,ඔහුගේ බල පරාක්‍රමය අත්විඳ තිබෙනව,පුරාවෘත අනුව මේ උත්තමයා මිනිසුන් අතරට එන්නේ යම් ප්‍රාතිාරයක් මගින් නමුත් දින වකවානු ගැන කවුරුත් දන්නේ නැහැ,,නමුත් කාලය ලංවෙන බවනම් නියතයි, මනුශ්‍යය ශරීරයක් තිබුනට ඔහු මනුශත්වය,දේවත්වය,බ්‍රහ්මත්වය ඉක්මවා ගිය අයෙක් ,ලෙසයි හැඳින්වෙන්නේ,කොටින්ම කිවතොත් මාරයත් ඔහු ලඟට එන්න බයයි
ගංජා කුඩු කාරයෝ අල්ලන් ඔවා කරන්න එපා ඔබ නිසා උනන්දුවෙන් බැලුවා
Hi Sampath please Get more information
අනේ මන්දා සමිපත් මහත්තයෝ මෙි වගේ අගමුල නැති කතා මිට පස්සේ ගේනවා නමි කල්පනා කරලා බලන්න ඇයි ඉවරවු ආත්මයක් කියන්න බය මෙිවගේ දෙයක් ඔින කෙනෙකුට ඉතිහාසය දන්නව නමි කරන්න පුලුවන්
එයා කියන විදිහට එයාට විශේෂ යමක් පුලුවන් වෙන්න ඔින එහෙම දෙයක් කිවෙි නැ
Hi Sampath can you ask about Sigiriya from this person